එයා ආසම කෑමක් හැදුවා😋|අපි ගිය උඩක්😱|🇫🇷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 178

  • @sadunisenevirathne2961
    @sadunisenevirathne2961 3 วันที่ผ่านมา +2

    Anne අක්කා..❤️!
    යහපතක්ම වේවා ඔයාලටත්...!
    ගැළපෙන දෙන්නෙක් එකතු වුණාම එතන පාළුවක් ඇත්තෙම නැහැ අක්කා... ඒ කම්බිනේශන් එකනම්, වාව්...!
    ගෙවෙන දවස්වලට, සතුට විතරක්ම භාර කරලා, දුක අමතක කරන මොකද්දෝ මැජික් එකක් ඒ ළෙන්ගතු මිනිසුන් ගාව තියන බව අක්කා ඔයා දන්නවද?
    ඔය හිනාවෙත්, ඔය කතාවෙත් මොකද්දෝ බලයක් තියනවා අක්කා...
    ඔයා අපිට සතුට විතරක්ම බෙදන්න දෙවියො එව්ව දේවදූතියක්ද කොහෙදෝ අක්කා...
    පුංචිම පුංචි විනාඩි ගාණක් ඇතුළේ ඒ තියන ආදරණීය කතා බහ, හිතට එකතු කරන්නේ පුදුම තරමින් සැනසීමක් අක්කා...
    ආදරණීය අදහස් තියන මිනිස්සු ගාවට ඒ වගේම අදහස් තියන පිරිසක් හිතවත් වෙනවා අක්කා...
    ඔය හිනාව, ඔයා ප්‍රාර්ථනා කරන සතුට ඉස්සරහ දවස්වල දෙවියො ඔයාට අඩු නැතුව දෙන්න ඕන අක්කා...
    ලස්සන මතක එකතු කරන්න.. ආදරයෙන් ඉන්න.. ඔයාලගේ ජීවිතේ ලස්සන කරන සුබ දවස් ඉක්මනින්ම පැමිණේවි..! විශ්වාස කරන්න...❤️🌷
    ආදරෙයි අක්කා..❤️🌼

    • @AnneYelina
      @AnneYelina  11 ชั่วโมงที่ผ่านมา

      ආදරෙයි නංගී💕🇫🇷

  • @lakshikadilani1562
    @lakshikadilani1562 3 วันที่ผ่านมา +7

    ඔයානම් හරිම වාසනාවන්ත යි ඈන් අක්කෙ. සුන්දර පිරිමි හිතක් ලැබෙන්න.

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 วันที่ผ่านมา +1

    Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.

  • @ThaviruGathsara
    @ThaviruGathsara วันที่ผ่านมา

    Godak lassanai.oyalage balaporottu siyallama ituwewa!!!

  • @Anushadilhani10
    @Anushadilhani10 2 วันที่ผ่านมา +4

    ෂෝක් අක්කියෝ චොකලට් කියන්නෙම වෙනම පිස්සුවක් තමයි 😋😁 අක්කීගේ වීඩියෝ බලන්න සිකුරාදා වෙනකල් ආසාවෙන් බලන් ඉන්නේ ආදරෙයි අක්කියෝ ❤😊

    • @AnneYelina
      @AnneYelina  11 ชั่วโมงที่ผ่านมา

      අනේ..ආදරෙයි පැටියෝ 💕🇫🇷

  • @shashinethmini8545
    @shashinethmini8545 6 ชั่วโมงที่ผ่านมา

    Harima lassanai akke 😍❤ oya denna hari adaren sathutin jeewithe vidinawa..oyalage hema prarthanawakma itu wenna oni akke 🙏apita ynna beri then oyala hari lassanata video walin pennanawa man oyage hema video ekkma balanawa akkiyo..akkitai aiyatai suba pathanawa hema dukakma nethi wela sathutin adaren Parissamin inna lebenna oni oyalata.jesu puhitai ✝️🙏❤

  • @WasanaSilva-i8u
    @WasanaSilva-i8u 18 ชั่วโมงที่ผ่านมา

    Harima lassanai akki oya sapna wage ❤❤❤❤

  • @chathudias-pt5pu
    @chathudias-pt5pu 2 วันที่ผ่านมา +1

    Godak adarei. Mata mehema life akak nam naha.but.a tika welawata ehema hithala jewath wenawa dear.oyage videos balala.

