සති කිහිපයකින් යුද්ධය අවසන්/ රුසියානු ජනපති දැනුම් දෙයි
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- @LankaAnewsvideoභූ දේශපාලනයේ සියළු තොරතුරු ගෙන එන විදෙස් පුවත් පිරි යූ ටියුබ් නාලිකාව.
/ lankaanewsvideo
මාධ්‍යවේදී අමල් අල්මේදා සමඟ
www.lankaanews.com
Voice by Amal Almeda ( Radio & web Journalist)
ඉදිරිපත් කිරීම - අමල් අල්මේදා
අප සමග සම්බන්ධවීම සදහා E Mail : amalnews2008@gmail.com
TH-cam : / lankaanewsvideo
Face Book - / lankaanews24
#lankaanews #ලංකාඒනිවුස් #amalalmeda
සත්‍ය දර්ශන හා මූලාශ්‍ර සහිත විදෙස් පුවත් සඳහා ලංකා ඒ නිව්ස් නරඹන්න.
th-cam.com/users/lankaanewsvideo
😂ඕන් සෙලෙන්ස්කියගෙ කයිය යුරෝපෙම ආයුද යවලත් ගහගන්න බෑ ඇමරිකාවේ ඒවගෙනුත් සෑහෙන්න යැව්වට පස්සේ උන්ටම තේරුනා මෙහෙම ගියොත් ඇමරිකාවේ බඩුත් ඉවරයි කියලා 😂 නිකන්ම ඇමරිකාව එක්කයි රුසියාව එක්ක දෙන්න එක්කම හොදින් ඉදලා ආර්ථික වාසි අරන් සුපිරියට ඉන්න තිබ්බ රටක්.ගොබ්බ ජනාධිපති කෙනෙක් නිසා විනාස උනා
යුක්රේනය රුසියාව එක්ක හොදින් ඉදල තමයි යුරෝපයේ දුප්පත්ම රට උනේ. යුක්රේනයට කවදාවත් ඔලුව උස්සන්න දුන්නෙනෑ රුසියාව ඒක නිසයි යුරෝපා සන්ගමේට බැදෙන්න හැදුවෙ
සෙලාට දැන් ලැජ්ජාවේ පන යනවා.
රුසියාවට ජය❤❤
ප්‍රබල රුසියාවට සහ බටහිර අධිරාජ්‍යවාදීන්ට විරුද්ධ සියලුම පාර්ශවයන්ට ප්‍රණාමය ඔවුන් ශ්‍රේෂ්ඨයි 🇷🇺🇨🇳🇮🇷
😂😂😂😂
😂😂
@@gihanhirantha131chu man.mko wenne😂 hukrene paw neda😂
❤❤❤
ව්කටයෙක් කරපූ හරියක්
රූසියුවටඡයවෙවා
අහිංසකමිනිසුන්පවි
රුසියවට ජයවේවා !!!
ජයවේවා රුසියාවට ❤
සෙලාට තේරිලාද පඹයා කියල😂
සාමය උදාවේවා 🙏🙏
බටහිරට සම්පූර්ණ පරාජයක් 🤣🤣
නියමයි රුසියා යුක්කේනයට සාමය අවශ්‍ය නම් ඒකට රුසියාව නම්ය ශීලී වෙනවා රූසියාවෙ කොන්දේසි මත යුක්කේනයට යුද්දය අවශ්‍ය නම් තව වසර ගනනැවක් පුරාම යුද වදින්න රුසියා සූදානම් ජයම වේවා පුටින් ඔබට සැමදාමත් ජය නියතයි
higa kanawa Russia yawa thawa awrudu 8k karoth
පුටින්ට ජය🎉🎉❤❤❤
බුකියේ වැලපුන යුක්රේනයෙ පිස්සෝ ටික කෝ 😂
❤🇺🇦🇺🇸🇬🇧🇪🇺
එකයි දැන් ඉන්නේ 😂😂
අමෙරිකාවත් බොක උන වගයි😜❤️🇷🇺❤️
Long live russia ❤️❤️❤️❤️❤️❤️❤️❤️🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺
පුට්න් වීරයාට ජය වේවා! සාමය උදා වේවා!
