පොඩි කාලේ චක්කරේ කට පාඩම් කරා වගේ මේ සිතියම් කටපාඩම් කරන්න අවශ්‍ය නෑ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 177

  • @DrRandeerChemistry
    @DrRandeerChemistry  2 ปีที่แล้ว +8

    🚨🚨 notes.lk වෙබ් අඩවිය තවදුරටත් ක්‍රියාත්මක නොවන බැවින් Apni.lk වෙබ් අඩවියට සම්බන්ධ වී පාඩම් සියල්ල ඔබට එලෙසින්ම අධ්‍යයනය කිරීමේ හැකියාව ඇත. ඒ සඳහා පහත ලින්ක් එක තුලින් සම්බන්ධ වන්න.
    Organic chemistry යටතේ ඔබට ඇති ඕනෑම ප්‍රශ්ණයක් සාකච්ඡා කල හැකි telegram group එක👇👇
    t.me/+-d3mYMrhzhc0Mzdl
    කාබනික රසායනය යාන්ත්‍රණ පාඩම් පහත ලින්ක් එකෙන් අධ්‍යනය කල හැක 👇
    🧪Organic යාන්ත්‍රණ👇👇
    apni.lk/course/orinor/2023/2
    🧪Organic අනිවාර්ය MCQ යටතේ ඇති මාතෘකා සියල්ලට අදාල පාඩම් පහත ලින්ක් එකෙන් අධ්‍යනය කල හැක
    apni.lk/course/orinor/2023/3
    TH-cam හි ඇති සියලු organic පාඩම් වලට අදාල
    Note එකද ඉහත link දෙකෙන්ම ලබා ගැනීමට පුලුවන්.
    🍀Apni.lk වෙබ් අඩවියේ register වීමට👇👇
    apni.lk/register
    🍀APNI.lk වෙබ් අඩවියේ register වන ආකාරය හා මුදල් ගෙවීම් කරන ආකාරය 👇
    th-cam.com/video/NdTJcW2TcDM/w-d-xo.html
    🍀2023 A/L Chemistry class වැඩපිලිවෙල පිළිබඳ දැනුවත් කිරීම 👇th-cam.com/video/WlgJ6gF8uGc/w-d-xo.html
    🎈Online class telegram group link එක👇👇👇
    t.me/joinchat/WWJa-lBxRrFXJ1U3
    🔥Organic chemistry යාන්ත්‍රණ සදහා ලින්ක් එක👇👇
    www.notes.lk/batch/advanced-level-chemistry-2022-revision-organic-randeer-karunanayake
    🔥Organic chemistry අනිවාර්ය MCQ සදහා ලින්ක් එක👇👇
    www.notes.lk/batch/advanced-level-chemistry-2022-revision-organic-අනිවාර්ය-බහුවරණ-theory-randeer-karunanayake
    🎈Notes.lk website එකේ register වෙන ආකාරය
    👇👇
    th-cam.com/video/gaXsGH70u3o/w-d-xo.html
    🎈🎈2022 AL 2nd group එක සදහා කලින් මාස වල ඉගැන්වූ ඕනෑම පාඩමක් ඒ අදාල මාසයට pay කරලා බලන්න පුලුවන්
    ATM card වලින් pay කරන්න notes.lk එකේ register වෙලා.
    167200230029715
    ORB Karunanayake
    Peoples Bank
    Townhall Branch
    ATM card හරහා fees ගෙවන්න බැරි හැමෝටම Cash Deposit කරන්න පුලුවන් ඉහත ගිනුම් අංකයට.
    තැන්පතු පත්‍රිකාවේ ෆොටෝ එකක් මට telegram msg එකකින් එවන්න.
    Ez cash වලින් pay කරන්න අවශ්‍ය නම් telegram message එකක් දාන්න. Ez cash වලිනුත් pay කරන්න පුලුවන්.

  • @prasadanisaubagya8989
    @prasadanisaubagya8989 2 ปีที่แล้ว +24

    මට පපරිවර්තන පොඩි එකක්වත් බැරුව හිටියේ සර්ගේ map එක ට පින් සිද්ද වෙන්න දැන් මට පරිවර්තන පුලුවන්.past papers කරනගමන් map එක යොදාගත්තම නිකන්ම මතක හිටිනවා

  • @lasanthavidyarathna8254
    @lasanthavidyarathna8254 ปีที่แล้ว +8

    ගුරුවරු අතර දෙවිවරුත් ඉන්නවා.
    මේ සේවය ප්‍රශංසනීයයි සර්.
    ඔයාට ගොඩක් පින්.

