කොටි නායකයන් සොයා ගොස් මරා දැමූ LRRP විරුවන්ගේ බිහිසුණු මෙහෙයුම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 198

  • @Rudesa38
    @Rudesa38 4 ปีที่แล้ว +126

    ඔබට සදා ණය ගැතියි ලලිත් ජයසිංහ සර්..යූධ හමූදාවෙ මම ආදරණීයම නිළධාරියා ඔබයි...එත් ඔබ ගැන මිනිසුන්ට දැන ගන්න ලැබුනෙත් ඔබ මිය ගියාට පස්සේ...ඔබ අප අතර සදා නොමැකෙන නාමයකි කර්නල් ලලිත් ජයසිංහ..🖖🖖🖖🖖

  • @simplehacks223
    @simplehacks223 4 ปีที่แล้ว +67

    මළ හිරු බැසයන සැමවිට...ලා හිරු අරුණලු පතුරන සැමවිට...අපට සිහිවේ...සදා නිදන ඔබ සැම..! ඔබට ජාතියේ උත්තමාචාරය...!

  • @ranjithranjith5683
    @ranjithranjith5683 4 ปีที่แล้ว +51

    යුද බිමේ මියගිය සියලුම සෙබලුන්ට අජරාමර නිවන් සුව අත්වේවා. අනිකුත් සෙබලුන්ට තෙරුවන් සරනින් ඔවුන්ට සැපවත් අනාගතයක් ලැබේව

  • @Amns2000
    @Amns2000 4 ปีที่แล้ว +126

    විශේෂ බලකායේ හිටපු ,හොදම වැඩ්ඩා තමයි ,ලලිත් ජයසිංහ සර්.

  • @janzatta5739
    @janzatta5739 3 ปีที่แล้ว +24

    ඉපදුණු රටට නය නති විරුවන් 💐

  • @sandun8441
    @sandun8441 4 ปีที่แล้ว +32

    ආදරණීය රණවිරුව ඔබ සදා අමරණීයි ♥️.

  • @ravidudilshan8870
    @ravidudilshan8870 4 ปีที่แล้ว +32

    රට දැය වෙනුවෙන් දිවිපිදූ ඔබට අපගේ උත්තමාචාරය විරුවානනේ.ඔබ සදා අමරනීයයි.බුදු සරණයි .සියලු දෙවි රැකවරණයි සියලු විරුවන් හට☝☝☝❤❤❤❤❤

    • @avggamage4941
      @avggamage4941 2 ปีที่แล้ว +1

      New New nangi ////////////

  • @rohithawijayakumara4051
    @rohithawijayakumara4051 4 ปีที่แล้ว +29

    විරුවනි ...අපි ඔබට සදා ණයගැතියි..දළදා සමිඳු පිහිටයි ඔබ සැමටම ...

  • @janakajanaka9549
    @janakajanaka9549 3 ปีที่แล้ว +3

    සර් ඔබ සදා අමරනියයි ඔබට නිවන් සුව ලැබේවා

  • @පැතුම්මහේෂ්
    @පැතුම්මහේෂ් 4 ปีที่แล้ว +15

    ඔබට නිවන් සුව

  • @maheshkarunarathne738
    @maheshkarunarathne738 4 ปีที่แล้ว +18

    ගන්නා හැම හුස්මක් පාසා දැනෙයි සුවඳ මට නුඹලාගේ-මා මියෙදෙන තුරු මතකය සැමදා නුඹලා සමගින් වෙලි තියේ..,(,රන්,මිනි මුතු, නෑ අයියෙ ඔයාල තරම් වටින්නෙ ,ආදරෙයි හැමදාමත් ඔයාලට,අපේ රටේ අයිති කාරයො අපි නෙමෙයි ඔයාලයි......)

