Learn Korean in Sinhala Lesson 01| Korean alphabet | Korean vowels:consonants Sinhala |කොරියන් හෝඩිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 454

  • @kpopstatus7539
    @kpopstatus7539 2 ปีที่แล้ว +20

    මම මේ චැනල් එක හොයා ගත්තේ තවත් චැනල් එහෙකින් ඒකෙන් තමා කිව්වේ අපි වගේ අයට කොරියානු බාෂාව ගැන උගන්නනවා කියලා.
    අද තමා බලපු පලවෙනි වතාව. හරිම ලස්සනට පැහැදිලිව හොදට කියලා දෙනවා. ගොඩක් ස්‍තුතියි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @ROADTOKOREA
      @ROADTOKOREA  2 ปีที่แล้ว +2

      ස්තුතියි කමෙන්ට් එකට. යාලුවන්ටත් චැනල් එක ගැන කියන්න 🇰🇷👍

    • @kpopstatus7539
      @kpopstatus7539 2 ปีที่แล้ว +1

      @@ROADTOKOREA okey

    • @ThanojaThushari
      @ThanojaThushari 5 วันที่ผ่านมา

  • @-choiashi-4734
    @-choiashi-4734 3 ปีที่แล้ว +81

    අයියේ ඔයාගේ voice එක නම් නියමයි ! දිගටම මේ වගේ වීඩියෝ දාන්න. මම හැමදාම ඔයාගෙ වීඩියෝ බලනවා. ඔයාගෙ මේ වීඩියෝ මට ගොඩක් වටිනවා. ඒක නිසා මේ වගේ TH-cam channel එකක් කරනවට ඔයාට ගොඩක් පිං අයියේ.😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 ปีที่แล้ว +5

      Thanks a lot nangi... ❤️😍

    • @-choiashi-4734
      @-choiashi-4734 3 ปีที่แล้ว +24

      අනේ මගෙ comment එකට like එකක් දාන්නකෝ🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

    • @-choiashi-4734
      @-choiashi-4734 3 ปีที่แล้ว +7

      @@ROADTOKOREA 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

    • @pulharadilhanya3628
      @pulharadilhanya3628 3 ปีที่แล้ว +5

      Ow ayye

    • @RamuRam-sd2jv
      @RamuRam-sd2jv 2 ปีที่แล้ว

  • @nipuni8975
    @nipuni8975 3 ปีที่แล้ว +25

    අද තමයි මුලින්ම වීඩියෝ එකක් බලන්නේ.try කරන්න හිතුන ඒ තරමට පැහැදිලී කියල දෙන දේවල්.good work ayye.

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 ปีที่แล้ว +1

      Thanks a lot n share with your friends ! 💓

  • @OshiniHasara
    @OshiniHasara 2 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා සර් 🙏🙏🙏❤❤❤

  • @ThakshilaSrimali-iq5wz
    @ThakshilaSrimali-iq5wz 4 หลายเดือนก่อน +6

    මම ගොඩක් බයෙන් හිටියේ කොරියානු බාශාව ඉගෙන ගන්න බැරි වෙයි කියලා ඒත් මේ වීඩියෝ එක බැලුවාම ගොඩක් ආස හිතෙනවා කොරියන් ඉගෙන ගන්න දිගටම මේ වගේ වීඩියෝ දාන්න අයියේ ගොඩක් වටිනවා මේ වීඩියෝස් ❤️❤️

  • @wasanthichathurani7632
    @wasanthichathurani7632 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි ❤🙏

  • @susanthasamarasinghe7595
    @susanthasamarasinghe7595 2 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි ඔබට සහෝදරයා ගොඩක් වටිනවා කියලා දෙන දේ හිතට දැනෙන්න තේරුම් කරනවා

  • @vibushanilupuli9069
    @vibushanilupuli9069 2 ปีที่แล้ว +19

    මන් හිතුවා මට කවදාවත් මම කැමතිය භාෂාව මට ඉගෙනගන්න බැරි වෙයි කියලා. ඒත් මට අයියා නිසා කොරියානු භාෂාව ඉගෙනීමට අවස්ථාවක් ලැබුණා.
    අනේ අයියේ ඔයාට ගොඩක් ස්තුතියි.
    Thank you so much Korean brother sir

