Very talented lady. Don’t know much about food fashions etc bring a dude. Your husband is a very lucky guy. Wow this is what I remember fro my chip in SL. Congratulations and May the rest of your life be happy as today. Letting my sis go on her wedding day was hell. Theruwan saranaai From🇺🇸
mechchara kalekata man balapu lassanama vedio eka akki ane man manda thawa tikak video eka diga una nam kiyala hithuna ane ekmanata video danna plzzz akki man nam marama asay oyage vedio balanna mage ammath ahemay ane
Supiriyak nangi me wage weddings nan dan adui,e athinnam oyalage pawle aya godak ekamuthui,aimath mn wish karanawa oya dennatama sri suba mangalam❤❤❤❤❤❤❤
මේ video එක බැලුවම මටත් ආස හිතුනා කවදහරි මගේ wedding එකත් ගන්න දවසක ගෙදරම ගන්න ඕන කියලා . ඇත්තටම ඒක ගොඩාක් හිතට දැනුනා ❤
අනේ නංගී හරිම ආසාවෙන් බැලුවා මේවා තමයි මට නම් හිතෙන විදිහට මගුල් කනවා කියන්නේ නෑදෑයන් එකතු කරගෙන පුදුම සමගියකින් සියලුම දේවල් කෙරෙනවා අද කාලේ මෙවැනි මගුල් ගෙවල් අඩුයි හරිම වටිනවා ඉතිරි ටිකත් ඉක්මනින් ගේන්න නංගී ,නව යුවලට හදවතින්ම සුබ පතනවා ♥️♥️♥️🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏
අනේ ❤ ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸
දැන් ඉන්න නෑදෑයෝ ලමයි කොයි වෙලේ හරි කා එක්ක හරි පැනලා ගිහින් ජීවිතේ විනාශ කර ගන්නකන් නේ බලන් ඉන්නේ....ලමයි ඉගෙන ගත්තත් ඊර්ෂ්‍යායි..ඉතිං කොහෙද මෙහෙම සහයෝගයෙන් මගුල් කන්නේ...ඇත්තටම ඉස්සර වගේ නෙවෙයි දැන් මිනිස්සුන්ගේ හිත් පිරිහිලා...
මල්ලිගේ දරුවා ඉගෙන ගන්නවා නම් ඉස්සරහට යනවා නම් අක්කා කැමති නෑ....මේ ප්රශ්නය ගොඩක් පවුල් වල තියෙනවා ...කොහොම උනත් පොඩි කාලේ ඉදලා දරුවන්ට උගන්වන්න ඕන අනෙකාගේ සතුටෙදි,ජයග්‍රහණයෙදී කුහක නොවී සතුටු වෙන්න ,සුභ පතන්න...එතකොටවත් මේ කුහක පරම්පරාව මින් ඉදිරියට බිහි නොවී ඉදී....
අනේ ගොඩාක් සතුටුයි හැමදේම ලස්සනට තිබුනා වෙඩිං ව්ලොග් එකත් අනේ ඉක්මනින්ම අරන් එන්න නංග 🥰🥰😘😘 තෙරුවන් සරණයි. ගොඩාක් ආදරෙයි ❤️❤️🙏🙏
ආදරෙයි අක්කා❤❤ හෙට ගේන්න බලන්ම්කො
අනේ හරි ම ෂෝක්.චිත්‍රපටියක් බැලුවා වගේ.ඔයාට ලස්සන අනාගතයකට ආසිරි දුව.වාසනාවත්ත දරුවෙක්.
ඉස්සර ගෙවල් වලනෙ තිබුනෙ wedding , අපරාදෙ මටත් ගෙදර ගන්න තිබුන කියලා හිතුන මේක දැක්කම. හරිම ලස්සනයි. නියමයි මේවා මිනිස්සු අතරට
යන්න ඕන..