  • @ronaalifernando5563
    @ronaalifernando5563 3 วันที่ผ่านมา +3

    හරි සොක්❤ පුතා ඔයාලා දකිනකොට ❤අසයි ජේසු පිහිටයි ඔයාලාට අදරෙයි 🙏❤

  • @dinulakmali29
    @dinulakmali29 2 วันที่ผ่านมา +1

    ❤adath shok lassana vlog ekak akkiyo akki and aiya hemadama adaren paresamen inna

  • @samindunavodya8490
    @samindunavodya8490 2 ชั่วโมงที่ผ่านมา

    Ane harima lassana vedio ekak akkiyo❤ mata denaganna asai akka vedio ekata dana songs kwda kiyanne kiyala akki ayyaida kiyanne ewa ? 🥰

  • @udaragimhana8044
    @udaragimhana8044 วันที่ผ่านมา

    Harima lassanai nanga❤❤❤

  • @IreMadu
    @IreMadu 2 วันที่ผ่านมา

    Harima lassanai.... hitha niwenawa nangige katahadatath❤ hamadama satutin inna labewa....❤❤

  • @fawziaJayah-hp7py
    @fawziaJayah-hp7py 2 วันที่ผ่านมา

    U r very sweet daughter very methodical in your cooking and household cores. God bless you both

  • @s.m.sawall9663
    @s.m.sawall9663 วันที่ผ่านมา

    Udin.. Yaddi Hari lassana ta penawa neda... Nice vlog 😊sathitin Inna, 😙

  • @harshi4886
    @harshi4886 2 วันที่ผ่านมา

    Oya hari lassanai.

  • @Hirushijb
    @Hirushijb 2 วันที่ผ่านมา

    Bawanawak wagemai ❤ hitha niwenawa

  • @DinujaHirupama
    @DinujaHirupama 3 วันที่ผ่านมา

    Hamadama oyalage video balanawa comments damme nathi unata adanam hithuna danna .oyala harima adaraniyai. Sathutin parissamen inna nangiya

  • @navodyadissanayake4362
    @navodyadissanayake4362 3 วันที่ผ่านมา +1

    aththatama adare thamai akke..🥰🥰✨✨

  • @ShashinkaMadhushani
    @ShashinkaMadhushani 2 วันที่ผ่านมา

    Oyage video walata dannm hodtam adit wela. adarei oyala dennatm .❤yahapathakma wenwa!

  • @ShamaliDilhani-j3g
    @ShamaliDilhani-j3g 3 วันที่ผ่านมา

    Adarei akke aiye hamadaama oyage videos balanava adarei parissamin inna dennama sathutin inna theruvan saranai❤❤❤❤❤❤

  • @chandigalabada6838
    @chandigalabada6838 2 วันที่ผ่านมา

    ❤god bless you duwa putha

  • @ThilaniDilrukshi-o9j
    @ThilaniDilrukshi-o9j 2 วันที่ผ่านมา

    ආසාවෙන් බැලුවා සතුටින් ඉන්න ❤❤❤❤

  • @ZeenathZawahir-o5g
    @ZeenathZawahir-o5g 2 วันที่ผ่านมา

    Nice vlog❤❤❤

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 3 วันที่ผ่านมา

    Oyala dennatath yahapatakma wewa jesu pihitai.❤❤❤❤

  • @ramyadias3018
    @ramyadias3018 2 วันที่ผ่านมา

    Oya dennata godak adarei.god bless oyalata. ❤❤❤❤❤❤

  • @chinthikaimasha5644
    @chinthikaimasha5644 3 วันที่ผ่านมา

    Jivithe hamadawasakma api apita visheshakaraganna oni.oyala dennatama adarei❤❤❤❤❤