    • @ROADTOKOREA
      @ROADTOKOREA  11 หลายเดือนก่อน

      Thanks a lot ❤️😊

  • @Alpha25640
    @Alpha25640 ปีที่แล้ว +6

    ඔයා කියලා දෙන ඒවා හොදට තේරුම් ගන්න පුළුවන් ❤😊

    • @ROADTOKOREA
      @ROADTOKOREA  ปีที่แล้ว

      Thank you.. yaluwantah channel eka gena kiyala support ekk denna ❤️

    • @Alpha25640
      @Alpha25640 ปีที่แล้ว

      @@ROADTOKOREA හා අයියෙ💗

  • @hariniravindi5806
    @hariniravindi5806 ปีที่แล้ว +3

    Godak pin aththtama oyata harima pahadili.. Math asawen hitiye igena ganna... Godak sthuthi oyata❤️

  • @chandana7873
    @chandana7873 3 หลายเดือนก่อน

    actually today is my first day of learning Korean. I've understood the whole thing you've taught. and from the way you explain we can get a very clear idea about that. thanks a lot for doing this TH-cam channel...☺️☺️

  • @malidudewasinghe6962
    @malidudewasinghe6962 3 หลายเดือนก่อน +1

    ඔයා කියල දෙන ඒවා හොදට තේරෙනවා ❤️

  • @Thinkpositive-l1z
    @Thinkpositive-l1z 10 หลายเดือนก่อน +2

    Very important video...❤...I like it
    ..🎉

  • @akashdewmina4978
    @akashdewmina4978 ปีที่แล้ว +2

    Ayye man ada thamai oyage vidieo balanna patan gaththe ..aththatama man koriyan yanna asawen inna kenek man private class nogihin me vidieo walin language eka igenaganna haduwe meaka godak watinawa

  • @KavidiDananjana-b7z
    @KavidiDananjana-b7z 3 หลายเดือนก่อน

    Thank you.
    ගොඩක් පිං අයියේ මෙහෙම කියලා දෙනවට.

  • @pinkgirl5265
    @pinkgirl5265 3 ปีที่แล้ว +10

    감사함니다 ( ස්තූතියි )

  • @sahantheekshana8120
    @sahantheekshana8120 2 ปีที่แล้ว +1

    Aththatama ayye godk watinawa ❤️❤️😘😘😘😘😘😘😘😘. Ayya meka digatama karagena yanna plzz. 🙏 apita godak watinawa loku rukulak. Aththatama adarei 😘😘❤️❤️❤️❤️❤️❤️❤️

  • @dinukakaranduwawala2251
    @dinukakaranduwawala2251 3 ปีที่แล้ว +3

    මාමෙ ඔයාට ගොඩක් පින් .
    mama aurudu 10 podi lamayek math korean bashawa igena gannawa.
    mama mamage vdieo walin igena ganne.
    godak pin mame

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 ปีที่แล้ว +1

      නියමයි පුතේ good luck ! ඔයාගෙ යාලුවන්ටත් චැනල් එක ගැන කියන්න 💓

    • @dinukakaranduwawala2251
      @dinukakaranduwawala2251 3 ปีที่แล้ว

      @@ROADTOKOREA mame korean hodiya sampurnayenma sinhalath akkka thiyana vdieo wak dannako'

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 ปีที่แล้ว

      @@dinukakaranduwawala2251 ඊලග වීඩියෝ එක බලන්නෙ එකෙ ඉදන් කොටසින් කොටස හොඩිය කියලා දෙනවා .playlist එකට ගිහින් මුල ඉදන් බලන්න

    • @dinukakaranduwawala2251
      @dinukakaranduwawala2251 3 ปีที่แล้ว

      @@ROADTOKOREA thanku mame

  • @Salkidissanayake
    @Salkidissanayake ปีที่แล้ว +4

    Very valuable and understood well. Well done and keep it up.

  • @amarakusumalatha6801
    @amarakusumalatha6801 3 ปีที่แล้ว +3

    Niyamai mata notherana dewal oyagen ahanna puluwannam niyamai .tawa wideo ona .good job .werri tanx 😊☺😊

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 ปีที่แล้ว

      Whatsapp group link eka athi description eke ekta join wenna

  • @nayanichathu1750
    @nayanichathu1750 ปีที่แล้ว +1

    Than q ❤️❤️❤️❤️digatama krna aiye

  • @sanviduinsara9147
    @sanviduinsara9147 2 ปีที่แล้ว +3

    Aiye oya kiyala dunna vidiyanam supiri maravidiyata moleta vaduna aiya thawa mevage videos karanna all the best aiye ☺️☺️☺️☺️☺️🇰🇷🇱🇰💜💜💜💜💚💚

