බැංකුවට වැඩක් කරගන්න ගිහාම මට එන සිතුවිලි Dilip Thejana Bank sithuvili දිලිප් තේජන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • #comedy #dilip #dilipthejana #funny #funnyvideo #dilipcomedy #sithuvili #srilankancomedy #bankparody #bank #banking #srilankancreators #marudabalak #bankers #bankcomedy

ความคิดเห็น • 223

  • @screen833
    @screen833 วันที่ผ่านมา +13

    😂😂වාරියපොල peoples එකට ගියොත් මේ අත්දැකීම මේ විදියටම ගන්න පුලුවන්

  • @SameeraMadusanka-s9v
    @SameeraMadusanka-s9v วันที่ผ่านมา +22

    මහජන බැන්කුව ඔහොමම තමයි

    • @OkinduSuhash
      @OkinduSuhash วันที่ผ่านมา +1

      අම්මපා...

  • @chuckybee
    @chuckybee วันที่ผ่านมา +10

    රජයෙ බැංකු 😂මුංනං ෆෝම් අරන් කනවද කොහෙද 😂😂

  • @chanukamayuranga3982
    @chanukamayuranga3982 วันที่ผ่านมา +9

    අනේ මේක ලංකාවෙ Nsb, People’s bank වල ඉන්න අංගවිකල ලිංමැඩියන්ට පෙනීයන්…🥲😂 System කැඩෙන වාරයක් වාරයක් ගානෙ මට මේ ටික කියාගන්න බැරුව හිටියෙ උන්ට..😝😝🤮

  • @Danuboy7155
    @Danuboy7155 23 ชั่วโมงที่ผ่านมา +6

    සිරිබර පුර කාටුන් එකේ හඩ කවන්න ඉන්නෙ මෙයානෙ❤❤❤❤❤❤❤

  • @ROSHEL-h8c
    @ROSHEL-h8c 14 ชั่วโมงที่ผ่านมา +5

    රත්නපුරේ මහජන බැංකුවත් මෙහෙමයි.

  • @SUMITHRANASINGHE-qo3zh
    @SUMITHRANASINGHE-qo3zh วันที่ผ่านมา +4

    අම්මෝ කොහොමද අනේ ඔහොම වචන එන්නේ කටට 😅😅❤️

  • @teleporter_g
    @teleporter_g วันที่ผ่านมา +4

    ඇත්තටම ඔහොම වුණානම් ඊලඟ දවසෙ බැංකුවෙ කවුන්ටරේ එකීට ඉන්න වෙන්නෙ ගෙදර හාල්මැස්සොන්ගෙ ඔලු කඩ කඩ තමයි.

  • @AnandaDisanayaka-cj1bd
    @AnandaDisanayaka-cj1bd วันที่ผ่านมา +12

    මහජන බැංකුව ඇතුලේ ඉඳගෙන ඉද්දි volume වැඩි කරලා බලපු මම 😢

    • @Mickayel
      @Mickayel วันที่ผ่านมา +2

      බොරු කියන්න එපා😂😂

    • @Epic99go
      @Epic99go วันที่ผ่านมา +1

      පෝයට කොහෙ බැංකුවද ඇරල තියෙන්නෙ මචන්

  • @beautiestlady1488
    @beautiestlady1488 17 ชั่วโมงที่ผ่านมา +7

    Boc පිලියන්දල ... කාඩ් නෑලු.... හැබැයි අපි වරදක් කලා වගේ... සලකන්නේ ..😅😅

    • @Kittybuddy
      @Kittybuddy 41 นาทีที่ผ่านมา

      Eka aththa. 😂 Wattala BOC ekn card ekak gnn ghin. Ahapu gmn card nh kiyl yakasani wge kghuwa. 😅

    • @beautiestlady1488
      @beautiestlady1488 38 นาทีที่ผ่านมา

      @@Kittybuddy 🤣🤣🤣 Love BOC...

