Santhosai - සන්තෝසයි | Udara Kawshalya (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 เม.ย. 2021
  • Song - Santhosai - සන්තෝසයි
    Artist - Udara Kawshalya
    Melody & Lyrics - Chathura Warnasekara
    Music - Saritha Edirisinghe
    Video - Hiru TV Productions
    Produced by Hiru Life Music 2021
    © All Rights Reserved
    #Santhosai #සන්තෝසයි #UdaraKawshalya #HiruTV #HiruLifeMusic #උදාර_කෞෂල්‍යය #UdaraKawshalya #hirustarseason2 #hirustarwinner #hirustarbaila #udarabailasong
  • เพลง

ความคิดเห็น • 9K

  • @udarakaushalya95
    @udarakaushalya95 3 ปีที่แล้ว +12821

    හදවතින්ම දෙන කමෙන්ට් එකට කොල්ලෝ ගහන විසිල් එකට
    මැරිලත් පැය දෙයක් ආදරෙයි ❤😘
    හදවතින්ම දෙන අත්පුඩියට කෙල්ලෝ දාන හුරේ එකට එකෙන්ම මේ කොල්ලා ආදරෙයි ❤💯
    - Udara Kawshalya -
    ඔබයි මගේ ශක්තිය 💪
    ඔබයි මගේ වත්කම 🙏

  • @truecopysltv7239
    @truecopysltv7239 3 ปีที่แล้ว +249

    උදාරයා ලස්සනයි හොදේ.... ජය වේවා....❤️❤️❤️❤️🇱🇰 කොල්ලාට සුභ පතන අය එන්න ලයික් එකකකින්....

    • @g-one9
      @g-one9 3 ปีที่แล้ว +2

      ගොඩ ගියපු ගමන් තමන්ට අත දීපු මිනිස්සු අමතක කරන ඩස්පින් පොරවල් අතරෙ උඹ සුපිරි චරිතයක් කොල්ලා... උඹ දිනපු වෙලාවෙ හදවතින්ම සතුටු වුන යාළුවො සෙට් එක අමතක නොකරපු එකට Channel G-ONE අපේ උත්තමාචාරය....
      🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ahiahi1721
      @ahiahi1721 ปีที่แล้ว

      o machan

    • @kingambassadorstorah-mw6df
      @kingambassadorstorah-mw6df ปีที่แล้ว

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

    • @JayalathRohana
      @JayalathRohana 11 หลายเดือนก่อน

      Eyes and I have a bit of the other than we

  • @sachinthaimand
    @sachinthaimand 4 หลายเดือนก่อน +8

    මේක 2024 ත් අහන අයත් ඉන්වද....

  • @user-lj1cm9fn3r
    @user-lj1cm9fn3r 2 ปีที่แล้ว +155

    උදාර කෞශල්‍යය අයියේ සින්දුව පට්ට ලස්සනයි 🙏😍❤️😎🇱🇰👍😁👌🤗☸️✝️💯

  • @anjalikeyanupama1619
    @anjalikeyanupama1619 3 ปีที่แล้ว +189

    යාලුවෝ අමතක නොකරපුඑකට 🙏🙏🙏❤️😘😘😘❤️

    • @g-one9
      @g-one9 3 ปีที่แล้ว

      ගොඩ ගියපු ගමන් තමන්ට අත දීපු මිනිස්සු අමතක කරන ඩස්පින් පොරවල් අතරෙ උඹ සුපිරි චරිතයක් කොල්ලා... උඹ දිනපු වෙලාවෙ හදවතින්ම සතුටු වුන යාළුවො සෙට් එක අමතක නොකරපු එකට Channel G-ONE අපේ උත්තමාචාරය....
      🙏🙏🙏🙏🙏

  • @nimethya5651
    @nimethya5651 3 ปีที่แล้ว +2878

    සින්දුව අහන ගමන් කමෙන්ට් කියවන්න ආව මම වගේ තවත් අය සිටීද..?😊

    • @Asirimathlokaya
      @Asirimathlokaya 3 ปีที่แล้ว +12

      🙋‍♂️🤭

    • @manodyathathsarani1695
      @manodyathathsarani1695 3 ปีที่แล้ว +12

      මාත් ආවෝ

    • @skrgayani5801
      @skrgayani5801 3 ปีที่แล้ว +9

      Mama

    • @Salad_by_cp
      @Salad_by_cp 3 ปีที่แล้ว +9

      පස්සෙ මතක් වෙලා ආවෙ අවුලක් නෑනෙ 😏👶

    • @shamikadulipa7576
      @shamikadulipa7576 3 ปีที่แล้ว +6

      සිටී සිටී

  • @tharangikanchana5227
    @tharangikanchana5227 2 ปีที่แล้ว +32

    මගේ හිරු ස්ටාර් තමයි උදාර කෞශල්‍ය අයියා හැමදාම ආදරෙයි අයියේ ❤️❤️❤️❤️👍👍👍

  • @Ssck940
    @Ssck940 ปีที่แล้ว +23

    පට්ට හොදේ

  • @dayas750
    @dayas750 3 ปีที่แล้ว +67

    බයිලා නැතිවෙන එකක් නෑ කියලා මතක් වෙද්දී පට්ට සතුටුයි

  • @pigeonlovers6038
    @pigeonlovers6038 3 ปีที่แล้ว +231

    මේක ට්‍රෙන්ඩිං ලිස්ට් එකට ආවට සන්තෝෂ ක⁣ට්ටිය කෝ
    කෝ 🤔පහලින් ලයික්👍 එකක් දාගෙන යන්න ඉතිං ❤️
    👇

