බුදුන් දකින, දකිනත් ( දකින අත්)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • භේරි_by Supuni Dayasheela
    Copyright @ [Supuni Dayasheela & 2021]. Any illegal reproduction of this content will result in immediate legal action.
    • පහතරට බෙර පොහොය හේවිසියේ එන දකිනතක්..
    • හඳුන්වාදීම සහ ගායනය: ප්‍රවීණ නර්තන, ගායන හා වාදන ශිල්පී හර්බට් දයාශීල
    • වාදනය: සුපුනි දයාශීල
    ***පසුවට ලියමි..,
    දකිණත් 18ක් නොව 20ක් තිබේ. බෙරපොහොය හේවිසියේ දකිණත් 16කුත් ආරම්භයේදී බුදුන් වෙනුවෙන් 04කුත් වශයෙන් දකිණත් 20ක් ඇත. වීඩියෝවේ එය 18ක් ලෙස කියැවෙන බැවින් එය මෙසේ නිවැරදි කරමි. මේ පිළිබඳ වැඩිදුර සාකච්ඡාවක් 2021.10.28 දින බලාපොරොත්තු වන්න..
    පසු සටහන ලියූ දිනය : 2021.10.19

ความคิดเห็น • 55

  • @arjunakumara5326
    @arjunakumara5326 4 หลายเดือนก่อน +1

    තුනුරුවනේ ආශීර්වාදය ලැබේවා!!!

  • @PremalalPremalal-g2b
    @PremalalPremalal-g2b 10 หลายเดือนก่อน +1

    ලස්සනයි බුදු සරණයි

  • @srisara4224
    @srisara4224 3 ปีที่แล้ว +4

    හරිම අගෙයි අප්පච්චිල දූල
    ආදරෙයි ❤️🌹❤️🌹❤️

  • @upalikeerthirathna8831
    @upalikeerthirathna8831 3 ปีที่แล้ว +6

    ගුරුතුමනි නැති යන අපේ දේ රකින්න මෙවැනි වීඩියෝව ඉදිරිපත් කිරීම ගැන ඔබට බොහෝ පින්

  • @chamikasuresh8479
    @chamikasuresh8479 2 ปีที่แล้ว +3

    ඉස්සරහටම යන්න කියලා ප්‍රාර්ථනා කරනො අක්කේ ආදරෙයි මේ කලාව රැක ගන්නවට ආයුබෝවන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @chamikasuresh8479
      @chamikasuresh8479 2 ปีที่แล้ว

      Akke inbox nb eka dannako puluwanam waradiyata hithanna epa akke danna puluwanam 🙏❤️

  • @RuvindaTharakaPeiris
    @RuvindaTharakaPeiris 2 ปีที่แล้ว +3

    නියමයි.. දැකුම් අතක් වයනු දැකීමත් වාසනාවක්

  • @janathili7113
    @janathili7113 2 ปีที่แล้ว +2

    පහතරට ⁣ බෙරයක් ගන්න නැද්ද

  • @manorimanamperi3796
    @manorimanamperi3796 2 ปีที่แล้ว +1

    අපේ කේ. ඇස්. ප්‍රනාන්දු ගුරුපියණන්ගේ මිනිබිරිය ඉතා දක්ශයි. දිරියෙන් ඉදිරියටම යන්න තෙරුවන් සරනයි

  • @amilaathukorala3900
    @amilaathukorala3900 3 ปีที่แล้ว +3

    හරිම අපූරුයි, සුබ පැතුම් සුපුණි..

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 ปีที่แล้ว +1

    හරිම ආඩම්බරයි දුවේ අපේ කලා කෙත අස්වද්දන්නට ආදරණීය පියාණන් ගෙන් ලැබූ ලැබුණු දායාදයක් ඉදිරියටම යන්න අපේ අපේ සාම්ප්‍රදායික මේ අපේ වස්තුවක් ගුරුතුමාණෙනි ඔබට දීර්ඝායුෂ වේවා 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @madhutharanga9451
    @madhutharanga9451 2 ปีที่แล้ว +1

    බුදුසරණයි ....!

  • @thisarukottage6620
    @thisarukottage6620 3 ปีที่แล้ว +1

    අපූරු ඇරඹුමක්.සුබ පැතුම්.මේ වෑයම සාර්ථක වේවා

  • @chandrasiridabare1073
    @chandrasiridabare1073 2 ปีที่แล้ว +1

    ඔබට පින්

  • @RangaNayanajithSilva
    @RangaNayanajithSilva 2 ปีที่แล้ว +2

    Really Great. Keep the good work continue Supuni nangi. Dayasheela sir is a living legend. Long life sir.

  • @kasayasl9844
    @kasayasl9844 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @priyankapremakirthi5782
    @priyankapremakirthi5782 2 ปีที่แล้ว +1

    වාසනාවන් . අයිබෝ වේවායි ....

  • @sarathpranando3949
    @sarathpranando3949 7 หลายเดือนก่อน +1

    දුවට හොදට පුළුවන් බෙරය වාදනය කරන්න .

  • @hansimadushika8977
    @hansimadushika8977 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කේ

  • @udayasampath6385
    @udayasampath6385 2 ปีที่แล้ว +1

    niyamai akke apith sarge golayo thama ape mul guruwaraya

  • @sameerakelum6188
    @sameerakelum6188 3 ปีที่แล้ว +1

    සුභ පැතුම්

  • @jajausa3997
    @jajausa3997 2 ปีที่แล้ว +1

    Appreciate you both. Excellent performance .