    • @ROADTOKOREA
      @ROADTOKOREA  2 ปีที่แล้ว

      ස්තූතියි! ඔයාගෙ යාළුවන්ටත් videos share කරලා channel එක ගැන කියන්න ❤👍

  • @menulimenuli7746
    @menulimenuli7746 3 ปีที่แล้ว +2

    me channel ek godk watinw thanks

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! යාලුවන්ටත් චැනල් එක ගැන කියන්න 💓

  • @sunelishan8302
    @sunelishan8302 2 ปีที่แล้ว

    uba patta watina video danne bn ♥️♥️♥️.adrey 😎😎bokka

  • @learnwithdil-lawofattracti593
    @learnwithdil-lawofattracti593 4 ปีที่แล้ว +12

    Good job. 💪💪

  • @tharukadilshan1369
    @tharukadilshan1369 3 ปีที่แล้ว +47

    Ane thank u aiye mn hari asawen idiye me laguage 1 igenaganna!mage aiya inneth south korea wala......thank u oyala me karana wadeta!!keep it up..all the best

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 ปีที่แล้ว +4

      බොහොම ස්තූතියි මල්ලි දිගටම ඉන්න අපිත් එක්ක ඔන කරන හැම දේම දානවා. ❤️👍

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි මල්ලි දිගටම ඉන්න අපිත් එක්ක ඔන කරන හැම දේම දානවා. ❤️👍

    • @shanthiniranjani5344
      @shanthiniranjani5344 3 ปีที่แล้ว +1

      Math

    • @hasithasandaruwan3695
      @hasithasandaruwan3695 2 ปีที่แล้ว

      @@ROADTOKOREA l

    • @hasithasandaruwan3695
      @hasithasandaruwan3695 2 ปีที่แล้ว

      LL0l

  • @kaushiperera7739
    @kaushiperera7739 ปีที่แล้ว +2

    niyamii mn asma language ek thank u aiye 💗💗💗💗💞 background music ek niyamii ek aheddi wenama feeling ekk ekk ahn inna asa hithenawa

  • @electricks1578
    @electricks1578 3 ปีที่แล้ว +4

    නියමයි සුපිරි පට්ට බ්‍රො ...🤗🤗🤗🤗

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 ปีที่แล้ว +1

      Thanks bro ❤️👍

    • @electricks1578
      @electricks1578 3 ปีที่แล้ว

      @@ROADTOKOREA යාලු අපිටත් පුංචි සපෝට් එකක් දෙන්න 🍎🙏 අනිවාර්යයෙන් මාත් ඔයාට උපරිම සපෝට් එක දෙනවා

  • @slpenda3811
    @slpenda3811 4 ปีที่แล้ว +2

    Digatama karan yanna.

  • @kaveeshanethmini-zh1dh
    @kaveeshanethmini-zh1dh ปีที่แล้ว +10

    Taught in a way that was easy to understand 🥺❤️💨

    • @ROADTOKOREA
      @ROADTOKOREA  11 หลายเดือนก่อน +1

      ❤️

  • @janakasusantha5923
    @janakasusantha5923 4 หลายเดือนก่อน

    Godak sthuthi😊

  • @dinushapj9835
    @dinushapj9835 3 ปีที่แล้ว +15

    ගොඩාක් ස්තූතියි අයියේ...., 🙏🙏

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 ปีที่แล้ว

      යාලුවන්ටත් චැනල් එක ගැන කියන්න 👍

  • @viraltv162
    @viraltv162 4 ปีที่แล้ว +6

    Thanks ❤️

  • @manjuladarshani1011
    @manjuladarshani1011 2 ปีที่แล้ว +1

    Thank you very much🙏🙏👍

  • @HappyJs581
    @HappyJs581 3 ปีที่แล้ว +2

    i was looking for a youthub channel like this .. thanks a lot for sharing this information with us..!!! SUBSCRIBE as the first video.. good luck ...,,,🇰🇷😻

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 ปีที่แล้ว

      Thanks a lot for commenting n share with your friends who interested about korean language 💓

  • @Leeraesung
    @Leeraesung 2 ปีที่แล้ว +2

    thank you for your lessons

  • @lifeofchangesomethingforli4647
    @lifeofchangesomethingforli4647 4 ปีที่แล้ว +8

