මුස්ලිම් ජනයා වෙනුවෙන් ගැයුන පොසොන් බැති ගී...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 209

  • @iresha7720
    @iresha7720 5 ปีที่แล้ว +51

    හරිම ලස්සනයි...සියලු සිත් නිවී පහන් වෙිවා..සැම සිත් තුල ආදරය කරැණාව..මෛත්‍රිය ..ඇතිවෙිවා..🌹🌷❤

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi1224 5 ปีที่แล้ว +21

    සිතට ඇතිවෙන සතුට ඇස් දෙකෙන් දෝරෙ ගලනවා අපේ රටේ ඉන්න සියලුදෙනා එකමුතුවී අනෙක් රටවලටත් ආදර්ශයක් වෙමු.🙏🙏🙏🙏🙏🙏👍👍👍👍

  • @sujeewasrimantha7172
    @sujeewasrimantha7172 5 ปีที่แล้ว +29

    මෙන්න මේකයි ඕනි කරන්නේ..... අවංකවම හිතට මාරම හැඟීමක් එන්නේ.... සියලුම සිත් තුල මෛත්‍රිය, සාමය ඇති වේවා... සියලුම දෙනාට තෙරුවන් සරණයි

    • @truth7771
      @truth7771 5 ปีที่แล้ว

      මේ විදියටම ඉස්ලාමීය බැති ගීත උඹලටත් රසවිඳින්න පුලුවන්ද? නැත්නම් ඒක ඒකපාර්ශ්වීය සංහිඳියාවක්

  • @dotcom4322
    @dotcom4322 5 ปีที่แล้ว +41

    රට තුළ සාමය උදාවේවා....දේශපාලනයට බිලිවූ සහෝදරත්වය යළි පණගන්වා අලුත් ලංකාවක් ගොඩනගමු.🇱🇰🇱🇰🤝💪❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chandiuduwara2780
    @chandiuduwara2780 5 ปีที่แล้ว +62

    සියලුදෙනාම ගෙ සිත් මෛත්‍රීයෙන්, කරුනාවෙන් පිරි ඉතිරේවා,රට තුල සාමය පැතිරේවා!

  • @nicemoment7028
    @nicemoment7028 5 ปีที่แล้ว +11

    සියලු දෙන තුල සමගිය පැතිරේවා... අවංක මිනිසුන් බිහිවේවා !!!!""🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @sujasuja3318
    @sujasuja3318 5 ปีที่แล้ว +1

    සියලුම දෙනාටම බුදුවු සරනයි ඔන්න ඔහොම ඉන්න හැමොම

  • @sanjudsk9884
    @sanjudsk9884 5 ปีที่แล้ว +27

    මෙහෙම හිටිය අපිව බේද කලේ පර දේසපාලුවො .උන දේ නිසා මටනම් මොනවගෙන්වත් විස්වාසයක් ඇතිවෙන් නෑ ආයේ..
    දැක්කම ආසයි ගොඩක් සතුටයි හිතට...
    ජීවිතේ තියෙන අනියත බව කවුරුත් තේරුම්ගන්නවනම් මේ මුකුත් නෑ

    • @sultanahm4232
      @sultanahm4232 5 ปีที่แล้ว

      සාදු සාදු සදී

  • @wimalsilva5098
    @wimalsilva5098 5 ปีที่แล้ว +22

    Good work...we are all Srilankans..Bless my country people..

  • @dhammachinthawa2567
    @dhammachinthawa2567 5 ปีที่แล้ว +92

    සියලු දනන් සිත් තුල මෛත්‍රීය පැතිරේවා!!!!!සාමය පැතිරේවා වෛරය දුරු වේවා!!

