ඊශ්‍රායල පලස්තීන යුද්ධය දරුණු වෙයි | Israel And Palestine War |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • #Watapita #Israel
    ඊශ්‍රායල පලස්තීන යුද්ධය දරුණු වෙයි | Israel And Palestine War |
    වටපිට TH-cam Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
    -----------------------------------------------------------
    Thanks for watching My videos..!!!
    -----------------------------------------------------------

ความคิดเห็น • 1.2K

  • @dilsam1476
    @dilsam1476 3 ปีที่แล้ว +60

    ඒකනේ ඉන්දියාවට මම මෙච්චර අකමැති. චීනේ හොඳයි මීට වඩා. එදා ඉඳන්ම අපිත් එක්ක හිටපු මිතුරෙක්. උන්ගේ අතීතෙ බලපුවහමත් බැට කාලා ආපු ජාතියක්. ඒත් අපි වගේ බුදියගෙන ඉඳලා නෑ කියලා දැන් පේනවනේ.අනික වටපිට, ඔයා මේ අනිතීමෙට කියපු ටික ගොඩාක් වටිනවා සහෝදරයා. මමත් රට ජාතිය ගැන බොක්කෙන්ම හිතන මනුස්සයෙක් ඒත් තනියම තමයි. මොකද කට අරින බයයි. කොයි වෙලාවේ එකට් ඉඳලා පිටට පිහියෙන් අනියිද දන්නේ නෑති නිසා. පුදුම හැඟීමක් එන්නේ ඊශායෙල් මිනිස්සු දිහා බලද්දී. පුදුම් එකමුතුකමක්. ඒ වගේම තමයි මුස්ලිම් මිනිස්සු. පුදුම එකමුතු සමාජයක්. අපේ මිනිස්සුත් එහෙම ජාතියක් ඒත් මෙහෙම් සින්හල මිනිහව භේදභින්න කරලා තියෙන්නේ අවුරුදු 70ක් තිස්සේ රට කරවපු උන් උන්ගේ වාසියට. එන එන එකා අනික් ජාතීන්ට මොන පොරොන්දුද දෙන්නේ. ඇත්තටම ආසයි ඊශ්‍රායලයත් එක්ක එකතු වෙලා මේ රට ගොඩ ගන්න සුපිරි සැලැස්මක් ගහන්න.....

    • @harshathmohomad1301
      @harshathmohomad1301 3 ปีที่แล้ว +1

      ජපානෙ තමා පිළිපදින්න නියම රට

    • @shanadithya2896
      @shanadithya2896 3 ปีที่แล้ว +2

      @@harshathmohomad1301 Na Israel saho,
      Japanaya karmika side eken decvelop unata me tharama exellent army ekak na neda?? Anika mama hithanne na Japan wala America ekka unath war ekakata yanna wei kiyala!! Koma unath meeta wenas nam sama wenna, math mage ratata godak adrei!!

    • @TruthfulPromise
      @TruthfulPromise 4 หลายเดือนก่อน

      යුදෙව්වෝ අනිත් ජාතීන්ව පිළිගන්නේ උන්ගේ වැඩ කාරයෝ හැටියට. සිංහලයෝන්ව ගන්නේ වයසක උන්ගේ ඩයපර් මාරු කරන්නයි, කුකුල් කොටු වල වසුරු සුද්ද කරන්නයි... තොපි මෙහේ ප්ලැන් කරනවා උන් එක්ක කරට අත දාගෙන ගේම් ගහන්න... 🤣😂🤣
      බ්‍රිතාන්‍ය කලින් හිතුව 1948දි ලංකාව යුදෙව්වෝන්ට් දෙන්න. වාසනාවකට බේරිලා පලස්තීනෙන් කොටසක් දුන්නා. ලංකාවේ කොටසක් දුන්නා නම් අද සිංහල බහුජ්ජයෝ වර්ග කිලෝමීටර් 40කට කොටු වෙලා. නැත්තම් වඳ වෙලා 😂

  • @sriravana362
    @sriravana362 3 ปีที่แล้ว +93

    මම නම් කියන්නෙ අපිත් හොදට ශක්තිමත් වෙන්න ඔන මොකද ලොකෙම හිතාන් ඉන්නෙ අපි උන්ගේ වහාල්ලු කියලා.යුද ශක්තිය හොදටම වැඩි කර ගන්නම ඔන මොකද දැන් ඉන්න පලකයොන්ට කිසි උවනවක් නැ මෙ රට ගොඩ ගන්න.හැමදාම ණය වෙලා වහල්ලු වෙන්න තමයි ට්‍ර්‍යි කරන්නේ.😥😥😥

  • @yohandilshan9581
    @yohandilshan9581 3 ปีที่แล้ว +277

    ඊශ්‍රායලයෙ තියන යුධමය බලය ගැන Video එකක් කරන්න කියන කට්ටිය ඉන්නව ද?🦾🦾🦾🔥🔥🔥👍👍👍

    • @dushmanthairesh3243
      @dushmanthairesh3243 3 ปีที่แล้ว +5

      ඔව් ඔව් ඉන්නවෝ...

    • @yasanjaleenayanathara3896
      @yasanjaleenayanathara3896 3 ปีที่แล้ว +2

      Dn athi bn eka gana okkoma chanal wala oka witharai ne ynne

    • @megagleen2547
      @megagleen2547 3 ปีที่แล้ว +1

      පුලුවන්නම් මගේ චැනල් එකටත් සප් එකක් දාන්න

    • @yohandilshan9581
      @yohandilshan9581 3 ปีที่แล้ว +1

      @@dushmanthairesh3243 🦾😎👍👍👍

    • @yohandilshan9581
      @yohandilshan9581 3 ปีที่แล้ว +1

      @@yasanjaleenayanathara3896 හරි හරි බන්.🤣🤣😅🙏👍

  • @dinindu1095
    @dinindu1095 3 ปีที่แล้ว +88

    තුන්වන ලෝක යුද්ද්‍යක් ඇති නොවේවා 😥❤️

  • @malithdilinuwan8178
    @malithdilinuwan8178 3 ปีที่แล้ว +45

    ශ්‍රී ලංකාවෙ army එක තමා ලෝකේ මානූශීයම හමුදාව💖

  • @slanja4656
    @slanja4656 3 ปีที่แล้ว +29

    හදවතින්ම ඊශ්‍රායලිකයි 🇱🇰❤️🇮🇱🧠

  • @yohandilshan9581
    @yohandilshan9581 3 ปีที่แล้ว +100

    ඊශ්‍රායලයට ජය පතන කට්ටිය ඉන්නව ද?💪💪💪🔥🙏🙏🙏👍👍👍

    • @sriravana362
      @sriravana362 3 ปีที่แล้ว +2

      Oooo api eheta

    • @ZahidKhan-hv9en
      @ZahidKhan-hv9en 3 ปีที่แล้ว +2

      Palstina inna minssu sattu nami .lami dahsi ganki danuti marla palstina isrila inna wash hattki podi lami atarinna naha .tastwdiyo inna wadi pura isrila .agya karnna podi lami dahsi ganni maruwa nisda .palstina inna minssu balpni ada duki vidina hati

