Nopenena Manaya - 16th September 2016

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2016
  • Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
    www.derana.lk
    derana.lk/dreamstar
    derana.lk/misssrilanka
    Join official fan page :- / tvderanaofficial
    Android App for Mobile :- goo.gl/KMMu1
  • บันเทิง

ความคิดเห็น • 101

  • @TV-kh6gb
    @TV-kh6gb 4 ปีที่แล้ว +9

    මට කියපන් නිවෙදකයව කයුද ඔකට ගෙනාවේ උට මට ගහන්න ඔනේ

  • @Shrimal-Bandara
    @Shrimal-Bandara 4 ปีที่แล้ว +10

    හොද වැඩසටහන් දෙරනෙන් ඉල්ලන්නෙ නිවෙදක බල්ලවා පයින් ගහලා එලවපම් වැඩසටහන බලන එක අප්පිරියා කරනවනේ මෙ වෙසාවා

  • @elpitiyagesudharaka7669
    @elpitiyagesudharaka7669 4 ปีที่แล้ว +5

    මෙකට ගෙන්නන්න ඕන ලබන ආත්මයක් නැ කියන කෙනෙක් වත් නැත්තම් මේක සාර්ථක මදි

    • @pablokz5973
      @pablokz5973 4 ปีที่แล้ว +2

      මුන් ඔක්කොම එකම මතේනේ.අකේ පුරියංච පඩ්ඩේයිය.

  • @ranjithsaman7741
    @ranjithsaman7741 4 ปีที่แล้ว +6

    මොකක්ද අන්නෙ මෙ සමිරයගෙ වෙඩේ වෙලාව බලන එකමනෙ

  • @arunabandara5251
    @arunabandara5251 3 ปีที่แล้ว +4

    අවසාන නිගමනය: නිවේදකතුමාගේ අවබෝධය අති විශිෂ්ඨයි!

  • @kasunpadhmakumara
    @kasunpadhmakumara 2 ปีที่แล้ว +2

    "Ramuwa" Balanna

  • @Shrimal-Bandara
    @Shrimal-Bandara 4 ปีที่แล้ว +7

    නිවෙදක බල්ලට පිස්සු කියන්න දෙන් නැ මැදින් පැනලා පුක දෙනවා

  • @srilankafishingmix1643
    @srilankafishingmix1643 7 ปีที่แล้ว +3

    me wadasatahan awasan weddi me niwedakayata pissu hadenawa

  • @isurufernandz4853
    @isurufernandz4853 4 ปีที่แล้ว +5

    සමීර හරි යන්නෑ...ඇවිල්ලා ඉන්න විද්වතුන්ට එහා යන්ඩ හදනවා මෙයා

  • @sanchareapatapuluwanapevid1441
    @sanchareapatapuluwanapevid1441 4 ปีที่แล้ว +1

    ඉන්දිකගෙ දැනුම ..සුපිරී

  • @erangadhanapala3884
    @erangadhanapala3884 7 ปีที่แล้ว

    super

  • @lochi8961
    @lochi8961 7 ปีที่แล้ว +1

    Siyalu denatama darmaya awaboda wewa....

  • @isuruperera4058
    @isuruperera4058 7 ปีที่แล้ว +2

    Anoj nodanna BIBLE eka gana kiyawanne natuwa danna de witharak kiyanna...plzzzzzzzzzzzz