  • @benuljithnuka6006
    @benuljithnuka6006 2 ปีที่แล้ว +243

    පට්ට අය්යෙ සිංදුව. මම මේ සින්දුව
    බලන 15 වෙනි වතාව. හදවතින්ම
    සුභ පතනවා අය්යෙ.

  • @haleemdeen9209
    @haleemdeen9209 2 ปีที่แล้ว +429

    මේ සින්දුව එක පාරකට වඩා අහපු යාලුවො කෝ ❤️

  • @dilshanvimukthi1043
    @dilshanvimukthi1043 3 ปีที่แล้ว +39

    බයිලා රහට මික්ස් වෙච්ච ලස්සන සිංදුවක්..අඩන්නෙ නෑ වැලපෙන්නෙ නෑ...හදවතින්ම ආදරෙයි.ලස්සනයි.හිරුස්ටා තරුවට ජයවේවා....❤❤❤❤❤❤❤❤❤👇🌟😁😍

  • @neeradakavindu6895
    @neeradakavindu6895 3 ปีที่แล้ว +131

    උදාර අයියට බයිලා king කිවුවේ නිකන්ද කොල්ලො කෙල්ලනේ 👍👇 ලයික් හලාගෙන යන් සෙට් එක

    • @nuwanpradeep1500
      @nuwanpradeep1500 3 ปีที่แล้ว +1

      උදාර බයිල කිං වෙන්න පුලුවන් ඒත් ඇයි උඹට ලයික් දාන්නෙ🙄

    • @neeradakavindu6895
      @neeradakavindu6895 3 ปีที่แล้ว

      @@nuwanpradeep1500 කරන්න බැරි නම් පු# නෝදී යනවද හු$%

    • @nuwanpradeep1500
      @nuwanpradeep1500 3 ปีที่แล้ว

      පල පල ලයික් හිඟන්නා😂 දෙදහෙන් පස්සෙ එකෝ😂

    • @neeradakavindu6895
      @neeradakavindu6895 3 ปีที่แล้ว

      @@nuwanpradeep1500 ඇයි දෙදහට කලින් උබේ ලොකුද ගොතයා 🤣

  • @anushadilrukshi5621
    @anushadilrukshi5621 ปีที่แล้ว +9

    සුපිරි 🥳

  • @naduniimalsha6085
    @naduniimalsha6085 2 ปีที่แล้ว +193

    උදාර අයියේ ඔයගේ සින්දුව පට්ට ❤️❤️❤️❤️❤️ආදරේයි හැමදාමත් අයියේ ඔයාට 😍😍😍😍😍😍

    • @samadhi9147
      @samadhi9147 2 ปีที่แล้ว +4

      සිංදු ව ලස්සනයි අයියා ♥️♥️♥️♥️😎😎😎😎

    • @charithaudayanga9498
      @charithaudayanga9498 2 ปีที่แล้ว +2

      🌰♥️😸🧠😸🍠🍠🌶️🤍❤️🥭😸👥❤️

    • @sudeshanurudda390
      @sudeshanurudda390 2 ปีที่แล้ว +1

      Heihutvdibdr

    • @jogalechchamy8159
      @jogalechchamy8159 2 ปีที่แล้ว +1

      ♥️♥️

    • @chamaranuwana3911
      @chamaranuwana3911 2 ปีที่แล้ว

      🤭

  • @musicupdates65
    @musicupdates65 3 ปีที่แล้ว +322

    උදාරගෙ ඩාන්ස් එකට ලයික් එකක් දාගෙන යමු.

    • @list2543
      @list2543 3 ปีที่แล้ว

      😂😂😂 atha holawana ekada hina wewi

    • @musicupdates65
      @musicupdates65 3 ปีที่แล้ว +2

      @@list2543 ඔයාගේ පැහැදිලි ඊර්ෂ්‍යාව ඔය පෙන්නන්නේ

    • @list2543
      @list2543 3 ปีที่แล้ว

      @@musicupdates65 Ooo 😂

    • @user-ko6jl2bs7w
      @user-ko6jl2bs7w 3 ปีที่แล้ว +3

      වැඩි දැගලිලි නෑ..ගාණට

    • @aththanayakasrimali8933
      @aththanayakasrimali8933 3 ปีที่แล้ว +3

      ලස්සනයි උදාර අයියෙ නැටුමනම්...

