දෙමළ අකුරු ඉගෙනගනිමු 01 Tamil with Adheesha.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ต.ค. 2021
  • Miss. Adheesha Shehani
    Tamil Diploma in University of Kelaniya ( TAMIL DIP IN UNI. OF KELANIYA)
    1 වසරේ සිට 11 වසර දක්වා දෙමළ ඉගෙනගන්න ආස ලමයි අපගේ You Tube චැනලය සබ්ස්ක්‍රයිබ්කර තබා ගන්න.මෙමගින් පාසල් විශය නිර්දේශය නිවැරදිව උගන්වනු ලැබේ.
    SUBSCRIBE OUR CHANEL.
    OUR TOOLKIT________________
    *Xiaomi Redmi Note 10 pro
    *intel core i7 HP laptop
    *Boya wire Microphone
    *Yunteng video Tripod
    Thanks for watching My video...!!!!
    #tamillanguage #tamil #adheesha #adheeshateacher #aplus #freeonlineclass #class

ความคิดเห็น • 1.7K

  • @sayumitheekshana7378
    @sayumitheekshana7378 2 ปีที่แล้ว +48

    ආදරෙන් කියල දෙනව අකුරක් ගානෙ ආදරය පිරිල ඔබට නිදුක් නිරෝගි වාසනාවන්ත සුබ අනාගතයක් වේවා බුදු සරනයි

  • @sumithpriyashantha3441
    @sumithpriyashantha3441 2 ปีที่แล้ว +75

    ටීච කියලා දෙන දේවල් දරුවා අාසාවෙන් ඉගෙන ගන්නවා ටීචට ගොඩාක් පින් ටීචට තවත් දරුවන්ට උගන්වන්න යෝධ බල ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏🙏👍👍👍

  • @mallikaamarakoon7843
    @mallikaamarakoon7843 2 ปีที่แล้ว +72

    ටීචර් අතුලු අනිත් ගුරු මහත්මයන්ට මේ කරන උතුම් සත්කාරයට බෝහෝම පිං.......තෙරුවන් සරණයි..... 🙏🙏🙏🙏🙏

  • @umeshasandamali3207
    @umeshasandamali3207 2 ปีที่แล้ว +34

    ටීචර් මම ඉස්සර දෙමළ වලට ආසම නෑ.ඒත් ටීචගේ පන්තියට මම හරිම ආසයි. ටීච අපිට කියා දෙන පාඩම් හොදටම තේරෙනවා .ටීචට අපි ගොඩක් ආදරෙයි ☺️☺️ ටීච කරන මේ පන්තියට ගොඩක් පින් 🙏🙏😊

  • @wimalvidana16
    @wimalvidana16 2 ปีที่แล้ว +119

    🎀ටීච කියලා දෙන විදියට මම ගොඩක් ආසයි..🎀
    🌺ටීච පැහැදිලිව කියලා දෙනවා..🌺
    🙏තෙරුවන් සරණයි ටීච 🙏

  • @chandanamadanayaka3704
    @chandanamadanayaka3704 2 ปีที่แล้ว +243

    ටීචර්ගේ අකූරු හරිම ලස්සනයි. පාඩම හරිම පැහැදිලියි. අපිට හොදට තේරෙනවා .🙏🙏🙏🙏❤❤❤❤❤ටීචර්ට ගොඩක් පිං. ඔබට දිගු ගමනක් යන්ට හැකි වේවා ගුරු මෑනියනි. 🙏🙏🙏 ටීචර් රත්තරං.

    • @amilagunathilaka4649
      @amilagunathilaka4649 2 ปีที่แล้ว +8

      ටීචර් අකුරු සේරම ලස්සන යි

    • @amilagunathilaka4649
      @amilagunathilaka4649 2 ปีที่แล้ว +5

      නම ගිම්හානි

    • @pickme7047
      @pickme7047 2 ปีที่แล้ว +5

      Thicker hari me ladie teacher pin

    • @siss4487
      @siss4487 2 ปีที่แล้ว +4

      Thank you teacher . Parissamin inna. Budusaranai. ❤❤💖 I'm sithmi. Grade 8.

    • @charuthabilash5497
      @charuthabilash5497 2 ปีที่แล้ว +4

      Teacha liyala uththara danna oni mokatada

  • @jagadeshr4210
    @jagadeshr4210 2 ปีที่แล้ว +29

    நீங்கள் சொல்லித் தரும் தமிழ் மொழி மிகவும் எளிமையான முறையில் உள்ளது,, உலகில் மிகவும் எளிமையான மொழி தமிழ் மொழி தான் 😘

  • @rmkrathnayaka5800
    @rmkrathnayaka5800 2 ปีที่แล้ว +47

    මේ රැස් කරගන්නේ දුර්ලබ පිනක් ගුරුමැනියනි ඔබ....... දිගු ගමනක් යන්න කියා මම ප්‍රර්ථනා කරමි........ ටීචට මම ආදරෙයි❤❤❤ ඔබ‍ට තෙරුවන් සරණයි...... ❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹

