The best Perfume for boys and the best gift for boyfriend or Husband l VERSACE DYLAN BLUE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • පිරිමි ලමයින්ට හොද perfume එකක් ගැන තමා මන් මේ video එකේ කතා කරන්නේ... ගැහැනු ලමයෙක්ට Gift එකකට උනත් දෙන්න පුළුවන්.ඉතින් තව තව දේවල් දැන ගන්න ඕනි නම්, video එක ඉවර වෙනකම්ම බලන්න...පහල comment section එකේ ඔයලට හිතෙන දේවල් මා එක්ක Share කර ගන්න පුළුවන් 😊❤️
    ඉදිරියටත් මේ වගේ video බලන්න කැමති නම් ඔයාලට මාව Subscribe කරලා තියාගන්න පුලුවන් ❤️❤️❤️🥰🥰
    ඔයාලට මාත් සමග සම්බන්ද වෙන්න පහලින් දාලා තියන social media link වලින්,
    Instagram (@Piu_shani_) : bit.ly/45rm0cl
    Facebook : bit.ly/3KxYqSY
    TikTok : bit.ly/3qqRPmE
    A strong, masculine fragrance, Dylan Blue encapsulates the sensual scents of the Mediterranean. The fragrance bold ambrox notes, refreshed with hints of bergamot and grapefruit. The earthy and citrusy olfactory notes are enveloped with black pepper, papyrus wood and incense, along with mineral musk, tonka beans and saffron. The bold perfume is stored in a blue, geometric bottle enriched with gold tone accents, evoking the Mediterranean -Sea and sand.
    -Dylan Blue
    ¬Ambrox, bergamot, grapefruit
    -Black pepper, papyrus wood, incense, mineral musk, tonka beans and saffron
    -Geometric blue bottle with golden Medusa accent
    Gold-tone lid
    -Blue and gold paper box
    Copied from - www.versace.com

ความคิดเห็น • 87

  • @janitha365
    @janitha365 10 หลายเดือนก่อน +12

    You are most welcome Piumi. අහම්බෙන් ඔයාගේ කලින් perfume video එක දැක්කේ, හරිම ලස්සන girl කෙනෙක් perfume එකක් අරගෙන ඉන්න එක දැක්කම බලන්න ඕන වුණා.
    හරිම කාරුණික සුහදශීලී බව ලස්සන කතා විලාශය නිසාවෙන් . බිසී ලයිෆ් එකත් එක්කම ,ඉදලා හිටලා හරි පරණ වීඩියෝ බැලුවා ඔයාගේ නර්සිං life එක ගැන video එක එහෙම
    ඇත්තෙන්ම ආඩම්බරයි, අවංකවම සතුටුයි අපේ කෙනෙක් ලස්සනට ඉන්නවට. හරිම unique චැනල් එකක් හැමදාමත් හොදින් සතුටින් ඉන්න ඔබ දෙනාටම තෙරුවන් සරණයි❤
    සෑම දෙයක්ම සාර්ථක වේවා.

    • @Dreamsofceylonese
      @Dreamsofceylonese  10 หลายเดือนก่อน +2

      බොහොම ස්තුතයි මගේ videos බලනවට ❤️❤️❤️ තෙරැවන් සරණයි 🙏

  • @ZestGirlsSriLanka
    @ZestGirlsSriLanka 7 หลายเดือนก่อน +15

    Average price එකකට ගන්න පුළුවන් හොඳම Blue fragrance එකක් තමයි මේ Versace Dylan Blue එක. ලෝකේ හොඳම perfumer කෙනෙක් වන Alberto Morillas තමයි Varsace වෙනුවෙන් මේක නිෂ්පාදනය කළේ. Dior Sauvage සහ Bleu De Chanel සාපේක්ෂව අඩු මුදලකට ගන්න පුළුවන් මේ option එක ඔයාගේ හොඳම choice එකක් කියන්න පුළුවන්. හොඳ mass appealing fragrance එකක්. මේකට ඔයා කැමති වුණ එක ගැන පුදුමයක් නැහැ. ගොඩක් ස්තුතියි මේ ගෙන review එකක් අරගෙන ආවට. ඔයාගේ ඉදිරි වැඩ කටයුතු වලට මුළු සිතින්ම සුබ පතනවා.