  • @janithahiran3386
    @janithahiran3386 4 ชั่วโมงที่ผ่านมา +2

    මේවා හෙන ගහන ඇත්ත 😂

  • @Tharu_576
    @Tharu_576 วันที่ผ่านมา +135

    Boc බැංකුව 😢

    • @prasannabandara1387
      @prasannabandara1387 วันที่ผ่านมา +4

      ඇත්ත 😂😂

    • @eduodec
      @eduodec วันที่ผ่านมา +1

      😂sahathika aththa

    • @zZNDM
      @zZNDM วันที่ผ่านมา +1

      Siravata

    • @Chamod-jp7yw
      @Chamod-jp7yw วันที่ผ่านมา +1

      Apooo aththa

    • @amandapabasara1
      @amandapabasara1 วันที่ผ่านมา +1

      Ado sirawatama bm😂

  • @danushakumara-uq5io
    @danushakumara-uq5io 2 ชั่วโมงที่ผ่านมา +4

    People's bank 😂😂😂😂😂😂😂

  • @nuwanviduranga130
    @nuwanviduranga130 วันที่ผ่านมา +3

    රජයේ කියන බැංකු මෙහෙමයි 😅😅😅😅😅😅😅😅😅😅

  • @TravelWithUdari
    @TravelWithUdari วันที่ผ่านมา +6

    එක දවසේ කරගන්න ඕනේ වැඩේට, දවස් 3ක් ගිහිනුත් කරලා දුන් නැතී නිසා, දවසක්, එක බක පණ්ඩිත නරියෙකුට දුන්නා මම හොදවැන් දෙකක් ආයේ අමතක නොවෙන්න, ඊටපස්සේ, ඊලඟ දවසේ ගියපු ගමන් වැඩේ කරලා දුන්නා. මම එකාගෙ මැනේජර්ටත් කතා කරලා හොදවැන් දෙකක් කියලා දුන්නා, එ නහරයක් වැඩී නරියා ගැන. තාම එකව මතක් වෙද්දී දෙන්ඩ හිතෙනවා එකට අම්මපා.

  • @bantiyaLK
    @bantiyaLK 22 ชั่วโมงที่ผ่านมา +7

    Boc එක මතක් උනා 😅

  • @EduacademySL
    @EduacademySL วันที่ผ่านมา +6

    මට ඔහොම උනා පිට පිට දවස් 2ක්...ඊට පස්සේ මම කිව්වා මට මගෙ account එක cancel කරන්න ඕන කියලා ...
    ඊට පස්සේ මට ටක්ගාලා කරලා දුන්නා....😅😅😅
    දැන් යන යන සැරේට උන් මට ඉක්මනට වැඩේ කරලා දෙනවා ... 😁😁

  • @nayanitharuka1438
    @nayanitharuka1438 ชั่วโมงที่ผ่านมา +2

    People’s bank🤣🤣🤣

  • @EmEkanayaka-s3l
    @EmEkanayaka-s3l วันที่ผ่านมา +2

    සුපිරි අයියා ආදරෙයි👍👍

  • @Ceylon_Pekka
    @Ceylon_Pekka 16 ชั่วโมงที่ผ่านมา +5

    මහජන බැක්කු😄

  • @NOAH_999
    @NOAH_999 วันที่ผ่านมา +4

    හැම බැංකුවම එකයි, ඒවල නම් විතරයි වෙනස් 💀

  • @tyrosl
    @tyrosl วันที่ผ่านมา +7

    NSB බැංකුවේ මාසයක් system update කරනවා.

    • @teleporter_g
      @teleporter_g วันที่ผ่านมา +1

      Mokakhari ahuwama security karaya hariyata nikan api system update eka karanawa wagey banala agata kadan panna laga hitapu ekekta

  • @SithuminiDinesha
    @SithuminiDinesha 23 ชั่วโมงที่ผ่านมา +1

    අම්මෝ අයියෙ ඔයානම් කොහෙන්ද අප්පා ඔය දේවල් හිතට එන්නෙ

  • @ROSHEL-h8c
    @ROSHEL-h8c 14 ชั่วโมงที่ผ่านมา +5

    Commercial bank ek maru . yana parakkuwa withari.wade ikamanata karala denawa.

