chinaya owata enne na. ukraine kamathi America wata. batahira ta. owa ganna gihin trump awissunama iwarai. ubala hena modayo. china denne nathi nisa thamai ukraine walin ganne. ohela ekadipathi ratawal diyunu karala anthimedi ithuru wenne duka thama. chinaya ta ona loke control karanna. America wa wage newei. ww3 ta ohela thamai para kapanne
modayo. ewa thiyena pathi alla ganna thamai yada adara denne.. trump kiyanne business man kenek. eka nisa bayanaka ayuda deela hari ganna wa. trump ge hati danna wane
මම U.S.S.R. වල ඉගෙනගත්තේ 70/80 දශකයේ. ඒත් ඒ දිනවල මගේ උපාධියේ එක් විෂයක්වුයේ දේශපාලන ආර්ථික විද්‍යාව. මේ යටතේ එවකට සෝවියට් දේශය සතු භුගත සම්පත් ගැන අපට ඉගෙනුමක් ලැබුනා. ඒත් මේ කියන හැම සම්පතක්ම අද සයිබිරියාවේ තියෙනවා
ඒවා අදටත් මතුකරගෙන නහැ. එදා යුක්රේනයත් U.S.S.R වලට අයිතියි. අද සම්පත් වලින් මට තේරේන ආකාරයට ලෝකය හොලවන්න පුලුවන් රැසියාවට පමණක් බවය.
දන්නැති නිසා අහන්නෙ ,ලෝකෙ සමහර ආකර වර්ග තියෙනව ඒවා කිසිදාක ක්ෂය වෙන්නෙ නැති.යුක්‍රේනයේ මෙ තියෙන්නෙත් ඒ වගේ ආකරද
හැබැයි සෙලෙන්කිට එච්චර මොලයක් තිබනම් ඔකා රුසියවත් එක්ක යුද්දෙකට යන්නෙ නැ 😂😂😂😂😂😂
අමතක කරන්න එපා ලෝකෙ ලස්සනම පෝර්න් ස්ටාර්ස්ල උදයංග වීරතුංගට රුසියාවෙන් නෙමෙයි ලැබුණේ යුක්‍රේන් වලින්
ට්‍රම්ප්ට තාම ඉරාජ්ට තරම් හොඳ මොළයක් පෑදිලා නෑ. පිටිදූවෙගෙන් බණක් අහන්න වෙලාව ට්‍රම්ප්ට
ඕවා ඇමරිකාවට පටවගෙන යන්ට වරායවල් ව්ලින්නෙ ඉතින් රුසියාව කරබගෙන ඉදියිද 😂
කලු මුහුදෙන් නම් යන්න වෙන්නැ
දැන් යුක්‍රේනෙ ගොඩක් බඩු යන්නෙ පෝලන්තෙ හරි රුමේනියාව හරහ. දුම්රිය වලින් අරන් යනව ඒ රටවලින් නැව් වලට යනව.
@@PahanArunda-e1r කැනීම් කරන නිදි ටිකට ගැහැවොත් ඉවරයිනේ
@@PresannaPresanna-c4b ane pisso uba hithuwada nidi kiyanne house kiyala😂😂😂😂. igenagena enna. nidi walata gahuwoth trump eka bala ganiwi. kawadawath dunne nathi ayuda denna hadanne. nidi ehema vinasha venne na. lankawe thiyena ewath vinasha wenna epai.
@john.f.Kenned නිදි කිව්වෙ කැනීම් යන්ට්‍ර වලට ට්‍ර්‍රම්ප් ඔච්චර වැඩ්ඩෙක්නම් ගහපු ගැසට් ආපහු රිවස්නේ😆
රැසියාවට ජය වේවා
ගාසා තීරය ගැන ට්‍රම්ප්ගේ ප්‍ර්කාශය ගැන වීඩියෝ එකක් කරන්න
යුක්රෙනේ කියන්නේ තනිකරම නිධානයක්නේ. චීනෙට වගකීමක් තියෙනවා මේවා ඇමරිකාව අතට පත්වීම වලක්වන්න.
chinaya owata enne na. ukraine kamathi America wata. batahira ta. owa ganna gihin trump awissunama iwarai. ubala hena modayo. china denne nathi nisa thamai ukraine walin ganne. ohela ekadipathi ratawal diyunu karala anthimedi ithuru wenne duka thama. chinaya ta ona loke control karanna. America wa wage newei. ww3 ta ohela thamai para kapanne
මේක වෙයිද?
