ගොඩක් කාලෙකට පස්සේ vlog එකක්! අම්මා හදපු පිම්බෙන පූරි | ජරමර අතරේ කරදර කරමු! Poori Recipe With Sides

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #anjalirajkumar #sinhalavlogs #sinhala #cooking #trending

ความคิดเห็น • 528

  • @Nawamini657
    @Nawamini657 6 หลายเดือนก่อน +75

    22:15 kaama eka hadanne methana idan 😂❤

    • @Preethika.322
      @Preethika.322 6 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂

    • @Preethika.322
      @Preethika.322 6 หลายเดือนก่อน

      ඇත්ත තමයි 😂

    • @UdayaniK
      @UdayaniK 2 หลายเดือนก่อน

      Ai oyalata wena wada nadda me video danne 😂 salli hambakarannane ne adarta neweeee😂😂😂😂😂😂😂😂😂

    • @IsharaMalshani-zb2xu
      @IsharaMalshani-zb2xu หลายเดือนก่อน

      Ammooo epa

    • @jasminjayamalth4593
      @jasminjayamalth4593 20 วันที่ผ่านมา

      😂

  • @anulaperera147
    @anulaperera147 6 หลายเดือนก่อน +57

    අම්මා කියන දේවල් වලට ,මට හොඳ ටම හිනා යනවා ....ආදරෙයි මුලු family එකටම.❤❤❤❤❤❤❤

  • @prasadinichathurangi6424
    @prasadinichathurangi6424 6 หลายเดือนก่อน +76

    මම වැඩිපුරම කැමතී අම්මට...ඇය ශක්තිමත් අම්මා කෙනෙක්,පින්වත් ස්තීයක්.....🙏🙏🙏🙏🙏🙏

  • @vishumadhubashini530
    @vishumadhubashini530 6 หลายเดือนก่อน +43

    ඇත්තටම මන් මාර ආදරෙයි මේ family එකට❤🥺

  • @sudharmarupasinghe191
    @sudharmarupasinghe191 6 หลายเดือนก่อน +28

    ඔය බනින්නේ සතෙකුටවත් කෑම ටිකක් නොදෙන අනුන්ගේ සතුටට ඉරිසියාකරන අමනුස්සයෝ. ඔයාලා කරන හොද වැඩ අගය කරන අයත් ඕන තරම් ඉන්නවා.❤❤❤❤

  • @achininisansala5910
    @achininisansala5910 6 หลายเดือนก่อน +36

    හිතන්න එපා සුජි මැම්....මිනිස්සු හොයන්නේම කාගේ හරි ඇදක්..ඕවා හිතන්න් ගියොත් අපිට අපේ ගමන යන්න බැරි වෙනවා....ආදරෙයි ෆැමිලි එකට ❤

  • @alokaperera6656
    @alokaperera6656 6 หลายเดือนก่อน +19

    හරිම ආස පවුලක් ඔයාල වගේ සතුටින් ආදරෙන් ඉන්න එක තමයි මගෙත් ආසාව බුදු සරණයි ❤❤❤❤❤❤❤

  • @ayasha8186
    @ayasha8186 6 หลายเดือนก่อน +11

    පවුලක් වුනහම එහෙම තමයි ඉතින් සන්තෝසෙන් හිනාවෙලා ඉන්න ඕනේ මම නම් හරි මාසයි ඕගොල්ලන්ගේ ජීවිතේට හැමෝම සතුටින් ඉන්න❤❤❤❤❤❤

  • @shamaliamarasinghe6274
    @shamaliamarasinghe6274 6 หลายเดือนก่อน +9

    කාගෙවත් එවා වැඩක් නැ මම ඔයාලට හරිම ආදරෙයි ආසාවෙන් බලනවා විඩියෝ තනියම හිනා යනවා ඔයාලගේ විහිළු වලට සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @user-kr5bn4vs2c
    @user-kr5bn4vs2c 6 หลายเดือนก่อน +18

