අද රාත්‍රී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 เม.ย. 2024
  • මෙතෙක් කිසිම මාධ්‍යයකින් හෙළි නොකළ අතිශය ආන්දෝලනාත්මක රහසක් වෙද හිමියන් හෙළි කරයි
    #Vishwakarma #trending #astrology

ความคิดเห็น • 383

  • @jayasinghekumara8904
    @jayasinghekumara8904 หลายเดือนก่อน +30

    නැකත හැදුවේ රටේ ජනයාට සුභ වෙන්න නෙවෙයි, අපේ ආශිර්වාදයෙන් උන්ගේ අපල දුරුකරගන්න..ඔබ වහන්සේ කරපු පැහැදිලි කිරීම ඉතාම වටිනවා,මොකද කරන්නේ කියලා අනාථ වෙලා හිටපු මේ රටේ ජනතාවට විශ්වාසයක් ඇතිව හෙට උදේට නැගිටින්න අද රෑට ඇහැපියා ගන්න පුලුවන් කලාට ඔබ වහන්සේට බොහෝම පින්..

  • @reshanjaya
    @reshanjaya หลายเดือนก่อน +32

    කතෝලිකයෙක් වශයෙන් ඔබ වහන්සේ කියපු දේ ගැන ගොඩාක් සතුටුයි....

    • @kosalajayadewa7490
      @kosalajayadewa7490 หลายเดือนก่อน +3

      නිවැරැදි ම අදහස අලුත් අවුරුදු උත්සවය සමරන්න

    • @malijayasinghe-wh1ru
      @malijayasinghe-wh1ru หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි..🙏

  • @mirinchiarachchigemanelnil7271
    @mirinchiarachchigemanelnil7271 หลายเดือนก่อน +31

    ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම හරියටම හරි.
    මේ රටේ මිනිස්සු අගාදයට ගෙන යෑම තමයි මේ අවුරුද්දෙ කලේ.
    මේවා සේරම කලේ දේශපාලුවො කියන අසමජ්ජාතියො ටික එකතු වෙලා.

  • @samanpriyankara7949
    @samanpriyankara7949 หลายเดือนก่อน +14

    ගුනදා කපුගෙ ගායනා කල ගිතය දැන් හරියම හරි෴ අපි අසරනවෙිලා හිතට දැනෙනවා බුදු හාමුදුරැවනෙ෴🙏🙏🙏

  • @mudaligesriyani1135
    @mudaligesriyani1135 หลายเดือนก่อน +40

    🙏 ඔබ වහන්සේටත් නිවේදක මහතාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @upaliwijesinghe9380
    @upaliwijesinghe9380 หลายเดือนก่อน +46

    ඔබ වහන්සේටත් නිවෙදක මහතාටත් නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා විෂ්ව මාතාවගේ ආශිර්වාද විෂ්ව ශක්තියේ ආශිර්වාද නිරතුරුවම ලැබී සියලුම කටයුතු සාර්ථක වේවා සම්මා සම්බුදු සරණයි.

  • @roshaniniranjala4012
    @roshaniniranjala4012 หลายเดือนก่อน +26

    බොහෝම පිං අපේ හාමුදුරුවන්ට . විශ්වාසයකින් අවුරුදු සමරන්න පුළුවන් කමක් ඇතිකරාට.

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru หลายเดือนก่อน +32

    ගවුරවනිය,
    පූජනීය,
    වන්දනීය වූ පිං වත් හිමියනි,
    මාගේ ජීවිතයේ මෙතෙක් ආ ගමනේ දී..අහපු ඉතාමත් වටිනා.අර්තවත් කතාව . නිමාවක් වන තුරුම අසා
    තේ රුමි කර ගත්තා.. පිං වත් හිමියනි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය ම වේ වා නමෝ බුද්ධාහය.සාදු..සාදු..සාදු..🙏🙏🙏🌹 සම් බුදු සරන වේ වා..