  • @DL12323
    @DL12323 2 ปีที่แล้ว +89

    Sir map එකට අදාලව ඒ පරිවර්තන වීඩියෝ එක දානවනම් හොදයි, කරගන්න තවමත් අමාරු අයට උදව්වක් වෙයි ඒක😇❤️

  • @thamaliprasadini2565
    @thamaliprasadini2565 2 ปีที่แล้ว +23

    Sir dunn map ek දෙපාරක් විතර කොල වල ඇදල පුරුදු උනා... ප්‍රශ්න කරන්න කොට එක ඉබේටම පුළුවන් උනා... දැන් සුපිරි යට ම.. Organic පුළුවන් sir..,.. Map ek කට පාඩම් කරනවා කියලා එක්ක කරේ නැ...... 😍😍

  • @thathsara770
    @thathsara770 2 ปีที่แล้ว +13

    මන්නං කරේ පලවෙනි සිතියම් තුන සම්පූර්නයෙන්ම කම්ප්ලීට් කරාට පස්සෙ ඒ සිතියම් බලාන පේසුරු පොතේ පරිවර්තන වලට අදාලව තිබ්බ හැම පරිවර්තනයක්ම වගේ සිතියම් බලාන කරපු එක. හිරඋන සමහර තැන් තිබ්බත් වීඩියෝ ටිකත් එක්ක නෝට් එකක් ලියාන තිබ්බ හින්දා ගැටලුවක් උන්නෑ. ඒ විදිය සිතියම් ටික බල බලා ප්‍රශ්න කරද්දි නිකන්ම සිතියම මතක හිටියා මටනම්.බෙන්සීන් වල සිතියම උනත් එහෙම තමා මතක තියාගත්තෙ මම නම්. රන්දීර් සර් එක්ක දිගටම හිටියොත් ගොඩයාමක් තියෙයි කියලා විශ්වාස කරනවා💙🙂

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 2 ปีที่แล้ว +60

    පරිවර්තන ටිකක් දාන්ඩකෝ සර්

    • @kavishkadilshan6936
      @kavishkadilshan6936 2 ปีที่แล้ว +5

      ඕ සර් පරිවර්තන ටිකක් දාන්නකො

  • @sscomprosser02sri33
    @sscomprosser02sri33 2 ปีที่แล้ว +10

    මමනම් මැප් එක කොලේක ලියාගෙන පාස්ට් පේපර්ස්වල ඇවිත් තියන ප්‍රශ්න ඔක්කොම කරා.ඉස්සර මැප් එක බලාගෙන කරෙ දැන් කොහොමත් කටපාඩම්.පන දාගෙන කට පාඩම් කලෙ නැතෝ 😘😘😘😘

  • @damindakarunarathna2323
    @damindakarunarathna2323 2 ปีที่แล้ว +19

    පරිවර්තන ටිකක් කරන්න sir.

  • @standard_model2003
    @standard_model2003 2 ปีที่แล้ว +9

    මමත් කටපාඩම් කරේ නෑ, දෙපාරක් තුන් පාරක් තනියෙන් ඇන්ද සිතියම් ටික, ඊට පස්සෙ හිතෙන් ඒ සිතියම් වල එක තැනක ඉදන් තව තැනකට ගියා, එතකොට නිකම්ම link වෙනව .

  • @White.....186
    @White.....186 2 ปีที่แล้ว +15

    පරිවර්තන ටිකක් කරන්නකො සර්..🙏

  • @vimukthichamika1021
    @vimukthichamika1021 2 ปีที่แล้ว +12

    සර්ගෙ තරම් ආසාවෙන් chemistry උගන්නන වීඩියෝ බලල නෑ කාගෙවත්.සරලව සුපිරියට කියල දෙනව.Thank you so much sir❤️

    • @rrr-du4tq
      @rrr-du4tq 2 ปีที่แล้ว

      Mama organic mukutm thama balala naa..sirge videos ..mata organic hadagann puluwan weid sathii dekakin wagee.videos balala prashna karot kiynnko 😣😣😣😢naththam time madii

  • @g.k8085
    @g.k8085 2 ปีที่แล้ว +14

    පරිවර්තන ටිකක් කරන්නකො sir🥰

  • @earthsciencetech
    @earthsciencetech 2 ปีที่แล้ว +10

    සර්ගෙන් උවමනාම උන වීඩියෝ එක...organic තේරුනා ...එත් මතක තිබ්බෙම නැ...යන්තම් දැන් මතක තියා ගන්න වීඩියෝ එක දැම්ම නිසා organic ගොඩ .