  • @Kasundilu123
    @Kasundilu123 3 วันที่ผ่านมา

    Lassane adaraniya vlog ekak❤

  • @nethmikawisha4198
    @nethmikawisha4198 3 วันที่ผ่านมา

    Jesu pihitai akki❤hamadama sathuin inna akkiyoo ❤❤

  • @sajanihasinika4910
    @sajanihasinika4910 2 วันที่ผ่านมา

    Godak lassanai .Adareii❤

  • @AjaniThilinika
    @AjaniThilinika 3 วันที่ผ่านมา

    Asawen blanawa akke vlog ek..hema sthiyema kema hdn short vedio ekak gena eka nm maru😍ane arke yann baya hithenne ndd akke.onna ohma hina wela sathutin inna oni hemadema aiyai akkai❤️adrei❤️jesu pihitai...

  • @donithakshila7241
    @donithakshila7241 2 วันที่ผ่านมา

    ඇත්තටම ආදරෙයි තමයි අක්කි අපි ❤❤❤

  • @PradipikaDisanayaka
    @PradipikaDisanayaka 3 วันที่ผ่านมา

    Godak lassanai. Adarei

  • @Fxiryjxnnie
    @Fxiryjxnnie 2 วันที่ผ่านมา

    Skin care videos ගේන්නකෝ

  • @EshaniHarshani-t4b
    @EshaniHarshani-t4b 3 วันที่ผ่านมา

    Lassani akki mnkh adrei akkiyo ❤hitha niwenawa ane oyge vlog blddi🥰❤️

  • @sumithrachandrasekara
    @sumithrachandrasekara 2 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ❤❤

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 วันที่ผ่านมา

    Wow chestnuts😊.lovely couple ❤❤

  • @lifewithhavi5745
    @lifewithhavi5745 3 วันที่ผ่านมา +1

    ආදරෙයි අක්කේ... 💕💕හැමදාම සතුටින් ඉන්න.. ♥️♥️ යහපතක්ම වේවා!!🥰🥰🥰

  • @geethikasubhashini
    @geethikasubhashini 3 วันที่ผ่านมา

    Akki grocery shoping vlog ekk onii

  • @MusicwithManula9446
    @MusicwithManula9446 2 วันที่ผ่านมา

    ආදරෙයි දෙන්නටම සතුටින් ඉන්න ❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @GamunuSripali
    @GamunuSripali 3 วันที่ผ่านมา

    Aka supiri akke mamath eke giya wage denuna

  • @malshisenarathna1546
    @malshisenarathna1546 วันที่ผ่านมา

    18:19 ❤ adarei hugak ❤

  • @chayamu295
    @chayamu295 2 วันที่ผ่านมา

    Oyage makeup eka hari lassanai😚

  • @kaushiworld402
    @kaushiworld402 3 วันที่ผ่านมา

    Akke oya pawichchi krana odinary product monawda ewa pawichchi krnne kohomad mona welwtada kiynnko