    • @nf5331
      @nf5331 3 ปีที่แล้ว

      Aniwaren brother

  • @nipundananjaya5758
    @nipundananjaya5758 4 ปีที่แล้ว +52

    මෙ මිෂන් වලට ෆිල්ම් එකක්වත් ගැහුවානම් එ ලර්ප්ස් ලාට කොච්චර අභිමානයක්ද.. ලන්කාවෙ උන් 2 ඉනිම වගෙ ගොන් ටෙලිනාට්‍ය , තව ගොන් ෆිල්ම්ස් සල්ලි වියදම් කරන් හදනව.. කෝටි ගානක් වියදම් කරලා හරි. අන්තිම සටනටවත් තාම ෆිල්ම් එකක් හදලා නැ.

    • @umangakasthuriarachchi9410
      @umangakasthuriarachchi9410 4 ปีที่แล้ว +8

      මම ලොකු වෙලා සුපිරි movie එකක් හදනවා...ලංකාවේ යුද්ධය ගැන.hollywood wood type එකෙන්ම කොර වෙලා යන්න.ආ තව රාවනා ගැනත් ෆිලුමක් හදනවා..

    • @sTසුද්දා
      @sTසුද්දා 3 ปีที่แล้ว +8

      @@umangakasthuriarachchi9410 රාවනා නෙමෙයි බන් උ අපේ යුද්දෙට ආවේ නෑ නේ අපේ රණ විරූ කොල්ලොන්ට ෆිල්ම් එකක් හදපන් කෝ

    • @nf5331
      @nf5331 3 ปีที่แล้ว +1

      Sahathika atta bn..dn inn un mewa dnnewth na .gon magul katha bala bala weerayo wge comment danwa..unta pennann oni ape kollo kochchr duk widalad ad munta raganna ratak ithuru kre kyl.

    • @shehanmadushan8700
      @shehanmadushan8700 3 ปีที่แล้ว

      Ethth bn

    • @amiruproductions598
      @amiruproductions598 3 ปีที่แล้ว +1

      mgeth loku taget ekk ekanm aniw krnw

  • @රටෙවෙදාකලූසුදා
    @රටෙවෙදාකලූසුදා 4 ปีที่แล้ว +13

    නියම වීරයා තමයි හසලක ගාමිණී වීරයා🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @oshenmaduka2036
      @oshenmaduka2036 3 ปีที่แล้ว +3

      ඔක්කොම වීරයෝ තමයි

  • @sadeepdilshan9371
    @sadeepdilshan9371 4 ปีที่แล้ว +84

    ඇසට කඳුලක් ආවෙ නැත්නම් නියම සිංහලයෙක් නෙව්වෙ 😢 නිවන්සුව විරුව 😔

  • @chandrasenarathna4186
    @chandrasenarathna4186 3 ปีที่แล้ว +6

    මොවුන් බේරාගත් රට දේශ පාලුවන් විසින් උකස් කරමින් සිටී.
    විරැවනි අප ඔබට සදා නයගැතියි.
    නිවන්සුව ලැබේවා 🙏🙏

  • @lalithlalith6730
    @lalithlalith6730 4 ปีที่แล้ว +82

    දිගු දුර විහිදුම් බලකා සෙබලෙක් කියන්නේ වටිනාකම කියන්න බැරි වස්තුවක්.මම හිතන්නෙ මොන රජය ආයවත් තවමත් අපේ විරුවන්ට නියම ඇගයීමක් ලැබිල නෑ.මගේ මාතෘ භූමිය වෙනුවෙන් දිවි පුද දිවි පුද සියලුම සියළුම රණවිරුවන් නිවන් දැකිය යුතු නෑ,නැවතත් මගේ මව්බිම රැකගන්න ඉපදිය යුතු මයි .මමත් පාබල හමුදාවේ හිටපු සෙබළෙක්.නමුත් මම දන්නවා දිග දුර විහිදුම් බලකා සෙබලෙකුගේ තියෙන වටිනාකම.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @shehanmadushan8700
    @shehanmadushan8700 3 ปีที่แล้ว +6

    නිවන් සුව ඔබට ❤️😢🙏🙏

  • @lahirucr7737
    @lahirucr7737 4 ปีที่แล้ว +44

    ත්‍රිවිධ හාමුදාවම ලොකු ප්‍රයත්නයක් ගත්තා ජීවිත පූජාවෙන් තම රට රැකගන්න.😢💕💔

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 ปีที่แล้ว +8

    ලක් අම්මා සුරක්ෂිතයි..මිහිපිට දෙවේවරැන්ට බුදු සරණයි බුදු පිහිටයි..