  • @sheny202
    @sheny202 3 ปีที่แล้ว +36

    ට්‍රිප් එකක් යද්දි හැමදාම කියන්න තියෙන්නේ පරන බයිලා සින්දු ටික විතරයි ...අපේ වෝට් එකේ වටිනාකම දැනෙන්නේ දැන්නේ 😍😍😍😍😍😘 නියමයි ...💖

  • @florencefernando4092
    @florencefernando4092 2 ปีที่แล้ว +1

    Mma dan නරි nawanna... ඉස්සර එහෙමයි ....🤗🤗🤗🤗

  • @DisnaKumari-mk2jw
    @DisnaKumari-mk2jw หลายเดือนก่อน +2

    මල්ලි ඔයාට තවතවත් ඉදිරියට යන්න ලැබේවා කියා මම පතනවා😂😂❤❤❤❤❤🎉😮😮😊😊😊😊😊

  • @shanakadesilva5688
    @shanakadesilva5688 3 ปีที่แล้ว +32

    ඔක්කොම වැඩ නවත්වල අද හිරු ටීවී බැලුව 12.30 ට ඒත් පරක්කු වුනා වැඩේ ....ආදරෙයි හැමදාම උදාර කෞශල්‍යය ..ලස්සනයි වැඩේ ...සුපිරි ...❤️

  • @dilrume538
    @dilrume538 3 ปีที่แล้ว +237

    ලංකාවට විතරක් ආවේණික බයිලා නැවතත් කරලියට... ජය වේවා කොල්ලා... ❤❤❤ 👏 👏👏👌👌👌

    • @nadikumari2114
      @nadikumari2114 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ජය වේවා 🎈🎈🎈🎊️🎊️🎊️🎊️

    • @sewwandijayawardana2683
      @sewwandijayawardana2683 3 ปีที่แล้ว +1

      👍👍👍👍💕

  • @musicstudio5737
    @musicstudio5737 2 ปีที่แล้ว +1

    සුපිරියි අපෙ hiru star

  • @manoharidias3372
    @manoharidias3372 2 ปีที่แล้ว +78

    Wooow මල්ලි කොචිචර ඇහුවත් එපා වෙන්නෙ නෑ . හරිම ලස්සනයි. 🌷🌷🌷🌷ඔයාට හොද ගමනක් යන්න පුලුවන් තෙරැවන් සරනයි

  • @damithsadaruwan7705
    @damithsadaruwan7705 3 ปีที่แล้ว +412

    Trending යනවා කියන අය කෝ 🤗

    • @hirunirajapaksha7424
      @hirunirajapaksha7424 3 ปีที่แล้ว +2

      ✌✌✌✌✌✌

    • @sithumiamaya7408
      @sithumiamaya7408 3 ปีที่แล้ว +5

      Trending 1 sure..👍

    • @dilshaasanka8306
      @dilshaasanka8306 3 ปีที่แล้ว +3

      trending yanawa nemei bro aniwarenma trending wenna oni Udara aiyage sinduwa ...😊

    • @dilkitharuka6169
      @dilkitharuka6169 3 ปีที่แล้ว +3

      Aniwa trendin wenawa...ekath first 🤘🤘👍👍🤘❤❤🤘

    • @anujasathimantha9925
      @anujasathimantha9925 3 ปีที่แล้ว +2

      Trending yanawa aniwa views 10 million thama

  • @rosenirun3919
    @rosenirun3919 3 ปีที่แล้ว +140

    බලන්න කලින් ලයික් කරපු උන් කෝ😍❤️
    වැඩේ පට්ට අයියේ.. එළකිරි.✌️✌️. ජයවේවා💪💪👌👌😍😍❤️❤️❤️
    අනිවාරෙන් trending වෙනවා🙏❤️
    වදන් ටික පට්ට👌👌❤️

  • @sadamalisadamali4089
    @sadamalisadamali4089 2 ปีที่แล้ว +128

    ආදරෙ කරලා දාල ගිය උන්ට හික් ගෑවෙන්නම දීලා.එලම එළ.ඉස්සරහටම යමු.ඔයාට වෝඩ් කරපු එකට එකෙන්ම සතුටුයී.ජය වේවා😘😘😘

  • @kandygayangikalakshani2714
    @kandygayangikalakshani2714 2 ปีที่แล้ว +1

    Hiru top 10 good aiya ta man gayangika lakshani grade 10 oua ta ඉදිරියට මයන්න aiya man Kandy
    Man inna
    Marassasanna සෝභ පැතුම් aiya

  • @nilukshimadushani5169
    @nilukshimadushani5169 3 ปีที่แล้ว +90

    උදාර අයියා ගැනමයි කියන්නේ කියලා හිතෙනවා...ආදරෙයි උදාර අයියේ 😘😘😘😘😘😘😘😘

  • @peshaladumidu1718
    @peshaladumidu1718 3 ปีที่แล้ว +50

    මල්ලි ms Fernando වගේ ලස්සන සිංදු ටිකක් ගායනා කරන්න පැණී බෙිරෙන මල් සිංඳුනමි කියන්නම එපා අනාගතයක් නෑ මල්ලි ඔයාගෙ කට හඬට Ms Fernando ගේ ගීත හොඳටම ගැලපෙනවා.