Congratulations nangi ❤❤❤
හැමදාමත් සතුටින් ,ආදරයෙන් ඉන්න,,වාසනාවන්ත,නිරෝගී දරු පැටවුන් එක්ක වාසනාවන්ත යහපත් ජීවිතයක් ගත කරන්න ,,,,, තෙරුවණ් සරණයි ❤❤❤❤
ලස්සනයි නෑදෑයො එකතු වෙලා කැවිලි හදන විදිය ට ආසයි .ඒක ඔයා කිව්වා වගේ ම සුන්දර අත්දැකීමක් .❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරෙයි අක්කා❤
වාසනාවන්ත යුග දිවියක්..ලැබේවා මැණික ..ජේසු පිහිටයි !!බුදු සරණයි !!❤❤❤
සුභ අනාගතයක් අක්කේ ඔය දෙන්නගේ ජිවිතීවිතේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න ඕන ඔයාට ජේසු පිහිටයි
ඔයාගෙ ලස්සන අදහස් වලට තමයි ඔයාගෙ ජීවිතය ගොඩක් ලස්සන වෙන්නේ නංගී .හරිම සතුටුයි මට නම්.💞
💞💞💞💞💛
සුබ මංගල්‍යයක් වේවා දුව .තෙරුවන් සරනයි !
වැඩ ටික සාර්ථක උන එක නම් සතුටුයි නංගි..ගෙදර wedding එක ගන්න එක නම් නියමයි ඔක්කොම අය එකතු වෙනවා නේ,,පරිස්සමෙන් ඉන්න නංගි බුදු සරණයි ඔයාලාට ❤❤
ආදරෙයි අක්කේ❤❤❤ පරිස්සමෙන් ඉන්න...ඉන්න...තෙරුවන් සරණයි
Congratulations akki & aiya 💍❤️ ඉක්මනින් wedding vlog එක ගේන්න අක්කි.ආසාවෙන් ඉන්නව බලන්න 😘
ආදරෙයි නංගා❤❤❤තෙරුවන් සරණයි ඔයාට
ගොඩක් ආසාවෙන් බලන් හිටි අක්කා මේ වීඩියෝ එක දානකම් හදවතින්ම අක්කටයි අයියටයි සුබ පතනවා මගේ ආදරේ ටත් ආදරේටත් අවුරුදු 08 වෙනවා ලබන අවුරුද්දේ මාර්තු වලට මං හිතනවා අක්කටයි අයියටයි වගේම මටත් මේ දවස අනිවාර්යෙන්ම එයි කියලා ❤️💕
දුවේ ඔයගේ වීඩියෝ මම හැමදමන් බලනවා හාරීම ආසයි බලන්දී
මගේ රත්තරන් දරු 2 ට තුනුරුවන් පිහිටෙන් සියලු යහපතක් වේවා! ආයු වර්ණ සැප බල ප්‍රඥා දිනෙන් දින දියුණු වේවා! දිගු කලක් සතුටෙන් සුවසේ වෙසේ වා! වාසනාවන්ත සුභ අනාගතයක් වේවා! ආදරෙයි ගොඩක් හැමදාම... පරිස්සමෙන් ඉන්න.
අනේ. ගොඩාක්. ලස්සනයි. හරිම. සතුටුයි නංගි. ඔක්කොම. වැඩ. පිලිවලට. චාම්. වට. කරලා. තිබුණා. ඔයාලා දෙන්නට. බුදුසරණයි.
ලස්සනයි, පිලවෙලයි ,ගොඩක් ආස හිතුනා. සුබ මංගලම්
හරිම ලස්සනයි නංගා❤❤❤❤ හැමදේම පිලිවෙලයි ලස්සනයි🌹🌹🌺🌺 ඔයාලගෙ පව්ලෙ අය ගොඩාක් එකමුතුයි නංගි... ඔයා ගොඩක් වාසනාවන්තයි පැටියෝ❤❤❤ wedding vlog එක ගේනකල් බලන් ඉන්නවා... පරිස්සමින් සතුටින් ඉන්න නංගියි මල්ලියි දෙන්නම... තෙරුවන් සරනයි
හරිම ලස්සන ගමක් ,ලස්සන පිරිසිදු වටපිටාවක් ,ලස්සන මිනිස්සුන් ටිකක් ,පුදුම සතුට හිතෙන වටපිටාවක් ,ඔයාට සුබ පතනවා දුව ,ජයෙන් ජයම ලැබේවා ,ඔබ දෙපල නකුලමතා පිතා, ලෙස කල් ගෙවත්වා,
හැමදේම ලස්සනයි...දෙමාපියන් ගැන කියන්න වචන නෑ❤
ආදරෙයි ❤❤❤
Happy wedded life both of you.මගේ wedding aka november .මම නුවර අපේ න්න් තෙල් තච්චිය ලිපෙ තියල තෙල් ටිකක් රත් කරම අති කියල තමෛ කිව්වෙ .ලිප ගලවන්න අපා කිව්ව wedding එක ඉවර වෙනකන්.ඔයා හරිම lucky මේවගෙ කට්ටියක් වටකරන් මේ සිරිත් කරන්න ලැබීමට .ඇත්තට්ම මගේ නන් wedding planner තමා ඔක්කොම කරන්නෙ .හේතුව අපිට support එකට ඉන්නේ මගේ පවුලේ අය විතරයි .husband ගෙ parents la කිසිම දෙයක් හොයලවත් බලන්නෙ නෑ.api registration එක කරන් 3 යෙඅස් වගෙ වෙනවා.university yaddi .you are soo lucky and happyfor yu again
