නරියා ඇත්තටම කපටිද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • Pathikada l පැතිකඩ 07.05.2024
    අසෝක ඩයස්, ''The Way of the Jackal'' කෘතියෙහි සම කර්තෘ, කොළඹ විශ්වවිද්‍යාලයේ, විද්‍යා පීඨයේ, සත්ත්ව විද්‍යා හා පරිසර විද්‍යා අධ්‍යයන අංශයේ, සත්ත්ව විද්‍යාව පිළිබඳ මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න මහතා සමග පැවැත්වූ පැතිකඩ සංවාදය
    Asoka Dias interviews, Prof. Sampath Seneviratne,Co - Author of ''The Way of the Jackal'', Department of Zoology and Environment Sciences, Faculty of Science, University of Colombo
    අපේ වල් බල්ලා! - මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න
    #SriLankasJackal #TheWayOfTheJackal #SriLankasWildDog #ProfSampathSeneviratne #TheUntoldStoryOfTheWildDogSL #UniqueCharacteristicsOfSLJackal #CanisAureusNaria #JackalPopulationIsDecline #PeacockPopulationRiseInSL #JackalPopulationSL #UniversityOfColombo #UOC #AsokaDias #Pathikada #SirasaPathikada #SirasaTV
    👉Subscribe us: bit.ly/Newsfirst
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 88

  • @msjayakody3232
    @msjayakody3232 4 หลายเดือนก่อน +28

    නරියා පරිසරයට ඉතාමත් වටිනා සතෙකු බව දැනගත්තා. මේ වීඩියෝව ඉදිරිපත් කිරීම ගැන බොහෝ ස්තුතියි.

  • @md-zr5nm
    @md-zr5nm 4 หลายเดือนก่อน +14

    😢😢නරියා නැති නිසා තමයි මොනරු වැඩි

  • @PurawasiyaCeylon
    @PurawasiyaCeylon 4 หลายเดือนก่อน +1

    ඉතාමත් වැදගත් වැඩ සටහනක්..! 90 දශකයේ සතුන් සහ පරිසරය පිළිබඳ මෙවැනි වැඩ සටහන් වෙනුවෙන් ටෙලිවිශනයේ ගුවන් කාලයක් වෙන් කර තිබුණා.. ඒත් දැන් ඒ වෙනුවෙන් කිසිම ප්‍රදාන ධාරාවේ මාධ්‍යයක් කාලය වෙන්කරන්නේ නෑ. එවන් යුගයක මෙවැනි පාරසරික සහ අප අවට සිටින සත්ව ප්‍රජාව ගැන කතා කිරීම සහ දැනුවත් කිරීම වෙනුවෙන් ඔබ දෙපලට සහ 'සිරස' මාධ්‍ය ජාලයට විශේෂ ස්තුතිය.

  • @dulanipurnima3630
    @dulanipurnima3630 4 หลายเดือนก่อน +7

    💐💐💐💐ගොඩාක් වටිනවා.ගොඩාක් ස්තූතියි ❤

  • @naveendraindika7774
    @naveendraindika7774 4 หลายเดือนก่อน +3

    නරි ගහනය අඩු වීමට පලිබෝද නාශක සෘජුව බල පෑවා.1980 දශකයේ රෑට මහරගම වෙලවල් වල නරි සෙට් කෑ ගහනවා.මහරගම ඉදන් ඇරැව්වල ට යනකම් වෙලවල් වල නරි හිටියා රෑට.හරිම සුන්දරයි කෑ ගහනවා මහ රෑට. මම වෙලේ හිටිට තාරුකා ඉබ්බෝ අල්ලලා තියනවා.වෙලේ කක්කුට්ටෝ ලොකු මිරිදිය මාලු.පිරිසිදු ජලය තිබුනා දැන් හෙන නාගරිකයි කියන මහරගම .කිරල කදුරු ගස් එමට තිබ්බා.ඕවිටි තිබ්බා.වටේම රබර් වතු තිබුනා ලොකු ඉඩම් තිබ්බේ.අතින් වතුර ගන්න ලිං තිබ්බා වැස්සම උතුරලා යනවා පාර දිගේ.එච්චර ලස්සන පරිසරයක් තිබ්බා නරින්ට වගේම කානිවොරස් ඕනෑම සතෙකුගේ පැවැත්මට අවශ්‍ය පරිසරයක් තිබ්බා.වල් හාවෝ මුගටි තලගොයි කබර ගැරඩි හෝතම්බෝ ඉත්තෑවෝ හිටියා සුලබව.දැන් වෙලවල් වල ගෙවල් හදලා ඕවිටි වල තට්ටු ගෙවල් හදලා මාලු නෑ කක්කුට්ටෝ නෑ ගැඩවිල් නෑ බත්කූරෝ නෑ සමනල්ලු නෑ .ඉතින් මිනිසා කියන තිරිසන්නු පරිසරය විනාස කලාම සත්තු කොහෙ ඉන්නද.ලෝකේ කිසිම සතෙක් පරිසරය විනාස කලේ නෑ අවලන් මනුස්‍ය කියන එවුන් පරිසරය විනාස කරනවා.
    ජනගහනය අඩුවිය යුතුමයි.දැන් ඒක වෙමින් පවතිනවා.පරිසර සමතුලිත වෙන්න ඕනා.මිනිස්සු කියන එවුන් අඩු වෙන්න ඕනා.