  • @hirujayomika2754
    @hirujayomika2754 2 ปีที่แล้ว +13

    නියමයි උදාර අයියේ

  • @maduwa1876
    @maduwa1876 2 ปีที่แล้ว +1

    ගැම්මක් මගෙ සහෝ💞✔

  • @suran-gaya
    @suran-gaya 3 ปีที่แล้ว +45

    වචන ටික සැර වැඩිද මන්දා....
    සුපිරි වැඩක්...
    කියන දේ කරන සුපිරි කොල්ලෙක්...
    මතකද Grand Finally එකේ කිව්වා... බයිලා සිංදු වලින් රටේ නමක් තියනවා කියලා ..... දකුණේ කොල්ලට . උඩරට අපි.. මැරිලත් පැය දෙකක් ආදරෙයි....

  • @MrKing-lw2dy
    @MrKing-lw2dy 3 ปีที่แล้ว +360

    උදාර අයියා තව සින්දුවක් නිර්මාණය කරනකන් මේක අහන කට්ටිය Like කරගෙන යමු
    සන්තොෂයි සන්තෝෂයි

    • @podiya5574
      @podiya5574 3 ปีที่แล้ว +1

      adarei ekenma dapu gaman balanawa hema sinduwama adarei

    • @MrKing-lw2dy
      @MrKing-lw2dy 3 ปีที่แล้ว +1

      @@podiya5574 math balanawa bm gamac

    • @shalikaparshad2752
      @shalikaparshad2752 3 ปีที่แล้ว +1

      Udara kawshallaya. Jaya vewa........

    • @shalikaparshad2752
      @shalikaparshad2752 3 ปีที่แล้ว +1

      Thawa sindu danna........

    • @nipunchalaka766
      @nipunchalaka766 3 ปีที่แล้ว +1

      thav epaa athi

  • @thamashidaranika8231
    @thamashidaranika8231 2 ปีที่แล้ว +13

    මම මේ සින්දුව බලන 19 වෙනි පාර .හරිම ලස්සනයි උදාර අයියේ

  • @shadiraamani2466
    @shadiraamani2466 2 ปีที่แล้ว

    කවුද මේ කොල්ලා
    පට්ටම වොයිස් එක
    හදවතින්ම ආදරෙයි හොදේ

  • @slacademy8376
    @slacademy8376 3 ปีที่แล้ว +158

    උදාර අයියගේ සිංදුවක් එනකම් බලන් හිටිය අය කෝ 🙋😍😍😍😍

  • @thashmi_n_bbh6743
    @thashmi_n_bbh6743 3 ปีที่แล้ว +72

    කෝ කෝ කිය කියා බලන් අනේ හිටියේ..දැන් ඇවිත් 😍😍😍
    ජයවේවා හැමදාම 💪😘💪😘

  • @Senudidamsara2010
    @Senudidamsara2010 2 ปีที่แล้ว +5

    ලස්සන සිංදව අයියෙ😊😊🤩🤩

  • @minonkanita7734
    @minonkanita7734 2 ปีที่แล้ว +3

    සන්තෝසයි 😂❤

  • @diliniamanda4532
    @diliniamanda4532 3 ปีที่แล้ว +97

    අපේ අයට ඉක්මනට මුල අමතක වෙනවා...ඒ අතරේ උදාර අයියා කියන්නෙ අදහන්න පුළුවන් කෙනෙක්...යාලුවෝ ටික දකිද්දි හිතුන පලවෙනි දේ ඒක.ඇත්තටම ගොඩක් සතුටුයි මෙහෙම දකිද්දි..🤩

  • @thushanshalindashalinda9907
    @thushanshalindashalinda9907 3 ปีที่แล้ว +389

    අහිංසක කොල්ල අද ඉන්න තැන..👌👌 හදවතින්ම සතුටු වෙන්නෙ මම විතරද...

    • @himashidewmini3860
      @himashidewmini3860 3 ปีที่แล้ว +3

      මාත් ඉන්නවා😊

    • @wasanthamangala1763
      @wasanthamangala1763 3 ปีที่แล้ว +4

      අපිත් ඉන්නවා

    • @samanthithalawaththa9192
      @samanthithalawaththa9192 3 ปีที่แล้ว +2

      Mat😊

    • @g-one9
      @g-one9 3 ปีที่แล้ว

      ගොඩ ගියපු ගමන් තමන්ට අත දීපු මිනිස්සු අමතක කරන ඩස්පින් පොරවල් අතරෙ උඹ සුපිරි චරිතයක් කොල්ලා... උඹ දිනපු වෙලාවෙ හදවතින්ම සතුටු වුන යාළුවො සෙට් එක අමතක නොකරපු එකට Channel G-ONE අපේ උත්තමාචාරය....
      🙏🙏🙏🙏🙏🙏🙏

