මහ බැංකු අධිපති විශ්‍රාම වැටුප අහෝසියි. මේක හරි වැඩක්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • මහ බැංකු අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසියි. මේක හරි වැඩක්ද?

ความคิดเห็น • 122

  • @Ceylonherbsmarket
    @Ceylonherbsmarket 2 ชั่วโมงที่ผ่านมา +14

    රට බංකොලොත් කරන්න වගකිවයුතු කරපු උන්ට, මහ බැංකුව මංකොල්ල කාපු උන්ටත් pension එක ගියා.. හොද වැඩේ. අපේ ජන්දයට සාධාරණය ඉටු වෙමින් පවති.. ජය වේවා ශ්‍රී ලංකා🎉🎉🎉

  • @sandunimenerapitiya2182
    @sandunimenerapitiya2182 3 ชั่วโมงที่ผ่านมา +37

    මහා පරිමාන වැටුප් ගන්න අයට පැන්සන් ඔනෙද ලක්ස 25ක් 30ක් වැටුප් ගන්න අයට මෙවා නිවැරදි කරන්න තමයි රටේ ජනතාව 100/3නෙ ප්‍රතිශතය ලොකු ජයග්‍රහණයකට ගෙනිච්චෙ

    • @kplwijkpl6273
      @kplwijkpl6273 ชั่วโมงที่ผ่านมา

      anivaaryenma !

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 3 ชั่วโมงที่ผ่านมา +19

    ඇත්තෙන්ම මෙය කලයුතුයි .නිවැරදියි....ජයවේවා.....මේවා අර්ධ රාජය ආයකන මිසක්
    රාජ්‍ය ආයතන නොවේ.

  • @nishanthaedirisinghe4855
    @nishanthaedirisinghe4855 2 ชั่วโมงที่ผ่านมา +9

    පාලකයෝ ආදර්ශය දෙනකොට අනික් අයත් අනිවාර්යයෙන්ම ඒ පස්සෙන් එනවා.... ශ්‍රී ලංකා මාතෲභූමියට ජයවේවා !!! ❤❤❤🇱🇰💪

  • @sanjistheseasidecabanas5051
    @sanjistheseasidecabanas5051 2 ชั่วโมงที่ผ่านมา +15

    දිගටම මෙහෙම ගියොත් , ඉදිරි වර්ෂය තුල පහසුවෙන්ම රජයේ වියදම් වලින් කිසිම ප්‍රශ්නයක් නැතුව 50% අඩු කරගන්න පුළුවන් , එහෙම කලොත් අපේ නය ඉක්මනට ගෙවල ඉවර කරගන්න පුළුවන් වෙන නිසා පොලියත් අඩුවෙනවා , අවන්කවම මහන්සිවෙලා වැඩ කලොත් 2034 විතර වෙනකොට රටේ ආර්ථික ප්‍රශ්නවලින් ඉතා ලේසියෙන් ගොඩ යන්න පුළුවන්

  • @Subo65
    @Subo65 3 ชั่วโมงที่ผ่านมา +26

    දේශපාලන පත්වීම් සියල්ලටම විශ්‍රාම වැටුපු අහෝසි කල යුතුයි

  • @ramanipaliyawaththa4226
    @ramanipaliyawaththa4226 3 ชั่วโมงที่ผ่านมา +8

    මේ රට බංකොලොත් කරපු උන්ටත් විශ්‍රාම වැටුපක් 😪

  • @roshanindika8176
    @roshanindika8176 4 ชั่วโมงที่ผ่านมา +12

    හොඳ පැහැදිලි කිරීමක්

  • @sanjistheseasidecabanas5051
    @sanjistheseasidecabanas5051 3 ชั่วโมงที่ผ่านมา +12

    2015 දී මහා බැංකු අධිපතිට විශ්‍රාම වැටුප් ගෙවුවේ නැහැ , නමුත් 2015 දී මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඔහු රනිල්ගේ යාළුවා ,රනිල් අගමැති ඉතින් වැඩි විස්තර ලියන්න අවශ්‍ය නැහැනේ

  • @maleeekanayake5548
    @maleeekanayake5548 3 ชั่วโมงที่ผ่านมา +9

    අම්මෝ කනට මී පැනි වගේ පැන්ෂන් නැති කලයුතුම යි....👌👌👌

  • @praneethishara882
    @praneethishara882 4 ชั่วโมงที่ผ่านมา +11

    Seems the whole country is turning around to the right path..

