Ithipiso Gathawa 108 times | ඉතිපිසෝ ගාථාව 108 වරක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • Ithipiso Bhagava Araham ඉතිපිසෝ ගාථාව.
    බුදුන්, දහම්, සඟුන් සරණ යන බෞද්ධ සිතක උපදින නොසන්සුන් කම, ව්‍යාකූලත්වය, බිය දුරු කරගනු වස් තෙරුවන් ගුණ සිහි කිරීම අතීතයේ සිට පුරුදු පුහුණු කරමින් පැමිණේ.
    බියටපත් මොහොතක නව අරහාදී බුදු ගුණ කීමට බොදුනුවන් ඉබේම පෙලඹෙන්නේ එකී පුරුද්ද නිසයි. එවන් අවස්ථාවක බුදු ගුණ මෙනෙහි කරමින් බුදු රුවක් සිත්හි මවා ගෙන, බුදුවරයෙකුගේ කරුණා, මෙත්තා ආදී ගුණයන් සිහි කිරීමෙන්ද ස්වක්ඛාත, සුපටිපන්න ආදී දහම් සඟුන් ගුණ සිහි කිරීමෙන්ද බිය, අසහනය ආදී චිත්ත පීඩා දුරු වේ.
    ~~ ඔබ සැමට තෙරුවන් සරණයි ~~
    ~The Nine Qualities of Buddha~
    "Ithipiso Bhagava Araham, Samma-Sambuddho, Vijja-Carana
    Sampano, Sugato, Lokavidu, Anuttaro Purisa Dhamma
    Sarathi, Sattha Deva-Manussanam, Buddho, Bhagava thi."
    There are altogether nine important qualities of the Buddha. In Pali, the nine qualities are:
    1. Araham,
    2. Samma-sambuddho,
    3. Vijjacarana-sampanno,
    4. Sugato,
    5. Lokavidu,
    6. Anuttaro-purisa-dhammasarathi,
    7. Sattha-deva-manussanam,
    8. Buddho,
    9. Bhagava.
    The qualities of the Buddha are infinite and all those infinite qualities are included in these nine.
    ~සබ්බ දානං ධම්ම දානං ජිනාති~
    * සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය *
    /-මෙය ඔබේ මිතුරන් සමග බෙදා ගන්න.
    /-Subscribe & Share with Others...
    මෙම ධර්ම දානය ඒ භාග්‍යවත් වූ අරහත් වූ
    සම්මා සම්බුදුරජාණන් වහන්සේට කෙරෙන
    බුද්ධ පූජාවක්ම වේවා..!!!
    ---------------------------------------------------
    මෙහි ඇතුලත් දේශනාවන්හි අයිතිය එම ගාථා සජ්ජායනය සිදුකරන්නාවු භික්ශූන් වහන්සේලා සහ මෙම හඩපට සකස්කල පුද්ගලයින් සතුවන අතර, ඔබගේ පහසුව සදහා නැවත සකස්කර මෙසේ ඉදිරිපත් කරන්නෙමු.
    ---------------------------------------------------
    📚 බෞද්ධ පුස්තකාලය 📥
    pitaka.lk/book...
    🌐 බෞද්ධ වෙබ් ලිපිනයන්:
    www.thripitaka...
    www.aathaapi.net
    jathakakatha.lk
    www.budusarana.lk
    pirith.org
    mahaviharaya.lk
    mahamegha.lk
    සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා !
    සියලු දෙව්මිනිසුන් සුවපත් වේවා !
    අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ
    ශාසනය බොහෝ කල් පවතීවා !
    ---------------------------------------------------
    #Ithipiso #BuddhistPirith #Pirith

ความคิดเห็น • 209

  • @Max-pz9vs
    @Max-pz9vs ปีที่แล้ว +1

    මෙමබලගතුමන්තරෙන්සියලදුරැවෙිවාමගේදරැවටත්කිසිමකරදරයක්නොවෙිවා,, සාදු, සාදු,,,, සාදුසාදු,,,

