ගම් කුකුල් පාලනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 15

  • @NirmalaDamayanthi-j4i
    @NirmalaDamayanthi-j4i ปีที่แล้ว +2

    Niyamaiiiii

  • @JanakaLakmal-xo5ny
    @JanakaLakmal-xo5ny 8 หลายเดือนก่อน

    නියමයි

  • @nilawiranilawira1322
    @nilawiranilawira1322 2 หลายเดือนก่อน

    oya gam kikiliyan kohenda Hoya gaththe oya gaththu thana kiyannako

  • @IsharaIshara-u6v
    @IsharaIshara-u6v 7 หลายเดือนก่อน

    එක මෙහෙමයි අක්කේ ඔරිජිනල් ගම් එක තමා හොදම හුගක් ඉන්නේ ක්‍රොස් එව්න් එකයි

    • @ndlifestyle2837
      @ndlifestyle2837  7 หลายเดือนก่อน

      ඔව් නේද ලොකු වෙද්දී මාත් දැන ගත්තා

  • @NimmiDamayanthi-uz9rw
    @NimmiDamayanthi-uz9rw ปีที่แล้ว

    Oya kohenda patau gaththe dear

  • @KasunTharangaKasunTharanga-p6d
    @KasunTharangaKasunTharanga-p6d 9 หลายเดือนก่อน

    බත් නම් දෙන්නම එපා. පලාවර්ග අයින් කරන එලවලු කොටස් කෙසෙල් බොඩ පොඩිවට කපලාදෙන්න. තව කරවල කඩවලින් අයින් කරන කරවල කුඩු ධාන්‍ය පොතු එක්ක කවලම් කරලා දෙන්න. බත්, පොල්කුඩු දුන්නොත් සත්තු ලොකුවෙලා බර ආවට බිත්තර නැතිවෙයි. මසට තමයි දෙන්න වෙන්නේ

    • @ndlifestyle2837
      @ndlifestyle2837  9 หลายเดือนก่อน +1

      Man aralamai hadanne un duwala karala innakota hariyannadda

  • @monikashani2807
    @monikashani2807 ปีที่แล้ว

    බිත්තර දාන්න කොච්චර කල් යයිද

    • @ndlifestyle2837
      @ndlifestyle2837  ปีที่แล้ว +1

      Masa dekak thunak yai

    • @Primerose172
      @Primerose172 ปีที่แล้ว +1

      තව මාස 4ක් වත් යනවා බිත්තර දාන්න

    • @nadeeshaharshai-wm1tr
      @nadeeshaharshai-wm1tr 11 หลายเดือนก่อน

      මාස 6න් පස්සේ නේද බිත්තර දාන්න පටන් ගන්නේ

    • @ndlifestyle2837
      @ndlifestyle2837  11 หลายเดือนก่อน

      Ow man genawe masa deke patuw balamu thawa oya kiyana kale wage yai wage

  • @gihanmadushanka1102
    @gihanmadushanka1102 10 หลายเดือนก่อน

    Akke bath පොල් කුඩු denna හදන්න එපා ලොකු වෙද්දි බිත්තර දාන එක අඩු වෙනවා e වගේම සේම එනවා සත්තු ආසාවෙන් කෑවත් අන්තිමට e සත්තුගෙන් අපි බලාපොරොත්තු වෙන දේ කරගන්න බැරි වෙනවා

    • @ndlifestyle2837
      @ndlifestyle2837  10 หลายเดือนก่อน

      ගොඩක් දෙන්නෑ පලා වර්ග එහෙමත් කන්න දානවා මම කෑම දෙන එක නැවැත්තුවා පැය හතරක් ව්තර නිදැල්ලේ කන්න ⁣අරිනවා