  • @nuwanthisilva6287
    @nuwanthisilva6287 2 วันที่ผ่านมา

    Hamadamath sathutin inna akke ❤❤❤ adarei hamadamath 😘😘

  • @shiromafernando6416
    @shiromafernando6416 วันที่ผ่านมา

    නන්ගි ඔය ඇට වර්ගය ටිකක් පලුදු කරලා එක්කො airfryer එකේ හෝ oven එකේ හරි දාන්න❤

  • @UmeshaMihirani
    @UmeshaMihirani วันที่ผ่านมา

    akke ❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 2 วันที่ผ่านมา

    ආදරයි පරිසමෙන් සතුටින් ඉන්න බුදු සරණ්යි❤❤❤❤❤🎉

  • @RuwankumaraRuwan-m6w
    @RuwankumaraRuwan-m6w 3 วันที่ผ่านมา

    Ane oya hari shoi.aderei❤❤❤❤❤

  • @ChathuChathu-j8j
    @ChathuChathu-j8j 3 วันที่ผ่านมา +11

    ගොඩාක් ලස්සන ආදරණීය දවසක් apita pannala ලස්සන ආදරණීය වචන වලින් ape හිත නිවන භාවනාවක් වගේ අක්කේ aiye oyala dannage vlogese හැමදාම අපිත් akka inna hodada කොච්චර දුකින් හිටියත් oyalage vloge dakkama hamadayakma amataka wanawa oya gena onama vloge akak adaren api balanawa ane akki mata asai oyat akka chat karanna a nisa oyage number akak dannako ආදරෙයි ගොඩාක් පරිස්සමෙන් ලස්සනට inna❤❤❤❤

    • @AnneYelina
      @AnneYelina  11 ชั่วโมงที่ผ่านมา

      අනේ ආදරෙයි නංගී...💕🇫🇷

  • @senanisenavirathna5212
    @senanisenavirathna5212 2 วันที่ผ่านมา

    Lucky girl ....❤❤❤❤🥰🥰🥰🥰

  • @RashiAhi
    @RashiAhi 2 วันที่ผ่านมา

    අක්කී ඔයාගේ වීඩියෝ එකේ ඔයාලා ඇත්තටම හිනාවෙනවනෙ.. ඒ හිනාවට අක්කී මටත් ඉබේටම හිනාවක් එනවා.. ඒ තරමටම සතුටක් දැනෙනවා.. ඒහින්දයි ඇත්තටම හැමදාම කියන්නෙ ඔයාලා සතුටින් පරෙස්සමින් ඉන්න අක්කී බුදු සරණයි. යහපතක් ම වේවා... ගොඩාක් ආසාවෙන් බලන්නෙ...❤ ලස්සන හදවතක් ඔයාට දෙයියො දුන්නේ අපේ පිනකට තමයි.❤

    • @AnneYelina
      @AnneYelina  11 ชั่วโมงที่ผ่านมา

      අනේ..ආදරෙයි නංගී💕🇫🇷

  • @priyashanishuu63
    @priyashanishuu63 22 ชั่วโมงที่ผ่านมา

    Mama akkilage vidiyos walata aluthin ekathu una kenek newei habai oyage vidiyos baluwata mg ekk dawe na oya babalage prashne hospital eke iddi eke dukatama akkiyata mg ekk euwa eda idan mn oyage hama vidiyo ekakatama mg ewanawa eka puruddak wela adarei akkitai aiyatai dennatama ❤❤ ❤❤ hamadamath adaren inna labewa oyala dennata 🙏

    • @AnneYelina
      @AnneYelina  11 ชั่วโมงที่ผ่านมา

      අනේ..ආදරෙයි පැටියෝ 💕🇫🇷

  • @inokasuranji5255
    @inokasuranji5255 3 วันที่ผ่านมา

    Vlog ake lassnai. ❤❤❤

  • @raweena3270
    @raweena3270 2 วันที่ผ่านมา

    Oya mahath wela akke🤗

  • @kaushalyadarshani
    @kaushalyadarshani 3 วันที่ผ่านมา +1

    Vlog ekk danne kawadda kiyla balan inne ane...adreii dennatama❤️😍

  • @Dilru6666
    @Dilru6666 2 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ❤❤❤ හරිම පිළිවෙලයි ❤❤❤❤ චොකලට් දැක්කම කවුද කන්න අකමැති 🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫❤️❤️❤️❤️❤️

  • @heshaninirasha2003
    @heshaninirasha2003 2 วันที่ผ่านมา

    මන් ආසම ඔයාගේ කොන්ඩෙට ❤❤ . මන් ඔයාට ගොඩක් ආසයි අක්කියෝ .වෙනදා වගේම අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි .ආසාවෙන් බැලුවා ❤😊 🌹

  • @vinoodpreethi1943
    @vinoodpreethi1943 วันที่ผ่านมา

    ඔයාගේ විඩියෝ ලස්සනයි ඔය කොස් ඇට වල නම කස්ටනෝ මෙහේ ආරාබි රටවල තියෙනවා ඔික අවන් එකේ දාන්නත් පුලුවන්

  • @ThakshilaAnurudhdhi
    @ThakshilaAnurudhdhi 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤ අනේහ් ආදරෙයි නංග.

