මිහින්තලේ හිමිට නොහිතපු තනතුරක් | මිහින්තලේ හිමි සැරටම ආණ්ඩුවට අමතයි | සභාවත් හොල්මන් ඒ ඇමතිල්ලට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • මිහින්තලේ හිමිට නොහිතපු තනතුරක් | තනතුරත් භාරගෙන මිහින්තලේ හිමි සැරටම ආණ්ඩුවට අමතයි | සභාවත් හොල්මන් ඒ ඇමතිල්ලට

ความคิดเห็น • 405

  • @vibheeshanabandara
    @vibheeshanabandara 7 หลายเดือนก่อน +56

    එක එක විදිහේ ඥානසාරලා ඡන්ද කාලෙට මතු වෙනවා

    • @rumeshmadushan7286
      @rumeshmadushan7286 7 หลายเดือนก่อน

      Ekanm aththa😂😂😂

    • @Isurusampath-m6j
      @Isurusampath-m6j 7 หลายเดือนก่อน

      Hariyatama hari

    • @DhammikaAbeysekara
      @DhammikaAbeysekara 7 หลายเดือนก่อน

      ඔබ හරි npp ekata ජය වේවා

    • @smbandara7915
      @smbandara7915 7 หลายเดือนก่อน +1

      සග ගැට දන්නේ හීරලුවෝ පමනී

    • @vibheeshanabandara
      @vibheeshanabandara 7 หลายเดือนก่อน

      මුන්ගේ කතාවයි ක්‍රියාවයි ලගින තැනයි බලපුවාම ඒක තේරෙන්නේ නැත්නම් උන් මොංගල් @@smbandara7915

  • @indasarathero3891
    @indasarathero3891 7 หลายเดือนก่อน +17

    කවුද ඔය උපහාරය දුන්නේ...?
    එක comment එකක්වත් ඔබ වහන්සේට පක්ෂව නැහැ .
    ගිහින් ගිලන්පස වළදල සැතපෙන්න.

    • @shen2940
      @shen2940 7 หลายเดือนก่อน +1

      උබලා සල්ලිවලට කමෙන්ට් කරන සෙට් එකනේ.කෝටි තුන්සීයෙන් උබලට පොඩි පොඩි කොටස් ලැබෙනවානේ.උබලා කුලියට කහින්න එපා අපි හොද නායකයෙක් ගේනවාමයි.

    • @PUUSLanthaya
      @PUUSLanthaya 7 หลายเดือนก่อน +1

      හොරු ඔක්කොම

  • @indasarathero3891
    @indasarathero3891 7 หลายเดือนก่อน +58

    කාගේ කොන්ත්‍රාත් එකක්ද ඔය.
    මාලිමාවට අතිවිශිෂ්ට ජයක්
    ඒක.වළක්වන්න මොන ජගතෙකුටවත් බැහැ .

  • @pradeepkumara3446
    @pradeepkumara3446 7 หลายเดือนก่อน +29

    හරිම කපටි පාටයි මේ සාදු. මම හිතන් හිටියේ සාදාරනයි කියලා කලින්

  • @LalithaWeerathunga-yf1xm
    @LalithaWeerathunga-yf1xm 7 หลายเดือนก่อน +17

    ඥාණසාරගෙ අලුත් පිටපත......

  • @upulwijeratna
    @upulwijeratna 7 หลายเดือนก่อน +43

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂මෙහෙම පොඩි පොඩි රැස්වි්ම් තියල රටම කෑලිවලට කඩලා අත යටින් සල්ලි් කුට්ටි ගන්නවා සන්දාන ගහනවා ජනතාව එකම තැන දෙකක් නෑ 2024 සිට අපි ගම් පිටින් jvp මේ වගේ කතා අැහුවා හොදටම අැති 😢😢😢😢

    • @gunapalaliyanage7946
      @gunapalaliyanage7946 7 หลายเดือนก่อน +6

      කැලනි,නයා වගේමයි.

    • @rupikawewage9347
      @rupikawewage9347 7 หลายเดือนก่อน +3

      YOU. LOOK. LIKE. " KALANIYA NAGEYA "

    • @SampatheNuwan
      @SampatheNuwan 2 หลายเดือนก่อน

      තනතුරැ ඇබිලයෙක් බවනම් හොදටම තේරෙනවා. පේමදාසල ගැන කතාකරන්න නෑ මගහරිනවා.සජිත්ගෙ පස්ස අතගාන බව ජනතාව දන්නවා. ඩීල් ඩීල්. සාසනේ කනවා බනක් දහමක් දේශනා කරන්නෙ නැතුව දේශපාලන කරලියට පාර හොයනවා ලැජ්ජයි.

  • @spvipula
    @spvipula 7 หลายเดือนก่อน +34

    මිනිස්සු අන්දන්න ඵපා සිවුරක් ඇදන් බොරැ කියලා.😮😮

  • @JayathilakeSamaraweera
    @JayathilakeSamaraweera 6 หลายเดือนก่อน +3

    ඔයකව්රැ බෙරිහන් දුන්නත් අපිරැවටෙයි මාලිමාව වටා මානවහිතවත් බුද්දිමතුන් එකතුවී හමාරයි ජාතිකජනබල වේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 7 หลายเดือนก่อน +34

    මාලිමාවට ජයවේවා

  • @AmilaSuvimal
    @AmilaSuvimal 7 หลายเดือนก่อน +6

    හාමුදුරුවෝ වුනත් කිසිම විශ්වාසයක් නොදැනේ..
    ඊට වඩා අනුරව සිය ගුනයක් විශ්වාසයි.....අවසර පන්සලේ වැඩ ඉන්න..

  • @nimalherath3950
    @nimalherath3950 7 หลายเดือนก่อน +25

    මහින්දාගමනය දෙක රගපානවා

  • @rashansilva1425
    @rashansilva1425 7 หลายเดือนก่อน +22

    මෙයා නම් බුදුදහම විකුණගෙන කන කෙනෙක්😂😂😂.

