පසුගිය රජය ඇත්තටම මාෆියාවක් කරේ සෝභිත හිමි කියයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 61

  • @chamithmirisage7316
    @chamithmirisage7316 9 วันที่ผ่านมา +39

    හාමුදුරුවනේ ,,රජයට සහයෝගය දෙන්න හරි පාරට ගන්න උපදෙස් දෙන්න,,මේක අපේ රට අපිම හදාගමු,,

  • @SunithJayasena-xj3sy
    @SunithJayasena-xj3sy 9 วันที่ผ่านมา +48

    මේ රජය ගෙනියන්න ඔබ වහන්සේලාගේ සහය තමයි විශේෂයෙන් අවශ්‍ය වන්නේ හොරුටික නැවතත් එම වැළැක්වීම ඔබවහන්සේලාට බාරයි ඔබවහන්සේට තෙරුවන් සරණ

  • @SriyaniDamayanthi-px1kl
    @SriyaniDamayanthi-px1kl 9 วันที่ผ่านมา +46

    හොරු ටික නැවත එන්න දගලනවා අපෙ හාමුදුරුවනේ රජයට ශක්තියක් වෙන්න

  • @PrabathMadusanka-s2c
    @PrabathMadusanka-s2c 9 วันที่ผ่านมา +31

    අනිවාර්යයෙන් මේ ආන්ඩුව හොදයි ජය වේවා මාලිමාවට

    • @surajdesilva4554
      @surajdesilva4554 9 วันที่ผ่านมา +1

      This priest went and chanted Pirith to AKD's mother at Anuradhapura Hospital without an invitation!!! I wonder if he did the same for all the other patients at the hospital (or even ones near AKD's mother too)??? These are not Buddhist Priest- These "ninja" politicians. Regular people have a better understanding of Buddhism than these "politicians"!! Please stay out of politics and let the government elected by people handle the governance. Ordinary people of Sri Lanka can see through your actions. Please do not disrespect the Buddha's teachings.

  • @nandanaliyanage7805
    @nandanaliyanage7805 9 วันที่ผ่านมา +37

    හොරු ආරක්ෂා නොකල යුතුයි.

  • @harangalagedarasugathadasa3606
    @harangalagedarasugathadasa3606 9 วันที่ผ่านมา +13

    තිබුනදනවාදි. ආන්ඩු. ගානට. මෙආන්ඩුව. දාගන්න , එපා. කුහක. කම්. නවත්වන්න

  • @UserKGFJohnson
    @UserKGFJohnson 9 วันที่ผ่านมา +15

    අපිටත් විදුලි බ්ල්පත අත්‍යවශ්‍යයි .

  • @TeddyBear-n4w
    @TeddyBear-n4w 9 วันที่ผ่านมา +21

    දැන් හරි මේ ආණ්ඩුවට ශක්තිය ක්‌ වෙන්න 🎉🎉🎉❤❤❤

  • @KarunaThilaka-m4t
    @KarunaThilaka-m4t 9 วันที่ผ่านมา +23

    ඔබ වහන්සේලා හොද දේට හොදයි කියන්න හාමුදුරු වනේ කට ඇරලා,,,,,,

  • @ravindrajayathunga32
    @ravindrajayathunga32 9 วันที่ผ่านมา +18

    කවුරු නැතත් ආන්ඩුවේ මුදුන්මුල විශ්වාසයි එච්චරයි.!

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 9 วันที่ผ่านมา +11

    ♥️♥️♥️💐AKD NPP 💐♥️♥️♥️

  • @indrajithupul6395
    @indrajithupul6395 8 วันที่ผ่านมา +4

    මාලිමාවට ජය වේවා

  • @PriyanthaSandaruwan-z7s
    @PriyanthaSandaruwan-z7s 9 วันที่ผ่านมา +11

    ඔව් හාමුවුරුවනේ පරන බිල දෙන්න ඔනි අලුත් බිල දවස් දෙක යනකොට මැකෙනවා

  • @nimalr5111
    @nimalr5111 9 วันที่ผ่านมา +11

    ආණ්ඩුව හැබැයි ප්‍රවේසම් වෙන්න ඕනෑ . මොකද මෙයා (හාමුදුරුවෝ ) පා .ච . රණවකගේ පිල්ලියක් වෙන්න පුළුවන්

