කඳු මුදුන Episode 07 - V Hemapala Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වයට පැමිණි, ජ්‍යෙෂ්ඨ පෙරගමන්කරුවෙකු වන වී හේමපාල පෙරේරා සිය අත්දැකීම් සාකච්ඡා කරන, උපදේශාත්මක, අධ්‍යාපනික වැඩසටහනකි. ''කඳු මුදුන''

ความคิดเห็น • 43

  • @nuwanbalasooriya5663
    @nuwanbalasooriya5663 2 ปีที่แล้ว +17

    මගේ ජීවිතයේ මට ලැබුනු ලොකුම සම්පත මගේ ගුරුතුමා...කුඩා කල සිට මා හට ශක්තියක් වූ මට බටනලා වාදනය මෙන්ම ජීවිතය ඉගැන්වූ අසහාය කලාකරු හේමපාල ගුරුතුමනි..ඔබට දීර්ඝායුෂ පතමි !

  • @jayanthsmallawa1176
    @jayanthsmallawa1176 2 ปีที่แล้ว +6

    ඔබ තුමාට දීර්ගායුස ලැබේවා.ගොඩක් දක්සයි.ඔබතුමා හොද පාඩමක් අපිට.බුදුසරනයි

  • @prasadnaween7164
    @prasadnaween7164 2 ปีที่แล้ว +11

    මෙවන් කෘතහස්ත අහිංසක දැවැන්ත චරිත වනාන්තරයේ මහා වනස්පතීන් වගේ. ලංකාවෙ කලාකෙත කොපමණ පෝෂණය කලද කවුරුවත් ඔවුන්ව අගයන්න උත්සාහ දරන්නෙ නෑ. ඒත් අපේ රටේ වගකිවයුතු මාධ්‍යයන් වල කලා ක්ෂෙත්‍රයේ සිල්ලර සමනල්ලුන්ව දිනපතා
    ඇගයීමට ලක් වෙනවා. එවන් කණගාටුදායක වර්ථමානයක සමාජ මාධ්‍ය ඔස්සේ ඔබතුමා දරන මේ උත්සාහය ඉතාම අගය කරනවා අපි ආදරේ කරන රටේ වර්ථමාන පරපුර නොදන්නා මෙවන් අයගේ චරිතාපදාන අන්තර්ජාලයට එක් කිරීම සම්බන්ධව.
    වී හේමපාල පෙරේරා ගුරුතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර ඔබතුමන්ගේ මෙම නාලිකාවට දිගු ගමනකට සුබ පතනවා.
    තෙරුවන් සරණයි..

  • @roshan9126
    @roshan9126 2 ปีที่แล้ว +11

    හේමපාල සර් කියන්නේ අපේ රටේ මිනිස්සු ප්‍රමාණවත් තරමින් දැනගත්තේ නැති අති දක්ෂයෙක්! මේ වීඩියෝව වෙනුවෙන් ඔබට ගොඩාක් පින්!
    හේමපාල සර් ට නිදුක් බව නිරෝගීබව ප්‍රාර්ථනා කරනවා 🙏🏻♥️

  • @gayananurudda2998
    @gayananurudda2998 2 ปีที่แล้ว +8

    අදහන්න ඕන මිනිස්සු 🙏🙏🙏🙏🙏🙏

  • @imamesh2685
    @imamesh2685 2 ปีที่แล้ว +12

    අපේ රටේ ඇගයීමට ලක් නොවූ දැවැන්තයෙක්...ඔහුගේ දැනුම මිල කරන්න බැරිතරම් .නියමයි ඔබතුමා මේ කරන වැඩේට.එතුමාට දීර්ගායුශ ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා ..ජයවේවා 👍

    • @-bhathiyamadanayake6224
      @-bhathiyamadanayake6224  2 ปีที่แล้ว +1

      අගය කිරීම පිලිබදව ස්තුතියි 👍

  • @merldesoisa2287
    @merldesoisa2287 ปีที่แล้ว +2

    God bless you sir 🙏🙏🙏🙏❤❤❤

  • @SathishLankadewa
    @SathishLankadewa หลายเดือนก่อน

    ජීවිතේ මන් දැකපු නිහතමානී දක්ශ අපේ ගුරු දෙවිය....ආයු රක්කංතු ආවඩා ආයු බොහෝ වේවා සර් 🙏🙏🙏🙏🙏🙏❤️❤️දීර්ගායුශ❤❤❤

  • @seelamulaige8431
    @seelamulaige8431 2 ปีที่แล้ว +2

    සුබ ගමන්..හරිම මිහිරි වාදනයක්...
    බටනලාවෙන් දෙන්නෙ...මම ගොඩක් කැමති...වාදන භාණඩයක්...