Congratulations akki ❤🎉හැමදාම සතුටින් ඉන්න හැමදේම තව තවත් සාර්ථක වෙන්න බුදුසරණයි 🙏 ඉක්මනට අනිත් වීඩියෝ එකත් ගෙන්න අක්කී❤
අනේ හරිම ලස්සනයි ඒ කේක් එක..කැවිලි,සැරසිලි හැම දෙයක්ම..ඔයා ගොඩක් වාසනාවන්තයි ඔය වගේ හොද පවුලක්,ඒවගේම හොද නෑදෑ පිරිසක් ලබන්න ..❤❤❤ඊලග වීඩියෝ එක ගේනකන් ආසාවෙන් බල්න් ඉන්නවා .ආදරෙයි ❤
ගොඩාක් ස්තූතියි ❤❤❤ ආදරෙයි ....පරිස්සමින් ඉන්න
හරිම ලස්සනයි ..වාසනාවන්ත යුග දිවියක් ප්‍රාර්තනා කරමි..ඔබේ දෙමාපියන් දෙන්නාට දීර්ඝායුශ වේවා ...🌹❤️
අලුත් ජීවිතේට මගෙන් සුභ පැතුම් සුදු අක්කෝ...ඉක්මනට වෙඩින් වීඩියෝ එකත් ගේන්න...ආදරෙයි...❤😘❤😘❤
හරිම ලස්සනයි .ගෙදර වෙඩින් එකක් ගන්න එක හරිම සිරියාවන්තයි.❤❤❤ආදරනීය හැගීමක් ඇති වෙනවා.🎉
ආදරෙයි ❤❤❤❤❤
ඇත්තටම ලස්සනට සරසලා තියනවා අක්කී 😍✨️ wedding vilog එක ගේනකන් බලන් ඉන්නෝ 😍✨️
මම යවන්නැතුව බැලුවේ මේ වීඩියෝ එක විතරයි..❤🎉
හරිම ලස්සනයි අක්කී...තෙරුවන් සරනයී ..අනාගතේ හැම දේම හිතන විදියට ඉශ්ට වෙන්න ඕනී...❤️❤️
නංගෝ ඔයාගෙ මේ vlog එක එනකං මම මග බලාගෙන හිටිය තරමක් ඔයාල හරි පිලිවෙලට ලස්සනට wedding එක plan කරල තියනවා හරිම ආසාවෙන් තමයි vlog එක බැලුවේ මේ වගේ ලස්සනට පිළිවෙලට වැඩ ටික කරන්න අම්මා තාත්තා අක්කා නෑදෑයෝ යාලුවෝ ගොඩක් මහන්සි වෙනවා ඇත්තටම නංගා ඔයා වාසනාවන්තයි තමයි ඒ වගේ අය ලබන්න ඊටත් වඩා ඒ අය වාසනාවන්තයි ඔයා වගේ පිළිවෙලකට හැදුනු දුවෙක් සහෝදරියක් යාලුවෙක් බිරිදක් ලබපු එක ඉතින් නංගී ඔයාගෙ අහිංසක බලාපොරොත්තු ඉටුවෙන ලස්සනම ලස්සන අනාගතයකට හදවතින්ම සුබ පතනවා හැමෝටම ආදරෙයි කිව්වා කියන්න බුදු සරණයි
හරිම ලස්සණයි නංගී ඔයා හරිම වසනාවනතයි... අම්මා තාත්තා ,අක්කා, බාබාල දෙන්නා ඔයාට හරිම ආදරෙයි.නෙද ඔයා හැමදාම සතු ට්න් ඉන්න අදරෙයි ❤❤👩❤️👩👩❤️👩🌷🌷
අනේ වැඩින් බ්ලොග් එකත් ඉක්මනටම අරගෙන එන්න ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා ඉක්මනින්ම එනකන් . මේ වීඩියෝ එක තව දික්වුනානම් හොඳයි කියලා හිතුනා . ඔය දෙන්නටම හදවතින්ම සුබ පතනවා🎉❤❤❤
අනේ....ඉස්සරමකාලෙට ආයෙත් ගියා🥰🫶🏽 බලන්නකෝ ගමේ මිනිස්සුන්ගෙ එකමුතු කම. හරිම ලස්සනයි බලන් ඉන්න ආසයි.❤
අක්කි මාරම වාසනාවන්තයි.අපිට නම් වෙඩින් එකක් කියන්නේ හීනයක් .ඔයාට ගොඩාක් හොද අම්මෙකුයි තාත්තෙකුයි ඉන්නවා ❤
Hari ලස්සනයි ඔක්කොම weda tika ❤
අනේ හරි ආස හිතුනා අක්කී ඔයාලා එකතු වෙලා ලෑස්ති වෙන විදිහට... cake ekath harim lassnai akkii ❤️
Decorations Harima lassnai eh wgem 😘❤️
වසනවන්තම දියනියක්.