    සුපිරිම

  • @pushpadamayanthi2851
    @pushpadamayanthi2851 2 ปีที่แล้ว +2

    Thank you so much man oyage veadio walata godak asai uncle mama godak asawen idiye Korean igena ganna man hithan inne loku unama Korea yanna thank you uncle 🥰

    • @ROADTOKOREA
      @ROADTOKOREA  2 ปีที่แล้ว

      Thank you! Oyage yaluwantath me Channel eka gena kiynna ❤👍

  • @madhushani3555
    @madhushani3555 3 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තුතියි 🙏

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි යාලුවන්ටත් චැනල් එක ගැන කියන්න 🙏

  • @madushankumara6426
    @madushankumara6426 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති .....💯

    • @ROADTOKOREA
      @ROADTOKOREA  2 ปีที่แล้ว

      යාළුවන්ටත් චැනල් එක ගැන කියන්න ❤👍

  • @nethu.com2007
    @nethu.com2007 2 ปีที่แล้ว +1

    Ane Godak thanx sir mama Godak asaven Korean igena Gannava..

  • @arachchigeshankar7059
    @arachchigeshankar7059 2 ปีที่แล้ว +2

    Thank you ayye

  • @shashinisamarasinghe7120
    @shashinisamarasinghe7120 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා පැහැදිලි අයියෙ.

  • @sajith1392
    @sajith1392 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි අයියේ

  • @gayathri4195
    @gayathri4195 2 ปีที่แล้ว +2

    Hodata therenw thank you aiye❤️

  • @yehara_sandun...
    @yehara_sandun... 6 หลายเดือนก่อน

    Korean karanna asa highila baluwa palaweni video eka suiriyak thamaa ❤ theruna hodata ❤❤🎉

  • @Roshini-w5r
    @Roshini-w5r 3 หลายเดือนก่อน

    Godak vatinava mama thama pasal Yana lamayek mage hine koriyan yanna oyalata godak thanks❤❤❤❤❤😊😊😊

  • @judesithara3978
    @judesithara3978 3 ปีที่แล้ว +4

    Thank you aiya godak stoti❤️❤️❤️😍😍

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 ปีที่แล้ว

      😊👍 yaluwantath channel eka gena kiynna

  • @harithaprasanga9433
    @harithaprasanga9433 2 ปีที่แล้ว

    Niyamai ayye thank you

  • @DamayanthiThiranagamage
    @DamayanthiThiranagamage 5 หลายเดือนก่อน +2

    Mata awurudu 11 i . Math loke kamathima bashawak Korean kiyanne . Matath dan puluwan Korean tika tika katha karanna .a me video aka nisa. Godak pahadili video akak thans❤❤❤❤❤😊🇱🇰🇰🇷

  • @gihanmadusanka7496
    @gihanmadusanka7496 2 หลายเดือนก่อน

    👍Thank you somch

  • @ishanchinthakaj1993
    @ishanchinthakaj1993 2 ปีที่แล้ว +1

    Kiyanna wachana na shaho supiri padam serama kiyadenna mn fallow karanne oyawa.koriyan kohoma hari igana gannawa.budu saranai saho