  • @AtulaSiriwardane
    @AtulaSiriwardane 7 ปีที่แล้ว +3

    එක් රහත් තෙරණියක්
    "සබ්බේ ලොකො පකම්පිතෝ
    සබ්බේ ලෝකො පජ්ජලිතෝ"
    සියලු ලෝකය ප්‍රකම්පනය වෙයි
    සියලු ලෝකය දැල්වෙයි.
    කියා අවස්ථාවක් සඳහන් කරනවා.
    මගේ විපස්සනා ගුරුවරයා වන
    ගොයෙන්කා තුමාත්
    විපස්සනා මාර්ගයෙදි හමුවෙන එක් අවස්ථාවක් වන
    භංග ඥාණ අවස්ථාව නමින්
    සමස්ත ශරීරය කුඩා අංශු ආකාරයෙන්
    අත්දැකීමෙන් හැඟෙන අවස්ථාවක් ගැන
    දස දින විපස්සනා පාඨමාලාවෙදි
    සඳහන් කරනවා.
    විද්‍යාවට පදාර්ථ සහ ශක්තිය ගැන
    යමක් සොයාගත හැකි නම්
    මිනිසාට තමන් තුළ ඒ සත්‍යය
    අත්විඳිය හැකි විය යුතුයි.
    බිත්ති හරහා යාම,
    පොළවෙහි කිමිදීම වැනි
    ධ්‍යාන ලාභීන්ගේ අභිඥාවන්
    ක්වන්ටම් යාන්ත්‍රණය හරහා
    පැහැදිලි කිරීම පහසුයි.
    අපි කළ යුත්තෙ
    අපට හමුවෙන සාධක බැහැර කිරීම නොව
    ඒ තුළ ඇති සත්‍යය සෙවීමයි.
    අයිස් කැටයක් දිය වී යද්දි
    උරාගන්නා තාපය නිසා
    තවත් වතුර ටිකක් අයිස් වෙන්න පුලුවන්.
    එක සත්වයෙක් මිය යද්දි
    නිදහස් වෙන ශක්තිය
    තවත් සතෙක් තුළ
    ප්‍රාණය බවට පත් වෙන්න පුලුවන්.

  • @asilua8802
    @asilua8802 7 ปีที่แล้ว +1

    sadu.sadu.sadu.bdusarnai

  • @sanchareapatapuluwanapevid1441
    @sanchareapatapuluwanapevid1441 4 ปีที่แล้ว

    නිවේදකය සුපිරී

  • @heraththalagolla9761
    @heraththalagolla9761 ปีที่แล้ว

    අපි කොතනද ඉන්නෙ කියලා තේරෙනවා දාල තියන කමෙින්ටි බලපුවාම තමන් දරන විරුද්ද මත වලට ඉඩක් නෑ

  • @nishperg
    @nishperg ปีที่แล้ว

    maru athal meka ha ha

  • @dilansharanga
    @dilansharanga ปีที่แล้ว

    👍👍👍

  • @user-cm3fn5wn6j
    @user-cm3fn5wn6j 6 ปีที่แล้ว

    nopenena manayata thawa payak eka hamarak dunnanam hodai kiyala hirhenne mata vitharada.hama dekinma tikai danaganna puluwan kathakaranna ida denneth na

  • @hirushifernando5610
    @hirushifernando5610 5 ปีที่แล้ว +2

    Me niwedakaya pragnawen andai. Ahanne harima prathamika prashna. Deyak kiwwata therum ganna baha. Mewage ayawada nieedakayo widihata ganne. Apita wadasatahanath ekka epa wenawane. Kiyana manussayata kiyana de sampurnenma kiyanna denne naha. Eya danna ekkena wage maddata panala moda prashnayak ahala, kathawa wena paththakata haronawa , E minissu kiyana wadagath dewal danaganna baha, ara modayage moda prashneta pilithru labenne. Niwedakaya widihata aran thiyenne kisith nodanna modayekwa. Niwedakaya widihata ganna ona adala mathrukawa pilibanda hondata danuwath buddiyak thiyna kenekwa.

  • @udayangaprasath9967
    @udayangaprasath9967 8 หลายเดือนก่อน

    නිවෙදකතුමා අව්ල්😂

  • @thissamadawala8541
    @thissamadawala8541 7 ปีที่แล้ว +5

    The fellow who is conducting this is in a big hurry; and rude throughout the discussion. He should observe some mature and patient media personnel who manage the discussion tactfully and pleasantly.

