@@DrRandeerChemistrySir , sirge 2025 theory class ekatath join wenna oone , mee dawas wala karana padama mokadda sir. Inorganic tika balala iwara karagenada sir Theory class ekata join wenna oone.
@@DrRandeerChemistrySir , sirge 2025 theory class ekatath join wenna oone , mee dawas wala karana padama mokadda sir. Inorganic tika balala iwara karagenada sir Theory class ekata join wenna oone.
Sir Im not a student of urs.But I got to join ur inorganic seminar miraculously.Eventhough Im an EM student I could understand everything u said at the seminar clearly.Then I checked ur organic playlist and started watching the isomerism videos.I couldnt do isomerism qs for my life.But thanks to ur videos Now I can confidently say that Im able to do that question.Thank you very much sir for all the things that u do for students.Excited to join this seminar🙏🏻
Sir chemistry S ekak daganna practical tikath Onida ane sir me dawas tike organic tika karanne , S ekkt thawa Mona Padam da sir me dawas tike karann oni , loku udawwak sir please reply 🙏
2024 main eke october inorganic September organic. 2025 eketh october inorganic. 2025 ta wenama organic kare ne. Hebei YT eke organic beluwanam 2024 eken ithuru organic tika karaganna
@DrRandeerChemistry hari sir thank you, sir TH-cam eke thiyena play list eka balala iwara unama, paadame ithuru kotas tika ganna oona kohomada web site eken
@@DrRandeerChemistry Sir , sirge 2025 theory class ekatath join wenna oone , mee dawas wala karana padama mokadda sir. Inorganic tika balala iwara karagenada sir Theory class ekata join wenna oone.
පහත playlist දෙකෙන් කැමති එකකින් තනි පියවරේ මූලික පරිවර්තන ඉගෙනගන්න.
ඒවාට අදල මූලික පරිවර්තන සිතියම් පහත telegram channel එකෙන් ලබාගන්න.
t.me/organic2024DrRK
2024 AL Smart Board එකේ ඉගැන්වූ Organic මූලික පරිවර්තන 21
Playlist එක 👇👇👇👇
th-cam.com/play/PLlzJlvYW1KqZKgOCFoZgifpVxQJyBRwDq.html&si=IFT8XsBR9C-3U2s8
පොතේ ඉගැන්වූ Organic Chemistry පරණ Playlist එකේ මූලික පරිවර්තන 21.
Playlist එක
👇👇👇
th-cam.com/play/PLlzJlvYW1KqboTn8-X8DsopXdAP8ZYPOi.html&si=iAGPn3ViTPIXDBES
Sir mn 2025 lamayek, mn issellana balanna oone organic paadamada, inorganic paadamada.
@@Nadeekapremarathna-r6oinorganic.
@@DrRandeerChemistry thank you sir
@@DrRandeerChemistrySir , sirge 2025 theory class ekatath join wenna oone , mee dawas wala karana padama mokadda sir. Inorganic tika balala iwara karagenada sir Theory class ekata join wenna oone.
@@DrRandeerChemistrySir , sirge 2025 theory class ekatath join wenna oone , mee dawas wala karana padama mokadda sir. Inorganic tika balala iwara karagenada sir Theory class ekata join wenna oone.
විශ්වාස කරන්න sir... අවුරුදු දෙකටම හරියට clss.ගියෙ නෑ organic වලට. හේතුව මෙලෝ හසරක් තේරෙන්නේ නෑ බන්. අඩුම Br 2 දාන්නේ මොකේටද දැම්මම මොකද්ද වෙන්නේ දන්නේ නෑ.
පස්සෙ හැමදාම දකිනවා vdo ytb එකේ. නිකමට බලුවා innoganic එකක්.
මේක හින්දා මං organic පැත්තට ගියා මුල ඉද්ම් බලුවා ..
සතියයි බන් සතියයි ගියේ ඔක්කොම කරගන්න. පිස්සුවක් වගේ අර මැප් එක බලන්න බලන්න මතකෙ ඇදුනා
Past ppr කලා අඩෝ ඔක්කොම ගොඩ
අහන අහන එකාට මං recommend කරන්නේ organic innoganic වලට sir.
පින තියෙන් උන් මේක දකීවා.