  • @dineshprasadh3395
    @dineshprasadh3395 2 ปีที่แล้ว +15

    පට්ට සින්දුව මම හරිම ආසයි මේ සින්දුවට 💙💙💙💙💙💙💙💙💙💙

  • @nikinihesanya4651
    @nikinihesanya4651 2 ปีที่แล้ว +2

    කට්ටිය ඉන්නවද.. 🕺🕺🕺🕺🕺🕺 අයියා දාන නැටුම් වලට 👨‍🎤👨‍🎤👨‍🎤👨‍🎤👨‍🎤👨‍🎤අයියා කියන සින්දු වලට 💖💖💖💖💖💖😍මැරිලත් හැමවෙලේම ආදරෙයි 👉👉👉කෝ නංගිලා මල්ලිලා අපේ උදාර අයියට ආදරෙයිද ?👍👈👈 ......

  • @thilinimadushani8096
    @thilinimadushani8096 3 ปีที่แล้ว +45

    දෙපාරකට වඩා බැලුවේ මම ව්තරද .සංතෝසයි 👍👍❤️🤘

  • @chanuka1464
    @chanuka1464 3 ปีที่แล้ว +50

    අපි අයින් වෙලා පාරෙ යන්නෙ..හොදටම පාඩුවේ ඉන්නෙ...බයට නෙවෙයි මගෙ හැටි ඒකයි..👍👍👍👍💪💪💪💪💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mahindakumara3896
    @mahindakumara3896 2 ปีที่แล้ว +1

    👍 නියමයි

  • @salihasalha2928
    @salihasalha2928 2 ปีที่แล้ว +1

    පට්ට සුපිරි

  • @sampathbuddhikas9272
    @sampathbuddhikas9272 3 ปีที่แล้ว +373

    Trending 01# එනකන් බලන් ඉන්න මම වගේ තව අය සිටිද?

  • @kalindupramodya2452
    @kalindupramodya2452 3 ปีที่แล้ว +168

    උදාර අයිය ගේ වීඩියෝ එක දැක්ක ගමන් බලපු අය මේ කොනට
    👇👇👇සන්තෝසයි 😁😁

  • @thakshilathakshi149
    @thakshilathakshi149 2 ปีที่แล้ว +1

    Wowww supiri udara aiye
    Mage favorite song ekak

  • @prashannalalith3528
    @prashannalalith3528 2 ปีที่แล้ว +3

    මමත් හැමදාම බලනවා 🤩🤩😃😄

  • @isurusandeepa3789
    @isurusandeepa3789 3 ปีที่แล้ว +45

    කාලෙකින් අලුත් බයිලා ආරෙට සින්දුවක්..😍😍good luck udara aiyah..

  • @samudithamax7376
    @samudithamax7376 3 ปีที่แล้ว +117

    පට්ට මනුස්ස කමට ගරු කරනවා අයියෙ ජය වේවා.
    සින්දුව හිතට ඇල්ලුව අය ලයික් .❤️🏃💃💃💃💃🤷

  • @lakshanperera9983
    @lakshanperera9983 ปีที่แล้ว +1

    අයියේ.තව.දන්න .සුපිරි.❤️🌹

  • @user-qb6wz5xk7j
    @user-qb6wz5xk7j 2 หลายเดือนก่อน +1

    සුපිරි❤❤❤❤❤

  • @snowfairy4514
    @snowfairy4514 3 ปีที่แล้ว +23

    නියමයි 👍👍 ඔයාට. බැනපු. අයට නියමෙටම. උත්තර. දීලා. 👍👍💙💙💙💙💙 මෙ. වගෙ සින්දු. තමා. අපිට. ඕනෙ❤️🧡💛💚💙💜

  • @shehanigamage9521
    @shehanigamage9521 3 ปีที่แล้ว +528

    උදාර එක්ක නටන මල්ලිලා අතරෙ,උදාරගෙ යාළුවොත් ඉන්නවද කියලා බලපු අය ඉන්නවද .😁😁😁😁😁

  • @sameeraliyanage3302
    @sameeraliyanage3302 2 ปีที่แล้ว +6

    නියමයි👍👍👍👍👍👍❤❤❤👍👍👍❤

  • @nilanthanew1rathnayake721
    @nilanthanew1rathnayake721 2 ปีที่แล้ว

    හැමදාම වගේ අහනවා මරු ආ... අන්ලයික් කරපු උන් දැක්කම කාලකණ්ණි කොච්චර ඉන්නවද කියල හිතුණා

  • @imashisansala9838
    @imashisansala9838 3 ปีที่แล้ว +117

    අනිවාර්යයෙන්ම trending එනවා කියන අය කෝ....
    👇

  • @maleekavindi431
    @maleekavindi431 3 ปีที่แล้ว +171

    නහයෙන් අඩන සින්දු trending වෙන කාලෙක උදාර අය්යා කරපු මේ වැඩේ නම් මරු 😍😍😍 ජය වේවා....

