ඩුබායි එන්න සල්ලි කොච්චරක් යනවද?​⁠/

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • පවුල පිටින් ඩුබායි එන්නෙ කොහොමද? කීයක් යනවද?documents ලෑස්ති කරගන්නෙ කොහොමද? මේ හැම දෙයක්ම මේ වීඩීයෝ එක බැලුවොතින් ඔයගොල්ලොන්ට දැනගන්න පුළුවන්.ඩුබායි එන්න ඉන්න අය හැමෝටම මේ විස්තර ගොඩාක් වැදගත් වෙයි කියලා අපි දෙන්නා හිතුවා.
    විසිට් විසා |විසා අළුත් කරන්න |Freelance visa මේ ඕනම දේකට වැඩි විස්තර දැනගන්න.
    Contact karanna +971581156230 whats app only
    මේ වීඩියෝ එකත් ප්‍රෙයෝජනවත් වුණානම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න බෙල් බ්ට්න් එකත් ඔබන්න..එතකොට අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලොන්ට බලන්න පුළුවන්.
    ස්තූතියි හැමෝටම ❤️❤️❤️🇱🇰🇦🇪

ความคิดเห็น • 56

  • @nandanimarasinghe4872
    @nandanimarasinghe4872 6 หลายเดือนก่อน

    ජය වේවා ට්චර් හරිම වැදගත් ඔයා ලා හරිම ෂොක් තෙරුව්න් සරණය් සියලු දෙව් පිහිට ලැබේවා

  • @amilasuranga240
    @amilasuranga240 6 หลายเดือนก่อน +1

    100%100 family ekama UAE enna puluwan wiswasawanthama thana.(mage family ekama kisima karadayak nathuwa UAE awe,inne💓 Sldiaro💓 nisa.)jayawewa malli+nangi❤❤❤❤

  • @gayankusal
    @gayankusal 6 หลายเดือนก่อน +1

    Hamadama wage valuable video ekak 🎉🎉🎉🎉

  • @asharathwaththa1084
    @asharathwaththa1084 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔයාලා දෙන්නටම ❤

  • @user-ll2kp2zr9s
    @user-ll2kp2zr9s 6 หลายเดือนก่อน +2

    Oyala denna ge awanka gathi guna walata mama hamadamat adarei.

  • @dananjaleeudari231
    @dananjaleeudari231 6 หลายเดือนก่อน

    Akka and aiya kohomada oyalata . Hamadama wage adath very important this video . Anyway thanku so much akki and aiya . ❤❤❤🎉🎉 adarei dennatama ❤❤🎉 .God bless you . ❤🎉

  • @SaduSachin
    @SaduSachin 6 หลายเดือนก่อน

    Hoda video ekak adath akki aiya oyalata thanks❤❤

  • @LasardhaDharmarathne-zx6zk
    @LasardhaDharmarathne-zx6zk 5 หลายเดือนก่อน +1

    ඩුබායි එන්න මේ නංගියි මල්ලියි contact කරගෙන. අපේ අත්දැකීමෙන් කියන්නේ. 100% විස්වාසයෙන් visa කරගන්න පුලුවන්. සහෝදරයන් වගේ උදව් කරන, ජීවිතේ කිසිම දාක අමතක නොවන සහ අමතක කල නොහැකි දෙන්නෙක්. ❤️❤️❤️❤️

    • @sldiario4462
      @sldiario4462  5 หลายเดือนก่อน

      Aniwa .ඔයගොල්ලො අවෙත් අපෙන්නේ❤️❤️❤️❤️❤️

  • @amilaprasad6807
    @amilaprasad6807 5 หลายเดือนก่อน

    නියමයි මල්ලී...නංගී...ජය වේවා!!!