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 2 ชั่วโมงที่ผ่านมา +8

    හොද පැහැදිලි කිරිමක්.

  • @highlights7736
    @highlights7736 3 ชั่วโมงที่ผ่านมา +11

    මේක කෙලින්ම අර හාල් පාරුවො දෙන්නව ටාගට් කරල ගහපු එකක්, කබ්‍රාල් සහ අර්ජුන් මහේන්ද්‍ර න්

  • @donj.christy2308
    @donj.christy2308 3 ชั่วโมงที่ผ่านมา +9

    ඔව් ඕක විය යූතූමයි හරිනම් අවුරුදු ගනනක් කලින් අරගත්තූවත් නැවත ලබාගන්නා ඕනා...😂😂

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 2 ชั่วโมงที่ผ่านมา +12

    හොද වැඩේ මුන්ට මේහෙම රටේ දනය දෙන්න හොද නැහැ ජනතාව ලුනුයි බතුයි කාකා

  • @vinithadesilva4333
    @vinithadesilva4333 3 ชั่วโมงที่ผ่านมา +5

    එහෙම කරනවානම් රාජ්‍ය සේවකයන්ගෙත් විශ්‍යාම වැටුප ඉවත්කර ජීවන වියදමට අදාල වැටුපක් ගෙවිය යුතුමයි

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 2 ชั่วโมงที่ผ่านมา +13

    අහෝසි කල යුතුයි . බන්කොලොත්වූ රටට දැරිය හැකි දේවල් පමනක් ක්‍රියාත්මක කල යුතුයි .

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 3 ชั่วโมงที่ผ่านมา +8

    හොද වැඩක්

  • @salamulla5048
    @salamulla5048 4 ชั่วโมงที่ผ่านมา +4

    Great news
    Need such a decision

  • @lalithakumari4132
    @lalithakumari4132 3 ชั่วโมงที่ผ่านมา +4

    අවු 05 මහා බැංකුවේ අධිපති වෙලා පෙන්ෂන් අර ගන්න එක වැරැදියී . ඔවුන් දේශපාලයෙන් එන එවුන්...

  • @thusharasanjeewa5678
    @thusharasanjeewa5678 3 ชั่วโมงที่ผ่านมา +5

    ස්තූතියි ඉතාමත් වටින පැහැදිලි කිරීමක්.

  • @miuripigera2091
    @miuripigera2091 4 ชั่วโมงที่ผ่านมา +5

    very very good

  • @uwrodrigo1140
    @uwrodrigo1140 4 ชั่วโมงที่ผ่านมา +5

    Very good. 🎉

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 3 ชั่วโมงที่ผ่านมา +3

    නියමයි නියමයි හරිම ෂෝක්

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 2 ชั่วโมงที่ผ่านมา +2

    හොද වැඩක් ඕව නවත්තන්නම ඕනෙ

  • @chamindaakuressa4708
    @chamindaakuressa4708 3 ชั่วโมงที่ผ่านมา +9

    අවුරුදු 5වැඩ කරලා ඔහොම විශ්‍රාම වැටුප් ගෙවුවොත් තව අවුරුදු 20 -25ගියාම කීදෙනෙක්ට ගෙවන්නද අවුරුදු 50වෙනකම් වැඩකලාම දෙන එක සාදාරනයි ඕවා තමාවෙන්න ඕනෙ මොකද පඩියත් ලොකූ ගානක්නේ

    • @chandrawathierathnayake8000
      @chandrawathierathnayake8000 ชั่วโมงที่ผ่านมา

      Eka karanna baha. Hethwa vatupen vandabu anath aramudalata mudal kapagannawa.

