නිදාගන්නවත් වෙලාවක් නැති ජපානෙ මං ගෙවන Student life එක | Student life in Japan 🇯🇵

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • Music track: Exotic by Luke Bergs & Lichu
    Source: freetouse.com/...
    Free No Copyright Music Download
    #dayinmylife
    Music track: Snowflake by Scandinavianz
    Source: freetouse.com/...
    Royalty Free Music for Videos (Safe)
    #studentlife #studentlifeinjapan #fypシ #lifevlog #adayinmylife #studentinjapan #japanstudentvisa

ความคิดเห็น • 245

  • @SriLankanHappyFeet
    @SriLankanHappyFeet ปีที่แล้ว +24

    Wow you two 😍 I can’t even imagine how you guys were dedicated towards everything. And you know what nangi, you guys can achieve anything I know. And am really proud of you two and being honest about everything coz now in this society there’s really a less amount of people who talk about the real struggle and give the advice to others. ♥️♥️♥️♥️ Truly we are wishing all the best for your future 😘😘😘😘

    • @daysinjapan
      @daysinjapan  ปีที่แล้ว +1

      Thank you soo much akka ♥️✨
      This means a lot 🥺🫶🏼

  • @KasunMadushanka-h9y
    @KasunMadushanka-h9y ปีที่แล้ว +38

    Proud of you..ලංකාවේ අයිස් ගහන රජයේ මිනිස්සු,හොරකන් කරන ඇමතිවරු,අනුන්ට වල කපන කාලකන්නි මිනිස්සුන්ට මේවා දියකරල පොවන්න ඕනි.මිනිස්සු මේව බලල මේවගේ students ලට උදව් කරන්න ඕනි මෙයාලගෙ Dollers නුත් ලංකාවටත් එනව.මෙයාල රටට බරක් නෑ.GOOD LUCK

    • @daysinjapan
      @daysinjapan  ปีที่แล้ว

      ♥️✨

    • @ninawicks9
      @ninawicks9 ปีที่แล้ว +2

      Yes, very true.
      Admirable couple 🎉

    • @shamaniedesilva2399
      @shamaniedesilva2399 8 หลายเดือนก่อน

      Lankawa gana nam katha karala wadak neha couple ekama mehe vada karanawanam gedara wadata eka Servant kenek madi okkoma vada eka Servant kenek karanna kamathi neha dennek ganna ona ekai lankawe thaththwaya

  • @Bing-q3u
    @Bing-q3u ปีที่แล้ว +226

    මොනා වුණත් ඇත්ත.සමහර දවස් වලට කන්නවත් වෙලාවක් නෑ😂.උදේට යනව රෑට එනවා.හැබැයි පඩිය ආවහම ගෙදරට සල්ලි දැම්මහ දැනෙන සතුට කියන්න වචන නෑ මට නම්.අමාරුයි තමයි ඒත් දරාගන්නම එපැයි🥺❤️

    • @Emi_shenu.
      @Emi_shenu. ปีที่แล้ว +21

      කාලයත් එක්ක freedom එක ලැබෙයි dear.අල්ලන් ඉන්න.goodluck ❤

    • @daysinjapan
      @daysinjapan  ปีที่แล้ว +18

      අනිවාර්යයෙන්ම දවසක ඔයා ආපහු හැරිලා බලද්දි සතුටු හිතෙයි 🫶🏼♥️ Stay strong girl ✨

    • @thusharasampath5059
      @thusharasampath5059 ปีที่แล้ว +1

      Nangi japan walata ganna berida salli dennam

    • @ムラムダリゲ
      @ムラムダリゲ ปีที่แล้ว +1

      අක්කේ ඔයාලා කොහෙද ඉන්නේ?

    • @Bing-q3u
      @Bing-q3u ปีที่แล้ว

      @@ムラムダリゲ kyoto

  • @ずく-m5n
    @ずく-m5n 11 หลายเดือนก่อน +11

    අක්කේ මාත් Mc එකක වැඩ කරන්නේ 🥺ඇවිල්ලා මාස 6ක් යන්නත් කලින් ට්‍රේනීයර් හම්බුනා. දැන් මැනජර් එකට පාඩම් කරනවා 😊 අයියාව දැක්කම ටිකක් හිතට සතුටක් දැනුනා 🥰

    • @daysinjapan
      @daysinjapan  11 หลายเดือนก่อน

      Shaaa ♥️♥️ හරිම සතුටුයි අහන්නත්. දිගටම කරගෙන යන්න🫶🏼✨ අපි දෙන්නම wish කරනවා 🌸

    • @daysinjapan
      @daysinjapan  10 หลายเดือนก่อน +1

      @@superman8380 ජපන් ඉන්න අය commentuth කරනවා. ඇයි දැක්කෙ නැද්ද 😌

  • @user-pi6pc7hz3b
    @user-pi6pc7hz3b 11 หลายเดือนก่อน +28

    ලොකු කමි පෙන්නන්නෙ නැතිව ඇත්ත ඇති සැටියෙන් පවසනවා ස්තුතියි නංගි.

