Gelawata Bandawu Muthu Pote Karaoke (Without Voice) ගෙලවට බැන්ඳාවු මුතු පොටේ කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • 🎧🎤 Artist : Priya Sooriyasena/Niranjala Sarojani
    📜✍️ Lyrics : Ajantha Ranasinghe
    🎸🎶 Melody : Priya Sooriyasena
    🌟★彡ℙ𝕣𝕚𝕪𝕒 𝕊𝕠𝕠𝕣𝕚𝕪𝕒𝕤𝕖𝕟𝕒 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
    💥Issara Ma Oba Karaoke / ඉස්සර මා ඔබ කැරෝකේ
    ▶️ • Issara Ma Oba Karaoke ...
    💥Pathum Pirila Uthura Yanawa Karaoke / පැතුම් පිරීලා උතුරා යනවා කැරෝකේ
    ▶️ • Pathum Pirila Uthura Y...
    💥Sada Tharaka Hadawi Karaoke / සඳ තාරකා හඬාවී කැරෝකේ
    ▶️ • Sada Tharaka Hadawi Ka...
    💥Hiruda Muwa Wee Karaoke / හිරුද මුවා වී කැරෝකේ
    ▶️ • Hiruda Muwa Wee Karaok...
    💥Ma Wenuwenma Nupan Kumari Karaoke / මා වෙනුවෙන්ම නූපන් කුමාරි කැරෝකේ
    ▶️ • Ma Wenuwenma Nupan Kum...
    💥Adare Kiyu Kisiweku Karaoke / ආදරේ කියූ කිසිවෙකු කැරෝකේ
    ▶️ • Adare Kiyu Kisiweku Ka...
    💥Harada Wiman Karaoke / හැරදා විමන් කැරෝකේ
    ▶️ • Harada Wiman Karaoke (...
    💥Ekama Weediye Karaoke / එකම වීදියේ කැරෝකේ
    ▶️ • Ekama Weediye Karaoke ...
    💥Jeewithe Mage Oya Kiyala Karaoke / ජිවිතේ මගේ ඔයා කියාලා කැරෝකේ
    ▶️ • Jeewithe Mage Oya Kiya...
    💥Atha Ran Wiman Karaoke / ඈත රන් විමන් කැරෝකේ
    ▶️ • Atha Ran Wiman Karaoke...
    💥Adaraniya Neranjana Karaoke / ආදරණීය නේරංජනා කැරෝකේ
    ▶️ • Adaraniya Neranjana Ka...
    💥Bingu Walapeela Karaoke / බිඟු වැලපීලා කැරෝකේ
    ▶️ • Bingu Walapeela Karaok...
    💥Lihinin Rana Piya Salanne Karaoke / ළිහිණින් රෑන පියා සලන්නේ කැරෝකේ
    ▶️ • Lihinin Rana Piya Sala...
    💥Mohothaka Suwa Dena Karaoke / මොහොතක සුව දෙන කැරෝකේ
    ▶️ • Mohothaka Suwa Dena Ka...
    💥Adura Adura Mage Karaoke / අඳුර අඳුර මගේ කැරෝකේ
    ▶️ • Adura Adura Mage Karao...
    ඔබ කොහේ සිටියත් කමක් නැත.....
    ඔබ කොයි මොහොතේ සිටියත්.....
    දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
    ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට
    අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
    ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
    හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
    යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
    තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
    👉අපගේ සේවාවන් - අඩුම මිලට ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
    ( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
    🟢𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐆𝐫𝐨𝐮𝐩
    👉 chat.whatsapp....
    🔵𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤
    👉 / honeybirdskaoke
    ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
    ගෙලවට බැන්ඳාවු මුතු පොටේ
    දිස්නෙට මුහුනේහි ඔප වැටේ
    ඔසරි නෙරියට නලල් තිලකෙට
    බැන්ඳ සිතු පෙම් ආනන්ද වේ
    කෝකිල සංදේශ කවි පොතේ
    ඔය වැනි උපමාද තව ඇතේ
    රුවැති ලඳකට තනිව මගතොට
    යන්න නිදහස දැන් නෑ වගේ
    සෙන්කඩ ගල පුර පෝදා හඳ මෙනි
    මේ මුතු මැණිකේලා
    දළඳා සමිඳුන් වැඩ හිඳිනා බිම
    නෑ සුබ නෑ ඕවා
    සෙන්කඩ ගල පුර පෝදා හඳ මෙනි
    මේ මුතු මැණිකේලා
    දළඳා සමිඳුන් වැඩ හිඳිනා බිම
    නෑ සුබ නෑ ඕවා
    ගෙලවට බැන්ඳාවු මුතු පොටේ
    දිස්නෙට මුහුනේහි ඔප වැටේ
    ඔසරි නෙරියට නලල් තිලකෙට
    බැන්ඳ සිතු පෙම් ආනන්දවේ
    කාගේ කවුරුද ඉන්නේ කොතැනද
    නෑ අපි අඳුනන්නේ
    ආගන්තුක අපි ආවම කඳුරට
    නැතුවද පිලිගන්නේ
    කාගේ කවුරුද ඉන්නේ කොතැනද
    නෑ අපි අඳුනන්නේ
    ආගන්තුක අපි ආවම කඳුරට
    නැතුවද පිලිගන්නේ
    කෝකිල සංදේශ කවි පොතේ
    ඔය වැනි උපමාද තව ඇතේ
    රුවැති ලඳකට තනිව මගතොට
    යන්න නිදහස දැන් නෑ වගේ
    ගෙලවට බැන්ඳාවු මුතු පොටේ
    දිස්නෙට මුහුනේහි ඔප වැටේ
    ඔසරි නෙරියට නලල් තිලකෙට
    බැන්ඳ සිතු පෙම් ආනන්ද වේ

