It must be breaking your heart each time you think of the baby's, they are beautiful angels today in heaven looking down at you both with Jesus. Be strong Anne,stay blessed ❤
Ane godak sathutui mta mn dan dakke oya mta heart ekak dala mn oyage video balnne godak adren asawen hari lassani oyage video mta godak sathutui❤️ oyagene godak dewal igen ganna thiyenwa.oyala dennta dawasin dawasa hari ynna one☺️
Anne අක්කා..❤️!
යහපතක්ම වේවා ඔයාලටත්...!
ඒ christmas tree එක, හරි ලස්සනයි අක්කා.. මේ ඇත්තමයි...!
මේ සීතල නත්තල් මාසයේ අක්කාගෙ හැම ප්‍රාර්ථනයක්ම ඉශ්ට වෙන්න කියලා මම ජේසුස් වහන්සේගෙන් ඉල්ලනවා...
අක්කා ඔයා සතුට බෙදන මායාකාරියක්...
ඔය හිනාව, ඔයා ප්‍රාර්ථනා කරන සතුට ඉස්සරහ දවස්වල දෙවියො ඔයාට අඩු නැතුව දෙන්න ඕන අක්කා...
ලස්සන මතක එකතු කරන්න.. ආදරයෙන් ඉන්න.. ඔයාලගේ ජීවිතේ ලස්සන කරන සුබ දවස් ඉක්මනින්ම පැමිණේවි..! විශ්වාස කරන්න... ❤️🌷
ආදරෙයි අක්කා.. 🌼❤️
අනේ..ආදරෙයි පැටියෝ 💕🇫🇷☃️
ආදර ඈන් දුවේ.ඔයාලා දෙන්නට මුලින්ම සුභ නත්තලක් වේවා කියලා පතනවා.මීලග නත්තලට ඔයාලාට වාසනාවන්ත චූටි පැන්චෙක් එක්කම නත්තල සැමරීමට වාසනාව ලැබෙන්න කියල මම ගොඩක්ම ආදරයෙන් ආශිර්වාද කරනවා.❤❤❤
ගොඩාක් ස්තූතියි ...ආදරෙයි💕🎄🇫🇷
දුවට පුතාට සුබම සුබ නත්තලක් බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ❤❤
අහම්බෙන් හම්බුන video ekk ❤❤❤ හරිම ලස්සනයි අක්කේ❤❤❤ පරිස්සමින් සතුටින් ඉන්න ❤😘🌻
අනේ හරිම shoii akki❤❤ my favorite youtube channel එක තමා මේක.ඒ වගේම මන් ආසම ආදරනීය චරිතයක් ඔයා .ආදරෙයි අක්කී and අයියා .සතුටින් ඉන්න ❤❤
ආදරෙයි පැටියෝ 💕🇫🇷☃️
Akke meka kynma orne kyl hithuna ❤️ mn dn tika dawaskt kalin thmai oylge videos bln ptn gaththea. Ane oylge video blddi hithata amuthum feeling ekak enne akke. Oylge parana videos godk ewa mn blwa. Dn mn ekt addict wela wage 🥰❤️ Akkawai aiyawai hariyt deviyoma mawapu couple ekak wage 💑 . Prashna madden oyl denna hin wel sathutin inwa dakkm mt pudumath hithuna akke. Aiyath hem welem hin wel inn godk hode kenk kyl penwa. Ithin oye dennatath suba naththalak 💐❤️❤️ kyl mn wish krnwa akki & aiya. ❤️❤️❤️✨️
Ane harima lassanai akki..❤❤oyalata hamadama satutin inna labenna kiyala parthana karanawa..❤❤
ආදරෙයි නංගී💕🇫🇷
❄️❄️❄️❄️
Lassanai vlog eka 💖
Hi Anne beautiful video the Christmas tree is so beautiful god bless you both ❤❤❤❤
Hamadama sathutin parissamin inna akki .aiyai .jesu pihitai .❤❤vlogs eka lassanai ❤
