ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අයිස් වැටුන එකට වඩා ඇත්තටම ආස හිතෙන්නෙ ආදරේ හිතෙන්නෙ ඒක විස්තර කරන 17 පීබී බාප්පගෙ ගස් වල වැටුන ගෙඩි ගැන කියන ඒ අහිංසක මාමට. ඒ ගැමි කම හරිම අව්‍යාජයි. සුන්දරයි.
ඇත්තටම අහිංසක ගැමි කමක් ඒ මාමාගෙ තියෙන්නෙ 🌹🌹
Agree👍
Oya hari 💞💞💞💞💞
සිරා මාමා, මාමේ අපිවත් එක්ක පලයන්කෝ ඔය පීබී බාප්පගේ අඹ බලන්න. ආදරේ හිතෙනව
මටත් ඒක හිතිල කොමෙන්ට් එකක් දාන්න එනකොට උබ දාලානේ.සික්
උලු කැට ටික කැඩුනත් එ අයගෙ මුහුනුවල සතුට ඉතිරිලා එක දකින අපේ ඇස් වලට කදුලු පිරුනා එක තමයි අපේ දුප්පත් මිනිසුන්ගේ අහින්සක කම
මොනරාගල වගෙ වියලි කාලගුනික තත්වයක් තියන ප්රදෙශ්ට මෙහෙම උනාම ඇත්තටම හරි පුදුමයි මෙය සුබ නිමිත්තක්ම වෙවා 🌹🌹
ගස් වල ගෙඩ් විනාශ වුනාට කමන් නැ .උලු බිදුනු එක කිවුවත් එ මුහුනේ දුකක් කලකිරිමක් තිබුණේ නැ .දුප්පත් මිනිහගෙ ලග කවදත් තිබුණේ අවංක කම සහ නිහතමානී කම .පවු කියලත් හිතුණා එත් අපේ කම මේ.සතුට්න් ඉන්න සියල්ලටම තෙරුවන් සරනයි .
Siri lankawe minisunge hadawath harima lassanai
👍
අර මේ 17 පීබී බාප්පගෙ දහස් ගාණක් පොඩි ගැට ඔක්කෝම බිමට වැටිලා 🙂1:35
😂😂😂😂😂😂😂
🤪🤪🤪🤭
😂😂😂🙏
ඒ මිනිස්සුන්ගේ තියෙන අව්‍යාජ බව. පට්ටයි. උලු කැටේ කැඩුනත් මූනු වල තිබුන සතුට
අනේ ඉතිං ඔයා අල්ල ගත්තා නේද කැල්ලක්.
හේල් ස්ටෝම් එකක් කියන්නේ හොඳ දෙයක් නෙමෙයි...අපේ මිනිස්සුන්ට පිටරට කුණාටුවක් උනත් කමක් නෑ...... මතකද කවදාවත් සුනාමියක් ගැන අහල නොතිබුණ අපේ රටට සුනාමියක් ආව....මිනිස්සු යහපත් වේවා!!!දූෂිත පාලකයන් 226 ම භංග වේවා!!! බුදු සසුන බැබලේවා!!!
අපේ රටට සුනාමී ගහන එක අහන්න දෙයක් ද බලන්න කෝ කවදාවත් ලංකාවේ මිනිස්සු කරපු හොද දෙයක් අහන්න ලැබෙනවද කියලා
Ice vatila berunoth ati vena apada novi
17 P B baappa gena kiyana එක්කෙනා hariima කියුට් අප්පා ...
ලෝකේ පුරා දේශගුණය වෙනස්වෙලා, අකාලේ වැහි වහිනවා, වැහි කාලේ පායනවා, ලෝකවිනාශය ලංවෙනවා
ෂා නියමයි..👌👌
වැඩේ දුන්දරයි වගේ පෙනුනට ,භයානකයි
මට නම් දුක ඇත්තටම 17 පී බී බාප්ප ගැන. ඇට ටික සේරම හැලිලා 😪😪😪
vfeat TM 😂😂😂😂😂😂😂😂😂😜😜😜😜😜😜😜😜😜
😃😃😃😃🤐
Ambo 😂
Echcharata ata thibila aiyooo😷😷😷
Amooo dakkha අසයි
Comment ටික බැලුවම තෙරෙන්නෙ අයිස් වැටුන එක නෙමෙයි පර්ශ්නෙ 17 PB බාප්පගෙ ගැට වැටුන එක කියලා 😂😂
Shalla uba
Adoh🙂
Commnt කියවලා බඩ රිදෙනකල් 😃 😃 හිනා මම විතරද අහ්හ් 😃
@@sriyanicooray35 Badada yati Badada ? 😁😁😁😁😁😁
@@mgr-b714 👹️👹️👹️👹️
අපේ මිනිස්සු පුදුම වෙලා මාර සතුටින් කියන්නේ. 😇😇😇
Harima ahinsaka minisun undalata una alabayath sathutin vidinawa bs
Shoi...🤩
Sws
පව් අර අහිංසක මනුස්සයගෙ වචනෙ අල්ලගෙන මේ මිනිස්සු ඒ මනුස්සයටත් අනම්මනම් කියනවනෙ..... ඒ මිනිස්සු උළු කැඩුනු එව්වා සියබලා වැටුනු එව්වා අඹගැට වැටුනු එව්වා කිව්වේ , නැති උනු දේ ගැන දුක් නොවි සොබාදහම විසින් දුන් ඒ අසිරිමත් වෙනස ගැන සතුටින් ..
