Bingu Walapeela Karaoke (Without Voice) බිඟු වැලපීලා කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 14

  • @ipkumara4436
    @ipkumara4436 2 หลายเดือนก่อน

    හෙන්රි කල්දේරාගේ සඳ අරන් ඇවිල්ලා කියන සින්දුව දෙන්න

  • @senavlogs.official
    @senavlogs.official ปีที่แล้ว

    සුපිරිම කැරොකෙ නියමයි

  • @dineshchamara5112
    @dineshchamara5112 ปีที่แล้ว

    Wow niyamai lassanai ❤❤

  • @ruwanprasanna1490
    @ruwanprasanna1490 ปีที่แล้ว

    Niyamai 👍

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  ปีที่แล้ว

    බිඟු වැලපීලා මල් පරවීලා
    තරූ ගිලිහිලා සඳු සැඟවීලා
    අඳුරේ වෙලීලා මග නොපෙනීලා
    ඇය වෙන්වූවා මා තනිවූවා
    බිඟු වැලපීලා
    මුදු සීත නිල් විල් තලා
    අසළ හිඳිමින් ළංවෙලා
    පැවසූ වදන් ඈ එදා
    මතකේ රැඳේ...//
    මොහොතින් ඇදී
    සැනෙකින් මැකී
    ඉඳු දුන්න සේ ඈ ගියා
    බිඟු වැලපීලා මල් පරවීලා
    තරූ ගිලිහිලා සඳු සැඟවීලා
    අඳුරේ වෙලීලා මග නොපෙනීලා
    ඇය වෙන්වූවා මා තනිවූවා
    බිඟු වැලපීලා
    සිටි සමණලුන් කල් බලා
    එලවා දමා මල් තලා
    බඹරුන් ගනී රොන් උරා
    නොසිතූ ලෙසේ...//
    මොහොතින් ඇඳී
    සැනෙකින් මැකී
    ඉඳු දුන්න සේ ඈ ගියා
    බිඟු වැලපීලා මල් පරවීලා
    තරූ ගිලිහිලා සඳු සැඟවීලා
    අඳුරේ වෙලීලා මග නොපෙනීලා
    ඇය වෙන්වූවා මා තනිවූවා
    බිඟු වැලපීලා ඇය වෙන්වූවා
    බිඟු වැලපීලා

  • @sujithnishantha1450
    @sujithnishantha1450 6 หลายเดือนก่อน

    Excellent miusic ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤super

  • @samankumara1073
    @samankumara1073 ปีที่แล้ว

    තන මල් විල මල් පිපුනේ සුවද විදින්න song tek ekadenn puluwan da

  • @randeepmusic
    @randeepmusic 5 หลายเดือนก่อน

    Sudu paravi rana se gahamu

  • @dushanasanka9707
    @dushanasanka9707 ปีที่แล้ว

    👏👏👏👏👏

  • @chamarawijegunawardena5284
    @chamarawijegunawardena5284 ปีที่แล้ว

    👍👌❤️❤️❤️

  • @samankumara1073
    @samankumara1073 ปีที่แล้ว

    ❤️

  • @karokehubsl1136
    @karokehubsl1136 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි hornybirid කැරොකෙ

  • @sujithnishantha1450
    @sujithnishantha1450 ปีที่แล้ว

    Excellent ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ashendheerarathna4148
    @ashendheerarathna4148 4 หลายเดือนก่อน

    Ygyje😢