  • @mangalanishantha5451
    @mangalanishantha5451 7 หลายเดือนก่อน +23

    මේවට අහුවෙන්න එපා. මෙදා රටට එකම විසඳුම මාලිමා රජයක් පමණයි

  • @surangaperera9721
    @surangaperera9721 7 หลายเดือนก่อน +9

    ඔබ වහන්ස කාට කඩේ ගියත් වැඩක් නෑ. මිනිස්සුන්ට ඔයීට වඩා මොලයක් තියනව. NPP Jaya

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 7 หลายเดือนก่อน +17

    Npp ජයවේවා නාට්‍ය පටන් ගෙන සජිත් සරනම් 😂😂😂😂😂

  • @santhasanjeewa3619
    @santhasanjeewa3619 7 หลายเดือนก่อน +15

    මෙයානෙද අර ගැහැනියෙක් එක්ක නටලා චාටර් උනෙ පිස්සෙක් තමයි හොද ගානක් ලැබෙන්ඩ ඇති

  • @athulajayalal9047
    @athulajayalal9047 7 หลายเดือนก่อน +19

    අප්පිරියයි. මූහාමුදුරු කෙනෙක්ද.

  • @mranjith4951
    @mranjith4951 7 หลายเดือนก่อน +16

    දේකෝටි 20 ලක්ෂයක් ජනතාවට
    225 දෙනෙක් එකතු වෙලා කරන විනසයක්..

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 7 หลายเดือนก่อน

      222 එතකොට උබ කාටද චන්දය දෙන්න මේ කහකඩයටද රට කාපු රාජපක්ෂල කොන්ත්‍රාත්තුව

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 7 หลายเดือนก่อน +5

    ඡන්දය ළඟ එනකොට සියලු දෙනාට දැනගන්න පුළුවන් හාමුදුරුවන් කඩේ යන්නේ මොන පක්ෂයටද කියලා

  • @mangalasiriwardhana2129
    @mangalasiriwardhana2129 7 หลายเดือนก่อน +14

    ගොං පාට් හාමදුරුවෝ🤮🤮🤮🤮🤮😆😆😆😆

  • @gayeshalakmini3243
    @gayeshalakmini3243 7 หลายเดือนก่อน +3

    ව්කල්පය මාලිමාව ව්තරයි හාමුදුරුවනේ ඔයා වටෙන් එන්නෙ කොහෙන්ද කියල අපි දන්නව බලමු

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 7 หลายเดือนก่อน +3

    අනුරාධපුර මාලිමාව කාන්තා බලය දැකලා බය උනා ද ..එහෙම බය වුණා නම් ලක්ෂ වාරයක් ජප කරපු නූලක් දාගන්න හාමුදුරුවෝ ..කවුද ඔය තන තුර ප්‍රදාන කල ඔබ ගෙ අත යට එන්න එකා

  • @ksw2700
    @ksw2700 7 หลายเดือนก่อน +17

    මෙයා මිහිදු හාමුදුරුවරුවොත් විකුණනව. කෑදරකමේ තරම තමයි. ඒකෙ සීමාවක් නෑ.

  • @wasantha38
    @wasantha38 7 หลายเดือนก่อน +28

    අපි දැන් රැවටුනා හොදටම ඇති. මාලිමාවට ජයවේවා

  • @kG-vj7tl
    @kG-vj7tl 7 หลายเดือนก่อน +3

    අවුරුදු 76 ක් රැවටුනා. රැවටිලා අපා දුක් වින්ද. මිනිස්සු ආයේ රැවටෙන්නේ නෑ හාමුදුරුවනේ

  • @wmapbw8444
    @wmapbw8444 7 หลายเดือนก่อน +6

    අවුරුද 200ක ඉතිහාසයක් තියෙන සුද්දාගේ කුලි කරන්න ආව මිනිස්සුන්ට ඉඩම් නැති එක ගනන් ගන්න දෙයක් නැහැ. නමුත් වසර 2600ක් තිස්සේ මහා සිංහළ බෞද්ධ සංස්කෘතියක් නිර්මාණය කළ පරගැති විජාතිකයන් ගෙන් පාතුගිසි ලන්දේසි ඉංග්‍රිසින්ගෙන ජිවිත පරිත්‍යාගයෙන් මේ සිංහලය රැක ගත්ත සිංහළ බෞද්දයාටත් ඉඩම් නැති කොට. කුලි වැඩට ආව උන්ට ඉඩම් නැ කියන්නෙ පුදුම වෙන්න දෙයක් නැහැ හාංදුරුවනේ.

  • @sonitadelani2619
    @sonitadelani2619 7 หลายเดือนก่อน +3

    ඔබවහන්සේට පින් සිද්දවෙනවා හැමොම එකතු කරගෙන මේ.225 ගෙන් රට ගලවා ගන්න බුදුසරණයි තෙරුවන්සරණයි මගේ රටට 🙏🙏🙏🙏 මේ ඔක්කෝම රට විනාශකරපු අය පූට්ටුවෙලා චන්දෙ ගන්නකොට විතරයි යාලු දැන් තරහට කෑ ගහන්නේ කියලා මේ ඔක්කෝම කරන්නේ බිස්නස් එකක් මේක ඇතෑරියොත් මහන්සිවෙලා හම්බකරන් කන්න ක්‍රමයක් මේ අය දන්නේනැහැ ඒ හින්දා මේ ඔක්කෝම අවුරුදු විසිගණන් පැනලත් රසේ දන්න නිසා අතාරින්නේ නැහැ

    • @JamesBandara-y1w
      @JamesBandara-y1w 7 หลายเดือนก่อน

      ඔය කියපු කහකඩයො දැන් කවුරුත් ගනන්ගන්නෙ නෑ .මිනිස්සු බලා ගෙන ඉන්නෙ හරි විදියට වෙනස් කරන්න මේ සේරම ඒ වෙලාව ලගදීඋදාවීමට නියමිතයදෙන්නෙක් කාලෙන් කාලෙට මතුවෙනවා. ජාතියේ අවසනාවකට ඉතිරි වූ වසලයෙක්.

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 7 หลายเดือนก่อน +1

      .නිවන් යන්න පට්ට බන ටිකක් කියලා දුන්නා ..දානෙ දෙන ගිහියන් නිවන් යවන්න මග පාදන මරු හාමුදුරුවෝ ..ගිහියට තන්හාය ජායති.සෝකෝ කියන ගමන් තන්හාව මුලු ඇගේම පොදි බැඳගෙන ..