එක පරිවර්තනයක් වත් නොදන්න මං මැප් එකෙන් ගොඩ ගියා. ❤
General Physicaluth fttt bnnn api clz yn nisa dnne
Oya organic video plalist ekm bluwd samanyen video kiyk withr d
@rukshaniravindraa2159 speed දාලා බැලුවා පරිවර්තන ටික විතරයි ඕන උනේ
Most underrated chemistry teacher ( Legend) in Sri Lanka ❤ හිතාගන්න බෑ බං , බහුතරයක් කට්ටිය මේවා තේරුම් නොගන්නේ ඇයි? කරුමෙද
att bn
Crima atthak bn 😫
බහුතරෙ කැමති පම්පොරි වලටයි විකාර වැඩ වලටයි විතරයි ..එකයි..😂
Atta
සර් කියන්නේ.. මාරම හැකියාවක් තියෙන.. පට්ට හිත හොද මනුස්සයෙක් ❤
සර් මන් අනිවාර්‍යය ප්‍රශ්න වැඩපිලිවෙලට ආපු ලමයෙක් . මන් live class එන්නෑ video speed බලන්න ඔනි නිසා . a/L chemistry ජීවිතේ දැනගෙන හිටපු නැති ගොඩක් දේවල් හරිම තර්කය ඇතුව මන් දැනගත්තා ඒ පැය කීපෙන් . ඒ වගේම මේ youtube channel එකෙනුත් ගොඩජ් දේවල් ඉගෙනගත්තා . වීඩියෝ වල එක විනාඩියක් වත් නාස්ති කරන්නැතුව සර් ඉගැන්නුවා . ඒක නිසා ඉන්ටවල් ස්කිප් කරන ඒවයි හොදටම දන්න දේවලුයි ඇර .මට speed බලන්න දෙයක් ඉතුරු උනේ නෑ .
සර්ට ගොඩක් ස්තුතියි ඒ ගත්ත මහන්සියට අපිව අන්තිම මාසෙත් ගොඩදාන්න ❤
1st shy එකෙ ඇහැක් ඇරලවත් බැලුවෙ නැති organic සර් හින්දා ආසාවෙන් ඉගෙනගන්නවා 🔥
සර් නම් ඇත්තටම දෙවියෙක්...අනේ Thank you so much sir❤❤❤
බලාගෙනම හිටපු දෙයක් මේ🥺❤
Sir Im not a student of urs.But I got to join ur inorganic seminar miraculously.Eventhough Im an EM student I could understand everything u said at the seminar clearly.Then I checked ur organic playlist and started watching the isomerism videos.I couldnt do isomerism qs for my life.But thanks to ur videos Now I can confidently say that Im able to do that question.Thank you very much sir for all the things that u do for students.Excited to join this seminar🙏🏻
Thank you sir...
අනිවාර්යයෙන්ම සර් හම්බවෙන්න එනවා ❤
දඩ පරිවර්තන කරද්දි මටම හිතාගන්න බැරි වුණා... inorganic ගැන නම් කියන්න දෙයක් නැත❤❤❤
❤❤❤❤
ගොඩාක් ස්තූතියි සර් , අපේ සර්ට හැමදාම හරියන්න ඕනේ 💙💙❤💙🙏🙏
aththatama watinama guruwaru thamai me. A/L mulama me guruwaru hambunanam A/L godak sundara gamanak wenna thibuna. thank you sir .💐
නියමයි සර්..❤
Thank u so much 🎉🙏
ඇත්තටම සර් නිසා තමා මට chemistry පුලුවන් වුණේ..
අනේ සර් ගොඩක් පින් 🙏🥺
මම 1St shy එකට මාසයක් තියෙද්දි ෆෙල් වෙන්න හිටියෙ .. සර්ගෙ විඩියො බලන්න ගත්ත organic වලට C ekk awa thanks sir
අඩේ ඒනම් ඒකත් ගොඩ❤️💯💕😍
වටිනවා....❤🤍🥺
සර් මන් පරිවර්තන කරන කෑල්ලනම් බලන් නෑ.😅.ඒ ටික මට දැන් වෙන කාට හරි කියලා දෙන තරමට හොදට පුළුවන් උනා සර් නිසා..පාඩමේ ඉතුරු ටිකත් නිකන් කරලා දෙනවා කිව්වම මාර සැනසීමක් දැනෙන්නෙ..මුල ඉදලා ක්ලාස් එන්න බැරි උන එකට දුකයි සර්.🙏
Oya organic plalist ekm bluwd video kiyk withrd
@rukshaniravindraa2159 ඔක්කොම වීඩියෝ ටික බැලුවා.ඔයාට වෙලාව මදි වෙයි මේ දවස් ටිකේ බලන්න ගියොත්.බලනවනම් පරන වීඩියෝ සෙට් එකක් තියනවා ඒ ටික බලන්න.