    • @Dreamsofceylonese
      @Dreamsofceylonese  7 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ❤️❤️

    • @ravindusandakalum
      @ravindusandakalum 6 หลายเดือนก่อน

      Hi. මේක ලංකාවෙ වෙදර් එකට සුදුසුද?

    • @ShaneDissanayake
      @ShaneDissanayake 3 หลายเดือนก่อน

      මම මේක බයි කරා. හැබැයි ස්මෙල් එකනම් පොඩ්ඩක් කේස්😐 හඳුන්කූරු සුවදක් එන්නේ

    • @ZestGirlsSriLanka
      @ZestGirlsSriLanka 3 หลายเดือนก่อน +2

      @@ShaneDissanayake හොඳම blue fragrance එක කියලා Dylan Blue හඳුන්වන්න බැහැ. මොකද ඕක average price එකට දෙන designer fragrance එකක්. ඒ නිසා natural ingredients වගේම synthetic ingredients ඕකේ තියනවා. ඒත් ඔය DNA එක විශේෂයෙන් ම රස්නේ වැඩි දවස්වල හොඳ complement getter එකක්. විශේෂයෙන් ම ගැහැණු ළමයින්ගෙන්. ඒත් ඔයාට හොඳම natural ingredients තියන හොඳම refined perfume එකක් ඕනේ නම් Nishane, Montale, Mancera. Perfumes De Marley වගේ brands බලන්න. මිල නම් ටිකක් වැඩි.

    • @Mohmed_John_sithara_kariyappan
      @Mohmed_John_sithara_kariyappan 13 วันที่ผ่านมา

      @@ShaneDissanayake ඔවි මේකෙ base note එක sambarani

  • @truthonly4476
    @truthonly4476 2 หลายเดือนก่อน +1

    Bleu De Chanel EDP / Perfurm දෙකම ගත්ත දෙකම හිතන තරම් Performance නැහැ එහෙමත් නැත්නම් එව ගැහුවම Nose Blind වෙනවා , Longevity Not That Great... ඊට හොදයි මේක ගන්නවා හැබැයි මේකත් Long Lasting නැහැ කියලා සමහරු කිව අරන් බලමු එහෙනම් ❤ දැනට මේ වගේ ඒව වලින් මට හරි ගියේ Dior Sauvage EDP එක එකෙත් Parfurm එක හරි යන්නේ නෑ , Elixir එකත් ගත්ත ඒක ඔහේ තියලා තියෙනවා එක මට සැර වැඩී 😂
    ඕන එකක් ගොඩක් වෙලා තියෙන්න ඕන නම් හමට ගහලා වැඩක් නෑ , ඇදුම් වලටයි ගහන්න ඕන , අනික Sissy Spray කරලා වැඩක් නෑ ස්ප්‍රේ 3-4 ක් නෙමේ 6-7 ක්වත් ගහන්න ඕන

    • @Dreamsofceylonese
      @Dreamsofceylonese  หลายเดือนก่อน

      Thank you for sharing valuable information ❤️❤️

  • @wasanthasenevirathne5399
    @wasanthasenevirathne5399 10 หลายเดือนก่อน +6

    Q
    Wow ❤❤❤ Duwe. Oyata budusarani deviphitai

    • @Dreamsofceylonese
      @Dreamsofceylonese  10 หลายเดือนก่อน

      තෙරැවන් සරණයි ❤️❤️❤️

  • @janitha365
    @janitha365 10 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි ඒ perfume bottle එක.
    මගේ husband නම් අවුරුදු ගානනාවක් ඉදල පාවිච්චි කරන්නේ එකම perfume එක. Guerlain(ගර්ලාන්) brand එකේ Vetiver. මමත් දැන් ඒ සුවඳට ම පුරුදු වෙලා. ඒකත් හරිම සුවදයි.

    • @Dreamsofceylonese
      @Dreamsofceylonese  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි dr ❤️❤️❤️

    • @ZestGirlsSriLanka
      @ZestGirlsSriLanka 2 หลายเดือนก่อน

      Guerlain Vetiver කියන්නේ masterpiece එකක්. කොහොමත් Vetiver ඒ කියන්නේ සැවැන්දරා අඩංගු fragrances ඝර්ම කලාපයේ අපේ වගේ රටවල හොඳටම ගැලපෙන ඒවා. Hermesලගේ Terre d'Hermes කියන්නෙත් ඒ වගේ එකක්.