  • @Thushiandlakshi
    @Thushiandlakshi 3 วันที่ผ่านมา

    Adarei akkiyo hemadamath wage aiyai akkai sathutin parissamen inna jp akkiyo ❤❤❤❤😍😍😘😘😍😍🎄❄😍😍🎅

  • @madushikalakmini7316
    @madushikalakmini7316 3 วันที่ผ่านมา

    Oylg vlog balann gtta dwse idn ekk nerama balanw asawen ❤❤
    Oyl dennata yahapathakma wewa......❤

  • @jayakodijeewanthi7635
    @jayakodijeewanthi7635 3 วันที่ผ่านมา

    ආදරනීයයි අනේ ❤❤❤❤

  • @UdariShashikala-sb8tw
    @UdariShashikala-sb8tw 2 วันที่ผ่านมา

    ❣️

  • @bhagyasewwandi369
    @bhagyasewwandi369 3 วันที่ผ่านมา

    හරිම ආසාවෙන් බලනවා හැමදාම.මන් යන්න හීන දකින රටක ඔයා ඉන්නෙ. දන්නෑ යන්න පුලුවන් වෙයිද කියලා තාම ඉන්නෙ 0 නිසා. ඔයාගෙ වීඩියෝ බලනකොට හරිම සතුටුයි ❤❤❤පරිස්සමෙන් සතුටින් ඉන්න

  • @samadhisamodya5108
    @samadhisamodya5108 3 วันที่ผ่านมา

    ❤❤❤Adareii akkiyoo

  • @nayomipiumika2159
    @nayomipiumika2159 3 วันที่ผ่านมา

    Math me life eka gewanna maga balagena innwa akkiyo❤

  • @AmaHashi24
    @AmaHashi24 2 วันที่ผ่านมา

    ❤😍

  • @SaumyaSadunika
    @SaumyaSadunika 3 วันที่ผ่านมา

    ආදරෙයි අක්කි ❤️ පරිස්සමෙන් ඉන්න 😍

  • @mis.darshi1236
    @mis.darshi1236 2 วันที่ผ่านมา

    ලස්සනයි අදත් වීඩියෝ එක නංගි ආදරෙයි ඔයාල දෙන්නත් හරිම ලස්සනයි ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න යහපතක්ම වේවා ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @kushaniprabodika3516
    @kushaniprabodika3516 3 วันที่ผ่านมา

    ඔයාගෙ කෑම හදන ඒව නම් කොච්චර බැලුවත් එපා වෙන් නෑ කෙල්ලෙ

  • @nimashamadumali-zd8eq
    @nimashamadumali-zd8eq 3 วันที่ผ่านมา

    ජේසු පිහිටයි sathutin ඉන්න හැමදාම❤❤

  • @hirushipramodya5232
    @hirushipramodya5232 2 วันที่ผ่านมา

    Akki oyai aiyai eka wayasade naththan aiya wadimal da

  • @LakmalLaki-d4w
    @LakmalLaki-d4w 3 วันที่ผ่านมา

    Oya kiwuwa wage mamath oyata adarei oyage video Balanna abbahiwela. Wage akki marai ane

    • @AnneYelina
      @AnneYelina  11 ชั่วโมงที่ผ่านมา

      Adarei nangii 💕🇫🇷

  • @piyumininawodya3221
    @piyumininawodya3221 2 วันที่ผ่านมา

    Ane ada vlog eka shoi akki.sathutin parismin adaren inn one. Math oyge video wlt addict wela dn. Adarei hode ❤🥰🫶