  • @r.msuriyapaksha6804
    @r.msuriyapaksha6804 16 วันที่ผ่านมา +2

    බුදු ගුනබලය්‍යෙන් මගේ ලෙඩ සුවවේව

  • @Max-pz9vs
    @Max-pz9vs ปีที่แล้ว +1

    මගේසියලුඇගේ රෝගනැතිවෙිවාමගේදරැවටත්සෙතක්වෙිවා

  • @Max-pz9vs
    @Max-pz9vs 4 หลายเดือนก่อน +1

    එකසියඅටවාරයක්,,,පිරිත්,බලෙන් මගේ, සියලුකරදර, බදක, නැතිවෙිවා, සාදු,,සාදු,සාදු

  • @Max-pz9vs
    @Max-pz9vs 5 หลายเดือนก่อน +1

    අදදවසත්,,සමිම, සමිබුදු,, බුදුරාප්ානමි, වහන්සේගේ, පිහිට,, ආරක්සාවයි,, කියන,,,,කරන, දේවල්, එ,, යා,කාාරෙමිම,,,ඉස්ටවෙිවා, සාදු,සාදු,,සාදු෴

  • @Max-pz9vs
    @Max-pz9vs 5 หลายเดือนก่อน +1

    මෙම,, පිරිත්බලෙන්, මගේලෙඩදුක්නැතිවෙිවාසාදුසාදුසාදු,

  • @Max-pz9vs
    @Max-pz9vs 2 หลายเดือนก่อน +1

    මෙම,,පිරිත්,බලෙන්,මගේකකුල් ,දෙකම,, ,සුවවෙිවා,අනන්ත,,බුදුගුන,,බලෙන්, මට,,ඉක්මන්,,සුවය,,ලැබෙිවා, සාදු,සාදු,සාදු,

  • @Max-pz9vs
    @Max-pz9vs 11 หลายเดือนก่อน +7

    අනත්ත,,,,බුදුගුන,,,බලෙන්, මගේ, ඇගේ,තියනලෙඩ,,,මෙි,,,පිරිත්,,,බලෙන්,, නැතිවෙිවා, දහසක්්බුදුවරැගේ, පිහිට,, ලැබෙිවා ,,, සියලු,,දුක්,,, කරදර නැතිවෙිවා,,,,මෙම,,,,එකසියඅටවාරයක්්්ඉටිබිසෝ , ගාතාවලින්, මගේ,දුක්, කරදර,,,නැතිවෙිවා,, සාදු,, සාදු,,, සාදු,,,

    • @champikashayamali4222
      @champikashayamali4222 15 วันที่ผ่านมา

      අනනත්හ බුදුගුණ බලයෙන් දුක් කරදර ලෙඩ දුක් නැතිවේවා. බුදුන් සත්තය යි. බුදුන්ගේ දර්මය සත්‍ය යි. එ සත්‍යානුබවයෙන් අපි හැමෝම සුවපත් වේවා. 🙏🙏🙏🙏🙏🙏

  • @SarojiniPushpa
    @SarojiniPushpa 16 วันที่ผ่านมา +2

    තේරැවන් සරණායි

  • @Max-pz9vs
    @Max-pz9vs 4 หลายเดือนก่อน +4

    තෙරැවන්,සරණයි,සමිමා,,,සමිබුදු,,අමා,,මැනියන්ගේ,පිහිටෙන්,,තුනුරැවන්ගේ,,අනත්ත,ගුන,,බාවයෙන්,මගේ,දරෙැවට, ඉක්මනින්, සුවවෙිවා,ගිහාන්,,මනෝප්,, සියලු,,බුදුවරැගේ,,පිහිටින්,සාදු,සාදු,සාදු

