ටාසන්ගේ වේටර් සිංදුව - හෝටල් කෑම කන අය අනිවාර්යයයෙන් බලන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Enjoy and stay connected with us!!
    Click below to subscribe to more entertaining content
    තවත් මෙවැනි වීඩියෝ නරඹන්න​, සබ්ස්ක්‍රයිබ් කරන්න​.
    / sirasafm
    ------------------------------------------------------------------------------------------------------------
    KIKI
    For more exclusive content like this, download KIKI
    PlayStore
    play.google.co...
    AppStore
    apps.apple.com...
    --------------------------------------------------------------------------------------------------
    Watch more contents
    Tarzan & Mesan Pooja Ekka Sooriya Sirasa:
    • චිකන් කරිය | Chicken c...
    Tech nick Hendawa
    • ලෝකයේ මිල අධිකම බිම්මල...
    Sirasa FM Cover Song:
    • Anantha Prema Loke (අන...
    ---------------------------------------------------------------------------------------------------------
    LIKE US
    අප හා සම්බන්ධ වෙන්න​ Facebook, Twitter, Instagram හරහා එක්වන්න​.
    Facebook: / sirasafm
    Twitter: Si...
    Instagram: ...
    ------------------------------------------------------------------------------------------------------------
    OUR CHANNELS
    SHAKTHI FM
    / @shakthifmsrilanka
    Y FM
    / yfmmoringshow
    TV1
    / @tv1srilanka
    SHAKTHI TV
    / shakthitvlk
    NEWSFIRST - News1st
    / newsfirstsrilanka
    ----------------------------------------------------------------------------------------------------------------
    (C) 2019 MTV Channel (Pvt) Ltd.
    www.capitalmaha...

ความคิดเห็น • 2K

  • @crazylovers3003
    @crazylovers3003 3 ปีที่แล้ว +250

    කොච්චර බැලුවත් එපා වෙන් නැති උන් කෝ
    👇
    👇
    👇

  • @Art-ew2rc
    @Art-ew2rc 3 ปีที่แล้ว +72

    Trending ආවමද මන්දා මෙහෙම ආතල් සිංදුවක්.. ඒක පට්ට 😍😎😎

  • @kamaljayasinghe6418
    @kamaljayasinghe6418 3 ปีที่แล้ว +237

    පටිට ලස්සනයි හොදම කොටස තමයි "වෙජිටෙිරියන්ද හෝටලේ" එ් කොටසට කැමති අය ලයික් එකක් දාගෙන යන්න. 👍

  • @nilushahansamali1401
    @nilushahansamali1401 3 ปีที่แล้ว +46

    ටාසන් බාප්පා ඉස්සර රේඩියෝ එකේ ගේම ගැහුවා.. දැන් යූටියුබ් එකෙන් ගේම ගහනව.. නියමයි.. ලස්සනයි සිංදු.. දිගටම මේ වගේ සිංදු කරන්න වීඩියෝ එක්කම... ❤️❤️❤️❤️

  • @Ganster.pinky9191
    @Ganster.pinky9191 3 ปีที่แล้ว +50

    උදේ පාන්දර මම බිම මැද්දා පොල් කුඩු ඉවරයි හෝටලේ.......... ඉතිරි වුණු ටිකත් අරන් දැන් ගියා නගර සභාවේ ටැක්ටරේ....... 🤣🤣🤣

  • @නදුන්-හ9ග
    @නදුන්-හ9ග 3 ปีที่แล้ว +130

    අවන්කවම පට්ටයි😍😍😍😍. මන් සාමාන්‍යයෙන් ඔහොම ඒව බලන්නෙ නෑ ඒත් මේක නම් හොයාගෙන ඇවිත් බැලුව. පට්ටයි. සුපිරියක් කොල්ලො

  • @sepalidarshaniwikkramage9317
    @sepalidarshaniwikkramage9317 ปีที่แล้ว +13

    මාරම ලස්සනයි, කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ.