  • @sandeepamathota
    @sandeepamathota วันที่ผ่านมา +3

    අම්මට හුනු දුංකොල කවන්න 😂

  • @lakshanmadhusankha9804
    @lakshanmadhusankha9804 วันที่ผ่านมา +2

    ගනේ< මහජන බැංකුවේ සාමාන්‍ය දවසක් 😂❤️

  • @lifestyleproductions4238
    @lifestyleproductions4238 วันที่ผ่านมา +13

    මේවා සිරාම සිද්ධි නෙමෙයි, සිරාම ultra pro max සිද්ධි

  • @rasanjanayasas1590
    @rasanjanayasas1590 วันที่ผ่านมา +6

    මහජන බැංකුව 😂

    • @Awantha_C
      @Awantha_C วันที่ผ่านมา

      💯

  • @Dinu61242
    @Dinu61242 วันที่ผ่านมา +4

    මේක නම් ඇත්ත තමා😒

  • @TharushaWijayawardana
    @TharushaWijayawardana วันที่ผ่านมา +12

    ඩිලිප්ට කැමති උන් කො බලන්න 😂

  • @sadew.1
    @sadew.1 วันที่ผ่านมา +6

    Peoples bank 😅

  • @isankalakmal6069
    @isankalakmal6069 16 ชั่วโมงที่ผ่านมา +2

    සිරාවටම 🫤🫤

  • @Inokakumari-k8t
    @Inokakumari-k8t วันที่ผ่านมา +1

    මං නම් ජිවිතයට කැමතිම නැතිදේ තමයි බැංකුවට යන එක. බැංකුවට ගිහින් වැඩක් කර ගන්න ඕන නම් වැඩකරන තැනින් දවස් දෙකකවත් නිවාඩු දන්න ඕන. මොකද පළවෙනි දවසම බැංකුවේ හිටියම අදාල අපේ වැඩේ කරගන්න වෙන්නේ පහුවෙනිදාට තමයි. ගොඩක් අය කියනවා වගේ BOC Bank එකට ගියාම එහෙම තමයි. මොකද මටත් තියෙන්නේ box account එකක්. එ් නිසා මං එ් ගැන හොදට දන්නවා. අාාදරේයි හොදේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sameerasameera6746
    @sameerasameera6746 วันที่ผ่านมา +6

    Boc app එක නම් මල ජරාවක්

  • @djkskanu4551
    @djkskanu4551 วันที่ผ่านมา +7

    Boc bankuwa issaraha pojeckter dala pennana ona musala hattata...

  • @iraniayesha9311
    @iraniayesha9311 วันที่ผ่านมา +5

    BOC gamu tika nam ohoma thamai Amma pa... Um hithagena inne un Hari lokui kiyala

  • @td7768
    @td7768 3 ชั่วโมงที่ผ่านมา +1

    SAMPATH BANK
    waththala/ Narahenpita😅😅
    Sirawata SAMPATH BANK ekath ohoma thamai🏦🏦🏦.
    Un inne api ungen salli ganna gihin wage 😂😂.
    Me loke jarama bankuwa...