    • @rahidcl4934
      @rahidcl4934 3 ปีที่แล้ว +2

      Israele kanawa meda para 🤣🤣

    • @jaanbandara8361
      @jaanbandara8361 3 ปีที่แล้ว +1

      ඔව් මම

    • @yohandilshan9581
      @yohandilshan9581 3 ปีที่แล้ว +1

      @@sriravana362 එල කොල්ලො.😎🥰🙏💪🔥👍

  • @emanside3519
    @emanside3519 3 ปีที่แล้ว +123

    ඉන්දියාවට කොරෝනා වලින් ඒ සාපෙ වදිනව අමතක නොවෙන්න😌

    • @Zandu666
      @Zandu666 3 ปีที่แล้ว +7

      Aniwa bro

    • @kvlions2009
      @kvlions2009 3 ปีที่แล้ว +4

      Hoda wede

    • @sijisujijeevan3229
      @sijisujijeevan3229 3 ปีที่แล้ว +1

      Aniwaren ewa lankata karapu aparada thama

    • @Tharuka_Dhananjana--_--
      @Tharuka_Dhananjana--_-- 3 ปีที่แล้ว +1

      @@kvlions2009 ජේසු පිහිටයි ✝️

    • @ezio7214
      @ezio7214 3 ปีที่แล้ว +9

      ඉන්දියාවෙ උන් කුහකයි.ලංකාව දියුණු වෙනවට අකුල් හෙලනවා

  • @mrmathiya
    @mrmathiya 3 ปีที่แล้ว +16

    ඊශ්‍රායල් දිනනවා මොනවා කිව්වත් ❤️❤️🙏

    • @azaammuneeb4937
      @azaammuneeb4937 3 ปีที่แล้ว

      Pamkak thama

    • @azaammuneeb4937
      @azaammuneeb4937 3 ปีที่แล้ว +1

      Uba israi wala inna ekek dr mn da

    • @mrmathiya
      @mrmathiya 3 ปีที่แล้ว

      @@azaammuneeb4937 ayeth kiyanna baba ekh

    • @erankodisinghe7301
      @erankodisinghe7301 2 ปีที่แล้ว +1

      ඊශ්‍රායල් ලොකේ සුපිරිම රටක්.ජයවේවා

    • @nuwanrathnamalala3119
      @nuwanrathnamalala3119 2 ปีที่แล้ว

      @@azaammuneeb4937 allage payiya thamai🤣🤣🤣

  • @pudhumaineda5011
    @pudhumaineda5011 3 ปีที่แล้ว +316

    එපා කිව්වත් උබ දාන හැම එකම බලනව බන්

  • @sugethliya4256
    @sugethliya4256 3 ปีที่แล้ว +36

    මම ඉස්රායලයට ආදරෙයි....

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +5

      හැමොම එහෙම තමයි යාලුවා , ඉශ්‍රායලය සුපිරි ම රටක්, කාටවත් වදයක් නැහැ

    • @shadowbeast8177
      @shadowbeast8177 3 ปีที่แล้ว +2

      ආචාර් ය අමිත් මුනීන්ද්‍රදාසව මැරුවෙ මොසාඩ් එකෙන්.

    • @silunamanthila
      @silunamanthila 3 ปีที่แล้ว +1

      @@shadowbeast8177 e mosad eken hithuwa un wena ratawal walata udaw karala israel walata tharjanaya karai kyla

    • @silunamanthila
      @silunamanthila 3 ปีที่แล้ว

      @@shadowbeast8177 e supiri molayak mona unath

  • @darmasirisenanayka4992
    @darmasirisenanayka4992 3 ปีที่แล้ว +156

    කිවිවට මේකෙ බලන්න දුක හිතෙන කිසිම දෙයක් නෑ.

    • @benmendis3264
      @benmendis3264 3 ปีที่แล้ว +3

      We have lot to learn from israel. But they have a vommitment to ther country.But our leaders are just the opposite. They only feather their own nests. The lie and come to power. When the going goes tough
      They collect whatever they can and migrate.

    • @dhanudhamethsara9797
      @dhanudhamethsara9797 3 ปีที่แล้ว +1

      marketing strategies 😏

  • @clemanranaweera9234
    @clemanranaweera9234 3 ปีที่แล้ว +202

    Video eka කොච්චර දිග උනත් අව්ලක් නෑ අපි බලනවා...මේවගේ දේවල් එහෙම කෙටියෙන් කියන්න එපා

    • @indikadayantha3365
      @indikadayantha3365 3 ปีที่แล้ว +1

      අනිවා විඩියෝ එක මදි හිතුනා

    • @happyzonestar1888
      @happyzonestar1888 3 ปีที่แล้ว

      😭😭😭🤺🤺

    • @broagain363
      @broagain363 3 ปีที่แล้ว

      ඔව්

  • @nalijay9461
    @nalijay9461 3 ปีที่แล้ว +77

    ඊශ්‍රායලය සුපිරිම රටක්.. 👌 ඒත් සැමට සාමය උදා වේවා !

    • @weerasingha1691
      @weerasingha1691 3 ปีที่แล้ว

      IQ eken wadima rata deka lankawa😁😁

    • @duleepwijetunga5025
      @duleepwijetunga5025 3 ปีที่แล้ว +2

      @@weerasingha1691 ලන්කව IQ වලින් අනිත් පැත්තෙන් දෙක වෙන්න ලන්ගයි. Common sense නැද්ද?

  • @ranilkumara565
    @ranilkumara565 3 ปีที่แล้ว +22

    අනිවාර්යයෙන් අපි ඊශ්‍රායලය ට සහාය දැක්විය යුතුයි

    • @user-is9fe8xg2t
      @user-is9fe8xg2t 3 ปีที่แล้ว +3

      ඒක හොඳයි උන්වවත් ගෙනෙල්ල රට හදපල්ල...මිලිටරි පාලනයත් දැ ෆේල් නේ🤣🤣🤣🤣🤣

    • @bestvideoediter
      @bestvideoediter 3 ปีที่แล้ว

      ලගදි පල්ලියකට බෝම්බ තිබ්බෙ නැද්ද

    • @chathurikakarunarathne707
      @chathurikakarunarathne707 3 ปีที่แล้ว

      අනිවාර්‍යෙන්ම....

    • @sijisujijeevan3229
      @sijisujijeevan3229 3 ปีที่แล้ว

      Aniwaren

  • @captainprice1317
    @captainprice1317 3 ปีที่แล้ว +6

    අහිංසක මිනිස්සු මැරෙන්නෙ මේ කෙහෙල් මල් යුද්ධයක් නිස

  • @kumarisenanayake197
    @kumarisenanayake197 3 ปีที่แล้ว +50

    මෙහෙම දක්ෂයින් ඉන්න රටක අවු.13 ක්‌ සේවය කරමින් ජීවිතේ ජීවිතේ ජය ගන්න ලැබුණු එකත් ලොකු ජයක්... මොනවා කිවත් මේ මිනිස්සු කරුණාවන්ත... අති දක්ෂ ජාතියක්...ආදරෙයි දෙවෙනි මවු රට.. ඊශ්‍රායෙල්..... ❤❤❤❤

  • @manoriliyanage6548
    @manoriliyanage6548 3 ปีที่แล้ว +25

    පලස්තීනයේන් ගහපු රොකට් හරියට වැටුනම් ඉස්‍රයල් වලත් ලොකු පොඩි අපිත් ඔක්කොම ඉවරයි.එවගෙම හැමදාම ඉස්‍රයල් වලට ගහන්නෙ හමඩ්ලා ඉස්‍රයල් එවා නිශ්ක්‍රීය කරලා පඩුවෙ හිටියා.එ දෙවල් සාමාන්‍ය උනා.එත් මෙ පාර හම්ඩ්ලා ඉස්‍රයල් වලට නොනවාත්වා ගහන්න ගත්තා එ නිසයි ඉස්‍රයල් වලට යුද්දෙකට යන්න උනෙ.මෙ රට මෙහෙ මිනිසු හරිම හොද විනයක් සහිතව හැදුන ජතියක්.ජය වෙවා ඉස්‍රයල් 🙏

    • @umairriyas
      @umairriyas 3 ปีที่แล้ว

      Hebai isreal thamai war eka patengaththe

    • @umairriyas
      @umairriyas 3 ปีที่แล้ว

      Poddakata innna dunna rata thamai isreal wasiyan hebai un hema peththama allagaththa

    • @donj.christy2308
      @donj.christy2308 ปีที่แล้ว

      🙋🏼🙏🏻🙋🏼🙏🏻🙋🏼🙋🏼🙏🏻🙋🏼🙋🏼🙋🏼🙋🏼❤️👏👏👏👏👏👏👏👏🙋👏👏👏💪🏽

  • @aroshgamage7733
    @aroshgamage7733 3 ปีที่แล้ว +13

    ඒ පවු තමයි දැන් ඉන්දියාව ගෙවන්නේ 👍..