    අනේ හරිම ලස්සනයි ❤❤❤❤ගොඩක් දවසකින් 😂😂ආදරෙයි අම්මේ නංගී ලා මල්ලියා 😂😂😂😮

  • @lalanipriyangika7643
    @lalanipriyangika7643 6 หลายเดือนก่อน +5

    හොද අම්මා කෙනෙක් ඔයා අක්කා ආදරෙයි ආදරෙයි ආදරෙයි ඔයාලා හැමොටම ❤❤❤❤

  • @dineshsandaruwan8508
    @dineshsandaruwan8508 6 หลายเดือนก่อน +18

    බලන් ඉන්න බැරි පිරිසක් ඉන්නවා 😮 ,එහෙම අය තමයි ඔය වගේ කතා කියන්නේ, 😢අපි හරි නම්, සතුටින්😊 බලන පිරිසක් ඉන්නවා, ඒ අය වෙනුවෙන් 😂සතුටින් vlogs දාන්න, මම නම් හරිම ආසාවෙන් බැලුවා 😂

  • @dilrukshl
    @dilrukshl 6 หลายเดือนก่อน +13

    අංජිලි ඔයා කොහොම පාටන් ගත්තත් ලස්සනයි ❤❤❤❤ ඔයාලා සියලුම දෙනාටම හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ අනේ කවුරු මොනවා කිවුවත් අපි ජිවත් වෙන්න ඔනේ අපිට පුලුවන් විදියට 💎💎💎❤️❤️❤️ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @mindikatharanga8622
    @mindikatharanga8622 2 หลายเดือนก่อน +1

    නියම 😊පවුලක් හැටියට ඔයාලා ජිවිතය ගෙවනවා. සතුටින්ම ඉන්න.කවුරුත් මොනවා කිව්වත් ඔයාලා වෙනස් වෙන්න එපා.ඔයාලාට වැඩි ආයුෂ ලැබෙවා

  • @subashimandakini__1
    @subashimandakini__1 6 หลายเดือนก่อน +20

    ඇති යාන්තම් අනේ ඔයාල video එකක් දාල..ආදරෙයි අංජලී family ❤මිනිස්සු කියන කතානම් අදාලම කරගන්න එපා..මොකද හොද මිනිස්සු ගොඩාක් මැද ඔය වගේ කිසිම කිසි දෙයක් කර ගන්න බැරි හැමවෙලේම කාට හරි බැන බැන පව් පුරෝ ගන්න සුළු පිරිසක් ඉන්නවා..

    • @IraniFernando-pu9it
      @IraniFernando-pu9it หลายเดือนก่อน

      මෙහෙමත් පිස්සු මිනිස්සු
      කලයක් ගිහින් හරි
      ඔය කරන ජාවාරම ගැන එළියට එන බව දැන ගෙන හිටියා බලද්දි
      ඇසුරු කරලා තියෙන්නේ කුඩුකාරයන් වනේ
      සැප වාහන දෙක තුන ගන්න බැරිද ?
      රත්තරං කුට්ටි පිටින් අතේ කරේ එල්ල ගන්න බැරිද ? පවුලේ අයට අසීමිතව සැප ගන්න
      බැරිද ?
      මෙතෙක්‌ කල් හැම සැපක්ම ගත්ත විදිහ වසන්ත ගෙ මරණයත් සමඟ එළියට ආවා නේද ?
      ගත්ත සැප කොච්චරද කියනවානම්
      අද සුජීවා රෝහලේ
      ඇදක් මත ගත්ත සැප
      වමාහරිනවා
      උන් රඟපෑව ට අපේ මිනිස්සු ඒවට රැවටිලා
      කුඩු කාරයින්ව
      උඩ දාන උබලට නම්
      අධෝ මුඛයෙ ඉඳලම පිස්සු........

  • @SajikaShiwanthi-kr5mg
    @SajikaShiwanthi-kr5mg 6 หลายเดือนก่อน +4

    ඔයලා ඔක්කොම හරිම සතුටින් ඉන්නවා හැමදාම සතුටින් ඉන්න

  • @rwindrarathna5265
    @rwindrarathna5265 6 หลายเดือนก่อน +10

    හරි වෙනස් සහ හරි වාසනාවන්ත අම්ම කෙනෙක්❤😂

  • @renuka243
    @renuka243 6 หลายเดือนก่อน +6

    හරිම සතුටින් ඉන්නවා කෙ.සුජිවා ආදරණියිය ඇයට මමත් ගොඩක් ආදරෙයි අංජලි දුව චුටි පුතා පොඩි චොටු මෙ සෙරම හරිම හොදයි ❤

  • @nethmikapiyumi
    @nethmikapiyumi 2 หลายเดือนก่อน +1

    මේ වගේ ආදරේන් ඉන්න හැමදාම ඔයාලට ලැබෙවා මන් ආසම පවුලක් කිසිම ලොකු කමක් නැති අහංකාර කමක් නැති පවුලක් ආදරේයි ඔයාලට ❤❤❤

