මම බෑන්ඩ් කඩන්නෙ නෑ | කැඩෙන්න යන ඒව හදනව විතරයි | Sajje Talk With Ajith Vithanage Live interview

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • seeduwa_sakura ajithvithanage
    PRESENTER - Sandeepa Jayasinghe
    FACEBOOK PAGE - musicsajje
    CONTACT US ADMIN - Sudaraka Abesekara 0777 357 456 whatsup viber imo telegram
    musicsajje@gmail.com
  • บันเทิง

ความคิดเห็น • 76

  • @lahirukanchana1639
    @lahirukanchana1639 3 ปีที่แล้ว +4

    මෙච්චර කල් හිතන් හිටියේ අජිත් විතානගේ කියන්නෙ පට්ට රෙස්පා ඩයල් එකක් කියලා...මාර නිහතමානි චරිතයක්නේ..කෙලින් කතාව..ජය වේවා ඔබතුමාට.

  • @slmusic8644
    @slmusic8644 5 ปีที่แล้ว +14

    අජිත් මහත්යනම් සුපිරි අහන් ඉන්න ආසායි කතාව , කෙලින් කතා කරන සුපිරි චරිතයක්

  • @ronaldscallon1636
    @ronaldscallon1636 5 ปีที่แล้ว +11

    බෑන්ඩ් වලින් ගිහින් නායකයව විවේචනය කරන එවුන්ට හොද පාඩමක්...❤❤❤

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara9935 5 ปีที่แล้ว +8

    වැඩේ කියන්නෙ අජිත් මහතාගෙ බෑන්ඩ් වලින් ඇවිත් නම් හදාගත්ත මිනිස්සුත් සමහර වෙලාවට උඩින් පාත් උනා වගේ කථාව.
    නියම නායකයෙක්. කළමණාකරුවෙක්

    • @dumindakarunathilaka87
      @dumindakarunathilaka87 3 ปีที่แล้ว

      Obanam niyama manussayek agith aiye oya wachana adahas hagima ape rate yayakinta danenawanam tiyanawanam ada apita vidawanta wen na music feeld ekata loku gammak oya adahas hadena eunta

  • @tharinduwikum52
    @tharinduwikum52 5 ปีที่แล้ว +14

    කෙලින් කතා කරන නියම නායකයෙක්....දවස් ගානක් බලාගෙන හිටියා වීඩියෝ එක අප්ලෝඩ් කරනකන්.....ඡය වේවා සීදුව සකුරා,බ්‍රාවෝ,සිසිලියන්ස්❤❤❤❤

  • @dimuthlakshitha1614
    @dimuthlakshitha1614 2 ปีที่แล้ว +1

    අජිත් අයියෙ බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️ සකුරා .බ්‍රාවො.සිසිලියන්ස්

  • @thilinamadushan4200
    @thilinamadushan4200 10 หลายเดือนก่อน +1

    අජිත් අයියා පට්ට හොඳ මනුස්සයෙක්

  • @gaminidon8029
    @gaminidon8029 5 ปีที่แล้ว +1

    Ajith Vithanage, you are a great leader of the greatest band in Srilanka, it's very nice to hear your story, keep go....Bro

  • @buddikapunnyakumara6229
    @buddikapunnyakumara6229 5 ปีที่แล้ว +9

    පොලවේ පයගහලා ජිවත් වෙන මිනිහෙක්.සුබ ගමන්

  • @panchanadushan1797
    @panchanadushan1797 3 ปีที่แล้ว

    Oba thuma ratak watina manussayek jayen jayama wewa oba thumata ajith vithana ge mahathanani

  • @samanthasilva5574
    @samanthasilva5574 5 ปีที่แล้ว +1

    Agith aiyage kata karan piliwela niyamai.wadagath.

  • @ncbodare9210
    @ncbodare9210 5 ปีที่แล้ว +2

    Kelin katha karana lokukam nathi nihathamani nayakayek waradinna ajith aiya api innawa budu saranai

  • @asankaruwan1929
    @asankaruwan1929 5 ปีที่แล้ว +5

    ඉදිරි ගමනට සුභ පැතුම් අජිත් අයියෙ ❤❤❤❤❤❤

  • @kapilasampath5508
    @kapilasampath5508 5 ปีที่แล้ว +5

    Sunflower neil ayyawath gennanna.kocchra dewal danagananna puluwanda music gana.

    • @SajjeProduction
      @SajjeProduction  5 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම බ්‍රෝ

  • @danuprasad6451
    @danuprasad6451 5 ปีที่แล้ว +3

    All the best Ajith ayya.

  • @parakramabandara6419
    @parakramabandara6419 3 ปีที่แล้ว +1

    mama asama sakura

  • @mika111mika8
    @mika111mika8 5 ปีที่แล้ว

    Aettatama'kelin'kata'karana'niyama'manussayek'mama'pudgalekawa'ajit'aiya'dannawa'kata'karanawa'baya'netuwa'onama'welawaka'ajit'aiya'akka'kata'karanda'puluwan'obatumage'siyalu'veda'katayuru'sartaka'wewa'obata'dirgayu

  • @thushanchamod6807
    @thushanchamod6807 2 ปีที่แล้ว +1

    Ajith ayiyata kiyanna barida mata brams gahann puluwan eth mata bram ekak nh mawa bad ekakata dala denna barida man music walata adare kenek man ja ela ajith ayiyata kiyala mata sudusu than karala denna kiyala man illanawa