    • @ranjith1219
      @ranjith1219 7 ปีที่แล้ว +1

      Agree ,also don't know from where they got that habit of interfering while one is talking, just to tell time ..

    • @ManVantage
      @ManVantage 6 ปีที่แล้ว +1

      agreed .. need some one with more knowledgeable with attitude

    • @hiruni80
      @hiruni80 5 ปีที่แล้ว

      Couldn't agree more. So irritating 🙄

    • @kavishkakulathunga6914
      @kavishkakulathunga6914 5 ปีที่แล้ว

      Thissa Madawala agreed! Thousand times agreed ! Cause he is not knowledgeable

  • @shalikahendry6735
    @shalikahendry6735 7 ปีที่แล้ว

    Sameera you are doing program well👍👌👍👌

  • @nim651
    @nim651 ปีที่แล้ว

    නිවේදකයාගේ බාධාකිරීම නිසා විද්වත් මණ්ඩලයේ එකම අයෙකුටවත් තමන්ගේ අදහස හරියට කියන්න අවස්ථාව නැහැ . අහන් ඉන්න අයට ඔවුන් කියන කිසිම දෙයක් අහල තේරැම් අවස්ථාවක් දෙන්නෙත් නැහැ .

  • @TV-kh6gb
    @TV-kh6gb 4 ปีที่แล้ว +3

    සමිර ගන්දබ්බයා

  • @nonymous7488
    @nonymous7488 ปีที่แล้ว +1

    52.17 දිව්‍යලෝකයේ දෙවියන්ට ස්වාමීන් වහන්සේ කියනවා පිං අවශ්‍ය නැහැලු එතකොට දෙවියන්ට පිං දෙන ගාතාව බොරුවක්ද???ඇයි එහෙනම් හැම ස්වාමින් වහන්සේ කෙනෙක්ම අවසානයේ දෙවියන්ට පිං දෙන ගාතාව කියලා පිං අනුමෝදන් වෙත්වා කියලා කියන්නේ...ස්වාමීන් වහන්සේ තව පොඩ්ඩක් ගැඹුරටම ගිහින් බුදුදහම හරියාකාරව අවබෝධ කරගත්තතින් හොදයි නේද ?

  • @praveenabishek2621
    @praveenabishek2621 8 หลายเดือนก่อน

    some people know the true 😂😂😂😂😂

  • @shashimendis639
    @shashimendis639 ปีที่แล้ว

    දෙස්තරලා නිකමි ලැජ්ජ වෙනවා...

  • @randikekanayake2101
    @randikekanayake2101 5 ปีที่แล้ว +1

    Dr.janaka -
    Anith 3 dena wagemai meyath. Batahira wedakama sarwa sampuurnai kiyanna uthsaha kalath , batahira ousha nisaa athiwana athuru aabaada gana katha na!👈
    Hospital ekedi widyawarunge waradi nisa roginta siduwana agathiya gana wagakiyanne kawda?👈
    Wikalpa wedakam passe minissu yanne batahira wedakame asaarthakathwaya nisa .
    E dewal walata wisadum ona neda!😎

  • @randikekanayake2101
    @randikekanayake2101 5 ปีที่แล้ว

    Me program eke inna 4 dhenama anthagaamee mathawala hirawela
    Anoj de silva - nodanna deyak danna bawa kiyaa samaajaya nomaga yawanawa
    Dr. Janaka - batahira wedakama sarwa sampuurnai kiyanna uthsaha kalath , beheth nisaa athiwana athuru aabaadha gana , asaarthaka wuu shalyakarma gana , oushada maafiyaawa gana nihadayi.
    Dr vidya kulapathi - meya katha karana dewal samaharak today batahira vidyawa pawa prathikshepa karanawa. Nopenena dewal naha kiyala kiyana eka bhauthikawaadee mithyaawak 👈
    Indika thotawaththa - meya danna jothishayak na. Samaharak anawaki hari giyata samaharak waradi.
    Note-
    Mewani deyak pilibada kathakaraddi api wiwurtha mathawaadayaka inna ona. Thaman kiyana dema hari kiyala kiwata wadak na!👈😎
    Wishwaya gana godak dewal thama api danne na!👈👈👈😎