    • @SarugajinSarugajiy
      @SarugajinSarugajiy หลายเดือนก่อน

      ඛූදූ..හිමියනි.ඹඛවහන්සෙට..මාගෙ..නමස්..කරය....වෙව..සාදූ..සාදූ..සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @monikajayantiramasinha4731
    @monikajayantiramasinha4731 หลายเดือนก่อน +10

    අපේ හාමුදුරුවනේ අපි පුංචි කලේ අවරුදු මොන තරම් සුන්දරද ඉතාම අල්ප පහසුකම් රේඩිඕ එකෙ වෙලාවට තමයි චාරිත්‍ර කරන්නේ ඒ වගේ කාලයක් ආයි එන්නේ නෑ 😢තෙරුවන් සරණයි ඔබ වහන්සේ ඇතුළු ශ්‍රීලංකා වාසි සැමටම සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා 🙏🙏🙏

  • @themalgunasinghe395
    @themalgunasinghe395 หลายเดือนก่อน +17

    කොයි ගහට වැන්දත් පවු නෑ.කාබන්ඩයොක්සයිඩ් උරාගෙන අපිට ජීවත් වෙන්න ඔක්සිජන් ලබාදෙනව විතරක් නොවෙයි තවත් සේවා කීපයක් සිදුවෙනව.

  • @jandrajandra5712
    @jandrajandra5712 หลายเดือนก่อน +4

    පිංවත් ස්වාමින් වහන්සේට
    සුභ අලුත් අවුරුද්දක් වෙිවා
    මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏

  • @manelherath2964
    @manelherath2964 หลายเดือนก่อน +9

    මේක මහා පුදුම නැකතක් අපි මේ නැකත කරන්නෙ නැ ඇත්ත හා හාමුුදුරැවො න්ගෙ කතාව🙏🙏🙏

  • @ChandraHerath-jw9qo
    @ChandraHerath-jw9qo หลายเดือนก่อน +5

    මම ගොඩාක් ගෞවරව කරන ස්වාමින් වහන්සේ නමක්
    මට තෙල් බෙහෙත් ගන්න මුදල් නෑ
    වුනත් නපුරු පෙනුමක් නැති ලස්සන හිනාවක් ඇති ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @sarathadikaram3380
      @sarathadikaram3380 หลายเดือนก่อน

      මේක ට හේතුව පංසලේ නොහැකියාව .ඔබ වහන්සේලා ට බැරිවුණා සිංහල මිනිසුන් පාලනයට ගන්න.මුස්ලිම් ක්‍රිස්තියානි පල්ලි අපුර්ව ලෙස ඒක කරනවා.

  • @NimalRathnayaka-ic8pm
    @NimalRathnayaka-ic8pm หลายเดือนก่อน +40

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ පෙර රජදවස පටන් ගෙන ආපු අපේ සංස්කෘතිය මේ තුච්ඡ නැකත් හදන උන් කෑවා අපිට උන්ගේ නැකත් ඵපා පසුවදා උදෑසන තෙරුවන් නැමද අපේ චාරිත්‍ර ටික කරනවා

    • @thiruchelvam2273
      @thiruchelvam2273 หลายเดือนก่อน +1

      Thank you sadhu ,oyage valuable speech -

  • @swarnathilakswarnathilak3331
    @swarnathilakswarnathilak3331 หลายเดือนก่อน +12

    අපගේ අති ගෞරව ස්වාමින් වහන්ස ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි සියලු දෙව් පිහිටයි..