  • @MohomadMujee
    @MohomadMujee 4 หลายเดือนก่อน +5

    මන් මේ තාත්තගේ phone එකෙන් බලන්නේ. ඒකයි පිරිමි නමක් තියේන්නේ. මන් ඉස්සර ඉදන් ආස කෙනෙක් මේ නැන්දා.
    එයාට ගෑනු දරුවෝ ඉන්න නිසා වෙන්නැති මේ අයියට මෙච්චර ආදරේ. ඒක මූනේන් පේනවා. හැමදාම අම්මා එක්ක ඉන්න. ඔයාලා බැදලා ගියත් අම්මව තනිකරන්න එපා. මේ තමයි මිහිපිට දෙවිවරු

  • @M.Ruvi-lv5wk
    @M.Ruvi-lv5wk 6 หลายเดือนก่อน +1

    හනේ කොච්චර ශෝයිද මොන දේ උනත් ඕනම වෙලාවක හිනා වෙලා සතුටින් සමගියෙන් ඉන්නවා එච්චරයි ඕනි❤️ අම්මා නම් ගොඩක් වාසනාවන්තයි දරුවො තුන්දෙනාම එකට ඉන්නකොට කිසිම පාලුවක් නෑ තුන්දෙනා වැඩ වලට ගියාම ගේ ගොඩාක් පාලු ඇති අනිවාරෙන්ම මොකද දුකින් හිටියත් මොකක් හරිම කරලා සතුටින් තියනවා දරුවො තුන්දෙනාම එහෙමයි මම ආසම පව්ලක්🥺❤️ බුදුසරණයි හැමෝටම

  • @harshishashikala5006
    @harshishashikala5006 6 หลายเดือนก่อน +3

    අම්මාට කරන වැඩත් අමතක වෙනවා ඇතිනේ ඔයාලගෙ වැඩ නිසා,😊ආදරෙයි❤️

    • @anojad7275
      @anojad7275 6 หลายเดือนก่อน

      පිස්සංගෙත් හොඳම එක නේද😂😂😂

  • @SithmiThisarani
    @SithmiThisarani 6 หลายเดือนก่อน +9

    හරි වාසනාවන්ත අම්මෙක්.. ශෝක් අප්පා 😂❤

    • @anojad7275
      @anojad7275 6 หลายเดือนก่อน +1

      😅😂

  • @nanisriywathi9498
    @nanisriywathi9498 6 หลายเดือนก่อน +1

    නියමයි සුජි අක්කා හැමදාම සතුටින් ඉන්න මම හරිම අාදරේයි මෙි පවුලට හරිම සතුටින් ඉන්නෙ බුදු සරණයි ජේසු පිහිටයි🌹🌹🌹🌷💐💐💐💐💐🥀🥀🥀🥀🥀🌺🌸🌼🌻🌻✝✝✝✝☸☸☸

  • @user-vc4wc8zp3n
    @user-vc4wc8zp3n 2 หลายเดือนก่อน +4

    මට සුජී ඇන්ටිව දකිද්දි මගෙ අම්මිව මතක් වෙනවා..මන් හරි ආදරෙයි ඔයාට..මගෙ කෙනෙක් වගේ දැනෙන්නෙ මට මතක තියන කාලෙ ඉදන්ම🌹❤හැමදාම සතුටින් ඉන්න ..

    • @IraniFernando-pu9it
      @IraniFernando-pu9it หลายเดือนก่อน +1

      ඔයාගෙ අම්මත් සුජීවා වගේ මිනිස්සු
      හතර දෙනෙක් ගත්තද ???????
      ලැජ්ජයි........
      ඔයාගෙ අම්මා ඉතා හොඳ පිරිසිදු අම්මෙක් වෙන්න පුළුවන්
      මේ ගෑනිට ඔයාගෙ අම්මව සම කරන්න දඟලන් එපා ඔයාගෙ අම්මා මේ වගේ
      අපිරිසිදු මවක් නම් ප්‍රශ්නයක් නැහැ......... ඔයාගෙ අම්මා එහෙම කෙනෙක් නොවේනම් මේ ගෑනිට සම කරන එක
      ඔයාට පවු......