    • @RelaxationVibes223
      @RelaxationVibes223 หลายเดือนก่อน

      @janitha 365 eke price eka kiyanna puluwanda dr

    • @janitha365
      @janitha365 หลายเดือนก่อน

      ​GUERLAINVÉTIVER
      Eau de toilette 100ml France වල(Marionnoud perfume shop) 144.Euro වෙනවා.
      ලංකාවේ නම් ගන්න තැනක් දන්නේ නෑ .
      එයාපෝට් එකේ deauty free shop වලින් නම් මීට මිල අඩුවෙන් ගන්න පුළුවන්.
      @@RelaxationVibes223

  • @thushari661
    @thushari661 10 หลายเดือนก่อน +5

    Awww akki wave hair ek lassanai akkita godak 💗💗

  • @darshanigunasekara8641
    @darshanigunasekara8641 10 หลายเดือนก่อน +5

    Thanks my dr..❤️❤️

  • @nuwankumara1639
    @nuwankumara1639 10 หลายเดือนก่อน +6

    ❤❤❤❤ budusaranai oyata ❤❤

  • @RAPTOR-YT-lt7wr
    @RAPTOR-YT-lt7wr 2 วันที่ผ่านมา

    Super very nice akki ❤😊

  • @user-ly5kb5bz7h
    @user-ly5kb5bz7h 10 หลายเดือนก่อน +5

    wow❤❤❤❤

  • @shashikarukshan2255
    @shashikarukshan2255 9 หลายเดือนก่อน +3

    Mage perfume collection eke thiyana mama asama perfume ekk thama versace dylan blue perfume eka 💙 8-10h wage longevity ekak thiyanawa hoda perfume ekk.baya nathuwa blind buy karanna puluwan perfume ekk.lankawe danata 100ml eka 45,000 wage price ekakata yanawa 😢

    • @shashikarukshan2255
      @shashikarukshan2255 9 หลายเดือนก่อน +2

      Good luck oyath lassanaii 😊 lassanata perfume review eka karanawa ♥️

    • @Dreamsofceylonese
      @Dreamsofceylonese  9 หลายเดือนก่อน +1

      Oww.. mage husbandge asama perfume ekk tama oka 🥰❤️❤️

    • @Dreamsofceylonese
      @Dreamsofceylonese  9 หลายเดือนก่อน +1

      @@shashikarukshan2255 thank you very much 🙏🙏❤️❤️

    • @ravindusandakalum
      @ravindusandakalum 6 หลายเดือนก่อน +1

      මේක ලංකාවෙ කාලගුණයත් එක්ක longevity එකට එහෙම ප්රශ්නයක් නැත්ද?

    • @shashikarukshan2255
      @shashikarukshan2255 6 หลายเดือนก่อน +1

      @@ravindusandakalum kisi prashnayak Na broo hodata wada karanawa 8-10h wage skin ekath ekka

  • @sumathipalasamarasinghe3872
    @sumathipalasamarasinghe3872 10 หลายเดือนก่อน +2

    Very Nice Videi😊

    • @Dreamsofceylonese
      @Dreamsofceylonese  10 หลายเดือนก่อน

      Thank you for watching my videos ❤️❤️

  • @isankasamarasinghe2135
    @isankasamarasinghe2135 10 หลายเดือนก่อน +2

    😍😍😍

  • @lakshikabeligammana4541
    @lakshikabeligammana4541 10 หลายเดือนก่อน +3

    Congratulations dala... ❤️❤️❤️

  • @movieworld395
    @movieworld395 10 หลายเดือนก่อน +3

    ❤❤❤❤😁😁

  • @user-vf7wl2go9e
    @user-vf7wl2go9e 6 หลายเดือนก่อน +2

    ?

