Adura Adura Mage Karaoke (Without Voice) අඳුර අඳුර මගේ කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น •

  • @amithsampath367
    @amithsampath367 ปีที่แล้ว +1

    ඒකනම් ෆට්ට බ්‍රෝ...❤️💗

  • @roshanchaminda107
    @roshanchaminda107 ปีที่แล้ว +1

    ❤❤supiri ❤❤..

  • @imashasewmina
    @imashasewmina 25 วันที่ผ่านมา

    Supiri ❤

  • @sankaperera2481
    @sankaperera2481 ปีที่แล้ว

    එක මරු ..❤👍

  • @kristyabeywickrama5493
    @kristyabeywickrama5493 ปีที่แล้ว

    සුපිරි සුපිරි නිය මයි ❤❤❤🎉

  • @Dineshbuddika-yu7xu
    @Dineshbuddika-yu7xu 2 หลายเดือนก่อน

    අන්ද අදුර නිහාල් නෙල්සන් ගෙ කැරොකිය දාන්න ❤❤❤

  • @prabathaselananayakkara126
    @prabathaselananayakkara126 ปีที่แล้ว

    නියම නියම

  • @dineskumara9175
    @dineskumara9175 ปีที่แล้ว

    Supiri

  • @sujithnishantha1450
    @sujithnishantha1450 ปีที่แล้ว

    Excellent ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @geethchamara
    @geethchamara ปีที่แล้ว

    🎤🎼❤️👌

  • @menakakularathne6091
    @menakakularathne6091 10 หลายเดือนก่อน

    Anda adura Naga eanavita nihal nelson mahath mage geethaya karaoke denna ko

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  ปีที่แล้ว

    ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
    අඳුර අඳුර මගේ
    සොඳුර සොඳුර මගේ
    නොයනු මැනවි දා
    තනිකර එළියේ...//
    ඝණ රෑ කළුවර
    තනියම කුටියේ
    ගතකල දිවියේ
    රස තැන් සිහිවේ
    කුටියේ කෙලවර
    එළියක් දිස්වේ
    එළිය සොඳුර මගේ
    දිවියට ලංවේ
    අඳුර අඳුර මගේ
    සොඳුර සොඳුර මගේ
    නොයනු මැනවි දා
    තනිකර එළියේ
    පෙම් එළි විහිදා
    නිවා දැමූ පසු
    දුන් නෙත් පීඩා
    දනිමී පෙරදා
    සදාකාලිකය
    අඳුරේ රැජිනිය
    ඔබ හැර යන්නට
    නොදේවී මගෙ හිත
    අඳුර අඳුර මගේ
    සොඳුර සොඳුර මගේ
    නොයනු මැනවි දා
    තනිකර එළියේ...//

  • @homeautonest
    @homeautonest ปีที่แล้ว

    🥰🥰🥰🥰🥰

  • @travelwithkrishi7767
    @travelwithkrishi7767 ปีที่แล้ว

    Kaudo mage lowe sasisaruwe song eka dennako

  • @SupunTharaka-ff2hz
    @SupunTharaka-ff2hz ปีที่แล้ว

    🙏

  • @JorgeNewton-xb2gy
    @JorgeNewton-xb2gy ปีที่แล้ว

    SUPERE MATA MELTON MALAWAARACHE GE LOWASATHAPENA YAME GETHAYA DENNAKO

  • @beeslankaholdings6027
    @beeslankaholdings6027 ปีที่แล้ว

    original tempo එකට එකක් දෙන්න..pls...

  • @harshaharsha6526
    @harshaharsha6526 ปีที่แล้ว

    Sithe pem pura danna

  • @beeslankaholdings6027
    @beeslankaholdings6027 ปีที่แล้ว

    අයියෝ original beat එකට එකක් out කරන්නකො..👍

    • @honeybirdskaraoke
      @honeybirdskaraoke  ปีที่แล้ว +1

      playback speed walata gihin tempo eka adu karaganna

    • @beeslankaholdings6027
      @beeslankaholdings6027 ปีที่แล้ว

      tempo එකේ නෙවෙයී ගැටලුව..tabla beat එකෙන් තමයි original එක යන්නෙ..☺☺💜💜💜

    • @beeslankaholdings6027
      @beeslankaholdings6027 ปีที่แล้ว

      එහෙම උනොත් ඒක සුපිරී product එකක්
      වෙයි ඒක..👍....ජයවේවා...ඔබ සැමට💝💝💝