සුබ අනගතයක් පතනව දුවට
ගොඩාක් ආසාවෙන් බලන් හිටියේ මේ වීඩියෝ එක දානකන් ... සුබ පැතුම් අක්කේ අලුතින් පටන් ගත්තු ජීවිතේට❤️🩹🤍😍
Hamadaama sathutin adarayenenna
ආදරෙයි ❤❤❤❤
@@malki7505❤️❤️
@@mydiary8283 😍😍😍😍
ඒ ගෙදර මාර පිලිවලයි❤️
හරිම ලස්සනයි නංගී වෙඩින් එක ගෙදර ගත්ත නිසා ලස්සනට තිබුනා හැමොම හරිම එකමුතුව වැඩ ට්ක කරගෙන ගියා
ගෙදරක wedding එක ගන්නවා කියන්නෙත් ඇත්තටම ලස්සන feeling එකක් ...!! ❤🎉 දැක්කම ආසයී ...!!
Good luck both of you
Stay happy forever
Much love
❤🎉
ඔයා හරි වාසනාවන්තයි අක්කි❣️❣️❣️❣️❣️
වැලිතලප හදන විඩියෝ එකක් ගේන්න
අදත් ආසාවෙන් බැලුවා
වෙඩින් එකේ විඩියෝ එකත් ඉක්මනට ගේන්න
බුදුසරණයි 🙏🙏🙏🙏
Me kale hamoma hotels walane wedding ganne. Ithin mehema dakiddi godak asai..sathutui.. Suba pathum.. 💖💖
පොඩ්ඩක්වත් skip කරේ නැ... එච්චර ආසාවෙන් බලාගෙන හිටියා...❤
ආදරෙයි ❤❤❤❤
හරීම හරීම ලස්සනයි ....ඇස්වහක් කටවහක් වදින්න එපා දුව හරිම ලස්සනයි ....ඔයාට වාසනාවන්ත යුග දිවියකට ආසිරි පාර්තනා එකතු කරන්නම්...ඇත්තෙන්ම මේවා තමයි රෝයල් වෙඩින්....සුබ අනාගතයක් ඔයාලාට....දැන් ඉතින් අපි එක්කෙනා දෙන්නා තුන්දෙනා වෙනකං බලං ඉන්නවා...බුදුසරනයි ...යහපතක්ම වේවා
අක්කේ ......ඔයගේ ජිවිතය ගොඩාක් ලස්සන වෙන්න ඕනේ ......ඔයාට මාත් ඔයගෙම සහෝදරියක් වගේ ගොඩාක් ගොඩාක් හදවතින්ම ආශිර්වාද කරනවා ....තෙරුවන් සරනයි සියලු දෙවියන් ආරක්ෂා කරන්න ඕනේ .....😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Congratulations akki❤ aiya ඉක්මනින් ඔනි wedding vlog eka ❤❤❤
අනේ මටත් පුදුම ආස හිතුනා congratulations akkee❤
අම්මෝ ගොඩක් ආසාවෙන් බලන් හිටියේ සුදු ❤
මේවා තමයි නියම මගුල් කෑම. ඇත්තටම ආස හිතුනා නංගි මේක දැක්කම. මගේ වෙඩින් එකත් මෙහෙම ගත්තා නම් කියලා හිතුනා. ඔයාට සුබ පතනවා හදවතින්ම අලුත් ජීවීතයට
අනේ හරිම ලස්සනයි .. කාලෙකින් මේ වගේ දෙයක් දැක්කෙත් .. Good Luck Darling ❤
Niyamai
Congratulations
Uthsahawanthaya jaya gani
❤❤❤❤❤❤
Congratulations අක්කි...happy wedding life ඔයාලට...ලස්සනයි අදත් වීඩියෝ එක...වෙඩින් එකත් නියමයි...❤
ආදරෙයි ❤❤❤
Video eka enakan maga balan hitiye nanga. Godak sathutue. Sathutin hemadama inna lebewa kiyala parthana karanawa.