    • @sanjusrilanka3463
      @sanjusrilanka3463 5 ปีที่แล้ว

      Esdelata kandulu awa budune.apa rata thula samada samaya sathuta pathirewa.siyaluma janwathawa samaga samayen sitinna labewa.තෙරුවන් සරණයි

    • @iqbalmajeed8523
      @iqbalmajeed8523 4 ปีที่แล้ว

      🌷🌺🌼💓🔔🎈☝

  • @shifnashafa4932
    @shifnashafa4932 5 ปีที่แล้ว +3

    හරිම සතුටුයි මටනම් අපි හැමදාම මේවගේ ඉදිමු අපි පොඩි කාලේ මට මතකයි අපේ සිංහල යාලුවෝ එක්ක එකතු වෙලා මිහින්තලේ හැදුව මැටි හොයාගෙන හැම තැනම ඇවිද්දා අපි හැමදාම එකමුතුවෙන් ඉදිමු යාලුවනේ ඔයාලාට බුදුසරණයි

    • @nicemoment7028
      @nicemoment7028 5 ปีที่แล้ว

      වෙච්ච් වැරදි හදන්න පුළුවන් ඔබලටමය්...

    • @shanivictoryherath
      @shanivictoryherath 5 ปีที่แล้ว +1

      Oyalata Alla dewiyange pihitai.ekathu wela lassana ratak hadamu.wargawadi jathiwadi sulutharayak nisa ape sahodarakam neti Kara noganimu

    • @shifnashafa4932
      @shifnashafa4932 5 ปีที่แล้ว

      Yes of couse sister

  • @fathimafathyma7767
    @fathimafathyma7767 5 ปีที่แล้ว +4

    Harima lassanai gayanaya jathibeda thora siyaluma janthawan mey udawu poson poya dina dataset ma prarthana karanawa siyaluma janathawan agambeda thora samayen pri ratak wewa Kiya ma prarthana karanwa. Mey gayanaya theruma ita arthawath lesa kiyawi ata meka adarshayata ganna.

  • @mallikaoliedurage3948
    @mallikaoliedurage3948 5 ปีที่แล้ว +13

    ඇත්තටම මෙහෙම ඉස්සර වගෙ ඇයිද ඉන්න බැරි සියලුම දෙනාට සුබ පොසොන් මංගල යක් වෙිවා 🙏🙏🙏

  • @maashamaasha8395
    @maashamaasha8395 5 ปีที่แล้ว +23

    දැනෙන හැගීම වචන වලින් කියන්න බැ.ද්වෙෂය වෛරය තන්හාව තුල අපි මෙ සසර ගමනෙ නැවත නැවත පැටලෙනවා. සිතද අපිරිසිදූ වෙයි. ධර්මය තුලින් ජීවිතය දකිමු. මෙ සසරෙහි බියකරැ බව සියලු දෙනාටම අවබෝධ වෙවා.තෙරාවන් සරණයි.

  • @sumitrhafranando4201
    @sumitrhafranando4201 5 ปีที่แล้ว +1

    Jesu pihitai samotama

  • @iqbalmajeed8523
    @iqbalmajeed8523 4 ปีที่แล้ว +1

    👍👍👍👍👍👏👌☝

  • @chandraalwis3874
    @chandraalwis3874 5 ปีที่แล้ว +2

    සියලු දෙනා අතර මයිත්ත්‍ර පැතිරෙවා ඔක්කොම එකතු වෙලා රට ඉදිරියට ගෙන උදව් කරන්න සියලූම දෙනාට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @kiyasmohamed2215
    @kiyasmohamed2215 5 ปีที่แล้ว +8

    අපෙ මව් බිමට අබියොග ගොඩක් තිබේ එවයින් ලක් වෙසි හෙමොම ජයගන්න ඔනෙයි .අපි එකෙනෙකා ගහා ගත්තාම වෙදෙස බලවේග අප රට ගිලගයි.

    • @mageamma7410
      @mageamma7410 5 ปีที่แล้ว +2

      Karunakara me anthawadi deshapaluwan wenuwen oyala negitiya uthuma kalayai

    • @shanivictoryherath
      @shanivictoryherath 5 ปีที่แล้ว +1

      Ou eyala balan inne ape rata gilaganna.api eka nawaththanna hema jathiyakma ekamuthu wenna ona

  • @rismiyahassan9410
    @rismiyahassan9410 5 ปีที่แล้ว +9

    Comment s karapu hema Sri Lanka sahodarayanta budusaranai.

