ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

සොඳුරු දවසක | Sonduru Dawasaka (Lyrics) BOF OST Sinhala Song | Lahiru Prabath

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ส.ค. 2024
  • Vocal by Lahiru Prabath
    Download
    Audio - bit.ly/2WySGi9
    සොඳුරු දවසක මුන ගැසී හිනැහී හිත ගෙන ගියා...
    දුටුවා පහන් නිම්නයේ පැතුවා අහසේ තරු ලෙසේ....//
    මාගෙ ලොවේ දෝ ඔබ කාට හිමීදෝ කියා...
    ඇසුවා ඇසක් ඉගි කර මගේ
    මිහිරේ තවම මතකදෝ....
    කොහෙදෝ තිබුනේ ආදරේ
    නොසිතු දවසේ හමුවෙලා
    ඉවසා හිදිමි හිතක් වෙනුවෙන් රං
    රහසින් හෙමින් හඩමි මං
    සිහිනෙන් ඔබ සොයමි මං
    ආදරෙයි මගෙ පනට මං.....❤️❤️❤️
    පොදා සදක් වී හිරුට ලං වී තුරුලු වී
    ඇවිද යං මල් හීනයේ
    මගෙදෝ ඔබ මගෙමදෝ...
    කොහෙදෝ තිබුනේ ආදරේ...//
    මාගේ ලොවේ හෝ....

ความคิดเห็น • 32

  • @user-wr7ec9hp9p
    @user-wr7ec9hp9p 7 หลายเดือนก่อน +32

    2024 ahana mama😁❤️ thama hitheen ain kra ganna beri ahala epa vene nethi song ek❤️🌍

  • @user-vr3ge7yv5m
    @user-vr3ge7yv5m 5 หลายเดือนก่อน +17

    අවුරුදු ගානක් ගිහිල්ලත් තාමත් ආදරෙයි මං මේ සිංදුවට
    ❤BOF❤

  • @MINECRAZY-dp4du
    @MINECRAZY-dp4du 9 หลายเดือนก่อน +28

    සොඳුරු දවසක මුන ගැසී හිනැහී හිත ගෙන ගියා...
    දුටුවා පහන් නිම්නයේ පැතුවා අහසේ තරු ලෙසේ
    සොඳුරු දවසක මුන ගැසී හිනැහී හිත ගෙන ගියා...
    දුටුවා පහන් නිම්නයේ පැතුවා අහසේ තරු ලෙසේ
    මාගෙ ලොවේ දෝ ඔබ කාට හිමීදෝ කියා...
    ඇසුවා ඇසක් ඉගි කර මගේ
    මිහිරේ තවම මතකදෝ....
    කොහෙදෝ තිබුනේ ආදරේ
    නොසිතු දවසේ හමුවෙලා
    ඉවසා හිදිමි හිතක් වෙනුවෙන් රං
    රහසින් හෙමින් හඩමි මං
    සිහිනෙන් ඔබ සොයමි මං
    ආදරෙයි මගෙ පනට මං
    පොදා සදක් වී හිරුට ලං වී තුරුලු වී
    ඇවිද යං මල් හීනයේ
    මගෙදෝ ඔබ මගෙමදෝ.
    කොහෙදෝ තිබුනේ ආදරේ
    නොසිතු දවසේ හමුවෙලා
    ඉවසා හිදිමි හිතක් වෙනුවෙන් රං
    රහසින් හෙමින් හඩමි මං
    කොහෙදෝ තිබුනේ ආදරේ
    නොසිතු දවසේ හමුවෙලා
    ඉවසා හිදිමි හිතක් වෙනුවෙන් රං
    රහසින් හෙමින් හඩමි මං
    සිහිනෙන් ඔබ සොයමි මං
    ආදරෙයි මගෙ පනට මං
    මාගෙ ලොවේ දෝ ඔබ කාට හිමීදෝ කියා...
    ඇසුවා ඇසක් ඉගි කර මගේ
    මිහිරේ තවම මතකදෝ....
    කොහෙදෝ තිබුනේ ආදරේ
    නොසිතු දවසේ හමුවෙලා
    ඉවසා හිදිමි හිතක් වෙනුවෙන් රං
    රහසින් හෙමින් හඩමි මං
    කොහෙදෝ තිබුනේ ආදරේ
    නොසිතු දවසේ හමුවෙලා
    ඉවසා හිදිමි හිතක් වෙනුවෙන් රං
    රහසින් හෙමින් හඩමි මං
    සිහිනෙන් ඔබ සොයමි මං
    ආදරෙයි මගෙ පනට මං