  • @ChamothRashmika-yk7ef
    @ChamothRashmika-yk7ef วันที่ผ่านมา +3

    අමිමට සිරි යකෝ නියමයි 😂😂😂😂😂😂😂😂😂😂❤❤❤

  • @gomilashashiprabath7397
    @gomilashashiprabath7397 วันที่ผ่านมา +2

    බැංකුනම් ඔහොම්මමයි😂

  • @anneroche5755
    @anneroche5755 วันที่ผ่านมา +2

    iam from switzerland
    swiss bank is the best🌹🌷🌸🌸❤️

  • @sanjayaprasad7364
    @sanjayaprasad7364 วันที่ผ่านมา +1

    සුපිරි මචං

  • @beautifulworld4891
    @beautifulworld4891 17 ชั่วโมงที่ผ่านมา +3

    Peoples bank 😂

  • @beautiestlady1488
    @beautiestlady1488 17 ชั่วโมงที่ผ่านมา +4

    BOC piliyandala .. 😂😂

  • @TharushiSilva-p4b
    @TharushiSilva-p4b วันที่ผ่านมา +1

    😂කුලියාපිටිය කුකුල් ෆාම් 😂

  • @harshaperera8911
    @harshaperera8911 วันที่ผ่านมา +1

    NSB එකත් එහෙමමයි උන් වත් දන්නෙ නෑ update වෙන ජරමර.....😂

  • @EmritRutherford
    @EmritRutherford วันที่ผ่านมา +2

    private bank ehema na supiri

  • @KalanaSulochana
    @KalanaSulochana 7 ชั่วโมงที่ผ่านมา +2

    Minuvangoda peoples bank 😂😂

  • @user-ml9fh1st6w
    @user-ml9fh1st6w วันที่ผ่านมา +1

    සහතික ඇත්ත😂

  • @techguidetriks3010
    @techguidetriks3010 3 ชั่วโมงที่ผ่านมา

    Sirama bank walin ape salli gaddi api loan gannawa wage thama😂😂😂

  • @dhinuraminisara
    @dhinuraminisara 6 ชั่วโมงที่ผ่านมา +3

    NSB😂

  • @siriwardhanaranga9024
    @siriwardhanaranga9024 20 ชั่วโมงที่ผ่านมา

    ඒක මරු ❤

  • @AnuSadanethu
    @AnuSadanethu ชั่วโมงที่ผ่านมา +1

    ඇයි AGyo offjce 😂😂

  • @lahirudhananjaya-kg1mw
    @lahirudhananjaya-kg1mw วันที่ผ่านมา +9

    Boc bank.😡

  • @nuwan_hemakumara
    @nuwan_hemakumara วันที่ผ่านมา +7

    BOC , PEOPLES BANK, 😂

  • @chathurijeewanie3623
    @chathurijeewanie3623 วันที่ผ่านมา +1

    Patta.supiri.

  • @milindugimhana
    @milindugimhana วันที่ผ่านมา +2

    සිරා සිද්දි 😂

  • @D.M.02.21
    @D.M.02.21 วันที่ผ่านมา

    eka nam supiriyak..
    Katubadde BOC eka wage....😂
    mata magema salli ganna dunne naa cashier eke ewun tika.. manager ganige lagata gihillath salli ganna enna pahuwadaata enna qwa A moosala gaani...

  • @BollyBuzz1
    @BollyBuzz1 วันที่ผ่านมา +1

    1:36 😂

  • @maleeshadulmina7886
    @maleeshadulmina7886 วันที่ผ่านมา +2

    Commercial bank ❤🤘

  • @sevinduThilshan-ki3xw
    @sevinduThilshan-ki3xw วันที่ผ่านมา +1

    sahathika atta ayiyye

  • @cutecat7441
    @cutecat7441 วันที่ผ่านมา +1

    Meewa atta😂😂😂

  • @delshansathara6484
    @delshansathara6484 วันที่ผ่านมา +2

    MInuwangoda peple's bank eke eka dawasak🤣🤣

  • @UKGhostcodm
    @UKGhostcodm 3 ชั่วโมงที่ผ่านมา +1

    Lankave unge hena line😂 un hitn inne bank eke job eka thamy hodma eka kiyala.mala payinv ammapa

  • @rashikarashika1184
    @rashikarashika1184 5 ชั่วโมงที่ผ่านมา +1

    😂😂

  • @GuwanDhramakeerthi
    @GuwanDhramakeerthi 21 ชั่วโมงที่ผ่านมา

    Sura pappa wada 10

  • @dhanukasandaruwan7399
    @dhanukasandaruwan7399 วันที่ผ่านมา +1

    buttala BOC eke nm inna aya hodayi,lassana miss la tikkauth innw🙃

  • @Aroshaimalka
    @Aroshaimalka 17 ชั่วโมงที่ผ่านมา +2

    NSB 😂

  • @lahiruridmal3173
    @lahiruridmal3173 17 ชั่วโมงที่ผ่านมา

    අම්මො 😂

  • @slteachpodda3354
    @slteachpodda3354 23 ชั่วโมงที่ผ่านมา +5

    පුංකලස 😂

  • @TravelwithChanulk
    @TravelwithChanulk วันที่ผ่านมา

    Katahandawal kiyakin kata karanawada ane 😂😂😂😂❤❤❤ patta meka

  • @KshithijaTheekshana
    @KshithijaTheekshana 3 ชั่วโมงที่ผ่านมา

    Adoo
    Soorapappa eke
    wada dhahaya wage bn😂

  • @ShanthiNeelangani
    @ShanthiNeelangani วันที่ผ่านมา

    Malli moley nam marama diyunui. good job!!!❤

  • @prabasheranga5101
    @prabasheranga5101 วันที่ผ่านมา +2

    රාහුගෙ කාලෙන් නෙමෙයි රාහුගෙ අම්මගෙ කාලෙන් 😂😂

  • @PasinduDilshan-ky3fm
    @PasinduDilshan-ky3fm วันที่ผ่านมา +4

    මෙයා brand එකක් එච්චරයි ❤

  • @shshsjd5384
    @shshsjd5384 วันที่ผ่านมา +1

    jathiye maha pahan tamba 😅😅

  • @prabhawee2808
    @prabhawee2808 วันที่ผ่านมา

    Niyamai kollo...