    • @daysinjapan
      @daysinjapan  11 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @imasha-uo7ue
    @imasha-uo7ue 11 หลายเดือนก่อน +10

    මාත් මගෙ හස්බන්ඩ් එක්ක කොරියාවෙ ඉන්නෙ.මම නම් තාම ජොබ් එකක් කරන්නෙ නැ මට තාම වයස 20. අයිය ටිකක් වැඩිමල්.මම ගෙවන ජීවිතෙ එක්ක ඔයා කරන් වැඩ දැක්කම පිස්සු හැදෙනව අක්කි.අඩුම් තරමෙ මම දවසෙම ගෙදර ඉදලා උයන වැඩේවත් කරන්නෙ නැ.ඒකත් හස්බන්ට කියල කර් ගන්න බලන්නෙ.මට මන් ගැනම ලැජ්ජයි😊❤

    • @daysinjapan
      @daysinjapan  11 หลายเดือนก่อน +2

      හිමීට හිමීට පුරුදු වෙන්න නංගා ♥️ ඔයාටම ආසා හිතෙයි අලුත් අලුත් කෑම ජාති හදලා බලන්න එහෙම 🧚🏽🫶🏼

    • @Yasiru_abeysekara
      @Yasiru_abeysekara 9 หลายเดือนก่อน +2

      උදාරයි😂

  • @Maybatch21
    @Maybatch21 ปีที่แล้ว +6

    This is the most honest review I have ever heard about student life and working life on japan.Lots of love from Oita japan ❤

  • @ninawicks9
    @ninawicks9 ปีที่แล้ว +4

    When young, one can work hard. This gives a comfortable middle life.

    • @daysinjapan
      @daysinjapan  11 หลายเดือนก่อน

      ♥️🫶🏼✨

  • @pasindudilshan6943
    @pasindudilshan6943 ปีที่แล้ว +8

    අක්කේ ඔයා සෙන්මොන් හරි අයිගකු හරි ඇප්ලයි කරන කොට ඒවායෙ විස්තර ගත්ත වෙබ්සයිට් මොනද..?? අනෙ ඒ ගැන කියලා දෙන්නකෝ අපි කැමති කොස් එකක් තොරගන්න විදිහට university වලින්. Japan රජයෙන් වගේම පිටරට යන්න පුලුවන් පිලිගත්ත උපාධි දෙන university හොයා ගන්න විදිහ ගැන video එකක් කරමුකො💯

  • @wijesinghechathu9642
    @wijesinghechathu9642 ปีที่แล้ว +19

    අලුත් ආරම්භයටත් හදවතින්ම සුබ පතනවා අක්කෙ❤

    • @daysinjapan
      @daysinjapan  ปีที่แล้ว

      Thank you manikaa 😘🫶🏼🌸

  • @lalanifaure744
    @lalanifaure744 8 หลายเดือนก่อน +1

    Brave personality..Good Luck and go ahead...

  • @milariPerera
    @milariPerera ปีที่แล้ว +3

    Ada vlog eka godak watinawa akki 😊❤ Thank you issarahata hamadema sarthaka wenna kiyala akkitaii ayyatai wish karanawa❤

    • @daysinjapan
      @daysinjapan  ปีที่แล้ว

      Thank you soo much patiyoo 😭♥️💫

  • @Pabasararathnayake-m3z
    @Pabasararathnayake-m3z 4 หลายเดือนก่อน

    ❤❤🎉අද තමයි චැනල් එක දැක්කෙ..ඔයාගෙ මහන්සියට respect akka.🌹sub karl like krl comment kra 😊❤god bless you darling

  • @ranil4
    @ranil4 ปีที่แล้ว +1

    All the Best for your both hard working life !!

    • @daysinjapan
      @daysinjapan  ปีที่แล้ว

      Thank you 💫♥️🫶🏼

  • @MaheshaJayamali-h2v
    @MaheshaJayamali-h2v ปีที่แล้ว +4

    හරිම ලස්සන vlog එකක්

  • @sadidisal5328
    @sadidisal5328 11 หลายเดือนก่อน +1

    2:05 current එකට ගහන්න වතුර එනකොට අත දාන්න එපා ඇතුලට...
    Current එක වැදෙන්න පුළුවන් 😬😬🙄🙄

    • @daysinjapan
      @daysinjapan  11 หลายเดือนก่อน +1

      Poddak wath hithun na mata 🥺🥺
      Thank you ♥️ Adareiii 🫶🏼✨

    • @sadidisal5328
      @sadidisal5328 11 หลายเดือนก่อน +1

      @@daysinjapan ඔව් මොකද එහෙම වෙලා තියෙනවා පරිස්සමින්.. දැක්ක ගමන් මං ශෝක් වෙලා ගියා තෙත ඇදුමක් නම් ඒක දිගේ හරි උඩට එනවා ගවුනොත්... 👍🏻tcr❤

  • @sunildissanayake
    @sunildissanayake ปีที่แล้ว +3

    Amooo Amooo Bs Dennatama
    Stay healthy and safe
    Focused on the best results Duwaa.