Ana hrima ashai wainawa balanna api inna rata wainnane ithin sawodarayo oyawessata thamahnna apa pawu ladak edunoth ada kahla vikal wala thiyanna den etthatama godak kahlagunnaya maruwala thiyanna homa wela iwarawala ithin itapassh dangu bowanawa ainshka daruwo janthawa lahdaedanawa ana sawodarayo parissan wanna siyaluma danata uthum uthum uthum thruwan saranai digasiri nirwana suwaya
Shooooooy...
😀😀😀😀😀😀😀😀😀😀😀😁😀Theruwan saranai
Me arambaya pamanai me subawadarmaya ratata awasya adahthmikanayakaya thorana kale
Hail
👍👍👍👍👍👍👍
පාලයන්ගේ වාසනාව රටට වෙනදේවල් බලාගෙන කඩුත් වැටෙයි
Gayani Kula 😂
Gayani😂
Aneee shooook appa .... hima dakinnath asawen hitiyeee .. youtube eken hari dakka eka hodai ...
නියමයිනේ
අයිස් වැටෙන එක හොදයි යෙතකොට තම්බිලා කාන්තාර හොයාගෙන මැදපෙරදිගටම යෙනවා..
Tambe.uba.ammata ahdata.depan balla
@@nice.5828 අනේ කැරි පොන්න නානා උබේ අම්මත් උබල තියන් ඉන්නේ කැරි උෟරෝ
ඇය් බන් හැම දේකටම ආගම් වාදයක් අදින්නෙ. සොබාදහමට මුස්ලිම් සින්හල දෙමල දුප්පත් පෝසත් දන්නෑ සුනාමි ආවත් බූම් කම්පාවක් ආවත් මැරැන්නේ මිනිස්සු
@@slwildnature ඔහොම තමයි අපි කලින් හිතුවෙ එ්කනෙ මේ අපිට අරින්න එන්නෙ දැන් බෝම්බ ගහනකොට උබ කොහේද හිටියෙ බං.
අඩේ ඉන්නකන් කියව් මුස්ලි සිංහල එක එක නම් මැරැනොත් හැමෝටම එකම නමය් මල මිනිය. තේරැම් ගනින් සහෝදරයා
Lucky village...lucky peoples
Wow nice to see it
Allahmdullah Allahmdullah
Wooooooow
පිස්සු ජනාධිපති අයින් වෙන්න තව තියෙන්නෙ ටික දවසයිනෙ. අහසත් සතුටු නිසා අයිස් වැටෙනව.
සොබාදහමේ ආශ්චර්ය පුදුම වෙන්න දෙයක් නෑ
Wow...
❤️❤️❤️❤️
Ayyo santha TB mama
Woooo.....aeis
This is called hailstorm which is common in western world. Lots of cars get damage due to this as it normally happens unexpectedly
Young Suwarish hailstoms commen in western countries,but very rare in srilanka..
This is a normal thing in here America and in western world as you said hailstorm some times here and there happened even in the summer hailstorm but in sri Lanka hard to believe climate has changed so much weird things happen.
අනේ අප්පේ පී බී බාප්පා
Pb බාප්පා පව් ඕයී.......පොඩි ගැට ඔක්කොම වැටිලලු.....
wooooooow
Woow
ලංකාවේ කරන අපරාධ දැකලා ස්වභාව ධර්මය පවා වෙනස් වෙනවා.හරියට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැති නිසා ස්වභාව ධර්මයෙන් විපාක හම්බවෙයි..වැරදි කාරයන්ට
Nice ice
ලන්කාවටත් හිම වැටෙනව ඔපාර
ගෝඨා තමා ඕවට වගකියන්න ඕනී..මීට අනුර(සීනව දිනවමු).
Lakmal Ranasinghe 😂😂 ow ane ahase thiyena ice kandha hil karala thiyenne gota 😂😂👏
Hai
ආතර් සී ක්ලාක් මහත්තයා කිවුවා ඔහොම වෙනවා කියලා..
