dear sir,I am an Ayurvedic doctor .I only followed your vedios to my EB tamil viva. Today I got my result..thank u very much sir. I hv passed it. U are doing a great job sir... I hv 2 kids.so I hvn't enough time to join to a class . That's y I followed u.. ur teaching pattern is very interesting sir..Wish u good luck and a long life sir...!!!
🤔 hmmm but I rarely use " kathikka vendam" I usually use kathaikaathinka, pokathinka etc. so thinka at the end. for example if I'm watching an interesting news and someone come and try to talk I will say shhhhh kathaikathinka.
Thanks a lot Sir , Your lessons Are very usefull for Develop Our Language skills . Pls Add a video for How to talk Official, Un official calls in Sinhala start to End . It's Most use for Us .pls Sir Consider This . Remain Thk U
Thank you! Your service is greatly appreciated. I believe the only remedy to ethnic conflicts in Sri Lanka is to respect the identity of each culture and one of the best possible ways of doing that is to learn their language, at least have a basic grip. Keep them coming!
Wanga - එන්න
Wara vendaam- එන්න එපා
Ponga- යන්න
Poha vendaam- යන්න එපා
Sapdnga- කන්න
Sapda vendaam- කන්න එපා
Kudinga - බොන්න
Kudikka Vendaam - බොන්න එපා
Irr(u)nga - ඉන්න/වාඩිවෙන්න
Irr(u)kka vendaam- ඉන්න එපා
Sollunga- කියන්න
Solla vendaam - කියන්න එපා
Yaarukkum solla veendam- කාටවත් කියන්න එපා
Kadainga - කතා කරන්න
Kadaikka vendaam - කතා කරන්න එපා
Paarunga - බලන්න
Paakka vendaam - බලන්න එපා
Edunga- ගන්න
Edukka vendaam- ගන්න එපා
Thaanga- (මට) දෙන්න
Thara vendaam - (මට) දෙන්න එපා
Kudunga- (වෙන අයෙක්ට) දෙන්න
Kudukka vendaam - (වෙන අයට) දෙන්න එපා
බොහොම ස්තූති මේක ලිව්වේ! මට දැන් ආයි බල්ලා පාඩම් කරන්න පුළුවන්
👍
Thanks ලොකු දෙයක් ඔයා මෙහෙම දැමීමට මම screen shot ගහගත්තා 🔥🔥
මෙිවගේ ගුරැවරැ හිටියනමි අද ලංකාවෙි සිංහළ හැමෝම දෙමළ කතාකරනවා...
Kandipaa😁👍
මේක හරිම ලේසි ක්‍රමයක්නෙ.මං අද ඉදං ඔක්කොම ලියලා පාඩම් කරනවා ...ඉක්මනින් දෙමළ කතා කරගන්න පුලුවන් වෙයි කියලා විස්වාසයි
නියම වැඩක්
පට්ට වැඩේක් ...වටිනවා රෙස්පට් !
බොහොම ලස්සනට හිතට යන විදියට පාඩම් කියලා දෙනවා. සෞඛ්‍ය උපදෙස් ටිකක් ඕනි මේ විදියටම👍
ඇත්තටම man katha karanna ඉගෙන ගත්තොත් එහි gawrawaya ඔබට හිමි .......
Thank you ....
God bless you 🙏
ඉතාමත් හොදින් කියලා දෙනවා මේ ඉගැන්වීම ඉතා අගය කරමි.දිගටම මේ පාඩම් මාලාව කරන්න ඔබට යහපතක්ම වේවා
ඔබගේ ඉගැන්වීම අපූරැයි. හරිම ප්‍රායෝගිකයි. ඉක්මනින්ම මමද සම්බන්ධ වෙන්නට අදහස් කරනව.
බලන්න හොඳ වැඩක් කලාම අගය කරන විදිහ.
මේරටේ බහුතරයක් හොඳ මිනිස්සු ඉන්නෙ.
ඒක ඇත්ත
Soooo true ...