    • @daysinjapan
      @daysinjapan  ปีที่แล้ว

      Thank you so much ♥️✨

  • @user-xj4rb1pl4j
    @user-xj4rb1pl4j 11 หลายเดือนก่อน +3

    අක්කි ජපානේ මොනාද ඉගෙනගන්නෙ ඔයා

  • @blackdragon1488
    @blackdragon1488 ปีที่แล้ว +2

    You go Girl!!!…wish you could achieve all your dreams …you are soo inspiring ❤

    • @daysinjapan
      @daysinjapan  ปีที่แล้ว

      Thank you so much ♥️ This means a lot ✨

  • @Abcdefg-l4h7j
    @Abcdefg-l4h7j 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤. Akke ehe minissu ape rate ayath ekka katha karanawada❤. Thawa oyta campus eke yaluwo innawasa akke❤

  • @nethminioshadha
    @nethminioshadha 3 หลายเดือนก่อน

    Aththatama awata passe thamai therune nidaganna thiya kannwath welawak ne kiyala amarui thamai eth Allan innawa .

  • @Sithma_1
    @Sithma_1 3 หลายเดือนก่อน

    පුළුහන් ❌
    පුළුවන් ✅

  • @jayarathnabandara8695
    @jayarathnabandara8695 9 วันที่ผ่านมา

    Akkke japan wala iganagena ehema job karanna puluwanda❤

  • @Moonltte
    @Moonltte 10 หลายเดือนก่อน +3

    අක්කේ plz මේකට reply කරන්නකෝ.. ජපන් වලට අපේ දෙමව්පියන් ව ගන්න බැරි ද.. දෙන්නම නෙමේ එක්කෙනෙක් හරි.. Japan තමා මගේ dream country එක... ඒත් කවුරු හරි කිව්වා දෙමව්පියන් ව ගන්න බෑ කියලා.. අනේ කියන්නකෝ.. එක්කෙනෙක් ව හ‍රි ගන්න බැරි ද..??

    • @daysinjapan
      @daysinjapan  8 หลายเดือนก่อน

      Visiting visa walin withrai puluwan

  • @PathiranaPathirana-e1b
    @PathiranaPathirana-e1b ปีที่แล้ว

    Akki me wage vlog genn tw shok akki adarei 🥰❤️

    • @daysinjapan
      @daysinjapan  ปีที่แล้ว

      Ha patiyo ♥️♥️ Adareii ✨🫶🏼

  • @NimeshaMadushani-df5uk
    @NimeshaMadushani-df5uk ปีที่แล้ว +1

    අක්කේ ඇයි ගොඩක් අය student visa එන්න එපා කියන්නේ 😢

    • @daysinjapan
      @daysinjapan  ปีที่แล้ว

      Ehema kiyanne na. Student visa ena eka thma lesima

  • @ChamodiNimeshani
    @ChamodiNimeshani หลายเดือนก่อน

    Akka paya 28 kata wada work karanawada ethkota dawasata paya 8 ta gaane

  • @WasanthiWasanthi-lj1fq
    @WasanthiWasanthi-lj1fq 6 หลายเดือนก่อน

    අනේ අක්කෙ ඔයා ජපානෙ university ද study කරන්නෙ .නැත්තම් සෙන්මොන් ද ❤️😍

    • @bbbb-nx3zj
      @bbbb-nx3zj 4 หลายเดือนก่อน

      Ane eka matath dana ganna oni

  • @dawnnn_bringer
    @dawnnn_bringer ปีที่แล้ว +4

    Sudesh aiyaaa balanna asai eyawa penwannako akki 😊

    • @daysinjapan
      @daysinjapan  ปีที่แล้ว

      Eyawa pennannm ayee 😅😅

  • @rawana927af5
    @rawana927af5 ปีที่แล้ว

    අහම්බෙන් දැක්කේ ,ඒත් මං,ආසකලා පුංචිකාලෙ ඉඳලා ජපානෙට ,ඒ තදෂි නොගුෂි ගේ පොතක් බලලා,,,දැං නං,හීනයක් තමා,,🤣🤣🤣

  • @DinukaLasantha1
    @DinukaLasantha1 ปีที่แล้ว +1

    අක්කෙ ඔයාල දෙන්නම senmon gaakou ද යන්නෙ දැන්, used කරපු වාහනයක් කීයක් වෙනවද japan වල

  • @devmithathsarani7687
    @devmithathsarani7687 ปีที่แล้ว

    Thanks❤

  • @samanabayarathna6776
    @samanabayarathna6776 11 หลายเดือนก่อน +1

    How do you manage to do home work and study for exam? Wish you the best. Imaginge if people in our country work like Japanes, how rich our country would have been today? In my experience lots of people in our country are lazy and corrupt.