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 4 หลายเดือนก่อน +8

    ලංකාවේ කෝටියකට ආසන්න බල්ලෝ ගහනයක් ඉන්නවා පාරවල් පුරා අඩියෙන් අඩිය බලු ගූ මෙය පාලනය කිරීමට කතිකාවතක් ඇති විය යුතුයි නේද සක්කිලින්ට ගානක් නැති උනාට අපිට හරි අප්පිරියයි

  • @shamaranaveera9857
    @shamaranaveera9857 4 หลายเดือนก่อน +22

    ඇත්තටම අපි පොඩිකාලේ හුක්කි හුක්කි හූ කියපු නරි දැං කෝ 🤔🤔🤔😁😁😁

    • @isurusrinath9904
      @isurusrinath9904 4 หลายเดือนก่อน +4

      උන් පාර්ලිමේන්තු ගියා😂

    • @shamaranaveera9857
      @shamaranaveera9857 4 หลายเดือนก่อน

      @@isurusrinath9904 😂😂😂

    • @sudathmuthukumara7442
      @sudathmuthukumara7442 4 หลายเดือนก่อน +3

      හුක්කි හුක්කි හූඋ වසර ගනනාවකට පසුව සිහිපත් කිර්ිම ගැන ස්තුතියි.

    • @lkvlog5619
      @lkvlog5619 4 หลายเดือนก่อน +1

      Swarnavahini eke buddikage program ekedi hitiya

  • @malibodadhammindahimi2072
    @malibodadhammindahimi2072 4 หลายเดือนก่อน +4

    ස්තුතියි

  • @randimanawarathna
    @randimanawarathna 4 หลายเดือนก่อน +3

    Safari වලදි පෙන්වන්න පුළුවන් සුපිරි චරිතයක් තමයි ලංකාවෙ නරියා.මමනම් පෞද්ගලිකව කැමතියි Safari වලදි නරි බලන්න.
    🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊

  • @isurutharaka3004
    @isurutharaka3004 4 หลายเดือนก่อน +1

    බොහොම වටිනා සංවාදයක් ❤️

  • @shankishor1668
    @shankishor1668 2 หลายเดือนก่อน

    Thank you very much for Sirasa Tv ..

  • @ishanherath3706
    @ishanherath3706 4 หลายเดือนก่อน +1

    Valuable conversation

  • @prasadkkarunarathne6924
    @prasadkkarunarathne6924 4 หลายเดือนก่อน +1

    A very valuable documentary, very informative. Good work Professor

    • @asokadias9258
      @asokadias9258 4 หลายเดือนก่อน

      Thank you Prasad.

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 4 หลายเดือนก่อน +6

    විද්යාව දියුනු උනත් තවම නරියා වදවීමට නිශ්චිත පිලිතුරක් නෑ නේද?
    මෝනව උනත් වැදගත් සංවාදයක්.

    • @bomsbravo
      @bomsbravo 4 หลายเดือนก่อน +1

      විද්‍යාවේ කිසිම අවස්තාවක නිශ්චිත පිළිතුරු කියල ජාතියක් නෑ. විද්‍යාව වෙනස්වන සුළුයි . හැබැයි එකෙන් කියන්නේ නෑ විද්‍යාව අසමත් කියන එක.

    • @vimukthikaweeshvara
      @vimukthikaweeshvara 4 หลายเดือนก่อน

      @@bomsbravo ඔව් ඒක ඇත්ත ඒත් ඉදිරියට ත් විද්‍යා තුළින් සමහර දේ වලට පිලිතුරැ නෑ .. උදාහරණයක් හැටියට පිලිකා වා කියන බයානක් ලෙඩේ ට කෝ බෙහෙත්.