    • @deshan8199
      @deshan8199 3 ปีที่แล้ว +2

      සිරා කතාව❤️

    • @user-br3lf6qb5k
      @user-br3lf6qb5k 3 ปีที่แล้ว +2

      👍👍👍👍💪😁❤️

    • @diamondgaming7215
      @diamondgaming7215 3 ปีที่แล้ว +2

      ඔව් බන් බස් එකක කෝච්චියක යනකොට අඩන සින්දු යනව නින්ද යනව අද්දැකීමෙන් කියන්නෙ

    • @anidupahasara8017
      @anidupahasara8017 3 ปีที่แล้ว +2

      Sirama kathawa ❤️❤️❤️👍

    • @deshan8199
      @deshan8199 3 ปีที่แล้ว +1

      @@diamondgaming7215 බස් වල යන්න බැහැනේ ආක්ශා චමුදි වලලනවනෙ😂💔

  • @cantasadehana9426
    @cantasadehana9426 2 ปีที่แล้ว +1

    මරු හොදේ

  • @firekish6899
    @firekish6899 2 ปีที่แล้ว

    Patta👌❤️හදවතින්ම ආදරෙයි

  • @user-ql7jp9hd6y
    @user-ql7jp9hd6y 3 ปีที่แล้ว +404

    බූට් සින්දුවක් නොකරපු එකටනම් මැරිලත් පැය දෙකක් එකෙන්ම ආදරෙයි😍

    • @mauraanddhanushkasupun6469
      @mauraanddhanushkasupun6469 3 ปีที่แล้ว +5

      Amme ow😁

    • @ruwankumara9099
      @ruwankumara9099 3 ปีที่แล้ว +4

      😂😂

    • @nuwanthikasewwandi160
      @nuwanthikasewwandi160 3 ปีที่แล้ว +4

      ammaa palla mamath kiyanne.. 👍💪

    • @dilkitharuka6169
      @dilkitharuka6169 3 ปีที่แล้ว +4

      ඇත්තටම ඒ කතාව නම් ඇත්ත.... ඔක්කොම මැරෙන්න හදන්නෙ බූට් සිංදු කිය කිය.. මෙික මාරම ලස්සන වෙනසක්......... 👍👍👍👍 "මම දැන් නරි නාවන්නෑ ඉස්සර එහෙමයි" ඒ කතාවට නම් මරිලත් පැය දෙකක් ආදරෙයි... ❤❤❤❤❤😁

    • @nimeshcjathuranga6946
      @nimeshcjathuranga6946 3 ปีที่แล้ว

      @@dilkitharuka6169 උදර

  • @shanthakumara4464
    @shanthakumara4464 ปีที่แล้ว

    Apith adarei udara aiye... Oya nam supiri... Hadawathinma suba pathanawa aiye... God bless you... ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩 සන්තෝසයි...

  • @HRandil
    @HRandil 2 ปีที่แล้ว +16

    උදාර අයියේ ඔයා ගෙ සින්දුව 👌

  • @nilushanimadushika4125
    @nilushanimadushika4125 3 ปีที่แล้ว +26

    ඒ කොල්ලට අපිත් මැරිලත් පැය ගානක්ම ආදරෙයි ❤❤❤ සුභ පැතුම් මල්ලි

  • @pradeepudayafernando3588
    @pradeepudayafernando3588 3 ปีที่แล้ว +56

    මම දන්නේ කළගුණ..
    ඒ මගේ ගතිගුණ..
    මැරිලත් පැය 2ක් ආදරෙයි..❤️❤️

  • @gaganarasandu8976
    @gaganarasandu8976 2 ปีที่แล้ว +2

    .පට්ට අය්යෙ සිංදුව. මම මේ සින්දුව
    බලන 51 වෙනි වතාව. හදවතින්ම
    සුභ පතනවා අය්යෙ.

  • @user-lj1cm9fn3r
    @user-lj1cm9fn3r 2 ปีที่แล้ว +1

    2021 ඉදන් දිගටම අහනවා තව කවුද බලමු අහන්නේ 🙏❤️😍😎🇱🇰👍😁🤗☸️✝️💯✌️🤟🤙

  • @PubuduPerera
    @PubuduPerera 3 ปีที่แล้ว +79

    ගෑණු ඉල්ලලා අඬන සිංදු නැතුව මෙහෙම එකක් ගැහුවට අපිටත් සංතෝසයි... Good luck

    • @g-one9
      @g-one9 3 ปีที่แล้ว +2

      ගොඩ ගියපු ගමන් තමන්ට අත දීපු මිනිස්සු අමතක කරන ඩස්පින් පොරවල් අතරෙ උඹ සුපිරි චරිතයක් කොල්ලා... උඹ දිනපු වෙලාවෙ හදවතින්ම සතුටු වුන යාළුවො සෙට් එක අමතක නොකරපු එකට Channel G-ONE අපේ උත්තමාචාරය....
      🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @chamindumadushanka5695
      @chamindumadushanka5695 3 ปีที่แล้ว