  • @VitaeEternum
    @VitaeEternum 3 ชั่วโมงที่ผ่านมา +2

    හොඳ පැහැදිළි කිරීමක් සර්👍🏼

  • @mariecole9336
    @mariecole9336 3 ชั่วโมงที่ผ่านมา +2

    Correct decision.

  • @palitharanasinghe7410
    @palitharanasinghe7410 3 ชั่วโมงที่ผ่านมา +8

    නියමයි... සහොදරයා..ඔබ මෙ රට ගොඩ දානවා ෂුවර්

  • @Vivian12345V-j
    @Vivian12345V-j ชั่วโมงที่ผ่านมา +1

    මේ වගේ ලොකු පඩි ගන්න අයට විශ්‍රාම වැටුප් දෙන්නේ රටට ආදරේ පාලකයෝ නම් නෙමෙයි

  • @lazylizard6682
    @lazylizard6682 3 ชั่วโมงที่ผ่านมา +9

    මැරුණ රජයේ සේවකයොන්ට දෙන පැන්ෂන් එක නවත්තන්න ඕන.ගෑණු කෙනාටත් රජයේ ජොබ් එකත් තිබ්බත් මිනිහා මැරිලා නම් එයාගේ පෙන්ෂන් එක අර ගෑණු කෙනාට දෙන එක ඉතා අසාධාරණයි..

    • @chandrikajayawardhana3416
      @chandrikajayawardhana3416 2 ชั่วโมงที่ผ่านมา

      එයාගේ වැටූපෙන් කපා ගත් මූදලක් තමා ගෙවන්නේ

  • @JaniruforGraphics
    @JaniruforGraphics 2 ชั่วโมงที่ผ่านมา +1

    රටට නරකක් කරපු උන්ට පඩි ගෙවන්න ඕන නෑ

  • @virangi
    @virangi 2 ชั่วโมงที่ผ่านมา +1

    ඒකනම් කැත වැඩක් කරේ හැබැයි..මොකද අපිට කන්න නැතත් ඒගොල්ලන්ට පැන්ෂන් එකක් දෙන්න ඕනේ 😮

  • @renukaliyanage9604
    @renukaliyanage9604 2 ชั่วโมงที่ผ่านมา +3

    නියමයි..
    දුප්පත් මිනිසුන්ට සහන දෙන්න.

  • @himadumage5646
    @himadumage5646 ชั่วโมงที่ผ่านมา

    මහ බැංකුවෙන් ආපු අයට පෙන්ෂන් ති⁣බුනා. දේශපාලන පත්වීම්වලටත් පසුව දුන්නා.

  • @vijithn9104
    @vijithn9104 19 นาทีที่ผ่านมา

    රට වට්ටපු හැම එකාගෙම විශ්‍රාම වැටුප් නතර කරන්න ඕන

  • @N.g.s.bandaraNeelawalagedara
    @N.g.s.bandaraNeelawalagedara 3 ชั่วโมงที่ผ่านมา +1

    Very good work ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @thusithaudaya
    @thusithaudaya 3 ชั่วโมงที่ผ่านมา +1

    හොද වැඩක්

  • @ConfusedElephant-qm8re
    @ConfusedElephant-qm8re 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤ ඉතා නිවැරදි තීරණයක්

  • @sanathjayamanna9555
    @sanathjayamanna9555 ชั่วโมงที่ผ่านมา +1

    සාමන්‍ය රජයේ නිලධාරීන්ට එක්කෝ විශ්‍රාම වැටුප් නැත්නම් EPF.දෙකෙන් එකයි.හැබැයි මහබැංකු සේවකයන්ට මේ දෙකම තියෙනවා.මේ ගැන මොකක්ද අදහස.