  • @prasannarajith
    @prasannarajith 3 ปีที่แล้ว +404

    නියමයි..
    කුණු හරුප නැතිව හාස්‍ය උපදවන්න බෑ කියන අයට හොඳ ආදර්ශයක්

  • @nalijay9461
    @nalijay9461 3 ปีที่แล้ว +27

    අම්මෝ හිනා කාලා මැරෙනවා 😂😂මේ රඟපාන එක්කෙනා මරු 😂😂✌️❤

  • @papinnawala699
    @papinnawala699 3 ปีที่แล้ว +84

    මේ සිංදු ලියන අයට සුබ පැතුම් ටාසන්.මේසන් ඔබලා දෙන්නට ආදරෙයි සිරස වැඩක් කරොත් සුපිරි

  • @TERANSE
    @TERANSE 3 ปีที่แล้ว +191

    හොඳට රඟපානවා සින්දුවක් මරු ඒ වගේ සිංදුවක් දාන්න. විෂුවල් අමුතු ගතියක් තියෙනවා ඒක පට්ට

  • @nethmiekanayake1147
    @nethmiekanayake1147 3 ปีที่แล้ว +43

    මේ වගේ දෙන්නෙ ඉතින් සිරස තමයි.5 පාරකට වඩා ඇහුවා යකූ මේ වගේ තව ඕනි හොදේ.*-*

  • @dumindapradeep22
    @dumindapradeep22 3 ปีที่แล้ว +713

    නියමයි.....වේස ගෑනුන්ගේ tik tok බලනවට වඩා කොච්චර වටිනවද? ලේ හරි පිරිසිදු වෙනවා.....ටාසන් බාප්පට ජය වේවා....

  • @SP-gs8hm
    @SP-gs8hm 3 ปีที่แล้ว +117

    මේ සිංදුව අහපුවම ඔරිජිනල් සිංදුව අමතක වෙනවා , ඒ තරම් නියම පද ගැලපිම ......😍😍😍😍😍😍

  • @r.p.priyantharajapaksha6035
    @r.p.priyantharajapaksha6035 3 ปีที่แล้ว +60

    මේකනම් පට්ට ආතල් එකක් ගොඩක් කාලෙකින් මෙහෙම sinduwak ඇහුවේ ❤❤😘😄😄👌😊😊

  • @romeshikagamage9396
    @romeshikagamage9396 3 ปีที่แล้ว +108

    ටාසන් බාප්පගෙ හොදම සිංදුව මේක 😍❤️‍🔥

  • @KavinduMusic
    @KavinduMusic 3 ปีที่แล้ว +37

    කී පාරක් බැලුවත් එපා වෙන්නේ නෑ 👌👌👌👍👍👍

  • @Dinada_Ranasinghe_
    @Dinada_Ranasinghe_ 3 ปีที่แล้ว +257

    බැලුවට එපා වෙන්නේ නෑ පද ගැලපීම නම් පට්ට හොදේ 👍👍👍👍

  • @dilrukshiseneviratne4016
    @dilrukshiseneviratne4016 3 ปีที่แล้ว +22

    පවුලේ හැමෝම එක්ක රස විදින්න පුළුවන්,.... නියමයි අයියේ .........

  • @ashensethika77
    @ashensethika77 3 ปีที่แล้ว +75

    මුදලාලි අල්ලපු කඩේට ගියා , කාලා එන්න.🤣🤣🤣🤣🤣😂😂😂🤣🤣

    • @Harrysl-n5x
      @Harrysl-n5x 3 ปีที่แล้ว

      යාලුවනේ මවත් subscribe කරන්න පුළුවන්ද

    • @thakshinisansala5421
      @thakshinisansala5421 2 ปีที่แล้ว

      Mi

  • @sandalishanika2199
    @sandalishanika2199 3 ปีที่แล้ว +408

    නියමයිනේ ,කොච්චර ඇහුවත් ,බැලුවත් එපා වෙන්නෙ නෑ

  • @mihirangismarasinghe5496
    @mihirangismarasinghe5496 3 ปีที่แล้ว +134

    පණ්ඩු ඉස්සර පංතියේදි ජොලියට නටන්නෙත් ඔහොමයි (කුකුලෙක් ඉන්නා දීසියේ) .. නියමයි කාලෙකින් මෙහෙම ඇක්ටින් එකක් දැක්කේ.

  • @supunrashmi1257
    @supunrashmi1257 3 ปีที่แล้ว +198

    එකම කෙනා නේද මේ රගපාන්නේ..සුපිරිම සුපිරියි....මම නම් දහ පාරක් විතර බැලුවා ...

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว

      Ape patthatath awith video balala hodaii nm sahayogayak dennako yalu...........................

