Useful korean phrases in sinhala. (04)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2019
  • Sri Hangukmal. වාක්‍ය 35 ක්.

ความคิดเห็น • 213

  • @adriyen7148
    @adriyen7148 2 ปีที่แล้ว +122

    හැමෝම හිනා වෙනවා මම කොරියන් භාෂාව ඉගෙන ගන්නවා කියලා.මම අතෑරියෙ නෑ.ලොකු උදවුවක් වුනා හාමුදුරුවන්ගේ වීඩියෝ අනේ ඔබ වහන්සේට ගොඩක් පින් 🙏

    • @Matrix_Gaming_SL
      @Matrix_Gaming_SL 2 ปีที่แล้ว +6

      මටත්

    • @nishanaravinda2514
      @nishanaravinda2514 2 ปีที่แล้ว +15

      හිනා වෙන උන්ට හිනා වෙවී ඉන්න කියලා උබ උබේ ගමන පලයන් 👍..උබ හිටපු විදිය නෙවෙයි වැදගත් දැන් ඉන්න විදියයි වැදගත් ❤️ උබට හිනා උන උන්ට අඩන්න වෙන්නෙත් ඔහොම තමයි.එත් උබ ගනන් ගන්න එපා කාගෙවත් ඇස් පිනවන්න,හිත් පිනවන්න ජීවත් වෙන්න එපා උබ උබේ ගේම ගහපන්,ඒක උබට මිසක් පැත්තක ඉදන් හිනා වෙන උන්ට නෙවෙයි.🇰🇷🇰🇷❤️❤️

    • @aselavlogs6726
      @aselavlogs6726 ปีที่แล้ว +2

      mth ehem thm

    • @GG-creations123
      @GG-creations123 ปีที่แล้ว +2

      Matath yaluwo kiwwa ubata Korean yanna wenne na kiyala Eth mamath Ath ariye na me wage yaluwo nam aye ona na kiyala hithuna Eth Mona karannada Mona unath inne e yaluwone

    • @sasiniharsha3720
      @sasiniharsha3720 ปีที่แล้ว +1

      @@nishanaravinda2514 aaAAaaa!!##©©©©~©©@aaaaaaaaaaa

  • @indunil20
    @indunil20 2 ปีที่แล้ว +13

    ගොඩක් වැදහත් උනා මේ වීඩියෝ එක ගොඩක් ඉතූතී සාදු..!

  • @user-ym4jy4iw4j
    @user-ym4jy4iw4j หลายเดือนก่อน

    Awasarai ape swamin wahansa , oba wahanseta godak pin sidda wenawa

  • @suleeldissanayake4156
    @suleeldissanayake4156 4 ปีที่แล้ว +15

    වාක්‍ය හා වචන සම්බන්දීකාරක පද ගැන පාඩමක් කරන්න හාමුදුරුවනේ!
    ගොඩක් වටිනව ඒක!

  • @__-nt8xf
    @__-nt8xf 2 ปีที่แล้ว +32

    ගොඩක් වටිනවා සාදූ මෙවා අපි වගේ ළමයින්ට ........🥺🙏ඔබ වහන්සෙට බොහොම පින්

  • @arunawijesooriya5913
    @arunawijesooriya5913 ปีที่แล้ว +3

    බොහොම පින් අපෙ හාමුදුරුවනේ.පාඩම් හොදට තේරෙනවා.♥️♥️♥️♥️♥️

  • @kimleysa9259
    @kimleysa9259 2 ปีที่แล้ว +11

    ගොඩාක් පින් සාදුට අපිට මේව කියලා දෙන්න කවුරුත් නෑ . අපි තනියම ඉගෙන ගන්නේ. ගොඩාක් පින් සාදුට