  • @samantheherath1761
    @samantheherath1761 4 ชั่วโมงที่ผ่านมา +2

    If you give peanuts, you'll get monkies. Give the governor of CB based on his performance, like bonus in companies. He should leave the CB in a better position than he comes. ' conflicts of interests ' should be given publicity

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 ชั่วโมงที่ผ่านมา +1

    අපි රජයේ සේවකයො හැටියට විශ්‍රාම වැටුපක් ගන්නෙ අවු.35 කටත් වැඩි කාලයක් සේවයේ ඉඳල...පලවෙනි පඩියෙ ඉඳන්ම ඒ මුලු කාලයම විශ්‍රාම වැටුප් අරමුදලට මාසිකව වැටුපෙන් යම් කොටසක් අයකරගන්නවා...ඒ මුදල් රජය ආයෝජනයක යොදවලයි අපට විශ්‍රාම වැටුප් ගෙවන්නෙ..(හොර පාලකයින් එම මුදල කොල්ල කෑම අපේ වරදක් නෙවේ). නමුත් මන්ත්‍රී වරු හා මහ බැංකු අධිපති වැනි අවු 4 ක් 5 ක් ඉන්න අයට විශ්‍රාම වැටුප හැටියට ගෙවන්නෙ මහජනයගෙ මුදල්.. හරිම අසාධාරණයි..

  • @thamarapathirana8126
    @thamarapathirana8126 19 นาทีที่ผ่านมา

    ඉතාම නිවැරැදි තීරණය ක්❤❤

  • @Caldeira198
    @Caldeira198 3 ชั่วโมงที่ผ่านมา +5

    ඕක වැරදියි. 2015 ජනවාරි 08 ආණ්ඩුව වැටුණා. ජනාවාරි 26 වගේ මහේන්ද්‍රන් වැඩ බාර ගත්තේ. ඔය විශ්‍රාම වැටුප් යෝජනාව ගෙනාවේ 2019 ආණ්ඩුව වැටුනට පස්සේ. මම දන්න තරමට ඒක ගෙනාවේ professor luxman under the influence of former governor cabraal. 2015 ජනවාරි 01 කියන්නේ එතකොට governor cabraal.. ඒ අනුව ඕකේ මුල මැද අග බැලූවම තේරෙන්න ඕන විශ්‍රාම වැටුප කාටද ඕන කලේ කියල. ඊට අමතරව නැවැත්තුවේ ඇයි කියල මම කියන්න ඕන නෑනේ.
    ඔය ඔක්කොටම වැඩිය ඕන දේ තමයි අඩුපඩියට මහ බැංකුවේ අධිපති හරි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීල ඇමතිල වැඩ කරන එක රටක් විදිහට වාසිදායකද කියන එක. හොඳම උදාහරණය සිංගප්පූරුව. මන්ත්‍රීලට ඇමතිලට කිසිම අමතර වරප්‍රසාද නෑ ලෝකේ වැඩිම පඩි දෙනව. හැබැයි හොරකමට ගෑවිලවත් ඉන්න බෑ. ඔය හින්ද හොඳම spirit එකක් ඒ රටේ දේශපාලන සහ ආර්ථික නායකත්වයට පත් වෙන එක පුදුමයක් නෙමෙයි. දැන් ඉන්න එවුන් (මහ බැංකුව ඇතුලුව) හරි නැතිනම් හොඳම එවුන් එන්න හොඳම විදිහ තමයි transparent හොඳම වැටුප්තල ලබාදීම. Targets transparent වෙලා acheive කරන්න බැරීනම් අයින් කරන්න පුලුවන් විදිහට setup එක හදන්න ඕන. මේක මම කියපු දෙයක් නෙමෙයි ඇමරිකාවේ දේශපාලන අධිකාරිය responsibility එකක් ඇතුව වැඩ කරන්න Warren buffet කියපු දෙයක්.

    • @jayasundaramenike9432
      @jayasundaramenike9432 3 ชั่วโมงที่ผ่านมา +2

      මාත් ඒක ගැන අහල තිබුනා

    • @ruwanjayaratne5372
      @ruwanjayaratne5372 3 ชั่วโมงที่ผ่านมา +1

      වැඩි වැඩ, වැඩි පඩි. ජපන් කියමනක්.