අපි ඉන්නේ කොළඹනේ නැත්නම් ඔයාගෙන් අහ අහ ඉන්නේ නෑ මම නම් එනවා ඔයාට උදව්වක් දීලා යන්න.. කමක් නෑ කොහොම හරි ඔයාගේ ඒ බලා පොරොත්තුවත් ඔයාට ඕන විදියට කිසිම අඩු පාඩුවක් නැතුව කරගන්න පුළුවන් වුණානේ.. ඒ හොඳටම ඇති.. ගොඩක් සතුටුයි අක්කේ.. මගේම කෙනෙක් කසාද බැන්දා වගේ මට සතුටුයි අනේ... ❤❤❤
අනේ❤ගොඩාක් ස්තූතියි පැටියෝ ❤❤❤❤ ආදරෙයි ...... පරිස්සමෙන් ඉන්න නංගා
මේ මොන පලාතෙ ද?
හරි සතුටක් ලැබුනා වීඩියෝ එක බැලුවම..👍
ගොඩක් සතුටුයි නංගි ඒ වගේම ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක් බලන්න කොච්චර අය උදව් කරනවද පටන් ගත්ත පවුල් ජීවිතය හැමදේම සම සිතින් දරාගන ජිවිතේ අවසන් හුස්ම තෙක් ආදරෙන් ජිවිතේ ගෙවන්න ආශීර්වාද කරනවා නංගි ඔයාට බුදුසරණයි ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Vedio එකක් අරන් එනකම් ගොඩක් ආසාවෙන් බලන් හිටියේ..♥😊
Ane නංගී හරිම ලස්සනයි ගොඩාක් හොඳයි man ආසයි oyala කරපු චාරිත්‍ර welata man කවදාවත් දැකලා ne එහෙම දේවල් ඔයා නිසා ekath dana ගත්තා සතුටුයි suba පැතුම් නංගී
අනේ ලස්සනයි අක්කා. Happy wedding life akka & aiya 🎉❤
ආදරෙයි නංගා ❤❤❤
අනේ video එක බලන් හිටියේ හරිම ආසාවෙන්..හැම වැඩක්ම හරිම ලස්සනට පිළිවෙලට කරන අපූරුව😊 wedding vlog එකක් ඉක්මනින් අරන් එන්න අක්කි බෝලේ..congratulations dennatama
Thank you patiyo ❤❤❤❤ adareiii
හෙල සිරිතට අනුව බොහෝම උත්කර්ෂවතව මන්ගල්යට සූදානම් වෙලා .බුදු සරනයි.
