ධනු ලග්න පලාඵල සෙනසුරු ශනි වක්‍රය 2024 Senasuru Shani Maruwa Danu Lagna Palapala Raga Sri Nirvana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 97

  • @nalindag.m206
    @nalindag.m206 4 หลายเดือนก่อน +65

    උපන්දා ඉදලා දුකම තමයි.දියුනු වෙන්න හදන හැම වෙලාවෙම බාදා තමයි.ලද දෙයින් සතුටු විමට පුරුදු වෙලා සිටින නිසා දුකෙත් දැන් ලොකු වෙදනාවක් නැ.ඔබතුමාට ස්තුතියි මෙ කරන දැනුවත් කිරිමට.අනේ මන්දා කාටවත්ම කරදරයක් නැතුව හිටියත් ඉරිසියාකාරොයොනම් වැඩියි.

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 4 หลายเดือนก่อน +1

      හ්ම්ම්

    • @SL-jm2by
      @SL-jm2by 4 หลายเดือนก่อน

      Ow ane

    • @SameeraKumara-e3d
      @SameeraKumara-e3d 4 หลายเดือนก่อน +2

      😂 patta upan da idan duka wedanawa vitarai

    • @frameorderlk7651
      @frameorderlk7651 4 หลายเดือนก่อน +1

      Diyunuwak peenamanayeke nane.

    • @miulamiula328
      @miulamiula328 4 หลายเดือนก่อน

      Matath ahamei😮

  • @PriyangaRanathunge
    @PriyangaRanathunge 2 หลายเดือนก่อน

    Obathumata sthuthie 🙏❤️🙏 September nehane.

  • @indranih.p9013
    @indranih.p9013 4 หลายเดือนก่อน

    ස්තුතී ස්තුතී ස්තුතී බුදුසරනයි තෙරුවන්සරනයි ...සියල්ල සාර්තකවේවි..

  • @anujagajanayaka1395
    @anujagajanayaka1395 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි 🙏 දීර්ඝායුෂම ලැබේවා ඔබ තුමාට .

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 4 หลายเดือนก่อน +1

    බොහෝම ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.❤❤❤❤

  • @nadeeshabogoda5381
    @nadeeshabogoda5381 3 หลายเดือนก่อน

    Me dawas Wala geyak ganna inne. Mage Tirana hatissema niweradi nowana Nisa e gedara gannat bayai.. upadesak balaporottu wenawa obathumagen

  • @KHUSNUMAKhan-pt1ht
    @KHUSNUMAKhan-pt1ht 4 หลายเดือนก่อน +14

    Apooහැමදාම දුක තමයි මාත් දනු ලග්නේ

  • @miulamiula328
    @miulamiula328 4 หลายเดือนก่อน +1

    Thank you so much sir

  • @RathnasiriJayawardhana-lm6dq
    @RathnasiriJayawardhana-lm6dq 4 หลายเดือนก่อน +9

    ධනුවට හැමදාම දුකම තමයි

  • @ireshathilakarathne7717
    @ireshathilakarathne7717 4 หลายเดือนก่อน +3

    Kata kohoma hoda kalath ane manda man nam puduma pawak gewanne. Kawada sanasimak labeida manda

  • @ayshapriyanka5614
    @ayshapriyanka5614 4 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ඔබතුමාට 🙏🙏🇦🇪😊

  • @KumariKumari-ry8hy
    @KumariKumari-ry8hy 4 หลายเดือนก่อน

    Ane upanda idalama duka sathutakna
    Monawa karath karadara obathumata godak pin

  • @niroshiniperera7993
    @niroshiniperera7993 4 หลายเดือนก่อน +2

    Thank you so much 🎉

  • @nirmalakumari676
    @nirmalakumari676 4 หลายเดือนก่อน

    Mamsth danu laganaya.mahaththaya makara lagnaye..mama kochchara try karath jeewithe jayaganna puduma kattak kanne.thamath ehemaii jeewithe epaunu wara ananthaii..ai mehatima karadara danu lagneta..hamotama kochchara hondakalath kisima hondak ne..paule syatath ehemamaii..jeewithedi godak thaniunu kenek danu lagnaya mata hamadama une mekamaii...obathumage upades anuwaii jeewithe parahoyagaththe..bs obathumata.....