    • @thathsaraniekanayake3781
      @thathsaraniekanayake3781 3 ชั่วโมงที่ผ่านมา

      💯

  • @renukawickramasekare3224
    @renukawickramasekare3224 ชั่วโมงที่ผ่านมา +1

    එතකොට හිතුමතේට වැඩි කරගත්ත පඩි??

  • @kanishkanirmal1379
    @kanishkanirmal1379 ชั่วโมงที่ผ่านมา

    පැහැදිලි කිරීම වටිනවා

  • @DissanayakaThushara
    @DissanayakaThushara 4 ชั่วโมงที่ผ่านมา +2

    Good

  • @wasanthisamarawickrama9635
    @wasanthisamarawickrama9635 2 ชั่วโมงที่ผ่านมา +3

    Ela ela නියම වැඩක්

  • @SunilpemasiriSunilpemasiri
    @SunilpemasiriSunilpemasiri ชั่วโมงที่ผ่านมา

    මුන්ට මොකටද විශ්‍රාම වැටුප්..ඇයි ඉන්නකම් හම්බකරපුවා මදිද..

  • @Upalimaximas422
    @Upalimaximas422 39 นาทีที่ผ่านมา

    නාමලය මලමිනියක් කරගහගෙන
    රටවටේගියා. රාජපක්සල රටකාපුනිසා
    ජනතාව ඌව 4 වන තැනට දැම්මා.
    කොහොමද ජනතා බලය. බලාපියව්
    නොවෙම්බර් 15 දා ප්‍රතපල. මාලිමා
    ආන්ඩුවට 3/2 කක බලයක් මාලිමාවට
    ජයපිට ජයවේවා.

  • @l.jguide9910
    @l.jguide9910 2 ชั่วโมงที่ผ่านมา +6

    ඔක ක්‍රියාත්මක කලේ රනිල්

    • @GGbro0001
      @GGbro0001 2 ชั่วโมงที่ผ่านมา

      😂ට්‍රැක්ද හුත්තෝ

  • @SomaWeera-l6e
    @SomaWeera-l6e ชั่วโมงที่ผ่านมา

    ඉන්න කාලෙ ඕකුං විශ්‍රාම වැටුපටත් එක්ක හරියන්න පඩි හදාගෙන තියෙන්නෙ.

  • @royalacademy673
    @royalacademy673 2 ชั่วโมงที่ผ่านมา

    How much money wasted. Stupit management.
    Excellent work.
    Good luck to future Lankan nations.

  • @kamaldealwis8386
    @kamaldealwis8386 ชั่วโมงที่ผ่านมา

    මහ බැංකුවට විශාල ගොඩනැගිලි දෙකක් තිබෙද්දී චැතැම් වීදියේ සහ කුමාරවීදියේ ගොඩනැගිලි දෙකක් මිලදී ගත්තේ ඇයි කියා සෙවිය යුතුව ඇත. අත යටින් ලොකු කොමිස් මුදලක් එහෙ මෙහෙ වෙන්ඩ ඇති.

  • @thibbottakamkanamgunapala6723
    @thibbottakamkanamgunapala6723 ชั่วโมงที่ผ่านมา

    මහබැංකු අධිපති වීමට කලින් කල රැකියාවක් තියනව ,ඒ රැකියාවට විශ්‍රාම වැටුපක් ඇති .

  • @thibbottakamkanamgunapala6723
    @thibbottakamkanamgunapala6723 ชั่วโมงที่ผ่านมา

    කෙටි කාලයක් ඉන්නෙ ,අවුරුදු 05 ක් වත් ඉන්නෙ නැහැ .කෙටි කාලයක් ඉන්නෙ .

  • @VNanayakkara
    @VNanayakkara 3 ชั่วโมงที่ผ่านมา

    Due to the decades of corrupt politicians and their disgusted political system, justice, fairness and equal rights was not in the common vocabulary. Thanks to NPP people are realising the value of their lives.

