ටාසන්ගේ පිච් අවුට් (අංක 2) - "පැදුර" | Sooriya Sirasa With Tarzan & Mazon | Sirasa FM

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 464

  • @priyantharajasekara1668
    @priyantharajasekara1668 3 ปีที่แล้ว +80

    ටසන් මලයා උබේ කටහඩ වගේ ලස්සන කටහඩක් මම ජිවිතේට අහලා නා යකෝ bs

  • @Kavindu8999
    @Kavindu8999 3 ปีที่แล้ว +44

    මේ නම් මාරම දක්ෂයෙක් නේහ් 🔥🔥❤❤❤💯

  • @sldrivingsimuletior4604
    @sldrivingsimuletior4604 3 ปีที่แล้ว +26

    ඔයාලා තමයි හොදටම කළේ
    THANK YOU BROTHER🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @osuraudayanga228
    @osuraudayanga228 3 ปีที่แล้ว +10

    මං කැමතිම මේගොල්ලො හදන සිංදු වලට

  • @udarakumara9979
    @udarakumara9979 3 ปีที่แล้ว +8

    🥰🥰මන් හත් පාරක් බැලුවා 💞💞 සුපිරීරීරීරීරීරීරී🔥🔥

  • @samanbandara5207
    @samanbandara5207 3 ปีที่แล้ว +8

    වෙනස්ම එකක්.සිරස තමයි හොදටම කලේ

  • @sugathsunimal3661
    @sugathsunimal3661 3 ปีที่แล้ว +49

    එ සිංදු ටික නම් පහරක් අැ හිනා කාලා මැරැණා ....

  • @හිතුවක්කාරහිත
    @හිතුවක්කාරහිත 3 ปีที่แล้ว +100

    ඒක ඉතිම් ෆට්ට ❤️❤️
    එක පාරට වඩා ඇහුවෙ මන් විතරද 😁😁😁😁

  • @dilshanfernando8755
    @dilshanfernando8755 3 ปีที่แล้ว +8

    අම්මෝ පට්ට...ආ.....තව....ඕනේ.....❤️❤️✌️✌️

  • @isurumadushankamaragoda6401
    @isurumadushankamaragoda6401 3 ปีที่แล้ว +61

    මේවගේ ඒවා තව කරන්න අප්පා , සුපිරිම වැඩක් මේක❤️

  • @apelife
    @apelife 3 ปีที่แล้ว +19

    සුපිරි වැඩක්.. කලින් එකත් පට්ට.. ජය වේවා සිරස. තව ඕනේ අපිට.. ✌✌

  • @sausageshana9076
    @sausageshana9076 3 ปีที่แล้ว +41

    නියමයි 👍 තව ඒ වගේ වීඩියෝ දාන්න

  • @WildNatureBook
    @WildNatureBook 3 ปีที่แล้ว +24

    කොහොමද අප්පා මේ සිංදු හදන්නේ.මරේ මරු

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n 3 ปีที่แล้ว +4

    ස්තුතියි මෙවැනි vidios එනකල් බලා ඉන්නවා, ස්තුතියි ෴

  • @senakasanjeewa5663
    @senakasanjeewa5663 3 ปีที่แล้ว +20

    යකෝ මේව හදන්නත් පුලුවන් පට්ට වැඩ්ඩෙකුට ව්තරයි

  • @pasindusandakalum8624
    @pasindusandakalum8624 3 ปีที่แล้ว +9

    මේක නම් පිස්සුවක් 😍💪🙏👍පට්ට

  • @nadeeshamadusanki9086
    @nadeeshamadusanki9086 3 ปีที่แล้ว +12

    නියමයි ලස්සනයි 😄🥰

  • @kalingabansara1630
    @kalingabansara1630 3 ปีที่แล้ว +13

    නියමයි. ජයෙන් ජය

  • @nuwanindike7094
    @nuwanindike7094 3 ปีที่แล้ว +3

    සුපිරි ...

  • @siyadoris8654
    @siyadoris8654 3 ปีที่แล้ว +8

    අනේ හරිම ලස්සනයි ටාසන් බුදු සරනයි

  • @uditharangana3138
    @uditharangana3138 3 ปีที่แล้ว +7

    එල එල ජයවේවා ....!!!!