  • @Rshani1111
    @Rshani1111 7 หลายเดือนก่อน +4

    Man nm map thuna hondata therum gaththa mulika pariwarthana tika mulinma padam kara ethakota eka gena awabode tiyanawane itpse map eke structure eka oluwe tiyagtha anika e map eke podi tricks tikak tynwathne samana asamana then itpse kipa serykma anda dn nm katapadamin kiuwahaki e nisa dn map eka nobalama wade krhaki..❤ man benzene map ekanm katapdm kalema na moko eka mul map ekenma gaththakine sir eka pahadili karane❤
    Katahri mehem karagn udaw wei kiyala kiuwe😊

  • @lion6008
    @lion6008 2 ปีที่แล้ว +8

    Pariwarthana tika denna sir.

  • @Lifewithuma2652
    @Lifewithuma2652 2 ปีที่แล้ว +6

    සර් පරිවර්තන ටිකක් දාන්න..🙏

  • @minigamer2004.
    @minigamer2004. 2 ปีที่แล้ว +2

    Mn sirge organic/inorganic play list dekama baluwa
    Anith ewath balan yana gaman.
    Godak watinawa sir
    sirta godak pin🙏🙏🙏🙏🙏

  • @pubuduimesh1601
    @pubuduimesh1601 2 ปีที่แล้ว +13

    2000 idala withara map eken kara awrudu 5ka withara karaddi nikanma map eka oni nathi una. Thanks sir. ❤️

  • @seny3053
    @seny3053 2 ปีที่แล้ว +9

    pariwarthana tikak dannako sir

  • @studentdoctor9161
    @studentdoctor9161 2 ปีที่แล้ว +5

    Parivarthana tikak danna sir ..

  • @rameshshanuka1074
    @rameshshanuka1074 2 ปีที่แล้ว +4

    පරිවර්තන ටිකක් දැම්මොත් හොඳයි සර්

  • @lakshithadamidu7637
    @lakshithadamidu7637 2 ปีที่แล้ว +4

    නියමයි සර් දිගටම වැඩේ කරගෙන යන්න 🥺❤️ පුලුවන් නම් chemistry mcq tips ගැන වීඩියෝ එකක් දාන්නකො සර් මේ පාර exam ekt kalin 😥

  • @ThamiduDasun-l8o
    @ThamiduDasun-l8o ปีที่แล้ว +1

    සර් පරිවර්තන ටිකක් කරලා දාන්නකෝ මේ ගේම ගහන්න ඕනි ❤😊

  • @ReCreationMusic-op4zm
    @ReCreationMusic-op4zm 2 ปีที่แล้ว +8

    Sirta godak pin ...mata first shy eke oganic anila iddi thamai sirge video set une😊...e vidiyata padam karala wadatika karagena giya.2021 exam eken mn moratuwa university ekata selected una...❤️❤️❤️ ithin e sathuta gedara hamoma bukthi widinawa😊❤️🙏🤩...ekata sirata godak pin..🙏🙏🙏siyaaluma wada katauthu sarthaka wewa..❤️🙏🙏

  • @gihannimsara4025
    @gihannimsara4025 2 ปีที่แล้ว +9

    Pariwarthana dannko sir

  • @thilakdissanayake5974
    @thilakdissanayake5974 2 ปีที่แล้ว +6

    පරිවර්තන ටිකක් දාන්න සර්

  • @isudance
    @isudance 2 ปีที่แล้ว +6

    Sir map eken karanna puluwn pariwarthana walata vedio ekak ona sir.

  • @ruchira3223
    @ruchira3223 หลายเดือนก่อน

    7 Done ✔ thank you sir ❤

  • @rakhithaabeykoon9297
    @rakhithaabeykoon9297 2 ปีที่แล้ว +4

    මම සාමාන්‍ය මැප් ගොඩ දැම්මා.බෙන්සීන් වලට ආව ඔලුව නරක් උනා. අතෑරලා දාන්න යද්දී මේක දැක්කෙ 😍

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว +3

      Benzene හදලි තියන්නෙත්
      මූලික පරිවර්තන මැප් ටික තව දියුනු කරලා. අලුත් දේවල් අඩුයි.