  • @sithyiqbal9087
    @sithyiqbal9087 ชั่วโมงที่ผ่านมา

    This is a progressive measure. Appointment of Governors from outside the Central Bank should be stopped.

  • @usoofsaleem1940
    @usoofsaleem1940 ชั่วโมงที่ผ่านมา

    I regret for not voting AKD. Anyway in the parliamentary elections my family will take radical steps to amend our earlier decision.

  • @charismafunds
    @charismafunds 4 ชั่วโมงที่ผ่านมา +10

    රාජ්‍ය සේවකයන්ටත් විශ්‍රාම වැටුප් නවත්තලා වෙන ක්‍රමයක් ගේන්න ඕන.

    • @AchalaWeerasingha-e7e
      @AchalaWeerasingha-e7e 4 ชั่วโมงที่ผ่านมา +5

      එහෙම කරන එක නම් හරි නෑ නේද..අපේ රටේ රාජ්‍ය සේවකයෝ කියන්නේ ලෝන් වලින් දුවන කට්ටියක්..හැමෝම නෙමෙයි ටිකක් ඉන්නවා..එයාලාට අන්තිමට ඉතුරු වෙන්නේ පෙන්ශන් එක විතරයි.

    • @aadithyabandara
      @aadithyabandara 4 ชั่วโมงที่ผ่านมา +1

      Ba ai..

    • @ruwanjayaratne5372
      @ruwanjayaratne5372 3 ชั่วโมงที่ผ่านมา

      කේවට්ට උපදෙසක්. අපි නොදන්න කොම්බුවක්.

  • @sriyanlanka4941
    @sriyanlanka4941 3 ชั่วโมงที่ผ่านมา +2

    මම හිතන්නේ, සෑම සේවකයෙකුටම, සේවා ස්ථානය ගැන නොසලකා, එහෙත් සේවා කාලය, වැටුප සහ ගෙවා ඇති බදු ප්‍රමාණය අනුව විශ්‍රාම වැටුපක් ලැබිය යුතුය කියලයි ... !

  • @asokananayakkara3105
    @asokananayakkara3105 49 นาทีที่ผ่านมา

    ඇගයිය යුතු තීරණයක්

  • @Dilshan764
    @Dilshan764 4 ชั่วโมงที่ผ่านมา +2

    Hari 👍

  • @PriyaRasadare
    @PriyaRasadare 2 ชั่วโมงที่ผ่านมา

    NPP JAYAWEWA

  • @piyumiperera7351
    @piyumiperera7351 ชั่วโมงที่ผ่านมา

    Stop other central bank workers pension because they are getting Epf also when they retire,please give either one.

  • @sumanagajanayake
    @sumanagajanayake 2 ชั่วโมงที่ผ่านมา +1

    Nandayath koraha bidagena yanna wage uge eka wage.. zombie ya..

  • @SenarathAlgama
    @SenarathAlgama ชั่วโมงที่ผ่านมา

    හිටං කරපු වැඩ නේද .අැත්තටම මහ බැංකු අධිපති සේවකයෙක් නෙමෙයි .එයාට සේවා කාලයට දීමනාවක් ගෙව්වාම අැති .එයත් අැත්තටම දේශපාලකයෙක් වගේ .
    අැත්තටම මහ බැංකු අධිපතිකම කියන්නේ මේ වගේ දුප්පත් රටක ගරු සේවයක් විය යුතුයි .මොකද මහ බංකු අධිපති කියන්නේ රජයේ සේවයේ වැටුප් ලබල විශ්‍රාම ගත්ත වි්‍ශ්‍රාම වැටුපක් ලබන කෙනෙක් බොහෝදුරට .එයාට අධිපති දූරය කරන කාලයට දීමනාවක් දුන්නානම් අැති
    එ්නිසා මහ බංකු අධිපතිට අමුතුවෙන් විශ්‍රාම වැටුප් අවශ්‍යනැ

  • @sanjistheseasidecabanas5051
    @sanjistheseasidecabanas5051 3 ชั่วโมงที่ผ่านมา

    මන්ත්රිලට / සංස්ථ සභාපතිවරුන්ට /රස්සාව කරන කාලේදී මාස්පතා වැටුපට අදාල EPF /ETF එක රජයෙන් ගෙවුවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැනේ , දෙපැත්තටම සාධාරණයක් ඉටු වෙනවා නේද ? ඉදිරියට රජ්‍යසේවයට එකතුවෙන රජයේ සේවකයන්ටත් මේ ක්‍රමයම අනුගමනය කරන්න පුළුවන්

  • @asithadesilva8454
    @asithadesilva8454 3 ชั่วโมงที่ผ่านมา

    Are they entitled for the EPF / ETF?