  • @wasanthiwathi5035
    @wasanthiwathi5035 2 ปีที่แล้ว +225

    මේ රැස් කර ගන්නේ දුර්ලභ පිනක් ගුරුමෑනියනි ඔබ...දිගු ගමනක් යන්න ඔයාට තෙරුවන් සරනයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ishanpriyantha8234
    @ishanpriyantha8234 2 ปีที่แล้ว +19

    ඔබතුමිය ඉතාමත් සංයමයෙන් යුතුය කාටත් ඉගෙනගැනීමට ලේසිවන විදියට ඉතාම ලස්සනට කියාල දෙනවා මා ඔබ තුමියගේ පාඩම් සමග දිගටම ඉන්නවා

  • @yourvoice2250
    @yourvoice2250 2 ปีที่แล้ว +27

    ටීච කියලා දෙන එ්වා හොදට තේරෙනවා ටීචට බොහෝම ස්තූතියි

    • @anushayapradeep7807
      @anushayapradeep7807 3 หลายเดือนก่อน

      ටීච හොදට කියලා දුන්නා මට හොදට තේරුනා.❤

  • @yun_shy
    @yun_shy ปีที่แล้ว +15

    ටීච කියලදෙන ඒවා හොදට තේරෙනවා ටීචගේ අකුරුත් හරිම ලස්සනයි.🧡🧡

  • @gayahettiarachchi1835
    @gayahettiarachchi1835 2 ปีที่แล้ว +16

    ටීචර් මෙ මොහොතේ අපේ දරුවන් වෙනුවෙන් සිදු කරන කැපවීම ට ගොඩොක් පින් ටීචර් 🙏දෙමල අකුරු මෙන් ම සිංහල අකුරුත් පුතා ලස්සනට ලියනවා.ටීචර් උගන්වන විදියට හරිම ආසයි.පුතා එක්කම මාත් දෙමල ඉගෙන ගන්නවා.බුදුසරණයි ටීචර්ට💐💐

  • @Yasoj24182
    @Yasoj24182 2 ปีที่แล้ว +22

    මැඩම් කියලා දෙන හැම පාඩමක් ම හොඳට තේරෙනවා.
    මැඩම්ට ගොඩක් Thank you ...
    🙂😀🙂😀🙂😀

  • @manel2343
    @manel2343 2 ปีที่แล้ว +22

    රටට ආදරේ දරැ පරපුරට රටේ අනාගතයට ආදරේ කරන වාසනාවන්ත ගුරැවරැ සුභ අනාගතයක් වේවා ගුරැතුමියට තෙරැවන් සරණයි❤️💕💕❤️

  • @d.dnalaka9419
    @d.dnalaka9419 2 ปีที่แล้ว +33

    රැකියා නැතිව අසරණව සිටින අපවැනි දෙමාපියන් ගේ දරුවන් වෙනුවෙන් ඔබ කරන මේ සේවයට ගුරු මෑණියනි ඔබට සිතු පැතු සම්පත් පිරි දිගු ගමනක් යාමට හැකිවේවා ! ගුරු මෑණියනි ඔබට තෙරුවන් සරණයි

  • @yenulthihansa4651
    @yenulthihansa4651 2 ปีที่แล้ว +120

    ටීච කියලා දෙන හැම දෙයක්ම හොදටම අපිට පැහැදිලිව තේරෙනවා ටීචට ගොඩක් ගොඩක් ස්තුතියි.....ටිච්ගේ අකුරුත් ලස්සනයි....... ❤❤❤

    • @mhiayumimahinsa3091
      @mhiayumimahinsa3091 2 ปีที่แล้ว +6

      ow teacher ge akuru issanae

    • @nimnipabasara3712
      @nimnipabasara3712 2 ปีที่แล้ว +2

      👍👍👍👍👍👍👍👍👍👍👍

    • @shashikagreshani1156
      @shashikagreshani1156 2 ปีที่แล้ว

      එර්ට්

    • @gayathripiumali4040
      @gayathripiumali4040 2 ปีที่แล้ว +2

      ටීචර්ගෙ ෆෝන් නම්බර් එක දන්නවද.