    • @purple9776
      @purple9776 2 ปีที่แล้ว +2

      කරල බලන්න ඒක පට්ට ඇබ්බැහිවීමක් වෙස්මුණු සෙල්ලම එහෙම පට්ට🥰🥰🥰🥰🙂

  • @Dilhara667
    @Dilhara667 2 ปีที่แล้ว +5

    මන් නම් map එක කට පාඩම් කලේ නෑ,map එක යොදාගෙන පරිවර්තන 30යි කලේ,මැප් එක බල බල කලේ,ඉතින් එතනින් එහාට පස්සෙ මට organic nothing🙂

    • @ashinitharuka5016
      @ashinitharuka5016 2 ปีที่แล้ว

      මැප් එක කොහොමද ගන්නෙ

  • @ashenbandara2003
    @ashenbandara2003 2 ปีที่แล้ว +6

    No words sir .much love sir.❤️❤️

  • @Nethugirl-1
    @Nethugirl-1 11 หลายเดือนก่อน

    Math chakkare pdm kree na.eth maths krnnee.mth oy kpti wedem kr issara..kohom wunth me krn udwwat respect krnw sir❤❤❤

  • @tharupathii3492
    @tharupathii3492 2 ปีที่แล้ว +3

    පරිවර්තන ටිකක් කරන්නකො සර්🙏

  • @bandaranayaka8987
    @bandaranayaka8987 2 ปีที่แล้ว +3

    පරිවර්තන ටිකක් කරන්න සර් 🙂🙏

  • @NatureLover-gi9jo
    @NatureLover-gi9jo 2 ปีที่แล้ว +4

    පරිවර්තන ටිකක් කරන්නකො සර්

  • @wiki8580
    @wiki8580 ปีที่แล้ว +2

    Thank you sir ❤😊🎉

  • @Nuwan183
    @Nuwan183 2 ปีที่แล้ว +1

    පරිවර්තන ටිකක් කරන්න සර්.

  • @madushikakavinduni4577
    @madushikakavinduni4577 2 ปีที่แล้ว +3

    Pariwathana tikak danna sir

  • @rakhithaabeykoon9297
    @rakhithaabeykoon9297 2 ปีที่แล้ว +3

    සර් විභාගෙ ළං උණා ම එක දිගට ෆිල්ම් සීරිස් බලන්න හිතෙනවා අදාළ නැති සයන්ටිෆික් දේවල් ගැඹුරට කතා කරන වීඩියෝස් බල බල ඉන්න හිතෙනවා කවදාවත් නැතුව නවල්ස් කියවන්න හිතෙනවා. ඒ කේස් බලනකොට මගේ යාළුවොන්ටත් තියෙනව. අනේ සර් වීඩියෝ එකක් කරන්නකො ඒ ගැන. එහෙම හිතෙන්නෙ ස්ට්‍රෙස් එක නිසා කියල හිතෙනව.ඒත් ඒකට විරුද්ධ ව මොනව කරන්නද තේරුමක් නෑ. දැන් ඉංජියරින් ගිහිල්ල ඉන්න යාළුවෙකුටත් මේ කේස් එක ම තියෙනව කියල කිව්ව. උගෙන් ඇහුවම ඌටත් උත්තර නෑ මොකද්ද කරන්නෙ කියල. විඩියෝ එකක් සර්ගෙන් ම ඕන

  • @kavee140
    @kavee140 2 ปีที่แล้ว +5

    Thankyou sir 😊❤️

  • @sheharasathsarani765
    @sheharasathsarani765 2 ปีที่แล้ว +3

    Sir pariwarthana tikak karamuko

  • @DL12323
    @DL12323 2 ปีที่แล้ว +5

    Thank you sir😊

  • @Sew262
    @Sew262 ปีที่แล้ว +1

    Godak pin sir apita karana udaw walata❤❤❤❤❤❤❤

  • @sanu8036
    @sanu8036 2 ปีที่แล้ว +5

    Super

  • @Villagdiariesofd32
    @Villagdiariesofd32 2 ปีที่แล้ว

    Thankyou sir organic godgadann widihak hoy hoy hitiye..godak pin

  • @ShenYash
    @ShenYash ปีที่แล้ว +7

    Sir...
    මම අද ඉදන් තමයි සර්ගෙ Organic Videos බලන්න පටන් ගත්තෙ .
    විභාගයට Organic වලින් ලකුණු 22.5 ( mcq 10 + ව්‍යූහගත 5 + රචනා 7.5 = 22.5 )
    වගේ හම්බෙනවා නේද