  • @WathsalaWijenayaka-yp8ug
    @WathsalaWijenayaka-yp8ug 8 หลายเดือนก่อน

    නිවාඩු නැද්ද අක්ක එතකොට ඔයාලට

  • @HansiEdiriweera
    @HansiEdiriweera 2 หลายเดือนก่อน

    Akki plz reply JP wala study walata awoth engagement wela berid enna eka prashnayk wenwd

  • @Abcdefg-l4h7j
    @Abcdefg-l4h7j 4 หลายเดือนก่อน

    Akke japan safe da ganu lamainta❤

  • @devindi4qc
    @devindi4qc 6 หลายเดือนก่อน +1

    Akke student awoth දෙමව්පියො ගන්න පුලුවන් ද.එයාලට ජපානෙ පෙන්නන්න හරි ටික දවසකට.plz rply

  • @wathsalasumudu6260
    @wathsalasumudu6260 หลายเดือนก่อน

    やばい。だいたい6時間以上寝ないと体が壊すよー。気をつけてねー。頑張ってねー。

    • @daysinjapan
      @daysinjapan  หลายเดือนก่อน

      今はちゃんと寝るよ〜

  • @ShalaniAmaya
    @ShalaniAmaya 2 หลายเดือนก่อน

    Akke දෙන්නෙක් student enawanam giya dawase idan hostel wala inne nathiwa apartment ekak aran inna පුළුවන් da ? Nththm scle අනිවාර්ය rule ekak thiyenawda masa 6k hostel innam one කියලා .apita ehema rule nthi scl ekakta apply කරන්න barida ? Hema sclem e නීතිය thiyenwda.ane plz reply 😢😢

  • @eiden4267
    @eiden4267 ปีที่แล้ว +1

    Akki I too work in macdonalds Tokyo 🙈🩷
    Thankyou for sharing with us 🩷

    • @daysinjapan
      @daysinjapan  ปีที่แล้ว +1

      Awww ♥️ happy to hear that ✨🧚🏽

  • @kavindhyadeshani3715
    @kavindhyadeshani3715 ปีที่แล้ว

    Akke..mama adayi m vedio eka dakke..wish you good luck...akkala kohed inne japan wala...

    • @daysinjapan
      @daysinjapan  ปีที่แล้ว

      Thank you 🌸🫶🏼🥺

  • @Hiruninethma-d9o
    @Hiruninethma-d9o หลายเดือนก่อน

    ඔයලා දෙන්ම එකටද ඉන්නෙ ེස්ටුඩන්ස් අවා කිය්ලා එහෙම එකට ඉන්න පුලුවන් ද අක්කි

  • @Rose-xo8mx
    @Rose-xo8mx ปีที่แล้ว +4

    Akke me mage prshna okkotoma reply one.
    1.oya launage scl awe wayasa kiyenda
    2.eata psse uni ektda giye vocaitional traing ekkta da ynne.
    3.oya hadarana vishyan monwada
    Pls reply me.mtat ohe enna one😢

    • @daysinjapan
      @daysinjapan  ปีที่แล้ว +2

      1.Mn awe mata 22n
      2.University th giya sanmonuth giya
      3.E gana mn vlog ekak gennm

  • @Thathofficial603
    @Thathofficial603 ปีที่แล้ว +2

    Student කාලෙ වාහන ගන්නෙ කොහොමද

    • @daysinjapan
      @daysinjapan  ปีที่แล้ว +1

      Student kale wahana ganna ba kiyla deyak na. License thynwa nm gnna puluwan

  • @Gaming_KaviYaa_official_
    @Gaming_KaviYaa_official_ ปีที่แล้ว +4

    Oya yanne language schoolda akki?
    couple ekak awoth school apartments wala nathuwa pitin apartments aran inna puluwanda?

    • @daysinjapan
      @daysinjapan  ปีที่แล้ว

      Na mn language scl nm neme.
      Scl apartment wala couple walata inna denne na godak welwata.
      Pitin ganna ewage prashnayak na.