  • @sasindulaksiri4583
    @sasindulaksiri4583 3 ปีที่แล้ว +5

    ඉස්සර ටාසන් බාප්පා නම් පට්ටම

  • @dayapathirathna8946
    @dayapathirathna8946 2 ปีที่แล้ว +2

    ඇත්තටම නියම දැනුමක් තියෙන කෙනෙක් එයා බොහොම ස්තූතියි

  • @nalikanadisani7773
    @nalikanadisani7773 2 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි🎻🎹

  • @huslerkg9215
    @huslerkg9215 3 ปีที่แล้ว +6

    ගැම්මක්💪

  • @dinidunimsaraofficial7189
    @dinidunimsaraofficial7189 3 ปีที่แล้ว +8

    පට්ට ඔය දෙන්නා පට්ට කම්මැලි කම ඇරිල යනවා මේව අහනකොට 😂😂😂

  • @JBManiksinghelk
    @JBManiksinghelk 2 ปีที่แล้ว +16

    පට්ට සින්දු අච්චාරුව... එක පාරක් අැහුවත් මදි..... ☺☺☺😘😘😘😘

  • @samanthapradeepa3900
    @samanthapradeepa3900 3 ปีที่แล้ว +31

    යකෝ මූන්වනේ ඉන්දියාවේ යවන්න ඕන.මාර දක්ෂයන් 👍👍🔥🔥🥰🥰

  • @chamindagamage5030
    @chamindagamage5030 3 ปีที่แล้ว +1

    Sathiyata 1ka sinduwak wage danna barida ... සුපිරි hode

  • @upulruwan7224
    @upulruwan7224 3 ปีที่แล้ว +6

    පහරටම ජයවෙවා

  • @pubudukalansooriya521
    @pubudukalansooriya521 3 ปีที่แล้ว +9

    කයි කයි කයි කයි... 🎶 🎶
    නියමයි ❤ ❤

  • @BILLA-yk9kx
    @BILLA-yk9kx 3 ปีที่แล้ว +6

    නියමයි 🤟

  • @samankumari8339
    @samankumari8339 3 ปีที่แล้ว +5

    පට්ට පට පට ටසන්ට ජය වෙවා

  • @nilu-we9bg
    @nilu-we9bg 3 ปีที่แล้ว +3

    තව දිගට ඕනේ.....

  • @fun2617
    @fun2617 3 ปีที่แล้ว +1

    Location එක ලස්සනයි 👌

  • @bandaranayake441
    @bandaranayake441 3 ปีที่แล้ว +58

    ලොකේෂන් එක හරිම ලස්සනයි..ඇත්ත තමා. මොනාද යකෝ ඔය කියන්නේ. මෙයාලා දකිද්දිත් හිනා යන්නේ මට විතරද....පරිස්සමට බුදු සරණයි.

  • @d.snanayakkara2351
    @d.snanayakkara2351 3 ปีที่แล้ว +6

    සුපිරි කියන්න වචන නෑ

  • @bossman4130
    @bossman4130 3 ปีที่แล้ว +1

    Most famous radio morning show eka me wadasatahana kiyala mama hithanawa.

  • @chamathkasathsara2112
    @chamathkasathsara2112 3 ปีที่แล้ว +2

    නියමයි තව තව දාන්න

  • @දේශප්රිය-ත6ඡ
    @දේශප්රිය-ත6ඡ 3 ปีที่แล้ว +5

    අම්මෝහ්😂 මරු ඈ ඒකනම්.........🤟🤟🤟

  • @maxgsm9233
    @maxgsm9233 3 ปีที่แล้ว +7

    රසයි අච්චාරු වනසරා

  • @nadulaniroshana7419
    @nadulaniroshana7419 3 ปีที่แล้ว +1

    අම්මොහ් යකෝ........... දිගටම දාන්න හොදේ

  • @raniwarna6410
    @raniwarna6410 3 ปีที่แล้ว +4

    සුපර් tawat ඕනි 👍👍👍👍👍👍

  • @sanjayaweerarathna7086
    @sanjayaweerarathna7086 3 ปีที่แล้ว +2

    Minissunwa mehema hinassawana eka wtina deyak. Jaya wewa bro...👍👍👏👏🤠

  • @srinathdisanayaka5730
    @srinathdisanayaka5730 2 ปีที่แล้ว +2

    සුපිරි දක්ෂ යෙක් සුභ පැතුම්

  • @asithaindrejith4377
    @asithaindrejith4377 3 ปีที่แล้ว +8

    නියමයි තව වඩියො ඕනි 😍😄

  • @manjulajagath8047
    @manjulajagath8047 3 ปีที่แล้ว +2

    සුපිරි යාලුවා ...