Anee hemadama sathutin inna akkiyoo matath asai hime sellam karanna..❤❤❤ patau denna ikmanatama ewi ayema❤
💕💕💕💕
අදත් ලස්සනයි...නත්තල් ගහත් ලස්සනයි..❤️❤️
It must be breaking your heart each time you think of the baby's, they are beautiful angels today in heaven looking down at you both with Jesus. Be strong Anne,stay blessed ❤
Beautiful Tree and decorations. May both of you b blessed
අද තමා අක්කියෝ වීඩියෝ එක බලන්න පුලුවන් වුනේ.කොච්චර පරක්කු වුනත් අක්කගේ vlog එකක් නම් මග අරින්නේ නෑ.අනිවාර්යයෙන්ම බලනවා.ඒ තරම් ඔයාගේ වීඩියෝස් අබ්බැහියක් වෙලා තියෙන්නේ මට නම්.ආදරෙයි අක්කේ.ඔයාල දෙන්නටම ජේසු පිහිටයි.යහපතක්ම වේවා 🥰❤️❤️
ආදරෙයි පැටියෝ...💕🇫🇷
මන් ආසම සිංදුවක් ඇහෙනවා වීඩියෝ එක බලනකොට හැමදාම සතුටින් ඉන්න බුදුසරනයි
Ane harima lassanai akke christmas tree ekai decoration ❤🎉🎉❤ Merry Christmas Akkitai aiyatai dennatama ❤❤ Labana sathiyeth me wagema lassana vlog ekak enakn maga balagena innwa ❤❤ Prissamen sathutin inna jesu pihitai ❤
වෙනදා වගේම ලස්සනයි vlog එක....❤❤ යහපතක්ම වේවා!!🫶🫶
යහපතක්ම වේවා... 💕🇫🇷
Mn asama oyl denna inn widiytam ❤❤
Yahapathakma wewa.....❤
Harima lassanai akki 😍 oya denna harima adaraniyai 💕 Vlog eka enakanmai hitiye 💗🌲 Hemadama parissamen sathutin inn akki & aiya 💕😇 budusaranai...jesu pihitai akki ❤❤
Adarei patiyo ...💕🇫🇷
අදහස් ගැලපෙන දෙන්නෙක් එකතු උනාම ජිවිතේ මරාම විදිහට සුන්දරයි😊😊😊හිම වැටෙනවා නෙද අක්කි ශොක්❤❤ පුලුවන්නම් මගේ බාබාලා දෙන්නගගේ නම් දෙක හිමේ ලියනවද...ඔයලා හැමදම සතුටින් ඉන්න ඔනේ..ආදරෙයි අක්කි &අයියා❤❤❤ යහපතක්ම වෙවා...
ආදරෙයි නංගී..💕🇫🇷
Ane shok akkiyo...oya denna godak sathutin jiwithe widinawa...hamadama ehema inna.parissamen inna...
Hii ann නංගා..,
අද තමා ඔයාගේ වීඩියෝ එක බැලුවේ.ටිකක් පරක්කු උනා ඒත් අනිවාර්යෙන්ම මිස් නොකර බලනවා නංග...ඇත්තටම මමත් ඔයාලත් එක්ක ජීවත් උනා වගේ තමයි මට දැනුනෙ නංගා...
ඔයාල දකින මේ හැම ලස්සනක්ම අපිටත් පෙන්නනවට මුලින්ම ගොඩාක් ස්තුතියි නංගා...
මේ නත්තලේ මම ප්‍රාර්ථනා කරනවා ඔයයි මල්ලි සිතන පතන හැම දෙයක්ම ඉක්මනින්ම ඉෂ්ට සිද්ධ වෙන්න කියලා..මේ මීඩියෝ එකේ එක තැනක මගේ ඇස් වලට කඳුළු ආවා....ඔයා හරිම ආදරණීයයි නංගා..
හැමදාමත් සතුටින් ආදරයෙන් පරිස්සමින් ඉන්න ලැබේවා නංගා..ආදරෙයි ❤❤❤❤god bless you...
Christmas tree 🎄 eka Harima lassanai akki ❤️
Thanks patiyoo💕🇫🇷
හැමදාම වගේ අනේ අදත් හරිම ආසාවෙන් බැලුවෙ අක්කී ව්ලොග් එක... ඒ සතුට ඒ හිනාව මොනාදෝ කියනවා.. හරිම ආසයි... ඔයාලට බුදු සරණයි අක්කි යහපතක් ම වේවා...