  • @wasanakumarihamy4643
    @wasanakumarihamy4643 4 หลายเดือนก่อน +1

    බොහොම පින්

  • @deepikachandanideepi2666
    @deepikachandanideepi2666 4 หลายเดือนก่อน

    Superi wada sathana ayya

  • @sriyanimanel6841
    @sriyanimanel6841 4 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි

  • @nimalamaliduwa9275
    @nimalamaliduwa9275 4 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි

  • @Manukamanuka-tr5vy
    @Manukamanuka-tr5vy 3 หลายเดือนก่อน

    Danu kiyanne sadha duka satha pahak wath labenne na kswuruwath denneth ne mata thiyeanawanam ganna aye ona tharam

  • @casebook2050
    @casebook2050 4 หลายเดือนก่อน

    I got everything as you all said ❤❤

  • @sherenmuhamad9411
    @sherenmuhamad9411 4 หลายเดือนก่อน

    Arubowan oba thumatath budusarani

  • @virajwaranakulasuriya7336
    @virajwaranakulasuriya7336 4 หลายเดือนก่อน +2

    ජලnandan pirta gadara danna හොඳයි da

  • @ashokamalani7723
    @ashokamalani7723 4 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 4 หลายเดือนก่อน

    Tearuwan saranai, dirgausa lebeava.godak pin.🎉🎉🎉🎉🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @nilukakumari1834
    @nilukakumari1834 4 หลายเดือนก่อน

    Esthuthi esthuthi esthuthi 🙏🙏🙏🙏

  • @nishanisamarakoon9531
    @nishanisamarakoon9531 4 หลายเดือนก่อน +1

    Danu lagnaya mm.hamadama duka thama.

  • @ThiliniKth
    @ThiliniKth 4 หลายเดือนก่อน

    Shiva manthraya danna puluwan da sir
    Screen eke manthraya penne na

  • @sumiwijewardana
    @sumiwijewardana 4 หลายเดือนก่อน

    Daruwo nisa marenna ba.eth me manasika pidane welawakata daruwot epa kiyala marenna hithenawa

  • @SkyBlue-d4x
    @SkyBlue-d4x 4 หลายเดือนก่อน

    Rata inna kattiya kohomada e piliweth karanne

  • @markranatunge612
    @markranatunge612 4 หลายเดือนก่อน

    godak pin

  • @memory2524
    @memory2524 4 หลายเดือนก่อน

    Thank you for the information and advices.

  • @theendlessjourney9643
    @theendlessjourney9643 4 หลายเดือนก่อน

    යහපතක්ම වේවා

  • @lotus4287
    @lotus4287 4 หลายเดือนก่อน +11

    කාටවත්ම වරදක් කරල නැහැ , ඒත් ඊර්ෂ්‍යාකාරයෝ වැහි වැහැලා. 😢

  • @renukafernando6337
    @renukafernando6337 4 หลายเดือนก่อน

    Thanks you 👍❤❤

  • @lasanthimeewana5047
    @lasanthimeewana5047 3 หลายเดือนก่อน

    හොදක් නම් නැති දුක වැඩිම

  • @champaSamarakkodi
    @champaSamarakkodi 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chalikadilshan3737
    @chalikadilshan3737 4 หลายเดือนก่อน

    Video eka..beluwe..den..mn..
    Danu..thamath..duka..daruwo.denna...ekka..thani..wenna..thamai.sidda..une..denuwath..kirima..gena..pin..oba..thumata

  • @prempallimullage1676
    @prempallimullage1676 4 หลายเดือนก่อน

    Danu laknya ha kannya lakmya paul jiwiyha gewanna berida

  • @GayanPerera-h4l
    @GayanPerera-h4l 4 หลายเดือนก่อน

    තැන්ක්ස් මහත්තයෝ පින් සිදු වේවා

  • @kavindahashan3754
    @kavindahashan3754 4 หลายเดือนก่อน +1

    Danu lagne උපන්දා idan duka thama matanam

  • @maddumagefernando8863
    @maddumagefernando8863 3 หลายเดือนก่อน

    මැයි මාසයේ ධනු ලග්නයේ තිරයේ අවසානයේදී පළ වේ.
    ඕම් ත්‍රයම්භකම් යජාමහේ සුගන්දිම් පෘශ්ඨිවර්ධනම් උර්වාරුකමිව බන්ධනාත් මෘත්යෝර්මුක්ෂිය මාම්වෘථා

