Venin chats | මේක SEX ගැන කතාවක් නෙමේ | Yureni Noshika talks about life.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Follow Venin here:
    Facebook: / veninlk
    Instagram: / veninlk
    Tiktok: / ucexbasr1wgow. .
    Yureni
    / yureninoshika
    / yureninoshika

ความคิดเห็น • 19

  • @lenaliemahasinghe9432
    @lenaliemahasinghe9432 8 หลายเดือนก่อน +1

    මම දෙපාරක්ම බැලුවා. යුරේනි කියන්නෙ හරිම බුද්ධිමත් කාන්තාවක්. ගොඩාක් ස්තුතියි යුරේනි ඔයාගේ කතාව අහලා ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.

  • @sitharapalliyaguru9000
    @sitharapalliyaguru9000 ปีที่แล้ว +6

    ඔයත් මම වගේ හිතන්නෙ යුරේනි. මාත් එහෙමයි. සිද්ද වෙන හැම හොද දේකට වගේම නරක දේකටත් ස්තූතිවන්ත වෙනවා. මොකද මාත් හිතන්නෙ ඒකෙන් අර අපේ පෙර සසරේන් ගෙන ආපු කර්මය ඉවර උනා කියලා. අදාලම නැති දෙයක් වගේ හිතුනොත් හිතන්නෙ ඒක අලුත් කර්මයක් වෙන්න අති. එහෙනම් ඊලග ආත්මෙ හරි ඒ කෙනාට ඒක පොලී පිටින් ලැබේවි. ඕවට ප්‍රතිචාර දක්වන්න ගිහින් මම නම් ඕව ගාව ගන්න හොද නෑ කියල තමයි මාත් දැන් හිතන්නෙ. දැන් අලුත් කර්ම පටලවා ගන්නෙ ගොඩක් හිතල බලලා. ඒක මරු. එහෙම හිතන ටිකටත් මාර සැහැල්ලුවක් දැනෙන්නෙ ජීව්තේට. ඔයා කිව්වා වගේ එහෙම ජීවත් වෙන කොට ගොඩක් දේවල් විහිලු වගේ තමයි පේන්නෙ.අනේ ඔයා කිව්වා හරියටම හරි.

  • @පාරහදාගනිමු
    @පාරහදාගනිමු 8 หลายเดือนก่อน +1

    I humbly respect to actress ureni.... Congratulations... Triple jem bless her.....!!!

  • @sitharapalliyaguru9000
    @sitharapalliyaguru9000 ปีที่แล้ว +4

    ජය වේවා ඔබ තුන් දෙනා ඇතුලු කාර්ය මන්ඩලයටත්.

  • @anuradhapremathilake5304
    @anuradhapremathilake5304 ปีที่แล้ว +2

    yureni akki thank you very much for this amazing conversation. please do more motivational videos like this.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shalimix
    @shalimix ปีที่แล้ว +7

    ... මරු අයිඩියා එකක් ආවා... guest ගෙන් අර වගේ දහම් පාසල් ප්‍රශ්න, ඉස්කෝලේ ප්‍රශ්න කීපෙකුත් අහන්න... ඒක මරුවට යයී...🌟🌟🤟

  • @Happytravel1111
    @Happytravel1111 ปีที่แล้ว +6

    Thank you so much Yureni ❤️ for this great inspiration. Learned lot from you.what goes around comes around ✨ Really motivated from your positive attitude. Thank you again..💐

  • @d.m.wijetunga599
    @d.m.wijetunga599 ปีที่แล้ว +4

    Ureni I save your discussion under motivation. You are very nice today. I wish you be a wise woman one day. Study more and read more. Study about Buddhism more.

  • @himayasam4904
    @himayasam4904 ปีที่แล้ว +5

    Wow she seems so well read and eloquent ❤️

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +5

    Being direct kinda filter paper is the way to look at life so i respect these kind a people of being sooo honest and being open abt your negatives is courage 😊❤Respect sis 👍🙏

  • @samithaalahakoon7901
    @samithaalahakoon7901 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @udanigunarathne6693
    @udanigunarathne6693 ปีที่แล้ว +4

    It’s better not to ‘accept’ both, compliments and insults…

  • @roshdablo
    @roshdablo ปีที่แล้ว +4

    නියම ඇටිට්‍යුඩ් එක යුරේනි.. ඔබට ජයෙන්ජයමලැබේවා !!

  • @udanigunarathne6693
    @udanigunarathne6693 ปีที่แล้ว +4

    Yureni serious katha karanawa dakkamai… hbai Yureni pissa wage hitiat intelligent kiana eka terila tibune ea rangapann thoragann katha gana hitala…

  • @sitharapalliyaguru9000
    @sitharapalliyaguru9000 ปีที่แล้ว +3

    Nice program

  • @mihijapunsara7576
    @mihijapunsara7576 ปีที่แล้ว +4

    එල 👍

  • @shalimix
    @shalimix ปีที่แล้ว +4

    දැම්ම ගමන් බලන්න කලින්..... ජය වේවා.... ❤❤❤❤

  • @sandhyaharshani8801
    @sandhyaharshani8801 ปีที่แล้ว +4

    One should learn from.her how to be pessimistic during hard times in life .

    • @roshdablo
      @roshdablo ปีที่แล้ว +7

      Optimistic නේ.