මාමගෙ පොඩි ඇට දෙක සේරම බිමට වැටිල😳. හත්වලාමේ අපි අවුරුද්දක් පාස හිමේ දුක් විදිනවා මාමේ ..අපිට නම් බිමට වැටෙන්න. ඔහෙ ඇති ඇටයක් නැහැ. 😆😆😆😆😆
රූපවතී රත්නායක ඔයාගෙ කොමන්ට් එකේ පොඩි හාස්‍යජනක බවක් තිබුණට ඒ අපේ රටේ අපේ ම මිනිසුන්ට නේද ඔයා එහෙම ලියල තියෙන්නෙ. අපි ලෝකෙ කොහෙ ගියත්, ඒ උදවිය ගමෙන් නගරයෙන් පිට ගියා නම් ඒ මගුලකට තුලාවකට විතරමයි. අපේ රට පිහිටල තියෙන්නෙ හරියටම හිරුගේ මුහුණට මුහුණලාමයි . ඒ කියන්නේ අපේ රට උතුරු හෝ දකුණු ධ්රැව රේඛාවකට ආසන්න නොවී ප්‍රතුවියේ මධ්‍ය රේඛාවේ( සමක රේඛාවේ ) පිහිටල තියෙන්නෙ. ඒ නිසා අපේ රටේ භූමියේ 99.9% ක් ම හිම වැටෙන්නෙ නැහැ. 0.1% උණත් ඉහළම කඳු මුදුන් වලට අපේක්ෂා කරන්න පුළුවන්කම තියෙන්නෙ.ඒ උනත් එම අවස්ථාවල වායුගෝලයේ පිහිටීම බලපානව. ඒ කියන්නේ පරිසර උෂ්ණත්වය සුළඟේ වේගය ආර්ධතාව වගේ සංඝටකයන්. මේ සිදුවීම හදිසියේ ඇති උණු අවස්ථාවක්. කාලයක් වැහි නැතිව තිබිලා. හදිසියේ ඉහළ අහසේ වායුගෝලයේ දැඩි කැළඹීමක් ඇති වීම තුළ ඇතිවන කුණාටු තත්ත්වයක්. එහිදී ඇතිවන දැඩි අකුණු සහිත කාලගුණයත් සුලං සහිත බවත් නිසා ඝණීභවනය වූ වළාකුළු ක්ෂණිකව පහළට කඩාවැටීම නිසා ඒවා අයිස් කැට ආකාරයෙන්ම පොළොව සිප ගන්නව. ඒත් පරිසර උෂ්ණත්වය තවමත් ඉහළ අගයක පවතින නිසා සුළු වේලාවක් තුළ සියලු අයිස් කැට දියවී යනවා. අපේ රට වගේම මේ සමකය ආශ්රිත බොහොමයක් රටවලට ඔය සිදුවීම සාමාන්‍ය තත්ත්වයක්. ඒත් එය සිදුවන්නේ බොහෝම කලාතුරකින්. මුලින්ම පැහැදිලි කළ ආකාරයට සියළුම පරිසර අවස්ථාවන් ගැළපීමක් උනොත් විතරක් අයිස් කැට වැටීමක් දකින්න පුළුවන්. ඉතින් ජීවිත කාලයම ගමකට නගරයකට සීමා උණු ජීවිත තියන ඒ අව්‍යාජ ගැමියන්ට ඒ ගැමියන්ගේ අව්‍යාජ හැගීම් වලට අපහාසයත් උපහාසයත් එක් කරනවාට වඩා ඒ අයගේ හැගීම් බෙදාගන්නට පුළුවන් උනොත් ඇත්තටම ලොකු වටිනාකමක්. වැරදි චේතනාවකින් නොව යහපත් චේතනාවෙන් ලියුවෙමි. බුදු සරණයි ඔබටත් මෙය කියවන සැමටත්, ලක් වැසි මාගේ සියලු දනන් හටත්.!!
Wetenna ata nethnam puke agilla gahala nida ganin rupawathi.nikn posh wenne nethuwa.
@@betterlife4182 ඔබටත් සම්බුදු සරනයි නලින්ද. අපේ පවුලම ඉන්නෙ පිට රටක. මට දැනෙන්නෙ අපි තනිවෙලා වගේ. එක වෙලාවකට මොකද්ද මේ ජීවිතේ කියලා හිතෙනවා. මම කැමති මගෙ දුප්පත් රටේ නෑදෑයො, යාලුවෝ, අසල්වැසියෝ, එක්ක ගමේගොඩේ සිංහල කෑම බීම කාලා සතුටින් ජීවත් වෙන්න 😢
@@ayeshawas6427 ඔවු අයේෂා ඒක සම්පූර්ණ ඇත්ත. මමත් 2007 අවුරුද්දෙ ඉදන් ඉන්නෙ විදෙස් රටවල දැනට අවුරුදු 2ක් වෙනව නෝනයි පුතයි දුවයි මගේ ළඟ නැතිව. පුතාට දුවට අපි ගතකළ ළමා ජීවිතය දෙන්න එයාලව ආයෙත් මවු රටට අරන් ගියේ. මොනව කළත් හැමදාමත් රටින් පිට ඉන්න අමාරු අපි අපේකමට හැදුනු වැඩුණු නිසා වෙන්න ඇති. ඒත් එදා තිබුණ රට නෙවෙයි අද . සමාජයම සම්පූර්ණ වෙනස් වීමට ලක් වෙලා.කිසිම වැදගත් කමක් අද සමාජය තුළින් දකින්න පුළුවන් කමක් නෑ. වැදගැම්මක් නැති සදාචාරය සාරධර්ම පිරිහුණු මහා කාලකන්නි සමාජ සම්ප්රදායක් බිහිවෙලා. ඇත්තටම වෙලාවකට ඒ ගැන ලොකු කලකිරීමක් ඇති වෙනව. ආපහු පවුල පිටින් ම රටකට යන්න කියල හදවත අනන්තවත් කියනව. ඒත් තවමත් දෙලොවක් අතර හිරවෙලා ඉන්නව තීරණයකට එන්න බැරිව. මම අමුතුවෙන් ලියන්න ඕන නැහැනේ අද අපේ රටේ සමාජමය දේශපාලන ආර්ථික ආගමික තත්ත්වයන්. හැමදේම කණු ගොහොරු බවට පත් වෙලා. ඒ සියල්ල රටේ රජගෙදර ඉදන් දුප්පත් පැල්පත් දක්වාම එක විදිහටම බලපානව. බුදු සරණයි ඔබටත් පවුලේ සැමටත්.!
@@betterlife4182 mama.25.rata mata wayasa3.lankawata awa. Mama..lankawata haryyma adareyy
අහසටත් චන්ද ගුන්ඩුවක් දැනිලද කොහේ
ඕව්වානම් මොනවද මේ හෙන ගහන්න පායන කාන්තර වගේ තියෙන කුවේට් වලටත් අයිස් වැටෙන්නෙ 😏
Ow ban.....