  • @srilankanmusictherapist1222
    @srilankanmusictherapist1222 2 ปีที่แล้ว +2

    බොහොම වටිනවා...ඔබට නීරෝගී සුවය ලැබේවා...ගුරුපියානනි

  • @nissankapush
    @nissankapush 11 หลายเดือนก่อน

    පුංචි කාලෙට දිව ගියා.ඒකාලෙ ජාතික රූපවාහිනියෙ හැම සංගීත වැඩසටහනකම වගේ මෙතුමා බටනලා වාද්නයෙන් එක්තු වුණා. මිහිරි ලෙස වාදනය කරන වාදකයෙක්. කාලයත් එක්ක හැමදේම වෙනස් වුණා. කලාවත් වෙනස් වුණා.අද තමයි හුඟ කාලෙකට පස්සෙ මෙතුවම දැක්කෙ.ඇත්තටම ගොඩක් උස කඳු මුදුනක් මෙතුමා..❤❤❤❤❤❤❤

  • @expatriate2477
    @expatriate2477 2 ปีที่แล้ว +1

    Mr V. Hemapala Perera is one of the most renowned, multi-talented classical musicians living in Sri Lanka. When I had a band in London in the 1990s, our lead guitarist, a superb player himself, now departed Mr Upali Abeygunawardena, was taught guitar by Mr Hemapala in the Badulla district decades ago. In 1997 I was fortunate enough to involve Mr Hemapala in five of my songs composed by the late Mr Stanley Peris, who conducted the orchestra. I remember Mr Hemapala being very kindly helped around with movements by young musician Mr Suresh Maliyadde inside the Neco Studios, Nugegoda. There was one song, "මල් රොනට බඹරු වඩිනා" in which at the end of it, there is a flute solo by Mr Hemapala, which I thought was out of this world!. I wished the whole of it remained in the recording, as it was so beautiful and melodic, but unfortunately, it was cut short in the CD due to time constraints. I wish Mr Hemapala long life and happiness and hope the people of Sri Lanka would take the maximum benefit of this great musician.

  • @indrajithgunathilake5120
    @indrajithgunathilake5120 2 ปีที่แล้ว +2

    Sirta deergausha labewa

  • @vfxsquad511
    @vfxsquad511 9 หลายเดือนก่อน +1

    bohoooma sthuthiy

  • @lahirumadushan8771
    @lahirumadushan8771 ปีที่แล้ว +1

    අති දක්ෂ ගුරුවරයෙක් ❤

  • @Samankumara-ov1oi
    @Samankumara-ov1oi 2 ปีที่แล้ว +1

    Niduk nirogee weewa oba thumata thumata...obagee akeyawawata samakala kenek lankawee nataha...mama saman kumara ...

  • @chinthanajayasingha6184
    @chinthanajayasingha6184 ปีที่แล้ว +1

    Dheeergaayooo veava sir

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sampathind
    @sampathind 2 ปีที่แล้ว +3

    සර්ගෙන් ඉගෙන ගන්න පුලුවන්ද

  • @karukarunapala1520
    @karukarunapala1520 2 ปีที่แล้ว +1

    Matuma wage

  • @HeshanRandeepa
    @HeshanRandeepa 6 หลายเดือนก่อน +1

    🤩

  • @pubudujinadasa7556
    @pubudujinadasa7556 2 ปีที่แล้ว

    You are a blessing to the country's music. In srilanka we see the state patronage to the disabled is not adquate unfortunately. Its a serious matter

  • @weneedpeace92
    @weneedpeace92 2 ปีที่แล้ว

    he is one of the best flute singer...🥰

  • @Aerospatial
    @Aerospatial ปีที่แล้ว

    such an amazing person,

  • @jayanthasuduwelikanda7199
    @jayanthasuduwelikanda7199 ปีที่แล้ว

    Great !!
    Respect

  • @dilanithusharika6183
    @dilanithusharika6183 2 ปีที่แล้ว

    Mama godak agauana adaraua karana kenek.. obata dirgausha ...

  • @samanpathirana3806
    @samanpathirana3806 2 ปีที่แล้ว

    I think he from Badulla. Long life sir .

  • @sachinthathisera2806
    @sachinthathisera2806 2 ปีที่แล้ว

    V. Hemapala sir.

  • @pubudujinadasa7556
    @pubudujinadasa7556 2 ปีที่แล้ว

    Long and healthy life

  • @lflauto
    @lflauto 2 ปีที่แล้ว

    deegaayu wewa sir!!!

  • @spera6527
    @spera6527 2 ปีที่แล้ว

    May triple gem bless you

  • @shivkumarkanojwar254
    @shivkumarkanojwar254 2 ปีที่แล้ว

    Pratibhashali

  • @samithdasun7211
    @samithdasun7211 2 ปีที่แล้ว

    🙏🙏🙏❤️🙏🙏🙏

  • @shehansamiru4080
    @shehansamiru4080 2 ปีที่แล้ว

    ❤️

  • @thuvindurathmalgoda2909
    @thuvindurathmalgoda2909 2 ปีที่แล้ว

    ❤️🙏

  • @dambamagic4616
    @dambamagic4616 2 ปีที่แล้ว

    ❤❤❤

  • @gbawijesekara1702
    @gbawijesekara1702 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