  • @samanlaksiri8215
    @samanlaksiri8215 7 หลายเดือนก่อน +24

    මාලිමාවට හොද පාලමක් මේ කතාව

    • @k.t.kekanayake614
      @k.t.kekanayake614 7 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @k.t.kekanayake614
      @k.t.kekanayake614 7 หลายเดือนก่อน

      ඔබ වහන්සේගේ කටේ මසුරන් දාන්න ඕනේ

    • @WarangaThilakarathna
      @WarangaThilakarathna 2 หลายเดือนก่อน

      මේ රතු උනානමි ජෙබිබොන්ට පටිට

  • @mangalasiriwardhana2129
    @mangalasiriwardhana2129 7 หลายเดือนก่อน +6

    අං තට්ටු පළදනවා...😂😂😂😂

  • @lalithchandra9642
    @lalithchandra9642 7 หลายเดือนก่อน +13

    හාමුඩුරුවෝ කට් තිබුනට කියවන්න එපා

  • @SamanSaman-e9f
    @SamanSaman-e9f 7 หลายเดือนก่อน +2

    කොයි වහන්සේ කෑගැහුවත් මාලිමාව ට තමයි අපි

  • @JayaratnaJaya-qi7wf
    @JayaratnaJaya-qi7wf 7 หลายเดือนก่อน +4

    හාමුදුරැවනේ වැදල කියන්නේ තානාන්තර ලැබෙන කොට මුල අමතක වෙනවා බන අමතක වෙනවා නිවන නිවලා දානවා

  • @smbandara7915
    @smbandara7915 7 หลายเดือนก่อน +5

    මොනවා දේසනා කලත් ජනතාව දන් දන්නවා ජනතාව යායුතු මග ඒ කුමක්ද මාලිමාව රජයක්

  • @ChaniShaini
    @ChaniShaini 7 หลายเดือนก่อน +1

    මෙකේ. Comment දන්නේ. හාමුදුරුවන් ට. විරුද්ධ කට්ටිය. ඔබ වහන්සේගේ මේ වෑයම සාර්ථක ප්‍රතිඵල ලැබේවා ❤😂

  • @sujanthaperera434
    @sujanthaperera434 7 หลายเดือนก่อน +9

    මාලිමාවට ජයවේවා ...

  • @nandanasisirakumara4768
    @nandanasisirakumara4768 7 หลายเดือนก่อน +3

    දැන් මොන සෙල්ලන් දැම්මත් දැන් ජනතාව දැනුවත්

  • @jayanthawickrama6789
    @jayanthawickrama6789 7 หลายเดือนก่อน +1

    හැබැයි බුදු හාමුදුරුවන්ට නම් තනතුරු කිසිවක් නෑ.. ගෞතම බුද්ධ විතරයි..

  • @GunasiriHewage-y1c
    @GunasiriHewage-y1c 7 หลายเดือนก่อน +1

    හාමුදුරුවන්ගේ ගෞරවය නැති කර ගන්න එපා කොන්ත්‍රක්කරලා

  • @harshasilva989
    @harshasilva989 7 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයවේවා. මේ වගේ මානසික ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්න

  • @indikabandaradiwarathna2350
    @indikabandaradiwarathna2350 7 หลายเดือนก่อน +1

    රනිල්ගේ ඔලුවට කරඩුන්වහන්සේ තියලා..ඔබතුමා ජනාධිපතිවීම අපිට අප්‍රමාණ සන්තෝසයි කිව්වා නේද..පව් ඔබවහන්සේ..අතරමං වෙලා...සංඝ පීතෘ කියලා අපි හිතුවේ...ඒ උනාට දැන් ඒක වෙනස් වෙලා...කෝටි ගණන්වල වාහනවල යන්නේ හාමුදුරුවරු.. ඉහළ සැප සම්පත් පාරිභෝජනය කරන්නේ...මිනිසුන්ගේ දුක වේදනාව දන්නේ නෑ හාමුදුරුවරු සමහර..මයික් ටයිසල්ලා සෙට් එකක් ඉන්නේ...ඇත්තටම අපි වෙනුවෙන් ධර්මය දේශනා කරන හාමුදුරුවරු...අදටත් අපි ගැන අනුකම්පා කරනවා...සමහර හාමුදුරුවරුන්ගේ වටිනාකම වාහන වල ලක්ෂ 450 , 500,යි..දාන දෙන මිනිස්සුන්ගේ සමහර විට කකුල් දෙකට සෙරෙප්පු දෙකක්වත් නෑ...අඳින්න ඇඳුමක්වත් නෑ...හැබැයි ඒ මිනිස්සු ඊලග ආත්මයක් ගැන කල්පනා කරනවා...මේ ආත්මෙ උගසට තියලා
    ..කොහෙටද අපි මේ එකයි යන්නේ?..අනේ හාමුදුරුවනේ පුළුවන්නම් මාලි මාවත් එක්ක එකතු වෙලා ට්‍රයි එකක් දෙමු රට හදන්න...බැරිනම් බණක් භාවනාවක් කරගෙන ඉන්න..අපිට පව් නොදී

  • @LaksiriKulasekara
    @LaksiriKulasekara 7 หลายเดือนก่อน +6

    දේශපාලකයෙක්ද...

  • @pahanpredeepa6699
    @pahanpredeepa6699 7 หลายเดือนก่อน +2

    විකුනන සිටළු අශත්පුරුෂයන්ට රටේම ශාපය වපස්සෙන් එන එකවලක්කන්ට බෑ මේ රට අයිති බුද්ධ ශාසනයටයි කීප සැරයක්ම බුද්ධ ශාසනයට පූජාකරලයි තියෙන්නෙ ඒනිසා ලංකාව කොහෙවත්යන පාදඩයින්ට විකුනන්ට අයිතිනෑ .
    පාලකයෝ උවමනා රට රකින්ටද කොටස් කරකර විකුනන්ටද

  • @peemathilaka4981
    @peemathilaka4981 7 หลายเดือนก่อน +12

    ජයවෙිවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @antonfernando7588
      @antonfernando7588 7 หลายเดือนก่อน

      පුන්නක්කු තියෙනවා ලාබෙට,,

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 7 หลายเดือนก่อน +1

    මාලි මාවට ජයග්‍රහණය නියතයි 👍🥰අනුන්ගේ බය්ලා වැඩක් නැහැ 🛩️🛩️

  • @LaksiriKulasekara
    @LaksiriKulasekara 7 หลายเดือนก่อน +21

    මාලිමාවට ජයවේවා ...එකම විසදුම ..