  • @Max-pz9vs
    @Max-pz9vs ปีที่แล้ว +1

    ෂරිරෙි,,,තියනලෙ ඩදුරැවොවා, සාදු, සාදු සාදු

  • @Max-pz9vs
    @Max-pz9vs 6 หลายเดือนก่อน +1

    මෙම, දේසනාවෙන් , පිරිත්, බලෙන්,, කකුවෙටි, ඉන්න,මගේ,දුවලා, දෙදෙනාදිර

  • @Max-pz9vs
    @Max-pz9vs 5 หลายเดือนก่อน +1

    මෙම,,,පිරිත්, බලෙන් මගේහැමපස්නයක්ම, නැතිවෙිවා සිතන,, පතන, දේවල්, එ, යාකාරෙමිම,,,ඉස්ට සිද්ද, ,වෙිවා, ,සියලු,,බුදුවරැගේ,,,පිහිට , මට, ලැබෙිවා, සදෙු සාදු,සාදු,

  • @Dhanu3-i9s
    @Dhanu3-i9s 13 วันที่ผ่านมา +2

    සාදු සාදු

  • @Max-pz9vs
    @Max-pz9vs 4 หลายเดือนก่อน +1

    අනත්තබුඳුගුන බලෙන් මඟේ දරැවන්ගේ සැම පසින සියල්ලම ,විසදේවා

  • @MallikaSenarathne
    @MallikaSenarathne หลายเดือนก่อน +1

    මෙ පිරිතෙ බලයෙන් මගෙ සියලු ලෙඩ රොග දුරු වෙවා.

  • @Max-pz9vs
    @Max-pz9vs ปีที่แล้ว +1

    මෙමබලගතුපිරිත ්බලෙන් මගේසයලම, ප,පස්කදුකනරතිවොවා

  • @Max-pz9vs
    @Max-pz9vs 5 หลายเดือนก่อน +5

    අනත්ත,,බුදුගුන,,බලෙන්,සියලු,බුදුවරැගේ,පිහිට,,ආරක්ෂාවෙන්,මගෙ,සියලු,නය,,ගැටලුබාදක,,නැතිවෙිවාකියන,කරන,දේවල්,,එයා,කාරෙන්,, ඉස්ට,වෙිවාමගේ,,ගිහාන්,,දරැවා,ඔද,මාර්ගයකට,,අරන්දෙන්න,,සාදු,සාදු,සාදු,මෙි,උතුමි,,පොයදාකියන්නෙ

  • @Max-pz9vs
    @Max-pz9vs 11 หลายเดือนก่อน +4

    සාදු, සාදු,,,සාදුමෙම ,,, ප⁣ිරිත්බලෙන්, මගේ,,ගසියලු, නැතිවෙිවා,

    • @Max-pz9vs
      @Max-pz9vs 11 หลายเดือนก่อน +1

      මෙ⁣ෙ ලොවබලගතු ,පිරිත්,,,බලෙන්, මගේ, තියන,,,ලෙඩ,,,ඇස්,,පේලනනොපෙනෙක,,, ලෙඩ සිවලිලම, මෙිබුද්ද දඒමෙිබලෙන්නැතිවෙිවා,,,,සාදු, සාදු,,,සාදු,,,

  • @Max-pz9vs
    @Max-pz9vs 5 หลายเดือนก่อน +1

    අද,,ඳවසේ,මෙි,උතුමි,පෝයදවසේ෴අනුබවයෙන්෴මගේ,සියලු,බලාපොරෙත්තු,ඉස්ටවෙිව

  • @Max-pz9vs
    @Max-pz9vs 2 หลายเดือนก่อน +1

    මෙම,පිරිත්,බලෙන්,,මගේ,ගෙදර,ඇතිවි,,තියෙන,,,කරදර,බාදක, සියලක්ම,නැතිවෙිවා

  • @Max-pz9vs
    @Max-pz9vs 5 หลายเดือนก่อน +1

    බුදු,සරඛයි,හැමදාමඑකසියඅටවාරය අහනවි, හැමදාම, එතනමයි

  • @Max-pz9vs
    @Max-pz9vs 6 หลายเดือนก่อน

    මෙම,, පිරිත්බලෙන්,,,,මගේ ,, සියලු ,පස්සනතැතිවෙිවා,,,දාදු,,සාදු,, සාදු,

  • @Max-pz9vs
    @Max-pz9vs 2 หลายเดือนก่อน

    මෙම,,පිරිත් ,බලෙන්මගේ,,ගෙදර,,තියන,කරදර,කොඩිවින,,බදක,,එ,සියලක්ම,, නැතිවෙිවා,,,සාදුසාදු,සාදු,