  • @priyankarubasinghe4284
    @priyankarubasinghe4284 10 หลายเดือนก่อน +4

    ගොඩක් පින් ඔබ වහන්සේට 🙏🙏🙏

  • @user-zq5jd6cc9u
    @user-zq5jd6cc9u 28 วันที่ผ่านมา +3

    මාත් කොරියන් කරනවා මන් ගැහැණු කෙනෙක්. මට බබෙකුත් ඉන්නෝ. මහත්තයට පාඩම් හිටින්නේ නෑ කීවා ඊටපස්සේ මන් කරන්න ද එහෙනම් කියලා ඇහුවා එයා කීවා ඔයාට පුළුවන් කියලා හිතෙනවා නම් කරන්න කියලා.. මන් ඔයා ව බැන්දේ ඔයා ගෙන් හම්බකරලා කන්න නෙවෙයි කියලත් කීවා. මන් කීවා එහෙම හිතන්න එපා දෙන්නගෙන් එක්කෙනෙක් හරි මේ ගේම ගහමු කියලා මන් පටන් ගත්ත.. මන් පන්ති ගියේ නෑ. ගෙදර පාඩම් කරන්නේ පොත් ටික අරගෙන. මිනිස්සු ටික දවසකින් දැනගත්ත මන් කොරියන් කරනවා කියලා. ඊටපස්සේ නොයෙකුත් කතා කීවා මේක නවත්තන්න.. ගැනු රට ගියොත් අයෙත් එන්නේ නෑ කියලා මහත්තයට කීවා ඒ අයම මට කීවා මිනිස්සු පෝෂණය කරන්න රට යන්න පිස්සුද ඇහුව. අපි දෙන්නට දෙන්න කොටවන්න ගොඩක් දේවල් කීවා. අපි දෙන්න ඒ කියන කතා කතාඋනා. මන් කීවා මන් මේක නැවත්තුවොත් අපේ හීන නෙවෙයි වටේ ඉන්න මිනිස්සු න්ගේ හීන තමයි හැබෑ වෙන්නේ කියලා එයාට පැහැදිලි කරා. මන් දැන් හොදට කොරියන් කතා කරන්න පවා දන්නවා ලබන අවුරුද්දේ විබාගේ.. පාස් වෙලා යන්න පුළුවන් උනොත් මන් යනවා.. ඒ ගිහින් එනකම් මගේ පුතා පරිස්සමින් බලාගෙන ඉන්න එයාට පුළුවන් වෙන්න කියලා මන් දෙවියන් ගෙන් ඉල්ලනවා.. ❤️🙏🙏🙏

    • @srihangukmal3488
      @srihangukmal3488  27 วันที่ผ่านมา +1

      ඉක්මනට කොරියාවට එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි!!!

  • @SinhalaLions
    @SinhalaLions 2 ปีที่แล้ว +2

    අපේ හමුදුරුවනේ.ඔබ වහන්සේට තෙරුවන් සරණයි.

  • @asanka8639
    @asanka8639 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයී අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කියලා දෙනවා හොදට තේරුනා 😊

  • @sithijanavod4614
    @sithijanavod4614 2 ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා හාමුදුරුවනේ බොහොම ස්තූතියි

  • @dineshwijesundara5929
    @dineshwijesundara5929 ปีที่แล้ว +3

    ගොඩක් පැහැදිලිව අපෙ හාමුදුරුවො බාෂාව උගන්වනවා.මම අද තමයි හාමුදුරැවන්ගෙ පේජ් එක්ට එකතු උනෙ❤️ අද ඉදන් දිගටම මම ඔබ වහන්සෙගේ පංතියට ඉන්න්වා.🙏🙏🙏🙏🙏❤️

    • @srihangukmal3488
      @srihangukmal3488  ปีที่แล้ว

      සතුටුයි. හොඳට ඉගෙන ගන්න. බුදු සරණයි!!!

  • @harryharry3238
    @harryharry3238 ปีที่แล้ว +3

    ගොඩක් පැහැදිලිව කියල දුන්නා 😊 බොහොම ස්තූති 🙏 ❤️

  • @Gulubwayo
    @Gulubwayo 2 ปีที่แล้ว +2

    Hondata pahadili karanawa bohoma sthuthi swaminwahansa❤

  • @sandaruwanweerarathna5186
    @sandaruwanweerarathna5186 3 ปีที่แล้ว +1

    Sthuthi hamudhuruwane.....godak pin...
    Subha dawasak wewa...
    Theruwan saranai

  • @nuwannadeera4982
    @nuwannadeera4982 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබ වහන්සෙට .තෙරුවන් සරනයි!

  • @arunasanjeewa5736
    @arunasanjeewa5736 3 ปีที่แล้ว +1

    Bohoma sthuthie.kalupata pasubime watena podi akurutika wadakna hamuduruwane.korean wachanayath penne na samahara welawata

  • @SandunRuwantha-ls6ge
    @SandunRuwantha-ls6ge ปีที่แล้ว +1

    Godak hodai godak pin ape hamuduruwanta

  • @isurumanodya6155
    @isurumanodya6155 ปีที่แล้ว +1

    아주 감사함니다 스님.🙏🙏🙏

  • @ayeshsriwantha7966
    @ayeshsriwantha7966 ปีที่แล้ว

    Bohoma pin sadu,,hodata therenawa kiyala dena de,

  • @ashanitharushika9475
    @ashanitharushika9475 ปีที่แล้ว +1

    Sthuthi. Oba Wahanseta.