    • @soosoo8801
      @soosoo8801 7 หลายเดือนก่อน +2

      ගංජා බිලද ඉන්නේ ඉක්මනට ගිහින් නාගනින්

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 7 หลายเดือนก่อน

      ​@@soosoo8801ඔලිදු නාගා ගේන්න ද

  • @somarathnaliyanage-q5i
    @somarathnaliyanage-q5i 7 หลายเดือนก่อน +8

    ජය වේවා Npp

  • @snsnada9360
    @snsnada9360 7 หลายเดือนก่อน +1

    අනේ මටනම් තේරෙන්නේ නෑ. මේකත් අර කැලණි විහාර කේස් එකක් වගේ කේස් එකක්ද දන්නෙ නෑ.දන්න එකෙක් ඉන්නවනං කියහල්ලකො.

  • @viralfoods3109
    @viralfoods3109 7 หลายเดือนก่อน +5

    අනේ අපේ සාසනය.පඩ සෝ කාරයෙක්.ඕවා කොරලා මිනිස්සු රවට්ටන්න බෑ.මේවා නාඩගම්😅

  • @KalyAna-d3b
    @KalyAna-d3b 7 หลายเดือนก่อน +3

    මාලිමාවටඡයවේවාවේනදේයකවේයිඅපිටදුකතමහොමදම😢😢😢

  • @RoshanSameera-tl9fs
    @RoshanSameera-tl9fs 7 หลายเดือนก่อน +2

    හාමුදුරුවෝ උනාම බණක් භාවනාවක් කරගෙන, දානෙ ටිකක් වළඳලා පන්සලට වෙලා හිටියනම් මේ රටට මේ තරම් කෙළවෙන්නේ නැහැ

  • @anurakiriella1801
    @anurakiriella1801 7 หลายเดือนก่อน +5

    සත්‍ය කතා කරන්න ඕන හාමුදුරුවනේ ජනතාව මේහමදේම දනගන්න ඕන.ජනතාව බලාගෙන ඉන්නේ වෙනසක් ද්කින්න.ඔබ වහන්සේට දීර්ගායුස වේවා.

    • @JamesBandara-y1w
      @JamesBandara-y1w 7 หลายเดือนก่อน

      ඔය කියපු කහකඩයො දැන් කවුරුත් ගනන්ගන්නෙ නෑ .මිනිස්සු බලා ගෙන ඉන්නෙ හරි විදියට වෙනස් කරන්න මේ සේරම ඒ වෙලාව ලගදීඋදාවීමට නියමිතයදෙන්නෙක් කාලෙන් කාලෙට මතුවෙනවා. ජාතියේ අවසනාවකට ඉතිරි වූ වසලයෙක්.

  • @gaminividanage9649
    @gaminividanage9649 7 หลายเดือนก่อน +9

    මාලිමාවට ජයවේවා කොලකඩකඩ දෙනවා අපි ......

  • @DiliniHewagama-kr7cg
    @DiliniHewagama-kr7cg 7 หลายเดือนก่อน +3

    Ay ape swameen wahanseta dose kiyanne. Ape ratata daladasamidu pihitai

  • @NayanaNishanthi-co2go
    @NayanaNishanthi-co2go 7 หลายเดือนก่อน +1

    කොහොමත් කවදත් දෙශපාලුවෝ අපි වෙනුවෙන් හිට ගත්තෙ නැහැ එවුත් අපෙ අය උන්ට කතිරය ගැහුවා දැන් අපි විදවනවා මේ සැරේවත් කතිරය නිවැරැදිව පාවිච්ච් කලහොත් අපි දිනුම්

  • @surangaperera8624
    @surangaperera8624 7 หลายเดือนก่อน +13

    මාලිමාවට ජය වේවා !!!👍

  • @RuwanKumara-pd3qt
    @RuwanKumara-pd3qt 7 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේලා චන්දෙ දැම්මා විතරක් නෙමේ මුළු රටටම මහින්දලට ඡන්දෙ දාන්නත් කිව්වා මහින්ද රාජපක්ෂට ගෝඨාභයට හැම එකාටම රජකම් කරන්න හොඳටම කරපු එකෙක් තමයි ඔතන ඉන්න පුරවැසි බලයේ තට්ටයා එදා නිලලත් විදියට හොදටම කරා අද වෙනපාරකින් ඔබ වහන්සේලාත් එක්ක හොඳටම කරන්න හදනවා තේරුම් ගන්න අපේ හාමුදුරුවනේ අපි ජීවත් වෙන්නේ පුංචි කාලයක් මේ මහ පොළොවට මිනිස්සුන්ට සතා සිවුපාවා වෙන් වෙන්නේ ටික කාලය හොඳ දෙයක් කරමු අපේ හාමුදුරුවනේ 😊😮😊😮

  • @SamaP-ue1gb
    @SamaP-ue1gb 7 หลายเดือนก่อน +1

    Malimawata bayawela😂

  • @buddikachathuranga215
    @buddikachathuranga215 7 หลายเดือนก่อน +4

    නිවන් සුව හාමුදුරුවනේ 😂

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 7 หลายเดือนก่อน +9

    ජාතික ජන බලවේගය ට ජයවේවා මාලිමාවට ජයවේවා ❤

  • @ruchira296
    @ruchira296 7 หลายเดือนก่อน

    බොරුව තමා ඉතින් හොදට රඟපානවා😂👍

  • @sjfernando5851
    @sjfernando5851 วันที่ผ่านมา

    ඊලග මහමැතිවරණයේදී තවත් බොරු දෙසන්න අල්ලසක් දීලා හොරුරැලක්

  • @charithmadusanka7269
    @charithmadusanka7269 7 หลายเดือนก่อน +1

    කසකාරයෝ හැමතැනම ඡන්දෙ ලන්වෙද්දි හේත්තුවෙන තැන අනුව බලමු වීරයෝ ගැන..😂

  • @AjithHathurusinghe
    @AjithHathurusinghe 15 ชั่วโมงที่ผ่านมา

    මුට අමුඩෙ තමයි ගැලපෙන හොදම ඇදුම

  • @AjithHathurusinghe
    @AjithHathurusinghe 16 ชั่วโมงที่ผ่านมา

    මේකට අමුඩ අදවපල්ල

  • @vishwakamma9142
    @vishwakamma9142 7 หลายเดือนก่อน

    මේ හාමුදුරුවෝ ඉංදියන් සංක්‍රමකයින්ගේ ප්‍රශ්න කතාකරනවා.මේ රටේ උරුමක්කාරයො සිංහල බෞද්ධයන් ගැන තැකීමක් නෑ.....