  • @anolastella7176
    @anolastella7176 6 หลายเดือนก่อน +1

    තෙරැවන්සරනයි.ඔයාලට

  • @chaadalone
    @chaadalone 5 หลายเดือนก่อน

    ඇත්තටම අපි සාමාන්‍ය මිනිස්සු.අපිත් ආසයි travel කරන්න.අවශ්‍ය කරන සල්ලි තිබුනට අපි වෙන රටවල් වල ලේබ ජොබ් කරන නිසා ඒ වගේ අවස්ථාවල් අපිට ලංකාවෙන් ලබා දෙන්නෙ නෑ..ජීවිතය විඳින්න අපි කොච්චර සල්ලි හම්බ කරගත්තත් අපිට ඒ අවස්ථාව අපේ ලංකා රජය ලබාදෙන්නේ නෑ .ඒක ගැන හරිම කනගාටුවක් තියෙන්නේ..එහෙම ට්‍රැවල් කරන්න එන්න සහයෝගයක් ගන්න පුළුවන්ද ඔයාලගෙන්.

    • @sldiario4462
      @sldiario4462  5 หลายเดือนก่อน

      +971581156230 whats app msg ekak danna

  • @tharindulakshan7934
    @tharindulakshan7934 6 หลายเดือนก่อน +1

    ❤ dubai set eka ko 😎

  • @achiniudayakumari682
    @achiniudayakumari682 6 หลายเดือนก่อน

    Harima wedagath aiye video eaka.thankas godaaak oyalata.

  • @mohamedfaiz1352
    @mohamedfaiz1352 6 หลายเดือนก่อน +1

    Can u pls make more videos about teaching and how to apply for teaching jobs pls

  • @RuchiniNethmini
    @RuchiniNethmini 4 หลายเดือนก่อน

    Akke mage husband ge sallery eka 4000ta adui nam family visa apply karanna barida? Ahema apply karanna puluwnnm mokak hari option ekak tyenwada akke

  • @mohamedfaiz1352
    @mohamedfaiz1352 6 หลายเดือนก่อน +1

    How do we apply to teaching job in Dubai and where can we do it should we cm to Dubai and then find it or can u pls help us about it pls

  • @kanchanasadamali2347
    @kanchanasadamali2347 2 หลายเดือนก่อน

    අක්කේ අය්යේ..ෆැමිලි වීසා එකකට ඇවිත් ඉන්න කෙනෙකුට ජොබ් එකක් කරන්න පුළුවන් ද

  • @geethikasandamali9738
    @geethikasandamali9738 6 หลายเดือนก่อน

    අයියෙ අවුට් පාස් එකෙන් ගියාම,අයෙත් එන්න මොකක් හරි ක්‍රමයක් නැද්ද????රිප්ලයි එකක් දෙන්න

  • @channakaanura4582
    @channakaanura4582 6 หลายเดือนก่อน

    Super video ❤❤❤❤

  • @chamini8985
    @chamini8985 6 หลายเดือนก่อน

    අයියේ මගේ මහත්තයා ඩුබායි වල රස්සාවක් කරන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා.පෙදරේරු රැකියා ඇබැර්තු තියෙනවා නම් කොහොමද එන්න පුළුවන් වෙන්නේ

  • @sandyasenaratne6818
    @sandyasenaratne6818 6 หลายเดือนก่อน

    Hi dear! I started to watch your videos after I watched your Preschool teaching video because I've followed a Diploma in Early Childhood Development and a Certificate course in Children Services. And also I watched your shopping videos. Both of you are doing it very nicely. Let me know is there an age limit to work in Dubai..🙂

  • @vinod4521
    @vinod4521 6 หลายเดือนก่อน

    Good job🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @vinod4521
    @vinod4521 6 หลายเดือนก่อน

    May God bless you

  • @nisalmaduwantha8347
    @nisalmaduwantha8347 6 หลายเดือนก่อน

    God bless...

  • @sasifdo3642
    @sasifdo3642 6 หลายเดือนก่อน

    math mage husband ekka dubai enna balagena inne....eya kuwait wala chef kenek widiyata wada kala kenek....ohe restaurant job ekak hoya ganna lesi wei kiyala hamoma kiyanawa....gdk loku udauwak oyalage me videos nam.....asawen inne dubai enna.....