  • @sakyarakilaryan642
    @sakyarakilaryan642 3 หลายเดือนก่อน +3

    ගොඩක් ම ලෙඩින් ඉන්නෙ.වකුගඩු ආශ්‍රිත සෑහෙන වේදනාවක් තියේ.කලන්තේ දානවා නිතර්.ගෙදර අය ඈත්වෙලා,කොන් කරලා තියෙන්නෙ මාව.විශාදයෙන් පෙලෙනවා.රස්සාව නැති උනා.ආදරේ නැති උනා.අඩුම බෙහෙත් ගන්න වත් සල්ලි නෑ.ගෙදර අයට කියන්න බෑ ඒ අය මාව සෑහෙන කරදරයක් හැටියට දකිනවා.ඔබතුමා කීවා හරි

    • @Patabendikm
      @Patabendikm 3 หลายเดือนก่อน

      Matath oya tikamai wela tiyenne

  • @MaheshikaHerath-cb3sq
    @MaheshikaHerath-cb3sq 4 หลายเดือนก่อน

    Ushaba lagnaya dannko sir

  • @NishalRoshitha-rw8hh
    @NishalRoshitha-rw8hh 4 หลายเดือนก่อน

    Good 💐

  • @viharagalavijayakiththithe5592
    @viharagalavijayakiththithe5592 4 หลายเดือนก่อน +1

    කරුම ලග්nayak😢😢😢😢😢😢😢

  • @samantharathnachandara2978
    @samantharathnachandara2978 3 หลายเดือนก่อน +1

    බැදපු දවසේ ඉදන් දුක තමා ගෙදර අයගේනුත් මාර කරදර ඉරිසියාව ඒයාලා දන්නැ මම දුක්විදිනවා කියලා

  • @mahason_adawiya.
    @mahason_adawiya. 4 หลายเดือนก่อน

    Part coment magen

  • @imalsilva4970
    @imalsilva4970 4 หลายเดือนก่อน +3

    විදෙශ ගත වීම සම්බන්ධව මුකුත් කියන්නෙ නැහැ නෙ 😌

  • @prempallimullage1676
    @prempallimullage1676 4 หลายเดือนก่อน

    🙏🙏❤

  • @ruvindu3781
    @ruvindu3781 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏 pinsidda weva

  • @buddhika_ns
    @buddhika_ns 4 หลายเดือนก่อน

  • @ViharaChathu
    @ViharaChathu 4 หลายเดือนก่อน

    👍

  • @NandaniKodithuwaku
    @NandaniKodithuwaku 3 หลายเดือนก่อน

    හැම දාම දුක තමයි

  • @sunja6352
    @sunja6352 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LasithKudagamage
    @LasithKudagamage 4 หลายเดือนก่อน

    මමත් දනු

  • @jantija2249
    @jantija2249 4 หลายเดือนก่อน

    මටන්..දූකම.තාමයි..රට..අවුරූදූ..27ක්..අනූන්..කැවෙ..අතෙ..ස්තෙ..නැතිව..අවෙ..දැනූන්..දූකෙන්..ඉන්නෙ

  • @NandanaDias
    @NandanaDias 4 หลายเดือนก่อน

    Thula lagnaya thawama nehene ....

  • @buddhishasrimathi
    @buddhishasrimathi 4 หลายเดือนก่อน +1

    ධනු ලග්නයට විවාහ වීමට වඩාත්ම සුදුසු සහයකයා වන්නේ කුමන ලග්නයන්ද?

    • @theendlessjourney9643
      @theendlessjourney9643 4 หลายเดือนก่อน

      මම හිතන්නේ ධනු ♐ කෙනෙක් ම තමයි. ධනු හැම කෙනාටම වඩා වෙනස්. මමත් ධනු. ඔයා කැමති නම් අපි කතා කරමු.

  • @tharangarajini-z3j
    @tharangarajini-z3j 4 หลายเดือนก่อน

    Danu walata hama dama henada

  • @RathnasiriJayawardhana-lm6dq
    @RathnasiriJayawardhana-lm6dq 4 หลายเดือนก่อน

    මමත් ධනු අනේ

  • @gee.1018
    @gee.1018 4 หลายเดือนก่อน

    උප්පත්ති කේන්ද්‍රයේ චන්ද්‍රයා 4 වැන්න නිසා ජන්ම ඒරාෂ්ටකය පවතී.

  • @champikasandamali8710
    @champikasandamali8710 3 หลายเดือนก่อน

    කවුද මේ අංචි අදින්නේ.