Good work the way you forwerded was very easy for si!hala us to learn just to move with our natives
Thannks
Sir online clz karanawada
ඇත්තටම හරි ඔබ තුමා සහ තුමිය ඇතළු හැමදෙනාහටම නීරෝගීසමිපන්න ජීවිත ලැබෙන්න ඔන.තෙරුවන් සරනයි
dear sir,I am an Ayurvedic doctor .I only followed your vedios to my EB tamil viva. Today I got my result..thank u very much sir. I hv passed it. U are doing a great job sir... I hv 2 kids.so I hvn't enough time to join to a class . That's y I followed u.. ur teaching pattern is very interesting sir..Wish u good luck and a long life sir...!!!
Really happy of you
Good job Brother , I really appreciate.
Good Good baby sir arunita budusaranai ❤❤❤❤❤
හොදට තේරෙනවා . ඔබ මේ කරන දෙයට පින් අයිති වෙයි!!!😀😀😀
ගොඩක් ස්තුතියි සර් සිංහලෙනුත් ලියලා දාන්න ගොඩාක් පින් ගොඩක් ආසයි දෙමළ වලට
මේ කියල දෙන විදිය සුපිරියි.... මෙහෙම තමයි ඉගෙනගන්න ආස හිතෙන්නේ... ගොඩක් ස්තුතියි....!
ස්තුතියි ඔබට ඉදිරියටම කරගෙන යන්න 👍👍👍
very good is your teaching, very useful and we understand very easy. you are teaching as a tamil teacher so you are excellent sir.
நன்றி ஐயா...!தொடர்ச்சி பன்னுங்க...மேலும் videos எதிர்ப்பார்த்தோம்...🙏❤️
ගොඩක් පැහැදිලියි...ඉගෙනගන්න පහසුයි....
ස්තුතිය මම හරිම ආසයි දෙමල ඉගෙන ගන්න හුගාක් පැහැදිලිව කියලා දෙනවා ඔයාට හුගාක් පිං
ගොඩක් වටිනවා ..ඔබට ගොඩක් ස්තූතියි .ගොඩක් පින් ..
Ekanam patta ayye 💞🖇️❤️ .hodata theruna🖇️💫🖇️
ගොඩක් ස්තුතියි අදත් සෑහෙන වචන ටිකක් දැන ගත්තා ඔයා බැඳලා ඉන්නේ tamil නෝන කෙනෙක් නේද බුදු සරණයි හා හා මගුල් ගෙදර දැක්කා
ඉතා සාර්ථකයි.
ගොඩක් වටිනවා මම ඔයාගෙන් ඉගෙන ගන්න කෙනෙක් ජයවෙිවා
ආයුබෝවේවා ඉස්තුති ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් අපගේ ප්‍රනාමය 🙏 පුතා දෙවි පිහිට ආරක්ෂක ලැබේවා
ඉතාමත්හොදපැහැදිලිකිරිමක්
Nandrai sir..! Thank you..! බොහොම ස්තුතිය...!Excellent explanation..!👊
வாழ்த்துக்கள் அண்ணா ❤
ඒගොල්ලො කියන දේවල් මට ඇය එනවා මේ වැඩේ දිගටම කරන් යන්න 🙏🙏🙏🙏
වීඩියෝ එකේ ඉස්සරහින්ම කී වෙනි වීඩියෝ එකද කියල දාන්න . මම හරිම කැමති යි මේ පාඩමට . ඔබට ගොඩක් ස්තූතියි
ගොඩාක්ම ස්තුතියි ..👍
සුපිරියි.....👍👍 ..thank you..🙏🙏
හොද වැඩක් . සාර්ථකයි
නියමයි ❤️🔥
හරිම වැදගත් වැඩක් .මාත් ටිකක් හොයන ගමන් හිටියෙ
ස්තූතියි, දිගටම කරගෙන යන්න.
හොඳයි
The way you explain the lessons is amazing ..so clear...interesting to listen and learn...Thank you so much...
Well speed teaching so happy dear....
Superb sir... Keep it up. 👌👌
හරිම හොඳයි.මේ රටේ තියෙන්නේ කියනදෙය අනිකාට නොතේරෙන ප්‍රස්නයක් .ඔබගේ උතුම් උත්සාහය සාර්ථක වේවා!