  • @c4363
    @c4363 3 ปีที่แล้ว +13

    රණබිම මැරුනේ සිංහලයෙකුනම් පපුවේ වෙඩි සලකුණ ඇත්තේ"🙏🙏😥

  • @chamidhuthiwanka2283
    @chamidhuthiwanka2283 4 ปีที่แล้ว +12

    ආදරෙයි හැමදාමත් ❤️❤️❤️

  • @nuwanshantha8675
    @nuwanshantha8675 4 ปีที่แล้ว +17

    Sir නැවත අපි ලගම ඉපදෙන්න 🌺🌷🌹🌼🌻🌺🌷🌹🙏♥️

  • @kgdanujayanikshan1962
    @kgdanujayanikshan1962 3 ปีที่แล้ว +1

    ඔබ වැනි ව්රැවන් අපේ රටේ නැවතත් උපදින්න පින් ලැබේවා

  • @sahanmalisha0216
    @sahanmalisha0216 3 ปีที่แล้ว +4

    උඩින් බිමින් සයුර මතින් රට රකිනා අපෙ දෙයියෝ ..රණ විරැවෝ.....❣️❣️❣️

  • @menakamenaka9596
    @menakamenaka9596 4 ปีที่แล้ว +16

    Lalith jayasinha...
    Lafir sirrr
    Adarei hemadama..
    Oyala thama ape wirayoo..
    Hemadatamaaa..
    Inna thenakata pin denawaa apiiii......

  • @sajithdanushka7184
    @sajithdanushka7184 4 ปีที่แล้ว +29

    ආදරනීය මිනිස්සු❤️❤️❤️

  • @chamidumaduranga5664
    @chamidumaduranga5664 3 ปีที่แล้ว +6

    ආදරෙයි විරුවනේ❤️❤️

  • @sankasandew9067
    @sankasandew9067 3 ปีที่แล้ว +4

    කාටවත් අපේ යක්කු පැටවු දෙවෙනි වෙන්නෙ නෑ 💚💚🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪 SF 💚💚💚🇱🇰🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️

  • @kpm6138
    @kpm6138 3 ปีที่แล้ว +2

    අපේ කොල්ලෝ ලෝකයේ ආඩම්බරයක්.....

  • @MSMA1982
    @MSMA1982 4 ปีที่แล้ว +18

    ශ්‍රී ලංකාවේ සැබෑම දෙවිවරු යදහමූදාව සම්මා සම්බුදු සරණයි
    සියලූමදෙනාට සුභ නත්තලක් වේවා

  • @thilinanirosh8477
    @thilinanirosh8477 4 ปีที่แล้ว +20

    ඔබට අප සදාණයගැතියි

  • @rasikamalalasekara
    @rasikamalalasekara 4 ปีที่แล้ว +14

    Respect You Sir...

  • @desilvasuranga262
    @desilvasuranga262 4 ปีที่แล้ว +22

    We salute Our Heroes for ever!

  • @kolithaoshan8634
    @kolithaoshan8634 4 ปีที่แล้ว +13

    ආදරෙයි 💖

  • @Induminad129
    @Induminad129 4 ปีที่แล้ว +19

    අපේ ගෞරවය ඔබට සැමදා.....