    • @AnneYelina
      @AnneYelina  11 ชั่วโมงที่ผ่านมา

      Adarei nangii 💕🇫🇷

  • @SamoLiyanage
    @SamoLiyanage 3 วันที่ผ่านมา +1

    යහපතක්ම වේවා....❤🧿

  • @NamalWikramrathna
    @NamalWikramrathna 2 วันที่ผ่านมา

    Aththa jiwithe mechchara sathutin adaren inna puluwanda kiyala hithenawa 😔 lassanai akkiooo hemadamath godaaak parissamen godaaaaaaak adaren inna hemadama theruwan saranai ❤

    • @AnneYelina
      @AnneYelina  11 ชั่วโมงที่ผ่านมา

      Theruwan saranai patiyo..Adarei 💕🇫🇷

    • @NamalWikramrathna
      @NamalWikramrathna 8 ชั่วโมงที่ผ่านมา

      @@AnneYelina ❤️‍🩹

  • @eshinibuddika5430
    @eshinibuddika5430 วันที่ผ่านมา

    Chocolate 🥺❤️

  • @SanjanaSithuli
    @SanjanaSithuli 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤😃👍

  • @NethmiKothalawala
    @NethmiKothalawala 3 วันที่ผ่านมา

    දානකන් බලාගෙන හිටියේ❤❤❤ adarei 🥺❤️

  • @ThushariDhammika-zj7ct
    @ThushariDhammika-zj7ct 3 วันที่ผ่านมา

    ලස්සනයි💖💖💖මැනික ඔයාලා

  • @ManoNime44
    @ManoNime44 2 วันที่ผ่านมา

    Asai me wage adarayak labanna

  • @VihangaSemini
    @VihangaSemini 3 วันที่ผ่านมา

    Ahamben hambune akkage vlog ekak balala thama oyge vlogs blnn gaththe..dn nm welawk hambuna gmn balanw ❤🙃 oyalage sathuta dekala math sathutu wenw 😚❤ parissamen inna akki aiya dennama ❤ budusaranai jesu pihitai akki & aiya ❤❤ Adareyi akkii 🤗❤

    • @AnneYelina
      @AnneYelina  11 ชั่วโมงที่ผ่านมา +1

      Adarei godak💕🇫🇷

  • @agssljournal5551
    @agssljournal5551 3 วันที่ผ่านมา

    Theruwansaranai!!!❤❤❤🌷🌷🌷🌹🌹🌹🌈

  • @SenuriAyodyaSenuriAyodya
    @SenuriAyodyaSenuriAyodya 3 วันที่ผ่านมา

    Ane hrim shok akki ❤ mat akki wagem kam hadaddi gambiris dnn purudu wela tinne akki ❤ oya hrim ahinsaka patai akki❤

    • @AnneYelina
      @AnneYelina  11 ชั่วโมงที่ผ่านมา

      Anee..Adarei nanga💕🇫🇷

  • @sandaliandmadumal2747
    @sandaliandmadumal2747 2 วันที่ผ่านมา

    Hoda chokalat thika adarei akki❤❤❤❤❤❤

    • @AnneYelina
      @AnneYelina  11 ชั่วโมงที่ผ่านมา

      🤭🤭

  • @DilshanitharushikasandaruwaniD
    @DilshanitharushikasandaruwaniD 3 วันที่ผ่านมา

    Ada vedio ekath harima sooi akki.mama hemadama oyagen vedio ekak enakl balnninnawa.harima lassani oyala denna.onna ohe Choco Kanna akki.aiyawage boleta inna puluwan oyata.❤😂

    • @AnneYelina
      @AnneYelina  11 ชั่วโมงที่ผ่านมา

      😋🤭🇫🇷

  • @rithakshaphilips2723
    @rithakshaphilips2723 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @Shamali1999
    @Shamali1999 2 วันที่ผ่านมา