    • @RansiluGaming_RMX
      @RansiluGaming_RMX 3 ปีที่แล้ว

      @@thanuproduction mama oyage vidio baluwa subscribe kara mawath karanna yalu

    • @sanathgunathilaka3256
      @sanathgunathilaka3256 3 ปีที่แล้ว

      ..oŕ.@ @ ' p

    • @rashmikaravishan7495
      @rashmikaravishan7495 3 ปีที่แล้ว +1

      Rsz
      🤔

    • @sdeshan5009
      @sdeshan5009 3 ปีที่แล้ว

      math...🤣

  • @SP-gs8hm
    @SP-gs8hm 3 ปีที่แล้ว +190

    සම්මානයක් දෙන්න වටිනවා , ටාසන් බප්පාගේ හොඳම සිංදුව ....👍👍👍👍👍👍👍👍👍

  • @tharushisewmini5407
    @tharushisewmini5407 3 ปีที่แล้ว +38

    ටාසන් බාප්පෙ හැමෝටම බෑ මෙහෙම පද ගලපන්න😂🔥ජයවේවා චතුර අයියේ🔺♥️

  • @gayanchamara354
    @gayanchamara354 3 ปีที่แล้ว +396

    අම්මෝ ටාෂන්... මරන්නද හදන්නෙ අපිව..😝.. ඒකනමි සුපිරි, සිංදුවයි, විෂුවල් එකයි..♥

  • @Gagana
    @Gagana 3 ปีที่แล้ว +206

    ඇත්තටම ලස්සන නිර්මාණය... කාලයකින් දැක්ක ලස්සනම නිර්මාණයක්

  • @hemachampa1926
    @hemachampa1926 3 ปีที่แล้ว +50

    මමත් දහපාරක් විතර බැලුවා එපා වෙන්නෙ නෑ කොච්චර බැලුවත් 😃😃😃🤣🤣🤣👍👍👍

  • @dulbba3530
    @dulbba3530 3 ปีที่แล้ว +24

    ගොඩක් ලස්සනයි. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @nilanthiiiyanage8969
    @nilanthiiiyanage8969 3 ปีที่แล้ว +120

    ඇත්තටම අද කාලේ බිහිවෙන සින්දු වලට වඩා ගොඩක් හොදයි... ලේ ටික හරි පිරිසිදු වෙනවා...

  • @lalaniasankaa5525
    @lalaniasankaa5525 3 ปีที่แล้ว +34

    මම හැමදාම උදේට අහනවා ........මරු අනේ.......

  • @nadeeshamadusanki9086
    @nadeeshamadusanki9086 3 ปีที่แล้ว +316

    කුකුළු ඉන්න තැන මැස්සෝ ඉන්නවා සොබාව ධර්මය ඒකනෙ මරු යකෝ හිනාවෙලා බඩත් කොර වෙනවා නියමයි ඈ

  • @kavindusathsara6584
    @kavindusathsara6584 3 ปีที่แล้ว +21

    මේ වගේ පට්ටම පට්ට සිංදුවක් ආයෙමත් ඕනේ.

  • @nirangasampath6743
    @nirangasampath6743 3 ปีที่แล้ว +1

    Niyamayi.kochchara baluwath epa wenne ne.👍👍👍👍👍👍👍👍

  • @sampathsampath8528
    @sampathsampath8528 3 ปีที่แล้ว +11

    නියමයි ලස්සනම සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන් නෑ

  • @samadaragunasekara4515
    @samadaragunasekara4515 3 ปีที่แล้ว +42

    දහ පාරක් නම් බැලුව හරිම නිර්මාණශීලී

  • @dineshrangana2761
    @dineshrangana2761 3 ปีที่แล้ว +21

    කාලෙකින් මේ වගෙ සිංදුවක් ඇහුවෙ thnx බාප්පෙ ජෝති සුරේන්ද්‍ර මතක් කරාට

  • @thamalshathathsarani1283
    @thamalshathathsarani1283 3 ปีที่แล้ว +39

    මේක නම් මරු ටාසන් & මේසන් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ 😂😂

  • @chathuraniroshana5983
    @chathuraniroshana5983 3 ปีที่แล้ว +14

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. සුපිරිම වීඩියෝවක් ❤️❤️❤️

  • @rksajithdesilva5577
    @rksajithdesilva5577 3 ปีที่แล้ว +33

    මගෙ ලමා කාලය සුන්දර කරපු සුපිරි හඩක් .ටාර්සන් බාප්පා❤️

  • @Panaputra
    @Panaputra 3 ปีที่แล้ว +436

    කෝ මේ මුදලාලි කෝ මුදලාලි ?
    මුදලාලි අල්ලපු කඩේට ගියා කාල එන්න.
    😂😂😂

  • @jinidu
    @jinidu 3 ปีที่แล้ว +92

    පණ්ඩුක අයියා ගැලපෙන Act එකක්..