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula ชั่วโมงที่ผ่านมา

    ❤❤❤Akd Akd Akd ❤️❤️❤️

  • @sriyanikorale3587
    @sriyanikorale3587 2 ชั่วโมงที่ผ่านมา

    hrima therana anura janapathige anduwen💪

  • @palitharanasinghe7410
    @palitharanasinghe7410 3 ชั่วโมงที่ผ่านมา

    රටක, නාස්තිය, දුෂණය සහ වංචාව නතර කරන කොට ආර්ථිකය ශක්තිමත් වෙන එක අහන්න දෙයක්ද...ආයොජකයො තමන්ගේ මූදල් දුෂණය වංචාව තියෙන රටවල ආයොජනය කරයිද..

  • @UpulAbeysinghe-cs1zy
    @UpulAbeysinghe-cs1zy 3 ชั่วโมงที่ผ่านมา

    මහබැංකු අධිපති විශ්‍රාම වැටුප අහීමි නිසා වෙනත් ක්‍රම වලින් හම්බකරන්න ගියොත් මොකද කරන්නෙ,,,???😊

    • @anulawathimanike9114
      @anulawathimanike9114 2 ชั่วโมงที่ผ่านมา

      Padiya lak 20 wage hambenawane 😊

  • @wasanthisamarawickrama9635
    @wasanthisamarawickrama9635 2 ชั่วโมงที่ผ่านมา

    Undala අවුරුදු 5 වැඩ penshan ඕනෑ na

  • @arunajayawardena4584
    @arunajayawardena4584 3 ชั่วโมงที่ผ่านมา

    Come on come on honda wedee ookunta.
    Unta oona oona widihata padi wedi kara gattata. Jaya wewa.

  • @t.d.wijayanandatuduwage1910
    @t.d.wijayanandatuduwage1910 2 ชั่วโมงที่ผ่านมา

    Owa denna awasi ne

  • @Upalimaximas422
    @Upalimaximas422 44 นาทีที่ผ่านมา

    මහින්දල කබ්රාලලාට අදිපතිකම්දීලතමා
    රාජපක්සල රටකෑවෙ. ඇයිදැන් උබට
    තියෙන අමාරුව මොකක්ද? උඹ
    කබ්රාලලාගේ ඇබිත්තයෙක්ද?රටේ
    ජනතාවට හරිහමන් වැටුවක්නැ මුන්
    රටකාල විස්ශ්‍රාම ගිහිල්ල සුරසැප
    විදිනව. තව ඉස්සරහට තමා හොදහොද
    ආර්තිකයේ දිව්නුව තියෙන්නෙ.ඒක ටික්කක් මතක්කරන්නද උඹට,ඒතමයි
    මුංහැතිකරේ හිරේගියාම.
    ඒකනිසා මේ එන පාර්ලිමේන්තු
    මැතිවරනයෙන් මාලිමාවට තුනෙන් දෙකක ( 3/2 ) චන්ද බලයක් ලබාදෙන්න
    ඕනමයි,එතොකොට උඹටත් රෙද්දෙ
    රෙ වේ වි.නව ජනාධපති තුමාට ජයවේවා

  • @anildesilva1735
    @anildesilva1735 3 ชั่วโมงที่ผ่านมา

    Oya pension ekth aragena government eke apasu ewilla job karala salary ganna ayatada solution ekak hoyanna .