Ahema kiyanna epa yalu ape de apita watinawa harida...
@@siriyanirajapaksha5013 watima kama balanna thibuna ice keta thidi ewwa wetila ekek dennek marunanam😂😂
@@siriyanirajapaksha5013 🤣😂
Aneda ban...😂
1:37
1:38
1:39
1:40
මමනම් ආස මගේ රටෙ දේශගුණයට
Pattane
Annee යකුne මොනවා හරි දෙයක් ehunoth ඇති ඉතින් කුණුහරුප කියන්නම් .
පස්සරටත් අයිස් වැටුනා ඊයෙ හැබැයි පොඩි පොඩ් අයිස් කැට
ල0කාවෙ උන් හරි වෙනස් බාප්පේ
දැන් අබුත්දස්ද කාලෙ ඒකයි අපි හැම අවුරුද්දක්ම රට ඉද ගෙන මෙ දුක විදිනවා හිතලේ
දහස් ගානක් පොඩි ගැට
2020 ධර්මිෂ්ඨ nayakayak pahala wena ලකුණු
Dan thamai patanganma
Good
හුත්ත තමා පකෝ අයිස් වැටෙන්නෙ ඇයි කියලා ගුගල් එකෙ බලපිය.නායකයගෙ පකක් හින්ද නෙමෙයි කාලගුන දේස ගුන විපර්යස
Api gonnu bn
@@bemotrgopu2801 tho maha ponnayak kalakanniyak wadala name repu un sakkliy
Hmm
Shook
Comment දැක්කම හිනා යනෝ..ඒ ගමේ මිනිස්සුනේ ඉතින් නොලැබුනු අත්දැකීම් ලැබුනම ඔහොම තමයී ඒක සාමාන්‍ය දෙයක් නේද???හෙට අපේ ගමට උනොත් අපිටත් ඒක ලොකු අත්දැකීමක් වෙයී.....ඉතින්...හිතල බලන්න....
17 පී.බී පාප්පගෙ ඇටේ🤣🤣🤣🤣
පවු අනේ..පී බී බාප්පගේ ගැට ටික කිව්වේ අනේ 🤣🤣🤣🤣
pb bappefb ekata adiya thiyamu
Ane hodai man Hari asai mehe ais watena Kota man balanda kadu yanawa harima asai
😮😮
අර මේ...17 පී බී බාප්පගෙ දහස් ගානක් පොඩි ගැට වැටිල කියන්නෙ"...මොන අපරාදයක්ද දෙයියෝ😱😂😂😂😂😂😂😂😂 අම්මොහ් ඒකහ්
පටන්ගන්න කලින් දාන ඇඩ් එක 🤢🤢🤢🤮🤮🤮
නාමල් රාජපක්ෂට ආශිර්වාද වෙලා වගේ th-cam.com/video/b1A-PjlNtwc/w-d-xo.html
Athal ahhhh😂😂😂😂❤️❤️❤️
Hodaknarakak dannathi p ukarayek samaneradenamata athaissuva vitharai kohomada sobadahame venasa
😯😯😯😯
Diyasen kumaraya enwa aniwareyanma
apinam hama auruddama ice vatanava dakinawa .lankava enna ayata godak sathutu hitila
ratata godak apala kalayak puthe
17 PB bappa koheda brooo😂😂😂😭😭😭🙈
පවු අප්පා.17පීබී බාප්පා ගේ පොඩි ගෙඩි සේරම හැලිලලු.අයියෝ අහස පොලව නුහුරන අපරාධයක්නෙ මෙ වෙලා තියන්නෙ.😀😀😀😀😀
This is normal global issue
වාව්.. ඒක 🙄🙄
Monapodi.atada.watila.tiyenne
වන්දි නම් ඉල්ලන්න එපා පුතේ..
මොකෝ බය වුනේ ඔයා .හම්මෝ මෙයාගේ ලෝබ කම.
Don Bharatha 🤣🤣🤣🤣
කැලණිය ට ත් දවසක් අයිස් කැට වැටුණා
ඔයාලා හිතන්න්නෙ අයිස් වැටෙන එක හොද එක්ක කියල
Apitath Wassa..අවුරුදු 4kta kalin...,,Kalinuth lankawe Ice වැසි wahala thiynooo.......
ජනාධිපතිවරයා අවසන් මාස කිහිපය යන්නෙ දෙගුණය වෙනස් වෙල
අනිවාර්යයෙන්ම ඒක තමයි මේ වෙන්නේ කාලගුණය පවා වෙනස් වෙනවා මුං යවන්න හදද්දී ආයෙත් පුරුදු විදිහට වැස්ස එහෙම පටන් ගන්නවා මේ ආණ්ඩුව ගිය ගමන් ඒක විස්වාසයි
අනේ පවු බාප්පගෙ ගෙඩි ටික
17බිපිබාප්පගෙ දෙකත් වැටිලාද
බෙබි බපපාගෙ දහස් ගානක් පොඩි ගෙට වෙටුනා
අසයි නේ
mata prashanyak thiyanawa...... ai winter.... autumn nathi godak rasne api indiawa wage ratawal wala kisima diunuwak naththe... mata hithena vidihata mekata climate eka balapamak thiynawa
Diyunuwatai mekatai athi sambande mokada sahodaraya?... Mekata kiyane hail storm kiyala, samanyen vena deyak. godakma wenne global warming nisa
@@travelgram_sl mekata sambandayak nahe kiyala mama dannawa bro.... eth mata hithuna deyak cmmnt kale. balagena yanakota eka aththak thynawa