රුසියාවට ජය වේවා 🇷🇺 🪆
Ruseyawata jayawewa ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
සෙලෙස්කි බබා දැන් සැපද? කනවා කෑමක්, ඉගෙනගන්නවා පාඩමක් යූරෝපයට උනගන්න
❤🇷🇺
රූකඩ සිනෙස්කි ..... අසූච් නේවා නේද? මුලු යුරෝපයම වූ නේටෝව ඉල්ලන් කේවා වගෙයි...
ප්‍රබල රුසියාවට, ශක්තිමත් ජනපති පුටින්ට ....ජය වේවා !
හරිනෙ.යුද්දය කිය කිය කිසිම තේරුමක් නැතිව, මිනිස්සු න්ගෙන් බදු මුදල් වැඩිකරමින් යුරෝපයම කළේ යුද්ධය ට ආධාර කිරීමයි..
දැන් හරි . තේරුමක් නැති, යුද්ධය ක් නිසා, මිනිස්සු දසදහස් ගණනක් මිය ගියා.බලතන්හාව මේ හැමදේටම මුල..
දැන්වත් ඇති.. යුද්ධය කින් අත්වණ දෙයක් නැතිබව. තේරුම් ගත්ත එක..
විශේෂයෙන්ම . යුක්රේනය...😢😊
RUSIA 💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇳🇱💪🏾💪🏾💪🏾🇱🇰
❤RUSSIA❤🇷🇺❤️💪
රුසියාවෙ ඉලක්කය ඩොන්බාස් කලාපය.එතනින් එහාට යන්න අවශ්‍යය නෑ...
උබ කොහොමද දන්නෙ 😂😂🐃
@@gihanhirantha131chu giyada chu man😂
@@BatahiraJoker hodannada
@@BatahiraJoker batahira joker ipaduna rata koheda hutti
@@BatahiraJoker උබටනම් ගූ ගිහින් කියල පේනව ගූ මෑන් පුටින්ට කියල පුke ඇරගෙනම දැන් ඉදගත්තත් රෙවෙනවලු නේ 😂
යුරෝපානූ යුක්ක්‍රේන හිතවාදී ශ්‍රී ලාංකික වහල් වැසියනි . අපට ඔබ ගැන දුකකුත් දැනෙනව😂😂. ( ඇමරිකා යුරෝපා කොඩියට 💪 දාපු ඒව ආයෙ බලන්න වෙන්නෙ නෑ කිය්ල දැනෙනකොට එන දුක😂😂)
එකෙක් නෑ බං පකයිලා දැං ඊශ්‍රායලයෙල් වල කොඩිය උස්සං ඉන්නේ 😂😂
එහෙම කියන්නෙපා පව්නෙ 😂😂😂
💯✅🙏🏾🤣😂🤣😂🤣😂🤣😂🤣😂
@@Sadaranakot අම්මෝ🤣🤣🤣
ජයවේවා රුසියා🇷🇺✌✌🇷🇺✌🇷🇺✌❤️❤️
😮😮😮😮
😂 100ක් ගහපු දවසේ කොහොමෙයි කයිය. අද කොහොමෙයි 😂
Rusiyawa kiyannema gammak ❤
Victori rusia.
බටහිර නරි රැල ඉවරයි.
මෙන්න මේවට තමයි මොලෙන් ගහනව කියන්නේ. අපේ මෝඩයො හිතන් හිටියෙ, එක පාරින් රුසියවට යුක්රේනයට ගහල ඉවර කරන්න තිබුන කියල. 😂😂😂 දෙමල චිත්‍රපටි බලල දේශපාලණය ඒවගේ කියල හිතන්න එපා😂😂😂
🌏🌏🌏♥️BUDUSARANI ♥️🌏🌏🌏
සෙලෙන්ස්කි විකට , පිස්සු. මොඩයා නිසා නේටෝ වත් ඉල්ලන් කෑවා. රුසියාවට ජය වේවා.!