  • @NimalJayasiri-j8d
    @NimalJayasiri-j8d วันที่ผ่านมา +1

    තාදිනල් සමග එක්ව අරගලය අවසානයේදි සිංහල බෞද්ධ බලවෙිගය අවසන් කලසේක.තවදුරටත්‍ එන්ජිඔි ඩොලර් වළඳමින් සිටිනාස්‍ෙක.

  • @Shanthigamage1234
    @Shanthigamage1234 8 วันที่ผ่านมา +2

    ඔබ වහන්සේට කාංචනයා කල අපහාස මට මතකයි

  • @mljacopasan-zd1ce
    @mljacopasan-zd1ce 9 วันที่ผ่านมา +7

    හාමුදුරුවනේ මම.නුඔට..හාමුදුරුවෝ කියලා..ලියන්නමි..මොකද අනුර කුමාරට හොද කියන..නිසා..නැත්නම් ..මම.සංඝයාට...අමතන්නෙ..කැරි..සංඝයා කියලා හේතුව තමයි
    ..මහින්දගේ ..පැත්තට කවුද කතා කරන්නෙ කැරි..සාදු..කියන්නේ ..හාමුදුරුවනේ ..ඔයා..පාටලි..චමිපිකගෙ..අත..කොලුවක්..නෙමෙි..නේද ..

    • @gihannanayakkara2203
      @gihannanayakkara2203 9 วันที่ผ่านมา

      ඇත්තටම හාමුදුරුවන්ගේ කට විතරයි වැඩ නෑ ! නතකද කාDiනල් කියන දේශද්‍රෝහී පාHAර කක්කුස්සි පනුවා🐈🐈🐈 අරගලයට පෙර කොළඹ හා වතිකානුව අතර දුවමින් පෙන්නූ බලය!🐒🐒🐒🐵🐵🐵🤬🤬🤬

  • @JayanthaAmarasinghe-z9y
    @JayanthaAmarasinghe-z9y 9 วันที่ผ่านมา +14

    මොවුන් රටට කරපු හැටි ජනතාව දනී

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 2 วันที่ผ่านมา +1

    අනිවාර්යයෙන් , Ada jvp ආණ්ඩුවට redde revila inne Ape හාමුදුරුවනේ

  • @SherlyBibile
    @SherlyBibile 9 วันที่ผ่านมา +3

    AKD🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @CYRILSENEVIRATNENONICKNAME
    @CYRILSENEVIRATNENONICKNAME 9 วันที่ผ่านมา +4

    ඉතං හාන්දුරැඉනේ මෙි ආන්ඩුව ආවෙ නැත්නමි විදුලි බිල අඩුවෙන්නෙ නෑ නෙ.ඉස්සෙල්ලම කට ඇරල ඒක කියන්නකො.

  • @SamanthiGunasekara-x6s
    @SamanthiGunasekara-x6s 9 วันที่ผ่านมา +9

    Akd ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @LathaAluthge
    @LathaAluthge วันที่ผ่านมา +1

    🙏🏻🙏🏻🙏🏻

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 9 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @WirasinhaKuWAIT
    @WirasinhaKuWAIT 9 วันที่ผ่านมา +4

    රට හොද දිසාවට මාලිමා රජය රැගෙන යනවා ජනතාවට විස්වාසයි.