    • @geegmahum1735
      @geegmahum1735 2 ปีที่แล้ว +1

      ටීචත් ලස්සනයි. ටීචගේ අකුරුත් ලස්සනයි. 😁😁

  • @tharangaanurada8188
    @tharangaanurada8188 2 ปีที่แล้ว +48

    Teacher පාඩම හොදට තේරුණා. Thank you teacher. මම teacher ට ගොඩාක් ආදරෙයි.Teacher ට ගොඩාක් පින්. මම විහඟි තත්සරණි - හොරණ ❤️❤️

  • @nadeekanadeeka5676
    @nadeekanadeeka5676 2 ปีที่แล้ว +29

    Teacher දරුවන්ට තෙරෙන විදිහට කියලා දෙනවා හොඳින් .ඉක්මනින් තව වීඩියෝ එකක් දාන්න.අපේ දරුවන් මගබලාන ඉන්නවා .තෙරුවන් සරණයි

  • @prishanthijayasekara413
    @prishanthijayasekara413 11 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තුතියි ගුරුතුමියට. හොදින් තේරුම් කරලා දෙනවා 👍

  • @anushaweerappulige7899
    @anushaweerappulige7899 2 ปีที่แล้ว +28

    වීඩියෝ එක ගොඩක් ලස්සනයි ටීච,ටීච කියල දුන්නු මේ පාඩම මට හොදට තේරුණා,මේ වගේ තවත් වීඩියෝ දාන්න ටීචට ශක්තිය ලැබේවා කියා මම ප්‍රාර්තනා කරනවා,ටීචට බුදු සරණයි....🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @n.ajayasinghe5770
      @n.ajayasinghe5770 2 ปีที่แล้ว

      ටීචට මම ගොඩ ගොඩක් ආදරෙයි
      I love ටීච

    • @n.ajayasinghe5770
      @n.ajayasinghe5770 2 ปีที่แล้ว

      😝

    • @hewagesumanasiri4264
      @hewagesumanasiri4264 2 ปีที่แล้ว

      W H Nethmi nimasha
      Grade 5
      Diganahena
      Matara disthikkaya
      M R Diganahena k v
      🎀🎁🥉🥈🥇🏅🎖

    • @hewagesumanasiri4264
      @hewagesumanasiri4264 2 ปีที่แล้ว

      🎖🏅🥇🥈🥉🎁🎀❤🏆

  • @hirushachamath8603
    @hirushachamath8603 2 ปีที่แล้ว +45

    ගොඩක් ලස්සනයි ටිච ☺️☺️☺️🤗🤗🤗😃😃😃💐💐💐💐👧👧👧👧👧

  • @asheranuhas
    @asheranuhas ปีที่แล้ว +4

    හොඳටම තේරෙනවා teacher
    🙏🙏👍

  • @samadhichethana4456
    @samadhichethana4456 2 ปีที่แล้ว +9

    ටීචර් දෙමළ අකුරු හරි ලේසීයි👍ටීච කියලා දෙන විදිහත් හොදට තේරෙනවා❤️❤️❤️😍😍🤗🤗☺️☺️

  • @9628n4lcyawdm
    @9628n4lcyawdm 2 ปีที่แล้ว +47

    අකුරු ඔක්කොම හොඳට තේරුණා❤❤❤ ස්තූතියි ටීච❤❤❤❤❤❤🎖🎖🎖🎖

  • @chandrikalakshmi4317
    @chandrikalakshmi4317 2 ปีที่แล้ว +70

    ටීච විඩියෝ එක හරිම ලස්සනයි. ටීච මේ වැනි විඩියෝ තව තවත් ටීච ට දාන්න ශක්තිය දර්ය ලැබෙවා . ටීචට දළදා සමිදු පිහිටයි!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @kumudukumudu8980
      @kumudukumudu8980 2 ปีที่แล้ว +3

      ටිචර් කියලදෙනවිදියට අපි අමාරුයි ක් නැතිවම‌ ..ඉගෙන ගන්නවා ටීචරට බුදු සරණයි.

    • @priyantichathurangani5225
      @priyantichathurangani5225 2 ปีที่แล้ว +1

      👎👎😵😒

  • @nilminihewagarusinge8160
    @nilminihewagarusinge8160 2 ปีที่แล้ว +4

    🤚😋ටීච ලස්සනට පන්තිය කරනවා . 👍🤚😋☺️🤗ටීච උගන්වන පාඩම් මට හොදට ම තේරෙනවා . 🐬🌺👍
    🙏 ටීචට බුදු සරණයි 🙏

  • @dinadiamaya3868
    @dinadiamaya3868 2 ปีที่แล้ว +4

    ටීච පාඩම හොදට තේරුම් කරලා කියා දෙනවා💞💞. ටීවගෙ අකුරුත් ගොඩක් ලස්සනයි💖💖. ටීචට ගොඩක් ස්තුතියි. දිනාදි, නිට්ටඹුව. 💗💗💗💗

  • @priyanthawijewardhana6978
    @priyanthawijewardhana6978 2 ปีที่แล้ว +61

    මිස් කියලා දෙන පාඩම් හොදින් දරුවන් තේරුම් ගන්නවා. මිස්ට ගොඩක් ස්තූතියි 🙏

  • @munasingechitralatha5372
    @munasingechitralatha5372 2 ปีที่แล้ว +81

    ටීචගේ අකුරු හරි ම ලස්සනයි.ටීච මේ පාඩම හොඳට කලා. මේ වගේ නොමිලේ දෙමළ උගන්නනවාට ටීචට ගොඩක් පින් .😀😀😀