  • @pradeepharshana6149
    @pradeepharshana6149 2 ปีที่แล้ว +1

    Bohoma pin ape හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @samilkumara6374
    @samilkumara6374 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සෙට බොහොම පින්

  • @manjulamanjula9267
    @manjulamanjula9267 4 ปีที่แล้ว +12

    හාමුදුරුවනේ වැඩබිමකදී බාවිතා වෙන වාක්‍ය ගැන කියලා දෙන්නකෝ

  • @thisarasupuni4794
    @thisarasupuni4794 2 ปีที่แล้ว +6

    සාදු මං 10 වසරෙ ඉන්නෙ මං ගොඩක් ආසයි කොරියාවට යන්න මේ වීඩියෝ එකෙ කියල දෙන දේවල් ගොඩක් හොදට තේරුනා සාදු ගොඩක් පින් සාදුගෙ වට්සැප් නම්බෙර් එක දාන්නකො සාදු මට කොරියන් ඉගෙන ගන්න ආසයි. මන් කුලියාපිටියෙ හාමුදුරුවනෙ

  • @rasikadml1
    @rasikadml1 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා.තෙරුවන් සරණයි

  • @dewmithminsilu835
    @dewmithminsilu835 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ කියලා... දෙන පාඩම් හොදට තේරෙනවා..... 🇰🇷❤️‍

  • @kotuwegodacom2908
    @kotuwegodacom2908 ปีที่แล้ว

    හාමුදුරුවනේ ගොඩක් හොඳින් කියලා ඩෙනව පින් ,

  • @randunnarandunna4745
    @randunnarandunna4745 4 ปีที่แล้ว +1

    Goodak hodae ape hamuduruwannee...Budu saranae.......

  • @deshanjeewantha2131
    @deshanjeewantha2131 4 ปีที่แล้ว +1

    2020 labanna u nawa wasara sunama suba nawa wasarak wewa... hamuduruwane...

  • @davedas9881
    @davedas9881 2 ปีที่แล้ว +4

    감사합니다 사님 저는 너는 한국마를 잘
    공부할수있어요 🙏🙏🙏🙏🙏🙏

  • @prazaakv282
    @prazaakv282 2 ปีที่แล้ว +1

    බොහොම පිං අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @Novel12328
    @Novel12328 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි සදු....

  • @janithhirushan5237
    @janithhirushan5237 ปีที่แล้ว +1

    매우 감사합니다🙏

  • @MCR0001
    @MCR0001 2 ปีที่แล้ว +3

    Spoken korean hodama chanel eka.. harima asawen igena ganne me padam.. Godak pin oba wahanseta 💖🙏🙏

    • @srihangukmal3488
      @srihangukmal3488  2 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි අදහස් දැක්වීමට. හොඳට ඉගෙනගන්න.
      බුදු සරණයි!!!

    • @nuwanishan5065
      @nuwanishan5065 2 ปีที่แล้ว

      Hamuduruwane phone no aka denna puluwanda

  • @asankamathota5913
    @asankamathota5913 6 หลายเดือนก่อน +1

    Godak pin 🙏❤️

  • @renukarathnayaka5860
    @renukarathnayaka5860 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @asokabandarahaalyala5401
    @asokabandarahaalyala5401 2 ปีที่แล้ว +1

    Thank you sadu.

  • @hashinimadushani7536
    @hashinimadushani7536 3 ปีที่แล้ว +1

    Godak watinwa

  • @indikawijesekara9119
    @indikawijesekara9119 4 ปีที่แล้ว +1

    godaaak watinawa ape hamuduwane.

  • @hasarangachathur123hasaran8
    @hasarangachathur123hasaran8 2 ปีที่แล้ว +1

    Pin sadu

  • @pramoddeshan9653
    @pramoddeshan9653 ปีที่แล้ว +1

    ❤️❤️ස්තූතී

  • @1ureehwVjdsjw-fp2op
    @1ureehwVjdsjw-fp2op 4 หลายเดือนก่อน

    Supiri

  • @nimashamalshani3164
    @nimashamalshani3164 3 ปีที่แล้ว +1

    Thx hamuduruwane korona kale gedara iadagena wada karanawa koriyan bashawata

  • @sriyankarunarathna4233
    @sriyankarunarathna4233 3 ปีที่แล้ว +1

    Budusarani

  • @jayanisudeshika5226
    @jayanisudeshika5226 3 ปีที่แล้ว +1

    Godak pin hamuduruwane..