  • @sameennishan5289
    @sameennishan5289 2 ปีที่แล้ว

    කවුරුවත් මට හිනවෙන්න නම් එපා, සීදූව සකුරා නායකය කියල මම හිතන් හිටියෙ ලීඩ් ගිටාර් වාදකයව, මම හිතන් හිටියෙ එයා තමයි අජිත් විතානගේ කියල, පස්සෙ බලපු වැඩ සටහනකදි තමයි දැන ගත්තෙ එයා ගෙ නම සනත් කියල, මම ඒ කාලෙ බැලුව කපුගේ මත්මයා සහභාගි උනු ස්වර්නවාහිනියේ වැඩසටහන, මිත්‍ර කපුගේ පලන්චියේ වැඩ ඉදගෙන සින්දුව ලස්සනට කිව්ව මතකයි,

  • @priyansam6179
    @priyansam6179 5 ปีที่แล้ว +3

    Happooo polu Deyyek, Sound setup owwners la nethi karapu minihek thama oya. Thaleketewath athpudiyak gahanne beri band leader kenek. Band mudalali kenek!!

  • @kmb5807
    @kmb5807 3 ปีที่แล้ว +1

    ආදරණීය කලා හදවතක්

  • @dimuthlakshitha1614
    @dimuthlakshitha1614 2 ปีที่แล้ว +1

    සේනක අයියාව gennko prle range

  • @surankasu3839
    @surankasu3839 5 ปีที่แล้ว +1

    Niyamai. Ahan innath asai.

  • @warunasampath204
    @warunasampath204 3 ปีที่แล้ว +1

    Jaua

  • @rangaranga870
    @rangaranga870 5 ปีที่แล้ว +1

    සුපිරිම කතාවක් ..

  • @Sathuta-cm8fl
    @Sathuta-cm8fl 5 ปีที่แล้ว +3

    මේ Programme එකේ විනාඩි 25 ඉදන් බලන්න. Top 5 අතර සීදුව සකුරා නැත්තම්. සකුර ට උඋඩින් ඉන්න Band 5 කව්ද කියල කියපන් මචං.

    • @googlesms7827
      @googlesms7827 5 ปีที่แล้ว +2

      ඇත්තටම මේක මහ ගොන් කතාවක් බන්. අංක එකේ සංගීත කන්ඩායම් 5 අතර සකුරා නැත්තම් වෙන මොනවද? ඇයි බන් මේ වගේ වටිනා වැඩසටහනක් කරද්දි එකෙ ඉන්න ප්‍රධාන කථිකයා විදිහට මෙයා මේ වගේ මැන්ටල් කතාවක් කියන්නේ?

    • @isurudilanka3344
      @isurudilanka3344 3 ปีที่แล้ว

      Neddakinda kiyanne

  • @shalindacharaka6247
    @shalindacharaka6247 5 ปีที่แล้ว +1

    👌

  • @indikajayarthna6088
    @indikajayarthna6088 4 ปีที่แล้ว +1

    Hodai

  • @sajithasajitha4040
    @sajithasajitha4040 5 ปีที่แล้ว +1

    pattaiii... sar...

  • @sujeewadevapriya1
    @sujeewadevapriya1 5 ปีที่แล้ว

    Niyamai Ajith Aiya

  • @madushankaanton7073
    @madushankaanton7073 5 ปีที่แล้ว +7

    අජිත් විතානගේ කියන්නේ රැැස්ස ගසක් ජේසු පිහිටයි

  • @malkisithara4902
    @malkisithara4902 3 ปีที่แล้ว

    Hitata awankawa katha karana hinda thamai sakura lankawe mulpele band akak Une.

  • @neelranjith6443
    @neelranjith6443 5 ปีที่แล้ว +2

    Supiri

  • @nadeeraranmalge8295
    @nadeeraranmalge8295 5 ปีที่แล้ว +2

    Niyami wedak💖

  • @dimuthlakshitha1614
    @dimuthlakshitha1614 2 ปีที่แล้ว +1

    අජිත් අයියාගේ nb dannko

  • @bravelion7032
    @bravelion7032 2 ปีที่แล้ว +1

    ajith sirge number ekak dennako please

  • @malithkottagoda9272
    @malithkottagoda9272 5 ปีที่แล้ว +1

    niyamai

    • @Nirosa-vj3kj
      @Nirosa-vj3kj 5 ปีที่แล้ว +1

      නියමාවලි,අජිත්,මිහාත්තයා🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️❤️❤️💜💜💜💜💜💜💜💜

    • @SajjeProduction
      @SajjeProduction  5 ปีที่แล้ว

      😍

  • @iranthashiromal2136
    @iranthashiromal2136 5 ปีที่แล้ว +3

    කැමතිම ඩයල් එකක්.කෙලින් කතාව.

  • @shakilaprasad1439
    @shakilaprasad1439 5 ปีที่แล้ว +1

    Ajith muthukumarana sakura renge meya kiyana ralla

  • @sanjayaathapaththu9942
    @sanjayaathapaththu9942 5 ปีที่แล้ว +3

    Kala guna dannna leader kenek

  • @leninpalitha9414
    @leninpalitha9414 5 ปีที่แล้ว +2

    අයියා එල අපි උදමිිමිට සුපිරි

  • @thushanchamod6807
    @thushanchamod6807 2 ปีที่แล้ว +1

    😑

  • @sanjusanju9726
    @sanjusanju9726 5 ปีที่แล้ว +1

    Mara porak maru minihek b s

  • @chiarashaini1521
    @chiarashaini1521 5 ปีที่แล้ว +3

    91 nam wenna be api me ban eka dana gaththe 2000 withara

  • @Rockeyfernando
    @Rockeyfernando 5 ปีที่แล้ว +1

    Lol 😂

  • @isurudilanka3344
    @isurudilanka3344 3 ปีที่แล้ว +1

    Neddakin me mona ponnayekda