    • @susanmax3649
      @susanmax3649 2 ปีที่แล้ว +2

      🥲😚🥲😚

    • @munasingechitralatha5372
      @munasingechitralatha5372 2 ปีที่แล้ว +2

      @@susanmax3649 ම්

    • @sanjayalakruwan4527
      @sanjayalakruwan4527 2 ปีที่แล้ว +2

      ටිචර් 4වසරට ළමයි භාර ගන්නේ කවදාද මේ නම්බර් එක වට්ස්ඇප් කර දරුවා පන්තියට ඇඩ් කරගන්න 2022ට 4වසර ටිචර් ගෙ නම්බර් එක මා ලග නැහැ

    • @user-hl4us8hx6c
      @user-hl4us8hx6c 2 ปีที่แล้ว

      Tanuki 😋

    • @niroshalakmali6289
      @niroshalakmali6289 2 ปีที่แล้ว +2

      අකුරු විතරද ලස්සන

  • @pathmakumara5031
    @pathmakumara5031 2 ปีที่แล้ว +5

    ♥♥♥♥♥♥♥
    ටීචගේ අකුරු හරි ම ලස්සනයි.ටීච මේ පාඩම හොඳට කලා. මේ වගේ නොමිලේ දෙමළ උගන්නනවාට ටීචට ගොඩක් පින්

  • @rupasinghemeegamuwage3262
    @rupasinghemeegamuwage3262 2 ปีที่แล้ว +3

    හරිම පැහැදිලියි.උගන්වන විදිහට ආශාවෙන් ඉගෙන ගත හැකියි. ටීචත් ලස්සනයි, අකුරුත් මුතු කැට වගේ ලස්සනයි. ඔබ තුමියට ගොඩක් පිං මේ කරන මෙහෙවරට. අපිට ඉතිරි අකුරුත් පිළවෙලට කියා දෙන්න. ස්තුතියි !

  • @v.c.s.230
    @v.c.s.230 2 ปีที่แล้ว +12

    ටීච කියලා දුන්න සේරම හොදට තේරුනා ටීච 🙂

  • @roshanranasinghe7354
    @roshanranasinghe7354 2 ปีที่แล้ว +22

    පාඩම හොදට තේරුනා ටීචර්.මේ වගේ තව වීඩියෝ බලන්න දාන්න. ටීචර්ට බුදු සරණයි. සැමදාම ටීචර්ට අපි ගොඩාක් අාදරෙයි .❤❤❤❤❤💐💐💐💐

  • @dinethrasewmini2272
    @dinethrasewmini2272 2 ปีที่แล้ว +5

    ටීච කියලා දෙන ඒවා හොදට තෙරනවා ගොඩක් ස්තුතියි..❤️❤️❤️

  • @-slknowledge1463
    @-slknowledge1463 2 ปีที่แล้ว +6

    ටීචර්ගේ අකුරු හරි ලස්සනයි ටීචර් ට බුදුසරණයි

  • @chutiboy8345
    @chutiboy8345 2 ปีที่แล้ว +13

    teacher දෙමළ කියන්නේ මගේ ආසම නැති විෂය ඒත් ටීචගේ පන්ති වලට සම්බන්ධ උනහම දැන් මගේ ආසම විෂය දෙමළ ටීචට ගොඩක් පින් මේ කරන උපකාරයට මගේ ටීචට බුදු සරණයි බුදු සරණයි

    • @ThiliniGamage-pw1hm
      @ThiliniGamage-pw1hm ปีที่แล้ว

      Me adeesha teacher ge contact number 1k thiyenawada....

  • @tecnologystudio4300
    @tecnologystudio4300 2 ปีที่แล้ว +12

    ටීචර්... හරිම ආදරෙන් හරිම පැහැදිලිව අපිට කියලා දෙනවා.. හරිම ලේසියි.. ආදරෙයි ටීචර් හැමදාමත්..❤️❤️❤️ නිදුක්, නිරෝගී, දීර්ඝායුෂ ජීවිතයක් ම ලැබේවා...💐💐💐
    මම..තිනුජ දෙව්සර සමරසිංහ --ගිරිඋල්ල

  • @jayathilakathilaka6518
    @jayathilakathilaka6518 ปีที่แล้ว +19

    ටීච දාන පාඩම් හොදට තේරෙනවා
    ටීචර්ට මේ වාගේ හොදින් උගන්වන ශක්තිය ලැබෙවා!
    ටීචට දෙවි පිහිටයි!🙏🙏

  • @sandyakumari3889
    @sandyakumari3889 2 ปีที่แล้ว +8

    ටීච කියලා දෙන විදියට අපිට හොඳට තේරෙනවා .👍 ඒවගේම ටීචගේ අකුරුත් ගොඩක් ලස්සනයි .

