Lihinin Rana Piya Salanne Karaoke (Without Voice) ළිහිණින් රෑන පියා සලන්නේ කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 15

  • @Manahara.
    @Manahara. 2 หลายเดือนก่อน

    පිළිවෙලයි වැඩේ...ලස්සනයි..👍👍👍❤️

  • @Podinilame963
    @Podinilame963 ปีที่แล้ว +1

    Priyasooriysena.මරු ගිතකැරෝකි ලැබුනා ඔබතුමාට ස්තුතියි

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 11 หลายเดือนก่อน

    ලස්සනයි ගීතය කැරෝකෙ සකසා ඇතිපිලිවෙල ආසම ගීතයක් ස්තූතියි 💖💖💖💖💖💖💖

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  ปีที่แล้ว

    ළිහිණින් රෑන පියා සලන්නේ
    මන්දාරම් වැහි පොද වැටෙන්නේ
    රුක් මල් හැන්දෑවේ පිපෙන්නේ
    සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ
    ළිහිණින් රෑන පියා සලන්නේ
    මන්දාරම් වැහි පොද වැටෙන්නේ
    ගඟ දිය හඬන්නේ
    විහඟුන් අසන්නේ
    නුඹ කොතැනකද කියාලා
    නුඹ කොතැනකද කියාලා
    පෙර සේ මා සොයාලා
    මහදේ ගිණි නිවාලා
    ගමට එන්න ඇවිත් යන්න රත්තරන්
    ළිහිණින් රෑන පියා සලන්නේ
    මන්දාරම් වැහි පොද වැටෙන්නේ
    රුක් මල් හැන්දෑවේ පිපෙන්නේ
    සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ
    මට හිමි මනාළී
    පිටගම් ගියාවේ
    විරසක නොවෙනු කියාලා
    විරසක නොවෙනු කියාලා
    සංසාරේ කොහේ හෝ
    ඉපදී මුණ ගැහීලා
    වෙන් නොවන්න පෙරුම් පුරමු රත්තරන්
    ළිහිණින් රෑන පියා සලන්නේ
    මන්දාරම් වැහි පොද වැටෙන්නේ
    රුක් මල් හැන්දෑවේ පිපෙන්නේ
    සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ
    සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ
    සිහිනෙන්වත් නුඹ නෑ....
    පෙනෙන්නේ

  • @shankamadushankamadu4759
    @shankamadushankamadu4759 ปีที่แล้ว

    🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹 සුපිරි තමයි

  • @nalakamanju580
    @nalakamanju580 ปีที่แล้ว

    සිතුල්පව්ව වෙහෙර ලගට song එක පුලුවන්ද දාන්න ..flashback ගහන එක..

  • @kalumpiyadarshana7452
    @kalumpiyadarshana7452 ปีที่แล้ว

    Ftta

  • @roshanbaddage3835
    @roshanbaddage3835 ปีที่แล้ว

    මා පැතු ලෝකේ ( නුවන් ගුණවර්ධන මහත්මයාගේ කැරෝකේ එක දෙන්නකෝ ❤️❤️❤️❤️❤️

    • @honeybirdskaraoke
      @honeybirdskaraoke  ปีที่แล้ว

      ඒ සින්දුව යුටියුබ් දාන්න බැහැ .කොපිරයිට් වදිනව .සින්දුව තියෙනව ගන්න පුළුවන් ගෘප් එකට මැසේජ් කරන්න

  • @Podinilame963
    @Podinilame963 ปีที่แล้ว

    මටඑපා ඔබෙි හසරැලි බිදක්හදවෙිදනා දෙනවා ෂර්ලි වෛජන්තගේ කැරොකිඑකදෙන්න

  • @roshanbaddage3835
    @roshanbaddage3835 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @amithsampath367
    @amithsampath367 ปีที่แล้ว

    ❤️❤️☝️☝️

  • @ruwanfernando1367
    @ruwanfernando1367 ปีที่แล้ว

    අජිත් මුතුකුමාරණගේ කවිය මගේ track එක දෙන්න කො

  • @dushanasanka9707
    @dushanasanka9707 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @karokehubsl1136
    @karokehubsl1136 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️😊😊😊😊😊