  • @JayathilakeSamaraweera
    @JayathilakeSamaraweera 6 หลายเดือนก่อน

    කඩේයනව අපෙහාමුදුරැවෝ මලුඈරැගෙන රෑවැටෙන්න එපා බුද්දිමත් අවංක ජනතාව ❤❤❤

  • @jayarathnawanniarachchi9259
    @jayarathnawanniarachchi9259 7 หลายเดือนก่อน +2

    කහකඩයොකුලප්පුවෙලාමිනිස්සුදෙනබත්පතකාලෛදපන්ගොයියො

  • @KumaraKumara-x1r
    @KumaraKumara-x1r 7 หลายเดือนก่อน

    දේවානම්පියතිස්ස රජතුමා දැන් හිටියනම් රනිල ඇතුලු ගොන් රැලම උලතියයි හිමිහිට මැරෙන්න 😅😅😅😅😅😅😅😅

  • @AmJayarathna-qo8ie
    @AmJayarathna-qo8ie 7 หลายเดือนก่อน

    සජිත් රනිල් රාජපක්ෂලා ට කඩේයාම කි .මි ගනනාවක්
    දුරින් පරිස්සමන් කරන හාමුදුරුවෝ කෙනෙක් . මේ
    හාමුදුරුවෝ කෙනෙක් නොවෙයි .
    සිවුර ඈද ගත්තාට .

  • @chandrakumari8728
    @chandrakumari8728 7 หลายเดือนก่อน +2

    අනෙ අපෙ හාමුදුරුවරුන්ට දීර්ඝායුස ලැබේවා.පලමූව අපෙ හාමුදුරුවරුවෙනෙ ඔබ වහන්සෙ දවස ගානෙම කියනවා.අර බීරී අලින්ට වීණා වයනවා වගෙම මෙ නාකි දේශපාලන හැත්ත මකබෑවිලා ගියදවසක තමාරටට සෙතක් වෙන්නේ. අනෙ අපෙ හාමුදුරුවරුවනෙ.දැන් තියන එකම විසදුම සෑම පංසලකම ස්වාමීන් වහන්සේලා සමග ජනතාව එකට එකතුව අරගලය පටන් ගන්න ඕන. නැතිව සුගතියක් නැත.අපි මෙ රටවල දුක්විදිනවා ඔකූන් අපට මොනාද කරලා දුන්නෙ .මම මෙ රට දැන් අවුරුදු ( 23 )ක් අපිට තියා රටට දරැවන්ට සෙතක් කරාද. මුන්.ඔක්කොම.

    • @JamesBandara-y1w
      @JamesBandara-y1w 7 หลายเดือนก่อน

      ඔය කියපු කහකඩයො දැන් කවුරුත් ගනන්ගන්නෙ නෑ .මිනිස්සු බලා ගෙන ඉන්නෙ හරි විදියට වෙනස් කරන්න මේ සේරම ඒ වෙලාව ලගදීඋදාවීමට නියමිතයදෙන්නෙක් කාලෙන් කාලෙට මතුවෙනවා. ජාතියේ අවසනාවකට ඉතිරි වූ වසලයෙක්.

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 7 หลายเดือนก่อน +1

      .අපිත් රට තමා ඉන්නේ මේ හාමුදුරුවන් ජනාධිපති කරන්න ද කියන්නේ එක්කෝ මෙයා කවුරු ද බලයට එන්න ඕනෑ කිව්වා එක්කෝ කියන්න ඕනෑ මෙයා කාගේ ඉත්තෙක් ද කාට කඩේ යනවා ද කාගේ බලල් අතක් ද ජනතාවට මොන කියනවා ද කියලා තෙරෙන්නේ නැ ..මෙයා අනුර මහතා ජනාධිපති වෙනවා ට නම් කැමති නැ කියන එක නම් පේනවා මොකද අනුරාධපුර තබුතේගම ගමේ නිසා ද මන්දා කොළඹ පන්නයේ නෝනා මතත් හොරු නම් හොදයි වගේ .ප්‍රබු රදල වලව් කාර පැළැන්තියෙන් එන අහංකාර පුහු මානයෙන් ඔලුව උදුම්ම ගෙන ජනතාව රවටා පරම්පරම්පරාවෙන් ඉඩ කඩමි බූදල් .හොරා කාල හම්බ කරපු මිල මුදල් එහෙම තියෙන අය ලු ජනාධිපති වෙන්න ඕනෑ පාර්ලිමේන්ට් එකට යන්න ඕනෑ ඒ අය වෙන්න ඇති ..

    • @a.h.m.aberathne2312
      @a.h.m.aberathne2312 7 หลายเดือนก่อน

      Yy urumayak ​@@HemaKodithuwakku-r3r

  • @janithajayawikrama6449
    @janithajayawikrama6449 7 หลายเดือนก่อน

    හොර සක්කිලියෙක්...මුගේ මුන බලනකොටම කියන්න පුලුවන්... මෙච්චරටම රටට කෙලවෙනකන් කොහෙද දන්නේ නැහැ හිටියේ... බෞද්ධ ආගමත් කන හැත්ත...නිවන් සුව ලැබේවා හාමුදුරුවන්ට මේ රටට හොද කාලයක් ලැබේවා...

  • @Thenuri620
    @Thenuri620 7 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවනේ අපේ ගොන් මිනිස්සු ආයේමත් මේ 225 න් 220 ක් වත් පත් කරයි අපේ මිනිස්සුන්ට ගොම ගෝණියක් නිකන් දුන්නත් ආයේත් චන්දේ දෙයි

  • @rohanaabewardana3777
    @rohanaabewardana3777 7 หลายเดือนก่อน

    ඔයා කියන්නෙ එතකොට සහියටද ඩෙන්නඕනෙ..එය පිස්සෙක්නෙ Npp thama enne halo.