  • @purawanastrology841
    @purawanastrology841 หลายเดือนก่อน +4

    සෑබෑම ශුභ මුහුර්තය
    “මහණෙනි, යම් සත්වයෝ උදේ වරුවෙහි කය මුල්කොට සුචරිතයෙහි හැසිරෙත් ද, වචනය මුල්කොට සුචරිතයෙහි හැසිරෙත් ද, සිත මුල්කොට සුචරිතයෙහි හැසිරෙත් ද, මහණෙනි, ඒ සත්වයන්ට උදාවූයේ සුභ උදෑසනකි.
    මහණෙනි, යම් සත්වයෝ දහවල් කාලයෙහි කය මුල්කොට සුචරිතයෙහි හැසිරෙත් ද, වචනය මුල්කොට සුචරිතයෙහි හැසිරෙත් ද, සිත මුල්කොට සුචරිතයෙහි හැසිරෙත් ද, මහණෙනි, ඒ සත්වයන්ට උදාවූයේ සුභ දහවලකි.
    මහණෙනි, යම් සත්වයෝ සන්ධ්‍යා කාලයෙහි කය මුල්කොට සුචරිතයෙහි හැසිරෙත් ද, වචනය මුල්කොට සුචරිතයෙහි හැසිරෙත් ද, සිත මුල්කොට සුචරිතයෙහි හැසිරෙත් ද, මහණෙනි, ඒ සත්වයන්ට උදාවූයේ සුභ සන්ධ්‍යාවකි.
    1. බඹසර හැසිරෙන සිල්වතුන් උදෙසා මනාකොට පුදන ලද දානයක් ඇද්ද, දානය පිදූ අයගේ සුභ නැකත එය ය. සුභ මංගල්‍යය එය ය. සුභ උදෑසන එය ය. සුභ අවදිවීම එය ය. සුභ ක්ෂණය එය ය. සුභ මුහුර්තිය එය ය.
    2. එය වනාහී තමාගේ කාය කර්මයට ලැබුණු දියුණුවකි. වචී කර්මයට ලැබුණු දියුණුවකි. මනෝ කර්මයට ලැබුණු දියුණුවකි. තමන්ගේ ප්‍රාර්ථනයට ලැබුණු දියුණුවකි. දියුණුවෙන් යුක්ත වූ කාය කර්මාදිය කොට තමා ම යළි ඒ දියුණුව අත්විඳියි.
    3. ජීවිතය ඒ අයුරින් දියුණුවකට පමුණුවා, බුද්ධ ශාසනය තුළ සැපයට පත්ව, වැඩීගිය දියුණුව ඇතිව ඒ තෙපි සෑම සියලු ඤාතීන් සමග නීරෝගී ව සුවපත් වව්.”
    අංගුත්තර නිකාය -
    - තික නිපාතය-
    - මංගල වර්ගය -
    සුමංගල (හෝ) සුප්පභාත සූත්‍රය

  • @user-cg5lq3iy6c
    @user-cg5lq3iy6c หลายเดือนก่อน +6

    ලක්‌ වාසි රට වාසි ලෝක්වාසී සියලුම දෙනාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා සදුසදුසාෂුසාදූ

  • @PriyakaUdayangani-uv2pi
    @PriyakaUdayangani-uv2pi หลายเดือนก่อน +6

    ඇත්ත අපෙ හාමුදුරුවනේ අපේ රටට වෙච්ච දෙයක් ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amilaruwan991
    @amilaruwan991 หลายเดือนก่อน +12

    ඔබ වාහන්සේට පිං අපේ ස්වාමින් වාහන්ස.මගේත් විශ්වාසය ඔය නැකත් සියලු දෙය බොරු තමන් පෙර ආත්මයේ හා මේ ආත්මයෙ කර ඇති පිං පව් අනුව තමයි සියලු දෙය සිද්ද වන්නේ.ඔබ වාහන්සේ කිව්ව වගේ ඉර අප පැවැත්මට ගහ කොළ සතා සිව්පාවට ජීවත් වීමට උපකාරි වන නිසා එයට වැන්දට පව් නැත.බුදුරජාණන් වාහන්සේ බුදුවීම සදහා සෙවන දුන් බෝ ගසට කෙලෙහි ගුණ දැක්වුවා වගේ සුර්යාට නමස් කාර කර බුදුන් වැඳ තමන් කරන කාර්යය හොද සිතින් කරා නම් එය තමයි හොදම නැකත හොදම වෙලාව.තමන්ගේ ඇති පිනට හෝ පවට අභයෝග කල හැකි කිසිම ජගතෙක් කිසිම වෙලාවක් නැත.