  • @basithking1
    @basithking1 5 ปีที่แล้ว +7

    Patta. If we could be like this peacefully. Don't go behind such foreign players and politicians

  • @georgedesilva1561
    @georgedesilva1561 5 ปีที่แล้ว +23

    සංහිඳියාව හොඳයි , හැබැයි api mole පාවිච්චි කරන්නත් අවශ්‍යයි.

    • @shaniperera1877
      @shaniperera1877 5 ปีที่แล้ว +4

      සහතික ඇත්ත 👍

    • @btcsrilanka4126
      @btcsrilanka4126 5 ปีที่แล้ว +2

      යේක සරි

    • @jeffreyjavad145
      @jeffreyjavad145 5 ปีที่แล้ว

      Koheda yana mongalayo tikak desapaluwo salli deela karApu vadeta ohoma hithanne epa. Ehema nam megalla budu dahama valanda gaththath molay pavichchi kara kara inna vavi

    • @georgedesilva1561
      @georgedesilva1561 5 ปีที่แล้ว +2

      @@jeffreyjavad145 බුදු දහම වල්ලන්න , eka dravyamaya දෙයක් neme , යම්කිසි දෙයක් කියද්දි tikak mole පාවිච්චි කරොත් හොඳයි . Netham බුදු දහම ගැන සිහිකරද්දි ඔබ , දහමට පිටින් giya නාමික නිකන්ම නිකන් ⁣bauddayek වෙනවා , නිකං අර්ථ කථනය veridiyata හිතාගෙන, don't put stupid comments.

    • @jeffreyjavad145
      @jeffreyjavad145 5 ปีที่แล้ว

      @@georgedesilva1561 u hv a right to yr perception. 😊

  • @dilipjanaka9844
    @dilipjanaka9844 5 ปีที่แล้ว +1

    Tearful moment.. 'Be unity..never hurt enyone..even your enimy.'..the Lord Budha says..proud to be together all on poson day..

  • @abhimaniratnayaka2766
    @abhimaniratnayaka2766 3 ปีที่แล้ว

    අතීතයේ මුස්ලිම් අය බෞද්ධයන් වෙනුවෙන් සුන්දරව ගැයූ ගී අද මුස්ලිම් අයට සිංහල දරුවන් විසින් පෙරලා ගැයීමක් ......

  • @mohamedhazman
    @mohamedhazman 5 ปีที่แล้ว +2

    This unity and diversity in religion should be shared long back🇱🇰🇱🇰

  • @seemaniyas5739
    @seemaniyas5739 5 ปีที่แล้ว +8

    OBA SEMA SINGHALA SAHODARU VARUNTA HADAWATHINMA STHOOTHI👍👍👍👍👍💙

  • @rukmalijayawardana3405
    @rukmalijayawardana3405 5 ปีที่แล้ว +2

    Sadhu sadhu sadhu !!!
    Samaya Sathuta pathirewaa....
    Lakvasi siyalu denata " Theruwan saranai "
    ❤❤❤❤❤❤❤
    Respect
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sherinboataniwansuwalabana2622
    @sherinboataniwansuwalabana2622 5 ปีที่แล้ว +1

    ගොඩක් සතුටුයි

  • @MSMA1982
    @MSMA1982 5 ปีที่แล้ว +2

    බුධුපියානන්..වහන්සේ..දෙසූ.දේශනාව ලොවේ.. නොවේ..නිමා සධූ🌹🙏සාධූ🌹🙏සාධු 🌹🙏
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    මුස්ලීන්ගේ..දෙසවන්..දෙඇස්..යොමුවේවා

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 5 ปีที่แล้ว

    සාමය පැතිරේවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏

  • @mhdrazzaq6666
    @mhdrazzaq6666 5 ปีที่แล้ว +4

    We are all human.