  • @asanthaidunil1133
    @asanthaidunil1133 6 หลายเดือนก่อน +5

    අනේ මං දා ඇනිදාත් වැරදි ,නොවැන්දත් වැරදි 🙄
    පිස්සු මිනිස්සු 🤣
    මං හරි ආස family එකක්.බයින විදිය අපේ අම්මා වගේ 😂

  • @chinthasenadira3220
    @chinthasenadira3220 6 หลายเดือนก่อน +2

    අම්මෝ හිනාවෙලා හොදටම ලේ පිරිසිදු වුනා .තෑන්ක්ස් ❤

  • @samanthichathurika6665
    @samanthichathurika6665 6 หลายเดือนก่อน +1

    කවුරු මොනවා කිවුවත් මොකද සැලේන්න එපා
    බුදු වහන්සේ ට කොතරම් දෙවල් කිවුවද ඉතින් අපට කියන එක අහන්න දෙයක්ද
    මන් හරි අසයි ඔයාලාට ගොඩාක් පින් වත් පවුලක් ගගට කොව්වර බදා අවත් කිසිම දෙයක් බලන්නෙත්නැ
    ගග ලස්සනට ගලාගෙන යනවා ඔයාලාත් එහෙම ගලාගෙන යන්න බුදුසරණයි පරිස්සමෙන් ආදරෙයි ගොඩාක්

  • @nirmaltharusha5532
    @nirmaltharusha5532 6 หลายเดือนก่อน +3

    අංජලී ගේයි චෝදුගේ වැඩ ටිකක් දාන්න කෝ බලන්න ඕගොල්ලන්ගේ බ්ලොග් දාන දාන එක බලනවා ලස්සනයි ආදරෙයි ඔක්කොටම ගොල්ලන්ට🌹🌹❤❤🙏🙏

  • @senuvikithalagama.2496
    @senuvikithalagama.2496 6 หลายเดือนก่อน +11

    හරි වෙනස් සහ වාසනාවන්ත අම්මෙක්❤️

  • @GayaniMalmalaarachchi-ty6fi
    @GayaniMalmalaarachchi-ty6fi 6 หลายเดือนก่อน +2

    මේ කොල්ලයි කෙල්ලයි කියන ඒව් නම් මරු අනේ 😂😂😂❤❤

  • @AISenanayake-bc8ff
    @AISenanayake-bc8ff 6 หลายเดือนก่อน +2

    මම නම් ගොඩක් කැමති සුජීව ඔයා ගෙ family එකට දරුවො හැමෝටම ...❤️

  • @ramyafernando4742
    @ramyafernando4742 6 หลายเดือนก่อน +2

    මරු අප්පා අම්මායි දුවයි හරි අවංක පවුලක් ආදරෙයි හැමදාම අපි මරු කතා අප්පා❤❤❤❤❤❤❤❤❤

  • @CookwithAsni
    @CookwithAsni 6 หลายเดือนก่อน +14

    එකදිගට vlog ඕනෙ ❤

  • @user-yh3lg4qd7z
    @user-yh3lg4qd7z 6 หลายเดือนก่อน +2

    සතුට විදින්න බැරි ගොඩක් දෙනා අනික් අය එය විදින්න වා බලන්න අකමැති . ඒකට සතුට්න් , සහ්‍යෝගයෙන් ඉන්න අය පලි නැ මේක ලංකාව නිසා තමයි මේ. පිටරට ක උනාන්ම්
    ඒ නිසා ඔබලාගේ ගමන යන්න තෙරැවන් සරනයි ❤❤❤❤❤

  • @Loner-vf3km
    @Loner-vf3km 4 หลายเดือนก่อน +2

    පින් කරන ඒව දාන්න.අපිත් අනුමෝදන් වෙනව..ඒව අනුමෝදන් වෙන්නෙ නැති අය ගැන හිතන්නෙපා..මට නම් හරිම සතුටුයි ..ඕගොල්ලො පින් කරල සතුටු වෙන එක . කථින පින්කම කරල ඒක කරපු දේවල් වලින් වැඩිපුරම සතුටු වුන දේ කිව්ව..ඒ කියන්නෙ ඒ පින උපරීම ඔයාල ලබාගන.. හරීම සතුටුයි .මමත් අනුමෝදන් වෙනව.ඔයාල හරි පින්වත් ඒක නිසයි පින් කරන්න හිතෙන්නෙ .පින් කරන්න පින් අනුමෝදන් වෙන්නත් පිනක් ඕන ❤️❤️🙏🙏

  • @mrsred5806
    @mrsred5806 6 หลายเดือนก่อน +2

    ඔයාලගේ වීඩියෝස් බලනකොට විනෝද සමය වගේ. හිනාවෙලා පන යනවා.