  • @chamindakarunarathna6688
    @chamindakarunarathna6688 3 ปีที่แล้ว +14

    අපේ පාස්කු ප්‍රහාර වලින් ආන්ඩු පෙරලුවා මිසක් කරපු දෙයක් නැ ඒ අතින් ඊශ්‍රායලය කියන්නේ අදහන්න ඕනේ රටක් ❤ ඊශ්‍රායලයට ජය වේවා ❤

  • @senuramotors6454
    @senuramotors6454 3 ปีที่แล้ว +54

    මොනවා උනත් රටක් ඉදිරියට යන්න.. දියුනු වෙන්න යුදබලයක් ඔනෙ ... එක තමයි ඇත්ත

    • @hasith8647
      @hasith8647 3 ปีที่แล้ว +3

      aniwa

    • @anoma7450
      @anoma7450 3 ปีที่แล้ว +1

      එය මා අනුමත නොකරමි

    • @lahiruprabath284
      @lahiruprabath284 3 ปีที่แล้ว

      UDA BALAYA USA INDIYAWE WEDI ETH OKSIJA NETHUWA MINISSU MERENNE EI

  • @udsanjaya9544
    @udsanjaya9544 3 ปีที่แล้ว +5

    Respect israel 💜️

  • @janathmendis
    @janathmendis 3 ปีที่แล้ว +34

    🔥🔥🔥💪 මම නම් පලස්තීනය හෙලා දකිනවා මොකද උන් බලය ලබා ගන්න ආගම ඉස්සරාට දා ගන්නවා එ මදිවට කුඩා දරුවන් පලිහක් ලෙස බාවිතා කරනවා. හමාස් සංවිධානය කුඩා දරුවන් වටකරන් ඉන්න විඩියො දැන් එලියට ඇවිල්ලා තියනවා. උන් කුඩා දරුවන් අතට යුධ උපකරණ දි ඉස්සරාට යවනවා. කොතරම් නිවට සත්තුද මුන්. පසුව ඊශ්‍රායලය පහර කෑම් වලින් කුඩා දරුවන් මිය යනවා. මාද්‍ය මගින් හරියට ප්‍රචාරය කරන්නෙ කුඩා දරුවන් ටාගට් කර පහර දුන් නා වගෙ. මොනා උනත් මෙවැනි වැඩ කිසිසෙත් අනුමත කර නොහැක.

    • @illuminati7421
      @illuminati7421 3 ปีที่แล้ว +5

      Eka tmy muslim eunge nicha kama...un issarath ehemay yam rataka balaya alla gaththata passe e rate history eka makal unge rajyaya pihituvana va....☠️☠️☠️☠️ mulin makkame hitiye ""pegan" kiyala agamika kotasak nabi thuma athulu musalmanuvan ounva samula gathanaya karala makkama alla gaththa. Kauruvath eka danne nane, oka thiyenne lokema ekama eka pothaka... lankave nm eka thahanm karala thiyenne

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว

      @@illuminati7421 නම කියන්නකො 😐

    • @illuminati7421
      @illuminati7421 3 ปีที่แล้ว

      @@emanside3519 al bukari kiyala agamika pothak, mn gava na, english proffesor kenek egana video ekak karala thibba , matath pennuve ayya..

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว

      @@illuminati7421 ♥️👍👍

    • @user-kq3jo4jo1f
      @user-kq3jo4jo1f 3 ปีที่แล้ว +7

      ඔයා කියන කතාව හරි සහොදරයා හමාස් සංවිදානය පුංචිදරැවන් පලිහක් කරන් ඉන්නේ මේ යුදෙව්වන් කියන්නේ කෘර ජාතියක් නෙම් මේ අයට පුළුවන් පලස්තීන එක පැයක් ඇතුලත නැත්තට නැති කරන්න ඒත් එහෙම කරන්නැ මේ යාල මුලින්ම පහර දෙන්න පැය බාගයකට කලින් දැනුම් දෙනවා සාමාන්‍ය ජනතාවට ඉවත්වෙන්න කියල ඉන්පසුවයි පහර දෙන්නේ හැබැයි හමාස්ලා මේ රටපුරාවටම පහර දුන්නා රෝකට් වලින්. බලන් ඉන්න බැරිම තැනයි මේ පාර ඉශ්‍රායෙල් රජය මේ යුද්දේ පටන් ගත්තේ යුදෙව්වන්ට ගහල වැඩ වරද්දන් දැන් උන් ලොකයට හොදවෙන්න හදනවා

  • @abhishekdickwella1256
    @abhishekdickwella1256 3 ปีที่แล้ว +64

    සංවේදී දර්ශන දැකලා මේ දුකට පත් වෙලා ඉන්නේ 😪

    • @akindnimdiya8212
      @akindnimdiya8212 3 ปีที่แล้ว +2

      Me. Too mata kadulut enwa

    • @sumithrahearth
      @sumithrahearth 3 ปีที่แล้ว +1

      😭😭😭😭😭😭😭😭😭😭

  • @emmanuelsilva9389
    @emmanuelsilva9389 3 ปีที่แล้ว +18

    ඉන්දියාව කියන්නෙ අපට නොපෙනෙන හතුරෙක්.කොවිඩ් නිසා උන් බිමට වටෙන විට මෙවිට අප ආර්ථික වශයෙන් ශක්තිමත් විය යුතුඉ.

    • @anoma7450
      @anoma7450 3 ปีที่แล้ว +1

      ඉන්දියාවේ බොහොමයක් බුදුදහමට අගෞරව කරන නිසයි එහෙම වෙන්නේ දෙවියන් ඇදහු වට වැඩක් නැහැ අවිහිංසාවාදී බුදුදහමට ගරහලා ඊශ්‍රායලය තුළ මම දන්න තරමින් බහුතරයක් මිනිසුන් දහමට ගරු කරනවා එම නිසා ආරක්ෂා වෙනවා සත්‍යය නම් එයයි

    • @erankodisinghe7301
      @erankodisinghe7301 2 ปีที่แล้ว

      දැන් ඉට වඩා අපි වැටිලනෙ බන්

  • @supunchandima798
    @supunchandima798 3 ปีที่แล้ว +21

    මරු මචං මේ රටින් අදර්ශෙට ගන්න දේවල් ගොඩක් තියෙනව ලෝකෙ අනිත් රටවල් වලට 🖤

  • @prasannasampath980
    @prasannasampath980 3 ปีที่แล้ว +2

    නියමයි තම්බි ටික කෝම හරි ලෝකෙන් අතුගාල දානවනම් කවුරැ හරි 👍

  • @shifashifa766
    @shifashifa766 3 ปีที่แล้ว +7

    තමන්ගේ රට වෙනුවෙන් සටන් කරන මිනිස්සුන්ට ත්‍රස්තවාදීන් නොවේ..