    • @bomsbravo
      @bomsbravo 4 หลายเดือนก่อน +2

      @@vimukthikaweeshvara වසුරිය, ක්ෂයරෝගය, පෝලියෝ වගේ ලෙඩ වලටත් බෙහෙත් තිබුනේ නැහැ . විද්‍යාවට ඒ සදහා ප්‍රතිකාර සොයා ගැනීමට ශතවර්ෂ ගණනක් ගත වුනා. අනෙකුත් ඕනෑම දෙයකටත් එහෙම තමයි. අද බැරි උනත් තව අවුරුදු 100කින් හරි විද්‍යාව ඔය කියන ප්‍රශ්න විසදි.

    • @vimukthikaweeshvara
      @vimukthikaweeshvara 4 หลายเดือนก่อน

      @@bomsbravo වෙන්න පුළුවන් . ඒ දේට කාලය ක් යාවී . කාලය ගතවන එකෙන් වටිනා මිනිස්සු රටකට ලෝකයකට වැඩදායක මිනිස්සු ත්. අහිමි වන්න පුලුවන් නේද.
      විද්‍යාව හා තාක්ෂණය අද වනවිට තියෙන්නේ ද ඉහල තැනක.

    • @alvionplus4520
      @alvionplus4520 4 หลายเดือนก่อน

      විද්‍යාව කියන්නෙත් වාද මත ගොඩනැගුනු දෙයක් පමණයි.
      වාදය වෙනස් උනොත් ඔක්කොම වෙනස් වෙනවා.ලෝකයේ තියෙන ඔක්කොම ලෙඩ වලට විද්‍යාවෙන් බෙහෙත් හොයා ගත්තත් ඊට පස්සෙ අලුත් ලෙඩ , රෝග හටගන්නවා.මොකද ලෝකයේ ස්වභාවය 'වෙනස් වීම ' විතරමයි.
      ඒක තාක්ෂණය මොනතරම් දියුණු උනත් කවදාවත් වෙනස් කරන්න බැහැ

  • @tuanhassim7642
    @tuanhassim7642 4 หลายเดือนก่อน +4

    Hoda documentary ekak
    Apea gewal Delgado anith paththea kubura nari 15,20 withra innawa .

  • @jayangathilini1290
    @jayangathilini1290 4 หลายเดือนก่อน +4

    ස්තුතියි. වැදගත් සංවාදයක් ❤

    • @asokadias9258
      @asokadias9258 4 หลายเดือนก่อน +1

      Appreciate the encouragement .

  • @rupasinghe2464
    @rupasinghe2464 4 หลายเดือนก่อน +12

    76 වසරක් ලංකාවේ හිටියේ නරි ඉදිරි මැතිවරණයේදී දැනට සිටින රනිල් කපටි 🦊 නරියා එලවමු

    • @shamaranaveera9857
      @shamaranaveera9857 4 หลายเดือนก่อน +1

      අනිවා 👍😁😁

    • @prasadpremachandra2990
      @prasadpremachandra2990 4 หลายเดือนก่อน +3

      අනේ බං හැම මගුලටම දේසපාලනේ ඇදල උබලගෙ ජෙපි වහල් ගතිය පෙන්නන්න එපා

    • @rupasinghe2464
      @rupasinghe2464 4 หลายเดือนก่อน +1

      @@prasadpremachandra2990 කපටි නරින්ට අසුවෙන උබ මොඩ නරියෙක් 😂😂

    • @CharukaDilshan-zu4cg
      @CharukaDilshan-zu4cg 4 หลายเดือนก่อน +2

      උබේ අනුර මී වස්සාද එතකොට රට පාලනය කරන්නේ.😅😅😅 හොදට හිටී එහෙම වුනොත්.😅😅😅

    • @bomsbravo
      @bomsbravo 4 หลายเดือนก่อน +3

      දැන් නරියා හූ කියන්නේ නෑ . මාලිමාවට ජයවේවා කියල තමයි කෑගහන්නේ. එතකොට උන්ට රු.50/- කුත් ලැබෙනවා.
      Reply

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 4 หลายเดือนก่อน +3

    නරි බුද්ධිමත්.