  • @Max-pz9vs
    @Max-pz9vs 4 หลายเดือนก่อน

    අනත්ත,බුදුගුන,බලෙන්,,එකසිය,අටවාරයක් පිරිත්,බලෙන් මගේ සියලුකරදර,බාදක,නැතිවෙිවා, සාදු,සාදු,සාදු

  • @Max-pz9vs
    @Max-pz9vs 6 หลายเดือนก่อน

    මෙම,,,පිරත්දේසනාවෙින්මගේදරැවන්ට,,,කිසිමබාදකයක්,,,නොවෙිවා, සිතන,,පතන, සියල්ල ඉස්ට වෙිවා,,මටත් , දරැවන්ටත්් , ලකොවට යනතුරැකිසිම බාදකවක් නොවෙිවා, සාදු,, සාදු, සාදු ,

  • @Max-pz9vs
    @Max-pz9vs 5 หลายเดือนก่อน +1

    මෙම,,පිරිත් බලෙන්මගේ, සායලුම ගැටලු නැතිවෙිවා

  • @chamaripolpitiya1481
    @chamaripolpitiya1481 หลายเดือนก่อน

    බුදු ගුණ අනන්තයි🙏
    මෙම ඉතිපිසෝ ගාථාවෙන් මට නියම ප්‍රථිපල ලැබෙිිවා !
    මා සිතා ගෙන සිටිනා පරිදි ජනවාරි මාර්තු මස අතර තුර මා සිතා ගෙන සිටින්නා වු කාරණාව ඉෂ්ට සිද්ධ වෙිිවා !!
    තෙරැවන් සරණයි !!!

  • @Max-pz9vs
    @Max-pz9vs 5 หลายเดือนก่อน +2

    අනත්ත, බුදු,,ගුනබලෙන්, මගේ,,සැම,,පාර්තනාවක්ම,ඉස්ට,,වෙිවා, සාඳු සාදු සාදු

  • @SarojiniPushpa
    @SarojiniPushpa 9 วันที่ผ่านมา

    පිරිතෙ බලයේන් මගේජිවිතේ ට තියේන හැම කරදරයක්ම බුදුගුණා බලේන් සිවපත් වේවා...

  • @sandunbandara593
    @sandunbandara593 หลายเดือนก่อน

    මේනව අරහාදි ගුන බලයෙන් මගේ පුතුන්ට ත් මටත්මුලුලෝකයාටත් තිබෙන ග්‍රහ අපල දුරුවීසෙතක් සාන්ති යක්ලz බේවා සාදුසාදු සාදු බුදුසරණ යි බුදුගුන අනන්ත යි🙏🙏🙏🙏🙏💛💛💛💛

  • @tharanib.liyanage5897
    @tharanib.liyanage5897 5 หลายเดือนก่อน

    මගේ දරුවට තියෙන සියලුම දෝශයන් නැති වේවා..🙏🙏දරුවාගේ ඇඩීම් අඩු වී, ඇති වී තිබෙන ලෙඩ රෝග නැතිවේවා.🙏🙏

  • @Max-pz9vs
    @Max-pz9vs 4 หลายเดือนก่อน +1

    අනත්ත ,බුදුගුන,,,බලෙන්,,සමිමා,,සමිබුදු, ගුනෙන්, මෙි,පිරිත්බලෙන්,,මගේ,සැම පස්නයක්ම ,නැතිවෙිවා,,මගේ,පුතාගේ,,අපල දුරැවෙිවා ,, සාදු,,සාදු,සාදු,