    • @sky-bi6tm
      @sky-bi6tm 3 ปีที่แล้ว +1

      Eth hamas trasthawadin😂💔

    • @RanjithPranandu-rb7ch
      @RanjithPranandu-rb7ch 9 หลายเดือนก่อน

      Thoth thrasthawadiyek . Balan hitapiya hamas.ballanta wenna de

  • @tissamarasinghe7715
    @tissamarasinghe7715 3 ปีที่แล้ว +16

    රටක් විදියට අන් රටවල් සමග යුද්ධ නොකල යුතුයි.හැබැයි පිටින් අපිට එන ප්‍රහාර වැලැක්වීමට හැකියාව තිබිය යුතුයි.

  • @pradeepdarshana3174
    @pradeepdarshana3174 3 ปีที่แล้ว +7

    අපේ රට මේ තත්ත්වයට පත්වන්න හේතුව යුද්ධය පමණක් නොවෙයි .. මේ ශාපලත් දේශපාලන ක්‍රමයත් හේතුවක්. රටට අවශ්‍යයි .. තීක්ෂණ බුද්ධියක් සහිත උගත් ඉහළ ආධ්‍යාත්මික ශක්තික් ලබාගත් පාලකයෙක් සහ යහපත් දේශපාලන , ආර්ථික හා ආරක්ෂක ප්‍රතිපත්ති සහිත පාලන තන්ත්‍රයක්.. ශ්‍රී ලංකාවේ නිකොලා ටෙස්ලා හා ඉලෝන් මස්ක් වැනි අයට වඩා දක්ෂයින් බොහෝ ඇත.. නමුත් ඔවුන් හට නිසියාකාර වටිනාකමක් හෝ ස්ථානයක් ලැබෙන්නේ නැත..

  • @prime_lk393
    @prime_lk393 3 ปีที่แล้ว +55

    සිරාවටම වීඩියෝ නම් ඕන තරම් වෙලා බලන් ඉන්න පුලුවන් විදියට කරනව. වෙලාව වැඩි උනාට අව්ලක් නෑ.. 🔥

  • @darshanamahela1673
    @darshanamahela1673 3 ปีที่แล้ว +18

    මේ ලෝකෙට යුද්ධ ඕන නෑ . සාමය ඕන . ❤️🌏❤️🌏❤️🌏❤️🌏❤️🌏

    • @hasith8647
      @hasith8647 3 ปีที่แล้ว +1

      @@superz8521 ehema wenne ara palimenthuwa kiyana eke jiwayak nethi unoth witharai

    • @darshanamahela1673
      @darshanamahela1673 3 ปีที่แล้ว

      @Kumara M S D ඒක නම් ඇත්ත

  • @Lemon-kw5gk
    @Lemon-kw5gk 3 ปีที่แล้ว +49

    ඔයාලගේ වීඩියෝ ගොඩාක් ලස්සනයි. මමත් ගොඩාක් දෙවල් ඔයාලගෙ චැනල් එකෙන් බලලා ඉගනගන්නවා. ඇත්තටම ඔයාලගෙ චැනල් එක තමා ලංකාවේ හොදම චැනල් එක. දවසක මමත් ඔයාලා වගේම තැනකට එන්න මහන්සි වෙනවා. ඔයාලා තරම්ම නැති උනත් වීඩියෝ එකට මාත් ගොඩාක් මහන්සි වෙනවා. සුබපතනවා ඔයාලට.

  • @psychoboy3963
    @psychoboy3963 3 ปีที่แล้ว +33

    අඩෝ මීට වඩා කරුනුදාල වීඩියෝ එක දික් කරන්න ඕනි කියන උං මේ කොනට

  • @malanialwis6080
    @malanialwis6080 10 หลายเดือนก่อน +1

    යුදගිනි නිවී සාමය උදාවේවා❤

  • @arachannel5084
    @arachannel5084 3 ปีที่แล้ว +6

    ඊශ්‍රාලයට වෙන විකල්පයක් නැත. ත්‍රස්තවාදයට විරුද්ධ විය යුතුමයි. උපරිමයෙන් උත්තර දිය යුතුය. ඉන්දියාව අසල් වැසියා වීම ලංකාවට කරුමයකි.

    • @lotustube9914
      @lotustube9914 3 ปีที่แล้ว +2

      Israel kiyanne. Anunge ratak kolla kapu jathiyak....

  • @sajithbuddika8322
    @sajithbuddika8322 3 ปีที่แล้ว +11

    රටකට යුද ශක්තිය අවශයමයි...අන් අය නැසීමට නොව තමවුන් රැකීමට ...

  • @omayabulathsinghala9193
    @omayabulathsinghala9193 3 ปีที่แล้ว +23

    ලෝකේ ඉන්න සුපිරිම වැඩ්ඩෝ

  • @uncmusic2005
    @uncmusic2005 3 ปีที่แล้ว +3

    අපිට හරිම ලැජ්ජයි අපේ රටේ නායකයෝ ගැන. ඒ වගේම ඔවුන්ට ඡන්දය දුන් අය ගැන 😭😭😭😭

  • @pasanakalanka4695
    @pasanakalanka4695 3 ปีที่แล้ว +12

    අන්තවාදී මුස්ලිම් වරු ලොවෙන් තුරන් වෙන කාලය පැමිණි ඇත

  • @user-xs6gp2xb4r
    @user-xs6gp2xb4r 3 ปีที่แล้ว +15

    හදවතිම්ම ජය පතනව ඊශ්‍රායල් වලට ආදරෙයි ❤ ඊශ්‍රායල් ජයවේවා 🇸🇻🇸🇻🇸🇻🇸🇻🇸🇻🇸🇻🇸🇻

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว +4

      ඔය කොඩිය නෙවි🇮🇱🇮🇱🇮🇱

  • @comment....2257
    @comment....2257 3 ปีที่แล้ว +15

    LTTE... අවසානය ..
    _________
    කොටි කල අපරාධ උයිට වඩා දරුනුයි. LTTE අවසන් කල හැකිවුනේ නිවරදි නායකත්වය ක් ලැබුනු නිසයි.

    • @mohamednasardeen9249
      @mohamednasardeen9249 3 ปีที่แล้ว

      Ani. Waryenma.

    • @scap6226
      @scap6226 3 ปีที่แล้ว +1

      Sarath Fonseka

    • @comment....2257
      @comment....2257 3 ปีที่แล้ว +4

      @@scap6226 මහින්ද රාජපක්ෂ , ගෝඨාබය රාජපක්ෂ , සරත් ෆොන්සේකා ,සරත් වීරසේකර , ඇතුලු ත්‍රිවිධ හමුදා රනවිරුවන් අද එ අය පක්ෂ වෙනුවෙන් වෙන්වෙලා එ අය එකතු වෙලා එක අරමුණක් වෙනුවෙන් හිටියනම් මේ රට බලන් ඉද්දි දියුනු වෙනවා

    • @malshaskumarasinghe4836
      @malshaskumarasinghe4836 2 ปีที่แล้ว

      @@comment....2257 මහින්දලා ගෝටලා වගේ අමනයෝ එක්ක ෆොන්සේකට රටක් කරන්න බෑ.හුගක් උන් හිතන් ඉන්නෙ යුද්දෙට මහින්දලා හෙනම ගේමක් දුන්නා කියලා.ඇත්ත දන්නෙ ටික දෙනයි.වැඩිය ඕන්නෑ කොටි ෆොන්සේකට බෝම්බ ගැහුවට මහින්දට ගැහුවෙ නෑ.මොලේ තියන එකෙක් නම් තේරෙනවා

