Maliga Pem Maliga - මාලිගා පෙම් මාලිගා | Ranil Menon💥Hiru Star Season 3 |Super 48| Episode 93🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024

ความคิดเห็น • 7

  • @virajnadunranasinghe982
    @virajnadunranasinghe982 ปีที่แล้ว +1

    කනට හරිම සුමිහිරි කටහඩක්❤️
    කවදාවත් සන්ගීතය අතාරින්න එපා..
    ආයෙ පාරක් හිරු ස්ටාර් වේදිකාවේ දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏

  • @kalidusanjana3756
    @kalidusanjana3756 2 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 ปีที่แล้ว

    1975 දී R. D. බර්මන් සංගීතවත් කල, "ඛේල් ඛේල් මේං" චිත්‍රපටයට කිෂෝර් කුමාර් සහ ආශා බෝන්ස්ලේ ගැයූ 'ඒක් මේන් ඔර්' ගීතයේ තනුව මෙම ගීතය නිර්මාණය සඳහා යොදාගෙන ඇත .
    1980 දී ආශා බොන්ස්ලේ සමඟ විවාහ වූ R. D. බර්මන් 1994 දී මිය යන විට චිත්‍රපට 331 ක පමණ සංගීත අධ්‍යක්ෂවරයා ලෙසද , තම පියාවූ S. D. බර්මන්ගේ බොහෝ චිත්‍රපට වල සහාය සංගීත අධ්‍යක්ෂවරයා ලෙසද, චිත්‍රපට වල මවුත් ඕගන් වාදකයෙකු ලෙසද කටයුතු කර ඇත්තේය.
    මීට අමතරව R. D. බර්මන් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත ඇසුරින් නිර්මාණය වී ඇති සිංහල ගීත කිහිපයක් නම් ,
    පතනා දේ සුන් වේ නම්, මාමේ මේ බකමූනා, ගංතීරේ ගංතීරේ, මේ ගී කාටදැයි, සිතින් දරන්නට බැරී, නිසංසලයි සීතයි, දිනේ ලංකා, රන් පොකුණට දැන් ආමී, වැනි ගීත වේ.

  • @musicofworld1877
    @musicofworld1877 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @shiwanthawaththewa5053
    @shiwanthawaththewa5053 2 ปีที่แล้ว +1

    අවසනාව 😥

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 2 ปีที่แล้ว +1

    Lassanai.

  • @kaushalnadeeshe2916
    @kaushalnadeeshe2916 2 ปีที่แล้ว +1

    Ameesha Minol wage gobbayo form karana hiruta me wage waddo penne na