  • @Max-pz9vs
    @Max-pz9vs หลายเดือนก่อน +1

    මෙම,,,පිරිත්,,බලෙන්,,,සියලු, කරදර,,නැතිවෙිවා,,සාදු,සාදු,සාදු,,,

  • @Max-pz9vs
    @Max-pz9vs 5 หลายเดือนก่อน +1

    සාදු,,සාදු,සාදු,අනත්ත,බුදු,ගුන,බලෙන්,මගේ,සියලු,,කරදර,බදක,,නැතිවෙිවා,

  • @Max-pz9vs
    @Max-pz9vs 6 หลายเดือนก่อน

    සාදු,,,සාදු,සාදු,

  • @SarojiniPushpa
    @SarojiniPushpa 18 วันที่ผ่านมา

    සාදුසාදුසාදු

  • @Max-pz9vs
    @Max-pz9vs 5 หลายเดือนก่อน +1

    සාදු,සාදු,සාදු,සියලු,බුදවරැගේ,පහිටයි,මෙම,පිරිත්,බලෙන්,මගේ,තියන,ගැටලු,පස්න්න,විසලා,දෙන්න,බුදුපියානනිසියලු,බුදුවරැගේ,පිහිටින්

  • @Max-pz9vs
    @Max-pz9vs ปีที่แล้ว

    ,සාදු, සාදු, දාදු,,,,සාදු,,

  • @user-gn6ol5se6e
    @user-gn6ol5se6e ปีที่แล้ว +1

    Sadu sadu. Sadu

  • @dayadaya8562
    @dayadaya8562 10 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු🙏🌼🙏🌼🙏🌼🙏🌼අනන්ද බුදු ගුනවලට මගේ නමස් කාරය වෙිවා ඉදිපිසෝ සත් ජායනා බලයේන් සියල් සත්තයෝ සුවපත් වෙිවා බුදු සරන වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @IsuruDevashana-kl2pi
    @IsuruDevashana-kl2pi 9 หลายเดือนก่อน +1

    සෝ භගවා ඉතිපි අරහං

  • @sadanakumarisadana4654
    @sadanakumarisadana4654 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @poornitharuka-jb3co
    @poornitharuka-jb3co 10 หลายเดือนก่อน +3

    අනන්ත බුදු ගුණෙන් මගේ රැකියාවේ ගැටලූ විසදේවා 🙏

  • @Max-pz9vs
    @Max-pz9vs 4 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි

  • @Max-pz9vs
    @Max-pz9vs ปีที่แล้ว

    මෙමබලගතඅු පිරිත්බලෙන්, මගේතියන ලඉහෙ⁣ොදවෙිවා,,,

  • @W.udayangani
    @W.udayangani 9 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු 🙏🙏🙏
    🌼🌼🌼🌼🌼🌼🌼🌼
    උතුම් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏
    තෙරුවන් සරණයි !
    අනන්ත වූ බුදු ගුණ බලයෙන් සියලු ලෝ සත්වයෝ සුවපත් වේවා 🙏 !!!

  • @Max-pz9vs
    @Max-pz9vs 4 หลายเดือนก่อน

    නමෝ, බුදු්දාය, තුනුරැවන්ඟේ අනත්තබුදුගුන,,පලෙන්මෙි,පිරිත්,,බගෙන්, මගේ සියලු,කරඳර,,,නැතිවෙිවා,සාදුසාදු,සාදු

  • @Max-pz9vs
    @Max-pz9vs ปีที่แล้ว

    සිවලුදෙවිවරැගේ, පිහිටයිමෙිබුදුගුන, ,බලෙන්මගේසියලු,, ගැටලුවිසදේවා, මගේදරරවන්ටයහපතක්වෙින⁣ෙඅපලදෝසනැතිවෙිවා,,,වහපතක්මවෙිවාමෙි, ,මෙබලගතුපිරිත්බලෙන්,,,,,සාදු, ,,සාද,, සාදු