  • @koreaatoz
    @koreaatoz 2 ปีที่แล้ว +1

    Sir inorganic walatath mehema video ekak krannkp ikmanata puluwan nm. Mage yluwo kochchara kiuwath pili gan na sirge inorgnic tikath supiri kiuwata 😐

  • @himeshajayasinghe6370
    @himeshajayasinghe6370 2 ปีที่แล้ว +2

    Thank you soo much sir...🙏❤

  • @superstriker979
    @superstriker979 2 ปีที่แล้ว +2

    Sir map ekata adala conversions video ekak danna puluwan nam loku udawwak♥

  • @piyumisasindula7962
    @piyumisasindula7962 2 ปีที่แล้ว

    sir dan mt maara haiyak enava mata puluvan kiyala .sirge iganweema thamai ekata ekama hethuva.venada mage yaluvo pariwarthana karaddi kata aran balan hitapu mamath dan hari hariyata parivarthana eka husmata kranava.sirta godak pin.api vage boru parawal vala giyapu ayaa hari parata adala aran e pareth apita hariyatama yanna thalluva denawata.jaya wewa sir budusaranai.

  • @vihajiheshani1574
    @vihajiheshani1574 2 ปีที่แล้ว +1

    pariwarthan tikk danwnm hodai sir.

  • @dinethrigamage1335
    @dinethrigamage1335 2 ปีที่แล้ว +2

    Sir priwrthna tikk krmukoo...

  • @sachinthadeshan
    @sachinthadeshan 2 ปีที่แล้ว +1

    sir pariwarthana video ekak dannako😍

  • @ukshashini4189
    @ukshashini4189 ปีที่แล้ว

    Thank u sir

  • @vishwajanith4083
    @vishwajanith4083 ปีที่แล้ว

    Tnq sir ❤

  • @ireshaalmeda3581
    @ireshaalmeda3581 2 ปีที่แล้ว +2

    Niyamay

  • @manojedirisinhe4740
    @manojedirisinhe4740 2 ปีที่แล้ว +1

    Ane sir video ekk dannkooo

  • @NavodyaUdayangani-k9v
    @NavodyaUdayangani-k9v 2 หลายเดือนก่อน

    Map eka gana hamoma kiyala thiyanawa eth map eka ganne kohomada kiyala kauruth kiyanne naha...sir map eka ganne kohomada kiyala kiyannako....

  • @RDVEDITz
    @RDVEDITz ปีที่แล้ว +2

    සර් මම 23 theory ලමයෙක්.මම සර් ewings එකේ inorganic මාස දෙකෙන් ඉවරයිනේ සර්. june ,july වලින්.සර් මම june වල ඒවා මේ වෙනකොට බලලා ඉවරයි.july වල එක session එකක video දෙකක් බැලුවා.සර් මට මේකයි දැනගන්න ඕනේ.මේක ඉවරකරන්න ඕනේ date එකක් වගේම organic මාස කීයක් ඇතුලත කරගන්න ඕනෙද සර්.මොකද පැය 30 ක් වගේ උනාට organic වීඩීයොස් ටික තියෙන්නෙ theory ලමයෙක්ට ඒවා ලියලා කරලා කරන්න ඔයිට වඩා වැඩි කාලයක් යනවනේ සර්.සර් ඔය ටික මම තව කොච්චර කාලයක් ඇතුලත ඉවරකරන්න ඕනෙද සර්.මොකද සර් එදාට එදාට ක්ලාස් එකක් නෙමේනේ 23 අයට කරන්නේ ඒක නිසා ඕවා බලනකොට සමහර වෙලාවට කාලය ගැන හිතන්නෙ නැතුව බලාගෙන යනවා. මට දැනගන්න ඕනෙ inorganic ,organic ටික මම කවදා වෙනකොට වගේද සර් ඉවරකරන්න ඕනේ. ඊලගට තියෙන සමතුලිතතාවය, චාලක ,විද්‍යුත් රසායනය,කර්මාන්ත,පරිසරය ඒ ටිකත් බලන්න ඕනනේ සර්.මේමේ කාලයට මේ මේ ටික බලලා ඉවරකරන්න කියලා පොඩි list එකක් දාන්නකෝ සර්.ඒ ඇති හොදටම සර්.ඒම පොඩ්ඩක් guide කරානම් ඇති සර්.මොකද සර් physical ක්ලාස් එකක් නෙමේනෙ කරන්නේ.ඒකයි.(සර්ගේ paper ක්ලාස් එකත් පටන්ගන්නවනේ කෝමත් february වල)