  • @SurangaSuranga-s9p
    @SurangaSuranga-s9p 6 หลายเดือนก่อน +2

    Thanks oyata

  • @s.d.dkavyaanjali1766
    @s.d.dkavyaanjali1766 3 ปีที่แล้ว +4

    Thanx u 😊

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 ปีที่แล้ว

      Wlcm n share with your friends 😊💓

  • @samu-fr3sf
    @samu-fr3sf 3 ปีที่แล้ว +2

    Thank u aiye,aththatama godak watinaw,hodama theruna e kiyala dunna dewal

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 ปีที่แล้ว +1

      Bohoma isthuthi.. 😊
      Yaluwantath channel eka gena kiynna 👍

    • @samu-fr3sf
      @samu-fr3sf 3 ปีที่แล้ว

      @@ROADTOKOREA ok

  • @rosieposie6797
    @rosieposie6797 3 ปีที่แล้ว +2

    thank you very much

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 ปีที่แล้ว

      Thank you chingu.. ❤️👍

  • @viralmedia9426
    @viralmedia9426 4 ปีที่แล้ว +2

    Niyamai 👍

  • @jayasenajayasena9107
    @jayasenajayasena9107 2 ปีที่แล้ว

    Me video aeka baluwe ada. pahadiliwa kiyala denawa . thank u ayiye🥰🥰🥰🥰

  • @Disnatharangani-dr2ox
    @Disnatharangani-dr2ox ปีที่แล้ว +1

    Aiya godak pin oyata 🙏

  • @sandudew4267
    @sandudew4267 3 ปีที่แล้ว +1

    බොහෝම පිං 🙏🙏

  • @sachiwithfun5846
    @sachiwithfun5846 ปีที่แล้ว

    Ane meke clear widiyata kiyala denawa.Thank you ❤️

  • @pathumsampath6518
    @pathumsampath6518 2 ปีที่แล้ว +5

    Thank you අයියේ ඔයාගේ video හරිම පැහැදිලියි 🇰🇷💜️💜️🇱🇰

  • @nimeshathathsarani4174
    @nimeshathathsarani4174 3 ปีที่แล้ว +1

    thank you .hodatama therenawa

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 ปีที่แล้ว

      Bohoma isthuthi.. yaluwantath share krnna ! ❤

  • @niyokrishteen2739
    @niyokrishteen2739 ปีที่แล้ว +1

    Thank you so much sir 🤩😍

  • @sanviduinsara9147
    @sanviduinsara9147 2 ปีที่แล้ว +2

    Thank you aiye

    • @ROADTOKOREA
      @ROADTOKOREA  2 ปีที่แล้ว

      ස්තූතියි! යාළුවන්ටත් බලන්න share කරන්න ❤👍

  • @chanuthminelara7537
    @chanuthminelara7537 3 ปีที่แล้ว +2

    Thankyou ayye....😊👍

  • @Dinethya123
    @Dinethya123 9 หลายเดือนก่อน +15

    Mn EL walta language widiyata south korean karala korean ynna thama balaporoththuwa👍🤍

    • @PinsaraSubasinghe
      @PinsaraSubasinghe 6 หลายเดือนก่อน +2

      Okkotama kalin english typing puruduunanam ned hoda south korea karala korean yanne khmd ? Ehenm korean krl southkorea yanw kiynn one 😂

    • @Bro...289
      @Bro...289 5 หลายเดือนก่อน +1

      ​@@PinsaraSubasinghe 😂🤭

    • @umidu.2.0
      @umidu.2.0 2 หลายเดือนก่อน

      😂😂​@@PinsaraSubasinghe

  • @pulharadilhanya3628
    @pulharadilhanya3628 3 ปีที่แล้ว +1

    Thank you thank you very much 🥰😊🥰♥️😊🥰

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 ปีที่แล้ว

      Playlist ekta gihin piliwalta video tika blala igana gnna .yaluwantath kiynna ! Thankyou 😊👍

    • @pulharadilhanya3628
      @pulharadilhanya3628 3 ปีที่แล้ว +1

      @@ROADTOKOREA matath kiuwe yaluwek thamayi♥️.mama me video eke thibba tika liya gaththa .thank you ayya💕💕💕👍👍👍

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 ปีที่แล้ว

      @@pulharadilhanya3628 ow pothak arn liyagnna good luck ! 👍

  • @warunisadamali7552
    @warunisadamali7552 2 ปีที่แล้ว +1

    Thanks aiyee😘😘😘

  • @nilukafernando2054
    @nilukafernando2054 3 ปีที่แล้ว +7

    BTS army

  • @fathimasahana3747
    @fathimasahana3747 2 ปีที่แล้ว +2

    Nice bro and
    Thank you for helping us learn the korean language

  • @DilakshiAnushka
    @DilakshiAnushka 6 หลายเดือนก่อน

    Bohoma ssthuthi aiye me chall eka nisa magee hine haba kragnna puluwanm bohoma pinn❤❤❤❤

  • @neharasewwandi1374
    @neharasewwandi1374 3 ปีที่แล้ว +1

    Godk watinw hodata theruna thanq

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 ปีที่แล้ว

      Bohoma sthuthi comment ekta 😊 digtama ekathuwela inna yaluwantath me gena kiynna ❤️👍

  • @nimeshkavinda8008
    @nimeshkavinda8008 3 ปีที่แล้ว +2

    Thank you ❣️

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 ปีที่แล้ว +2

      ඔයාගෙ යාලුවන්ටත් චැනල් එක ගැන කියන්න 👍

  • @GamagaPathma
    @GamagaPathma 3 หลายเดือนก่อน

    Nice ❤😊❤❤

  • @R.mmaleeshanethminiR.mmaleesha
    @R.mmaleeshanethminiR.mmaleesha 6 หลายเดือนก่อน

    tnx oyata❤💕

  • @induwari1508
    @induwari1508 3 ปีที่แล้ว +1

    Great👍👍👍thanx a lot

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 ปีที่แล้ว +1

      Welcome dr 💓
      Plz share with your friends...