හැමදේම ලස්සනයී ඔයාගේ වාසනාව තමා සහෝදරී 🎉🎉
අනෙ අක්කා ලස්සනයි ❤ හැමදාම දෙන්නම පරිස්සමෙන් සතුටින් ඉන්න Happy married life and stay happy both of you always ❤🎉🎉🎉
Congratulations akki..හැමදේම හරිම පිළිවෙලයි..අනේ ඉක්මනින් වෙඩින් වොල්ග් එක දාන්න අක්කී..බුදු සරණයි❤
ආදරෙයි නංගා❤❤❤❤❤❤
අනේ ගොඩක් ලස්සනයි නන්ගා . හැමදේම හරිම පිලිවේලයි. 💐💐💐😘😘😘😘
Akki ape peththenam kewum uyanna ganfi sirith wirithwenas ,api kewum uyaddi pansalata sakasa gaatha kewum walin mulma kotasa pansala geniyanawa budda pujawata,mulma kewum gediya lanuwaka ellanawa thawa sirith wirith godak thiyanawa ,api kondavkewum,mun kewum athi rasa ,naran kewum ,aluwa ,welithalapa cake ,aggala kiri topi, wage dewal heduwee,mathakath nee ane tikak kalne ,
ඇත්තටම හරිම ශෝක් අක්කේ🥺♥️😘♥️💫තෙරුවන් සරණයි ඔයාටයි ,ඔයාගේ පවුලේ හැමෝටමයි,♥️හොඳ විවාහා ජීවිතයක් ගත කරන්න ලැබේවා කියලා මන් සුබ ප්‍රාර්ථනා කරනවා.💫♥️
ආදරේයි නංගියේ මට දැන් තමයි ඔයාගේ වීඩියෝව බලන්න ලැබුනේ වැඩත් එක්ක හරිම සතුටුයි නේද කට්ටිය එකතු වේලා මේ විදිහට වැඩ කරනකොට වෙඩින් එකත් ඉක්මනට පෙන්නන්න බුදු සරනයි ඔයාලා දෙන්නටම
අනේ අක්කියෝ හරිම ලස්සනයි. වීඩීයෝ එකක් දානකන් මග බලන් හිටියෙ ❤🥰 තව වීඩීයෝ ඉක්මනට දාන්න අපිට බලන්න ආසාවෙන් බලන් ඉන්නෙ ❤ අලුත් ජීවිතේට හදවතින්ම සුබ පතනවා අක්කේ ❤❤️🥰
ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ..ආදරෙයි අක්කේ හැමදාම සතුටින් ඉන්න❤❤❤❤
ඔයාල හරිම සෝක් අනේ පිලිවෙලයි ලස්සනයි එකමුතුව❤ වෙඩින් එකත් ලස්සනට ඇති ❤❤❤🙏🙏👍👍
ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි
ඉස්සර අපේ අම්මාගෙයි තාත්තගෙ wedding එක අරන් තියෙන්නෙත් ගෙදර එයාල දෙන්නා රස කර කර ඒව කියනවා. නංගිගේ video එක බලනකොට අම්මා කියපුව මතක් වෙනවා. දැන් හිතෙනව මගේ wedding එකත් ගෙදර ගන්න තිබුනනම් කියලා
හරිම ලස්සනයි නංගි. සුභ මංගලම්. වාසනාවන්ත යුග දිවියකට අසිරි ♥♥
කියන්න තේරෙන්නෙ නෑ අක්කියෝ හරිම ලස්සන ඃඇගීමක් ආවා මේක බලද්දි. කොච්චර සතුටුද කියනව නම් මට ඇත්තටම ඇඩුනා. හරිම ලස්සන feeling එකක් මට කියන්න තේරෙන්නෙ නෑ. මේක type කරන්නෙත් සතුටු කදුලු පුරෝගෙන. මම නම් තාම බදින්න හිතලවත් නෑ තව ගොඩාක් කල් තියෙනව තාම ඉතින් වයස 20 යිනේ. හරි ආසායි නෑදෑයෝ එකතු වෙලා මෙහෙම ලස්සනට ලසුභ කටයුත්තකට ලක ලැහැස්ති වෙද්දි. සුභ පැතුම් මගෙ අක්කියෝ.
මං හැමදාම බලනවා අද වීඩියෝ එක ඇති අද ඇති කියලා.. අම්මෝ අක්කි සතුටුයි
Happy wedding life both of you අපෙ අක්කීලා දෙනම ඔයා වගෙ එදා දවසෙ හරිම ලස්සනට්ස් හිටියා ඔයා හරිම ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
Very talented lady.
Don’t know much about food fashions etc bring a dude.
Your husband is a very lucky guy.
Wow this is what I remember fro my chip in SL.
Congratulations and May the rest of your life be happy as today.
Letting my sis go on her wedding day was hell.