  • @udyoga1016
    @udyoga1016 ปีที่แล้ว +1

    Sir me tika karama mata organic tika kara ganna puluwan weida 😊 Full organic lessons thiyanawada methana? Yanthrana arunama

  • @Lastdrop4202
    @Lastdrop4202 11 หลายเดือนก่อน +1

    ❤❤😮

  • @76083
    @76083 2 ปีที่แล้ว

    Al wala tiyenne Kata padam walata wada practice wena eka
    Saralawa kiwot owa krnne padam krla neme prshna kra Kara e welwsta map eka Bala Bala etkora ohoms kran yaddi kalayak yaddi oluwe mataka hitinw ibema owa amaruwen padam Krnna Oni dewal neme

  • @yesh_d
    @yesh_d 2 ปีที่แล้ว +3

    Sir inorganic mcq walata video ekk dnnko puluwan nan 🥺

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว

      Inorganic mcq 40%wage youtube eke denumne karanna puluwan. Ithuru 60% thiyanne website eke 600 k pay karala balanna. Pay karanna thiyana nisa oyata balanna kiyanna mata be. TH-cam eke essay 100% karanna awashya okkoma thiyanawa

    • @yesh_d
      @yesh_d 2 ปีที่แล้ว

      @@DrRandeerChemistry Anivaren balanawa sir sirge qulity එක videos බලන අය දන්නවා 🥺❤️

  • @nipunanimsara3242
    @nipunanimsara3242 2 ปีที่แล้ว +1

    carbon ganana wadi karana pariwarthana thamai tikk amaru sir

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว

      Balala iwara okkoma. C wedi karana ewata adala pariwarthana okkoma past papers wala karada?
      වෙනස් නොවන දේ වෙනස් නොවන ලෙස දැකීම
      ඔලුව,වලිගය, පඹයා.
      මේ සංකල්ප 4 පාවිච්චි කරනවද? නැතිනම් ඔයාට හිතෙන විදි වලට ඔයා හිත හිත පරිවර්තන කරන්න යනවද?

    • @nipunanimsara3242
      @nipunanimsara3242 2 ปีที่แล้ว

      @@DrRandeerChemistry videos tika baluwa sir.samahara pariwarthana wala yodanna ona prathikarakaya hoya ganna amarui.modle papers wala thamai me awla thiyenne.

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว

      Model papers hadanne past paper model ekata newei samaharu. Man mage krama hadala thiyanne past papers walata answer karanna. Lamayi lesthi wenna oone AL method walata misak wena ewata newei. Model papers hadana ayath denaganna oone AL paper eke method ekata hariyanna hdanna. තමන්ට හිතෙන හිතලු පරිවර්තන වලින් ලමයින්ට ඇති වැඩක් නෑ.

  • @navindupremasiri9382
    @navindupremasiri9382 2 ปีที่แล้ว +1

    Budu saranai sir

  • @ndvlogs8897
    @ndvlogs8897 ปีที่แล้ว

    sir pariwarthana balalda samawiyaka blnna oni

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  ปีที่แล้ว

      Ow

    • @ndvlogs8897
      @ndvlogs8897 ปีที่แล้ว

      sir eth sirge time table eke htiyt issellma samawiyakane blanna kiyl thiyenne
      @@DrRandeerChemistry

  • @Lordwayne7
    @Lordwayne7 2 ปีที่แล้ว

    අදාල ප්‍රශ්නයක් නෙමේ,
    T shirt එක කොහෙන්ද ගත්තෙ dr 😀✌️

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว

      One galle face එකේ PUMA store එකෙන්. ඇයි ඇහුවේ😀

    • @Lordwayne7
      @Lordwayne7 2 ปีที่แล้ว

      Eka f1 merch ekak neda sir ekai ahuwe
      Maath f1 fan kenek habai Red Bull😁

  • @SadAsela-jr4yw
    @SadAsela-jr4yw 2 ปีที่แล้ว

    Organic IUPAC namakarana karannakooo...plzz sir

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว

      www.notes.lk/batch/advanced-level-chemistry-2022-revision-organic-අනිවාර්ය-බහුවරණ-theory-randeer-karunanayake
      Meke karala thiyanawa.