  • @nethradesilva8033
    @nethradesilva8033 ปีที่แล้ว +1

    මාත් දැන් ගොඩක් දේ ඉගන ගත්හ, ගොඩක් පින් හාමුදුරුවනේ,

  • @thilinimadushani1860
    @thilinimadushani1860 ปีที่แล้ว +1

    Godak pin sadu mamat taniyama igana ganne

  • @gamingpasiya9633
    @gamingpasiya9633 ปีที่แล้ว +1

    ape hamuduruwane theruwan saranai

  • @dayswithtvnkorea
    @dayswithtvnkorea ปีที่แล้ว

    godak watinawa

  • @sooriyawawegnanavimalather1877
    @sooriyawawegnanavimalather1877 ปีที่แล้ว

    Ape panditha hamuduruwane🙏🙏

  • @lasignorina5173
    @lasignorina5173 3 ปีที่แล้ว +1

    Sinhala akurenuth liuwanam godak pahadili ape hamuduruwane.

  • @PriyanthaRanasinha-dz9vf
    @PriyanthaRanasinha-dz9vf 3 วันที่ผ่านมา

    Godak pin❤❤❤❤❤❤❤

  • @anuanusha6798
    @anuanusha6798 ปีที่แล้ว +1

    Godak watinawa hamuduruwane mama Korea we yanna try karanawa 🙏🙏

  • @sandudew4267
    @sandudew4267 2 ปีที่แล้ว +2

    ගොඩක් පිං හාමුදුරුවනේ 🙏🙏

  • @user-il2uq7sr6o
    @user-il2uq7sr6o 5 หลายเดือนก่อน +1

    බොහොම පින් හාමුදුරුවනේ

  • @user-xw5tc5kg8c
    @user-xw5tc5kg8c 7 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි හාමුදුරුවනේ ..🙏🙏🙏

  • @asankakumara2541
    @asankakumara2541 3 ปีที่แล้ว +1

    Theruwan saranai ape hamuduruwane

  • @priyanthawickramasingha5829
    @priyanthawickramasingha5829 2 ปีที่แล้ว +2

    ලොකු උදව්වක් අපේ හාමුදුරුවනේ..

  • @pramodyakumara1924
    @pramodyakumara1924 2 ปีที่แล้ว +1

    👍👍

  • @lakshithamadura7035
    @lakshithamadura7035 ปีที่แล้ว

    🙏 pin hamuduruvane

  • @poornasprabhash9869
    @poornasprabhash9869 7 หลายเดือนก่อน

    🙏❤️

  • @DarshanaBandara-zx4pe
    @DarshanaBandara-zx4pe 10 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේ කරුණාකර උච්චාරණ විදි හා හල් කිරීම්, ව්‍යාකරණ නීති ගැන වීඩියෝ ඕනි.🇱🇰🤍🙏🙏🙏♥️

  • @dulanjanaacadami4214
    @dulanjanaacadami4214 3 ปีที่แล้ว

    Godak hoda padamak hamuduruvame

    • @srihangukmal3488
      @srihangukmal3488  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි!!!

  • @wave5810
    @wave5810 4 ปีที่แล้ว +7

    අපේ හමුදුරුවනේ මට
    아야 합니다
    아야 됩니다
    아도됩니다
    면안됩니다
    ㄹ수있습니다
    ㄹ수없습니다
    ඔය ටික පැහැදිලි කරලා දෙන්න අපේ හමුදුරුවනේ
    තෙරුවන් සරනයි 🙏
    ඔබ වහන්සෙට

  • @priyanthasiriwardana4502
    @priyanthasiriwardana4502 ปีที่แล้ว

    🙏🙏🙏

  • @lalithlalith2728
    @lalithlalith2728 ปีที่แล้ว +1

    Pin ape hamuduruwo

  • @ishansudasinghe2043
    @ishansudasinghe2043 4 ปีที่แล้ว +1

    ❤️❤️

  • @s.koriyalanka9541
    @s.koriyalanka9541 3 ปีที่แล้ว +1

    Hodai

  • @danushkamaduranga6330
    @danushkamaduranga6330 4 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @sudheerabalasooriya9009
    @sudheerabalasooriya9009 3 ปีที่แล้ว +1

    Happy new year

  • @deshanjeewantha2131
    @deshanjeewantha2131 4 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @waterforlife1299
    @waterforlife1299 4 ปีที่แล้ว +2