  • @Madhushan3403
    @Madhushan3403 3 ปีที่แล้ว +708

    අම්මෝ සිරස ඒක පට්ට🤣🤣 දිගටම මෙහෙම වීඩියෝ එක්කම දෙන්නකො❤🤣 TV එකේ ඇඩ් එක දැකලා හොයාගෙනම ආවෙ🤣🤣

    • @user-ck3el6mx8s
      @user-ck3el6mx8s 3 ปีที่แล้ว +7

      ඔව් කියාන්කො 😂

    • @nilana4501
      @nilana4501 3 ปีที่แล้ว +5

      Ow mamath ehemai awe bro

    • @madushadilshani1828
      @madushadilshani1828 3 ปีที่แล้ว +4

      Ou maath

    • @sriyafernando4775
      @sriyafernando4775 3 ปีที่แล้ว +4

      @@madushadilshani1828 goodak lassanai budusaranai

    • @online4356
      @online4356 3 ปีที่แล้ว +4

      th-cam.com/video/wJtXF-zwAI0/w-d-xo.html
      th-cam.com/video/Bm5mKiy7QKM/w-d-xo.html👍

  • @chanakachathuranga1759
    @chanakachathuranga1759 3 ปีที่แล้ว +72

    ටාසන් ගේ Voice එකට ගැලපෙනම කෙනා මූ කියලා මේ වීඩියෝ එකට එන Views ගානෙන් බලාගන්න පුලුවන් ❤️
    පට්ට ඒක

  • @SENU0907
    @SENU0907 3 ปีที่แล้ว +12

    අනේ මේක ශෝක් කොච්චර බැලුවත් එපාවෙන්නෑ....😀

  • @ayakahisobi6108
    @ayakahisobi6108 3 ปีที่แล้ว +234

    ඒකසැරයකට වඩා බලන්නහිතෙනවා හරිම ලස්සනයි

    • @Harrysl-n5x
      @Harrysl-n5x 3 ปีที่แล้ว +2

      යාලුවනේ මවත් subscribe කරන්න පුළුවන්ද

    • @lumeshlochana4303
      @lumeshlochana4303 3 ปีที่แล้ว +2

      @@Harrysl-n5x shmjjkokMdhjha

    • @sujeewadamayanthi7974
      @sujeewadamayanthi7974 3 ปีที่แล้ว

      i 9d

    • @mohamedirfan4618
      @mohamedirfan4618 3 ปีที่แล้ว +1

      මම 20 ට වඩා බැලුවා මේ වීඩියෝ එක.

    • @mohamedirfan4618
      @mohamedirfan4618 3 ปีที่แล้ว +1

      @@Harrysl-n5x මං කලා බ්‍රෝ. Subscribe

  • @lakiyaofficial24
    @lakiyaofficial24 3 ปีที่แล้ว +1534

    එකපාරට වඩා වැඩියෙන් අහපුඅය කෝ

  • @kalumindikakalumindika918
    @kalumindikakalumindika918 3 ปีที่แล้ว +14

    ඇත්තටම ගොඩක් විනොදාස්වාදය පිරි නිර්මාණයක් ලස්සනයි

  • @sriyanigamage9859
    @sriyanigamage9859 3 ปีที่แล้ว +1

    Ammooo aka nm.සුපිරි පිරි sarra wath vijaya wath mathk una ...