  • @dinasour314
    @dinasour314 ปีที่แล้ว +2

    🔥🔥🔥

  • @Cchalani
    @Cchalani ปีที่แล้ว +1

    ❤️‍🔥

  • @induminaDulshan
    @induminaDulshan ปีที่แล้ว +1

    ❤️❤️

  • @sajeevanisenarath894
    @sajeevanisenarath894 ปีที่แล้ว +1

    Live ekak dannako

  • @nethujayalath3662
    @nethujayalath3662 ปีที่แล้ว +1

    Sirta gdk pin ❤️

  • @mathsartist1202
    @mathsartist1202 2 ปีที่แล้ว

    Sir apply karalama pennanda samahara kattiyata ehema thamai therenne, nathuva therenna applying karala practice vechi gaman vade goda...

  • @kaveetwins
    @kaveetwins 2 ปีที่แล้ว +1

    Sir d block eke සංයෝගවල tath map ekak gahagaththoth hodada ?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว

      Ow kamak ne. Eka amla+ lawana
      Bashma + lawana
      Lawana+ lawana chart 3 ethile hebei man dala thiyanawa

  • @SLsimba
    @SLsimba 2 ปีที่แล้ว +1

    Sir 2023 exam ලියන අයට අලුතෙන් revision එකක් පටන්ගන්නෝද?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว +2

      Ow. January wala patan gannawa. Man video ekak dannam

    • @SLsimba
      @SLsimba 2 ปีที่แล้ว

      @@DrRandeerChemistry හා සර් thank you

  • @shkg4678
    @shkg4678 2 ปีที่แล้ว +4

    Sir මම පාඩම් ඔක්කොම වගෙ cover කරලා papers කරලා ඉවරයි. Sir ගෙන් තමයි 90% වගේ lessons cover කරගත්තෙ හැබැයි තාම papers wala කාබනේට් අම්ල අනුමාපන කොටස තෙරෙන්නේ නෑ
    Sir ඒ lesson eka Cover karagenne sir ge mona video eka balala da ?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว +2

      Eka man denata karala ne. Nokare eka den wediya ahanne nethi nisa. Gebei exam ekata kalin video eka danawa pH padamata. Ethakota balanna.

    • @shkg4678
      @shkg4678 2 ปีที่แล้ว

      Ok thank you so much sir❤️✨

  • @Sewwandi34
    @Sewwandi34 2 หลายเดือนก่อน

    map eka komada aragabnne

  • @csr6143
    @csr6143 2 ปีที่แล้ว +1

    Sir karmantha rasayanaya kothana idanda balanna oni notes. lk eke

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว

      www.notes.lk/batch/advanced-level-chemistry-2022-revision-october-randeer-karunanayake
      Meke session 1 indan balanna

    • @csr6143
      @csr6143 2 ปีที่แล้ว

      @@DrRandeerChemistry Thank you sir

  • @anilindrasena130
    @anilindrasena130 ปีที่แล้ว

    පරිවර්තන ටිකක් දාන්නකෝ සර්

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  ปีที่แล้ว

      Playlist eka balagena yanna. Ethinwenna Pariwarthana dala thiyanawa

    • @anilindrasena130
      @anilindrasena130 ปีที่แล้ว

      @@DrRandeerChemistry hari sir

  • @harshaniudayamali6632
    @harshaniudayamali6632 2 ปีที่แล้ว

    Sir chemical calculations lesson eke අනුමාපන th krnwd

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว

      Ow. Calculations part 2 eke anumapana karala thiyanawa

  • @triquetra33
    @triquetra33 2 ปีที่แล้ว +1

    Map eka kiyannee mokaddaa...kohenda eka hoya ganne

  • @krishank5437
    @krishank5437 2 ปีที่แล้ว +2

    ❤👍

  • @ksenar4
    @ksenar4 ปีที่แล้ว +1

    ♥️👀

  • @shashikalamihirangi6552
    @shashikalamihirangi6552 ปีที่แล้ว

    Vedio witharak balanne khmda

  • @Miraculous_00-p
    @Miraculous_00-p 2 ปีที่แล้ว +1

    සර් මං theory ලමයෙක්...
    playlist එකේ සමාවයවික නොබලා පරිවර්තන බලන්න ගත්තට කමක් නැද්ද..???
    නැත්නම් සමාවයවික ටික බලගෙන ගිහින් පරිවර්තන ටික බැලුවට කමක් නැද්ද???