d- ගොනුවෙ මූලද්‍රව්‍ය තමයි තාක්ෂණික උපකරණ වලට බහුලවම අවශ්‍ය වන්නෙ යුක්රේනය සහ රුසියාවේ තුළ d ගොනුවෙ ලොහ බහුලව පවතිනවා ඒ වගෙම s-ගොනුවෙ ලොහ බහුලව ම දකුණු ඇමරිකාවේ තියෙනවා ඒක නිසා ඇමරිකා එක්සත් ජනපදය ඔය කලාප වලට ඇගිලි නොගහ ඉන්න කිසිම හෙතුවක් නෑ , ඇමරිකා එක්සත් ජනපදය කියන්නේ පේරෙත රටක් මහ කාලකන්නි.
ඔව් ඔව් කාලකන්නි ඒක නෙ ලෝකෙ බලවතා වෙලාතියෙන්නෙ ලෝක දනවතුන්ගෙන් බාගයක්ම ඇමරිකාවෙ ඒ කාලකන්නි කම නිසාද බන් නැත්තන් උබේ මේ හිගන ලන්කාවෙද කාලකන්නි ඉන්නෙ බන්
ඊටත් වඩා සම්පත් යුක්‍රේනයෙ සහ රුසියාවෙ තියේ.රටවල් දෙක අතර වෙනස තමයි රුසියාව සෑහෙන්න ඒවගෙන් ප්‍රයෝජන ගත්තත් යුක්‍රේනය raw materials පිටින් රට අරිනවා.ඒ කියන්නෙ අදාළ මූලද්‍රව්‍ය සංශුද්ධ නොවන ආකාරයෙන් ඒ කියන්නෙ අඩු ම මූලද්‍රව්‍ය ඝන මීටරයක තියෙන අපද්‍රව්‍ය ප්‍රමාණය වැඩී.හැබැයි රුසියාව සෑහෙන්න ඒ පැත්ත ගැන බලනවා.එයාලා අපනයනය කරන මූලද්‍රව්‍ය ඒ කියන්නෙ ටයිටේනියම්,ලිතියම්,වැනේඩියම් වගේ මූලද්‍රව්‍ය ගොඩක් ක්‍රම ඔස්සේ පිරිපහදු කරනවා.යුක්‍රේනය වගේ නෙමේ.ලෝකෙ කර්මාන්තවලදි රුසියාවෙන් ගෙන්වන මූලද්‍රව්‍යවලට ලොකු ඉල්ලුමක් තියේ.ආයෙ රුසියන්කාරයො විකිරණශීලී මූලද්‍රව්‍ය භාවිතයෙන් බලශක්තිය සහ ආයුධ විතරක් ම නිෂ්පාදනය කරන්නෙ නෑ.එයාලගෙ තව තව ක්ෂේත්‍රවලට ඔය f ගොනුවෙ තියෙන මූලද්‍රව්‍ය සෑහෙන ප්‍රමාණයක් භාවිත කරනවා.
@@Combat_footages33713 ලංකාවෙ පුල්මුඩේ කනිජ වැලි නිදියේ තියෙන්නෙ මොනවද
@@Combat_footages33713 ලොකයෙ වැඩියෙන්ම මූලද්‍රව්‍ය වලට අගය එකතු කරන්නෙ චීනය f- ගොනුවෙ මූලද්‍රව්‍ය අතරින් වැඩියෙන්ම ප්‍රයොජනයට ගන්නෙ යූරෙනියම් විතරයි එක නිසා එච්චර f-ගොනුවෙ මූලද්‍රව්‍ය එච්චර ලොකු වටිනාකමක් දෙන්න බෑ ඉස්සරහට තව අඩු වෙයි මොකද න්‍යෂ්ටික විලයනය මගින් විදුලිය නිපදවීම සාර්ථකව කරගන්න පුලුවන් උනොත්.
@@yohanKawinda-j8mඅන්න එතකොට නම් කේස් තමා.හැබැයි ශල්‍යාගාර උපකරණ ජීවාණුහරණ යට අදාළ උපකරණ තාම හදන්න විකිරණශීලී මූලද්‍රව්‍ය ඇරෙන්න වෙන ආදේශකයක් හොයා ගෙන නෑ නේද?
❤❤❤❤❤❤
කැනීම් කරන නිදි ටික කුඩුවෙන්නෙ ගැහැවොත් මොනවා කරන්ටද😂
එහෙම ගහන් නෑ කිසිම රටක්. කොච්චර යුද්ධ කරත් ස්වභාවික සම්පත් විනාශ කරන් නෑ කිසිම රටක්. එහෙම උනොත් වක්‍රාකාරව මුලු ලෝකෙටම ඒක බලපානව.