  • @susanthawaidyaratne8418
    @susanthawaidyaratne8418 7 หลายเดือนก่อน

    සිවුරදාගෙන,බුදුහාමුදුරැවන්ටත් අගෞරව කරන්නේ නැතුව මිහින්තලය රැකගෙන ඉන්න

  • @antonfernando7588
    @antonfernando7588 7 หลายเดือนก่อน

    හිමින් සැරේ රාජපක්ෂ ලා වෙනුවෙන් ජනතාව gonata අන්දවා , මාලිමවේ චන්ද කැඩීම කොන්ත්‍රාත් එක කරන්නේ ,,

  • @skyphone8133
    @skyphone8133 7 หลายเดือนก่อน

    මේ වෛද්‍යවරැ කියන චමල් සංජිව නොදැන හිටියාට ශීතාගාර පහසුකම් අවශ්‍ය වන ඒවා මේසේ සාමාන්‍ය කන්ටේනර් තුල බහා නොපැමිනෙන අතර ඒවා විශේෂ තත්වයන්ට අනුව රාජ්‍ය හා පෞද්ගලික ශිතාගාර තුල නියමිත උෂ්ණත්ව පරාසය තුල තබාගනුයේ නිෂ්පාදකයාගේ පිලිවිතරවලට අනුවය. එම අසුරණ කඩා ඉවත්කරනතාක් එහි ගූණාත්මක හාවය හා තත්ත්වය ගැන නිෂ්පාදකයා හෝ නිෂ්පාදන ආයතනය වගකියනු ලැබේ. එසේ හෙයින් ඒ සම්බන්ධයෙන් රඡයට දොෂ් නැගිමට අවශය නොවන අතර රැක්ෂාන් බෙල්ලන අධයකෂකවු කෝළඹ ජාතික රෝහලේ සිවිලිම තුල සගවා වැඩිමිලට පෞද්ගලික රෝහල්වලට යැවිමට හා පෞද්ගලිකව විකිණිමට හා මත්ද්‍රව්‍ය සගවා පවාහනය කිරීමට සැලසුම් කර තිබියදි සෞඛ්‍ය ඇමතිවු කෙහෙලිය රබුක්වැල්ලගේ සෞජු අධික්ෂනය යටතේ කොළඹ මහ රොහලට කඩාපැන සිවිලිම තුල සගවා තිබියදී අත්අඩංගුවට පත්වන ඖෂධ නම් මියන්ගෙන් කලවැද්දාන්ගෙන් සීවිලිම තුලදී හානීවී ඖෂධයේ බාහීර නිෂ්පාදන ඇසූරැම පලුදු වීම නිසා හානි පැමිනිය හැකි වුවද ඒ වග සගවා ජාවාරම්කාර වෛද්‍ය වරැ ලෙස පෙනී සිටින වෙලෙන්දන් රෝගින්ට ලබා දේනුයේ ඒදා උදේම නිෂ්පාදනය කර ලබාගත් ඖෂධයක් ලෙසටය.
    එහෙත් විදේශයෙන් ආනයනය කරන ඖෂධ සමානය බහාලුම් වල බහා ඒවනුයේ නියමිත වසර ගණනක් සාමාන්‍ය උෂ්ණත්වයේ (සාමාන්ය උෂ්ණත්වය යනු ලංකාවේ උෂ්ණත්වයට වඩා දේගුණයකට කිට්ටු උෂ්ණත්වයක හා ලංකවට වඩා දේගුණයකට වඩා අඩු උෂ්ණත්ව පරාසයකි) යටතේ ඖෂධයට හානියක් නොවී ගබඩා කර තැබීමට සුදුසු වන ඇසුරැම්වල ඇති ඖෂධය. ඒ සදහා ඔවුන් එක් එක් ඖෂධ ඇසුරැම් තූල ජලවාශ්ප උරාගන්නා සිලිකා ජෙලි දැමීම ලෝහ වර්ග අන්තර්ගත තහඩුතුල බහා පෙති හා කරල් වෙන වෙනම නියමිත පරතරයක් සහිතව ඖෂධය ස්ථානගත කිරිම ඖෂධ කුප්පී කිරණ පතිරෝධී රසායනික සංයෝගකල වීදුරැවලින් සෑකසු බොතල් හෝ කුප්පි බාවිතා කිරීම උදාහරණයක් ලෙස දැක්විය හැකිය.
    ඒ අනුව මේ හැමදේම දන්නවා වගේ හැසිරෙන අඩු තරමින් වෛදයවරයෙක් කීමට නමට ඉදිරියෙන් Dr යන්නවත් සදහන් කිරීමට නෛතිකව හැකියාවක් නැති MBBS වෛද්‍ය නිලධාරී පහලම විභාගය පමනක් සමත්වී ඇතිබව සගවා වෛද්‍ය වරයෙකු ලෙස චෙතනාන්විතව වංචාසහගතව ජනතාව ඉදිරියේ රගන මේ මිනිසුන් උත්සහ ගනූයේ ගබඩා තුල ඇති ඖෂධවලට පරිබාහිරව ආනයනයකල හැකි ඖෂධ ආනයනය කිරිමට සෞඛ්‍ය ඇමතිවරැන්ට ඉඩ නොදීමට බෝරැ වපුරා කටයුතුකර ඖෂධ හිගවුවිට පෞද්ගලික ගබඩාතුල ඇති ඖෂධය වැඩිමීලට ගෙන සෞඛ්‍ය ඇතිතිවරැන්ට බෝරැ අබුත චොදනා එල්ල කරමින් වෛද්‍ය වරැ කියාගන්නා ජාවාරම් කරැවන් ලබාදෙන ඖෂධ වැඩිමීලට ගෙන තමන්ට කොමිසන් එකක් සහිතව ඇමතිවරූ දණ්ගෙඩියට යෑවීමය.
    වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිලිබද වෛද්‍යවරැන්ගේ වෘත්තීය සමිති සංධානය කියා අටමගලක් අටවාගෙන ඇති වෛද්‍ය චමල් සංජීව කියන ජාවාරම් කරැවෙක් ගුදම්වල ඇති බහාලුම් පරික්ෂාකරන මුවාවෙන් අනවසරයෙන් ඇතුලුවී රජයේ ඖෂධ සැපයුම් අධක්ෂකට බලපෑම් කරමින් මාධ්‍යට කියනුයේ ගුදම්වල තිබේන ඖෂධ හිරැඑලිය නිසා කඩිනමින් රජයේ සැපයුම් අංශය වෙත බාරගෙන රෝහල් වලට යවන ලෙසය. වෛද්‍ය චමල් සංජීව දන්නේ නෑ ලංකාවේදී හිරැඑලියේ උෂ්ණත්වය වගේ දේගුණයකට වඩා වැඩි උෂ්ණත්වයක් ඇති රටවලටද ඔරෝත්තු දේන ලෙස අසුරා එවා ඇති මේ ඖෂධ ලංකාවටම පමණක් නිෂ්පාදනය කර නැති බව.
    චමල් සංජීව කියන ජාවරම් කරැවන්ගේ උන් කොතේක් කෑ ගැසූවද රජයේ සැපයුම් අංශය ඒවා භාර ගනුයේ නියමිත පමිතිය පරික්ෂාකර බැලුවායින් පසුව වීම මත ඒවා කොතෙක් වටිනාකමක් තිබුනද අදාල ඖෂධ සමාගමට මිස රජයට පාඩුවක් සිදු නොවනුයේ නියමිත පමිතිය නෑතිනම් භාරගැනීම පතික්ශේප කරන බැවිනි. ඒ අනුව චමල් සංඡය පෙනී සිටිනුයේ ඖෂධ සමාගමේ පාඩුව මගහරවා ගැනීමට බලෙන්ම රොහල්වලට යැවීමට බව ජනතාවට පැහැදිලිය.
    මේ වන විට නීතියට පිටින් උසාවියටද මහජන කැලබීමක් කියමින් අසාධාර්ණව සැක පිට බන්ධනාගාර ගතකර සිටින කෙහෙලිය රබුක්වැල්ලගේ කාලයේ අනුමත කල ඖෂධ මේසේ තවමත් මුදල් ගෙවා හෝ රජයේ සැපයුම් අධක්ෂක විසින් රෝහල් වලට නිකුත් කිරිමට භාරගෙන නොමැති වටපිටාවකදී රජයට පාඩුවක් සිදු නොවී තිබියදී කුඨ ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් රාජිත සේනාරත්න විසින් පන්නා ගන්නා ලද ලේබණවල ඖෂධ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කර තිබීම නිසා නිතිඤයන් හා දොෂාභියෝගයක් ගෙනෙන්නට උත්සාහ කරන උන් පත්ව පත්ව ඇත්තේ ගලේ පහරපු බලලාට වෙච්ච සංසිද්ධියටය.
    රෝහලට තබා සැපයුම් අංශය වත් තවම බාරගෙන නැති ඖෂධ ලංකාවේ අවම වශයේන් 40 දක්වාවත් වැඩි නොවන උෂ්ණත්වය ගැන කියමින් ඊලග නඩු දිනයට පෙර රාජ්‍ය සැපයුම් අධක්ෂකට භාරගත් බවත් රජයේ මුදල් ගෙවු බවත් එමගින් රජයට පාඩුවක් වු බවට කෙහෙලියට විරැද්ධව අධිකරණයට වාර්තා කිරීමට උත්සාහ කරනුයේ පරික්ෂාකර බැලීමකින් තොරව ඖෂධ රෝහල් වලට යවන ලෙසය.