  • @nisalravindu2867
    @nisalravindu2867 4 ปีที่แล้ว +13

    Respect ❤️

  • @hasithaudarajagodaarachchi1401
    @hasithaudarajagodaarachchi1401 4 ปีที่แล้ว +4

    Respect you sir...❤️❤️

  • @lakshanmaduranga9161
    @lakshanmaduranga9161 4 ปีที่แล้ว +3

    Budu saranai!

  • @shehanlakshitha9676
    @shehanlakshitha9676 3 ปีที่แล้ว +1

    සැබැම විරයෝ🙏💖🙏

  • @buwanekasugathadasa2845
    @buwanekasugathadasa2845 4 ปีที่แล้ว +2

    ස්තුතියි

  • @nisansalarathnayaka8560
    @nisansalarathnayaka8560 3 ปีที่แล้ว +2

    නෙත් පුරා එක හීනයේ මුලු ලෝකයා නිදනා රැයේ....
    දේශයේ මුර දෙවතා එලි රෑ පුරා දැල් වී තියේ.....

  • @amaldamayanthi2627
    @amaldamayanthi2627 3 ปีที่แล้ว +1

    ආදරෙයි හැමදාම

  • @damsarachamthka7565
    @damsarachamthka7565 4 ปีที่แล้ว +2

    සුපිරි p

  • @KalpaMadhushan1
    @KalpaMadhushan1 3 ปีที่แล้ว +2

    අපේ කොල්ලො

  • @yoosuf4584
    @yoosuf4584 4 ปีที่แล้ว +18

    අහෝ කොබ්බැකඩුව සෙන්පති තුමනි...ඔබතුමා ඝාතනය කල ජාති ද්‍රෝහීන් තාමත් සතුටු වෙමින් ඇත...ඔවුහූ සිංහල ජාති ද්‍රෝහීන් වීම ඉතාමත් කලකිරීමට ඉවහල්වූ කරුණකි..එතුමා ඝාතනය කළේ යුද්ධය අවසන් වීමට දින කිහිපයකට කලින්ය. එතුමාගේ අභාවයෙන් පසු මහින්ද-ගොටාභය සුසංයෝගය එනතුරු සැමදා පරාජිතව සහ අරාජිකව තිබුණි..කොබ්බැකඩුව සෙන්පතියා තව දින කිහිපයක් ජීවත් වූයේ නම් යුද්ධය තවත් වසර දහනවයක් දීර්ඝ නොවන්නට ඉඩ තිබුණි...එමෙන්ම යුධ ජයග්‍රහණයේ සම්මානය වෙනුවෙන් නායකයන්හට ඇන කොටා ගැනීමට සිදු නොවනවා ඇත..

    • @roshanhashan1830
      @roshanhashan1830 4 ปีที่แล้ว

      Your Wright

    • @cla6757
      @cla6757 2 ปีที่แล้ว

      ප්‍රේමදාසය තමයි කොබ්බෑකඩුව මහත්තයව මැරුවේ😞

  • @asangaekanayake3326
    @asangaekanayake3326 3 ปีที่แล้ว +1

    අපේ රණ විරුවන්ට සදා අප ණය ගැති ....

  • @cinematichome2152
    @cinematichome2152 4 ปีที่แล้ว +5

    Respect our heros

  • @randulapasindu6903
    @randulapasindu6903 3 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා 😪😪😪

  • @r.s.lofficial8054
    @r.s.lofficial8054 4 ปีที่แล้ว +3

    පට්ට කොල්ලො

  • @gaminidissanayaka7633
    @gaminidissanayaka7633 3 ปีที่แล้ว +3

    ඔඩ්ඩුසාන් නොව ඔඩ්ඩුසුඩාන් යන්න නිවැරදි විය යුතුයි.

  • @indikaroshan25
    @indikaroshan25 3 ปีที่แล้ว +2

    Ape koll 😔😔😔

  • @mithirasamaranayake4638
    @mithirasamaranayake4638 4 ปีที่แล้ว +4

    apa sada nayagethi obata wiruwaneni..