  • @nafafara786
    @nafafara786 5 ปีที่แล้ว +2

    Wow supper. But I missed poson

  • @HeartBeatz
    @HeartBeatz 5 ปีที่แล้ว +4

    *Proud To Be A Sri Lankan* ❤

  • @disnakanthi7973
    @disnakanthi7973 5 ปีที่แล้ว +1

    සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි

  • @NILANTIKW
    @NILANTIKW 5 ปีที่แล้ว

    Appe nawthath akata emu සැමට සැමට සාමය උදා wava තුණුරුවන්

    • @NILANTIKW
      @NILANTIKW 5 ปีที่แล้ว

      Budusarani

  • @shakiboy4512
    @shakiboy4512 5 ปีที่แล้ว +8

    Peace 👌

  • @karunajayantha1263
    @karunajayantha1263 5 ปีที่แล้ว +6

    Theruwan saranai

  • @nilanthimangalarupika6348
    @nilanthimangalarupika6348 5 ปีที่แล้ว +2

    ගොඩාක් hoda දෙයක්

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 5 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @jayJay-jf7en
    @jayJay-jf7en 5 ปีที่แล้ว

    Harima sathutui hamoma mehema innawanam kochchara lassana ratakda meka

  • @සාපේක්ෂයථාර්ථය
    @සාපේක්ෂයථාර්ථය 5 ปีที่แล้ว +1

    Mm asama sindu . ජයවේවා

  • @mohamedumar9355
    @mohamedumar9355 5 ปีที่แล้ว +3

    Super😍😍

  • @mayamaya-kx8yh
    @mayamaya-kx8yh 5 ปีที่แล้ว +2

    බුදු සරනයි හැමෝටම ...සුබ පොසොන් මංගල්යයක් වෙවා. ....

  • @samanabayarathna6776
    @samanabayarathna6776 5 ปีที่แล้ว +8

    This is a very good act. Buddhist should understand the power of Buddha's teaching for winning the heart and mind of the enemies.

    • @ismathismathgems1930
      @ismathismathgems1930 5 ปีที่แล้ว

      MUSLIMS ARE NOT ENEMY OF ANY BUDDHIST/HINDU/CHRISTENS PLEASE..

  • @nalimohottige8524
    @nalimohottige8524 5 ปีที่แล้ว +2

    Lankawasi siyaluma janaya.bedayakin torawa.ekamutu wewa.

  • @tashinikawindya1239
    @tashinikawindya1239 5 ปีที่แล้ว +1

    Harima lassani a wgema godk satutui me wage hemadama imu

  • @chandisureni7564
    @chandisureni7564 5 ปีที่แล้ว +2

    සියලුදෙනා මෙත්තා වඩමු

  • @kingsadam9188
    @kingsadam9188 5 ปีที่แล้ว

    Sathuta kohama eli karanne kyla danne na brothers and sisters. HARI SATHUTIN INNA ONA API ME SUNDARA LANKAWE.💕💕💕💕💕

  • @insanlearningstyle8252
    @insanlearningstyle8252 5 ปีที่แล้ว

    Nice songs

  • @kitchensh6889
    @kitchensh6889 5 ปีที่แล้ว

    හරිම හොද වැඩක්. වැදගත්ම දේ දන්න අය කර නිසා විකුර්ති වෙලා nea.

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 5 ปีที่แล้ว +4

    ❤❤❤❤❤❤❤ ....

  • @srimanagalmullage2824
    @srimanagalmullage2824 5 ปีที่แล้ว

    Lassanai godak.