  • @vinod4521
    @vinod4521 6 หลายเดือนก่อน

    Super video ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ayonafernando3843
    @ayonafernando3843 5 หลายเดือนก่อน

    Akke aiye mage husband ras al kaima enne...restaurant ekaka wada karanne ...salary eka godak adui akki...AED1000/=...eyata 2 years visath gahala restaurant eken....eyata wena job ekak hoyala denna puluwanda ??mage husband jetwing lagoons hotel eka 12 years work karala teyanawa...jetwing eke restaurant captain kenek mage husband ....eyata hoda job ekak hoyala denna puluwanda ??plz reply

  • @gimhanihimsara
    @gimhanihimsara 6 หลายเดือนก่อน

    ❤thnq

  • @GunanandaThilakasiri
    @GunanandaThilakasiri หลายเดือนก่อน

    Diram 4000 ka salary ekak netnam family ganna berida?

  • @dhananjalamjasinghe1025
    @dhananjalamjasinghe1025 6 หลายเดือนก่อน

    1st comment ❤

  • @anudiimasha8554
    @anudiimasha8554 6 หลายเดือนก่อน

    අක්කි අනේ මට කියන්නකෝ බැරිස්ටා කෝස් එකක් කරපු බොයි කෙනෙක්ට ඔහේ ජොබ් එකක් හොයාගන්න පුලුවන්ද ? සැලරිය කීයද? කියලා🥺

    • @sldiario4462
      @sldiario4462  5 หลายเดือนก่อน

      Ow mehe ewata thana thiyenawa

  • @SihasmaFamily
    @SihasmaFamily 10 วันที่ผ่านมา

    Family ekatama enna kramayak thiyanawa da

  • @user-jt1bs2ln5x
    @user-jt1bs2ln5x หลายเดือนก่อน

    ❤❤

  • @Tharu-jl5oj
    @Tharu-jl5oj 5 หลายเดือนก่อน

    ❤️❤️

  • @RupaShama-qu6me
    @RupaShama-qu6me 5 หลายเดือนก่อน +1

    Freelance visa eka ඩුබායි walin gattata passe family sponsor karahama wife and son tath freelance ganna onida

    • @sldiario4462
      @sldiario4462  5 หลายเดือนก่อน

      නෑ.whats app msg ekak danna +971581156230

  • @SamudikaDilini
    @SamudikaDilini หลายเดือนก่อน

    lamainge school genath kiyannako

  • @lahirugamlath
    @lahirugamlath 6 หลายเดือนก่อน

  • @SaoudAlzaabi-et4sl
    @SaoudAlzaabi-et4sl หลายเดือนก่อน

    ❤❤😭😭😭😭😭👍

  • @SaoudAlzaabi-et4sl
    @SaoudAlzaabi-et4sl 4 หลายเดือนก่อน

    👍🏻👍🏻👍🏻😭

  • @user-pg2yz7zs7p
    @user-pg2yz7zs7p 6 หลายเดือนก่อน

    Jop ak set krla dena puluwnda qatar aurudu 2k expriyns tiynwa clening companyk hri

  • @m.fernando8008
    @m.fernando8008 6 หลายเดือนก่อน

    Part time wada karanna puluwan da?

  • @annakkaragepeiris8464
    @annakkaragepeiris8464 6 หลายเดือนก่อน

    Nice presentation. Wife sweet Husband need a T shirts to cover Tatoos.

  • @vinod4521
    @vinod4521 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ireshapriyadarshani8456
    @ireshapriyadarshani8456 หลายเดือนก่อน

    whats app nuber eka wwda na

  • @SaoudAlzaabi-et4sl
    @SaoudAlzaabi-et4sl 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @a.wera91
    @a.wera91 6 หลายเดือนก่อน

    ❤👍

  • @user-se1wb6xw4l
    @user-se1wb6xw4l 6 หลายเดือนก่อน

    ❤❤

  • @Tharu-jl5oj
    @Tharu-jl5oj 6 หลายเดือนก่อน

    ❤❤

  • @IsharaMadushani6623
    @IsharaMadushani6623 6 หลายเดือนก่อน

  • @ashleydevissrf7391
    @ashleydevissrf7391 6 หลายเดือนก่อน

    ❤❤❤