      @@g-one9 ❤️😘

    • @Demi-ne3qe
      @Demi-ne3qe 3 ปีที่แล้ว

      Adoo sirawatama...❤️❤️❤️

    • @Demi-ne3qe
      @Demi-ne3qe 3 ปีที่แล้ว

      ❤️

    • @dananjayadilip9045
      @dananjayadilip9045 3 ปีที่แล้ว

      අම්මපා❤️

  • @anushkainduwara1368
    @anushkainduwara1368 3 ปีที่แล้ว +1195

    අහම්බෙන් දැකලා සින්දුව අහපු කස්ටිය කෝ 💪💪💪💪💪💪💪

  • @gayanichandichandi4234
    @gayanichandichandi4234 2 ปีที่แล้ว

    👍👍👍👍👍Niyamai aiye සන්තෝසයි

  • @chavindusachintha4722
    @chavindusachintha4722 2 ปีที่แล้ว +1

    නියමයිනේ

  • @pudumalokaya2594
    @pudumalokaya2594 3 ปีที่แล้ว +329

    නව යුගයේ බයිලා KING 👑 සුපිරියි උදාර....ඉදිරියටම යමු...ජයවේවා...❤️❤️උදාරට ආදරේ , වැඩේ සුපිරියි කියන අය මේකට ලයික් කරන් යමු 🤩🤩

    • @user-br3lf6qb5k
      @user-br3lf6qb5k 3 ปีที่แล้ว +3

      👍👍👍👍

    • @g-one9
      @g-one9 3 ปีที่แล้ว +2

      🌷🌷🌷🌷🌷

  • @denethpahan1676
    @denethpahan1676 3 ปีที่แล้ว +24

    හිරු ස්ටර් උනු වෙලාවේ කිව්වා බයිලා කලාවට හොද දෙයක් කරනවා කිව්වා කියපු දේ කරනවා නියමයි උදාර අයියා තව වැඩ ටිකක් කරමු හොද මැරිලත් පැය දෙකක් ආදරෙයි ❤️

  • @binuranuwangana1200
    @binuranuwangana1200 2 ปีที่แล้ว

    පටයි අැ සුපිරි 😘😘😘😘😘😘😘

  • @pushpa487
    @pushpa487 ปีที่แล้ว

    ගැම්ම කොල්ලෝ 👍👍❤️❤️❤️💪💪💪💪💪🇱🇰🇱🇰🇴🇲🇴🇲

  • @sandalihansika3124
    @sandalihansika3124 3 ปีที่แล้ว +541

    Trending වෙනවට කැමති අය කෝ ❤😋👇

    • @tubetv5199
      @tubetv5199 3 ปีที่แล้ว +1

      මැනික 🙄

    • @slshiny.7810
      @slshiny.7810 3 ปีที่แล้ว +3

      රූපලාවණ්‍ය කටයුතු පිළිබඳ දැනගැනීමට mage channel ekat subscribe කරන්න

    • @list2543
      @list2543 3 ปีที่แล้ว

      @@slshiny.7810 be

    • @nethtragunawardana8496
      @nethtragunawardana8496 3 ปีที่แล้ว

      Niyamay

    • @thisismychoice32
      @thisismychoice32 3 ปีที่แล้ว +1

      onna trending yay

  • @user-wc7ur4pb2p
    @user-wc7ur4pb2p 3 หลายเดือนก่อน

    සුපිරි kola❤❤️👊👊👊

  • @manojkumara7480
    @manojkumara7480 2 ปีที่แล้ว +1

    ආදරෙයි අයියෙ

  • @raveentheekshana7136
    @raveentheekshana7136 3 ปีที่แล้ว +72

    අපේ කාලේ බයිලා king🖤🖤🖤🖤🖤...ගැම්මක් තමා කොල්ලෝ...අනිවා trending එනවා...සුපිරියක්🖤🖤

  • @chanuka1464
    @chanuka1464 3 ปีที่แล้ว +27

    කියලා වැඩක් නෑ කොල්ලෝ👍👍👍👍❤️❤️❤️❤️❤️ඒහින්දා කියන්නේ නෑ.... බුදු සරණයි...අපේ කොල්ලට. 🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹

  • @dumindasubashna8443
    @dumindasubashna8443 2 ปีที่แล้ว

    ☺️☺️☺️☺️☺️☺️ ගැම්මක් තමයි උදාර අයියේ ☺️☺️☺️

  • @SL-senuth
    @SL-senuth ปีที่แล้ว +3

    ඇත්ත වශයෙන්ම සන්තෝෂයි♥️ Bro

  • @kavithmadewmini340
    @kavithmadewmini340 3 ปีที่แล้ว +140

    අපේ බයිලා කොල්ලට ආදරේ අය කෝ 🥺😘 😘😍🥺❤️ 🥰🥰🥰 මැරිලත් පැය දෙකක් ආදරෙයි 😘😍

  • @user-fg9ex9be6l
    @user-fg9ex9be6l 3 ปีที่แล้ว +48

    පුදුම සතුටක් දැනෙන්නෙ ඔයා මෙහෙම දකිද්දි හදවතින්ම සුභ පැතුම් මල්ලියෝ ජය වේවා බුදු සරණයි 🙏❤❤