    • @comment....2257
      @comment....2257 2 ปีที่แล้ว

      @@malshaskumarasinghe4836 *යුද විජක් ග්‍රහන සහ ඉන් පසුව...*
      ______________
      ඇස්,හිස්,මස්, ලේ දන් දීලා තමයි මේ යුද විජයක් ග්‍රහන සිදු කරනු ලැබූවෙ එහි ගවුරවය හිමි වනුවෙ ජනපති මහින්ද රාජපක්ෂ මැතිදුන්ට සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහා ත්‍රිවිද හමුදා පති වූ සරත් පොන්සේකා හා නම් නොකිය වුනද බල සේනාන්කාදි පති වරුන් ඇතුලු වීරෝධාර රන විරුවන්ටය. තවද ඔවුනගේ නෑසියන්ටද? එහි ගවුරවය හිමිවිය යුතුය. එනමුදු රටේ අවසනවට යුද්දය අවසන් කිරීමට එක් වූ බල වේග අද වන විට විවිද දේෂපාලන අරමුනු වෙනුවෙන් වෙන වෙනම කදවුරු වල සිටිති. එහි අදුරු ප්‍රතිඵල ය අපට ලැබුනේ 2015 ගත් වැරදී තීන්දුව නිසයි. එනම් පාස්කු ඉරිදා ප්‍රහාර යයි. ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේකා මැතිදුන් 2015 ආන්ඩුවේ සිටියද LTTE පරාජය කල ඔහුට පස්කු ප්‍රහාරය වලකා ලිමට නොහැකි වූයේ ඔහුගේ නොහැකියාව නිසා නොවෙයි වැරදි පාලන අදිකාරිය නිසාය. එ නිසාමයි සරත් පොන්සේකා සිටියද රටේ ජාතික ආරක්ෂාව සිදු කිරීමට එම පාලන අදිකාරි ඉඩ නොදීමයි නැවත ජාතික ආරක්ෂාව තුට්ටුවකට මායිම් නොකරන පාලන අදිකාරියට සරත් පොන්සේකා මැතිදුන්ගේ කරමතින් පාලනය ට ගෙන එම යුක්ති සහගතද? රාජපක්ෂ වෙනුවෙන් යුද්දය මාකට් කරනවා නොව රෑ වැටුනු වලේ දවල් වැටීමට අකමැති නිසා ජාතික ආරක්ෂාව ට මුල් තැන දෙන පාලන අදිකාරියක් තෝරාගත යුත්තේ එ නිසයි !!!!

  • @hasiWills1021
    @hasiWills1021 3 ปีที่แล้ว +2

    මේ ලෝකය මවපු කිසිදු දෙවියෙක් හෝ භූතයෙක් වත් මේ දක්වා සිදුවූ කිසිදු ලෝක යුද්ධයකදී හෝ වසංගතයකදී අසරණ මිනිසුන්ගේවත් පිහිටට එනවා මා දැක නැත,
    කරුනාකර ඔය මුලාවෙන් මිදී ඇස් ඇර සිතා බැලූවිට ලෝකය මීට වඩා ලස්සන බව සියලු දෙනාටම පෙනී යාවි,
    සියලු සත්ත්වයෝ මිත්‍යාවෙන් මිදේවා. 😍

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว +1

      තිත්ත ඇත්ත 👌😌

    • @sky-bi6tm
      @sky-bi6tm 3 ปีที่แล้ว +1

      Eth israel eun tadinma vishwasa karanawa deviyan wahanseva ecata mokakda kiyanna tiyenne

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว

      @@sky-bi6tm අරමුනු කීපයක් තියෙන්න පුලුවන්, මේක මගේ පවුද්ගලික අදහස, ප්‍රධානම අදහස.
      "දේශපාලන වැඩවලට ජනතාව එක අරමුනක තියාගන්න එක" රටක් තමන්ට ඕන විධියට ගෙනියන්න හොද ක්‍රමයක් නිසා කරනවා වෙන්න පුලුවන් , ගොඩාක්ම දුරට මේ ඒකයි වෙන්නෙ. ඉතින් මිනිස්සුන්ට ඒ දේව සංකල්පය මුල්බැස්සුවම මිනිස්සුන්ට වෙන මුකුත් හිතන්න දෙයක් නෑ, අහස පෙන්න පෙන්න භයකරගන්න (දෙවියන් වහන්සෙ බලන් ඉන්නවා කියල හිතට ඇතුල් කිරීම)විතරයි තියෙන්නෙ උන් කියන විධියට හැසිරෙනව.
      නමුත් මේ ලෝකෙ කිසිම අවස්ථාවකදී ව්‍යසනයකදී කිසිම අසරණ කෙනෙක් වෙනුවෙන් හෝ කිසිදු දෙවියන් වහන්සේ කෙනෙක් පැමින නැත,

  • @imeshsachintha9145
    @imeshsachintha9145 3 ปีที่แล้ว +27

    ප්‍රවෘති වල අලුත් සීන් එක දැක්ක....
    වෙන එක චැනල් එකකින්වත් වීඩියෝ බලාපොරොත්තු උනේ නෑ....වටපිට වීඩියෝ එකක් තමා හොදම නිසා😁👍

  • @ghthamara6545
    @ghthamara6545 3 ปีที่แล้ว +3

    ජයවේවා යුදෙව්වන් ට

  • @krishanthiperrera551
    @krishanthiperrera551 3 ปีที่แล้ว +12

    මේ වීඩියෝවේ ඉතා වැදගත් මූලික දත්ත තිබෙනවා මම ඉල්ලා සිටිනවා එක දෙයක් ඔබෙන් අපේ රටේ අවුරුදු තිහක් පුරාම පැවති යුද්ධය ගොඩක් මිනිස්සුන්ට අමතක වෙලා වගේම අලුත් පරපුර ඒ ගැන දන්නෙත් නෑ විශේෂයෙන්ම මුස්ලිම් ජාතිකයන් කියන්නේ අපි දෙමළ ජනතාව මැරුවා කියලා ඒ නිසා ඒ අදුරු අතීතය ගැන කොටස් වශයෙන් වීඩියෝ දාන්න.

    • @harshathmohomad1301
      @harshathmohomad1301 3 ปีที่แล้ว

      ඒ උනාට අපි දන්නවා හමුදාවේ මුස්ලිම් අයත් හිටියා

  • @l.r.b6466
    @l.r.b6466 3 ปีที่แล้ว +15

    ලන්කාවෙ ඉන්න මීටර් වලට තැනක් දුන්නනම් අද ලන්කාවත් ප්‍රබල රටක් ....😎

    • @senkadagala5634
      @senkadagala5634 3 ปีที่แล้ว +5

      ඔව් අපෙත් හොද මොල සෙට් එකක් ඉන්නව නූගත් පාදට අවජාතක දේසපාලුවෝ ඒ අයව පාගන් ඉන්නෙ මුලින් මේ දේසපාලු සංස්කෘතිය නැතිකරන්න ඕන රට හදන්න

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว +5

      @@senkadagala5634 අනිව බන් , ඉස්සරහට එන පරම්පරාවනන් අනිවා ඔය ක්‍රමෙ වෙනස් කරනව,දැනටමත් ඒක තේරෙනව බන් ♥️🙏

    • @l.r.b6466
      @l.r.b6466 3 ปีที่แล้ว +3

      @@senkadagala5634 හරියටම හරි. ලන්කාවෙ දේශපාලනය කරන නාකියො සෙට් මේ රට පාලනය කරන්නෙ ආතල් එකට .. මෙහෙම ගියොත් චීනෙ හරි ඇමරිකාව හරි ලන්කාව ඉල්ලපු ගමන් උන් ලන්කාව පාවා දීල රට පනිනව.එතකොට මේකෙ මිනිස්සුන්ට යනඑනමක් නැතිවෙයි. උන් මේ බිමේ තියන වටිනාකමදන්නෑ බන්....උන් දන්නෙ තියන දේ විකුනම් කන්න විතරයි.රටට ආදරේ දේශපාලකයො බලන්න ඔන්නම් චීනෙ, ජපානෙ ආදර්ශෙට ගනින්

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +4

      අපේ සුපිරි මොල ට්ක ගොඩක් දෙනා වෙන රටවල සේවය ලබාදෙනවා..
      මෙහෙ ඉදලා වැඩක් නැති නිසා..