  • @Elsavillmi
    @Elsavillmi 3 หลายเดือนก่อน

    Akke barista job thiyeda ohe pls reply

  • @chanakaedward9061
    @chanakaedward9061 ปีที่แล้ว +1

    Apita vahanayak ganna puluvanda.licene eka gattada oya

    • @daysinjapan
      @daysinjapan  ปีที่แล้ว +1

      Ow one kenekta ganna puluwan

  • @ThathsaraniChamo
    @ThathsaraniChamo 6 หลายเดือนก่อน

    Akka japan awith kochchr kl wenwd akka😊

  • @kasunikasewwandi3618
    @kasunikasewwandi3618 9 หลายเดือนก่อน

    Rate eka bahala nisa japan yana eka wadak na kiyala kathwath thiyenawa...😢😢 Eka aththada

    • @Yasiru_abeysekara
      @Yasiru_abeysekara 9 หลายเดือนก่อน

      Enwanm waren kohmahri anunge kathawalta raweten epaa😊

  • @kavindumaduranga7400
    @kavindumaduranga7400 7 หลายเดือนก่อน

    Studnt wisa awoth prt time job thynwda akka hoygnna😒

  • @KalpaniMadarasinghe
    @KalpaniMadarasinghe ปีที่แล้ว

    ❤🎉

  • @yasangikawshalya5792
    @yasangikawshalya5792 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @SriLankaSPremium
    @SriLankaSPremium 7 หลายเดือนก่อน +2

    අම්බෝ..මාර කට්ටක් නේ..ලන්කාවෙ ෆ්ස්ට් ඩිග්‍රි එක කරානම් . ඔය වගේ කටු කන්න ඔනෙ ණෑනෙ.වැඩක් කරන කොට ස්මාට් වෙන්න ඔනෙ.තියන තදියමට රට යන්නෙ නැතුව. කොහොම හරි කට්ට කාල ජීවිතේ ගොඩ දාගන්න ..ගුඩ් ලක්

  • @Athiya87
    @Athiya87 8 หลายเดือนก่อน +1

    Nangi mage wayasa 35i . Mage podi kale hinayak tama japan yana eka.... habai thaama hithe e hine thiyenawa... mata puluwanda awilla study karanna.. wayasa prasnyak da ? Pls rply .. god luck nangi

    • @daysinjapan
      @daysinjapan  8 หลายเดือนก่อน

      30n passe visa wadina prathishathaya adui. 30n passe apu ayath innwa

  • @MaheshWeerakumara-zt8by
    @MaheshWeerakumara-zt8by 4 หลายเดือนก่อน

    Japn enn puluwn visa warg monwd

  • @MalshaNimnadi-u9v
    @MalshaNimnadi-u9v 11 หลายเดือนก่อน

    Ane mata kiyannko japan student visa gihin husbandwa gann කොච්චර kal yanwada kiyala

    • @daysinjapan
      @daysinjapan  11 หลายเดือนก่อน

      Language school nm enne senmon hari daigaku haru yanna patan gaththahma puluwan
      Daigaku nm enne 2nd year ekema puluwan

  • @ThiliniPrarthana-pl7jp
    @ThiliniPrarthana-pl7jp 3 หลายเดือนก่อน

    Akke mm KCGI uni ekata masters walata enna hithan innw.. Kyoto wala.. a uni ekta offer ekk gnna amaruida.. master eka kragena yanna amaruida.. master ek iwara unama job ekak hoyaganna amaru weida...?? 😢

    • @daysinjapan
      @daysinjapan  3 หลายเดือนก่อน

      Offer ekak kiyla adahas kare scholarship ekakda nanga?
      Scholarship ganna puluwan. University eken wagema government ekenuthuth denwa. University eke website eke thynwa wisthra.
      Oyta mahansi wela krgnna puluwan nm amaru na aniwaryenma job ekak hoygnna puluwan oyta language eka puluwan nm.

  • @DaglesJayaweera
    @DaglesJayaweera 11 หลายเดือนก่อน

    Akki loan ekak dala awoth ekath gewagena wada tika karaganna puluwnda

    • @daysinjapan
      @daysinjapan  11 หลายเดือนก่อน

      Eka tikak amaruii habai mahansi wenna puluwan nm bari na.
      Habai godak mahansi wenna wenwa

  • @sugathchaminda7152
    @sugathchaminda7152 8 หลายเดือนก่อน

    Giya mokda ajance kiyanne puluwane?

  • @tutubro3502
    @tutubro3502 ปีที่แล้ว +1

    mkkd me degree ekkd?

  • @induwara_bandaranayaka
    @induwara_bandaranayaka ปีที่แล้ว +1

    😇

  • @mohammednuski5183
    @mohammednuski5183 8 หลายเดือนก่อน

    අක්කේ al වල කලේ මොන විශයන් 3 ද

  • @sasankaheshani
    @sasankaheshani ปีที่แล้ว

    ❤❤

  • @ErandiDasanayaka-s5l
    @ErandiDasanayaka-s5l 11 หลายเดือนก่อน

    Oya it side ekenda igena ganne.normally it igena gattoth job khmda salary khmda?