  • @renukadamayanthi21
    @renukadamayanthi21 3 หลายเดือนก่อน +1

    අනේ ෂෝක් අනේ ඔයාලට ගොඩාක් ආදරෙයි චුටිත්ෂෝයි තෙරැවන් සරනයි මම වාරියපොල රේණුකා

  • @user-kr5bn4vs2c
    @user-kr5bn4vs2c 6 หลายเดือนก่อน +9

    ඔයා අම්මා බුදු රජාණන්වහන්සේ දේශනා කරන ලද දේශන අහන නිසා ඔය මිනිස්සු කියන දේවල් වලට දුක් වෙන්න එපා ඒවා ඒ අයම අරන් යයි ඔයාලට බුදු සරණයි සතුටින් ඉන්න ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @manoripriyanka5879
      @manoripriyanka5879 6 หลายเดือนก่อน +1

      Oya godak hoda Amma kenek oyalage Paula hari lassanai oyala siyalu denatama budu saranai

  • @chandanakumara2759
    @chandanakumara2759 6 หลายเดือนก่อน +3

    Shoke akki oyalage family eka 😊❤mn me para OL. Stress unama mm enne oyalage video 1 balala hina wenna😊❤thanks oyalata ekata love you so much😊❤

  • @MohomadMujee
    @MohomadMujee 4 หลายเดือนก่อน +2

    අමාරුවෙන් රත්තරන් බඩු හදාගෙන ඒවා දැම්මම අනිත් අයට කෙන්ති යන එක සාමාන්‍යයයි. මොකද ඒවා හදන්න කන කට්ට එයාලා දන්නවා. ඒකයි ඔයාලට බනින්නේ. එයාලත් ආසයි එහෙම ඉන්න , ඒත් එයාලට වේලාවක් නැ එහෙම දේවල් ලන්කර ගන්න. ඒකයි ඔයාලට බැන බැන ඉන්නේ. ඒත් ඔයාලා ගොඩක් සතුටින් තවත් ඉස්සරහට ඉන්න. එතකොට එයාලට කරන්න වැඩකුත් තියේනවනේ අක්කේ

  • @shamilalasanthi4928
    @shamilalasanthi4928 6 หลายเดือนก่อน +2

    Man nan harima kamathi me wage paulak labenawata marama asai harima vinoden inna paulak budu saranin thawa thawath sathutin ekamuthuwa inna labewa ❤❤❤❤❤

  • @subhashani5221
    @subhashani5221 6 หลายเดือนก่อน +1

    මිනිස්සුන්ට අනවශ්‍ය දේවල් අහන්නේ ඔ්වා හිතන්න එපා.අපි ගොඩක් adarei oyalata

  • @chinthasenadira3220
    @chinthasenadira3220 6 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් ඔයාලා කියපු හැමදේම සහතික ඇත්ත .

  • @KavisikaThejani
    @KavisikaThejani 3 หลายเดือนก่อน +1

    තමන් කරන දේ තමන්ටමයිනේ
    ඔයාලට බුදු සරණයි

  • @user-ts2ki6nu5d
    @user-ts2ki6nu5d 6 หลายเดือนก่อน +1

    Oyaala saththa kathaa karanawa harima satuthi inna pawulak dakinnath satutui thenks aiwa satutu karanawata

  • @dullikamadampitiya6527
    @dullikamadampitiya6527 3 หลายเดือนก่อน +1

    ඔයාලා වගේ අය එක්ක ජීවත් වෙන්න අපි හරි ආසයි.ඔයාලා ගෙදර රස්සාවක්( කුමන හෝ)තිබුනොත් අපිට කියන්න❤

  • @LakshanRuwansiri-fw5uq
    @LakshanRuwansiri-fw5uq 6 หลายเดือนก่อน +2

    ශෝක් අම්මෙක්,අනේ සුජීවා ඇන්ටි අපේ ගෙදර ලමයිත් ඔය වගේ ම තමයි 😅

  • @adhiwickramasinghe4191
    @adhiwickramasinghe4191 หลายเดือนก่อน +1

    2:22 කොච්චර පිලිවෙල ද ලස්සනට ඇදගෙන ප්‍රිය මනාපව උයන පිහන එක. එතකොට නේ කන්න උනත් ආසා හිතෙන්නේ.... ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා සුජීවා ආන්ටි ඔයාට. 😢😢😢