  • @sriyanimangalika6478
    @sriyanimangalika6478 ปีที่แล้ว +3

    නියමයි සිරස ටාසන්ගෙ සින්දු නම් සුපිරියි ,❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍ආදරෙයි ❤️

  • @shiromanilanthi3991
    @shiromanilanthi3991 3 ปีที่แล้ว +123

    කුකුලෝ ඉන්න තැන මැස්සෝ ඉන්න වා 😂😂😂😂😂😂

    • @shanukadinith1187
      @shanukadinith1187 3 ปีที่แล้ว

      Lassanaii tawa me wage videos karanna apita balanna .teruwan saranai ...!! 👉👌👌👍❤️❤️❤️❤️

  • @pmssujatha4724
    @pmssujatha4724 3 ปีที่แล้ว +106

    Aka පාරක් බැලුවොත් ayeth balanna හිතෙනවා ,නියමයිනේ ,ජයවේවා ❤❤❤😁😁😁

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว

      Ape patthatath awith video balala hodaii nm sahayogayak dennako yalu...........................

    • @slbrooayesha2311
      @slbrooayesha2311 3 ปีที่แล้ว +2

      මොනවද බන් මේකට හිනායනවද

    • @jagathkumara2968
      @jagathkumara2968 3 ปีที่แล้ว

      Gn

    • @Harrysl-n5x
      @Harrysl-n5x 3 ปีที่แล้ว +1

      යාලුවනේ මවත් subscribe කරන්න පුළුවන්ද

    • @Harrysl-n5x
      @Harrysl-n5x 3 ปีที่แล้ว

      යාළුවනේ මාවත් subscribe කරන්න පුළුවන්ද

  • @dr.dammikedissanayake9763
    @dr.dammikedissanayake9763 3 ปีที่แล้ว +12

    පට්ටම ලස්සනයි....ලිව්ව එක්කෙනා පට්ටයි.....මරු....

  • @sepalidarshaniwikkramage9317
    @sepalidarshaniwikkramage9317 ปีที่แล้ว +2

    සිංදුවට දෙන act එක නම් මරු.

  • @dinesdilruksha9059
    @dinesdilruksha9059 3 ปีที่แล้ว +8

    ටාසන් මේසන් ලගේ සින්දු නම් පට්ට පට්ට කියන්නේ කාඩ් බෝඩ් පට්ට නෙම සුපි රි හරි!!!!

  • @harshawijebandara6407
    @harshawijebandara6407 3 ปีที่แล้ว +40

    මැස්සෙක් හිටියට මක්කා වෙනවද කුකුලෙක් ඉන්නා භාජනේ😂

  • @chamindaekanayeke5970
    @chamindaekanayeke5970 3 ปีที่แล้ว +35

    මේක අහල දැන් ඇත්ත සිංදුවත් අමතකයි ❤️

  • @madushanimadushani8850
    @madushanimadushani8850 3 ปีที่แล้ว +15

    අම්මෝ එක ...හෙලුවෙන් කරන ටික්ටොක් වලට වඩා නියමයි ...

  • @lawanrandika
    @lawanrandika 3 ปีที่แล้ว +58

    ටාසන්ගේ රේඩියෝ ශෝ එකට සම කරන්න මේ වෙනතෙක් සමතෙක් නෑ ආවේ...❤❤❤

  • @raniwarna6410
    @raniwarna6410 3 ปีที่แล้ว +5

    ලස්සනයි tawat මේවගේ බලාපොරොත්තු වෙනවා 👍👍👍👍👍👍

  • @b_a_t_i_l_a7183
    @b_a_t_i_l_a7183 3 ปีที่แล้ว +81

    අම්මො සිරස එක පට්ට තව වීඩියෝ දාපන්

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว +2

      Ape patthatath awith video balala hodaii nm sahayogayak dennako yalu...........................

    • @b_a_t_i_l_a7183
      @b_a_t_i_l_a7183 3 ปีที่แล้ว +2

      @@thanuproduction ekenma yalu

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว +2

      @@b_a_t_i_l_a7183 thanks

    • @b_a_t_i_l_a7183
      @b_a_t_i_l_a7183 3 ปีที่แล้ว +2

      🥰💜️

  • @sajithchameera2908
    @sajithchameera2908 3 ปีที่แล้ว +52

    අම්මෝ සාන්ත මරු සින්දුව ඕයි 😆😂
    රචකයා සොයාගොස් ගීතයක් ලියාගන්න හිතුනා 😂😂

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว

      Ape patthatath awith video balala hodaii nm sahayogayak dennako yalu...........................