  • @WguKulathunga-ho7cz
    @WguKulathunga-ho7cz 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ආණ්ඩුවට බැනබැන සජිත්ට කඩෙි යනවා ඔබ ඔය කරනනේ සජිත්ට ඡන්දටික සාදාදීමට කරන උපායකි අන්තිමෙීදී රනිල් සජිත් රාජපක්ෂ හැමෝම එකට එකතුකර ආණ්ඩුව හැදීමෙි උපක්‍රමයකි ඔිවට රටෙී ජනතාව රැවටුන කාලය අවසන් බව වහන්සේ තේරුම් ගත්තොත් හොදයි,,,,ජාතික ජනබලවෙිගයට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා රටෙි ජනතාවට ජයවෙිවා ,

  • @manojmanjula9563
    @manojmanjula9563 7 หลายเดือนก่อน

    හාමුදුරුවො ස්වාධීනව ඇත්ත කියනව❤නමුත් විකල්පය මාලිමාව විතරමයි එකෙ චූචි චූචි හිල් ටික අපි හෙමිං වහගමු❤අළුත් විසදුම් අසාර්ථකයි ඒ සදහා උත්සහායද නිෂ්ඵළයි😢කෑලි කෑලි වලට කැඩීමේ වාසිය දූෂිතයේ පතාකයන්ට බව ජණතාව සිහි තබා ගැනීම මැනවි. මාලිමාවට ජයවේවා❤❤❤

  • @dineshchaturanga3020
    @dineshchaturanga3020 3 หลายเดือนก่อน

    සජිත් ගිහින් පෙරහැර කරන්න සෝලා ලයිට් දාන්න පොරොන්දු වේලා හාමුදුරුවෝ ගොනාට ඇන්දුවා හාමුදුරුවෝ අං තට්ටුව දාගත්තා

  • @JamesBandara-y1w
    @JamesBandara-y1w 7 หลายเดือนก่อน

    Mihinthale කහකඩයො දැන් කවුරුත් ගනන්ගන්නෙ නෑ .මිනිස්සු බලා ගෙන ඉන්නෙ හරි විදියට වෙනස් කරන්න මේ සේරම ඒ වෙලාව ලගදීඋදාවීමට නියමිතයදෙන්නෙක් කාලෙන් කාලෙට මතුවෙනවා. ජාතියේ අවසනාවකට ඉතිරි වූ වසලයෙක්.

  • @wijayalalperera2668
    @wijayalalperera2668 7 หลายเดือนก่อน

    කාවද පත්කර ගන්නේ …..
    පුරවැසියන් එකතුවෙලා අලුත් පක්ෂයක් හදනවද ?
    දැනටත් තියෙන පක්ෂයක් හෝ පුද්ගලයන් ගෙන් නව පක්ෂයක් හදනවද ?
    ගරු ස්වාමීන් වහන්සේ ගේ අදහස හෝ බලාපොරොත්තුව ජනතාවට , පුරවැසියන්ට පැහැදිලිද ?
    පැහැදිලිව අරමුණ ජනතාව දැන ගතහොත් .. හොඳයි කියල හිතෙනව.