  • @PushpaKumara-x6c
    @PushpaKumara-x6c 9 วันที่ผ่านมา +2

    AKD❤❤❤❤❤

  • @janpeiris1376
    @janpeiris1376 วันที่ผ่านมา +1

    නහී වෙරෙන වෙරානි අවෙරෙනච සමිපත්ති ඒස ධම්මො සනතිතනො

  • @SriyaWijayanthi
    @SriyaWijayanthi 9 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @SumithGasperalalage
    @SumithGasperalalage 9 วันที่ผ่านมา +1

  • @nandakamaha
    @nandakamaha 8 วันที่ผ่านมา +3

    I can not pay and I'm not paying 😂,

  • @MaheshGunawardana-d9f
    @MaheshGunawardana-d9f 8 วันที่ผ่านมา +1

    Marajaya harimagaka yanawa

  • @sujatharatnayake9900
    @sujatharatnayake9900 3 วันที่ผ่านมา +2

    ඔය ඉල්ලන බිලට පිරිවැය දරන්නෙ කවුද? ඒවත් මහජන මුදල් තමයි. ඩිජිටල් බිල හොඳයි. තියාගෙන බල බල ඉන්න ඕන අයට ෆෝන් එකේ තියාගන්න පුළුවන්නෙ.

  • @wgodagesunil
    @wgodagesunil 10 ชั่วโมงที่ผ่านมา

    මෙයා ව්ක එක කාලෙට එළියට එනවා.

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u 9 วันที่ผ่านมา +5

    Akb and npp are the best of the best in the world 🧭🧭🧭❤️❤️❤️🌎

  • @wajirawansaalvis2968
    @wajirawansaalvis2968 9 วันที่ผ่านมา +5

    සිංහල බලය ඉවරද ලොක්කා.
    ඔබ අපේ කෙනෙක් නොවෙයි.

  • @nishanthadassanayake1624
    @nishanthadassanayake1624 9 วันที่ผ่านมา +1

    Thawa thawath me wage de waling danuwath wei

  • @DinethTab-k3c
    @DinethTab-k3c 9 วันที่ผ่านมา +4

    රටේ අනාගතය ගැන තීන්දු තීරණ ගැනීම සඳහා උගත් බුද්ධිමත් නායකඉන් ඉන්නවා. මුන් මොක්කුද.

  • @MaheshGunawardana-d9f
    @MaheshGunawardana-d9f 8 วันที่ผ่านมา +1

    Rajayata saktiyak wanna

  • @augustinecasmier8297
    @augustinecasmier8297 8 วันที่ผ่านมา +1

    Anura sahodaraya menna meya tikin tika pora talks didi. Government ekata kittu wenna krama hoyanawa. Meh visabeeja nam lan karaganna epa. Ehema unoth Aurath iwrai rath iwarai. Dan vale wal nathuwa inna mun thawa tika dawasakin Jathi, Agam prasna adagena maha parata ei udgosana karanna. Enisa Anura oba prawesam venna.

  • @KarunarathnaHunumulla-hv9mc
    @KarunarathnaHunumulla-hv9mc 9 วันที่ผ่านมา +1

    Nayakayaka hamuduruwana anura sir atulu siyaluma n P P akata oba wahandaga maga panwima goodak watinawa a mokada kapparak waradi karalath horunga rangapam panawana nada

  • @DiasH-o4s
    @DiasH-o4s วันที่ผ่านมา +1

    Malimawa hodata rata karagen yanwa. Ara parada vechcha pahara naykayoo saha ungee embttayoo baldi peralanwa. Ida denna epaa.Kanchna kiyannee gottek.

  • @chamaldesilva9353
    @chamaldesilva9353 9 วันที่ผ่านมา +1

    Menna badu Malinawata athal dena baudda siwwarak kare dagena baudda balawegen awilla bauddayangen yaena kardilla dias porawath ekka Mallimawa kare thiyan sathishaya bahutharaya parata dala dan ithin baudda balaya iwaray kiyapu kapupathe paharapu kenek Malina killed

  • @KrishanthiRanaweera-x6b
    @KrishanthiRanaweera-x6b 9 วันที่ผ่านมา +2

    හොරු එකතු වෙලා හාමුදුරුවනේ ඉස්සරහට mona වෙයිද දන්නේ නෑ

  • @LasiduIduwarana-ik5iu
    @LasiduIduwarana-ik5iu 9 วันที่ผ่านมา +1

    Menna meya lakunu da ganna evith

  • @nirupamasuneth5070
    @nirupamasuneth5070 9 วันที่ผ่านมา +3

    මේ සිවුර පොරවං ඉන්නේහාමුදුරු නම්ක් නෙවෙයි. දේශපාලන නරුමයෙක්..