  • @DineshMherath-td6mn
    @DineshMherath-td6mn 5 หลายเดือนก่อน +1

    Not Good projections 😢 And long lasting

  • @SanjuSanju-p9m
    @SanjuSanju-p9m 3 วันที่ผ่านมา

    Lankawe ganna thiyena place eka kiyanna

  • @user-zd2lu6wn8g
    @user-zd2lu6wn8g 7 หลายเดือนก่อน +2

    50ml 33700LKR / 100ML40,000LKR lankawe price eka

    • @Dreamsofceylonese
      @Dreamsofceylonese  7 หลายเดือนก่อน

      Thank you for the information ❤️❤️

    • @janithchethan6213
      @janithchethan6213 หลายเดือนก่อน

      Mona shp walinda buy karanna pluwn

  • @sajinihansima6843
    @sajinihansima6843 10 หลายเดือนก่อน +1

    🥰🥰🥰

  • @senukibimalka3057
    @senukibimalka3057 4 หลายเดือนก่อน +1

    Akke oliviea pink perfume aka men neda

  • @donsyd
    @donsyd 4 หลายเดือนก่อน +1

    versace blue jeans eka kohomada

  • @ShaneDissanayake
    @ShaneDissanayake 3 หลายเดือนก่อน +1

    මේකේ ස්මෙල් එක ටිකක් හඳුන්කූරූ සුවදක් නේද එන්නේ😐💀

    • @Mohmed_John_sithara_kariyappan
      @Mohmed_John_sithara_kariyappan 13 วันที่ผ่านมา

      හරියටම හරි මේකෙ base note එක සාම්බ්‍රානි වලින් හදල තියෙන්නෙ.මේකෙ පට්ට unique සාම්බ්‍රානි සුවදක් තියෙන්නේ i love it ❤

  • @user-by6fm9bu9b
    @user-by6fm9bu9b 4 หลายเดือนก่อน

    😇

  • @chamithalakshan4586
    @chamithalakshan4586 8 หลายเดือนก่อน +1

    Mokdda oya video krana camera eka

  • @user-vf7wl2go9e
    @user-vf7wl2go9e 6 หลายเดือนก่อน +1

    Hw much

  • @SampathDon-cz7ow
    @SampathDon-cz7ow 5 หลายเดือนก่อน +7

    Dior sauvage ලංකාවට ගැලපෙන්නෙම නෑ රස්නේ නිසා...

    • @Dreamsofceylonese
      @Dreamsofceylonese  5 หลายเดือนก่อน

      👍👍👍

    • @anujadilshan5868
      @anujadilshan5868 หลายเดือนก่อน

      Dior sauvage kiyanne summer perfume ekk😹😹

    • @SampathDon-cz7ow
      @SampathDon-cz7ow หลายเดือนก่อน

      @@anujadilshan5868 දන්නේ නැත්තං අඩු තරමින් ගූගල්වත් කරලා බලන්න......🤣👇
      What season is Dior Sauvage best for? Dior Sauvage is best suited for Fall and Winter due to its fresh yet warm character.

    • @Mohmed_John_sithara_kariyappan
      @Mohmed_John_sithara_kariyappan 13 วันที่ผ่านมา

      Pissu yakek umba dior sauvage thamai yako lankawata set wenne 😂😂

    • @SampathDon-cz7ow
      @SampathDon-cz7ow 13 วันที่ผ่านมา

      @@Mohmed_John_sithara_kariyappan උබේ මූණ දැක්කම පේනවා dior sauvage ගානවා ඇති කියලා....🤣🤣🤣 අඩු ගානේ ලංකාවේ black night වත් අරන් ගාපන්...🤣

  • @thejaninduwara26
    @thejaninduwara26 6 หลายเดือนก่อน +1

    lakawe ganim kiyak wage wenoda

    • @Dreamsofceylonese
      @Dreamsofceylonese  6 หลายเดือนก่อน

      Anee mama hariytma price danne na .. Danna knek Inwa nam mekta reply kranna please ??

    • @manojrockmadushanka1090
      @manojrockmadushanka1090 2 หลายเดือนก่อน

      50ml 23000

  • @Sanuwithacademic.
    @Sanuwithacademic. 25 วันที่ผ่านมา

    ඕක ගනන් නේ bn😂

  • @ruwanweerathunga9466
    @ruwanweerathunga9466 10 หลายเดือนก่อน +4