යහපතක්ම වේවා... පැටියෝ 💕🇫🇷
සතුටින් ඉන්න අක්කි හැමදාම ආදරෙයි ❤❤❤❤❤ ජේසු පිහිටයි
Ane dakkath sathutui akki❤❤❤❤ oyala dennata budu saranai
හරිම ලස්සනයි ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤
Christmas tree eka harima lasanaiii ❤
Harima lassanaii akki... christmas tree eka
MN ADA THAMAI ISSELAMA VEDIO BALANNA GATHE AKKIGE DARAGENA INNAWIDIYA HARI PUDUMAI OYA DENNA SATHUTIN INNA ඉඩෝරයකින් පසුව වසන්ය උදාවෙනවාමයි❤
ආදරෙයි නංගී💕🇫🇷
මේ සැරෙත් ලස්සනයි christmas tree එක 😍🌲❤️
ආදරෙයි ගොඩාක් දෙන්නාටම ❤️❤️❤️
අපිත් ආදරෙයි 💕🇫🇷🎄
සතුටින් ඉන්න අක්කේ හැමදාම ❤❤❤❤ යහපතක්ම වේවා 😊❤❤❤
සුබම සුබ නත්තලක් වේවා ❤❤❤ මගෙ නංගි මල්ලි ❤❤❤🎉🎉🎉🎉 ඔයාල දෙන්නගෙ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියල පාර්තනා කරනව නංගි ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ජේසුපිහිටයි යහපතක්ම වේවා ❤❤❤❤❤🥰🥰🥰🥰😍😍😍🌺🌺🌺🎉🎉🎉🎉
ආදරෙයි 💕🇫🇷
Adarei akkiyo hemadamath wage aiyai akkai sathutin parissamen inna jp akkiyo ❤❤❤❤❤😍😍😍🎄❄❄❄
Akki oyage hair eka hari lassani oyath lassani ❤❤❤❤
Christmas tree eka harima lassani akki.mee oyala hime nama liynawanm kiyndoo..adarei dennatama❤❤
Dawsk ahambem hambuna yt channl ekak.ada asawen blan ekak wela😍ane aiden elan pencho dennth ada hithiynm kochhra nm shokd🥲..mth hima wetnv blnn hri asai.e feeling eka enva meka baladdi.❄️☃️akkatai aiyatai merry christmas kiyl mn wish kranva🎄🧨✨️sathutin parissemn inna. Godk adarei❤️..God bless you..
Adarei nangii 💕🇫🇷🎄
Merry Christmas Akka 🎅🌲. Hrima lassanai christmas tree eka akke. Sathutin adaren inna. Ape names me para snow wala liyna vlog ekakuth one hode ❤🥰🫶
ජේසු පිහිටයි
Lassanai nanga ....❤❤❤❤❤
Lasanai godak eiyitath wada oya dennage adaraneeya bawa godak satutu wuna. Haima dakinna nethi apata hari asyi duwa putha sella karana kota adarei godak oya dennatama.Thunuruwansaranai Jesu phitai.