    • @daysinjapan
      @daysinjapan  11 หลายเดือนก่อน

      It kiyala wenasak na. Normally patan ganne kola 18/19 n wage

  • @RamoshaHiruni
    @RamoshaHiruni 8 หลายเดือนก่อน

    Akke ohe nursing gannawad,mehe nurses la ehema,ane dannwanm kiyannko

  • @shashyy2077
    @shashyy2077 ปีที่แล้ว +5

    N5 විතරක් කරාම ඇති නේද student එන්න ?
    එහෙම ආවොත් මුලින්ම අපි යන්න ඕනි language scl එකට නේද ?
    ඊට පස්සෙද training scl ?
    Plz reply oniii 💗

    • @so_sri_lanka
      @so_sri_lanka ปีที่แล้ว +6

      Yes... Mulinama language school yanna one... Language eka puluwan tharam hadagena yanna oya... English use wennema nathi tharam Japan wala... Wish you all the best for your future ❤

    • @daysinjapan
      @daysinjapan  ปีที่แล้ว +3

      Ow N5 withrak athi. Language school gihin training scl( senmon gakko) yanna puluwan ehema Naththan University ekakta ynwa nm eken oyta puluwan language eka krla üniversite ekta ynna.

  • @InduSiriwardhana
    @InduSiriwardhana 5 หลายเดือนก่อน

    ඔය කට්ට කන්න තියෙන්නෙ student ආවම කොච්චර කාලයක් වගේද dnna kenek kiyannako

    • @chamathboditha2944
      @chamathboditha2944 4 หลายเดือนก่อน

      මැරෙනකල්ම ජපානෙ කට්ට තමයි මොකෝ student ඉවර වුනත් ලොකු බද්දක් තියනව ආණ්ඩුවට ගෙවන්න ඒව නිසා තමයි ජපන් මිනිස්සු සියදිවි හානිමර ගන්නෙ

  • @Thathofficial603
    @Thathofficial603 ปีที่แล้ว +1

    ඔයාට වයස කීයද

  • @dushi99
    @dushi99 ปีที่แล้ว

    Akka❤❤❤❤

  • @loyellakshitha1346
    @loyellakshitha1346 10 หลายเดือนก่อน

    How old are you akke

  • @malshadilshani4739
    @malshadilshani4739 11 หลายเดือนก่อน

    Student visa ආපු කෙනෙකුට wife ව ඔහෙට ගන්න පුලුවන් ද.

    • @daysinjapan
      @daysinjapan  11 หลายเดือนก่อน

      Ow puluwan

  • @anomachandini3085
    @anomachandini3085 ปีที่แล้ว +1

    Ane akke oya japan giye komada🥺 ane e gena kiynnko

    • @daysinjapan
      @daysinjapan  ปีที่แล้ว

      Mn Student Visa awe nanga

  • @amandikapilarathna2901
    @amandikapilarathna2901 11 หลายเดือนก่อน

    Student visa yanna saamanyen cost eka kocchrak wage wenwda

    • @daysinjapan
      @daysinjapan  11 หลายเดือนก่อน

      Inbox msg ekak danna

  • @sachindinusha8102
    @sachindinusha8102 ปีที่แล้ว

    Akke monwd ara redi sodagenakota damme ara suwada ena ekak da redi sedunata pasee poddk kiynnko

    • @daysinjapan
      @daysinjapan  ปีที่แล้ว

      Fabric Softener ekak nangi

  • @isharajayasinghe154
    @isharajayasinghe154 ปีที่แล้ว

    Akke japan wala shizuoka kiyana town eka kohomad hodaida? Ema nathtan ita wadiya oyage paththa hodaida

    • @daysinjapan
      @daysinjapan  ปีที่แล้ว

      Hama paththama eka wage nathi unata naraka na. Oyta mulinma eddi visa wadina paththakata awith passe kamthi paththakata ynna puluwan nanga

  • @I_9924
    @I_9924 ปีที่แล้ว

    Akka oy peya 28 witharada part time krnne

  • @jinidujayan1637
    @jinidujayan1637 ปีที่แล้ว

    Iskole gihin iwara wela ful time job ekk hoya gattama echchara kattak na neda akke😢