  • @justtry3905
    @justtry3905 หลายเดือนก่อน +27

    ඕමල්පේ සෝබිත ලා ගෝල්ෆේස් අරගලේ අවසන් දවසේ මාධ්‍යට කිව්වේ , අපි සිංහළ බවුද්ධ සංස්කෘතිය අවසන් කලා කියලා . මේ ඒවායේ ප්‍රතිපල තමා . සිංහළ සංස්කෘතිය ගැන කිසිම හැඟීමක් නැති නායකයෙක් ව ජනාධිපති කෙරෙව්වා , එයාට මේ ප්‍රශ්ණ ගැන කිසිම ගානක් නැහැ . අරගලේට අනුග්‍රහය දුන්නු කිසිම දේශපාලන නායකයෙක් මේ ප්‍රශ්ණය කතා කරන්නේ නැහැ .

  • @ashokapadmasili3384
    @ashokapadmasili3384 หลายเดือนก่อน +34

    ඔබවහන්සේ ඇතුළු ලක්වාසි ලෝකවාසී සැමට නිදුක් නිරොගී සෞභාග්‍යය මත් සුබ අළුත් අවුරුද්දක් වේවා

  • @SanasaGalleeducation
    @SanasaGalleeducation หลายเดือนก่อน +11

    ඔබ වහන්සේට ගොඩාක් පින් මේවා කියලා දෙනවට

  • @gayanidamyanti
    @gayanidamyanti หลายเดือนก่อน +6

    සාදු සාදු අපට සතුටු යි අපේ හාමුදුරුවනේ .

  • @anusharitigahapola2460
    @anusharitigahapola2460 หลายเดือนก่อน +6

    අපේ හාමුදුරුවෝ කියන කතා සහතික ඇත්ත

  • @NimalRathnayaka-ic8pm
    @NimalRathnayaka-ic8pm หลายเดือนก่อน +16

    ඔබ වහන්සේ අපහට මේ දැනුම ලබාදුන්නා ට ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා සාදු සාදු සාදු

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr หลายเดือนก่อน +13

    ඔබවහන්සේ කියන කතව ඇත්ත මේ බොරු නැකත් පස්සට දාල ඉරු නමදිලා වැඩ පටන් ගත්තනම් ඉවරයි තෙරහවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @damai4603
    @damai4603 หลายเดือนก่อน +2

    බන පදයක් තරම් සෙෂ්ට කියමනක් අපෙ හාමුදුරුවෝ උතුම් නිවන් මග සාක්ෂාත් වෙවා තෙරැවන් සරනයි අපෙ හාමුදුරුවනෙ 🙏🙏🙏💐

  • @nandasamaraweera6831
    @nandasamaraweera6831 หลายเดือนก่อน +3

    අපේ හාමුදුරැවනේ මෙි නැකැත් ගැන හරි විදිහ කියා දුන්නට ඔබවහන්සේට ගොඩක් පින් අපි මෙි මහ රැ කොහොමත් ඔිව කරන්නෙ නැ මුන් ඉඳගෙන රට කනව කනව විනාස කරනව මෙය තේරැමි ඇතිව මුන්ට දැනෙන්න පැහැදිලි කර දුන්නාට ගොඩක් පින් මිනිස්සුන්ට මෙිව තේරෙන්නෙ නැ මෙි නැකැත හොඳයි කිවිව ගමන් අපේ මිනිස්සුත් රැවටෙනව

  • @user-ee9mk2yc2p
    @user-ee9mk2yc2p หลายเดือนก่อน +5

    ඔබවහන්සේට ජයෙන් ජය ඔය අදහස්වලට හදවතින්ම හිසනමා පිලිගන්නවා 🙏🙏🙏

  • @themalgunasinghe395
    @themalgunasinghe395 หลายเดือนก่อน +15

    බුදුන් වැඳල ඉරිදා උදේම සූර්යයා වෙනුවෙන් නගෙනහිර දිසාවට කිරිමුට්ටියක් පිරිසිදුවෙන් උතුරවල සූර්යයා වැඳල පින් අනුමෝදන් කරල කට්ටිය එකට ඉඳගෙන උදේ ආහාරය අරගෙන පන්සල් ගිහින් වැඳ පුදාගෙන යහපත් ජීවිතයක් ගෙවන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරන්න.දෙවිවරුන්ට මළගිය අයට පින්දෙන්න අමතක කරන්නත් එපා.