  • @maamusic3483
    @maamusic3483 5 ปีที่แล้ว

    ratatula samaya udaa wewa dewena sithtula sisil pahan men bebalewa semata dalada samiduge pihitai 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @inokanishanthiinoka5395
    @inokanishanthiinoka5395 5 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shaniperera1877
    @shaniperera1877 5 ปีที่แล้ว +2

    ගුණ ගී ගැයුම් හොඳයි ,,හැබැයි ආයෙත් අපිට කෙලින්න නම් හිතන්න වත් එපා හරිද ,,,,, කතෝලික අපිත් ආයෙත් ඉවසන්නෙ නැහැ ,,,,,

    • @jeffreyjavad145
      @jeffreyjavad145 5 ปีที่แล้ว +1

      Oka kiyanna honda sadda nokara hitapu desapluwantai americavatai isis ekatI bomba thiyan marichcha evuntai hari nam. Ahinsaka minissunge kada geval giniti thiyana ekane 83 th kalay

    • @shaniperera1877
      @shaniperera1877 5 ปีที่แล้ว +2

      මම හිතන්නේ නැහැ මෙයාලා isis කියලා මොකද මට එතරම් මොලය අවුලක් නැහැ ,,,අපි හැමෝම සමගියෙන් හිටියේ ,,,හැබැයි අපි නම් කඩු එකතු කරන්න හිතුවෙ නැහැ ,,,හැමෝම විශ්වාස කලා පමණයි ,,,,එක තමා කෙළවෙන බව නොතේරෙන ඇත්තේ ,,

    • @jeffreyjavad145
      @jeffreyjavad145 5 ปีที่แล้ว

      @@shaniperera1877 mehe dashapaluwo nokara sadda hitapu eka?

    • @jeffreyjavad145
      @jeffreyjavad145 5 ปีที่แล้ว

      Cardinal thuma kiyana eka?

    • @jeffreyjavad145
      @jeffreyjavad145 5 ปีที่แล้ว

      Kelawana eka oba thuma theeranaya karanna. Mama hithata ekangawA kiyanne. Kada gini thiyala hora kam karana ekana mahasona karanne. Ekata zahranta vagema karuma kiyana de passen enawa kavuru karath!

  • @asrdtube3982
    @asrdtube3982 5 ปีที่แล้ว

    සිත සහා සිතුවිලි හොඳ නම් මේ කිසි දෙයක් අවශ්‍ය වන්නේ නැත.

    • @jeffreyjavad145
      @jeffreyjavad145 5 ปีที่แล้ว

      Ethanay prasnay. Methnath kiyanawa balagena molay pavichi karala innalu. Aho 😬

  • @سرحانمبارك-ع9خ
    @سرحانمبارك-ع9خ 5 ปีที่แล้ว

    buddagamee shakthiya balaya danenawa nam hodai buduguna ananthai ekama sathaya.sathaya.darmaya buddagamya chathurarya sathaya. awabooda wawaaaa............

  • @inshirock5683
    @inshirock5683 5 ปีที่แล้ว +1

    Api ekata hitiyanam kocchara lassanada??

  • @mohamedrislan6438
    @mohamedrislan6438 5 ปีที่แล้ว +3

    ❤❤❤

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 5 ปีที่แล้ว +8

    වැඩේ හොඳයි ඒවුනාට............... සංහිඳියාව කියලා වැළලෙන්න හදන්නේ නැතුව ලිමිටි තියාගෙන සාමාන්‍ය විදියට ඉන්න ඕන.

  • @pdoha1884
    @pdoha1884 5 ปีที่แล้ว +1

    Santhosai

  • @apekama.9985
    @apekama.9985 5 ปีที่แล้ว +2

    💓💓💓💓💓💓.

  • @menakanilani2078
    @menakanilani2078 5 ปีที่แล้ว +1

    🤔🤔🤔🤔🤔

  • @honimd4288
    @honimd4288 5 ปีที่แล้ว +1

    Wair duruvi. Samaya udawewa

  • @stillwithyou7435
    @stillwithyou7435 5 ปีที่แล้ว +3

    Ayeth mehema inna athnam kokkchara hodada?

  • @karunaweerasekara7865
    @karunaweerasekara7865 5 ปีที่แล้ว

    Harimagunawatakamutuwaktheruwansharanai

  • @nihaljayasundara1497
    @nihaljayasundara1497 5 ปีที่แล้ว +1

    මෙිව හරියන්නෙ සිහලයට ඔය සේරම තව මාස දෙක තූනකට පස්සෙ බලපල්ලා මොකද වෙන්නෙ කියලා රැවටෙන්න එපා

  • @RiyaRiya-nz5qn
    @RiyaRiya-nz5qn 5 ปีที่แล้ว +1

    budunge darmaya lowapura dasa desen rewdewa.