  • @chandaniperera7485
    @chandaniperera7485 6 หลายเดือนก่อน +6

    මමත් ආසයි රත්තරන් බඩු දාන්න ලස්සනයි නේ 😊🤗⚘👐

  • @chandaniperera7485
    @chandaniperera7485 6 หลายเดือนก่อน +15

    දන්දිමේ පිනේ ආනිසංශය දන්නේ නැති මිනිස්සු කියන දේවල් අහන්න එපා සුඡි 😊⚘👐

  • @sampathkumara6947
    @sampathkumara6947 6 หลายเดือนก่อน

    ඉස්සර මං ඔයාගෙ විඩියොස් බැලුවේ download කරල දැන් තමා මෙහෙම බලන්න පුළුවන් මොකද මං vacation ඉන්නේ නැවේ දි ඉන්ටර්නෙට් ලැබුනම download කරන්නේ අදරෙයි ඔක්කොටම 😊😊

  • @user-jy1ud3yc1s
    @user-jy1ud3yc1s 6 หลายเดือนก่อน +2

    akki hemadam vlog onii anee.adath shoii adaleyi okkotoma💖

  • @TEDDY_N91
    @TEDDY_N91 2 หลายเดือนก่อน

    අම්මෝ ජොලි නියමයි ඔයාලගෙ family eka අම්මෝ හිනාවෙලා බඩත් රිදෙනවා ආදරෙයි ඔයාලට ❤

  • @user-bs8eb5vi4d
    @user-bs8eb5vi4d 6 หลายเดือนก่อน +9

    ගොඩක් ලස්සනයි ❤වාසනාවන්තම පවුලක් ❤❤ගොඩක් ආදරෙයි සුජිවා නංගී

  • @user-ir4yn4in1w
    @user-ir4yn4in1w 6 หลายเดือนก่อน +7

    හිනා වේවි බැලුවා .මරු ane.budu saranai හැමෝටම ❤❤❤

  • @user-zl5tw7fr4g
    @user-zl5tw7fr4g 3 หลายเดือนก่อน +2

    අනේ ඔයාලා හරි ෂෝක් ❤❤❤

  • @ramyafernando4742
    @ramyafernando4742 6 หลายเดือนก่อน +2

    සුජිවා නියම කතා කියනවා ආසයි❤❤❤❤❤❤❤

  • @pablupablu4965
    @pablupablu4965 6 หลายเดือนก่อน +1

    😂😂😂😂😂❤❤ theruwan sarani oyalata parissamin sathutin hamadamath inna labewa 🙏🇱🇰🇧🇬

  • @wsifernando5656
    @wsifernando5656 6 หลายเดือนก่อน +1

    බුදු සරණයි ඕගොල්ලො සියලු දෙනාටම .ව්ශේශයෙන් අන්ජලි දුවට.❤️❤️❤️❤️❤️❤️

  • @kithminimsara6528
    @kithminimsara6528 6 หลายเดือนก่อน +3

    ඔයාලා හරිම වාසනාවන්ත paulak.

  • @sandalifernando4479
    @sandalifernando4479 6 หลายเดือนก่อน +4

    Kauru moka kiuvath ganan ganna epa akki.. e minissunge irisiyawa pita karanne. Oyala harima lassana pawulak e wage pawulak labanna pin karanna one apita e pina naha..asai oya wage lassanata inna adarei parissamen inna thun denatama godak adarei ❤❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 6 หลายเดือนก่อน +3

    මම ආසම පවුලක් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @LaksithaSamaranayake
    @LaksithaSamaranayake หลายเดือนก่อน

    ඇත්තමයි සුජීවා අක්කේ ඔයා කියන හැම දේම. සහතික ඇත්ත ❤❤❤❤❤

  • @user-dx8xj1sk7f
    @user-dx8xj1sk7f 6 หลายเดือนก่อน +2

    හරිම ලස්සන පවුලක් 🥰🥰🥰.තෙරුවන් සරනයි ❤

  • @Samanthikumari-v4g
    @Samanthikumari-v4g หลายเดือนก่อน +2

    කොහෙද පින්වන්ත හාමුදුරුවන්ටත් ඉන්න දෙන්නෙ නාති දෙමළ මට්ටක්කලප්පු K.Sujeewa කියන්න හිම්යනි අනෙ මා මෙතරම් ❤අසරණ❤ කෙරුවේ මගෙ නයන වාසුලව මම Tatto කඩේට ගෙනිහිල්ලා වෙඩි තියලා මරා ගත්තා