  • @NayomiDolewaththa
    @NayomiDolewaththa 4 หลายเดือนก่อน

    Dukama vitarai gewenne

  • @sherenmuhamad9411
    @sherenmuhamad9411 4 หลายเดือนก่อน

    Anee budu mahathma ammee kiyana okkoma hariii langathuwa enawa lan kara gannada aaathkaragannada dannema naha rakiyawa thula mm dannawa mata danenawa mm hadunagenai inne aee mea kiyana kotath mawa weulanawa mahathmaya mokada ara mm kiuwa wage lan kara gannadaa aaath kara gannada kiyana thana inne anee mage diunuwa diha lagin idagena balma helaaa genami innee mokada karanne kiyalaa nam danne nha habei mata hart atak ekawath eida nam danne naha theruwan satani oba thumataaa

  • @sarithadiwankara7674
    @sarithadiwankara7674 4 หลายเดือนก่อน

    කටක ලග්නය ගැන දාන්නෙ නැද්ද

    • @NilupaTharangani-s7i
      @NilupaTharangani-s7i 4 หลายเดือนก่อน

      na pae lagne vetharai danu😅😅😅😅😅

  • @slskuduwa
    @slskuduwa 4 หลายเดือนก่อน

    අනෙ මටනම් කවුරුත් ආකර්ශනය වෙන්නතර දෙක් මට නැ. තිබුනු එකම ආදරයත් නැ.

  • @sherenmuhamad9411
    @sherenmuhamad9411 4 หลายเดือนก่อน

    Dan nam mahathmaya bade akmawada muthrshaya mokakda ki kiyala nam dannne naha data kawama bade wathya karakawenawa wage danenawawides gatha welainnewidya warayek nam naha apta

  • @samadhichethana1197
    @samadhichethana1197 4 หลายเดือนก่อน

    මිතුන නැද්ද

  • @gunapalawelgamage1212
    @gunapalawelgamage1212 4 หลายเดือนก่อน

    කොහෙද බං හෙනහුරා වටරවුම් ගහන්නෙ . එදා ඉඳල මේ හෙනහුරා අපට නම් හොඳක් කරල නෑ .

  • @tharushakarunarathna524
    @tharushakarunarathna524 4 หลายเดือนก่อน

    Ko makara

  • @HarshaHirushan-c9l
    @HarshaHirushan-c9l 4 หลายเดือนก่อน

    Shanika Dana laaba thiyenwa namuth.....😂😂😂😂

  • @SaduniPaboda-w6f
    @SaduniPaboda-w6f 4 หลายเดือนก่อน

    😂

  • @LIYANAGECHAMILE
    @LIYANAGECHAMILE 4 หลายเดือนก่อน +1

    තිරයේ පෙනුනෙ නෑ

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 4 หลายเดือนก่อน

    Theruvan saranai..obatumata...🙏

  • @AnnoyedAutoRace-rn1mf
    @AnnoyedAutoRace-rn1mf 4 หลายเดือนก่อน

    ❤ ස්තුතියි

  • @PubuduSampath-t4j
    @PubuduSampath-t4j 4 หลายเดือนก่อน

    Thank you❤

  • @FurqanFurqan-x1s
    @FurqanFurqan-x1s 4 หลายเดือนก่อน

    Taruwan saranai🙏👍

  • @slmobile799
    @slmobile799 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @ChathuraUdayanga-rx1vq
    @ChathuraUdayanga-rx1vq 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @ThiliniKth
    @ThiliniKth 4 หลายเดือนก่อน

    Shiva manthraya danna puluwan da sir
    Screen eke manthraya penne na

    • @maddumagefernando8863
      @maddumagefernando8863 3 หลายเดือนก่อน

      ඕම් ත්‍රයම්භකම් යජාමහේ
      සුගන්දිම් පෘශ්ඨිවර්ධනම්
      උර්වාරුකමිව බන්ධනාත්
      මෘත්යෝර්මුක්ෂිය මාම්වෘථා
      ශිව මන්ත්‍රය

    • @maddumagefernando8863
      @maddumagefernando8863 2 หลายเดือนก่อน

      ඕම් ත්‍රයම්භකම් යජාමහේ
      සුගණ්දිම් පෘශ්ඨිවර්ධනම්
      උර්වාරුකමිව බන්ධනාත් මෘත්යෝර්මුක්ෂිය මාම්වෘථා

  • @dahalexander
    @dahalexander 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