අර්චුනාට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඇයි. මාලිමාවට උදව් කරන නිසා ද?.
ฝัง
- เผยแพร่เมื่อ 16 ธ.ค. 2024
- ලංකාවේ ප්‍රධාන මාද්‍ය ධාරාවේ වාර්ථා නොවූ සුවිශේෂි සිදුවීම් හා ලංකා ව පුරා විසිරී ගිය ප්‍රජා වාර්තාකරුවන් විසින් යොමු කරන වාර්ථාවන් හා විශේෂයෙන් ම ජංගම දුරකථන ජනමාධ්‍යකරණය ඔස්සේ රට වටා තතු ලෝකයේ සියල්ලන්ට වාර්ථා කිරීම සිදු කරනු ලබයී.
තවද වැඩිදුර තොරතුරු සොයා යමින් විමර්ශනාත්මක ජනමාධ්‍යකරණයේ නියෙලෙමින් සත්‍ය තොරතුරු සමීප කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වෙයී.
නිහඩ මිනිසුන් ගේ හඩ වෙමින් ඔවුන්ගේ ගැටලු හා අභියෝග පිලිබදව නිසි විසදුම ලබා ගැනීමට සයිබර් අවකාශය උපයෝගී කරමින් සමාජ මෙහෙවරක නිරත වේ.
Reports of unreported special events in the mainstream media in Sri Lanka and reports by community reporters scattered all over Sri Lanka, especially through mobile media, are reported to all around the world.
It also seeks out more information and engages in investigative journalism to bring the truth closer.
Silent people's voices are engaged in a social mission by using cyberspace to find the right solution to their problems and challenges.