  • @Max-pz9vs
    @Max-pz9vs 11 หลายเดือนก่อน

    නාමෝ,,,බුද්ාය,,,,බුදුඝණරනයිමෙම,,,පිරිත්බලෙන්,,, මගේතියන, සිලයලුලෙඩ ඉවරවෙිවා,, සිවලුබුදුවරැගේ,,,පිහිට,,, මටලැපෙිව⁣ෙ, සාදු, , සාදු, , සාදු ,

  • @Max-pz9vs
    @Max-pz9vs 4 หลายเดือนก่อน

    මෙම,පිරි❤❤

  • @Max-pz9vs
    @Max-pz9vs 5 หลายเดือนก่อน

    සාදු,සාදු,සාදු,තෙරැවන්,,සරණයි,අනත්ත,බුදුගුන,බලෙන්,,මගේ,ඇගේ,තියන ,සියලු,රෙ⁣ේග,දුරැවෙිවා,

  • @Max-pz9vs
    @Max-pz9vs 4 หลายเดือนก่อน

    තෙරැවන්,සරණයි,අනන්ත,බුදුගුනබලෙන්මගේ පුතාට,ඉක්මන්,,සුවය,,ලැබෙිවා,ගිහාන,මනෝප්, සාදු සාදු,සාදු

  • @Max-pz9vs
    @Max-pz9vs ปีที่แล้ว

    අනත්තබුදුගුඉනේනසියලදෙනටෙමසුවපත්වො,, මගේතියනලෙඩසුවවෙිවා,, සාදුසාදු

  • @Max-pz9vs
    @Max-pz9vs 5 หลายเดือนก่อน

    බුදු සරණයි,, සාදු,සාදු,,අනත්ත,බුදුගුන,,බලෙන්මගේ හැම,දෙයක්කම,ඉස්ටවෙිවාමෙම,,,පිරිත්,බලෙන්,මගේ,සැම,බලාපොරෝත්තුවක්ම,,එ,යා,,කාරෙමිම,ඉස්ටවෙිවා,,සාදු,සාදු,සාදු,

  • @manjulamanjula6402
    @manjulamanjula6402 6 หลายเดือนก่อน

    Sadu ,sadu ,sadu .🙏🙏🙏🙏

  • @Max-pz9vs
    @Max-pz9vs 11 หลายเดือนก่อน

    අනත්තබුදුගුන, බලෙන්,,,මගේඇගේ , තියන,, ලෙඩ,, සියල්ලම නැතිවෙිා

  • @Max-pz9vs
    @Max-pz9vs ปีที่แล้ว

    මෙ,බලගතු,,මනතරයෙන් මගේ දසයලුකරදරබදකඉවරවෙව⁣ෙ

  • @KanthiAmma-c4l
    @KanthiAmma-c4l 5 หลายเดือนก่อน

    අනන්ත අනන්ත බුදු ගුණ බලයෙන් මාගේ දරුවෝ තුන් දෙනාට යහපතක්ම වේවා සමීර චතුරංගගේ අපල දුරු වේවා

  • @Max-pz9vs
    @Max-pz9vs 5 หลายเดือนก่อน

    මෙම,,පිරිත,බලෙන්,මගේ,කරදරනැතිවෙිවා,දරැවන්ට,,සියලු,දෙනාට, යහපතක්, වෙිවා, සාදු,සාදු,සාදු

  • @Max-pz9vs
    @Max-pz9vs 6 หลายเดือนก่อน

    මෙමපිරිත් ,,බලෙන්,,,සියලු,,,,කරදර,, ඉවරවෙිවාදරැවන්ටත්සෙත්වෙිවා ,,සාදු,සාදු,සාදු,

  • @KanthiAmma-c4l
    @KanthiAmma-c4l 5 หลายเดือนก่อน

    තුන් වූ සම්මා සම්බුද්ධස්ස පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @MaduraniKumari
    @MaduraniKumari 11 หลายเดือนก่อน

    අනන්ත බුදුගුණ බලයෙන් පිරිත් බලයෙන් පුතා චතුරංග සම්පත්ට නිරෝගි දීර්ඝ ආයුෂ ලැබෙවා.