  • @rasikaphushpakumari5472
    @rasikaphushpakumari5472 5 ปีที่แล้ว

    Me wagema okkoma ekathu wela innawa nm kochchara hodaida maiththriya sith thula athi wewa.

  • @fernanandomanjula849
    @fernanandomanjula849 5 ปีที่แล้ว

    Who Is Unlike ? Pray For Peace World

  • @kompatikumari1733
    @kompatikumari1733 5 ปีที่แล้ว

    ගොඩක් දුකක් anawa

  • @nihaljayasundara1497
    @nihaljayasundara1497 5 ปีที่แล้ว

    අැත්තෙන්ම හොද වැඩක් නමුත් මෙචිචරකල් නොතිබන දේවල් කවදාද මුස්ලිමි අය බැති ගි අැහුවෙ මෙිවටඅපට හිනා එනව මෙිකත් බදුර්දින්ගෙ වැඩක් ලංනාවෙ ඉන්න අයට මෙික සංහිදියාව අපි විදේශයේ හන්දා හොදට දැනෙනව උබලා දේශපාලුවන්ට රැවටෙන්න එපා෴෴෴෴෴෴

    • @fathimaimsiya4729
      @fathimaimsiya4729 5 ปีที่แล้ว

      Dana bambowa.ape shool eke bacthi geeta kandayame hodama gaikawa muskim lamayek bacthi geetha kiyapu apeta ahana eka amaro ne.mama asama bacthi geethaya tamai wesak pohodina dinoo seka lowa boddha diwakara yano.muhudeen beg kawda ehakota

  • @chmechme122
    @chmechme122 5 ปีที่แล้ว

    As we Buddhist we love all.but be careful form those people

  • @theeranisenadheera3482
    @theeranisenadheera3482 5 ปีที่แล้ว +1

    Viraya duru vee kusal sithuvili pahalaveva...

  • @samanjayawardanasamanjayaw1996
    @samanjayawardanasamanjayaw1996 5 ปีที่แล้ว +1

    , lasanai Api ekata imu Hamada a mewara maniwaranedi Api deda no karana apita ekata Ina Dena samata ekase salakana kenek budi yen noramu samata siyalu devi pitai

  • @nilanila7241
    @nilanila7241 5 ปีที่แล้ว

    Hamotama satuta samagiya satuta samagiya uda weva

  • @insanlearningstyle8252
    @insanlearningstyle8252 5 ปีที่แล้ว

    👾👾👾👾👾🇱🇰🇱🇰🇱🇰👽👽👽

  • @raviwickramanayake4029
    @raviwickramanayake4029 5 ปีที่แล้ว

    Bravo & way to go .( sad to see 21 dislike )

  • @susanthawarnapura
    @susanthawarnapura 5 ปีที่แล้ว +8

    නොදකින් උන් බෝම්බ ගැහුවට .... අපිව වද කරන්න හැදුවට මේවද කරන්න ඕන....

  • @nimalmuthubadar8459
    @nimalmuthubadar8459 5 ปีที่แล้ว

    hama deama krala dan.seap.neda mea para ai.batti gi.kinne hama parama kinna api

  • @සිහිනතාරුකා
    @සිහිනතාරුකා 5 ปีที่แล้ว +1

    මොනවා කලත් මං නම් සතේකට විස්වාස කරන්නේ නෑ ඔව ජරා ජාතිය අපිව නැති කරන්න කොච්චර දේවල් කරලා ඉවරද

  • @ukmusictracks72
    @ukmusictracks72 5 ปีที่แล้ว +3

    Me desa paluwo thama rate minissu athare samagiya nethai karanne

  • @KumarKumar-ro9bf
    @KumarKumar-ro9bf 5 ปีที่แล้ว

    if I said clones are wearing face mask🤔🤔🤔🤔🤔🤔🤔🤔

  • @gayaniRanasingheslanka
    @gayaniRanasingheslanka 5 ปีที่แล้ว

    Ssmanya muslim minissu monawa karannada kotasak karana weda walata siyaluma jathi hata akata ennata wasanawa l lebewa kiyals parthana karànawa