  • @ayeshlakshitha355
    @ayeshlakshitha355 9 วันที่ผ่านมา

    Dewa nawenne na awankawa katha karanna. Kaiya gahanawa vetharai. Anduwata nemei komesama thamai awadanen. Rata kawe mukuth ekathu wela. Dan wath palayauw thamanta uruma MARGAYE. palayauw

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 9 วันที่ผ่านมา +1

    හාමුදුරුවෝ දානෙ දෙන දායකයන්ට කරන යුතුකමක් හැටියටවත් හිතල රට වෙනුවෙන් ශක්තියක් වෙන්න පුරුදු වෙන්න . ඒ හොඳටම ඇති . රට ඩිජිටල් වෙනවා . පා. ච . කියවන්න එපා .

  • @NilankaCooray-f8h
    @NilankaCooray-f8h 9 วันที่ผ่านมา

    Kade yana aka nawaththana apea haaaaaaaaaaa

  • @NilankaCooray-f8h
    @NilankaCooray-f8h 9 วันที่ผ่านมา +1

    Hora ganayaa. Daane walafalaa enna. Thawaa gini tiyanna apooo

  • @PercyWick-z7j
    @PercyWick-z7j 9 วันที่ผ่านมา +2

    මෙන්න නැවත එලි බැහැලා 😂😂

  • @AriyawanshaWijesinghe-v9z
    @AriyawanshaWijesinghe-v9z 9 วันที่ผ่านมา

    ජලය සහ විදුළිය බිල පාරිබෝගිකයා සූරාකන ආයතන බවට පත්කරගෙන
    ජලසම්පත් මණ්ඩලයේ විදුලිබල මණ්ඩලයෙ සේවකයකුගෙ මාසික වැටුප්
    ලේඛණයක් ප්‍රසිද්ධි කරන්න
    ,විදුළි බලමණ්ඩලය සේවකයන් බදවාගැණීමේදී
    පවුලේ සාමාජිකයන්ටත් ඒකට රිංගලා යන්න පුළුවන්,,
    ,,ජල විදුලි ස්ථාවර ගාස්තුව පාරිභෝගිකයා ගසාකන අයකිරීමක් ඔබගෙ ජල බිල්පතේ විදුලි බිල්පතේ ස්ථාවර ගාස්තුව බලන්න වසරකදී ලොකු ගණනක්
    වසර 05 දී විදුලිය ජලය ලබාගැණීමේ වියදමට වැඩි ගණනක් අයකරලා ,,

  • @namasiriwanigasekara8930
    @namasiriwanigasekara8930 6 วันที่ผ่านมา +1

    දැන් ඉතින් ඒවා ගැන කතා කරලා වැඩක් නෑ හාමුදුරුවනේ. ඔබවහන්සේලා wallpace එකේ රඟලා ඒගොල්ල පන්නලනේ මේගොල්ලෝ ගෙනාවේ දැන් ඔබවහන්සේ පන්සලට වෙලා ඉන්න දැන් හරිනේ කා වැඩේ පුළුවන් නම් හාල් ටිකක් ගෙනල්ලා දෙන්න

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 9 วันที่ผ่านมา +1

    අක්මීමන උන්නාන්සෙ කියල තිබ්බෙ පලිගන්නව කියල.ලැජ්ජය් නේද අපේ හාමුදුරුවනේ .....

  • @dummaroshan3350
    @dummaroshan3350 9 วันที่ผ่านมา +1

    Ammmooo hodak kiuwama 😁😁😁😁😁😁🙏🙏🙏🙏

  • @nalanihettiarachchi5787
    @nalanihettiarachchi5787 วันที่ผ่านมา +1

    මාලිමාවට ජය වේවා