  • @Max-pz9vs
    @Max-pz9vs 5 หลายเดือนก่อน

    අනත්ත, ,බුදුගුන ,බලෙන්මගේසිවලුකරදර, ඉවරවෙිවාදාදු,,,සාදුසාදු,,,සාදු

  • @Max-pz9vs
    @Max-pz9vs 4 หลายเดือนก่อน

    අනත්ත,,බුදු,,ගුන,,බලෙන්, මගේ,සියලු,ලෙඩ,දුක්,කරදර,බදක,මෙි,,සියල්ලම නැිවෙිවා,සියලු බුදුවරැගේ,,පිහිටින්, මගේ,සැම,,පස්නනයක්ම, නැතිවෙිවා,, සාදු සාදු, සාදු,

  • @tharindusaneth2136
    @tharindusaneth2136 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @Max-pz9vs
    @Max-pz9vs ปีที่แล้ว

    මෙිබලගතු, පිරිපත්බලෙන්මගෙතියනසියලුරෙ⁣ේ්ගදුරැවෙිවාටමගේදරරලනුගලටසෙතකිවොවා,,, සාදු,, සාදු

  • @Max-pz9vs
    @Max-pz9vs 4 หลายเดือนก่อน

    අනත්ත, බුදුන,,බලෙන් සියලුබුදුවරැගේ ,,පිහිටින් ,මගේ ,හිතේ ,තියන, හැ දෙවක්ම ඉස්ට වෙිවා සාදු සාදු, සාදු

  • @Max-pz9vs
    @Max-pz9vs ปีที่แล้ว

    මෙිබලගතු, පිරිත්බලෙනිමගේදුක්කරදර, ලෙඩදුක්, නැතිවෙිවා,, සියලුදෙවිවරැන්ගේ,, පිහිටමගේ, දරරවන්ටලැබෙිවා

  • @Max-pz9vs
    @Max-pz9vs ปีที่แล้ว

    හෙබලගතු,,, පිරිත්, බලෙන්මගේතියනරෝඟ,,, සියලු,දේවල්නැතිවෙිවාමතුබුදුවෙන්නඩොඩක්,, පින් ,,,සාදු, සාදු,,

  • @Max-pz9vs
    @Max-pz9vs 8 หลายเดือนก่อน

    මෙම, පිරිත් බලෙන්,, සියලු, කරදර ඉවරවෙිවා සාදු, සාදු,,, සාදු,,,

  • @Max-pz9vs
    @Max-pz9vs 9 หลายเดือนก่อน

    මෙම,,,පිරිත්,, බලෙන්,,,මගේ,, සියලු පස්ක,,,ඉවරවෙිවා සාදු, සාදු, සාදු

  • @SarojiniPushpa
    @SarojiniPushpa หลายเดือนก่อน

    මෙමපිරිතේ බලයේන් මගේ ලේඩදුක් දුරැවේවා සාදුසාදු

  • @cwijesinghe5718
    @cwijesinghe5718 11 หลายเดือนก่อน

    අනන්ත බුදු guna බලෙන් සියලු යහපත උදා වේවා .

  • @SarojiniPushpa
    @SarojiniPushpa 19 วันที่ผ่านมา

    සදුසාදුසාදුසාදු

  • @nethmini1100
    @nethmini1100 3 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Max-pz9vs
    @Max-pz9vs 4 หลายเดือนก่อน