17 PB bappage gata 2th ais vadila bimata vatila...
17 pibi bappage das gank podi gata bimata vatila
Matath dukaye 17 pibi bappagea sochaniya tathweatea paw anea
Me lankawe මිනිස්සු ara වයසක manussayata kiyana dewal . ඉතින් hari යාවිද ratata ඔක්කොම ekayi
Really. Disgusting
Ane dakiddith aasai.mehe ice wetenava dekkata lankawe palaweni wathavatane dekke
අර මෙ 17 ජිබි බාප්පගෙ පොඩි ගැට දහස් ගානක් බිමට වැටිලා😂😂😂😂😂😂🍒🍒🍒
17 P B baapa ft athal
Mara prashne 17 pb bapage okkoma wetiloooo😜😁😁😁😁
ඔය අයිස් වැස්ස වැටෙන්න තිබුණේ දියවන්නාවට ඒක උතුරා යන්නට . රනිල් මහත්තයා මහත්තයා ගෙදර යන්න කැමති නෑනේ .ඔය මන්දිරයේ දාලා.. අනිවාර්යෙන්ම යට උනානං එයා ගෙදර යයි..ශුභදායකයි 2020 නේද .????අලුත් අගමැති කෙනෙක් අලුත් ආණ්ඩුවක්.අලුත් ජනාධිපති කෙනෙක් ..දැන් ඉතිං අපේ රට සංවර්ධන වෙමින් පවතින රටක් නොවෙයි .. 2020 ඉදිරියට ..මට අහන්නලැබෙන්න ඕන සංවර්ධිත රටක් කියලා..පාර්ලිමේන්තුවේ ඉන්න ..මිනිසුන්ට සැප දෙන්න නැතිව ..දුගී දුප්පත් ජනතාව ගැන හිතන්න පුරුදු උනානං ..මේක සංවර්ධිත රටක් ...පාර්ලිමේන්තුවේ ඉන්න .. ඇමති ගොල්ලෝ .පළාත් සභාවල ඉන්න.මන්ත්‍රි ගොල්ලා විතරද සැප ගන්නෙ .. පොඩිමිනිහට තැනක් කෝ ...???ගමයි පන්සලයි වැවයි දාගැබයි ..අපේ රජ්ජුරුවෝ ගෙ කතාව..කැත්තයි උදැල්ලයි නෙවෙයි ..අඩු ගානේ එක කොට්ඨාසයකට ..තරුණ සේවා මධ්‍යස්ථානයක් පිහිට වෙලා..ඒකට අවශ්‍ය පහසුකම් සලස ..සුළු හෝ කර්මාන්තයක් කරගැනීමට සහාය ලබා දුන්නා නම් රජයෙන් ..කිසිදු සාධාරණයක් නෑ එක රජයේ කින් වත් අපිට අපේ රටේ පොඩි මිනිහට තැනක් නෑ
අයිස් වැටුන එකට වඩා ඇත්තටම ආස හිතෙන්නෙ ආදරේ හිතෙන්නෙ ඒක විස්තර කරන 17 පීබී බාප්පගෙ ගස් වල වැටුන ගෙඩි ගැන කියන ඒ අහිංසක මාමට. ඒ ගැමි කම හරිම අව්‍යාජයි. සුන්දරයි.
ඇත්තටම අහිංසක ගැමි කමක් ඒ මාමාගෙ තියෙන්නෙ 🌹🌹
Agree👍
Oya hari 💞💞💞💞💞
සිරා මාමා, මාමේ අපිවත් එක්ක පලයන්කෝ ඔය පීබී බාප්පගේ අඹ බලන්න. ආදරේ හිතෙනව
මටත් ඒක හිතිල කොමෙන්ට් එකක් දාන්න එනකොට උබ දාලානේ.සික්
උලු කැට ටික කැඩුනත් එ අයගෙ මුහුනුවල සතුට ඉතිරිලා එක දකින අපේ ඇස් වලට කදුලු පිරුනා එක තමයි අපේ දුප්පත් මිනිසුන්ගේ අහින්සක කම
මොනරාගල වගෙ වියලි කාලගුනික තත්වයක් තියන ප්රදෙශ්ට මෙහෙම උනාම ඇත්තටම හරි පුදුමයි මෙය සුබ නිමිත්තක්ම වෙවා 🌹🌹
ගස් වල ගෙඩ් විනාශ වුනාට කමන් නැ .උලු බිදුනු එක කිවුවත් එ මුහුනේ දුකක් කලකිරිමක් තිබුණේ නැ .දුප්පත් මිනිහගෙ ලග කවදත් තිබුණේ අවංක කම සහ නිහතමානී කම .පවු කියලත් හිතුණා එත් අපේ කම මේ.සතුට්න් ඉන්න සියල්ලටම තෙරුවන් සරනයි .
Siri lankawe minisunge hadawath harima lassanai
👍
අර මේ 17 පීබී බාප්පගෙ දහස් ගාණක් පොඩි ගැට ඔක්කෝම බිමට වැටිලා 🙂
1:35
😂😂😂😂😂😂😂
🤪🤪🤪🤭
😂😂😂🙏
ඒ මිනිස්සුන්ගේ තියෙන අව්‍යාජ බව. පට්ටයි. උලු කැටේ කැඩුනත් මූනු වල තිබුන සතුට
අනේ ඉතිං ඔයා අල්ල ගත්තා නේද කැල්ලක්.