    Mn oyage vidiyooo baknawa akki.cometa ekk dann bari una becy nisa parissamin inn akki aiya.ada vidiyo akth lassani.akki suba naththalak wewa .bs jp bay .❤❤❤❤❤❤❤❤❤❤

    • @AnneYelina
      @AnneYelina  11 ชั่วโมงที่ผ่านมา

      Adarei patiyoo💕🇫🇷

    • @Shamali1999
      @Shamali1999 7 ชั่วโมงที่ผ่านมา

      Mn hemdam oyala dennt comet kara akki

  • @Shani2024-e9o
    @Shani2024-e9o 3 วันที่ผ่านมา

    Ammai nangai vidio ekk dannako nango❤

  • @ShanukiHettiarachchi
    @ShanukiHettiarachchi วันที่ผ่านมา

    මම ඔයාගේ වීඩියෝ බලන්න ගත්තේ ලගදි ඉදන් ..මම ඔයාගේ වීඩියෝ බල බල ඉද්දී මගේ හබී කීවා ඔයාගේ හබීව දැකලා මේ වගේම එක්කෙනෙක් අපේ ක්ලාස් වල හිටියා කියලා .... බලද්දි එයාම තමයි ..කුරුණෑගල සාන්ත ආනා එකට හබී ගියේ ..

    • @AnneYelina
      @AnneYelina  11 ชั่วโมงที่ผ่านมา

      😉 අනේ 💕

  • @vindyasenani9980
    @vindyasenani9980 2 วันที่ผ่านมา

    ♥️😘🌹

  • @LakmalLaki-d4w
    @LakmalLaki-d4w 3 วันที่ผ่านมา

    Sathiyata video 2k daannako akki

  • @shakeelaariff548
    @shakeelaariff548 3 วันที่ผ่านมา

    Anne Akki very beautiful Volg Today with haugs and kiss
    Take care and God bless you say safe together day❤❤❤🤩❤💕

  • @mereenadias9528
    @mereenadias9528 3 วันที่ผ่านมา

    දෙදෙනා සතුටින් ඉන් න එකත් ව⁣ාසනාවක්

  • @FathimaSharmila-q1o
    @FathimaSharmila-q1o 2 วันที่ผ่านมา

    Sister you are so beautiful love you too

  • @udhenirenuka7038
    @udhenirenuka7038 3 วันที่ผ่านมา

    මම දැකැපු ලස්සනම කපල්ස් එකක් නංගියෙ මල්ලියෙ ඔයාලා දෙන්නා ඔයාලා දෙන්නාටත් යහපතක්ම වේවා ❤❤❤❤ ආදරෙයි හැමැදාමත් ❤❤

    • @AnneYelina
      @AnneYelina  11 ชั่วโมงที่ผ่านมา

      අනේ..ආදරෙයි අක්කේ💕🇫🇷

  • @sayanisansala
    @sayanisansala 3 วันที่ผ่านมา

    අද නම් කලින්ම ආවා බලන්න❤❤

  • @sasdiwyanjalee9278
    @sasdiwyanjalee9278 2 วันที่ผ่านมา

    Hi anne 🎉 මම හැමදාම ඔයාගේ විඩියො බලනවා. ඒත් comment එකක් දාන්න බැරි වුනා ගොඩ දවසකින්. හැමදානත් සතුටින් ඉන්න. අනේ ප්‍රන්ශයට එන්න ඉන්න කෙනෙක්ට එන්න ලේසිම විදිය ටිකක් කියන්න . මම බලගෙන ඉන්නවා. 🥹🫂 පරිස්සමෙන් ඉන්න. ආදරෙයි මම 🫂💎😘💐💛⭐

  • @SashiniNavodya-nh3sg
    @SashiniNavodya-nh3sg 3 วันที่ผ่านมา

    ආදරේ යි අක්කි