Organic pissuwk ❤.aurudu 2k bari unu organic sir ge organic playlist balala plwn kr gththa .thank you so much sir❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Mth❤
Playsist eke video kiyk withr bluwd oya
"Randeer sir dunnu algorithm nis mama god giy malli" ❤❤
Aiye mn 2025 lamayek, mn mulinma balann oone organic paadamada, inorganic paadamada
@@Nadeekapremarathna-r6oinorganic blnn
First comment Chemistry නම් Randeer Sir තමා
සර් කාබනික සoයෝග නාකරණයේදි තාත්තට අන්කයක් තිබුනොත් ඒ අන්කය ඉස්සරහට පිටිපස්සට කරල ලියන්න පුලුවන්ද
Oke kiyala deela ethi. Balagena yanna
Organic ටිකත් ගොඩ එහෙනන්😌💗
Aniwa 😁
Meka nm supiri wadak wei sir ❤
Ammoooooo aaaadareiiiii sirrr ❤❤❤❤
සුපිරි සර්
බුදු සරණයි සර්❤
Organic ටික ගොඩ දාගත්තේ සර් නිසා තමයි❤❤
පට්ට ♥️
Sir තනි පියවර ප්‍රතික්‍රියා 21 තියෙන Video එකේ link එක දාන්නකෝ
පහත playlist දෙකෙන් කැමති එකකින් තනි පියවරේ මූලික පරිවර්තන ඉගෙනගන්න.
ඒවාට අදල මූලික පරිවර්තන සිතියම් පහත telegram channel එකෙන් ලබාගන්න.
t.me/organic2024DrRK
2024 AL Smart Board එකේ ඉගැන්වූ Organic මූලික පරිවර්තන 21
Playlist එක 👇👇👇👇
th-cam.com/play/PLlzJlvYW1KqZKgOCFoZgifpVxQJyBRwDq.html&si=IFT8XsBR9C-3U2s8
පොතේ ඉගැන්වූ Organic Chemistry පරණ Playlist එකේ මූලික පරිවර්තන 21.
Playlist එක
👇👇👇
th-cam.com/play/PLlzJlvYW1KqboTn8-X8DsopXdAP8ZYPOi.html&si=iAGPn3ViTPIXDBES
Thank you sir❤
Ammo organicnuth goda ehenm.pin sir ❤❤❤.chemistry legend .
අනෙ සර් නම් දෙවි කෙනෙක්...
thank you thank you so so so much sirrrrrrr 🥺🤍..
ආදරෙයි සර් ❤
Legend 💗👿
සර් සර්ගෙ study pack wala past paper discussion ටික ගත්තොත් බලන්න කොච්චර වෙලාවක් යය්ද. පැය කියක් වගේද
love you 3000 sir bokka🖤
Maru sir thank you 😍
Davas 4 n 24 playlist eke video 22 k baluva thanks sir
සල්ලි දීලත් ගත්තා ඕගනික්❤ රෙකෝඩින් තියෙන නිසා මේකත් බලනවා❤
Patta❤
Thanks sir❤🎉
mn sirge clz ekt join une inorganic amaru nisa.. inorganic agatama set unama mn sathiyak dekk athulatha organic playlist ekth iwara kara... dn essay gemak nathuwa puluwan.. godak pin sir 😇❤ balaporoththuwen hitapu organic mcq seminar ekk...
Thank u sir godariyk ❤
Ehenan, organic mcqth goda thama...❤❤❤
Seminar එකට අදාලව tute එකක් තියනවද sir...?
ගැම්ම.❤😎
ammo.meka enknm hitiye sir.😍❤
Ammooo thanks sir❤❤
Thank you sirr❤❤❤
90k ❤❤😁
Organic anith Tikai yantranai iwara karagattath sirgen supiriyata gods dagatta me Tika karaganne kohomada hitha hitha hitiye. Loku deyak meka
Sir organic playlist eke thiyana videos 20 ganma blnna oned
Supiriyk 😍🎉
ඒ කියන්නෙ සර් organic play list eka බලලා ඉවර කෙනෙක් apni එකේ ටික බලන්නැතුව මේක බලන්නැතුව මේක බලන්නද
Welawa nethi nisa meka balanna. Yanthrana meke ne. E tika apni eken balanna
Thank you❤
නොවැම්බර් 16 වෙනකම් ආසාවෙන් ඉන්නවා ♥️
ape bokka
Highly recommended ❤
Sir seminar eke recording balanna puluwanda?