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว +1

      Samawayawika nobala pariwarthana iwara karala inna

  • @chutidole
    @chutidole ปีที่แล้ว

    Sir meke පරිවර්තන map කොහොම d ganne .mn mul idan video balan yanva sir

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  ปีที่แล้ว

      Organic telegram group eke thiyanawa

    • @chutidole
      @chutidole ปีที่แล้ว

      @@DrRandeerChemistry hari sir hoya gaththa thanku sir 💓😋 me video tiken bensin පරිවර්තන goda da gaththa vgema me tikath goda da ganva sir 😁 sir inorganic goda da gann monda krnn oni 😓

  • @samanthadisanayaka4001
    @samanthadisanayaka4001 ปีที่แล้ว +1

    ❤🥰

  • @kavishamadushan8103
    @kavishamadushan8103 2 ปีที่แล้ว +1

    සර් මම 2022 Exam ලියන්නෙ. 2021 ලමයින්ට සර් කරපු S / C ගන්න හදපු class package එකට Pay කළා 2022 /September මාසෙ.. ඒක Expire වෙලානෙ සර්.. ඒක හදාගන්න විදියක් නැද්ද සර්

  • @e_movies8909
    @e_movies8909 2 ปีที่แล้ว

    Sir puluwannam notes eka dana clz waladi e video eka kochchara welawak thiyenawada kiyala dannako .. plzz..

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว +1

      Samanyen nam 1.5 hours. Eeta wada adu videosuth thiyanawa. Padamakata adala mulu peya ganana nam kiyanna puluwan

    • @e_movies8909
      @e_movies8909 2 ปีที่แล้ว

      @@DrRandeerChemistry clz eke e dawase dana video tikeema time eka danawanam maarama watinaw sir .. mokada 2 sarayai ne balanna labenne .. anika 2022 kenekta eka mara watinawa sir

    • @e_movies8909
      @e_movies8909 2 ปีที่แล้ว

      @@DrRandeerChemistry web sit ekama ehema update karanawamm maru sir .. mn me 2022 aniwarya prashna clz ekata ena kenek

  • @Pasangamge123
    @Pasangamge123 ปีที่แล้ว

    Sir me map eka api curiyer krana tute eke thiyanwd

  • @shammimalsha5175
    @shammimalsha5175 2 ปีที่แล้ว

    ❤👌👌👌😍

  • @dulanchathuranga545
    @dulanchathuranga545 2 ปีที่แล้ว +1

    🍀

  • @abbc5225
    @abbc5225 2 ปีที่แล้ว

    Sir map eka downlaod karaganne kohomad

  • @wsc5186
    @wsc5186 2 ปีที่แล้ว

    Sir,meka past papers ekakata ans karaganna danatamath puluwan kenekta one weida sirr.. samanyen aniwarya prshana wadapiliwalata ena kenekta meke thiyena dewal nuth cover wenawada sir.... ane sir mn meheme comment ekak danna hethuwa mama danata paper karaddi tharamak hondata lakunu ehema thibilath .. TH-cam samahara sirla danne mechchara kalayak wada nokara ayata kiyala .. ehema dewal walinuth baya hithenawa .. mata me mase mula hondata lakunu ehema thibba .. eth dan hitapugaman athma wishwasayak na wage sir mokak karannada .. me mn yanne hari pareda wage dewal hithenawa sir

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว

      Lakunu thathwe kohomada average eka?

    • @wsc5186
      @wsc5186 2 ปีที่แล้ว

      @@DrRandeerChemistry chem 65 - 75 wage sir
      Phy 80ta wada wadi

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว

      Weradi paraka yanawanam mechchara enna bene. Mata telegram msg ekak danna.

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว

      Organic pariwarthana puluwannam meka awashya ne oyata.

    • @wsc5186
      @wsc5186 2 ปีที่แล้ว

      @@DrRandeerChemistry hari sir

  • @ashihimaya
    @ashihimaya ปีที่แล้ว

    Map eka kothaninda ganna ona sir

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  ปีที่แล้ว

      Organic chemistry telegram group eke thiyanawa

    • @ashihimaya
      @ashihimaya ปีที่แล้ว

      @@DrRandeerChemistry ane mata telegram grp eke link eka denna puluwand sir

  • @rscreations5574
    @rscreations5574 ปีที่แล้ว

    පරිවර්තන සිතියම ගන්නෙ කොහොමද සර්?

  • @sitharamaduwanthi1057
    @sitharamaduwanthi1057 2 ปีที่แล้ว +2

    දැන් කරන්න පටන් ගත්තොත් කරගන්න පුලුවන්ද?

  • @warthatry
    @warthatry 2 ปีที่แล้ว +3

    පරිවර්තන වීඩියෝ එක දානවනම් හොදයි, කරගන්න