Upali Sir | 17-04-2024 | Adaraneeya Dissapamok
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- Watch Charana TV Live on PEO TV & PEO TV Go App | Channel No.05
Visit : www.charanatv.lk for more...
Feedbacks : info@charanatv.lk
Charana TV ON SOCIAL
Follow on Facebook : / charanatvofficial
Follow us TikTok : / charanatv
Follow us Instagram : / @charanatv
Charana TV | නුවනැසින් සැරිසරන්න
#CharanaTV
I entered Isipathana college in 1997 , to grade 6, i still remember how he used to come to our classes, sit on our chairs and looked at our books individually and shouted at us. He was the giant who changed my school forever. When he left us in 2003 we were devastated. we struggled to keep him with us..
I did my AL in 2006 at Isipathana and today I'm just a month away to become a surgeon. Many of my friends are in the best positions of the country or in the world...He is the man who made a rough set of barbarians to shape in to a tough but genuine generation of gentlemen.
කොපමණ පින්වන්ත විදුහල්පතිවරයෙක්ද කොතරම් වාසනාවන්ත සිසුන් පිරිසක්ද කියලා හිතුනා මෙවැනි ආදර්ශවත් විදුහල්පතිවරු ගුරුවරු ඉන්නවා නම් මේ රට කොච්චර ලස්සන
වෙයිද. හරිම ආසාවෙන් බලපු programme එකක්
During his tenure as the principal, Royal College was recognized as one of the most innovative educational institutions worldwide at the fifth annual Worldwide Innovative Education Forum (IEF), organized by Microsoft Corporation in 2009. He demonstrated exceptional leadership qualities during his time.
I am really proud of you sir. You were a great principal for the Royal College. Wish you good health and happy life! also thanks to our fellow royalist brothers who attended to this great program and also thanks to Charana TV for inviting Upali Sir for the program
ආදරණීය පින්වන්ත චරිතයක් 🥰❤️
සර් බොහොම දක්ශ ව්දුහල් පතිවරයෙක් එතුමා ඉස්කෝලේ න් ගියා ට පස්සෙ ඉස්කෝලේ කඩා වැටුණේ
Proud of you sir
මතකයි sir D.S එකේ බන්දු කොඩිකාර sir ගේ පිටිපස්සෙන් ඇවිදන් එනව.. 1996. දීර්ගායුශ ඔබට.
පතෝලයා ❤️
He is an Amazing Person 👏
So proud of you dear Sir.
දීර්ඝආයුශ ඇදුරුතුමනි ❤ මිනිස්සු ජීවත්ව ඉද්දි අගයන්න ඕන
A man with a vision! May be SL should have taken more of his service to education in SL. Nice recognition for Upali Sir by the team!
❤❤❤
💙💛
💙💛💙
Please do a program with Mrs Anoma Pothupitiya who used to teach Chemistry in Devi Balika. And Mrs Vajira Dayananda and Mrs Priyadarshani Cooray as well.
උපාලි සර් , ඉසිපතනය, ඒ අවුරුදු 7 ඇතුලේ ගොඩාක් ඉදිරියට ගෙනාවා , රගර් ටීම් එකේ දාඩිය වැගුරුනු දරුවන්ගේ ඔලුව ආදරෙන් ඉබිනවා , පාසලේ ලමයි න්ට එලියේ ඇවිදින්න බෑ , හරිම සැරයි ,හැබැයි අන්තිම වෙනකොට සර් ඉසිපතන ය දාලා යන්න ලොකු කැමැත්ත ක් තිබුණේ නෑ වගේ තේරුනේ ,නමුත් රෝයල් එක කීවා ම කව්රුත් කැමති යිනේ ,නමුත් රෝයල් එකේ ඉදලා ආවා පලමු අවුරුද්දෙ ම ඉසිපතනයේ sports meet එකට ,ඇවිත් කීවා ඔයා ලා වගේ කීකරු නෑ පුතේ ඒ ලමයි කියලා ,පස්සෙ එයාලාත් හැදෙන්න ඇති
Hamuruwo issaraha mesayak uda negagena sindu kiyana lamai inna ..........🤣🤣🤣
මම ගියේ ගාල්ලෙ සවුත්ලන්ඩ් එකට ඒකේ හිටිය ඩැනියෙල් කියන ප්‍රින්සිපල් එයාගෙ ගොට්ටන්ටයි ගාල්ලෙ ඉහල පැලැන්තියෙ පවුල් වල ළමයින්ටයි... පන්දන් කාරයන්ගෙන් ළමයින්ටයි විශේෂ සැලකිලි කරා..
Mr Pathola
❤❤❤
❤
❤❤❤