ලෝකයේ පවතින එකම සත්‍ය කුමක්ද???

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 เม.ย. 2024
  • ලෝකයේ පවතින එකම සත්‍ය කුමක්ද???
    සියලුම මිනිස් සත්ත්වයා හට, ලෞකික හා ලෝකෝත්තර සැපවත් ජීවිත සදහා මෙම ධර්ම දේශනාවන් හේතු වාසනා වේවා!!!
    කාර්‍යබහුල ජීවිත ගත කරන, දීර්ඝ ධර්ම දේශනාවන් ශ්‍රවනය කිරීමට අපහසු, නමුත් ධර්මය ඇසීමට පින් කැමති සැමට මෙම සුවිශේෂී ධර්ම දේශනා කොටස් අසා ශ්‍රවනය කිරීමෙන්,
    එදිනෙදා ජීවිතය අවබෝධයෙන්, සැනසීමෙන් ගත කිරීමටත්, මරණින් මතු ජීවිතය සැපවත් කර ගැනීමටත් සහ උතුම් වූ නිර්වාණය අවබෝධ කරගැනීමටත් ශක්තිය, ධෛර්‍ය, වාසනාව පහළ වේවා!!!
    එසේම, ධර්ම දේශනාවන් සිදු කරනු ලබන පින්වත් ස්වාමීන් වහන්සේලා සියලුම දෙනාටත්, නිදුක් නීරෝගී සුව ලැබීමටත්, උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කරගැනීමටත් හැකි වේවා..!!!
    සබ්බ දානං ධම්ම දානං ජිනාති..
    තෙරුවන් සරණයි... !!!

ความคิดเห็น • 10

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 2 หลายเดือนก่อน

    නොවෙනස් වන එකම සත්‍යය අපට පෙන්වා දුන් තථාගතයාණන් වහන්සේ!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාර ය වේවා!!!, 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

  • @piyagamage3263
    @piyagamage3263 2 หลายเดือนก่อน +1

    හොයන්නේ කොහොමද කියල අපෙන්ද අහන්නෙ. අයි කියල දෙන්නේ නැත්තේ? බුදුහාමුදුරුවෝ ඒක පෙන්නල දීල තියනව. හාමුදුරු කෙනෙක් නම් එක දැනගන්න ඕන.

  • @pgpbandara3718
    @pgpbandara3718 2 หลายเดือนก่อน

    හොයන හැටි මම දන්නවා .
    මගෙ වීඩියෝ බලන්න .

    • @NethuabishaakNethuabisha-fk5xs
      @NethuabishaakNethuabisha-fk5xs 2 หลายเดือนก่อน

      මෙච්චර දක්ෂ ස්වාමීන් වහන්සේලා සීටීයදී අපී මොකටද ඔබගේ වීඩීයෝ බලන්නේ