හේල් ස්ටෝම් එකක් කියන්නේ හොඳ දෙයක් නෙමෙයි...අපේ මිනිස්සුන්ට පිටරට කුණාටුවක් උනත් කමක් නෑ...... මතකද කවදාවත් සුනාමියක් ගැන අහල නොතිබුණ අපේ රටට සුනාමියක් ආව....මිනිස්සු යහපත් වේවා!!!
දූෂිත පාලකයන් 226 ම භංග වේවා!!! බුදු සසුන බැබලේවා!!!
අපේ රටට සුනාමී ගහන එක අහන්න දෙයක් ද බලන්න කෝ කවදාවත් ලංකාවේ මිනිස්සු කරපු හොද දෙයක් අහන්න ලැබෙනවද කියලා
Ice vatila berunoth ati vena apada novi
17 P B baappa gena kiyana එක්කෙනා hariima කියුට් අප්පා ...
ලෝකේ පුරා දේශගුණය වෙනස්වෙලා, අකාලේ වැහි වහිනවා, වැහි කාලේ පායනවා, ලෝකවිනාශය ලංවෙනවා
ෂා නියමයි..👌👌
වැඩේ දුන්දරයි වගේ පෙනුනට ,භයානකයි
මට නම් දුක ඇත්තටම 17 පී බී බාප්ප ගැන. ඇට ටික සේරම හැලිලා 😪😪😪
vfeat TM
😂😂😂😂😂😂😂😂😂😜😜😜😜😜😜😜😜😜
😃😃😃😃🤐
😂😂😂🙏
Ambo 😂
Echcharata ata thibila aiyooo😷😷😷
Amooo dakkha අසයි
Comment ටික බැලුවම තෙරෙන්නෙ අයිස් වැටුන එක නෙමෙයි පර්ශ්නෙ 17 PB බාප්පගෙ ගැට වැටුන එක කියලා 😂😂
Shalla uba
Adoh🙂
Commnt කියවලා බඩ රිදෙනකල් 😃 😃 හිනා මම විතරද අහ්හ් 😃
@@sriyanicooray35 Badada yati Badada ? 😁😁😁😁😁😁
@@mgr-b714 👹️👹️👹️👹️
අපේ මිනිස්සු පුදුම වෙලා මාර සතුටින් කියන්නේ. 😇😇😇
Harima ahinsaka minisun undalata una alabayath sathutin vidinawa bs
Shoi...🤩
Sws
පව් අර අහිංසක මනුස්සයගෙ වචනෙ අල්ලගෙන මේ මිනිස්සු ඒ මනුස්සයටත් අනම්මනම් කියනවනෙ..... ඒ මිනිස්සු උළු කැඩුනු එව්වා සියබලා වැටුනු එව්වා අඹගැට වැටුනු එව්වා කිව්වේ ,
නැති උනු දේ ගැන දුක් නොවි සොබාදහම විසින් දුන් ඒ අසිරිමත් වෙනස ගැන සතුටින් ..
Ana hrima ashai wainawa balanna api inna rata wainnane ithin sawodarayo oyawessata thamahnna apa pawu ladak edunoth ada kahla vikal wala thiyanna den etthatama godak kahlagunnaya maruwala thiyanna homa wela iwarawala ithin itapassh dangu bowanawa ainshka daruwo janthawa lahdaedanawa ana sawodarayo parissan wanna siyaluma danata uthum uthum uthum thruwan saranai digasiri nirwana suwaya
Shooooooy...
😀😀😀😀😀😀😀😀😀😀😀😁😀
Theruwan saranai
Me arambaya pamanai me subawadarmaya ratata awasya adahthmikanayakaya thorana kale
Hail
👍👍👍👍👍👍👍
පාලයන්ගේ වාසනාව රටට වෙනදේවල් බලාගෙන කඩුත් වැටෙයි
Gayani Kula 😂
Gayani😂
Aneee shooook appa .... hima dakinnath asawen hitiyeee .. youtube eken hari dakka eka hodai ...
නියමයිනේ
අයිස් වැටෙන එක හොදයි යෙතකොට තම්බිලා කාන්තාර හොයාගෙන මැදපෙරදිගටම යෙනවා..
Tambe.uba.ammata ahdata.depan balla
@@nice.5828 අනේ කැරි පොන්න නානා උබේ අම්මත් උබල තියන් ඉන්නේ කැරි උෟරෝ
ඇය් බන් හැම දේකටම ආගම් වාදයක් අදින්නෙ. සොබාදහමට මුස්ලිම් සින්හල දෙමල දුප්පත් පෝසත් දන්නෑ සුනාමි ආවත් බූම් කම්පාවක් ආවත් මැරැන්නේ මිනිස්සු
@@slwildnature ඔහොම තමයි අපි කලින් හිතුවෙ එ්කනෙ මේ අපිට අරින්න එන්නෙ දැන් බෝම්බ ගහනකොට උබ කොහේද හිටියෙ බං.
අඩේ ඉන්නකන් කියව් මුස්ලි සිංහල එක එක නම් මැරැනොත් හැමෝටම එකම නමය් මල මිනිය. තේරැම් ගනින් සහෝදරයා
Lucky village...lucky peoples
Wow nice to see it
Allahmdullah Allahmdullah
Wooooooow
පිස්සු ජනාධිපති අයින් වෙන්න තව තියෙන්නෙ ටික දවසයිනෙ. අහසත් සතුටු නිසා අයිස් වැටෙනව.