  • @prabhawani6850
    @prabhawani6850 3 ปีที่แล้ว +1

    ඇත්තටම නංගි හරිම සතුටුයි....සර් එක්ක කරන මේ කටයුත්ත ට හදවතින්ම සුභ පතනවා.....මේ ගැන තමයි මං දවසක් ඔයාට කිව්වේ....හරිම සතුටුයි නංගි.....මං පාරම්පරික නර්තන ශිල්පිනියක නොවුනත්..මගේ මිසුයි...සර්රුයි මට කියා දුන්නු මේ ශිල්පයට හරිම ආදරෙයි....ඒක විනාශ වෙනවා බලාගෙන ඉන්න බැරි නිසා මං මීට ප්‍රථම මෙවැනි දෙයක් බලාගෙන හිටියේ....ඒත් හොඳම කාලෙට ආවා...පාරම්පරික නර්තන කලාව...විනාශ වෙමින් පවතින අපේ පහතරට නර්තන කලාව පිළිබඳ ලොවට කියා දෙන්න මේ දරන සුයාමයට මා හදවතින්ම නැවතත් සුබ පතමි...දැනෙන සතුටට කියන්න වචන නෑ..තෙරුවන් සරණයි!

  • @padminithalapalage374
    @padminithalapalage374 3 ปีที่แล้ว +1

    Great work...congratulations ❤️🌷💐🎉️❤️

  • @preshanikathushari3764
    @preshanikathushari3764 3 ปีที่แล้ว +1

    ගොඩාක් හොඳ වැඩක් සුපු.

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +1

    ලස්සනයි🙏🙏🙏

  • @tashananurudda7567
    @tashananurudda7567 ปีที่แล้ว +1

    Shok eka❤️‍🩹👌

  • @chamathpankaja2405
    @chamathpankaja2405 3 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කේ.....
    ❤️🙏😍

  • @chinthakabandara712
    @chinthakabandara712 2 ปีที่แล้ว +1

    Very good job Supuni.... Congratulations to your valuable work. I am so happy. Goahead.

  • @yapacreation
    @yapacreation 2 ปีที่แล้ว +2

    දේශීය දේ අගයමු🙏🙏🙏🙏🙏

  • @nadeeshanijayaweera2980
    @nadeeshanijayaweera2980 3 ปีที่แล้ว +1

    Harima lassanai akka

  • @dilanwickramasinghe9552
    @dilanwickramasinghe9552 2 ปีที่แล้ว +1

    නංගි වැඩේ ඉතා හොදයි ඔයාගෙ තාත්ත ගොඩාක් වටින කෙනෙක්

  • @sajithalakmali8159
    @sajithalakmali8159 3 ปีที่แล้ว +1

    Proud of your attempt ❤️

  • @nalingalkandaarachchi224
    @nalingalkandaarachchi224 3 ปีที่แล้ว +1

    Great work Akka!

  • @kushanekanayaka8876
    @kushanekanayaka8876 2 ปีที่แล้ว +1

    ❤️😍

  • @shehansumedha9696
    @shehansumedha9696 2 ปีที่แล้ว +1

    Matath bera igana ganna ona pahatharata udarata dekama

  • @kulinieperera5889
    @kulinieperera5889 3 ปีที่แล้ว +1

    ❤️🙏🙏❤️

  • @Авооыоыо
    @Авооыоыо 6 หลายเดือนก่อน +1

    😅

  • @niroshandhananjaya95
    @niroshandhananjaya95 2 ปีที่แล้ว +2

    mata yak berayak ganna ona ganna hoda thanaka kiyannako

    • @_bysupunidayasheela9195
      @_bysupunidayasheela9195  2 ปีที่แล้ว +1

      මේ නම්බර් එකට කතා කරන්න👇
      0716688295 - හර්බට් දයාශීල

  • @shehansumedha9696
    @shehansumedha9696 2 ปีที่แล้ว +2

    Mata location ekai namber ekai denna puluwanda

  • @shehandilshanka6492
    @shehandilshanka6492 2 ปีที่แล้ว +1

    බෙන්තර සම්ප්‍රදායෙ වාදනය මෙ රයිගම් කොරලෙ මිට වෙනස් අපෙ බෙර පද දිර්ගයි

  • @kusalmahelajith8012
    @kusalmahelajith8012 2 ปีที่แล้ว +2

    Sirge number eka denna puluwanda

  • @smartdancingroom5830
    @smartdancingroom5830 3 ปีที่แล้ว +1

    දකින අත් කියන්නෙ දැකුම් අත් කියන එකටමද සුපු අක්කෙ?

  • @wasanthafranando7071
    @wasanthafranando7071 9 หลายเดือนก่อน

    ගුරුන්නණ්සේ මාමා කියන එක නෙමෙයිනේ මේ කෙල්ල ගහාන්න්‍රෙ

    • @_bysupunidayasheela9195
      @_bysupunidayasheela9195  9 หลายเดือนก่อน +1

      කමෙන්ට් එකට ගොඩාක් ස්තූතියි🙏 කියන එකට වඩා ගහන පද වෙනස් කියලා හිතෙන තැන ටයිම් ලයින් එක මට පොඩ්ඩක් කියන්න පුලුවන්ද😊

  • @nikka2776
    @nikka2776 2 ปีที่แล้ว

    පහත රට ගහන දකින අතට පොඩිඩයිනේ තියෙන 🤔

  • @Srilankaculturedance
    @Srilankaculturedance 2 ปีที่แล้ว +1

    🙏♥️♥️