    • @daysinjapan
      @daysinjapan  ปีที่แล้ว +1

      Na ethkota mechchra amaru na ♥️🧚🏽

    • @Thejandanujaya
      @Thejandanujaya 8 หลายเดือนก่อน

      ​@@daysinjapan ethakota salary eka keeyk vage hoya ganna puluvnda

    • @daysinjapan
      @daysinjapan  8 หลายเดือนก่อน +1

      @@Thejandanujaya Job eka anuwa wenas wenwa average 16-18k wage

  • @variousvideos2351
    @variousvideos2351 ปีที่แล้ว

    Oyala denna part time karanneth scl yanneth ekatamada? Couple ehekata ehema ekama thanin part time hoygnn puluwan da

    • @daysinjapan
      @daysinjapan  ปีที่แล้ว

      Ow puluwan. Jobs unath ekata krnna puluwan than thynwa

  • @glok4286
    @glok4286 11 หลายเดือนก่อน

    Driving license eka gatte kohomad

    • @daysinjapan
      @daysinjapan  11 หลายเดือนก่อน

      Lankwe eka maru kara ♥️

  • @pramo484
    @pramo484 7 หลายเดือนก่อน

    Akke mn next year april ekt apply krnn inne ethkot awruddk scl fee grwlne enne ethkkt ilg awrudde scl fee ek api awill awruddk yddi gewl iwr krnn onid nthuw ilg awrudd athult gewl iwr krnn bed mn loan ekk dl enne ethkky lnkwt kol dekk wge ywnn wenw mt eki scl fee eki okkm krgnn beri weid akki😢

    • @daysinjapan
      @daysinjapan  7 หลายเดือนก่อน

      Scl fee eka scl eka anuwa wenas wenwa rules.
      Kola 2k wage nm oyta lankwata yawanna puluwan

  • @chalindadilshan457
    @chalindadilshan457 ปีที่แล้ว

    මට පොඩි ප්‍රශ්නයක් තියනව අක්කෙ...
    කොහොමද දවසට පැය 8 වැඩ කරන්නෙ එතකොට සතියට පැය 56 වෙනවනෙ...පැය 28 නෙ පුලුවන් සතියට...
    සතියට දවස් හතරක් වැඩ කලත් පැය 32 වෙනවනෙ
    මට ඒක ලොකු ප්‍රශ්නයක්
    අනේ මේකට උත්තරයක් දෙන්න
    ඒවට ක්‍රම සහ විදි තියනවද?

    • @daysinjapan
      @daysinjapan  ปีที่แล้ว

      Paya 8k wada krddi payak interval denwa. Samnyen dwas 4k paya 28.
      Athata dena thanak ehma hambenwa nm e wage than wala wada krnna puluwanb

    • @heshanwickramanayaka4025
      @heshanwickramanayaka4025 ปีที่แล้ว

      Akke athata salli dena thanwalta giyma paya 28t wda wd krnn පුළුවන් ned😢

    • @Yasiru_abeysekara
      @Yasiru_abeysekara 9 หลายเดือนก่อน

      ​@@heshanwickramanayaka4025ow pluwan habai parissmen tax yawnwad kiyla balanna❤

  • @kaushalyadissanayaka-yz1mr
    @kaushalyadissanayaka-yz1mr ปีที่แล้ว

    Student visa wlin Japan enna keeyk withr ynwd akke?

  • @lahinidasanayaka
    @lahinidasanayaka 8 หลายเดือนก่อน

    Mt 24 y...student viza d hoda ssw d hoda japan enwnm

    • @daysinjapan
      @daysinjapan  7 หลายเดือนก่อน

      Eka nm oya decide karanna one

  • @thiranjayaparami6125
    @thiranjayaparami6125 ปีที่แล้ว

    Mac Eke Shushoku Gahanda piluwanda Akke?

    • @daysinjapan
      @daysinjapan  ปีที่แล้ว

      Puluwan malli…
      Exam ekak liynna thynwa. Eka withrai amaru dekta thynne.
      Wisthra danaganna one nm msg ekak danna.

  • @HiruJayarathna690
    @HiruJayarathna690 11 หลายเดือนก่อน

    Api student visa avith ape husbandw api lgat gnn kochcr kl ynwd dr

    • @daysinjapan
      @daysinjapan  11 หลายเดือนก่อน

      Language scl iwara unta passe puluwan

  • @fluffyai
    @fluffyai 7 หลายเดือนก่อน

    Akki apita language school yanne nathuwa kelinma university yann puluwanda? Ehma thiyena widihi monada ?