  • @richardjeevan1191
    @richardjeevan1191 4 ปีที่แล้ว

    Newedakaya renawa rela hamathanama guu ganawa mu nam hariyannema na

  • @dukpatha1997
    @dukpatha1997 2 ปีที่แล้ว +1

    ජනක ජයසූරිය බූරුවෙක් කුහකයෙක්. අද වැඩසටහනට නාපුඑක ලොකුදෙයක්. ඕකව ගෙන්නන්න එපා

  • @sanchareapatapuluwanapevid1441
    @sanchareapatapuluwanapevid1441 4 ปีที่แล้ว +2

    හාමුදුරුවෝ ..දැනුම ..මදි ..මැදගොඩ අභයතිස්ස හිමි ..වැනි ..පඬිවරයෙක් වඩමවන්න

    • @askask7686
      @askask7686 4 ปีที่แล้ว

      උබ වරෙන් උබට ඊට වඩා දැනුම ඇතිනෙ....

  • @warunadinusha4773
    @warunadinusha4773 ปีที่แล้ว +1

    නිවෙදකය ගොන් පාට්

  • @chamansenadera2954
    @chamansenadera2954 7 ปีที่แล้ว

    menewedakaya gonekne me manussayata katakaranna denna gona.

  • @yohanpriyankara4158
    @yohanpriyankara4158 5 ปีที่แล้ว

    Indika Quontum kiyai arawa kiyai mewa kiyai.. anithimedi nodanna miniha amaruwe wetenawa.. eyata manasika ledak kiyala hemoma dannawa..

    • @nalinjayathissa9376
      @nalinjayathissa9376 5 ปีที่แล้ว

      කොහොම උනත් මේ අය යමක් ඉගෙන ගත්ත මිනිස්සු ඔයා හිතනවද ඔයාට මේ කතා කරපු මාතෘකාව ගැන මීට වඩා දෙයක් කතා කරන්න දැනුමක් තියෙනවා කියලා එහෙම නැත්තන් කරුණාකරලා කතෝලික comment දාන්නැතුව වැඩක් බලාගෙන පාඩුවෙ ඉන්න මිනිස්සු නොමඟ යවන්න එපා

    • @yohanpriyankara4158
      @yohanpriyankara4158 5 ปีที่แล้ว

      Api nemei nomaga yawanne.. Indika wage manasika leddui Hora weddui. Mama Baudda.. katholika neme...

    • @yohanpriyankara4158
      @yohanpriyankara4158 5 ปีที่แล้ว

      Widyawa Athi wishishtai mithraya. Janaka doctor kivva wage hoyagattata passe kiyanawa haha api thamai mulinma hoyagatte kiyala. essella atta katha kranna purudu wenna. neha mama Vidyawa lokuwata hadarala ne. mama hitanne vidyawa kiyanne minisage nirmanayak. Quantom gena nam dann ne. hebai owa kiyawanne pisso kiyala nam dannawa. Vidyawewath nethuwa athi Indika kiyana dewal.. lol

    • @amivitana961
      @amivitana961 4 ปีที่แล้ว

      ඉන්දිකගෙ වැරැද්ද තමා තමාගෙ සිිමාව අදුනා නොගැනිිම.