  • @tiktokhouse2893
    @tiktokhouse2893 5 วันที่ผ่านมา

    පට්ට තඩියා දෙපත්නයා දිවදෙකේ සතා ලක්වෙන්න එපා වීසකුරු සතෙක්

  • @gihankapilasiri9607
    @gihankapilasiri9607 7 หลายเดือนก่อน

    Gayashan Ramesh pathirana මුනුත් දොස්තරලා

  • @lakshmanleelarathna5679
    @lakshmanleelarathna5679 7 หลายเดือนก่อน

    මිහින්තලේ පහල මළුවේ පුංචි ,පුංචි කඩ දාගෙන වෙළඳාම් කරන අයගෙන් අහල තමයි හාමුදුරුවන් කවුද කියලා දැනගන්න පුලුවන් නිවැරදිවම, එහෙම නැතිව මේ මාද්‍ය නාටක වලින් බැහැ!එක එක දේශපාලන පක්ෂ වලට ගැති කම් කරන අයගෙන් හරි දෙයක් දැනගන්නේ කොහොමද ?

  • @pathimaperera9564
    @pathimaperera9564 7 หลายเดือนก่อน

    මාලිමාවට මඩ ගහන උන් දේශ දෙුා්හියෝ. ලස්සනට කතාව පටන් අරං මිනිස්සුන්ව මංමුළා කරන්න එපා හලෝ.

  • @Lakeylove
    @Lakeylove 7 หลายเดือนก่อน

    මිහින්තලේ මොන ලබ්බක් අටවගෙන ආවත් මේ පාර මිනිස්සු රැවටෙන්නෑ.මොක්ද ඔය පාඩම මීට කලින් ගලබොඩ අත්තේ බොක්කෙන්ම උගන්නලා ගියා.අන්න දැන ගෙබ්බ වගේ ඉන්නව.😊

  • @anurashantha2811
    @anurashantha2811 7 หลายเดือนก่อน

    NPP කට්ට්ය LTTE එකට වඩා රටෙහි දේපල හා ජිවිත විනාශ කරා...🤔🤔🤔

  • @dhammikayt2441
    @dhammikayt2441 7 หลายเดือนก่อน

    හාමුදුරැවෝ දේශපාලන,
    දේශපාලකයො ආගම
    යකෝ ඔබලගෙ රාජ කාරිය ඔබල කරපන්

  • @champikaperara9195
    @champikaperara9195 7 หลายเดือนก่อน

    රාජපක්ෂලා බලයට ගේන්න අලුත් ගේම් එකක් තමයි මෙයා ප්ලේ කරන්නෙ. කට්ට කපටි මූණ පේනවනෙ. ඕවට අපි අහුවෙන්නෙ නෑ . මාලිමාවට ජයවේවා

  • @piyadhasapathirana
    @piyadhasapathirana 7 หลายเดือนก่อน

    කාටද,කියන්නෙ,කව්ද,අහන්නෙ,මොනවද,කියන්නෙ,කව්රුත්කියන්නෙ,ඕකම,තමා,තමාහැදෙනවා,මිසක්,කාටවත්,කව්රුවත්හදන්න,නම්,බැහැ

  • @nuwansumeda-jx3cm
    @nuwansumeda-jx3cm 7 หลายเดือนก่อน +2

    අප්පිරියයි ඇත්තටම

  • @kG-vj7tl
    @kG-vj7tl 7 หลายเดือนก่อน

    නයෙක් එයිද දන්නේ නැහැ වැවකින්වත් මතුවෙලා. නැත්නම් හීනයකින් පෙන්නුම් කරයිද​?. අනේ මන්ද හිතාගන්න බැහැ. පැවිදි නිසා ගිහි අයට වඩා බලවත්නේ

  • @indikavidanagamage6148
    @indikavidanagamage6148 7 หลายเดือนก่อน

    මිහින්තලේ සෙරෙප්පු බලා ගන්න වයසක මාමා වැස්සට තෙමෙනවා අව්වට වේලෙනවා hut එකක් ගහලා දෙන්න නෑ මූ රට හදන්න කතා කරනව මූ හොදට රග පානවා

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 7 หลายเดือนก่อน

    සිවුරු කෑලි පටලවාගෙන ගෑනු තුන් හතර දෙනා එක්ක බුදියන එක වැරදි නැහැ 😭 ජේ වී පී උන් ඉන්දියාවට ගිය එක වැරදියි 🐴

  • @dharmapalam6989
    @dharmapalam6989 2 หลายเดือนก่อน

    මොන මගුලක් යකෝ මේක සිවුරු දාගෙන දේශපාලන ගැන කතා කරන්නේ ආගමක් දහමක් කරගෙන ඉන්නේ නැතුව. දේශපාලනය කරන්න ඕනනම් ඕක ගලවලා ඇවිල්ල කර බලනවා

  • @PUUSLanthaya
    @PUUSLanthaya 7 หลายเดือนก่อน

    හාංදුරුවොත් බොරු සම්මාන වලට අහුනා දෙයියනේහ්

  • @ChathurikaChathurika-r5x
    @ChathurikaChathurika-r5x 7 หลายเดือนก่อน

    හෝදා පාලුවට ලක්වුන මී හරක් ඉන්න රටක්මේකමේහරකුන්ට හොඳයි මේ කහකඩයගේ කතාව

  • @vipulsoysa8604
    @vipulsoysa8604 7 หลายเดือนก่อน

    පිටිපස්සේ ඉන්නේ මොඩෙල්ස් ද, මෙයටත් ජයවේවා.😂😂

  • @lakshmilokuge7812
    @lakshmilokuge7812 7 หลายเดือนก่อน

    මේත් හොඳ කපටි රජෙක් තමයි.මුන්ට අහුවෙන්න හොඳ නෑ

  • @tikiriwijewardhana1399
    @tikiriwijewardhana1399 7 หลายเดือนก่อน

    අනුර ජනාධිපති උනාම කී දෙනෙකුට බොරු රක්ෂා ෙහායන්න වෙයිද?😢