දැන් වත් පිලිගනිල්ල රුසියාව කියන්නෙ අති ප්‍රබල යුද බලයක් තියෙන රටක් කියල..පුම්ක කහනවට නෙමෙ අංක 2 යුද බලවතා කියලා දලා තියෙන්නෙ 😂😂😂
ගොඩක් ස්තුතියි
අන්ත දක්ෂිණාංශික යන්නෙහි තේරුම කියන්න පුලුවන්ද කාටහරි?
Zleskiya ,pol buruwa . puluwan deyak karanna orne.ratath vinashakagena ,sebalu tikath maragena anthimata yatathwenani wenne.
Russia ❤❤❤❤
එතකොට යුක්රේනේ කියලා රටක් අයේ ලෝක සිතියමේ නැද්ද
Loweth na.
මොන යුක්රේන්ද හලෝ 😂😂😂😂😂😂😂
නෑ 😂
දැන් එතන තියෙන්නෙ සෝවියට් සමූහාණ්ඩුවෙ පලාතක් 😂❤❤❤
අනේ මොන ක්‍රමයකින් හරි යුද්ධය අවසාන වෙන එක හොදයි. මේ යුද්ධය නිසා ජීවත කීයක් නැති උනාද?
යටත් වී සාම සාකච්ඡා පැවැත්වීම නිත්යානූකූලයි.
සුපිරියට තිබුන රටක් පිස්සෙක් කැවා,රැසියාවට ගහන්න යුරෝපෙම ,එකතු උනා,අවසානෙ උන දේ
නලුබට්ටා කෑව නේද ටොපිය .
ශුද්ධ බයිබලයේ සඳහන් අනාවැකි එ් අයුරින්ම ඉටුවනවා දකින කල, අප කළයුත්තේ අපගේ මැවුම්කාර දෙවි පියාණන් වහන්සේට වඩ වඩාත් ළංවීමත්, පසුතැවිලි වී, ජේසුස් වහන්සේගේ කුරුස පූජාව හරහා අපගේ පවු කමාකර ගැනීමත් ය.
ලෝක ධර්මතාවයට පිටින් ...දෙවියන්වත් .. නැහැ
..😊
යුද්දෙ නවතින එක රුසියාවට පාඩුයි තව අවෘරුද්දක් වත් අදින්න තිබ්බෙ
ඔව් රුසියන් ගනිකාවොයි හිගන්නොයි වැඩිවෙයි 😂
@@gihanhirantha131 batahira gu kana un wada weegena yanne.ubala wage chu man😂
@@BatahiraJoker වායු දූශනයලු හේතුව. මාස්ක් දාන්න එලියට යනකොට
සෙලා දැන් වත් පු සුදුද රුසියාව ඊශ්‍රායලය වගේ ගැහුවානම් කොහොම වෙයිද පුටින් කොහොම උනත් සිවිල් මිනිස්සූ ගැන හිතුවා
කොහොමද trump ගෙ වැඩ.
💪💪🇷🇺❤️
දෙගොල්ලොම දිනලා නෑ .නේටොව නම් දිනුවා .රුසියාවෙ overrated වෙල තිබුන ඇත්ත යුද බලය පෙනුනා 😂 .රුසියාවෙ ආයුද මාකට් එකෙන් 75%ක් චීනෙ අල්ලගත්තා .රුසියාවට තනිකරම චීනෙ මත යැපෙන ආර්තිකේකට යන්න උනා .සම්බාදක නිසා රුබලෙ බල්ලට ගියා ලක්ශ 5 කට වඩා මැරිලා ..සති 2න් ගහනවයි කිව්ව යුක්රේනෙත් එක්ක අවුරුදු 3 ක් යුද්ද කර්ලා 20% යි අල්ලග්ත්ට්ජෙ 😊 හැබැයි ඇමෙරිකාව නම් හිතේ හැටියට යුක්රේනට කියල ඇතුලට ගැස්සුවා 😂
තව හයියෙන් අඩපන් ගෝත හිපාටුවා.. තව හයියෙන් අඩපන්😂... තොපි වගේ නේටෝ හිකනල්ලු මෙහෙම අඩනව දකින තරම් සතුටක් අපිට වෙන කොහෙද?😂
Trump ❤ Putin ❤
අනික් රටවල් යුද්ධ කරන්න ආවනම් තේරෙයි රුසියාව කොච්චර බලවත් ද කියලා 😂
Guto un koheda pago dinuwe😂😂 guto unta gu giya😂😂 paw bn modaya😂
අඩනව නං මදි හැබැයි 😂..