Mt class ekk tiyenawane...😒
Sir chemistry S ekak daganna practical tikath Onida ane sir me dawas tike organic tika karanne , S ekkt thawa Mona Padam da sir me dawas tike karann oni , loku udawwak sir please reply 🙏
ඉවසීල්ලක් නෑ ❤
Sir organic structured ප්‍රශ්නේ enne සමායවික වලින්ද..අනේ කියන්නකෝ සර්
සමාවියක+පරිවර්තන+යාන්ත්‍රන වලින්
සමාවයවික (හඳුනා ගැනීමේ පරීක්ෂා එක්ක) + තනි පියවරේ පරිවර්තන + යාන්ත්‍රණ
සමායවික තමයි එන්නේ..මෙච්චර කාලෙකට wena මුකුත් ඇවිල්ල ne..wena මුකුත් enneth ne
ow
@@chethanachathuranga2003 sirge samayawika video 3 baluwoth goda daganna puluwn weyid .
November 16❤🎉
සර්ව contact කරගන්න විදියක් නැද්ද?
Sir meke wadipur focus krnne mcq tikad..
TH-cam live denava neda sir
Sir 2025 kenek organic tute ekai,spd rata ganna pay karanna one site eke mona month ekatada
2024 main eke october inorganic
September organic.
2025 eketh october inorganic.
2025 ta wenama organic kare ne. Hebei YT eke organic beluwanam 2024 eken ithuru organic tika karaganna
@DrRandeerChemistry thank you sir
ammooo oluwe thibb loku brk nidhas unaa sir...me lkunu tik gedrin geniyana lkunu weii aniwren..sir wadk krnw kiwwoth echchara wishwasii...mokada hamdam wge eka oppu krn nisaa..😉🔥
Niyami sir❤
Ape sir ❤❤
Sir yantharana kotas tika karanko
Site eke thiyanawa.
❤❤❤❤❤
❤
@DrRandeerChemistry
Sir mn 2025 lamayek , mn issallama balanna oone inorganic paadamada, organic paadamada sir
Inorganic
@DrRandeerChemistry hari sir thank you, sir TH-cam eke thiyena play list eka balala iwara unama, paadame ithuru kotas tika ganna oona kohomada web site eken
@@DrRandeerChemistry sir inorganic paadamata oone gananaya padame mona kotasda, sirge gananaya paadamata study pack ganna puluwanda
@@DrRandeerChemistry Sir , sirge 2025 theory class ekatath join wenna oone , mee dawas wala karana padama mokadda sir. Inorganic tika balala iwara karagenada sir Theory class ekata join wenna oone.
❤🤩
Iwasillaka nathuwa innee🥵🥵
athi yanthan...😊
❤🔥
😻✨️
Organic 0 තියෙන මුකුත්ම දන්නැති කෙනෙක්ට මේ ටිකේ organic ටික ගොඩදාගන්නවනන් පරණ playlist එක බලන එකද හොඳ නැත්නම් 24 අලුත් playlist එකද. අනේ කවුරුහරි කියන්නකෝ plzzz 🥺
මන් පරන එක ගිය අවුරුද්දේ බැලුවා exam ළං වෙලා.. අලුත් ටික මේ පාර බැලුවා... අලුත් එකෙන් බලන්න.. එකේ sir ගොඩක් ප්‍රශ්න කරනවා....😊
@@oshininikeshara7285ane eke tute eka gnne kohomd
@@oshininikeshara7285ahh harii thnz❤
සර් මාස 2න් S/C ලමයිට SITE එකෙ උගන්නන ORGANIC ටික කවදද පටන් ගන්නෙ සර්.
මේක
තමයි ඒ.
යාන්ත්‍රන ටික site එකෙ කරනවද සර්
මට organic පුළුවන් කරේ සර්😊❤
🥺❤️🔥
🥹❤️
Niyamai sir❤
මේ සර් කියන ප්‍රතික්‍රියා 21 බලන්න යූටියුබ් playlist එක තියෙන කෙනෙක් දානවා ද
th-cam.com/video/tHccH7qAKoU/w-d-xo.htmlsi=vnhaKCzV39n9tI4N
@@Gamageyasith1 sirge playlists wala balanna organic walata wenama thiyenwa playlist ekak
@@anuuu28 akke mn 2025 ,mn mulinma balanna oone, organic paadamada, inorganic paadamada
eke tute eka gnne kohomd 🫤
@@Nadeekapremarathna-r6o apita cls wala nm inorganic walin thamai patan ganne.Habai deken mokak mulin ptan gaththath awulk na.
Thank you sir❤
❤❤❤❤❤❤
❤❤
❤❤
❤
❤
❤
❤❤
❤