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว +5

      @@yasasediriweera8281 ඔව්,මෙහෙ ඒ අයට අවස්තා නෑ මෙහෙ තියෙන්නෙ දේශපාලනෙ කරන අයගෙ පවුල් වල අයටයි,තමන්ට කඩෙ යන අයටයි,දැනුමට තැනක් නෑ😞,මේව කරන දේශපාලකයොන්ට සාප වෙලා හැදිගැවිලා පල🙏
      අපේ රට ඉක්මනින් දියුණු වෙලා රට ශක්තිමත් වෙලා කුණු දේශපාලන ක්‍රමය නැති වේවා කියලා ප්‍රාර්ථනා කරමු කවුරුත්🙏🙏🙏

  • @nuwanchamara2801
    @nuwanchamara2801 3 ปีที่แล้ว +2

    Genesis 12:3
    [3]And I will bless those who bless you [who confer prosperity or happiness upon you] and curse him who curses or uses insolent language toward you; in you will all the families and kindred of the earth be blessed [and by you they will bless themselves]. [Gal. 3:8.]

  • @lakindutheekshana9474
    @lakindutheekshana9474 3 ปีที่แล้ว +3

    අපෙ පල්ලිවලට ගැහැව්වාම පොඩි ලමයි තමයි මැරුනෙ..කලකන්නින්ට මතක නැ

  • @unayaunayarajapaksha7523
    @unayaunayarajapaksha7523 10 หลายเดือนก่อน

    ඊශ්‍රායලයට යෝද බල ශක්තිය ලැබේවා

  • @uncmusic2005
    @uncmusic2005 3 ปีที่แล้ว +5

    Sri Lanka නම ඇහුවත් බයවෙන තැනකට අපි මේ රට ගේන්න ඕනේ. මේ වගේ අනිත් රටවල අය ලංකාවෙන් ආදර්ශ ගන්න තරමට ලංකාව ලෝකයේ බලවත්ම රට කරන්න ඕන ❤❤

    • @virajshow6950
      @virajshow6950 3 ปีที่แล้ว +1

      Ape awn wedeta bessanam udewontath eha,,, rajaya wisin minissunge molayata pidana dala dala minissunge hithime shakthiya heena wela, marenna kalin me rata diwnu ratak karanna ada idanwath lamaige brain wash karanna one

    • @user-cf9bm8zm9p
      @user-cf9bm8zm9p 3 ปีที่แล้ว

      Danuth bayai ban. Lankawata awoth adagena inna ekath galawagena yana horu inne kiyala bayayi. E witharak newe thawa heta monawa wewida kiyala jiwath wenna bari nisa bayai. Balaporoththu ne. Paliganna nisa bayai.

    • @virajshow6950
      @virajshow6950 3 ปีที่แล้ว

      @@user-cf9bm8zm9p oba hari

  • @isurimalsha9550
    @isurimalsha9550 3 ปีที่แล้ว +15

    වීඩියෝ කොච්චර දිග උනත් අපි බලනවා 👍👍👍👍

    • @mohamedfarook4260
      @mohamedfarook4260 3 ปีที่แล้ว

      BUT THE PRESENT SITUATION IS DIFFERENT ISRAEL IS GETTING FUCKED

  • @nimanherath4900
    @nimanherath4900 3 ปีที่แล้ว +28

    හැබැයි මෙහෙම අවුලකුත් තියනව අපේ වගේ අවුරුදු 20ක් ඔහොම කරන්න ගත්තොත් අපේ අය සිද්දිය වෙලා අවුරුදු 5ක් විතර යද්දි අහන්න ගන්නව කෝ අල්ලපු අය මොනවද හොයා ගත්තෙ කියල .එතනින් පොඩි අවුලක් තියනව.

  • @SarathWijewardana-fp6fc
    @SarathWijewardana-fp6fc 10 หลายเดือนก่อน

    ඊශ්‍රායලයට ජයවේවා

  • @nawodasahan4952
    @nawodasahan4952 3 ปีที่แล้ว +42

    ලෝකෙ මොන දේ කිව්වත් යටින් හැම බලවතාම බය වගේම ගරුකරන රටක් තමා ❤️

  • @HasithDulanjana
    @HasithDulanjana 3 ปีที่แล้ว +10

    ඒ කාලෙම අපෙ රටෙත් යුද බලය දියුනු කරානම් ඔය ලොන්දියාවට බයවෙන්න ඔනෙ නැ😌

  • @isurugamage7992
    @isurugamage7992 10 หลายเดือนก่อน

    තෙවැනි ලෝක යුද්ධයක් ඇතිනොවේවා. කොහේ මැරුවත් කොතන මැරුවත් මැරෙන්නෙ අහින්සක මිනිස්සු.එය නතර වියයුතුමයි. මුලු ලෝවැසියන්ටම සාමය උදාවේවා. !!!

  • @user-kc7vt2pq7z
    @user-kc7vt2pq7z 3 ปีที่แล้ว +1

    ඉංදියාවේ මෙතරම් නරක බව මා දැන සිටියෙ නෑ ස්තුතියි ඔබට

  • @wsrproductions4795
    @wsrproductions4795 3 ปีที่แล้ว +3

    ශ්‍රි ලංකාවේ යුදමය බලය තව ශක්තිමත් උනාන්ම් කියලා හිතන අය කෝ

    • @aanandadavit4648
      @aanandadavit4648 10 หลายเดือนก่อน

      හොඳයි , හොර දුර්දාන්ත පාලකයො එය භාවිතා කරන්නෙ රටේම සාමාන්‍ය ජනතාවට එරෙහිවමයි, ඒකයි අවුල

  • @damaweweldeniya2995
    @damaweweldeniya2995 3 ปีที่แล้ว +6

    අපේ අහිසංක ජනතාව එකම තැන සිය ගනන් අපි දැක්කා සහෝදරයා.ඒ යුගය නිමා උන ද්‍රේශයක්වීම කොයි තරම් වාසනාවන්ද

  • @neelruwan2210
    @neelruwan2210 3 ปีที่แล้ว +1

    ඊශ්‍රායල් ජය වේවා

  • @bluecaptraining9889
    @bluecaptraining9889 3 ปีที่แล้ว +2

    87 එදා කොන්ද පන ඇති නායකයෙක් නොහිටිය එකයී අවුල ලංකාවට. අනික ලංකාවෙත් අහින්සක මිනිස්සු මැරුනා හාමුදුරුවරු පවා ලමුන් රටට අවශ්‍ය පාලකයින් පවා... ඕවා දැන් කතා කරලා තේරුමක් නෑ😔