සුභම සුභ නත්තලක් වේවා .!!❤❤❤❤❤❤❤
Ane hrim ලස්සනයි akki 💞☺️ me inno wagem hina wela sathutuin inn akki
ඉක්මණින් m pancho denna oya lgt enawa akki 😊❤
Dan hodatama seetala ati neda duwe.parrissamin satutin inna duwe god bless.❤
යහපතක්ම වේවා අක්කේ....🥰💕 ගොඩක් ලස්සනයි 🥰🧚
Merry Christmas Akka ❤❤❤
Always be happy sweet angel ❤
Jesu pihitai oyala හැමෝට ma ❤🥺😘
Oyala dennat yahapathakma wewa😊😊😊😊
Ane godak sathutui mta mn dan dakke oya mta heart ekak dala mn oyage video balnne godak adren asawen hari lassani oyage video mta godak sathutui❤️ oyagene godak dewal igen ganna thiyenwa.oyala dennta dawasin dawasa hari ynna one☺️
දුවේ ගොඩාක් ලස්සනයි ❤❤❤❤
Lassnai akki ❤adrei
ලස්සනයි
Sathutin ඉන්න හැමදාම
Ane harima shoi akkii🥲♥️akki aiyai dennama sathutin parissamin inna hamadama oya widihata hina wela🥲♥️
ලස්සනයි .........❤❤
හරිම ලස්සනයි අක්කි පැටියෝ
💚 🎄☃️🎄 💚
Oyala dennatama adareyi akkiyooo...❤❤❤
Love you Both ❤️ ❤
Wow
Harima lassanayi.ඔයාලාට හිත සතුටින් පිරෙන සුබ නත්ලක් වේවා ! ඒ වගේම ලබන අවුරුද්දේ චූටි පවුලට ලස්සන පැංචෝත් එකතු වෙන්න ලැබේව කියලා පාර්තනා කරනවා.බුදුසරණයි
Aneee 🥰🥰🥰🥰🥰
Merry christmas
සතුටින් ඉන්න ඈන්..කාගෙවත් දේවල් වලින් හිත රිද්දගන්න එපා..තව තවත් සතුටින් ආදරෙන් ඉන්න. අපිට ඕනෙ එච්චරයි..ආදරෙයි❤
ආදරෙයි 💕🇫🇷
❤️❤️🥰❄️🌲☃️
Imlie balanawada😂❤
Sundarama ann
*Akke me para nam oya meka hime liyannama oni aneee A❤K liyanna ha da aaaaa ha daaaaa
Ane hrim shoi akkiyo Mth asai oy Hima wetenwt ❤adrei oy Denntm
Hima watena ratakata kawadahari enawa echcharai
මාත් ආසම දෙයක් තමයි අක්කියෝ හිම කියන්නේ ලබන අව්රුද්දේ මගෙත් ආසම county එකට යන්න බලන් ඉන්නවා 🥺❄️ හැමදාම ආදරෙන් පරිස්සමින් ඉන්න අක්කියෝ ❤😊
Anne Akki very beautiful Volg Today with haugs and kiss Take care and God bless you say safe together out with haugs and kiss ❤💕🤗
මායි හබියයි තනියම ඉන්න කාලෙත් මෙහෙමයි පළවෙනිදම නත්තල් ගහ හදලා සිංදු දාලා නටලා ගොඩාක් සතුටු වෙනවා
Aneh akke mama dawsak aniwaren oylawa hambela katha krnawa❤
Anee shooi🇫🇷💕
ඉස්සෙල්ලා oyala dannatama සුභ නත්තලක් wawa a වගේම oyala danna හිතන පතන hamadayakma me පටන් ගන්න අලුත් අවුරුද්ද atulata habe wanna කියලා satuta wadi duka adu jeewitayak ලැබෙන්න ona aka තමයි ලොකුම wish aka හැමදාම හැබැයි vloge karanna ona hode❤❤❤❤
අනේ..ආදරෙයි ගොඩාක් 💕🇫🇷🎄
Ane oya denna am Shoiii
💙💙
Snowing... Baladdi .. Hari aasai neda.. 😅
Oya snow wala names liyaddi.. E feeling eka 😌
❤❤❤❤
අනෙ අක්කෙ ඔය දැන් අපිව දාල ගිහින් දෙවෙනි පාරටත් නත්තල සමරනව......❤ ගිය අවුරුද්දෙ හිමෙ මගෙ නමත් අක්ක shashi කියල ලිව්ව........ අදරෙයි පරිස්සමින් ඉන්න දන්නවනෙ සීතල ඔයාට හොද නැ ❤❤❤
Lassanai godariyak
❤
Hubby ට ලස්සනට සිංදු කියන්න පුළුවන් .
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🥺❤️
ඔයාලා හතර දෙනාටම සුබ නත්තලක් වේවා ! හැමදාමත් හිනාවෙලා සතුටින් ඉන්න ...ඔය දෙන්නටත් යහපතක්ම වේවා !♥️😘
Cute barby girl love you akki ❤❤🎉🎉🎉 merry Christmas
හැමදාම සතුටින් ඉන්න අක්කේ 🥺❤️🩹
මම ආසයි ඔයා එක්ක මගේ කතාව ඔයාට කියන්න නංගි
🤔🤔🤔
🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰
Merry Christmas Akka❤❤🎉
❤❤❤❤❤
❤
❤❤❤❤❤❤❤❤
❤❤
❤
❤ ❤❤❤❤❤
❤❤❤❤❤❤
❤