    අනත්ත, බුදුගුන,

  • @Max-pz9vs
    @Max-pz9vs ปีที่แล้ว

    නාමෝබුද්දායසයලබදු වරැ⁣න්ගේපිහිටයි

  • @Max-pz9vs
    @Max-pz9vs ปีที่แล้ว

    ,මමෙිඇගේතිවනසියලුම⁣ෙ රාදුරැවෙිවාමෙිබලගතුමතරෙන්

  • @Max-pz9vs
    @Max-pz9vs ปีที่แล้ว

    මෙම,,, පිරිත්බ ලෙන්, මගේඇග්සාියලුරොග දරැවෙිවා

  • @akilasandaruwan5471
    @akilasandaruwan5471 หลายเดือนก่อน

    Theruwan saranai

  • @KanthiAmma-c4l
    @KanthiAmma-c4l 5 หลายเดือนก่อน

    මගේ දරුවෝ තුන් දෙනාට යහපතක් නොවේවා 🙏🙏🙏🙏

  • @lucinamalkanthi220
    @lucinamalkanthi220 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Max-pz9vs
    @Max-pz9vs ปีที่แล้ว

    මගේදරරවනිටසහනයක්වෙිවාසාදු,,,, සාදු

  • @nilanthishimbo9411
    @nilanthishimbo9411 ปีที่แล้ว

    Tharindu puthage siyalu graha apala duruwewa ahosiwewa pera kala pin kusal ismathu wewa🌷🌷🌷

  • @Max-pz9vs
    @Max-pz9vs 10 หลายเดือนก่อน

    මෙම,,,පිරිත්,,,බලෙන්,සියල්ල,,,,පස්න,,,,෴ඉවරවෙිවා ,,සාදු,, ,සාදු,,,,සාදු,,,

  • @mntmudiyansey3275
    @mntmudiyansey3275 4 ปีที่แล้ว +3

    Saduuuuuuuuuuuuuuuuuuu🙏🌻
    saduuuuuuuuuuuuuuuuuuu🙏🌻
    saduuuuuuuuuuuuuuuuuu🙏🌻

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු.උතුමි බුදු ගුණ පිහිටෙන් තීක්ෂණ තුසිත පුතාට මානසික නිරෝගි සුවය ලැබේවා.🙏🙏🙏

  • @Max-pz9vs
    @Max-pz9vs ปีที่แล้ว

    සාදු,,,,,,සාදු,,,,,,,සාදුසාදු

  • @dayaranjith9997
    @dayaranjith9997 3 ปีที่แล้ว +11

    (((සියලුම බුදුවරැන්ගේ පිහිටන් මගෙ සියලුම නවගුහ අපල දුරැවෙිවා!!!!!!! මගෙ ශරිර⁣යේ සියලුම අසනිප සුවවෙිවා!!!!!!! 🕯️🕯️🕯️🌷🌷🌷🙏🙏🙏 සමිමා සමිබුදු සසුන බැබලේවා!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏)))

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 3 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu.godai hodai .theerumath balaganna puluwan nisa.

  • @Sehasna_Mihirangi
    @Sehasna_Mihirangi ปีที่แล้ว

    නමෝ බුද්ධාය
    සාදු සාදු සාදු 🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @malikadulani3957
    @malikadulani3957 4 ปีที่แล้ว +4

    Sadu.. Sadu. Sadu... Maga... Namssikarayama.. Wawa

  • @Max-pz9vs
    @Max-pz9vs ปีที่แล้ว

    මෙඅනත්ත
    ගුනබලෙන්මගෙඇගේතයනරෝගදුරැවෙිවාහිතනපතනදේවල්ඉස්ටවෙිවවාමගේදරැවන්ටසෙතක්සාතිවක්වෙිවාදාද

  • @Max-pz9vs
    @Max-pz9vs 6 หลายเดือนก่อน

    මෙම,,පිරිත්බ⁣ලෙන්, සියලු, ලෙඩදුක්, නිැතිවෙිවා

  • @chathurangasadun5633
    @chathurangasadun5633 3 ปีที่แล้ว +2

    සදු සදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indraniranathunga3285
    @indraniranathunga3285 2 ปีที่แล้ว +2

    SADHU !!! 🌹🌹🌹🌹🌹🌹🌹

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 7 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼සාධු සාධු සාධු.

  • @නදීකා-ශ7න
    @නදීකා-ශ7න 4 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @funwithbinudhi3886
    @funwithbinudhi3886 3 ปีที่แล้ว +3

    sadu! sadu! sadu!