  • @SinhaleaNationalOrganaization
    @SinhaleaNationalOrganaization 3 ปีที่แล้ว +3

    තම් බි මුලු ⁣ලෝකයටම පිලිලයක්

  • @ubstudio694
    @ubstudio694 3 ปีที่แล้ว +4

    Respect srilankan soldiers 😎🙏💪

  • @subashinijayasekara4597
    @subashinijayasekara4597 3 ปีที่แล้ว +2

    මමත් ඊශ්‍රායලයට ආදරෙයි

  • @viduravidu7646
    @viduravidu7646 3 ปีที่แล้ว +10

    අපේ රට දුප්පත් උනේ යුද්දය නිසාම නෙවෙයි , මේ රටේ එවුන් ගේ තියෙන කුහක , හොර හිත නිසා 😖

    • @samelruwanpathirana7578
      @samelruwanpathirana7578 10 หลายเดือนก่อน

      Because ràñil of he is not like. Imprue country o el's brining electrical threeweel. Because fell down
      ,😮😮

    • @RangaPriyantha-mz9ig
      @RangaPriyantha-mz9ig 10 หลายเดือนก่อน

      සහ ජාතික දනය අමු අමුවේම හොරාකන නිසා

  • @buddy8363
    @buddy8363 3 ปีที่แล้ว +19

    මේක තමා බලන් හිටියෙ.🙂

  • @SrilankaEU
    @SrilankaEU 3 ปีที่แล้ว +4

    ඊශ්‍රායලය එක්ක හැප්පෙන්න එන අයට අන්තිමට දුක විතරයි .වේදනාව විතරයි

  • @anomajayalath246
    @anomajayalath246 10 หลายเดือนก่อน +1

    අපේ.පුංචි.රටේ.පලමු.හතුරා.ඉන්දියාව.ඵ්කට.ඕනා.තරම්.උදාහරන.තියනවා

  • @cbosadhi4227
    @cbosadhi4227 3 ปีที่แล้ว +2

    ගැම්මක් තමයි ඊශ්‍රායලය 😏

  • @chamodhadilshan8098
    @chamodhadilshan8098 3 ปีที่แล้ว +7

    මේ වගේ යුද්ධයක් ඉක්මනට නවත්වන්න ඕනේ, නැත්තන් අන්තිමට ලෝක යුද්ධයක් වුණොත් හැමෝගෙම අවසානය තමා.😶😶

    • @janakaabeyrathne9963
      @janakaabeyrathne9963 3 ปีที่แล้ว +2

      Lola uddayak wenne NAA.islam terrarism kauruth kamati NAA.

    • @wijayawicrama5131
      @wijayawicrama5131 3 ปีที่แล้ว +2

      ලෝක යුද්ධ එහෙම එන්නේ නැහැ බන්..

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 3 ปีที่แล้ว +26

    අපේ යුද්දේ ජය ගන්නත් ඉස්‍ර්‍යාලය අපිට දුන්න සහයෝගයෙන් අපි ජයගත්තා වෙන්නත් පුලුවන්.. ඉස්‍ර්‍යාලයට මේ වතාවෙ දෙකෙන් එකක් කරගන්න දීලා ලෝකයම නිහඩ විය යුතුයි.. ☝️

    • @ajmaljunaid6691
      @ajmaljunaid6691 3 ปีที่แล้ว

      අම්මාගේ රෙද්ද තොට කවුද කිව්වේ me බොරුව

    • @premnazeer5358
      @premnazeer5358 3 ปีที่แล้ว

      අපේ යුද්දෙ මුස්ලිම් රටවල සල්ලිය් පකිස්තාන් හමුදාවයි
      නිසයි අපේ අමුදාවෙන් හහල බලපල්ල

    • @premnazeer5358
      @premnazeer5358 3 ปีที่แล้ว

      ඉස්රායලය මෙදා
      ඇනගන්නවා අනිවා

    • @erankodisinghe7301
      @erankodisinghe7301 2 ปีที่แล้ว

      @@premnazeer5358 ඇනගත්තෙ නෑනෙ සහෝ.ඊශ්‍රායල් ආය පරදින්නෑ.

    • @erankodisinghe7301
      @erankodisinghe7301 2 ปีที่แล้ว

      @@ajmaljunaid6691 ඇත්ත අපෛට ලොකු සහයොගයක් දුන්නෙ මුස්ලිම් රටවල් එහ් කියන්නෙ.පාකිස්තානය ...ලන්කාවෙ ප්‍රබල මිතුර...

  • @ranjaniperera3386
    @ranjaniperera3386 3 หลายเดือนก่อน

    Israel ta Jaya niyath I we love Israel.God bless Israel.

  • @samikaekanayaka4057
    @samikaekanayaka4057 3 ปีที่แล้ว +2

    ඔබ කියනදේ සහතික ඇත්ත.එමෙන්ම මධ්‍යස්ථව හා අපක්ෂපාතීව එහෙත් කිවයුතුදේ කියනව.ස්තුතියි

  • @broagain363
    @broagain363 3 ปีที่แล้ว +13

    ලංකාවේ පර්යේෂණ සයිඩ් එක පට්ට අඩුයි, උවමනාවක් තියෙනවා නම් ආයුද විතරක් නෙමෙයි යුද ගුවන්යානා පවා රට ඇතුලෙ නිෂ්පාදනය කරන්න පුළුවන් වැඩ්ඩෝ ඉන්නවා මෙහෙ, වේගා කාර් එක හැදුව, ටෙස්ලා එකටත් අභියෝගයක්‌ වෙන්න.. කො දැන් කතාවක් වත් නෑ ඒ ගැන,

    • @keshan8875
      @keshan8875 3 ปีที่แล้ว +1

      Eke thakshane indiawe salli walata aran wge. Hama athin ma wega ekata samana wahanayak hdnawa suzuki eke tesla ekka tharaga krnna. Tesla ekta wada adu cost ekta

    • @broagain363
      @broagain363 3 ปีที่แล้ว

      @@keshan8875 එකනේ බන් ඉතිං කවද ලෝක බලවතුන් වෙන්නද 😂

    • @keshan8875
      @keshan8875 3 ปีที่แล้ว +3

      @@broagain363 me rate unta anik hmdetama wada loku salli. Ballo marala hari salli wthrai one. Asadaranen hamba karana salli ya den nah kyla theren nah. Marenna dwsakata kalin hri ewa therena dwsak enawa. Edata too late. Mnssunta duk dila salli aran mokatada.. komis hmbuna nam oya whane me weddi hdanawa lankawe. Anik eka mata penne indian wge wahana hadana ratawal walin ape ayyalata salli denwda koheda production walata approval nodi inna. 😞 nattan mona labbakatada ohoma wenne. Lankawe mn dakka helicopter hitan hadapu supiri wddek innwa. Uta helicopter eka meter 6ta wada udata ganna approval eka den nah. Eka ekama thana diranawa. Aprade. 😞 E kale LTTE maranna plwn kama thyeddi indiawe kimata baye maruwe nah. Dan indiawen udwu gannawa. Lajja nathi yakku

    • @broagain363
      @broagain363 3 ปีที่แล้ว

      @xixixix xixixixi ඔව් බන් මමත් ඒක දැක්කා, නමුත් රිසර්ච් කරල හොයාගන්නවා මිසක් ඒක කර්මාන්ත මට්ටමට දියුණු කරන්නේ නෑනෙ

    • @broagain363
      @broagain363 3 ปีที่แล้ว

      @xixixix xixixixi අනික එකේ ප්‍රයෝගික යෙදවීමක් නෑනෙ

  • @pasindusandagiri5657
    @pasindusandagiri5657 3 ปีที่แล้ว +24

    වීඩියෝ එක දිගට 😍😍

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 3 ปีที่แล้ว +1

    සුපිරි විඩියෝ දවසම බැලුවත් එපා වෙන්නැ ඒ රටවල නායකයා ජනතාවට හැබැවටම ආදරෙයි අපේ නායකයා චන්දෙ දුන්නු අයට විතරයි එකත් ටිකදවසයි

  • @user-wn8oc6tq1r
    @user-wn8oc6tq1r 10 หลายเดือนก่อน

    පලස්තීනයට ජය!