Theruwan saranaai
From🇺🇸
හරිම ලස්සනයි නංගි වෙඩින් එකේ විඩියෝ එක එනකල් බලන් ඉන්නවා බුදු සරනයි අලුත් ජීවිතයට සුබ පැතුම් ❤️❤️❤️❤️
Godaak prashna thiyana velavaka hamadema epaa una velavaka Oyage me video eka balanne.aththatama hithata harima sathutak danuna video eka balala.a vagema hithe thibuna duka thunii vela giya amuthu gammak aava ❤❤❤❤❤❤godak pin me vage lassana video genawata Saha oyala dennage aluth jiivitheta hadawathinma suba pathanawa❤❤❤❤❤❤❤aadarei🎉🎉🎉🎉
අනේ ලස්සනයි අක්කෙ..ඉක්මනට wedding vlog එක ගෙන්න ..ආදරෙයි මැනික.❤
ඉක්මනින් එන්නම්කො ❤❤❤❤ ආදරෙයි
Ane harima sathutui oya gana godak ආදරෙයි පරිස්සමෙන් mage akke ❤🎉
harima lassanayi nangi. wedding vlog ekath ikmanata genna. adareyi dennatama
ගොඩක්ම සතුටුයි නංගියෝ.ඔයාගේ අලුත් ජීවිතේට සුභ පතනවා.තෙරුවන් සරණයි ඔයාලා දෙන්නට ❤💕🌹❤💕🌹
❤❤❤❤❤❤❤ බුදුසරණයි අක්කි ඔයාලා දෙන්නාටම. හැමදාම සතුටින් ඉන්න..❤❤❤❤
ඔයා හරිම වාසනාවන්තයි. Congratulations..🎉❤ all the best❤
mechchara kalekata man balapu lassanama vedio eka akki ane man manda thawa tikak video eka diga una nam kiyala hithuna ane ekmanata video danna plzzz akki man nam marama asay oyage vedio balanna mage ammath ahemay ane
Ape wedding ekth gaththe gdr nedeyo ekka ekathu wela eka marama hegimak neda akki..sathutui oya denna gena bs akki sathutin adaren inna hemadama❤❤
Akke ada videos eka godak lassanai 💕 akki puluwan nam wedding ekata gedara athulai , garden ekai sarasuwa widihe video ekak gennako . Mokada garden eka sarasuwa widiha dakke nh . Puluwan nam witharai akkiyo . Video godak lassanai 💕 akki oyage voice ekath godak lassanai 💕 ilaga video eka enakan maga balan innwa ❤❤❤ ikmanata one . Budu saranai parissamin inna akki . Happy wedding anniversary akkiyo🎉🎉🎉
Harima lassanata hema deyakma redy karagena thiyenawa.oya dennata suba pathanawa.wedding eke videos danna. ❤❤❤
Ahamben dakala beluwe..hari lassanai. Mata matak une api podi kale ape punchi ammalage mamalage wedding ganiddi oi wage..
ඉක්මනින්ම අපිට වෙඩින් වීඩියෝ එක ඕනේ. අපි බලාගෙන ඉන්නවා ❤❤❤❤❤❤❤
Oya nam godak pinwantha kenek nangi. Harima asawen video eka baluwa. Thel walan Lipa thibba Hati godak lassanai. 💐💐💐👌👌👌 Oya kamathi nam oyage upan welawai upan dinei denna. Mama kendraya balala dennam. Mama jyothishya karana kenek.
Godak asawen baluwe video eka..harima lassanai...❤ congratulations dentma..sathutin parissamin inna..dalada samidu pihitai ❤️💐
Ane akki godaaaaaaaaaaaaaaaaliyakama sathutui anr..ane meva dakiddi hithuna kavadahari matath me vage lassanata shoi wedding ekk ganna puluvan vei neda kiyala akkiyo...oya godaaaaaaaaaaaaaaaaliyakama luky aneee..hemdma aiya ekkh godaaaaaaaaaaaaaaaaliyakama sathutin parissamen inna akki..karana kiyna hithana pthana hemdema hodinma venna kiyala wish kalanava ane..adin patan gaththu mr aluth jivithr as vaham nethuva nirogima sathutin dirgayusha labana lassana වාසනාවන්ත jivithayak veve...budu saranai devi pihitai akki.❤❤❤❤❤❤👑🎁🎁🎁🎁🎂🎂🎂🎂😘🌼
godak lassanai. Piliwelai hemadama . Suba pethum aluth jiwitheta .❤Oyata wage matath me sansare purawata kalyana Mithra demaupiyoma lebewa .❤
Happy wedding life ! 😍😍❤️❤️
Godak lassanai video eka 🌸
Suba pathanawa akke subama suba anagathayak wewa 🥰🌹🌹🌹❤️❤️❤️
Supiriyak nangi me wage weddings nan dan adui,e athinnam oyalage pawle aya godak ekamuthui,aimath mn wish karanawa oya dennatama sri suba mangalam❤❤❤❤❤❤❤