    • @sajithchameera2908
      @sajithchameera2908 3 ปีที่แล้ว

      @@thanuproduction Aniwaryenma Subscribe karannam 👍

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว

      Godak thanks mage yaluuu

  • @prashanwarnakulasooriya
    @prashanwarnakulasooriya 3 ปีที่แล้ว +57

    අම්මෝ ඒක තමයි ඒක... පන්නිපිටිය ළගම හෝටලේ...
    පිස්සු නේ.....

  • @nadunmatharage5847
    @nadunmatharage5847 3 ปีที่แล้ว +1

    Amboo eka nm pattama patta.thitha eththa lassanata idiripath krala

  • @sanjeevanjsanjeevani2497
    @sanjeevanjsanjeevani2497 3 ปีที่แล้ว +45

    ගෙවන හැම තප්පරයකම කොවිඩ් රෝගින් සුවපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු❤️

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 3 ปีที่แล้ว +37

    අමිමෝ ඉතින් කොච්චර ඇහුවත් එපා වෙින්නේ නෑ 👌

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว +1

      Ape patthatath awith video balala hodaii nm sahayogayak dennako yalu...........................

  • @s.dineth2004
    @s.dineth2004 3 ปีที่แล้ว +13

    මරු මෙක නම් කී පාරක් බෙලුවද මන්දා

  • @hpkumara8963
    @hpkumara8963 3 ปีที่แล้ว +10

    එකනම් පට්ට 😃👏👏👏👏👏👌👌👍

  • @wickramasingha8843
    @wickramasingha8843 3 ปีที่แล้ว +1

    Oyalage sinduwa nam mara super

  • @AchchiniSanjana
    @AchchiniSanjana หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි

  • @zain66zain61
    @zain66zain61 3 ปีที่แล้ว +10

    නියමයිනේ ලස්සනයි බුදු සරණයි ඔයාට 💖💖💖💖💖👍👍❤️❤️❤️💖

  • @onesecondback
    @onesecondback 3 ปีที่แล้ว +17

    කොච්චර ලස්සන සිංදුවක් මේක

  • @ratatv2921
    @ratatv2921 3 ปีที่แล้ว +7

    බලපු වාර ගාන මතක නැහැ අෆ්ෆ ..ඒතරම් සුපිරයි ..👍👍😁😁

  • @ahasgauva4829
    @ahasgauva4829 3 ปีที่แล้ว +6

    අම්මො,, බුදු සරණයි,,,ඔක්කොටම,,,❤️❤️🙏🙏පට්ටයි,,,ඇහ්,,,, කුණුහරුපම,,,ඕන,,නෑ,,බං,, හිනාවෙන්න,,,හොදම,, උදාහරණ,,,මේවා,💓💓💓

  • @sankanadusanka95
    @sankanadusanka95 2 ปีที่แล้ว +4

    මන් ආසම එක තමයි මේක.😍😍 ෂෝයි අනේ. 🥰🥰🥰🥰🥰🥰 නියමයි. ❤️❤️❤️❤️❤️❤️

  • @saraniparu
    @saraniparu 3 ปีที่แล้ว +11

    එක සැරයක් බැලුවොත් දිගටම බලන්න හිතෙනවා. මාරයි 🌹🌹🌹

  • @animalstv8868
    @animalstv8868 3 ปีที่แล้ว +52

    කවුදෝ අඩෝ එ සිංදුව ලිවුවා කෙනා.😂😂

  • @rvvlog2470
    @rvvlog2470 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි දෙපාරට වැඩිය බැලුව......

  • @maheeshamalki103
    @maheeshamalki103 3 ปีที่แล้ว +6

    කොච්චර බැලුවත් ඇති වෙන්නෑ හැමදාම බලනවා

  • @chandanachandu1447
    @chandanachandu1447 3 ปีที่แล้ว +1

    Lassanai aththatama....aththama panivide samajeta dilaaa..