  • @mayurinadeeshani7019
    @mayurinadeeshani7019 2 ปีที่แล้ว +20

    ❤❤❤ටීචට මේ වගේ පන්ති කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා! කියලා මම ප්‍රාර්ථනා කරනවා. 💚 💚 💚 මගේ ටීචට බුදු සරණයි! 4 වසර ඉනුර සන්දිල් සිත්සර 🙏 🙏 🙏

  • @chandimalokuwalpola5859
    @chandimalokuwalpola5859 2 ปีที่แล้ว +18

    හොදට තේරෙනවා ටීච ......🌺🌻🌺🌻💕🌻🌻🌷 ස්තූතියි ඔයාට 🙏 🙏🙏 🙏🌷🌻🙏💕🙏🌺💐🌹🌹🥀

  • @shanudilhani9244
    @shanudilhani9244 2 ปีที่แล้ว +5

    ඇත්තටම ඔබතුමියට ගොඩාක් පින්... මේ මහගු උතුම් කාර්යයට.🙏🙏

  • @sakuntalamari8885
    @sakuntalamari8885 ปีที่แล้ว +7

    ටීචර් ඔයා ගේ අකුරු හරිම ලස්සනයි!!!!!!!! හරි ලේසියි දෙමළ අකුරු tanks teacher 💗❤️💖💕😘

  • @dilshan9876
    @dilshan9876 2 ปีที่แล้ว +63

    ටිච කියලා දෙන හැම දේමහොදට තෙරෙනවා ගොඩක් ස්තුතියි ටිච ❤️❤️❤️❤️❤️❤️

  • @kmbandara1711
    @kmbandara1711 2 ปีที่แล้ว +9

    හොදට කියලා දෙනවා ටීචර් . ගොඩාක් පින් මේ කරන වැඩේට ටීචර් . අපි හරි ආසාවෙන් අහන් ඉන්නෙ ටීචර් කියලා දෙන ඒවා Thank you teacher ❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @dureshwickramasighe4667
    @dureshwickramasighe4667 2 ปีที่แล้ว +9

    ටීචගේ දෙමළ අකුරුයි සිංහල අකුරුයි හරිම ලස්සනයි. Thank you teacher

  • @sadithmadananji1571
    @sadithmadananji1571 ปีที่แล้ว +1

    ටීචර්ගෙ අකුරැ හරිම පැහැදිලියි.කියල දෙන දේවල් හොදට තේරෙනවා.ගොඩක් ස්තූතියි ටිච.😘😘

  • @nadeejayasinghe1792
    @nadeejayasinghe1792 2 ปีที่แล้ว +7

    වටිනා වීඩියෝ එකක් ස්තූතියි ටීච මම ටීචගේ පන්තියට එනවා ස්තූතියි ටීච

  • @shehanrashmika7479
    @shehanrashmika7479 2 ปีที่แล้ว +10

    ටිචට ගොඩක් ස්තුතියි. ටිච කියන දේ හොඳින් තේරෙනවා ☺☺☺☺☺☺☺

  • @dayanichampika3120
    @dayanichampika3120 2 ปีที่แล้ว +3

    බොහොම පින් ගුරුමෑණියනි .ඔබතුමියට ඔබ තුමිය ගේ සිතුම් පැතුම් සියල්ල ඉටු වේවා

  • @user-dj2nm3kn6f
    @user-dj2nm3kn6f 9 หลายเดือนก่อน +3

    Teacher පාඩම හොදට තේරෙනවා ❤❤ ගොඩක් පින් ❤❤

  • @kirthikumara3396
    @kirthikumara3396 2 ปีที่แล้ว +16

    මම ටීචර්ගෙන් දෙමළ ඉගෙන ගන්න ආසයි.ටීචර්ගෙ වීඩියෝ හරිම ලස්සනයි ❤️ටීච උගන්වන විදිය ට මම හරි ආසයි.මම ටීච ට ගොඩක් ආදරෙයි.බුදුසරනයි❤️❤️❤️❤️❤️❤️❤️

  • @dishinidinethra1062
    @dishinidinethra1062 2 ปีที่แล้ว +15

    🌹😘♥️හොදට තේරුණා මිස්...... 😘
    Thank u මිස් 🌹❤😘

  • @anuradhawijesinghe5181
    @anuradhawijesinghe5181 2 ปีที่แล้ว +7

    ටීචර්ට ගොඩක් පින් අපිට මෙහෙම කියලා දෙනවට,හොඳට තේරුනා,ගොඩක් වටිනවා,බොහොම ස්තූතියි ටීචර් 🙏🙏🙏