  • @janakaprabhath6017
    @janakaprabhath6017 2 ปีที่แล้ว +1

    Padam tika mula idan serama thiyanawada meke?loku deyak sahodaraya.oyalata thanx.mata A-z igenaganna puluwanda meken?

  • @geethrukshan9521
    @geethrukshan9521 4 ปีที่แล้ว +1

    Niyamayi.

  • @kenoligayansa2177
    @kenoligayansa2177 3 ปีที่แล้ว +2

    Thank you so much ❤❤

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 ปีที่แล้ว +1

      Bohoma isthuthi yaluwantath channel eka gena kiynna 💓

  • @sandunirathnayake95
    @sandunirathnayake95 3 ปีที่แล้ว +7

    감사합니다 ♥

  • @shamanbro3139
    @shamanbro3139 3 ปีที่แล้ว +2

    Thanks sir

  • @geethrukshan9521
    @geethrukshan9521 4 ปีที่แล้ว +2

    Very good...😁😁😁

  • @sabaambreen9519
    @sabaambreen9519 4 ปีที่แล้ว +1

    Nice sharing

  • @chutinethu9328
    @chutinethu9328 2 ปีที่แล้ว

    Hodata tharuna thank you

  • @shanthiniranjani5344
    @shanthiniranjani5344 3 ปีที่แล้ว +1

    Navathhanna epa ayiye digatama karan yanna thanks mehema viedio karanavata

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 ปีที่แล้ว +1

      Aniwaryenma ekta me comments godak watinwa. E wagema yaluwantath me gena kiynna ❤️

    • @shanthiniranjani5344
      @shanthiniranjani5344 3 ปีที่แล้ว +1

      @@ROADTOKOREA hodai

  • @asankagunarathne4846
    @asankagunarathne4846 2 ปีที่แล้ว

    හොඳ වැඩක්.. ගොඩක් පින්..

  • @dipikaseuwandi2975
    @dipikaseuwandi2975 2 ปีที่แล้ว +1

    Math igena gaththa

  • @vihagijisoo8393
    @vihagijisoo8393 3 ปีที่แล้ว +3

    Super bro....♥♥♥

  • @chamudinifernando3781
    @chamudinifernando3781 3 ปีที่แล้ว +8

    Thank you good job ✨️

  • @deshanidilrukshi9602
    @deshanidilrukshi9602 3 ปีที่แล้ว +1

    Good job ayiya

  • @mikol6558
    @mikol6558 3 ปีที่แล้ว +1

    Wow.. thankz a lot

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 ปีที่แล้ว

      Thanks dr share with your friends.. 😊👍

  • @shashinisureka4043
    @shashinisureka4043 3 ปีที่แล้ว +1

    Thank you niyamai😉😉

  • @HashanJeewantha-xu9nm
    @HashanJeewantha-xu9nm ปีที่แล้ว +1

    කොරියානු භාෂාව කතා කරන්න පුළුවන් ඒත් සිංහලෙන් තේරුම නම් දන්නේ නැ කියල දෙන්න තමයි ඕන පුළුවන් වෙයි කියල මම හිතනවා ❤❤❤❤❤😊😊😊😊😊😊😊❤😊😂😂🎉🎉🎉🎉😢😢😢😢😢😮😮❤❤

  • @Pradeep-vp2ue
    @Pradeep-vp2ue 2 ปีที่แล้ว

    😍🤙ගොඩ්ක් පිං අයියා 🌸

  • @pirsaima254
    @pirsaima254 4 ปีที่แล้ว +5

    Nice❤️

  • @sllife3483
    @sllife3483 3 ปีที่แล้ว +1

    Thank you soo much

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 ปีที่แล้ว +1

      Yaluwantath kiynna channel eka gena thanks ❤👍

  • @amashividushi4897
    @amashividushi4897 3 ปีที่แล้ว +1

    Tanx

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 ปีที่แล้ว

      Wlcm dr 😊 share with your friends! 👍

  • @Shashi9695
    @Shashi9695 ปีที่แล้ว

    Thank you ayiye oyata

  • @gopiniwickramasinghe5941
    @gopiniwickramasinghe5941 3 ปีที่แล้ว +1

    Thank 👍