සෙලෙන්ස්කි යුරෝපා රටකට පැනලා යන්න හදන්නේ
Ko yukiyo tika left d dn😂😂😂
The all seek what country does has powerfull arms
අන්තිමට පුකේ නලවත උනා 🇺🇸ව 🤣🤣
ගරු අනුර කුමර ජනදිපතිතුමනි. අපෙ රටට හැමද උදෞ කල යුක් රෙනය වෙනුවෙන් ඔබතුමගෙ උපකරය ලබ දෙන මෙන් ගවුරවයෙන් ඉල්ල සිටිමි. අපෙ රටෙ දවසකට කොචර නම් නිති විරොදි ගිනි අවි අවුවෙනවද. කරුනකර එසෙ අත අඩන්ගුවට ගන්න නිති විරොදි ගිනි අවි යුක් රෙනය වෙනුවෙන් ලබ දෙන්න. එසෙම අපෙ රටෙ හමුදව යුක් රෙනය වෙනුවෙන් යොමු කරන මෙන් ඔබතුමගෙන් කරුනිකව ඉල්ලමු
ජිනීවා මානවහිමිකම් වලදි අපට විරුද්ධව යුක්රේනය අත ඉස්සූ අතර අපට පක්ෂව සිටියේ රුසියාවයි මිතුර...🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺
😂බයිඩන් ට කියහං
😂😂
😂😂😂
ගුලිකාලද ඉන්නේ. 😂😂
අහිංසක යන් බලෙන්ම
දක්කලා සෙලන්ස්කි අහිංසක හමුදා පටයන් මරණයට කැප කරා
Ukraine ❤🇺🇦🇺🇸🇬🇧🇪🇺
Win Russia
Russia 🇷🇺
ට්‍රම්ප් පූටිං කියන්නෙ යාලුවෝ... මුං දෙන්නගෙ එකතුව ලෝකයටම තර්ජනයක් වෙන්ඩ පුලුවං... ලියල තියා ගනිල්ල....
එහෙමද
යුකී බයියං දැං කොඩිත් නෑ දැං දුවලා ඊශ්‍රායලයෙල් කොඩිය පුපේ ගහගෙන ඉන්නේ 😂😂
👍🏾👍🏾👍🏾🤣😂🤣😂🤣😂🤣😂🤣
❤🇺🇦🇺🇸🇬🇧🇪🇺
🇷🇺🇷🇺☢️🚀⚔️👑👑
මේකේ පෝම්.වෙලා දගලපු යුකී පැටව් ටික ඉන්නවා නං මේකට කමෙන්ට් එකක් දාපන්..😂
Oka ethin putin kiyana kathawa ne bn ..😂😂
@@SamPR84putin කියන්න ඕනේ නැ කොහොමත් Usa පිනට ආධාර දෙන්නේ නැ දැන් ukiyonta😂
@DinuwaraDissanayake ewa ethin balamu ne...😂
@@SamPR84 බලන්න දෙයක් නැ trump නතර කරලා තියෙන්නේ
@DinuwaraDissanayake a unata Israel dan weapons yawanawa....😂😂
pukatinata rewila athi den😂
අපෝ පුටින් හෙන evil අනේ
Putin weddek thamai
❤🇺🇦🇺🇸🇬🇧🇪🇺
Puttin does have under 17 girles baby i was told Russian tourist friend
At the beginning of the war, he said it would only take 2 weeks to invade ukraine😂, and now they have been fighting for more than 3 years😅, and also, i dont think that trump would stop supporting ukraine 😢.