  • @achininisansala5910
    @achininisansala5910 6 หลายเดือนก่อน +5

    සුජි අක්කා ඔයා ලස්සන වෙලා ❤

  • @charlesdsilva1492
    @charlesdsilva1492 6 หลายเดือนก่อน +4

    Ane shok appa..ape prashna okkoma amathaka wenawa oyalawa dakkama..❤❤❤❤

  • @pawaniarunodi7514
    @pawaniarunodi7514 3 หลายเดือนก่อน +1

    Ane shook appa oyl..🥹❤️❤️❤️❤️😂❤

  • @shanisilva6389
    @shanisilva6389 6 หลายเดือนก่อน +2

    The jewelry is a life risk

  • @user-tl3kf8lr2t
    @user-tl3kf8lr2t 18 วันที่ผ่านมา +1

    සාදු කියලා දුන්න බන කෙතරම් නම් සාර්ථකදැයි 😅😅😅😂😂

  • @nikeshalasadarenu8854
    @nikeshalasadarenu8854 2 หลายเดือนก่อน +1

    ammage nails lassanai

  • @agampodisilva8695
    @agampodisilva8695 6 หลายเดือนก่อน +1

    ළමයි වාසනාවන්තයෝ සුදු අම්මේ බොහොම satutue ❤❤❤❤❤❤

  • @user-hx8mw7lg4c
    @user-hx8mw7lg4c 3 หลายเดือนก่อน +1

    I laughed so much from the start
    It just provoked my phelem

  • @SmilingBoomBox-qe7cv
    @SmilingBoomBox-qe7cv 6 หลายเดือนก่อน +2

    අදත් ලස්සන ව්ලොග් එකක්...හරිම ලස්සනයි ❤😊

  • @neha2113
    @neha2113 6 หลายเดือนก่อน +5

    Anjalee akke oya godak lassana wela harima cute ❤😊

  • @user-ok1yv5gj2r
    @user-ok1yv5gj2r 6 หลายเดือนก่อน

    Mama dan kukku piti sini mix karala kana gaman oyalage video eka balanawa oyalath kala thiyeda patta rasai

  • @hemanthibasnayake4078
    @hemanthibasnayake4078 6 หลายเดือนก่อน +1

    Excellent video.👌, Thank you for sharing such a nice video with us ❤❤️❤️

  • @user-pn4ko2df2q
    @user-pn4ko2df2q 6 หลายเดือนก่อน +2

    ආදරෙයි oyalata..කුහක මිනිස්සු ඉන්නේ අනේ ....කැමැති na thawa kenek ge sathuta දකින්න ...කැමති na කෙනෙක් karana hoda අගේ karanna ...හැමෝම නෙමෙයි ...eth එහෙම පිරිසක් ඉන්නවා ....mama nam harima අගේ karana...ආදර්ශමත් මවක් saha harima hoda කීකරු දරුවෝ දෙන්නෙක් ....saha චූටි putha harima hoda දරුවෙක් ......mama balana vlog kipayak thiyenawa...e අතරින් අංක 1 oyalage vlogs තමයි ...ආදරෙයි හැමෝටම ...theruwan saranai ...❤️

  • @user-kl6pl3ux9p
    @user-kl6pl3ux9p 3 หลายเดือนก่อน

    Nuugath minissu thamai ada hoyanne a nisa ewata kathakarala mis kalaya nasthi wenawa ane oyala one ekak karanna api balanawa

  • @anjalikaedirisinghe7188
    @anjalikaedirisinghe7188 6 หลายเดือนก่อน

    Ane oyala onema vlogs akak danna, api asawen balanne, pisso keyana dewal ganan ganna apa, ereseya karayo unta balan Enna bari nisa awalada keyanne, oyata kanagatui nove danna vlogs danna, adarei seyaluma denatama , theruwan saranai mama Cyprus nishani

  • @nayanarajasekara-mx9us
    @nayanarajasekara-mx9us 6 หลายเดือนก่อน +2

    Thank you so much for the recipe
    Lovely family ❤
    Theruwansaranai!!