  • @anilweerawardana2789
    @anilweerawardana2789 9 หลายเดือนก่อน

    කුලප්ති මහත්තයාට මං අභියෝග කරනවා පුළුවන්නම් මාව මෝහනය කරලා පෙන්වන්න කියනවා ප්‍රසිද්ධ වැඩසටහනකදී

  • @ranabahulk2492
    @ranabahulk2492 2 ปีที่แล้ว

    Nividakaya mu awajathakayekda harakekne mu me wage modayo niwedakayo une ahawal eka dilada

  • @anuraranjithwijemanna3960
    @anuraranjithwijemanna3960 5 ปีที่แล้ว

    Gon harak adhath indikava genvala miththaya kalakanniyo

  • @newtechs6534
    @newtechs6534 3 ปีที่แล้ว

    බෞද්ධ දර්ශනය නැතුව මේ මාතෘකාවේ කියන්ඩ දෙයක් නෑ....

  • @nilantharuwan588
    @nilantharuwan588 7 ปีที่แล้ว

    Luula nethi walata kanaya pandithayalu,newatha ipadima nopiliganna kenek gennanna,hethuwaadi sangayama weni.meke producer newatha ipadima piliganna kenek wage

    • @ranjith1219
      @ranjith1219 7 ปีที่แล้ว +4

      මෙතරම් කරුණු කාරණා පවසද්දීත් හේතුවාදින් යනු යල් පැන ගිය අය බව බටහිර විද්‍යාවෙන්ද තහවරු වෙද්දීත් තවමත් හණමිටි අදහස් වල එල්බ නොසිට යන තැනකට වැඩක් කරගන්න තෙරුවන් සරණයි...

  • @BowWow_joy
    @BowWow_joy 7 ปีที่แล้ว +3

    hetuwadin wage patta borukarayo gennala monawa Kannada...manasa wiwurtha karala as arala balana unta lokaye sataya wata henawa

  • @rattnapuredammakusalahimi6
    @rattnapuredammakusalahimi6 ปีที่แล้ว

    Mano vidyawa keewa vidyawa Patta pal boru

  • @heshansanchala7242
    @heshansanchala7242 ปีที่แล้ว +1

    නිවේදකයා නම් අමු ගොබ්බයෙක්😢

  • @isurusajith499
    @isurusajith499 6 หลายเดือนก่อน

    kshanaya ≈1/ 10¹⁵ s

  • @nalinjayathissa9376
    @nalinjayathissa9376 5 ปีที่แล้ว +6

    වැඩසටහන කරන එකාටයි මම මේ කියන්නෙ උඹ මහ බූරුවෙක් යකෝ.දෙයක් විස්තර කරන්න කලින් ඒකට ප්‍රවේශයක් ගන්න ඕනේ කතාව පටන් ගන්නකොටම බාධා karama සම්පූර්ණයෙන්ම අවධානය නැතිවෙලා යනවා මෙතන ඉන්න සමහර විද්වතුන් එක්ක බලනකොට උඹ කවුද අඩුම තරමේ උඹ මේ කතා කරන එක මාතෘකාවක් ගැන වත් ාමාන්‍ය දැනුම තියෙනවද.ඒක දන්නැත්තන් වෙන රස්සාවක් හොයා ගනී

  • @randikekanayake2101
    @randikekanayake2101 5 ปีที่แล้ว

    Swameen wahanse -
    Anoj de silva haa vidya kulapathi kiyana dennama samaaja gathkarana waradi matha niwaradi karanna😎

  • @sadunkumara4517
    @sadunkumara4517 5 ปีที่แล้ว

    Me niwedaka pasal gihin nadda kawda mu gaththe muta pidsu

  • @nilantharuwan588
    @nilantharuwan588 7 ปีที่แล้ว +4

    Api nodiyunu eka ahanna deyakda, podi kaale idan boruwak oluwata kewwahama atha arinna amarui thama..diyunu ratawal kawuruth newatha ipadima piliganne ne..anoj De silva wage Hora weddu gennana ekenma penawa channel eke quality eka.ha ha

    • @janukajanuka7007
      @janukajanuka7007 7 ปีที่แล้ว +1

      oyath nawata ipadimak thiyanva kiyala pili ganna ne wage ehanam oya amu mithya drustikayak apayata yanna Bala gana inna oya gana dukak thiyanna. budu rajanan wahanseya kiyapude pili ganna yali ipadimak thiyanawa eka awabodeyanmai desana kale enisa tamai budu piyanan wahanseta loka widu kiyala kiyanna. oba buddeyakde? obata sathya dakinna sakthiya dairya labewa. budu saranai. ..