  • @kanishkachamikara6035
    @kanishkachamikara6035 3 ปีที่แล้ว +2

    මාර ම සුපිරි යි තව කරන්න

  • @mohamedaneesanees1562
    @mohamedaneesanees1562 3 ปีที่แล้ว +4

    මෙ.මිනිස්සූ.ඉදිරියට.ගන්න.නියමයි

  • @dhammikmanel5245
    @dhammikmanel5245 3 ปีที่แล้ว +31

    අනේ හරිම ලස්සනයි බූදුසරණයි දෙවිපිටයි නිදුක්නිරෝගීවේවා සවුදිඅරාබි යේ සිට ධම්මිකා මානෙල් 😃😃😃😃😃😃😃😃😃💞💞💞💞💞💞💞❣❣❣❣❣❣❣❣👏👏👏👏👏👏👏👍👍👍👍👍👍👍👍👍👍

  • @sunethajantha1493
    @sunethajantha1493 3 ปีที่แล้ว +8

    හම්බෝ ඒක ඩවුන්ලෝඩ් කරලම තියාගත්තා 🤣🤣🤣👌👌

  • @osuraudayanga228
    @osuraudayanga228 3 ปีที่แล้ว +2

    අපිත් හෙන ආතල් එකක් ගන්නවා මේ සිංදු කියල

  • @thamarathamara7618
    @thamarathamara7618 3 ปีที่แล้ว +6

    ලස්සනයි නියමයි 👍👍🌷🌷❤❤

  • @lalithlalith2610
    @lalithlalith2610 ปีที่แล้ว +1

    නියමයි ❤️💕💗

  • @kulebro4176
    @kulebro4176 3 ปีที่แล้ว +16

    අඩ්ඩේ අම්ම්බෝ ...වකුගඩු ඇම්බරුනා ඔඊ ..🤣🤣🤣🤣 සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි හොඳේ ...දිගටම ඕනේ හොඳේ .....

  • @bbu6303
    @bbu6303 2 ปีที่แล้ว +1

    Oya apiwa sathutu karanawata godak stuthi😍

  • @sachi_bbh7753
    @sachi_bbh7753 3 ปีที่แล้ว +1

    Meya nm supirima charithayak adaraii hamadamath🥺🙈💖

  • @manorim1524
    @manorim1524 3 ปีที่แล้ว +5

    නියමයි ටාසන් අයියා .👍👍😂😂😂

  • @rasadarinurani263
    @rasadarinurani263 3 ปีที่แล้ว

    Patta maru supiri maru oyawage vedeo danawanan maru 👍👍👍👍👍👍👍👍

  • @senavisenavi695
    @senavisenavi695 2 ปีที่แล้ว +1

    පට්ට යකෝ

  • @manilanka1899
    @manilanka1899 2 ปีที่แล้ว

    niyamai, Great, God blesh!

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว +4

    අච්චාරැව රසම රසයි ජයවේවා

  • @manelperera7798
    @manelperera7798 2 ปีที่แล้ว +1

    Pattai ane👍👍❤️❤️👍👍😁😁

  • @kouzoumponnamparuma5335
    @kouzoumponnamparuma5335 3 ปีที่แล้ว

    ada rate asarana wela inna minisunge hith pichchila thiyenne etharanma rata agade oyalata pin👍👍

  • @thamaradilrukshi2592
    @thamaradilrukshi2592 3 ปีที่แล้ว +4

    ලස්සන ❤️❤️👍👍👍

  • @tharushipiumika643
    @tharushipiumika643 3 ปีที่แล้ว +1

    Very very super video .....

  • @thishandinujaya2538
    @thishandinujaya2538 2 ปีที่แล้ว

    සිරසෙ පට්ට වැඩක් සින්දු හොඳයි 😎 ලස්සනයි

  • @denethmihiranga9936
    @denethmihiranga9936 3 ปีที่แล้ว +13

    ගැම්මක් තමා ටාසනෝ මේසනෝ👌👌👌❤️

  • @nuwankumara6281
    @nuwankumara6281 3 ปีที่แล้ว +5

    බේස් පාට් එක තමා පට්ටම

  • @palithapalitha3357
    @palithapalitha3357 3 ปีที่แล้ว +1

    නියමයි සුපිරි එල

  • @shanralath1289
    @shanralath1289 3 ปีที่แล้ว

    Maru kiyane maru niyamay budu saranay

  • @banduladharmakeerthi7308
    @banduladharmakeerthi7308 3 ปีที่แล้ว +8

    සුපිරියි..🎶🌟⭐🎼👍😂😂

  • @hirusha540
    @hirusha540 3 ปีที่แล้ว +7

    අම්මො සිරස... ගැම්මක් තමා.....😍😍😘

  • @manilanka1899
    @manilanka1899 2 ปีที่แล้ว

    oh!! niyamai, mama hamadama meyka balanawa, epa wenne na. Great both of u

  • @lalithabd838
    @lalithabd838 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි.