  • @user-dh5zo5uz9p
    @user-dh5zo5uz9p 6 หลายเดือนก่อน +2

    අනේ මම කුවේට් වල ඉදලා බලන්නේ ඔයාලගේ වැලන්ටයින් විඩීයෝ එක එනකල් බලාගෙන හිටියා ඒත් නැ ඇයි

  • @roshanaazeezroshana4120
    @roshanaazeezroshana4120 6 หลายเดือนก่อน +1

    welcome.....man godak kemathi oyalta

  • @user-hx8mw7lg4c
    @user-hx8mw7lg4c 3 หลายเดือนก่อน

    Vimto ekata sprite or lemonade fizz mix it
    Fir mohito

  • @MayumiSilva-my6co
    @MayumiSilva-my6co 5 หลายเดือนก่อน +1

    මම ආසාවෙන් ඔයාලගේ video බලපු කෙනෙක්. දවසක් කෑමට සුප් කැට දානව දැක්ක.ඊට පස්සේ මට එපා වුණේ.

  • @sandaliGithma
    @sandaliGithma 6 หลายเดือนก่อน +4

    Mn asama family ekak.

  • @yashorakalhani2077
    @yashorakalhani2077 6 หลายเดือนก่อน +4

    සමහර නිරූපණ ශිල්පිනියො කියන අය නාන්න අඳින ඇඳුම් ඇඳගෙන ප්‍රසිද්ධියේ පෙනී සිටිනවනෙ,ඒව දැකල පුරුදු ප්‍රේක්ෂකයා ට පිලිවෙල ට අඳින අය දැක්ක ම අමුතු යි

  • @chathusuji6394
    @chathusuji6394 6 หลายเดือนก่อน +1

    Ane darling oya samaharak minissu kiyana gon katha ganan ganna epa.matath tharahai a minissu ekka.mamanam oyalata marama adarei ❤❤❤❤❤❤ sathuten hitiyath minissu harima irisiyai..mage baba nursery yanawa thawama eyath harima asai oyalata ❤❤❤❤ budusaranai oyala hamotama

  • @user-hx8mw7lg4c
    @user-hx8mw7lg4c 3 หลายเดือนก่อน

    Ayyo
    Something happened at our house
    When we unmarried and living with our parents siblings

  • @nayanaroshan8903
    @nayanaroshan8903 หลายเดือนก่อน

    Chooty very beautiful kiyala kiwe anjalita ane😂😂😂😂😂😂

  • @nilushapushpamali9134
    @nilushapushpamali9134 3 หลายเดือนก่อน

    Nangi mama oyalage ewa nitharama balanawa aththatama jeewithe hadaganna oyala kiyana eawa godak watinawa hadawathinma kiyanne budu saranai oyalata

  • @funtimesofmine6698
    @funtimesofmine6698 2 หลายเดือนก่อน +1

    මිනිස්සුන්ට කොහොමත් පේන්නේ නොපිට අක්කා.. ඔයාල හිත රිද්ද ගන්න එපා.. 🫂🫂🫂🫂

  • @nayomainisansala6536
    @nayomainisansala6536 6 หลายเดือนก่อน +6

    ආදරෙයි ගොඩක් බුදු සරණයි

  • @pactriciaranasinghearchchi9520
    @pactriciaranasinghearchchi9520 6 หลายเดือนก่อน +1

    Athatama kiyanawanam Sujiva oya harima wasanawantha ammakenek❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 6 หลายเดือนก่อน +3

    Vlogs නැතුව පාඑයි හිටියේ අක්කේ , අයියේ .ඉක්මනට ම Vlogs දාන්න

  • @sweetlikecandy6440
    @sweetlikecandy6440 6 หลายเดือนก่อน

    Oya hama dekatama dakshi,oya hama dema hariyata hadarala karanne,mamat godak ayata kynne kellek unama hama dema igana ganna ona kyla,gas nagina eke idala,harinam electric,vehicle,tech shool kale idala hadarnna ona,anet eka oya ge piliwela kitchen eken penawa,oya adarshmt kenek ape rate aya hoda deyk balan hadenna kmti na kuhaki all the best

  • @lpathirana8560
    @lpathirana8560 6 หลายเดือนก่อน +2

    කාගෙවත් අශුභවාදී වචන කනට නොතේරෙන භාෂාවක් කියලා සිතන්න

  • @user-hr2yv2oy8l
    @user-hr2yv2oy8l 6 หลายเดือนก่อน +3

    තව vlog ekak lagadima danna hode ikmanata ❤️❤️

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 6 หลายเดือนก่อน +2

    මුල් ටිකේ අම්මා කියන කතා ටික ආයෙ ආයෙ බලපු මං...ඒවා cute දඟ වැඩ අනේ😹❤️...අම්මව කෑගස්සවනකොට පවුත් හිතෙනවා ඒත් හිනත් යනවා😹❤️