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 3 ปีที่แล้ว +2

      Hmmmm ou nada ruwandika kohomada oyata yalu wa eten

  • @gimhanikalani8442
    @gimhanikalani8442 2 ปีที่แล้ว +1

    හරි ලස්සනයි ✋

  • @krishanthajayalath1773
    @krishanthajayalath1773 2 ปีที่แล้ว

    හදවතින් කමෙන්ට් එකට අපි උදාර අයියාට මැරිලා පැය දෙකක් ආ⁣දරෙයි හොදේ ❤️😍😍😍😘😘

  • @gayanrandika2162
    @gayanrandika2162 3 ปีที่แล้ว +32

    සන්තෝසයි කියන්නෙ ආයේ පට්ටම සන්තෝසයි .නැතිවෙන්න දෙන්න එපා ඔය ගැම්ම .ආදරෙයි උදාර අයියා හැමදාම ................. තව එකක් ඔනේ.....

    • @g-one9
      @g-one9 3 ปีที่แล้ว

      😀😀😀

  • @MALHARA-wq4sb
    @MALHARA-wq4sb 3 ปีที่แล้ว +211

    ගෑනුන්ට වදින ගාථාවක් නොවුන එකට සන්තෝසයි...මැරිලත් පැය දෙකක් ආදරෙයි 😂✌️

    • @dhana8835
      @dhana8835 3 ปีที่แล้ว +5

      හිරු මේක pinned කරපං😎🥃👌

    • @diamondgaming7215
      @diamondgaming7215 3 ปีที่แล้ว +2

      අන්නේකයි බන් 😅

    • @prabodharavihari7749
      @prabodharavihari7749 3 ปีที่แล้ว

      😂😂😂

    • @g-one9
      @g-one9 3 ปีที่แล้ว +1

      ගොඩ ගියපු ගමන් තමන්ට අත දීපු මිනිස්සු අමතක කරන ඩස්පින් පොරවල් අතරෙ උඹ සුපිරි චරිතයක් කොල්ලා... උඹ දිනපු වෙලාවෙ හදවතින්ම සතුටු වුන යාළුවො සෙට් එක අමතක නොකරපු එකට Channel G-ONE අපේ උත්තමාචාරය....
      🙏🙏🙏🙏🙏🙏🙏

  • @sahanvimukthi8270
    @sahanvimukthi8270 หลายเดือนก่อน +1

    මෙ කටහඩ පිස්සුවක් ❤❤❤

  • @tharuniyamadumali3105
    @tharuniyamadumali3105 2 ปีที่แล้ว

    සුපිරි තරු උදර

  • @chumilal7639
    @chumilal7639 3 ปีที่แล้ว +470

    කෝ උදාරට ආදරේ කරන අය මේ කොනට 👉👍👍👍👍👍

  • @chamodiniwarthana7231
    @chamodiniwarthana7231 3 ปีที่แล้ว +255

    උදාර අයියගෙ සිංදුවක් එනකල් බලන් හිටපු අය ඉන්නවද...😘😘😘😘

    • @menakajamila5193
      @menakajamila5193 3 ปีที่แล้ว +1

      Aniwa... Hiru aken apu okkoma awa giya... Ath hithuwa udaratawath chance akak set Wai keyala

    • @dulannerangan7760
      @dulannerangan7760 3 ปีที่แล้ว

      Anivaa

    • @pansilunarsinha9472
      @pansilunarsinha9472 3 ปีที่แล้ว

      ඔවූ

    • @imeshamadushani5933
      @imeshamadushani5933 3 ปีที่แล้ว

      Owwww....

    • @seetharanjanie6156
      @seetharanjanie6156 3 ปีที่แล้ว

      Udaw karapu yaluwanwa turulu karan sindu kiyana,,, nubama danna kalaguna Gena ,,,vote karapu mata santosai...santosai...

  • @wanminikavinsa9493
    @wanminikavinsa9493 2 ปีที่แล้ว

    එපා වෙන්නේ නෑ හලෝ මේ සින්දුව ඇහුවත් . පට්ට ලස්සන යි හලෝ ඒ සිංදුව

  • @udayangalakshan179
    @udayangalakshan179 2 ปีที่แล้ว +1

    මරු මරු කොල්ලෝ🥰

  • @thushaligayasha5960
    @thushaligayasha5960 3 ปีที่แล้ว +16

    පැය 24ක් වත් ගියෙ නෑ. ඒ උනාට trending🔥🔥.
    ජය වේවා උදාර අයියා
    💜💜💜💜💜

  • @ranganatharindu7395
    @ranganatharindu7395 3 ปีที่แล้ว +34

    කිසිදා නොමැකෙන තරුවක් වෙන්න. ජය වේවා උදාර අයියෙ