@feelingmax5148 එහෙනම් යුක්ට්‍රෙනය රුසියාවේ තෙල් පිරිපහදු ගෑස් මද්දියස්තාන වලට ගහන්නේ
දැන් පුල්මුඩේ නිධිය ගත්ත ම ඕකෙ 65-70% අතර ප්‍රමාණයක් තියෙන්නෙ ඉල්මනයිට්.ඒකෙ රූටයිල් සහ සර්කෝන් කියන වර්ග දෙකත් තියනවා ඒත් ඉල්මනයිට් තරම් සුලබ නෑ.තව ලංකාවෙ ඛනිජ වැලි මණ්ඩලයෙන් කරන වාර්ෂික නිෂ්පාදන ධාරිතා සංගණනයට අනුව නම් මොනොසයිට් සුලු වශයෙනුත් තියෙනවා.ඔය ඉල්මනයිට්,රූටයිල්,සර්කෝන් එහෙම අමුද්‍රව්‍ය ලෙස පිටරට අරින්න පුලුවන්.වැඩේ කියන්නෙ රූටයිල් එහෙම ටයිටේනියම් ඩයොක්සයිඩ් නිපදවීම සහ ටයිටේනියම් නිස්සාරණයට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක්.එහෙම තියාගෙනත් ලංකාවෙ Titanium නිෂ්පාදනය කරන්නෙ නැතුව යුක්‍රේනය වගේ raw materials විදියට පිටරට අරිනවා
ට්‍රම්ප් අයියගෙ ප්ලෑන් කෙහොමද?
ලිතියම් අකර රැසියව අලගෙන නෙද තව මොනවාගෙ කනිජ සපත් දතියෙනෙ🤔🤔🤔🤔🤔🤔❓
dn yukren komth yudde prdin nis trump krn waden americawt pryojnyk tiyeyid anik em unot china unth rusiywt adra krnn puluwn
ඔය ඛනිජ නිධි වලින් බහුතරය රැසියාව අල්ලගෙන නේද තියෙන්නේ 🤔🤔
ලිතියම් විතරයි නෙද අලන් තියෙනෙ 🤔🤔
Putin oya rata ikmanata alkagena ewarayak karanna
🇷🇺🇷🇺☢️🚀⚔️👑👑
ඔය නිධිවලින් 70% ක් විතර තියෙන්නෙ නැගෙනහිර යුක්‍රේනයේ.රුසියන් හමුදාව සම්පූර්ණයෙන් ම වගේ දැන් ඒවත් අල්ලා ගෙන.ට්‍රම්ප්ට පුටින් එක්ක සාකච්ඡා කරා නම් මීට වඩා ප්‍රතිඵල ගන්න තිබ්බා.
modayo. ewa thiyena pathi alla ganna thamai yada adara denne.. trump kiyanne business man kenek. eka nisa bayanaka ayuda deela hari ganna wa. trump ge hati danna wane
@@john.f.Kenned ඔක්කොටම කලින් හෙලකුරු ඇප් එක ඩවුන් ලෝඩ් කරගන්ට
@@john.f.Kenned ආ ඉස්කෝලෙ ඇරිලා ආවද? 😅 හරි කමක් නෑ.Advance වෙන්න නම් weapons විතරක් මදි.සෙබලුත් ඕන.අනික පොඩ්ඩක් හොයලා බලන්න ඒ ඛනිජ නිධිවල පිහිටුම කොහොමද කියලා
@@john.f.Kenned උගෙ මරිසි හොඳයි පොඩි රටවලට 😅 රුසියාව එක්ක බෑ 😅
අමතක කරන්න එපා ලෝකෙ ලස්සනම පෝර්න් ස්ටාර්ස්ල උදයංග වීරතුංගට රුසියාවෙන් නෙමෙයි ලැබුණේ යුක්‍රේන් වලින්
ට්‍රම්ප්ට තාම ඉරාජ්ට තරම් හොඳ මොළයක් පෑදිලා නෑ. පිටිදූවෙගෙන් බණක් අහන්න වෙලාව ට්‍රම්ප්ට
මෙච්චර කාලයක් ඕව තියාගෙන මොනාද කලේ. දැන්ද මතක් උනේ. ඔය කියන තරම් ලේසියෙන් ඕව ගන්න පුළුවන්ද. නිකන් ආධාර දුන්න ඇමෙරිකාව ඔය ගැන දන්නේම නැද්ද. 🙄🙄🙄??????.