  • @sumithradon8917
    @sumithradon8917 5 ปีที่แล้ว

    Kohhar lasanada aperata seyalu jatin ekamutuv idde

  • @InkUniverse.
    @InkUniverse. 5 ปีที่แล้ว +4

    වසරේ හොදම රගපෑම් දැන් තිරගත වේ....මුන්ට මේවා කලින් කරන්න බැරි උනාද ...හ...

  • @dumindaellawala8995
    @dumindaellawala8995 5 ปีที่แล้ว

    Yako kayri marakkala hatta hama dama antha wadi....

    • @sideeksideek1329
      @sideeksideek1329 5 ปีที่แล้ว +2

      Duminda Ellawala thamuse wage samaharu oyawage.jathiwada wepuruwata.sinhala aya muslim aya samaga sugadhawa jeewath una hemoma weradi kere nea

    • @dumindaellawala8995
      @dumindaellawala8995 5 ปีที่แล้ว

      @@sideeksideek1329 thopay samagiya dakkanay para marakkaraya ....

    • @yasirgmailcomrikas
      @yasirgmailcomrikas 5 ปีที่แล้ว +1

      Duminda Ellawala sinhalayo ltt koti kiyala ahinsaka tamil janathawatha meruwe athakota ubala hodai huththo kauru karath weradi weradimai

    • @coolplanet4756
      @coolplanet4756 5 ปีที่แล้ว

      Duminda mn hitanne Oba godayak muslim ayathtekka aasre kArapuvun thama oba vage moda katha kiyanne

    • @dumindaellawala8995
      @dumindaellawala8995 5 ปีที่แล้ว

      @Mohamed Fawmy yako thopi thopay ammalata hukapu nisa tama thopay paiya kapannay kaha kaha enna pala kayri marakkaraya

  • @chandanaupulsiriwardana4087
    @chandanaupulsiriwardana4087 5 ปีที่แล้ว

    මෝඩ චූන් !

  • @dilshanmadusanka8012
    @dilshanmadusanka8012 5 ปีที่แล้ว

    Kapati thanbi haththa moda sinhalayo nodakin moda haththa

  • @helaya8937
    @helaya8937 5 ปีที่แล้ว

    Api sanhidiyawa pennuwata wadakna meyala hina wela thamae Bella kapanne himita. Waeraya wapurana agamaka aya a wishwasa kala hakida

  • @karunaweerasekara7865
    @karunaweerasekara7865 5 ปีที่แล้ว

    BalannasiyaludenamaapitAonesamanaada

  • @Heaven-wm3zt
    @Heaven-wm3zt 5 ปีที่แล้ว +14

    මොන විහිලුවක්ද්ද බම් මේ 😂😂 අපේ උන් වෙන ආගම් වලට ගරු කරාට.උන්ගේ හිත් වල එව්වා නෑ..

    • @iamsrilankan3874
      @iamsrilankan3874 5 ปีที่แล้ว +3

      Thamange agama adahagena hitapan.okkoma ehema hitiyama gatum naha.amuthu garu kirimak mokatada apahasa karanne nathnam.

    • @Heaven-wm3zt
      @Heaven-wm3zt 5 ปีที่แล้ว

      අපහස කරනවද නැද්ද බලන්න..පොඩ්ඩක් සමාජෙට බැහැල බලපන්කො.

    • @fhpfunnyhomepets4055
      @fhpfunnyhomepets4055 5 ปีที่แล้ว +1

      @@iamsrilankan3874 මේ ගූ ගෝතයා හැමතැනම comment වලට පුක දෙන හම්බ හුත්තිගෙ පුතෙක්...තෝ කවුද හුත්තො අපිට උගන්නන...කැරි ගොතයා

    • @iamsrilankan3874
      @iamsrilankan3874 5 ปีที่แล้ว +1

      Anunge sini kiran natua thamange paaduwe thamange jathiya agama niyojanaya karagena neetiyata anuva jeevath vena buddimath sri lankikayek.