  • @warnikakrishani9476
    @warnikakrishani9476 2 ปีที่แล้ว +4

    ටීචර් අපූරුවට කියලා දෙනවා...........❤❤❤ ඒවගේම හොදට පැහැදිලි කරනවා 🌹 ටීචර්ට ගොඩක් ඉස්තූතියි අපි ටීචර්ට ගොඩක් ආදරේ ❤❤❤🎂🎂🎂🌹🌹🍦🍦

  • @-dharana1112
    @-dharana1112 2 ปีที่แล้ว +4

    හොංද වැඩක් ගොඩාක් පින් මිස්

  • @chinthasriyani8863
    @chinthasriyani8863 2 ปีที่แล้ว +25

    ගොඩක් හොඳට තේරෙනවා හොඳට පැහැදිලි 🙏🙏🙏

  • @yasithalakshan6737
    @yasithalakshan6737 2 ปีที่แล้ว +13

    හැමදෙම පැහැදිලි,හොදට තෙරෙනවා
    හැමොටම දෙමල කතා කරන මට්ටමටම මේ පන්තිය කරන්න. බුදු සරනයි.

  • @mammjawad
    @mammjawad 2 ปีที่แล้ว +7

    Congratulations.
    You are a successful, efficient & effective teacher. God bless you.

  • @user-hk8du4uc7u
    @user-hk8du4uc7u 2 ปีที่แล้ว +41

    අකුරු ඔක්කෝම ලේසියි ටීචර් කියා දුන්නම අපි ටීචර්ට ගොඩාක් ආදරෙයි❤❤

    • @sachinigamage1647
      @sachinigamage1647 2 ปีที่แล้ว

      Fg j

    • @nilminisamaranayake7837
      @nilminisamaranayake7837 2 ปีที่แล้ว +3

      Like

    • @samanthiudhayangani4650
      @samanthiudhayangani4650 2 ปีที่แล้ว +1

      ටීචර් කියලා දෙන ඔක්කොම මට තේරෙනවා .ටීචර් . ටීචර් ට තෙරුවන් සරනඉ!

    • @champapriyangani273
      @champapriyangani273 2 ปีที่แล้ว

      @@samanthiudhayangani4650 asdhkljxxb🌊>:)🏟️:-D

  • @megasupply9053
    @megasupply9053 2 ปีที่แล้ว +50

    මැඩම් කියලා දෙන දේවල් හොදට තේරෙනවා
    මැඩම්ට අපි ගොඩක් ආදරෙයි

    • @msarath5853
      @msarath5853 2 ปีที่แล้ว +2

      මම ගොඩක් ඉගන ගත්ත දෙමලෙන් ලියන්න හරි හොදයි නංගි. දිගටම ඔය වැඩසටහන

    • @msarath5853
      @msarath5853 2 ปีที่แล้ว +2

      දිගටම කරගෙන යන්න.

    • @user-vn2mu9ye3e
      @user-vn2mu9ye3e 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤😢😢😢🎉🎉🎉

  • @dilansaman7780
    @dilansaman7780 2 ปีที่แล้ว +12

    ටීචර්ගේ අකුරු හරිම ලස්සනයි හොදට කියලා දෙනවා..😍😍😘 ටීචර් සිය දහස් වාරයක් ස්තූතියි❤️❤️❤️‍🩹❤️‍🔥.

  • @athapaththumudiyanselagesu4170
    @athapaththumudiyanselagesu4170 2 ปีที่แล้ว +3

    ටීච මම අද තමයි ඔයා ගෙ පංතියට සහභාගි උනේ . ටීච ගේ අකුරු හරිම පැහැදිලියි . ඒවගේම කියල දෙනදේ හොඳට තේරෙනවා . මම අය හැමදාම පන්තියට සහභාගි වේන්නම් . ටීච ට ගොඩක් පින් . මම සදේශ්

  • @anushaerangi5961
    @anushaerangi5961 2 ปีที่แล้ว +24

    ටීචර් කරන මේ මෙහෙයට ගොඩාක් ස්තුතියි.🙏

  • @ranasingharuwan8789
    @ranasingharuwan8789 2 ปีที่แล้ว +19

    ගොඩක් හොඳයි ටීච
    "ම" අකුර ලේසියි 😊

  • @ajithpriyantha2687
    @ajithpriyantha2687 2 ปีที่แล้ว +5

    ටිච ඔයාගෙ අකුරු හරිම ලස්සනයි ♥️ඒ වගේම පාඩම් හොඳින් තේරෙනවා♥️

  • @jeewanthiramanayaka3139
    @jeewanthiramanayaka3139 2 ปีที่แล้ว +12

    ටිච ඔයාට ගොඩාක් පින් .ටිච දිපු සියලු පන්ති වලට අපි හැමදාමත් සමිබන්ද වෙනවා .එක දවසක්වත් මග ඇරියෙ නැහැ .දැහැමි යෙහන්සා (1 වසර .මැදිරිගිරිය)