  • @achintharavindu243
    @achintharavindu243 2 ปีที่แล้ว +2

    රට වෙනුවෙන් දිවි පුදපු හැමෝම වීරයෝ🙏🙁

  • @LahiruRandikaDetails
    @LahiruRandikaDetails 4 ปีที่แล้ว +4

    ඔබට අප සදා ණය ගැතියි

  • @d.mchathuradarshana4452
    @d.mchathuradarshana4452 3 ปีที่แล้ว +4

    💗💗💗💗💗🙏🙏🙏🙏

  • @erandaranaweera9084
    @erandaranaweera9084 4 ปีที่แล้ว +10

    Background music aka hoda akak danna baya hithena akaka

  • @sudheerakulatunga5282
    @sudheerakulatunga5282 4 ปีที่แล้ว +17

    කොහොමද කෑම????
    කොටි=(අති විශිෂ්ටයි සෑර්)
    👊👊👊👊👊👊

  • @rohithawickramarachchi4786
    @rohithawickramarachchi4786 3 ปีที่แล้ว +1

    මරයි ඈ❤❤

  • @hiranjansumithrarachchi2410
    @hiranjansumithrarachchi2410 3 ปีที่แล้ว +1

    Our heroes... budhusaranai

  • @කව්දුකුමාර
    @කව්දුකුමාර 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏😍😍😍

  • @manomano3922
    @manomano3922 3 ปีที่แล้ว

    Harima.adambarayak oyalata. Rate hamogema. Ashirwadaya oyalata Labima

  • @dammikadammika5285
    @dammikadammika5285 4 ปีที่แล้ว +2

    Viruwanani oba maruna Novaie Kusumak Weala Oba Pipuna Hadea.. Oba Samata Jatiyak Wasayean Appi Sada Naya Gateei.Obala Kala Eaa Sewaya Sada AMARANIYAE...🌹🌹🌹🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 Mea Maw Bima Kisida Dekata Vimata Eada Nodun Trivida Hamudawata Policeyata Aneakutah Ansawalatath Mahida mahataya Gotabaya Mahtaya Fonseka Mahataya. Atulu Samatama Apa Samagema Adaraya Himiveva Rata Wenuwean Divi Dun samata Niwan Suwa Att wewa....🙏🙏🙏🙏🇱🇰.

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage5539 3 ปีที่แล้ว +1

    ❤ රට ජාතිය වෙනුනේ ❤❤❤
    ❤ දිවිපුදු රණවිරැවාණෙනි ❤❤
    ❤ නිවන් සුව ලැබෙවා ? ❤❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @wimalkalupahana5219
      @wimalkalupahana5219 3 ปีที่แล้ว

      නිවන් සුව ලැබේවා විරැවාණෙනි

  • @samithkumara8942
    @samithkumara8942 4 ปีที่แล้ว +6

    Aga pana nathi wenawa bn owa ahaddi niyamai

  • @nihalranasinghe8616
    @nihalranasinghe8616 4 ปีที่แล้ว +3

    Respect You sir we need more videos

  • @shafamobile9038
    @shafamobile9038 4 ปีที่แล้ว +4

    Ela

  • @DilshanPramoth
    @DilshanPramoth 4 ปีที่แล้ว +3

    niyamai

  • @chanakaroshan7451
    @chanakaroshan7451 4 ปีที่แล้ว +7

    ❤❤❤❤❤❤❤

  • @කව්දුකුමාර
    @කව්දුකුමාර 3 ปีที่แล้ว +3

    💪👍👍👍🙏🙏🙏🙏🙏♥️♥️

  • @Ravi-no1nl
    @Ravi-no1nl 4 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @ijsegovindu5577
    @ijsegovindu5577 4 ปีที่แล้ว +8

    💖💖💖

  • @bilalsariffodeen6242
    @bilalsariffodeen6242 4 ปีที่แล้ว +2

    Lalith Jayasinghe wageema jeewithe kapa karala yudda krapu, api athara jeewath wena godak minissu innawa bn ubalage me comment, yudde gana krana videos, article dakalama sahena sathutu wena ❤️

