ලේසියෙන් ඥාණකතා ගෙදරදී හදමු! Simple and easy Sri lankan gnyanakatha cookies (nanakatha) ghee biscuit

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 27

  • @anuththararasanjali158
    @anuththararasanjali158 ปีที่แล้ว +3

    අපේ අම්මා ...❤
    ඇත්තටම මන් ඔයාගේ විඩියෝ වලින් ගොඩක් දේවල් හදනවා... ඒවා හරියටම ගොඩාක් රසට ආවා...💯😍... මගේ ගෙදර හැමෝම ඒවා ගොඩාක් රසයි කිය කිය කෑවා... සමහර අය ඒ හදපු කෑම වර්ග කාලා ආය ආය හදලා ඉල්ලනවා... මට ගොඩක්,සතුටුයි.. ඒ හැමදේම අපේ අම්මා නිසා... ❤... ඔබතුමියට ගොඩාක් පින්...ගොඩාක් ස්තූතියි...අපේ අම්මා...🙏💯❤️😍...

  • @nireshadissanayake
    @nireshadissanayake 4 ปีที่แล้ว +12

    මාත් හැදුවා රසට ආවා
    බොහොම ස්තූතියි

  • @sunithaperera1018
    @sunithaperera1018 7 ปีที่แล้ว +98

    පුංචි අයට කථාවක් කියලා දෙනවා වගේ, හරිම ලස්සනයි! හොදට මතක හිටිනවා. ස්තුතියි අපේ අම්මා.

    •  7 ปีที่แล้ว +3

      Bohoma isthuthi! :)

  •  4 ปีที่แล้ว +100

    අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 65 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා.
    අපේ අම්මා චැනලයේ වීඩියෝස් 2100කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය. පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි.
    මා මේසේ පවසන්නට හේතුව ඔස්ට්‍රේලියාවේ සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. ව
    අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි.
    මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත.
    වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න
    සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි!
    2022-4-10 වන විට සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 24යි 70දාහයි.
    2024.06.04 වන විට සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 30
    th-cam.com/users/ApeAmmavideos
    facebook.com/ApeAmmaFans/150150

    • @shenayashaki9086
      @shenayashaki9086 4 ปีที่แล้ว

      You are the best ape amma.Congratulations!

  • @Anonymous-co5ot
    @Anonymous-co5ot 5 ปีที่แล้ว +6

    I made this today... it was sooooooo perfect n yummy... every one at home loved it.... Thank u for ur recipe!!!😋😋...
    Ur recipes are always the best..👍

  • @suranjiindunil1645
    @suranjiindunil1645 5 ปีที่แล้ว +2

    Math heduwa harima rasai thanks ape amma.....budu saranai

  • @kasunianushika5671
    @kasunianushika5671 7 ปีที่แล้ว +7

    mama gnanaktha haduwa ape amma ge recipe eka balagena. aththatama eka hdatama rasata awa. gdk sthuuthi ape amma.. the best you tube cookery channel !!!

  • @thahirmm7719
    @thahirmm7719 7 ปีที่แล้ว +13

    Very nice ganakatha amma. I'll try your recipe.

  • @nilanthigunathilaka7606
    @nilanthigunathilaka7606 4 ปีที่แล้ว +2

    Niyamai hariyatama awa

  • @m.ibuddika6511
    @m.ibuddika6511 7 ปีที่แล้ว +7

    Hadanna aasa hithenawa ape amma. Thank you

  • @hyacinthsegera8060
    @hyacinthsegera8060 7 ปีที่แล้ว +19

    One of my favorite snacks, and really great ganakatha song!

    •  7 ปีที่แล้ว

      Thanks! :)

  • @dulajfernando6952
    @dulajfernando6952 7 ปีที่แล้ว +9

    Wow superb 👌👌 ape amma!!

  • @pduddly6776
    @pduddly6776 7 ปีที่แล้ว +12

    Your video presentation is unique and different everyday, it's very interesting to watch.

  • @pushparanjani2265
    @pushparanjani2265 7 ปีที่แล้ว +7

    Bohoma sthuthee ape amma! harima lassana gnaka kathawak!

    •  7 ปีที่แล้ว

      Bohoma isthuthi! :)

  • @manelsudarshani9948
    @manelsudarshani9948 5 ปีที่แล้ว +2

    i made it..Delicious..

  • @ramanisramani3240
    @ramanisramani3240 7 ปีที่แล้ว +5

    Thax ape amma mamath hadanna one.

  • @prasaddezoysa7974
    @prasaddezoysa7974 7 ปีที่แล้ว +22

    Sinduwai gnakathawai dekama rasawath.

    •  7 ปีที่แล้ว +1

      Bohoma isthuthi ! :)

  • @safraalam6323
    @safraalam6323 7 ปีที่แล้ว +7

    Very tasty. Pls share that white color small melting ganakatha wen v keep in mouth

    •  7 ปีที่แล้ว +1

      Yes, I've already done it. will post it this week! :)

  • @janithnishal7539
    @janithnishal7539 5 ปีที่แล้ว +1

    Math heduwa Mata oven ekak ne micro eke heuwe.bayen bayen heduwe.eth hodata awa.rasai.

  • @samanrathnakumar7597
    @samanrathnakumar7597 5 ปีที่แล้ว +1

    oya nam maru ane balanna asai

  • @mrs.handsome7047
    @mrs.handsome7047 5 ปีที่แล้ว +2

    Ape amme aven nethuwa kohemada hadanne