  • @dilshankatulanda9949
    @dilshankatulanda9949 3 ปีที่แล้ว +6

    අයියෙ ඔයාගෙ වීඩියෝ එක තව දිග උනාට කමක් නැ....👍
    වීඩියෝ එක බලාගෙන ඉද්දි වෙලාව යනව තෙරෙන්නෙ නැ....❤️❤️👍👍

  • @slmusic3615
    @slmusic3615 3 ปีที่แล้ว +3

    දිගටම මෙ වගෙ විඩියෝ ඕනෙ👍🏻👍🏻👍🏾👍🏾

  • @slnirosha2939
    @slnirosha2939 3 ปีที่แล้ว

    Joel 2:27
    මා ඉශ්රායෙල්වරුන් අතරේ සිටින බවත් මා නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බවත් වෙන කෙනෙක් නැති බවත් නුඹලා දැනගන්නවා ඇත. මාගේ සෙනඟ කිසි කලෙකත් ලජ්ජාවට නොපැමිණෙන්නෝය.

  • @jaanbandara8361
    @jaanbandara8361 3 ปีที่แล้ว +2

    ඔබේ අදහසමයි ,එය කතනයෙ අවසානයට කිය උනා , අළු ගසාදාගෙන නැගිට්ටානම් අපිත් යුදෙවුවන්ට එහා මොකද එයාලගෙත් මහ ගෙදර මෙහෙ නිසා

  • @sandun7544
    @sandun7544 3 ปีที่แล้ว +5

    කොරෝනා හැදිල භාගයක් ලොකේන් යනව.යුද්දේ නිසා තව ටිකක් යනව..අනේ මන්ද මිනිස්සුන්ගේ විහින් මිනිස්සු නැහෙනව..බලන් ඉන්නව ඇර වෙන කරන්න දෙයක් නෑ..😔

  • @dilumlakshan598
    @dilumlakshan598 3 ปีที่แล้ว +6

    මහ ඒවුන් කරන ඒව්වට පොඩි ඒවූන් පලීද පව් අප්පා 😥😔

    • @Chamaraofficial123
      @Chamaraofficial123 3 ปีที่แล้ว +3

      කියලා වැඩක් නෑ බන් රට අල්ලන්න ඕනෙ නම් බිමින් ගිහින් ඇල්ලුවනම් ඉවරයිනෙ.මේ මුන්නෙ අපේ මානව හිමිකම් හොයන්න එන්නෙ

    • @dilumlakshan598
      @dilumlakshan598 3 ปีที่แล้ว

      @@Chamaraofficial123 ow bn 😒

  • @MohomadZahid-sb9mm
    @MohomadZahid-sb9mm ปีที่แล้ว

    පලස්තීන අපේ අය බෙරන්න අල්ලා ☪️🕋

  • @sisiralllf3769
    @sisiralllf3769 10 หลายเดือนก่อน

    ජයවේවා ඊශ්‍රායල් ❤❤❤

  • @isuruudayanga2737
    @isuruudayanga2737 3 ปีที่แล้ว +3

    ඇත්තටම යුද්ධයකින් වෙන්නෙ අහිංසක ජීවිත වලින් වන්දි ගෙවන එක.පළවෙනි ලෝක යුද්ධ,දෙවන ලෝක යුද්ධ වලින් මියැදුන මිලියන ගණනක් මිනිසුන්ට සාධාරණයක් ඉෂ්ඨ වුනේ නෑ.. මේ අයටත් ඒ වගේ..

  • @kasundananjaya6827
    @kasundananjaya6827 3 ปีที่แล้ว +5

    අසරණ මිනිස්සු දුක් විදිනවා . 😭😭😰😨😢😥

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 ปีที่แล้ว +2

    ඉස්‍රායලය ඒ උනාට හෙන අසාදාරන රටක්.

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 3 ปีที่แล้ว +1

    ඊශ්‍රායලයට ජය වේවා
    💪❤🙏

  • @rakithafernando6696
    @rakithafernando6696 3 ปีที่แล้ว +6

    Broo....Israel Olympic sin eka gana video ekak krnna pls....eka godak watinawa meta wada wisthara hoya gena.....oya niyemeta me channel eka kara gena ynawa.....all the best God bless you......🤙🤙🤙🔥🔥🔥🔥🔥

  • @user-xd5yi8lo8c
    @user-xd5yi8lo8c 3 ปีที่แล้ว +7

    ඊශ්‍රායලයෙන් කසාදයක් බදින විදිහ ගැන වීඩියෝ එකක් දාන්න 😉

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว

      ඉස්සෙල්ලා එහෙ පුරවැසිභාවය ගන්න ඔනේ, ට්කක් අපහසුයි , ඉට පස්සෙ පුලුවන් , නිති තියෙනවා හැබැයි..
      ලස්සන නිහතමානී කාන්තාවො ඉන්නේ..සාර්ථක පවුල් ජිව්ත ගත කරන්න පුලුවන්...

  • @kumudu-vo3cr
    @kumudu-vo3cr 3 ปีที่แล้ว

    Israel ..රාජ්ජය ට ..ජය ..නියතය...

  • @priapria6553
    @priapria6553 3 ปีที่แล้ว

    ලංකාවේ නායකයෝ රටට ආදරේ කරන උන්ද උන් ලොකු පුටුවල ඉදගෙන හොර කමි කර ගන්නවා අහිංසක ජනතාවගේ මුදල් දැන් තියෙන රජයනමි බලුම රජයක් ඒ රටෙි නායකයෝ තමන්ගේ රටට ජනතාවට ආදරෙයි

  • @Dhananjayajay_22.
    @Dhananjayajay_22. 3 ปีที่แล้ว +10

    පැයක් උනත් කමක් නෑ අපි බලනවා😍❤️

  • @nethushapramodh1702
    @nethushapramodh1702 3 ปีที่แล้ว +3

    කෝ බ්න් සංවේදී කොටස් 🤔🤔
    Video එක නම් 👌 😍

  • @amilasamarathunga3208
    @amilasamarathunga3208 3 ปีที่แล้ว +1

    ඉන්දියාව එදා ඉඳන් අපේ පරම හතුරා. හැමදාම කලේ දිය යටින් ගින්දර ගෙනගිය එක

  • @kamaniabayawardhana3814
    @kamaniabayawardhana3814 10 หลายเดือนก่อน

    බුද්ධිමත් මිනිසුන් සාමකාමි ය මැරෙන මිනිසුන් ලෙස පොළොව බෙදා ගැනීමට සටන් නොකරයි මානව හිතවාදී ය
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @biographybyhrp1143
    @biographybyhrp1143 3 ปีที่แล้ว +4

    ඉස්සර වගේ අයියගේ presentation එකත් එක්ක video එක ගෙන්න කෝ

  • @hamdhan3725
    @hamdhan3725 3 ปีที่แล้ว +1

    I love palastine
    Palastine support countries Pakistan , Turkey , somalia