  • @kalyanicool3530
    @kalyanicool3530 2 ปีที่แล้ว

    Mama.hamadama.ahanawame.sinduwa.niyamai

  • @gayanpradeep9051
    @gayanpradeep9051 3 ปีที่แล้ว +2

    👌ආදරෙයි උබට ටාසන් බාප්පා❤

  • @tharikasolochani4020
    @tharikasolochani4020 2 ปีที่แล้ว

    Niyamai 👍👍👍

  • @sanojlakshitha5533
    @sanojlakshitha5533 3 ปีที่แล้ว +5

    පරණ එකක් නේහ්.. අහල තියෙනො... තව එකක් ඕනේ....
    😍

  • @amithmadushanka3707
    @amithmadushanka3707 3 ปีที่แล้ว +2

    සුපිරියි

  • @yohanashen4265
    @yohanashen4265 3 ปีที่แล้ว +2

    දිගටම දෙන්ඩෝooooooooooooooo

  • @ruwandayananda7176
    @ruwandayananda7176 3 ปีที่แล้ว

    maru....maru..digatama athal denna mehama,,...niyamai..

  • @surangalakmal362
    @surangalakmal362 3 ปีที่แล้ว +1

    ලස්සනයි මරු ❤️😍😍😊

  • @sameeraindika3499
    @sameeraindika3499 3 ปีที่แล้ว +1

    පට්ට පට පට

  • @osuraudayanga228
    @osuraudayanga228 3 ปีที่แล้ว +50

    සිරස තමයි හොඳටම හඩ කවන්නෙත්

    • @dineshwedikkarage3700
      @dineshwedikkarage3700 3 ปีที่แล้ว

      ඒක ඇත්ත මුලින්ම සුපිරි හඬකැවීම ඒවා

  • @ajinduwara7547
    @ajinduwara7547 3 ปีที่แล้ว +8

    පිරිසිදු ජලය බෝතලේ 💔🤣🤣සිරස ❤️‍🔥✌️

  • @wasriyani805
    @wasriyani805 3 ปีที่แล้ว +8

    😂😂😂😂😂😂සුපිරි❤

  • @pameeshaekanayaka9164
    @pameeshaekanayaka9164 3 ปีที่แล้ว +1

    Super!!!

  • @ananmanan-2815
    @ananmanan-2815 3 ปีที่แล้ว +40

    යොහානි කැලේ මෙයාගෙ හැකියාව බලද්දි

  • @rohinidesilva5466
    @rohinidesilva5466 3 ปีที่แล้ว +1

    නියමයි

  • @ashokadesilva1504
    @ashokadesilva1504 3 ปีที่แล้ว

    Harima apurui. Udenma ahawwe. Hinawenma dawasa armba kara..maru ane. Thanks 👍😂

  • @ayeshadilhani4715
    @ayeshadilhani4715 3 ปีที่แล้ว

    Super creation 👍👍

  • @kavindudilshan9658
    @kavindudilshan9658 3 ปีที่แล้ว +4

    ඒක මරු😁

  • @bbu6303
    @bbu6303 2 ปีที่แล้ว +1

    Lassenai mame

  • @lahiruariyadasa8262
    @lahiruariyadasa8262 3 ปีที่แล้ว

    thawa ekak oni ikmninma

  • @anjanadill5025
    @anjanadill5025 3 ปีที่แล้ว +27

    සිරසෙන් කලොත් සුපිරියක් තමා

    • @nilanthiiiyanage8969
      @nilanthiiiyanage8969 3 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්... 👍👍👍

    • @Nadundisara
      @Nadundisara 3 ปีที่แล้ว

      පම්ක මුගේ ඒවා විතරයි හොදට කරන්නේ සිරස ජරාවක්

    • @thlinaprasad9605
      @thlinaprasad9605 2 ปีที่แล้ว

      @@Nadundisara uba mahindage puka ibina ekek needa

    • @Nadundisara
      @Nadundisara 2 ปีที่แล้ว

      @@thlinaprasad9605 නෑ උබේ අම්මාගේ පුක ඉබින්නේ

  • @pathiranakumari5640
    @pathiranakumari5640 2 ปีที่แล้ว

    පැය18 විතර.වැඩකරනල.නිදාගන්න.ගියාම.මේව.බලල.අපි.මේ.රටේ.මොහොතකට.හයියෙන්.හිනාවෙනව.ගොඩක්.පින්

  • @chithramunasinghemunasinha527
    @chithramunasinghemunasinha527 3 ปีที่แล้ว +2

    ඔව් ඔව් මේ වගේ සිංදු තව ඕන

  • @w.a.c.k6660
    @w.a.c.k6660 3 หลายเดือนก่อน

    මේවා නම්ම් මොල 7 ඒවා බංං නියමයි ❤😂ආදරෙයි ❤

  • @TravelingPisso
    @TravelingPisso 3 ปีที่แล้ว +1

    සුපිරියක් තමා