  • @Sahansith
    @Sahansith วันที่ผ่านมา +1

    😂💯

  • @ManipleManic
    @ManipleManic 4 ชั่วโมงที่ผ่านมา

    matama aithi magema bankuwa mette yata branch eke salli dana mama

  • @Redeye100_Binaru
    @Redeye100_Binaru 18 ชั่วโมงที่ผ่านมา

    මාමේ ඇයි ඔයා අන්තිමට අම්මට කියලා කියන්නේ

  • @Classictouch-w9c
    @Classictouch-w9c วันที่ผ่านมา +2

    Rajaye banku ohoma habai private bank nm ehema na

  • @apekshaampavila7248
    @apekshaampavila7248 17 ชั่วโมงที่ผ่านมา +3

    Kosgama peoples bank

  • @maheeshapadmakanthi6953
    @maheeshapadmakanthi6953 วันที่ผ่านมา +1

    BOC bank eke samahara branches valatha ohoma thamai.😂

  • @malitihewanaimanage2036
    @malitihewanaimanage2036 วันที่ผ่านมา +5

    අනෙහ් මට like 1k

  • @dulaaa________
    @dulaaa________ วันที่ผ่านมา +5

    සිරා ශිද්දි.. ලංකාවෙ බැංකු වල කාඩ් එකයි ඇප් එකටයි ෆිල් කරන්න තියන ෆෝම් ගොඩ හත්වලාමේ

  • @shazferds7913
    @shazferds7913 วันที่ผ่านมา

    So true. 😂

  • @sonalikurukularachchi7765
    @sonalikurukularachchi7765 21 ชั่วโมงที่ผ่านมา +1

    mekanam atha bn

  • @SenukaLakshan-u1k
    @SenukaLakshan-u1k วันที่ผ่านมา +4

    බකල මලකඩ පාන්කඩ 😂

  • @samansuranga8677
    @samansuranga8677 วันที่ผ่านมา +2

    NSB 😢

  • @Nilush_A
    @Nilush_A วันที่ผ่านมา +1

    NSB MAHO 😂

  • @dushanga
    @dushanga 19 ชั่วโมงที่ผ่านมา +1

    04:24

  • @wcvideonetwork
    @wcvideonetwork วันที่ผ่านมา +1

    Divulapitiya People's Bank.

  • @kavindyasathsarani3706
    @kavindyasathsarani3706 วันที่ผ่านมา

    😂😂😂maru

  • @PremanandaRathnayake
    @PremanandaRathnayake วันที่ผ่านมา

    Bankuwalata giyaama mala penalaa arsas hedenawa,mamamam bankuwe salli danne neha,idam,netnam rattaran aran daanawa,banku unge ammage appage waage,bankuwala salli daane mee harak😅

  • @kavindakanishka5162
    @kavindakanishka5162 วันที่ผ่านมา +1

    Nsb 😂

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 วันที่ผ่านมา

    Mmooo😂

  • @pinidimendis4307
    @pinidimendis4307 วันที่ผ่านมา

    Selan 🤣🤣

  • @Science_Api
    @Science_Api วันที่ผ่านมา +3

    ඇයි බන් අපේ පැත්තෙ නම කිව්වෙ 😂 කුලියාපිටියේ ?

    • @DTMusic576
      @DTMusic576 วันที่ผ่านมา +1

      Eka thama math baluve
      Kuliyapitiya ❤❤

    • @Science_Api
      @Science_Api วันที่ผ่านมา

      @@DTMusic576 😎❤️

  • @gayanichathurik
    @gayanichathurik วันที่ผ่านมา

    😅 NTB kottawa

  • @sanulabandara564
    @sanulabandara564 วันที่ผ่านมา +2

    Mekata like 100 k dannako 🎉❤

  • @sugandikamali1100
    @sugandikamali1100 18 ชั่วโมงที่ผ่านมา +3

    BoC homagama