  • @lehansachanmini5825
    @lehansachanmini5825 2 ปีที่แล้ว +25

    අපිට අකුරු කියලා දුන්නට teacher ta thank you teacher api teacher ta හැමදාම th ගොඩක් ආdarei පරිස්සමෙන් ඉන්න teacher බුදුසරණ yi teacher ❤️❤️❤️🙏🙏🙏😚🤩

  • @hdkumarakumara5016
    @hdkumarakumara5016 2 ปีที่แล้ว +7

    ලස්සනයි ටීචර් තව තව විඩියෝ හදන්න

  • @p.a.achininimasha3355
    @p.a.achininimasha3355 2 ปีที่แล้ว +1

    ටීච ඔයා හොදට උගන්වනවා මමයි මගේ යාලුවොයි දිනපතාම ඔයාගේ වීඩියො බලනවා ඔයාට බුදු සරණයි ටීච 🙏🙏🙏❤️ තව වීඩියො එවන්න හරිම සතුටුයි මීට අචිනි, සිතුලි, නෙතුලි පරිස්සමෙන් ඉන්න ටීච

  • @Zah-yq5qn
    @Zah-yq5qn 2 ปีที่แล้ว +30

    Congratulations teacher
    It’s good move. All Sri Lankan must speak both languages and be as Sri Lankan to develop our nation and lives as one country.
    Good luck .

  • @maheemasunil2538
    @maheemasunil2538 2 ปีที่แล้ว +3

    ටිච විඩියෝ එක ගොඩක් පැහැදිලියි
    ටිච කියලා දෙන ඒවා හොදට තෙරෙනවා
    ටිචට බුදු සරණයි.......🙏🙏🙏🙏

  • @Cinemaboy4459
    @Cinemaboy4459 2 ปีที่แล้ว +4

    ටීචර් කියලා දෙන්වා හොදට තේරෙනවා
    ටීචරට තෙරුවන් සරණයි
    ටීචර්ට මම හද පතුලෙන් සුද පතනවා.....😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘i love you teacher

  • @user-nf3qn3yc5r
    @user-nf3qn3yc5r 2 หลายเดือนก่อน

    ඇත්තටම පොඩි දරැවන්ට හුගාක් වටින ආකාරයට ලබාදෙන මේ දැනුම කියලා නිම කරන්න බැහැ .ගොඩක් පිං ගුරු මෑණියන්ට.

  • @nadeeshasujani6924
    @nadeeshasujani6924 ปีที่แล้ว +1

    ඉදිරිය සාර්ථකම වේවා මිස්..හරිම ලස්සනට , පිළිවෙළකට උගන්වනවා.අහගෙන ඉන්න ආසයි..❤🙏😍

  • @charundishehara265
    @charundishehara265 2 ปีที่แล้ว +26

    ටීචර් දාපු ගමන්ම බැලුවා.ගොඩාක් ලස්සනයි .®®®®®

  • @wasanthagunasekara3911
    @wasanthagunasekara3911 2 ปีที่แล้ว +6

    මෙවන් ගුරු දෙවිවරු මේ පිංබිමේ තවතවත් පහළ වේවා
    මතීෂ හසරැල්

  • @emkekanayake5725
    @emkekanayake5725 2 ปีที่แล้ว +3

    ටීච කියන වචන ඔක්කොම හොදට තේරෙනවා අපිට මෙවුව කියල දෙනවට ටීචර් ගොඩක් පිං

  • @bhagyakarunathilleka2424
    @bhagyakarunathilleka2424 2 ปีที่แล้ว +1

    ටීචර් කියලා දීපු අකුරු හොඳට තේරුණා.බොහොම ස්තූතියි. 🙏🙏
    Vimandya
    Galle

  • @nadithasljoker319
    @nadithasljoker319 2 ปีที่แล้ว +5

    ටීච කියලා දුන්න පාඩම හොදට තේරුණා.👌👌👌👌👌👌👌♥️♥️

  • @anushkachandima4769
    @anushkachandima4769 2 ปีที่แล้ว +32

    අකුරු සියල්ලම හරි ලේසියි ටීචර් ❤❤❤🌹🌹🌹💐💐💐

  • @nadeejayasinghe1792
    @nadeejayasinghe1792 2 ปีที่แล้ว +3

    අනේ ටීචර් ටීචර් කියලා දෙන ඒවා හොදට තේරෙනවා.... මම සවින්‍යා සන්කෙත්මි...... මම ටීචර්ගෙ පන්තියට එනවා ටීචර් ☺️😊

  • @NethayaMinduli
    @NethayaMinduli 2 หลายเดือนก่อน +1

    ටීචර් හොඳට තේරෙනවා ❤❤❤❤මම හරි ආසයි දෙමල අකුරු ලියන්න . හරිම ලේසියි අමාරුයි කියලා හිතුවට ටීචර්ගේ අකුරුත් ලස්සනයි❤❤❤❤