සොබාදහමේ ආශ්චර්ය පුදුම වෙන්න දෙයක් නෑ
Wow...
❤️❤️❤️❤️
Ayyo santha TB mama
Woooo.....aeis
This is called hailstorm which is common in western world. Lots of cars get damage due to this as it normally happens unexpectedly
Young Suwarish hailstoms commen in western countries,but very rare in srilanka..
This is a normal thing in here America and in western world as you said hailstorm some times here and there happened even in the summer hailstorm but in sri Lanka hard to believe climate has changed so much weird things happen.
අනේ අප්පේ පී බී බාප්පා
Pb බාප්පා පව් ඕයී.......පොඩි ගැට ඔක්කොම වැටිලලු.....
wooooooow
Woow
ලංකාවේ කරන අපරාධ දැකලා ස්වභාව ධර්මය පවා වෙනස් වෙනවා.හරියට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැති නිසා ස්වභාව ධර්මයෙන් විපාක හම්බවෙයි..වැරදි කාරයන්ට
Nice ice
ලන්කාවටත් හිම වැටෙනව ඔපාර
ගෝඨා තමා ඕවට වගකියන්න ඕනී..මීට අනුර(සීනව දිනවමු).
Lakmal Ranasinghe 😂😂 ow ane ahase thiyena ice kandha hil karala thiyenne gota 😂😂👏
Hai
ආතර් සී ක්ලාක් මහත්තයා කිවුවා ඔහොම වෙනවා කියලා..
මාමගෙ පොඩි ඇට දෙක සේරම බිමට වැටිල😳. හත්වලාමේ අපි අවුරුද්දක් පාස හිමේ දුක් විදිනවා මාමේ ..අපිට නම් බිමට වැටෙන්න. ඔහෙ ඇති ඇටයක් නැහැ. 😆😆😆😆😆
රූපවතී රත්නායක ඔයාගෙ කොමන්ට් එකේ පොඩි හාස්‍යජනක බවක් තිබුණට ඒ අපේ රටේ අපේ ම මිනිසුන්ට නේද ඔයා එහෙම ලියල තියෙන්නෙ.
අපි ලෝකෙ කොහෙ ගියත්, ඒ උදවිය ගමෙන් නගරයෙන් පිට ගියා නම් ඒ මගුලකට තුලාවකට විතරමයි.
අපේ රට පිහිටල තියෙන්නෙ හරියටම හිරුගේ මුහුණට මුහුණලාමයි . ඒ කියන්නේ අපේ රට උතුරු හෝ දකුණු ධ්රැව රේඛාවකට ආසන්න නොවී ප්‍රතුවියේ මධ්‍ය රේඛාවේ( සමක රේඛාවේ ) පිහිටල තියෙන්නෙ. ඒ නිසා අපේ රටේ භූමියේ 99.9% ක් ම හිම වැටෙන්නෙ නැහැ. 0.1% උණත් ඉහළම කඳු මුදුන් වලට අපේක්ෂා කරන්න පුළුවන්කම තියෙන්නෙ.ඒ උනත් එම අවස්ථාවල වායුගෝලයේ පිහිටීම බලපානව. ඒ කියන්නේ පරිසර උෂ්ණත්වය සුළඟේ වේගය ආර්ධතාව වගේ සංඝටකයන්.
මේ සිදුවීම හදිසියේ ඇති උණු අවස්ථාවක්. කාලයක් වැහි නැතිව තිබිලා. හදිසියේ ඉහළ අහසේ වායුගෝලයේ දැඩි කැළඹීමක් ඇති වීම තුළ ඇතිවන කුණාටු තත්ත්වයක්. එහිදී ඇතිවන දැඩි අකුණු සහිත කාලගුණයත් සුලං සහිත බවත් නිසා ඝණීභවනය වූ වළාකුළු ක්ෂණිකව පහළට කඩාවැටීම නිසා ඒවා අයිස් කැට ආකාරයෙන්ම පොළොව සිප ගන්නව. ඒත් පරිසර උෂ්ණත්වය තවමත් ඉහළ අගයක පවතින නිසා සුළු වේලාවක් තුළ සියලු අයිස් කැට දියවී යනවා.
අපේ රට වගේම මේ සමකය ආශ්රිත බොහොමයක් රටවලට ඔය සිදුවීම සාමාන්‍ය තත්ත්වයක්. ඒත් එය සිදුවන්නේ බොහෝම කලාතුරකින්. මුලින්ම පැහැදිලි කළ ආකාරයට සියළුම පරිසර අවස්ථාවන් ගැළපීමක් උනොත් විතරක් අයිස් කැට වැටීමක් දකින්න පුළුවන්.
ඉතින් ජීවිත කාලයම ගමකට නගරයකට සීමා උණු ජීවිත තියන ඒ අව්‍යාජ ගැමියන්ට ඒ ගැමියන්ගේ අව්‍යාජ හැගීම් වලට අපහාසයත් උපහාසයත් එක් කරනවාට වඩා ඒ අයගේ හැගීම් බෙදාගන්නට පුළුවන් උනොත් ඇත්තටම ලොකු වටිනාකමක්.
වැරදි චේතනාවකින් නොව යහපත් චේතනාවෙන් ලියුවෙමි.