අපි මේ රටේ මේ ටික කාලය සමගියෙන් වෙසෙමු.
DEAR sir,I'm grateful for your marvelous efforts.god bless you
Wooooow.....this is more practicable....❤️👍👍👍👍
Harima pahadili sar me sistam eka.godak wadak me padama
Your lessons are very useful for develop our language skills.your service is greatly . you are very talented teacher.thank you so much sir.
Hoda wadak...mewani katayuthu idiriyatath karanna shaktiya dairya labewa
Mn eeye ptan gaththe blnn godak sthuthiy sir😍
නාන් පොයිට්ට වාරන්👍
Oyata godak pin me karana deta sir 🥰❤️ parissamen theruvansaranai 🙏
සුපිරි ආදරෙයි සර් ❤
🤔 hmmm but I rarely use " kathikka vendam" I usually use kathaikaathinka, pokathinka etc. so thinka at the end. for example if I'm watching an interesting news and someone come and try to talk I will say shhhhh kathaikathinka.
බොහොම ස්තුතියි ❤️❤️
බොහෝ ස්තුති යි මල්ලි
Aiya oya kiyala dhena awa apita godak wadhagath apita mewa kiyala dhenawata thanks
digatama karanna sir harima interesting god bless you
ගොඩාක් වටිනවා
thank you very practical lesson
Hadawathinema sthuthi oba thumata theruwane saranayi ❤❤❤🙏🙏🙏
Very efficent way tio learn. Thank you.
එලම මල්ලි සුපිරියි
Great job bro.God bless you
සුපිරි ....නිකම්ම මතක හිටිනවා ...
Thank you very much ...
Good.job.brother.ela.patta
Thank you so much sir❤
Nanri. It's amazing. That how you are teaching 👍 keep going. All the best 💐
Mekath godak pahedeli thanks
Harima lassanai. Math asawen liyagane padam karanawa.
Nanri
බොහෝ ම ස්තුතියි.
Thanks a lot Sir ,
Your lessons Are very usefull for Develop Our Language skills . Pls Add a video for How to talk Official, Un official calls in Sinhala start to End . It's Most use for Us .pls Sir Consider This . Remain Thk U
Godak thanks sir.mge bf tamil.eya ekka chat karaganna language eka nodena htye.me lesson eka godak useful
සුපර් 🤙🤙🤙🤙🤙
i learnt a lot from you thank uou so much
Godak lassanai hodata kiyala denawa pin puthe
Nandri , mikkam nandri
Romba Nandri 🙏🏾
Thanks oba thumata godak asaven igena ganne
Very nice explanation, thanks
Woww🤓👍 . Niyamai .
මම ස්තුතියි දරුව මේක හොඳ වැඩක්
මෙික සුපිරි
නො එක දාන්න
Thank you! Your service is greatly appreciated. I believe the only remedy to ethnic conflicts in Sri Lanka is to respect the identity of each culture and one of the best possible ways of doing that is to learn their language, at least have a basic grip. Keep them coming!
Niyamai sar thawa video danna
Sooper...
Well explained. Thanks.👍😀
நன்றி சேர்.
තෙරුවන් සරණයි ඔබට!
Great work🤗😊🙏
සුපිරි.නියමයි..❤️❤️❤️❤️❤️🤘💪🙏
Romba thanks 🔥🔥🔥
Sir please mata leyaaganna poddak hemeeta keyannako leyaa ganna welaawa made thank you sir
Good ,ගොඩාක් පිං
Thank you very much and good luck
Very useful service sir...
තව එකක් ඕනේ සහෝ
Good effort
👍👍👍👍 නියමයිනේ ජයවෙිවා
Thank you good lessonand you explain very well
excellent. poitu waran.
තැන්ක් යු අයියා... ආසම භාෂාව... ඉගන ගන්න ආසාවෙන් හිටියෙ.
🙏🙏 superb🎉🙏🙏
Excellent work sir😍.. Waiting for lesson 3💖