  • @ravinduathukorala6401
    @ravinduathukorala6401 4 หลายเดือนก่อน

    නරි නෙවෙයි මහත්තයෝ.. මං පොඩිකාලේ අපේ වෙල් යායවල් වල තිත්ත පැටව් නල හදයි කොච්චර හිටියද කුබුරෙ ඇල පලු අස්සේ පෝලිමට යනවා ඇලේ කොච්චර හිටියද කක්කුටු බෙන කොච්චර තිබ්බද.. නරි නැතිවෙන්න නම් අපේ පැති වල නම් වතුවල බඩවැටියවල් එලි කරල දානවා ඉතින් උන්ට ඉන්න තැනත් නෑ කන්න කෑමත් නෑ 😢

  • @maheshgalkotuwa3838
    @maheshgalkotuwa3838 4 หลายเดือนก่อน +2

    මහාචාර්යතුමනි, මෙම නරි වඳවෙන්න "හක්කපටස්" හේතුවක් වෙන්න බැරිද..

    • @lovesl9386
      @lovesl9386 4 หลายเดือนก่อน

      හක්කපටස් වලට වඩා ගොඩක්ම නරි වදවෙන්න හේතුව බල්ලො නිසා බෝවෙන ජලභීතිකාව,පාවෝ,ඩිස්ටෙම්පර් වගෙ ලෙඩ

  • @sidathsenna
    @sidathsenna 4 หลายเดือนก่อน +2

    පළිබෝධ වෙන්න බෑ. ජාඇල ප්‍රදේශයේ අපේ ගෙවල් පිටුපස්සෙ තියන පොඩි කුරඳු කැලෑවක අපි පොඩි කාලෙ හරියට නරි හිටියා. රෑට හැමදාම කෑ ගැහුවා.. කැලේ ඉස්සර තරම්ම නැති වුනත් තාමත් තියනවා. හැබැයි දැන් නරි නෑ.. අපේ ප්‍රදේශයේ කිසිම පළිබෝධ භාවිතයක් නෑ...
    ඒක හරි.. ඉස්සර මොනරු නොහිටපු ඒ කැලේ දැන් මොනරු ඉන්නවා...

    • @lovesl9386
      @lovesl9386 4 หลายเดือนก่อน +2

      ජාඇල වගේ නම් නරි හිටපු උන්ගෙ සංක්‍රමණ හූමි අවිධිමත් සංවර්ධනයත් එක්කම හුදකලා වෙලා තියෙන්නෙ.ඒකින් නරින්ට ඒ තැන්වලට සංක්‍රමණය වෙන්න බෑ.අනිත් එක තමයි ජලභීතිකාව,පාවො,ඩිස්ටෙම්පර් වගෙ ලෙඩ

    • @CDG476
      @CDG476 4 หลายเดือนก่อน

      Same in my homeland 😊

  • @raneluis2440
    @raneluis2440 4 หลายเดือนก่อน

    💙

  • @wimalasirisilva9356
    @wimalasirisilva9356 4 หลายเดือนก่อน +2

    Ranil Nariya

  • @nadeeshdhanushka1793
    @nadeeshdhanushka1793 4 หลายเดือนก่อน +1

  • @romlesedirisooriya98
    @romlesedirisooriya98 2 หลายเดือนก่อน

    දේශපාලකයන් තරමි නරි කපටි නැත.😃

  • @sanjaya0000
    @sanjaya0000 3 หลายเดือนก่อน

    Red foxes every where in Australia.

  • @noone-ub2wh
    @noone-ub2wh 4 หลายเดือนก่อน

    නරියා carnivorous කෙනෙක් නෙවෙයි අපි කන හැම දේම කන කෙනෙක් නම් omnivorous කෙනෙක්.

  • @bomsbravo
    @bomsbravo 4 หลายเดือนก่อน

    කැලෑවේ නරි බලන්න නම් යන්න ඕනේ ඔකපතනට

  • @ThusithFonseka
    @ThusithFonseka 4 หลายเดือนก่อน +1

    නරියා . අනේ පරිසරයට ඔනම සතෙක්

  • @hirusaragcc1499
    @hirusaragcc1499 4 หลายเดือนก่อน

    අභිජනනය කරන්න පුලුවන්නේ

  • @Thiththaieththa
    @Thiththaieththa 4 หลายเดือนก่อน

    අපේ පැත්තෙ ඉන්න්ව

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 4 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් වැදගත් වැඩ සටහනක් ඒ වඩ්ගේම මේ වහල් ජෙප්පන්න්ගෙ විකුර්තිකයො ටිකකුත් මේකේ හැමනවත් පේනවා

    • @alvionplus4520
      @alvionplus4520 4 หลายเดือนก่อน

      ඔයා කාටද කඩේ යන්නෙ ?
      පොහොට්ටුවටද අලියට ද

  • @ravikandiah5837
    @ravikandiah5837 4 หลายเดือนก่อน

    අපේ දේශපාලකයින් කරන බලුවැඩ නිසාම සිවලාත් යන්නම ගියා. හූ.. හූ ...හූහූ....//

  • @Sawariya23
    @Sawariya23 4 หลายเดือนก่อน

    ඔව් ශ්‍රී ලංකාවෙ නරියා කියන විශේෂය නෑ. මේ ඉන්නෙ හිවලා/Indian Golden Jackal(Canis Aureus).