    • @ranjith1219
      @ranjith1219 7 ปีที่แล้ว +6

      මිත්‍යා දෘෂ්ටිය තරම් අදුරක් මේ ලොව කොතනකවත් නෑ ,කුසල් සිත් වැඩි කරගන්න .ලෝක විදූ ගුණයට අභියෝග කිරීම ඔබට අවැඩදායකමවේ ..තෙරුවන් කෙරෙහි සිත පහදා ගන්න .සුවපත් වේවා .

    • @AMILAL1000
      @AMILAL1000 6 ปีที่แล้ว

      nilantha ruwan monadiunu rateda ehema pilinoganne? European countries may not belive because they didnt have such teaching in their history . But all the asisn countries belive after live . Now days even america does experiments about afterlife . So if you don't know facts please check on internet

  • @sri3646
    @sri3646 7 ปีที่แล้ว

    This panel should not talk about sanatana dharma also knows as hindusm.Hindusm ,cannot be understand by reading.one should stay ubder a enlightened master and practice at least one year full time and then talk about hindusm.same goes for budism.all these panel including the monk,are breaking thier brain based on thier capacity to explaine about this things.you should experiencily go into that diamention and talk about this.
    hindusm talk about atma just because for theoritical purpose for layman.but when someone practice hindusm under a proper guidence and should experience the cosmic/ quantam realty within them.

  • @z12c59
    @z12c59 ปีที่แล้ว +1

    නිවදෙකය අවුල්. මොඩයෙක් වගෙ කතාව මැදින් පැනල දෙන්ව. ගොන් තඩියෙක්

  • @yohanpriyankara4158
    @yohanpriyankara4158 5 ปีที่แล้ว +1

    Oya mona baila gehuwath widyawa diyunui.. Budu hamudurwange darmaya akalikai kiyala api hemoma dannawa.. Budu dahama ediriye widyawa ladaruwek newe.. ekai atta..!!

    • @nalinjayathissa9376
      @nalinjayathissa9376 5 ปีที่แล้ว +1

      ඔයාගේ comments ඔක්කොටම මම බොහෝ දුරට එකඟ වෙනවා නමුත් බුදු හාමුදුරුවන්ගේ දර්ශනය ඉදිරියේ නවීන විද්‍යාව ළදරුවෙක් නෙවෙයි කියන කතාවට මම එකඟ නැහැ ඔයා කතෝලිකයෙක් කියලා මම හිතනවා

    • @yohanpriyankara4158
      @yohanpriyankara4158 5 ปีที่แล้ว

      ne mama Baudda.

    • @yohanpriyankara4158
      @yohanpriyankara4158 5 ปีที่แล้ว

      Karmayak ethi newatha epadeemakuth athi. namuth Vidyawa sehenna diyunui. ekai mage wishwasaya. thawa hoya ganna kochchara dewal atda.

    • @kavishkakulathunga6914
      @kavishkakulathunga6914 5 ปีที่แล้ว

      Ekaga wenna ba

    • @charukamendis823
      @charukamendis823 4 ปีที่แล้ว

      Yohan priyankara vidyawa kynne mkdda. Vidaywen siyalu prashna visdanawa kyla oya hitan ennwnm eka tamai loku mithyawa.