බුදු සරණයි ඔබටත් මෙය කියවන සැමටත්, ලක් වැසි මාගේ සියලු දනන් හටත්.!!
Wetenna ata nethnam puke agilla gahala nida ganin rupawathi.nikn posh wenne nethuwa.
@@betterlife4182 ඔබටත් සම්බුදු සරනයි නලින්ද. අපේ පවුලම ඉන්නෙ පිට රටක. මට දැනෙන්නෙ අපි තනිවෙලා වගේ. එක වෙලාවකට මොකද්ද මේ ජීවිතේ කියලා හිතෙනවා. මම කැමති මගෙ දුප්පත් රටේ නෑදෑයො, යාලුවෝ, අසල්වැසියෝ, එක්ක ගමේගොඩේ සිංහල කෑම බීම කාලා සතුටින් ජීවත් වෙන්න 😢
@@ayeshawas6427 ඔවු අයේෂා ඒක සම්පූර්ණ ඇත්ත. මමත් 2007 අවුරුද්දෙ ඉදන් ඉන්නෙ විදෙස් රටවල දැනට අවුරුදු 2ක් වෙනව නෝනයි පුතයි දුවයි මගේ ළඟ නැතිව. පුතාට දුවට අපි ගතකළ ළමා ජීවිතය දෙන්න එයාලව ආයෙත් මවු රටට අරන් ගියේ. මොනව කළත් හැමදාමත් රටින් පිට ඉන්න අමාරු අපි අපේකමට හැදුනු වැඩුණු නිසා වෙන්න ඇති.
ඒත් එදා තිබුණ රට නෙවෙයි අද . සමාජයම සම්පූර්ණ වෙනස් වීමට ලක් වෙලා.
කිසිම වැදගත් කමක් අද සමාජය තුළින් දකින්න පුළුවන් කමක් නෑ. වැදගැම්මක් නැති සදාචාරය සාරධර්ම පිරිහුණු මහා කාලකන්නි සමාජ සම්ප්රදායක් බිහිවෙලා. ඇත්තටම වෙලාවකට ඒ ගැන ලොකු කලකිරීමක් ඇති වෙනව. ආපහු පවුල පිටින් ම රටකට යන්න කියල හදවත අනන්තවත් කියනව. ඒත් තවමත් දෙලොවක් අතර හිරවෙලා ඉන්නව තීරණයකට එන්න බැරිව. මම අමුතුවෙන් ලියන්න ඕන නැහැනේ අද අපේ රටේ සමාජමය දේශපාලන ආර්ථික ආගමික තත්ත්වයන්. හැමදේම කණු ගොහොරු බවට පත් වෙලා.
ඒ සියල්ල රටේ රජගෙදර ඉදන් දුප්පත් පැල්පත් දක්වාම එක විදිහටම බලපානව.
බුදු සරණයි ඔබටත් පවුලේ සැමටත්.!
@@betterlife4182 mama.25.rata mata wayasa3.lankawata awa. Mama..lankawata haryyma adareyy
අහසටත් චන්ද ගුන්ඩුවක් දැනිලද කොහේ
ඕව්වානම් මොනවද මේ හෙන ගහන්න පායන කාන්තර වගේ තියෙන කුවේට් වලටත් අයිස් වැටෙන්නෙ 😏
Ow ban.....
Ahema kiyanna epa yalu ape de apita watinawa harida...
@@siriyanirajapaksha5013 watima kama balanna thibuna ice keta thidi ewwa wetila ekek dennek marunanam😂😂
@@siriyanirajapaksha5013 🤣😂
Aneda ban..
.😂
1:37
1:38
1:39
1:40
මමනම් ආස මගේ රටෙ දේශගුණයට
Pattane
Annee යකුne මොනවා හරි දෙයක් ehunoth ඇති ඉතින් කුණුහරුප කියන්නම් .
පස්සරටත් අයිස් වැටුනා ඊයෙ හැබැයි පොඩි පොඩ් අයිස් කැට
ල0කාවෙ උන් හරි වෙනස් බාප්පේ
දැන් අබුත්දස්ද කාලෙ ඒකයි අපි හැම අවුරුද්දක්ම රට ඉද ගෙන මෙ දුක විදිනවා හිතලේ
දහස් ගානක් පොඩි ගැට
2020 ධර්මිෂ්ඨ nayakayak pahala wena ලකුණු
Dan thamai patanganma
Good
හුත්ත තමා පකෝ අයිස් වැටෙන්නෙ ඇයි කියලා ගුගල් එකෙ බලපිය.නායකයගෙ පකක් හින්ද නෙමෙයි කාලගුන දේස ගුන විපර්යස
Api gonnu bn
@@bemotrgopu2801 tho maha ponnayak kalakanniyak wadala name repu un sakkliy
Hmm
Shook
Comment දැක්කම හිනා යනෝ..ඒ ගමේ මිනිස්සුනේ ඉතින් නොලැබුනු අත්දැකීම් ලැබුනම ඔහොම තමයී ඒක සාමාන්‍ය දෙයක් නේද???හෙට අපේ ගමට උනොත් අපිටත් ඒක ලොකු අත්දැකීමක් වෙයී.....ඉතින්...හිතල බලන්න....
17 පී.බී පාප්පගෙ ඇටේ🤣🤣🤣🤣
පවු අනේ..පී බී බාප්පගේ ගැට ටික කිව්වේ අනේ 🤣🤣🤣🤣
pb bappe
fb ekata adiya thiyamu