    • @fhpfunnyhomepets4055
      @fhpfunnyhomepets4055 5 ปีที่แล้ว +1

      @@iamsrilankan3874 තෝ තමයි හැමතැනම අනුන්ගෙ comment අස්සෙ රිංගන්නෙ. අනුන්ට උපදෙස් දෙන්න තෝ කවුද කැරි හම්බයා.තෝ ගිහින් පුක උඩ දාගෙන වැදගේන තොපේ එවුන්ට බන කියපිය...අනුන්ගෙ comment අස්සෙ රිංගන්නෙ නැතිව

  • @achinimanisha6950
    @achinimanisha6950 5 ปีที่แล้ว +4

    අනේ ඕකුන්ට පයින් ගහල එලවන් නැතුව... උන් මිනීමරුවො.අහිංසක ජීවිත කීයක් විනාස කලාද උන්.උන්ගෙ බොරුව.තවත් උන්ට අහුවෙනවා..

  • @nimalmuthubadar8459
    @nimalmuthubadar8459 5 ปีที่แล้ว

    mtanm.mtak.weddi.mun mavila penwa bn

  • @supunrandima942
    @supunrandima942 5 ปีที่แล้ว

    Gradually losing our counrty
    keep doing things like this again & again ...
    but muslims do what they want...
    But what sinhala people do ..?

  • @praveenkavishka3776
    @praveenkavishka3776 5 ปีที่แล้ว +3

    සුදු පැහැති කපුටෙකු දුටුවාද??😀😀

    • @radhiyanature1075
      @radhiyanature1075 5 ปีที่แล้ว +3

      Loriyeda?

    • @praveenkavishka3776
      @praveenkavishka3776 5 ปีที่แล้ว

      @@radhiyanature1075 You know where it is...😋😋😋By your reply i can understand u know...

    • @radhiyanature1075
      @radhiyanature1075 5 ปีที่แล้ว

      @@praveenkavishka3776 what do you mean? 😄😄

  • @lalanilalani5148
    @lalanilalani5148 5 ปีที่แล้ว +1

    Henaha yanawa oi mata vetarada manda mahama

  • @susanperere9994
    @susanperere9994 5 ปีที่แล้ว

    Aiyooo when the fox and wolves had a problem why did the dogs jump into that is the problem

  • @wmhroy5361
    @wmhroy5361 5 ปีที่แล้ว +1

    ඇයි මෙහෙම 😂😂😂

  • @mohamedmoiez267
    @mohamedmoiez267 5 ปีที่แล้ว +3

    Mey wage kata yuthu issara hindan karanna thibuney sinhala , demala , christiyanu , saha muslim ekka katayuthu karala thibunaanam meeta wada api serama sri laankikayo hetiyata api serama ekata sitinawa , namuth ara kaala kanni thrasthayo muslim aagamata nethi un ahinsaka muslim ayatath samajaye inna beriwey thiyanawa, api issara nam ekamuthuwen hitiye , ratey inna desapaalkayo mekata kisisma gaanak nethuwa hitiya, monawa wunath api idiriye eka sri laankikayo hetiyata inna balamu. Sematama devi pihitai.

    • @iamsrilankan3874
      @iamsrilankan3874 5 ปีที่แล้ว

      Thama thamange agama adahagena paaduwe hitiyanam hari.waraddata neetiyen daduwam denna oone .echcharai.mokatada boru chatu katha.

    • @shanivictoryherath
      @shanivictoryherath 5 ปีที่แล้ว +1

      Hema agamakama muladarmaya akai.saamaya Saha adaraya.echcharai.

  • @asitharoshan1230
    @asitharoshan1230 5 ปีที่แล้ว +1

    බිරි අලින්ට විණා වාදනය කිරිම කියන්නේ ,ඔන්න ඔිකට.