  • @prabuddhabcpanthiyasureshk6422
    @prabuddhabcpanthiyasureshk6422 3 ปีที่แล้ว +37

    සින්දුව ❤
    විෂුවල් එක ❤❤

  • @pathummihiranga8246
    @pathummihiranga8246 3 ปีที่แล้ว +27

    ටාසන් මෙිසන් වැඩක් කරොත් සුපිරිම තමයි👍👍😜😜
    නියම හෝටලේ😂😂😂😂
    අායේ මෙි වගේ විෂුවල් එකත් එක්කම දෙන්න👍👍

  • @lpsl7391
    @lpsl7391 3 ปีที่แล้ว +16

    හරිම ලස්සන නිර්මාණයක්‌ ❤😍👌

    • @lpsl7391
      @lpsl7391 3 ปีที่แล้ว

      @SL cartoons katun thiyanawanam sb karanawa 🤣🤣

  • @harshamadushanka3084
    @harshamadushanka3084 3 ปีที่แล้ว +2

    Kiyala vadak naaaaa supirima සුපිරි

  • @Pathumvidanage
    @Pathumvidanage 3 ปีที่แล้ว +16

    චිකන් කෑල්ලේ කටු විතරයිනේ මස් ටික මකබෑවී තිබේ...😂😂😂

  • @nimnadisathsarani
    @nimnadisathsarani 3 ปีที่แล้ว +35

    ඒක මරු ....🤩😋 හැමදාම විශුවල් වලට මෙයනම් 👀 සුපිරි ... 🕺 📹 ⏭ 📡 ⏭⏭⏭⏭ 🖥 ▶️ 😎👌

  • @වහෙන්ඔරෝ
    @වහෙන්ඔරෝ 3 ปีที่แล้ว +25

    නියමයි සිරස වැඩක් කළොත් සුපිරිම තමයි.අාදරෙයි සිරස❤

  • @lakshithanavodya8133
    @lakshithanavodya8133 3 ปีที่แล้ว +285

    මැස්සෙක් හිටියට මක්කා වෙනවද කුකුලෙක් ඉන්නා දීසියේ...කුකුලො ඉන්න තැන මැස්සො ඉන්නවා ස්වභාවදර්මය ඒකනේ😂

    • @Harrysl-n5x
      @Harrysl-n5x 3 ปีที่แล้ว

      යාලුවනේ මවත් subscribe කරන්න පුළුවන්ද

    • @cricketfans8125
      @cricketfans8125 3 ปีที่แล้ว +3

      @@Harrysl-n5x බෑ

    • @gayanindika4571
      @gayanindika4571 3 ปีที่แล้ว

      Subscribe karannan

    • @gamingwithraviya6573
      @gamingwithraviya6573 3 ปีที่แล้ว

      @YASIRU NAVOD mawa subscribe krl udawu krnnko😪

    • @djdshan3422
      @djdshan3422 3 ปีที่แล้ว +1

      @@Harrysl-n5x ❤❤❤❤❤ සුපිරි 👍👍👍👍 කොහොමද බන්

  • @kaveenjayawardhna5329
    @kaveenjayawardhna5329 3 ปีที่แล้ว +1

    ekanam patta

  • @irankavishka9307
    @irankavishka9307 ปีที่แล้ว +1

    ලස්සනයි සුපිරි වැඩක්

  • @rameshanethmi6759
    @rameshanethmi6759 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි 😍😍

  • @billionaireideasportal3515
    @billionaireideasportal3515 3 ปีที่แล้ว +34

    Sirasa , always doing new things. Congratulations !

  • @sagarathilakasiri6354
    @sagarathilakasiri6354 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි , හොදේ.

  • @slnvideomix4601
    @slnvideomix4601 2 ปีที่แล้ว +1

    අමිමෝ ඒක මරු 🤗😃🤗💓❤️❤️ ආතල් songs එක සුපිරි fun

  • @janindumadushan7407
    @janindumadushan7407 3 ปีที่แล้ว +2

    Ammmoooo meka patta

  • @k.t.danidhudananjaya7956
    @k.t.danidhudananjaya7956 3 ปีที่แล้ว +16

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති වෙන්නැති අය කෝ 😬

  • @LOVESTORY-st4em
    @LOVESTORY-st4em 3 ปีที่แล้ว +12

    රේඩියෝ ආයෙත් අහන්න හිතුනා

  • @pasidudenuwan5557
    @pasidudenuwan5557 3 ปีที่แล้ว +83

    සුපිරී දිගටම කරගෙන යන්න තව වීඩියෝ හදන්න🥰🥰

  • @nuwanmihiranga7868
    @nuwanmihiranga7868 2 ปีที่แล้ว

    ඒකනම් සුපිරි එකෙන්ම පට්ට සිංදුවක්.. ටාසන් බාප්පාට ජය වේවා

  • @KAUSHI.9999
    @KAUSHI.9999 3 ปีที่แล้ว +1

    පට්ට හොදේ