    • @daysinjapan
      @daysinjapan  7 หลายเดือนก่อน +1

      Puluwan
      Oyta language eka N2 thynwa nm direct uni danna puluwan.
      Naththan university athule thynwa one year language course eka karala ynna puluwan

  • @mindikaekanayke4708
    @mindikaekanayke4708 8 หลายเดือนก่อน

    Akka mehe dala en lone ekai school fee ekai gevagann puluvn d akki part time karala

    • @daysinjapan
      @daysinjapan  8 หลายเดือนก่อน

      Godak mahansi wenna one. Loan eka anuwa thma. Loku loan ekak nm gewanna amarui

  • @sankalpanirathnayaka934
    @sankalpanirathnayaka934 ปีที่แล้ว

    Mac eke payata yen kiyd akke

    • @daysinjapan
      @daysinjapan  ปีที่แล้ว

      Ken eka Shi eka ekka wenas wnawa

  • @milariPerera
    @milariPerera ปีที่แล้ว +1

    Oya monawada karana subject

    • @daysinjapan
      @daysinjapan  ปีที่แล้ว

      Vlog ekak gennm e gana 🌸♥️

    • @milariPerera
      @milariPerera ปีที่แล้ว

      Thank youu akki

  • @kasunpramodya5993
    @kasunpramodya5993 9 หลายเดือนก่อน

    😮

  • @pramo484
    @pramo484 7 หลายเดือนก่อน

    Akki mac eke part time krnn n4 onid ethnin exm ekk liynn denwd apit

    • @daysinjapan
      @daysinjapan  7 หลายเดือนก่อน +1

      Podi exam ekak thynwa. Japanese level eka nm kohomda danne na eka wenas wenwa

    • @pramo484
      @pramo484 7 หลายเดือนก่อน

      @@daysinjapan senpai wennm on ne ned akk අපි jpn apu mul kle unth apit e wge arubaito ekk krnn puluwnne

    • @daysinjapan
      @daysinjapan  7 หลายเดือนก่อน

      @@pramo484 puluwan

    • @pramo484
      @pramo484 7 หลายเดือนก่อน

      @@daysinjapan OK thnq akki reply klt❤🥺

  • @NimeshaMadushani-df5uk
    @NimeshaMadushani-df5uk ปีที่แล้ว

    Akke oyala dennama student visada 😊

  • @bbathimirathilochanaudaged7304
    @bbathimirathilochanaudaged7304 ปีที่แล้ว

    Mac eke eka දිගටම paya 8k job eka karanwda aulak nedda ehma

    • @daysinjapan
      @daysinjapan  ปีที่แล้ว

      Kisi prashnayak na. Dwasakata paya 8k onema thanaka wada krnna puluwan

  • @bbathimirathilochanaudaged7304
    @bbathimirathilochanaudaged7304 ปีที่แล้ว

    School time paya 6k tynwda

    • @daysinjapan
      @daysinjapan  ปีที่แล้ว

      School time school ekn eken school ekata wenas wenwa

  • @hanseojun9899
    @hanseojun9899 ปีที่แล้ว

    අක්කේ Asian Pasific University ගැන චුට්ටක් කියන්නකෝ😊😊

    • @daysinjapan
      @daysinjapan  ปีที่แล้ว +1

      University eka hoda ekak nangi. English medium walin oyta degree eka krnna pulwan. Lankwe aya godak innwa eka

  • @SajithSuchindra
    @SajithSuchindra ปีที่แล้ว +3

    Student යනකොට exam එක පාස් වෙන්නම ඔනිද

    • @daysinjapan
      @daysinjapan  ปีที่แล้ว

      Oya ena scl eken karana exam eka pass wenna one

    • @SajithSuchindra
      @SajithSuchindra ปีที่แล้ว

      @@daysinjapan ඒ කියන්නේ ඔහෙට ඇවිල්ලා ලියන්නද. නැත්තන් මෙහෙදි කරලා එන්න ඔනි exam එකද්ද.

    • @daysinjapan
      @daysinjapan  ปีที่แล้ว

      @@SajithSuchindra lankawen podi exam ekak hari interview ekak hari thynwa.

    • @SajithSuchindra
      @SajithSuchindra ปีที่แล้ว

      @@daysinjapan ස්කුල් එකේන් කරන ඉන්ටවිවු එක එහෙමද

    • @daysinjapan
      @daysinjapan  ปีที่แล้ว

      @@SajithSuchindra owww

  • @user-gamage
    @user-gamage 9 หลายเดือนก่อน

    Akke lnkawen A/l iwr krld japan wlt enna ona

    • @Yasiru_abeysekara
      @Yasiru_abeysekara 9 หลายเดือนก่อน

      Oo

    • @daysinjapan
      @daysinjapan  8 หลายเดือนก่อน

      12 years education background ekak thynna one. A/l kiylama neme

  • @thusharasampath5059
    @thusharasampath5059 ปีที่แล้ว

    Japan walata ganna berida nangi

  • @samadidinethra595
    @samadidinethra595 7 หลายเดือนก่อน

    Akke oyawa contact kara ganna widiyak kiyannako please

  • @tutubro3502
    @tutubro3502 ปีที่แล้ว +1

    ee ratawala raa thisse kada arala. ee kiyanne minissu gawasenawa. ape ratee pada ara ara budiyanawa