  • @asankaSanjeewa-j1v
    @asankaSanjeewa-j1v 6 นาทีที่ผ่านมา

    Pathuwa ahase tharu lese❤

  • @user-uu3qm5se3i
    @user-uu3qm5se3i 6 หลายเดือนก่อน +5

    ලස්සනයි සිංදුවක්❤👍

  • @MihinMindula-mp2vs
    @MihinMindula-mp2vs 2 หลายเดือนก่อน +4

    රහසින් හෙම්න් හඩමි මන්... 🥺🫶

  • @MihinMindula-mp2vs
    @MihinMindula-mp2vs 2 หลายเดือนก่อน +2

    ඔබ කාට හිමි දෝ කියා

  • @MihinMindula-mp2vs
    @MihinMindula-mp2vs 2 หลายเดือนก่อน +2

    ආදරෙයි මගේ පනට මඔ... 🫶🤍

  • @heshinichamathka7998
    @heshinichamathka7998 ปีที่แล้ว +5

    BOF 😚❤️

  • @user-kz4jy1ny3m
    @user-kz4jy1ny3m ปีที่แล้ว +5

    I like this song....❤

  • @user-vk5tp3jm1d
    @user-vk5tp3jm1d 2 วันที่ผ่านมา

    ❤❤

  • @kalpanihomeska2322
    @kalpanihomeska2322 ปีที่แล้ว +4

    mata adenawa😭😭😭😭😭😭😭

  • @DilukshikaPrasangani
    @DilukshikaPrasangani 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @shobadharshani6879
    @shobadharshani6879 21 วันที่ผ่านมา

    ❤❤❤

  • @MashiKyle
    @MashiKyle 15 วันที่ผ่านมา

  • @chandanaathugala
    @chandanaathugala 23 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤😊😊😊😊

  • @AjithKumara-mw6yb
    @AjithKumara-mw6yb 9 หลายเดือนก่อน +2

    😢❤❤❤❤

  • @aplalithadamayanthisamansi5030
    @aplalithadamayanthisamansi5030 ปีที่แล้ว +3

    🥺❤️✨️

  • @user-uh5ql5kx1o
    @user-uh5ql5kx1o หลายเดือนก่อน

    ❤❤❤BOF❤❤❤

  • @SonaliPramudika
    @SonaliPramudika 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤😢

  • @_______.thilina___
    @_______.thilina___ ปีที่แล้ว +1

    ❤️‍❤️‍❤️‍❤️‍❤️‍

  • @booksandlife3584
    @booksandlife3584 6 หลายเดือนก่อน +1

    2024❤❤❤❤

  • @kaweeherath2506
    @kaweeherath2506 ปีที่แล้ว +1

    😥😥💜💜💜💜❤❤❤❤❤❤❤

  • @dahamisilva4303
    @dahamisilva4303 ปีที่แล้ว +4

    My B 💋💋💋 love it when you near me so much in love you

  • @thushari6470
    @thushari6470 2 หลายเดือนก่อน

    🥺😢😭 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SadunMax-bz2lw
    @SadunMax-bz2lw 2 หลายเดือนก่อน +2

    කෙල්ල කරපුදේ බන් මට මෙකේ තේරුම ඒකයි .....😢😢😢😢😢😢😢😢

  • @DilukshikaPrasangani
    @DilukshikaPrasangani 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @Janniefer
    @Janniefer 8 หลายเดือนก่อน +1

  • @KeshalaSauwandi-tn4fj
    @KeshalaSauwandi-tn4fj ปีที่แล้ว +1

    ❤❤❤

  • @blazeythelp7
    @blazeythelp7 3 หลายเดือนก่อน +1

  • @rashi464
    @rashi464 ปีที่แล้ว +1

    ❤️