  • @yohanpriyankara4158
    @yohanpriyankara4158 5 ปีที่แล้ว

    mata nam hora wedai pottayai penna be. denna tharageta boru kiyanawa. Anoj kiyana hora weda thanikara katha karanne boru. widyawata abiyoga karanawa melo deyak athe nethuwa. anith eka Janaka doctor mama kemathie. minissunwa mithyawen mudawa ganna uthsaha karanawa. thawa mata kiyanna thiyenne ogollantath, deyak eka sere wiswasa karanna yanna epa. thamange buddiyena hithala hoyala therun ganna. punaruppaththiya unath vidyawen hoyagattata passe piliganna kiyana ekai mage adahasa. ochchara welwataram gahanna onn nene. .therena basawen saralawa kiwwanam ewaraine...

    • @yohanpriyankara4158
      @yohanpriyankara4158 5 ปีที่แล้ว

      weerapurage surya amarawira fonseka Pottayai hora wedai minissunnwa rawattanawa...

    • @yohanpriyankara4158
      @yohanpriyankara4158 5 ปีที่แล้ว

      weerapurage surya amarawira fonseka Aniwaryen.. mokada a gollo atta kata karanne..

    • @nalinjayathissa9376
      @nalinjayathissa9376 5 ปีที่แล้ว

      මමත් පිළිගන්නවා වෙදාට සහ තොටවත්තට තියෙන්නේ කටපාඩම් කරගත් දැනුමක් කියලා. ඒත් බුදුදහමට ඔයා කරපු අභියෝගය ගැන ට ප්‍රශ්නයක් තියෙනවා බුදු දහම ගැන ඔයා මොනවද දන්නේ පීඑච්ඩී එකක් කරල තියෙනවද

    • @aravindachathuranga6493
      @aravindachathuranga6493 4 ปีที่แล้ว

      Anoj wedamahaththaya karapu dewal danna kenek baninne na, poddak hoyala balanna wedamahaththayage danuma api hithana vdihe deyak newei

  • @TLA686
    @TLA686 6 ปีที่แล้ว +4

    Anoj de Silva වගේ පිස්සු මිනිස්සු මෙම වැඩසටහනට ගන්නෙ ඇයි? මිනිහට පුළුවන් වෙදකමක් නෑ. Dr. Vidiya kulapathi Respect you. මිත්‍යාවෙන් සමාජය මුදවා ගැනීමට උත්සාහ කරන අපෙ හාමුදුරුවනේ , විද්‍යා කුලපති මහත්මයා , වෛද්‍ය ජනක මහත්මයා ඔබලාට පිං

    • @yohanpriyankara4158
      @yohanpriyankara4158 5 ปีที่แล้ว +2

      ekagai Asanka

    • @rabukanageajith4655
      @rabukanageajith4655 2 ปีที่แล้ว +2

      අනෝජ් සිල්වා නම් පිස්සු නෑ තමන්ට පිස්සුද ගෙන මම නං දන්නෙ නෑ ඔය වැඩසටහන 2016 දී අද ලෝකෙම කොරෝනා වෙලා ගැන තියෙන්නේ අනෝජ් සිල්වා වෙදතුමා එදා කියපු දේවල් අද පරම ලෙස ඔප්පු වෙලා තියෙනවා තවත් මොනවා කතා කරන්නද

    • @TLA686
      @TLA686 2 ปีที่แล้ว +1

      ඌ පිස්සෙක් තමා. අනෝජ් ද සිල්වා ගැන දන්න තරමද? නැත්නම් උගෙන් ජීවත් වෙනවද? නැතිනම් ඌට කියලා ඔළුව විකාර කරගත්තද?? 😂😂😂

    • @dukpatha1997
      @dukpatha1997 2 ปีที่แล้ว +3

      අනෝජ් සිල්ව වෙදදුරුට පින්. එතුම නියම හෙලයෙක්.

    • @dukpatha1997
      @dukpatha1997 2 ปีที่แล้ว +3

      ජනකට කියල ඇරගනින් බූරුව. බටහිරට කඩේ යන තොපිට ලගදිම පිලිතුරු ලැබෙයි.