  • @gackavinda
    @gackavinda 3 ชั่วโมงที่ผ่านมา +3

    මහා බැංකුවේ සේවය කරලා අදිපතිගෙ උන කෙනෙකුට විතරක් විශ්‍රාම වැටුප ලැබීමේන්, පිටින් එන දක්ශයෙකුට අවාසියක් වෙනවා.
    පිටින් එන දක්ෂයින් ආකර්ෂණයට මේක බාදාවක්.

  • @sriyanigunathilaka734
    @sriyanigunathilaka734 ชั่วโมงที่ผ่านมา

    Apita onawata wada badu gahapu Nandeta Honda wade.

  • @SuneMag-z4w
    @SuneMag-z4w 37 นาทีที่ผ่านมา

    Meyala hamba kar gath ewa hodatama ethi.

  • @chandrawathierathnayake8000
    @chandrawathierathnayake8000 ชั่วโมงที่ผ่านมา

    Kabral thama vatupath laksha 18k karagena penshan ekath hadagathe. Ranil ge vada thama owa. Arguna tath ethakota eka labuna . Ethakota baku mankolla nisa rata panala hitiye.

  • @sumanavawathiewarna6985
    @sumanavawathiewarna6985 3 ชั่วโมงที่ผ่านมา

    Aka hoda wedak hora kewa madida

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu ชั่วโมงที่ผ่านมา

    Kada wadunu rata gidaganna.maenna Mae daeval.natjikaranna oona thaama ..laksha gannam.padith gannava thava a mafivata. . visrama .panshan.

  • @Nihal-dy9kc
    @Nihal-dy9kc 3 ชั่วโมงที่ผ่านมา

    Deputy governor pention ekai /governor pention ekai athara loku wenesak naha !-(oya 2 ma pention ekathu karala ganne nahane -)-methane nandalal karala thiyene deputy governor pention eke digatama gannewa -(habai podi wenesak thiyene governor pention eke ataharinawa -)-anura poddak choon karanne 😅(job ekath digatama thiya ganne puluwanne 😅)

  • @TharinduRukshan-pc2zu
    @TharinduRukshan-pc2zu ชั่วโมงที่ผ่านมา

    mokatada eyalata oka. salli nadda.

  • @Iranrj
    @Iranrj 3 ชั่วโมงที่ผ่านมา +2

    සියලු රාජ්‍ය සේවකයන්ගේ සහ හමුදා භටයන්ගේ විශ්‍රාම වැටු කපන්න

    • @hashansanjula
      @hashansanjula 3 ชั่วโมงที่ผ่านมา

      😂 anduwa peralenawa bn

    • @ruwanjayaratne5372
      @ruwanjayaratne5372 3 ชั่วโมงที่ผ่านมา

      කෙවට්ට උපදෙසක්. අපි නොදන්න කොම්බුව.

    • @anjaliranasinghe1773
      @anjaliranasinghe1773 3 ชั่วโมงที่ผ่านมา +2

      Awrudu 20, 30 wada karana ayata wisrama watupak gewana eka sadaranai. Mahajana chanden ena ayata watup anawashai. Egollo path wenne mahajanaya nisai

    • @MMPSiriwardane
      @MMPSiriwardane 3 ชั่วโมงที่ผ่านมา +2

      රජයේ සේවයේ විශරාම වැටුපට මුදල් වැටුපෙන් අඩු කර ගන්නවා .

    • @samanthaathukorala9103
      @samanthaathukorala9103 3 ชั่วโมงที่ผ่านมา +1

      Gonkathath kiyanawa.ne.awrudu.20k30.hitapu rajasewakainta wishara natural himiwiyauthui.eka ithama sadaranai.deshapalana pathweem.nemei

  • @SrimathiDassanayake
    @SrimathiDassanayake 2 ชั่วโมงที่ผ่านมา

    Pention and salary ඔක්කොම නැති කරන්න

  • @DoyouKadala-g4p
    @DoyouKadala-g4p 2 ชั่วโมงที่ผ่านมา

    පැන්ශන් ඔක්කොම කපන්න ඔන