  • @lankafan8311
    @lankafan8311 4 ปีที่แล้ว +7

    Great warriores of Galant Armed Forces of Sri Lanka
    May U rest in Peace

  • @ලංකාමාතා-ය9න
    @ලංකාමාතා-ය9න 4 ปีที่แล้ว +3

    🌹🌹🌹🌹👍👍👍

  • @sachinsanthush1383
    @sachinsanthush1383 4 ปีที่แล้ว +4

    Ape uththamacharaya

  • @premalalmarasinha1659
    @premalalmarasinha1659 4 ปีที่แล้ว +5

    thada thada bro

  • @theekshanadissanayake8981
    @theekshanadissanayake8981 3 ปีที่แล้ว +2

    💓💓💓💓💓

  • @pawansachin6008
    @pawansachin6008 4 ปีที่แล้ว +2

    Wooow

  • @shashikasachinthana5877
    @shashikasachinthana5877 4 ปีที่แล้ว +6

    API nodanna me wage minissunata api kochchara naya ethida??

  • @strongvideo1631
    @strongvideo1631 4 ปีที่แล้ว +2

    💗💗

  • @nuwandammika2352
    @nuwandammika2352 4 ปีที่แล้ว +2

    ❤️❤️

  • @mariyanwelisarage8402
    @mariyanwelisarage8402 3 ปีที่แล้ว +2

    මේ රටනේ විකුනන්නේ දුකයි

  • @Thisumcharuka09
    @Thisumcharuka09 3 ปีที่แล้ว +2

    රටක හදවත වගෙයි

  • @dammia5993
    @dammia5993 3 ปีที่แล้ว +1

    great army.

  • @gamingn2d273
    @gamingn2d273 3 ปีที่แล้ว

    නියමයි මචන්

  • @thilanmadushanka9705
    @thilanmadushanka9705 3 ปีที่แล้ว +2

    😥😢😢😢

  • @madushankakaluvitharana8031
    @madushankakaluvitharana8031 4 ปีที่แล้ว +4

    Ada apata kohe da ratak mun Nat nam.. kola nill bedagena kuddo raja karana kalakani hetha api

  • @tharakaudayanga9817
    @tharakaudayanga9817 4 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @කව්දුකුමාර
    @කව්දුකුමාර 3 ปีที่แล้ว +2

    🔥🔥🔥🔥✌️✌️✌️👍💪💪♥️♥️♥️♥️

  • @mohomedumar9911
    @mohomedumar9911 4 ปีที่แล้ว +3

    💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @mickeyarther3580
    @mickeyarther3580 4 ปีที่แล้ว +5

    Maru digtm dan

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 4 ปีที่แล้ว +3

    😍😍😍😍

  • @arunasampath1718
    @arunasampath1718 4 ปีที่แล้ว +2

    Aththatatama ape kollo mathak weddi..as walata kadulu enawa..saththay..

  • @thilanmadushanka9705
    @thilanmadushanka9705 3 ปีที่แล้ว +6

    මේකට unlike කරපු පො##යෝ මොක්කුද 😡

  • @tharindunadeesha7812
    @tharindunadeesha7812 4 ปีที่แล้ว +2

    🚩Ape samadamaobata nayagethi🚩

  • @kavindukoshitha4697
    @kavindukoshitha4697 4 ปีที่แล้ว +1

    patta

  • @indikapathirana9556
    @indikapathirana9556 3 ปีที่แล้ว

    Good job

  • @chandanaprabhath5308
    @chandanaprabhath5308 4 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘

  • @tharuabeysinghe581
    @tharuabeysinghe581 3 ปีที่แล้ว +1

    Respect

  • @k.l.gnihaljayatissa1190
    @k.l.gnihaljayatissa1190 4 ปีที่แล้ว +5

    Commando ganath danna