    • @wesgi
      @wesgi 4 หลายเดือนก่อน

      yuove messed up with the terms it seems. its Nariya in Sri Lanka not Hiwala. I KNOW this is a bit controversial . iF U ASK FOR PROOF , The subspecies of this species in Sri Lanka is called (Canis Aureus Nariya) not hiwala 💀

  • @user-iy4hr8hj4c
    @user-iy4hr8hj4c 4 หลายเดือนก่อน +1

    Ranil tharang kapeti na 😂😂😂😂😂😂😂

  • @newtonra4337
    @newtonra4337 4 หลายเดือนก่อน

    ඇයි බල්ලන් විශේෂ ලංකාවේ අබිජනනය නොකරන්නේ.. බල්ලන් ප්‍රබේද හා වර්ග

  • @devch1094
    @devch1094 3 หลายเดือนก่อน

    hulan nariya

  • @bomsbravo
    @bomsbravo 4 หลายเดือนก่อน +3

    දැන් නරියා හූ කියන්නේ නෑ . මාලිමාවට ජයවේවා කියල තමයි කෑගහන්නේ. එතකොට උන්ට රු.50/- කුත් ලැබෙනවා.

    • @alvionplus4520
      @alvionplus4520 4 หลายเดือนก่อน +1

      ඔයාට කීයක් හම්බෙනවද?
      අරක්කු කාලයි,බත් පැකට් එකයි ද?

    • @bomsbravo
      @bomsbravo 4 หลายเดือนก่อน

      @@alvionplus4520 නෑ . ගොන් ජෙප්පොන්ව අවිස්සුවාම එන ආද්‍යාත්මික සුවය විතරයි.

  • @vis-hva6936
    @vis-hva6936 4 หลายเดือนก่อน +2

    නරින්ටවැඩියකපටියිමූස්ලිම්උන්

    • @nipunasampath2554
      @nipunasampath2554 4 หลายเดือนก่อน +3

      ජාතිවාදී අමනයා

    • @jathikaJanabalaya
      @jathikaJanabalaya 4 หลายเดือนก่อน +3

      ජාතිවාදය සිහල අමනයෝ

    • @jathikaJanabalaya
      @jathikaJanabalaya 4 หลายเดือนก่อน +1

      අනුර සහෝදරයා ජනාධිපති උනාම උබලගේ ජාතිවාදය ඉවරයි

    • @nidushan_ruveesh1118
      @nidushan_ruveesh1118 4 หลายเดือนก่อน +2

      සතෙක් වෙන්න එපා මචං

    • @vinujasudhara8148
      @vinujasudhara8148 4 หลายเดือนก่อน +1

      උබ නරියෙක්ට දාවද උපන්නෙ

  • @jathikaJanabalaya
    @jathikaJanabalaya 4 หลายเดือนก่อน +1

    අනුර සහෝදරයා ගෙනත් සංවාධයක් කරනම් රටට මීටවැඩිය වටිනවා රටට තියන ලොකුම ප්‍රශ්න මේකද දැන්

    • @ckule21
      @ckule21 4 หลายเดือนก่อน +2

      අමෝ අමෝ

    • @krishanthiperrera551
      @krishanthiperrera551 4 หลายเดือนก่อน +1

      පරිසරයේ සමතුලිතතාවය රකින්නට සතුන් විශාල සේවයක් ලබා දෙනවා

    • @jathikaJanabalaya
      @jathikaJanabalaya 4 หลายเดือนก่อน

      @@krishanthiperrera551 මිනිස්සුන්ට කන්න නැහැ හලෝ එක දිහා බලන්න ඉස්සෙල්ලම

    • @bomsbravo
      @bomsbravo 4 หลายเดือนก่อน +3

      අනුර සහෝදරයා ගෙන්නලා හූ කියෙව්වනම් හරි නේද

    • @jathikaJanabalaya
      @jathikaJanabalaya 4 หลายเดือนก่อน

      @@bomsbravo තව පෝය හතරක් ඉදපන්කෝ අපි පෙන්න කොහොමද අපේ වැඩ ටික

  • @imalka128
    @imalka128 4 หลายเดือนก่อน