ความคิดเห็น • 10

  • @sandaruwansashila-ss9gi
    @sandaruwansashila-ss9gi ปีที่แล้ว +1

    ඔයාගෙ ගීත හරිම ලස්සනයි පැහැදිලි අපට තවත් ගී ඉදිරිපත් කරන්න ඔයාලට ස්තූතිය ❤❤️❤

  • @dinesh6466
    @dinesh6466 ปีที่แล้ว

    ලස්සන ට්‍රැක් එකක් ඊයේ පාටි එකේ ට්‍රෙන්ඩ් එක thanks HK

    • @dinesh6466
      @dinesh6466 ปีที่แล้ว

      අද ඔයා දැනගෙනවගේ දාලා ඒ ට්‍රැක් හරි නෑ මේක සුපිරියි H.K

  • @chamindajayakody3272
    @chamindajayakody3272 ปีที่แล้ว

    සුපිරිම තමා

  • @dedunufernando3965
    @dedunufernando3965 ปีที่แล้ว

    Kekatiya යායේ පිනි පොද සිංදුවෙ with out voice eka දෙන්න ko🙏🙏🙏

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  ปีที่แล้ว

    ගෙලවට බැන්ඳාවු මුතු පොටේ
    දිස්නෙට මුහුනේහි ඔප වැටේ
    ඔසරි නෙරියට නලල් තිලකෙට
    බැන්ඳ සිතු පෙම් ආනන්ද වේ
    කෝකිල සංදේශ කවි පොතේ
    ඔය වැනි උපමාද තව ඇතේ
    රුවැති ලඳකට තනිව මගතොට
    යන්න නිදහස දැන් නෑ වගේ
    සෙන්කඩ ගල පුර පෝදා හඳ මෙනි
    මේ මුතු මැණිකේලා
    දළඳා සමිඳුන් වැඩ හිඳිනා බිම
    නෑ සුබ නෑ ඕවා
    සෙන්කඩ ගල පුර පෝදා හඳ මෙනි
    මේ මුතු මැණිකේලා
    දළඳා සමිඳුන් වැඩ හිඳිනා බිම
    නෑ සුබ නෑ ඕවා
    ගෙලවට බැන්ඳාවු මුතු පොටේ
    දිස්නෙට මුහුනේහි ඔප වැටේ
    ඔසරි නෙරියට නලල් තිලකෙට
    බැන්ඳ සිතු පෙම් ආනන්දවේ
    කාගේ කවුරුද ඉන්නේ කොතැනද
    නෑ අපි අඳුනන්නේ
    ආගන්තුක අපි ආවම කඳුරට
    නැතුවද පිලිගන්නේ
    කාගේ කවුරුද ඉන්නේ කොතැනද
    නෑ අපි අඳුනන්නේ
    ආගන්තුක අපි ආවම කඳුරට
    නැතුවද පිලිගන්නේ
    කෝකිල සංදේශ කවි පොතේ
    ඔය වැනි උපමාද තව ඇතේ
    රුවැති ලඳකට තනිව මගතොට
    යන්න නිදහස දැන් නෑ වගේ
    ගෙලවට බැන්ඳාවු මුතු පොටේ
    දිස්නෙට මුහුනේහි ඔප වැටේ
    ඔසරි නෙරියට නලල් තිලකෙට
    බැන්ඳ සිතු පෙම් ආනන්ද වේ

  • @supunranjith.supire.wedk.m9637
    @supunranjith.supire.wedk.m9637 ปีที่แล้ว

    Mare maru supiri supun ranjith deewela kegalle 🎻🌻🌼🌹🎸🎤🌸🎻🌻🌼🌹🎸🎤🌸🎻🌻🌼🌹🎸🎤🌸💛💚💜💙💛💚💜💙

  • @aliensrasika
    @aliensrasika ปีที่แล้ว

    Super..👍🙏

  • @dushanasanka9707
    @dushanasanka9707 ปีที่แล้ว

    Super