    Hoda wedak ape හාමුදුරුවනේ

  • @chamilasamansaman3241
    @chamilasamansaman3241 3 ปีที่แล้ว +1

    Thruwan sharanai ape hamuduruwane

  • @Gulubwayo
    @Gulubwayo 2 ปีที่แล้ว +2

    ❤🙏🙏

  • @twominuteskorean3621
    @twominuteskorean3621 2 ปีที่แล้ว +1

    Ada thamai dekke hamuduruwane

    • @srihangukmal3488
      @srihangukmal3488  2 ปีที่แล้ว +1

      💐💐💐🇰🇷🇰🇷🇰🇷
      සුසිල් අයියේ...සතුටුයි..අලුත් චැනල් එකට සුබ පැතුම්.⚘⚘⚘

  • @sureshchana8678
    @sureshchana8678 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @gamingpasiya9633
    @gamingpasiya9633 6 หลายเดือนก่อน

    🥰🥰💥

  • @susanthawickramasinghe8789
    @susanthawickramasinghe8789 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @wikkramasinhawikkrama1818
    @wikkramasinhawikkrama1818 ปีที่แล้ว +1

    🙏😍🙏

  • @user-xv3qy5fx3e
    @user-xv3qy5fx3e 3 ปีที่แล้ว +2

    බුදු සරණයි

  • @Madurangawarnakulasuriya0
    @Madurangawarnakulasuriya0 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @supunsanjaya3226
    @supunsanjaya3226 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏

  • @rasindulakshika6947
    @rasindulakshika6947 2 ปีที่แล้ว

    👍✊

  • @d.wyasurilaksha9757
    @d.wyasurilaksha9757 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @harshapriyankara4834
    @harshapriyankara4834 4 ปีที่แล้ว +1

    😍😍😍😍😎

  • @ajithchandana9623
    @ajithchandana9623 ปีที่แล้ว +2

    බොහොම පිං හාමුදුරුවනේ.. අලුතෙන් ඉගෙන ගන්න අයට ශබිද වන ආකාරය හැකිනමි සිංහලෙන් දානවද..

  • @pradeepsl34
    @pradeepsl34 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏❤❤

  • @niroshamadhushani7942
    @niroshamadhushani7942 ปีที่แล้ว +1

    Matath hinauna padam karaddi wikaren dodonawa kiyala yaluwo et mn kohoma hari igena gannawa

  • @dasunsathsarawijesinghe3915
    @dasunsathsarawijesinghe3915 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @flowersroserose8836
    @flowersroserose8836 3 ปีที่แล้ว +1

    Sthuti ape hamuduruvane

  • @DarshanaBandara-zx4pe
    @DarshanaBandara-zx4pe 10 หลายเดือนก่อน

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ❤ අලුතින් වීඩියෝ ලබා දෙන්න❤

  • @ruwankumara988
    @ruwankumara988 4 ปีที่แล้ว +1

    ♥♥★★

  • @madumalprasadmadumalabesin1528
    @madumalprasadmadumalabesin1528 ปีที่แล้ว +1

    Theruwan saranayi Oba wahanseta 🙏🙏
    Hamuduruwane me videos mp3 ganne Kohomada odiyo

    • @srihangukmal3488
      @srihangukmal3488  ปีที่แล้ว +1

      Oya video download karala mp3 converter app eken puluwan.try karala balanna

  • @kasunkkd641
    @kasunkkd641 ปีที่แล้ว

    බොහොම පිං හාමුදුරුවනේ

  • @sampathkumara1443
    @sampathkumara1443 3 ปีที่แล้ว +1

    Hamuduruwne saththu palathuru gana video ekak karnna

  • @pubuduniapsarapubuduni9232
    @pubuduniapsarapubuduni9232 4 ปีที่แล้ว +2

    Welawa Gana Padamak Dannako Hamuduruwane

    • @user-zy8je8hg1e
      @user-zy8je8hg1e 3 ปีที่แล้ว

      Eka echchara amaru ne yalu..ganan karann puluwan nm..peya gana kiyanne hana thul seth walin vinadi gaana il .e.sam. sa.

    • @user-zy8je8hg1e
      @user-zy8je8hg1e 3 ปีที่แล้ว

      හනා..තුල්.සෙත්..නෙත් තසොත් .යොසොත්.ඉල්ගොප්.යොදොල්ප්.අහොප්.යොල් .මේ එකේ ඉදන් දහයට..ඒකෙන් පැය ගාන කියන්න.6.20 නම්..යොසොත් සි..ඊසිබ් බුන්..

  • @nethudesilva9343
    @nethudesilva9343 3 ปีที่แล้ว +2

    Thank you sadu👏👏

  • @panapitiyesmithahimi1089
    @panapitiyesmithahimi1089 2 ปีที่แล้ว

    Obawahanse sambanda Karaganna baida