  • @minukamunasingha1757
    @minukamunasingha1757 2 ปีที่แล้ว +49

    අද ගොඩක් ලස්සනයි ටීච.🤩🤩

  • @indikaindika1144
    @indikaindika1144 2 ปีที่แล้ว +14

    I understood this lesson well teacher

  • @chamindabandara8005
    @chamindabandara8005 2 ปีที่แล้ว +2

    ටීචර් ඔයාගෙ පාඩම් හරිම පැහැදිලියි .සරලයි.ඔයාට ගොඩක් පිං.ටීචර් ඔයා ගොඩක් ලස්සනයි .අපි ගොඩක් ආදරෙයි.

  • @podimanike9779
    @podimanike9779 2 ปีที่แล้ว +6

    ටීචගෙ අකුරු හරිම පැහැදිලියි ටීච කියලා දුන්න ටික මට හොදට තේරුනා ටීචට ගොඩක් පින් ❤️❤️❤️

  • @tharushikahansamali8868
    @tharushikahansamali8868 2 ปีที่แล้ว +5

    ටීචර් කියල දෙන අකුරු හොඳින් තේරෙනවා. ටීචට බුදු සරණයි. ටීචට හොඳ අනාගතයක් තියෙනවා.❤️❤️❤️❤️❤️

  • @jothimuniindika6602
    @jothimuniindika6602 2 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි ටීච අපි වෙනුවෙන් ගොඩක් කැපවෙනවා 🙏🙏🙏

  • @gayanivijewardana4539
    @gayanivijewardana4539 2 ปีที่แล้ว +2

    ටීච කියලා දෙන දේ හොදට තේනේවා මම තෙරුවන් සරනයි පොලොන්නරුවෙන් කුමුදු කමාරි 🙏🙏🏻🙏🏼🙏🏽🙏🏾🙏🏿🙏

  • @mallikaamarakoon7843
    @mallikaamarakoon7843 2 ปีที่แล้ว +11

    මගේ දරුවන් දෙන්නා ටීචලා කරන නොමිලේ කරන ක්ලාස් හැම එකට ම යනවා.......ඔබ සියලු දෙනාට ම තෙරුවන් සරණයි.........🙏🙏🙏🙏🙏

  • @jagathrohana4359
    @jagathrohana4359 2 ปีที่แล้ว +17

    මම ටීචගේ online පන්තියේ ඉන්න මනීෂා නුවන්ගි ටීච හොඳට වැඩේ කරනවා ටීචට බුදු සරණයි 🗯️

    • @nalinkumara8433
      @nalinkumara8433 2 ปีที่แล้ว

      Teacher WhatsApp namber eka dennako teacher 🤩❤🧡

  • @riyanthaindika1893
    @riyanthaindika1893 2 ปีที่แล้ว +19

    ටිච කියලා දෙන දෙමළ හොදටම තේරෙනවා 🥰🥰 ටිච හින්දා මට දැන් දෙමළ කතා කරන්න පුලුවන්

  • @thushaniperera8002
    @thushaniperera8002 4 หลายเดือนก่อน

    හරිම ලේසියි.පැහැදිලියි.ටීචර්ට ගොඩාක් ස්තූතියි! ❤

  • @maleeshanipun3127
    @maleeshanipun3127 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන පාඩමක් හොදට තෙරුනා

  • @rasikapriyadarshani5766
    @rasikapriyadarshani5766 2 ปีที่แล้ว +6

    මැඩම් කියලා දෙන හැම දෙම හොදටම තෙරෙනවා. ගොඩාක් ස්තුතියි මැඩම්❤️❤️❤️❤️

  • @sunilwickrama1026
    @sunilwickrama1026 2 ปีที่แล้ว +13

    ටිච කරන හැම record එකක්ම හැමදාම මමබලනවා. එවා හැම දෙයක්ම මගේ පුංචි මොලය ඇස්සේ තියා ගන්නවා.😊♥️♥️♥️♥️

  • @thinukithevinya412
    @thinukithevinya412 4 หลายเดือนก่อน

    Thanks teacher 💖💝💖 හොඳට තේරෙනවා 💐💐💐ගොඩක් පින් .🎀🎀🎀

  • @rmkrathnayaka5800
    @rmkrathnayaka5800 2 ปีที่แล้ว +3

    ටීච ටීචර්ගේ අකුරු ලස්සනයි ටීචර් අකුරු පැහැදිලියි අපිට හොදට තේරුණා ටීචර් අපිට නොමිලේ උගන්නන නිසා ටිචට ගොඩක් පින් 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤

    • @rmkrathnayaka5800
      @rmkrathnayaka5800 2 ปีที่แล้ว +1

      ටීචර්ට ගොඩක් පින් අපිට උගන්නනනිසා ❤❤❤