  • @suwarnamallika164
    @suwarnamallika164 หลายเดือนก่อน +135

    ස්වාමීන් වහන්සේ කියන දේ සියයට සීයක් ඇත්ත මමත් වෛද්‍යවරියක් කවුරුත් කිසිම දවසක රෑට කිරිබත් අපේ අම්මලා වත් කවලා නෑ මේ නැකත සිංහලයන්ටම එපා වෙන්නම කරපු දෙයක් ස්වයං වහන්සේ ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි

    • @Meeeshaaa
      @Meeeshaaa หลายเดือนก่อน +2

      P

    • @ajithsubasinghe2805
      @ajithsubasinghe2805 หลายเดือนก่อน +1

      Obewahanse. athulu siyelume denate subenawewaserak wewa theruwan sarenai

    • @shiromanipeiris6297
      @shiromanipeiris6297 หลายเดือนก่อน

      Me Nakatha Sinhala Damila manusayan winasa wena nakathak nam aweni wasara wala Ema nakath siyalla panna Nakatathak hadanna thibunane. Minissu Asawen me Awurudda ganna hitha hitiya. Obawahanse kiyana de sahathika attha.
      Me poduwe hadana Nakath kohomada hemotama eka wage wenne. Monawa unath Nakath kamituwa hoda o
      Padamak kiya dunna.

    • @AVitharana
      @AVitharana หลายเดือนก่อน

      U

    • @SumanawathiThewara-ez2wn
      @SumanawathiThewara-ez2wn หลายเดือนก่อน

      ​@@Meeeshaaa❤1AA❤X😂🎉😢🎉🎉🎉😂😂😂😂 CT,,🎉🎉🎉😮😢🎉😂😢😂😂😂 ft CT, Dr SE,,😅😮🎉❤❤❤❤í se to Dre😂

  • @nomaperera9882
    @nomaperera9882 หลายเดือนก่อน +16

    ඔබ සියලු දෙනාට පිං! විශ්වකර්ම නාලිකාවේ සිටි සමිත මහත්මයා ට අධ්‍යත්මික සුවය ලැබේවා!🙏

  • @somacandawirasinha2516
    @somacandawirasinha2516 หลายเดือนก่อน +2

    ඔබවහන්සෙ කියන මේසියලුම දේ ඇත්ත සුවපත් වේවා..

  • @kstaccademy349
    @kstaccademy349 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු ..🙏🙏🙏🙏 ලෝකවාසී සියලු සත්වයන් හට තෙරුවන් සරණයි.. මහා සම්මත මනු රජතුමාට නමස්කාරය වේවා...

  • @user-xn5fc5sh6i
    @user-xn5fc5sh6i หลายเดือนก่อน +3

    ඔබවහන්සේ ඉතාම නිවැරදියි..
    රටක් ජාතියක් ලෙස එකට එකා වගේ සිටිය යුතු උනත් උන් අපව බිල්ලට තියලා රට ම විනාස කලා.. මේ රටට එක ම හෙවනක් දෙන සවිමත් නායකත්වයක් ඊලඟට එළබෙන ඡන්දය ප්‍රයෝජනයට ගනිමු.. මාලිමාව ඒ සුවපත් හෙටට මඟ කියනු ඇත..
    ඔය අතට ගත් පෙති හතරට මේ පාර නම් ඉඩක් නෑ ඕන්.. .
    එක පාරක් කැළණියේ දී නෙළුම් මලක් පූදලා රටම හින්දුවා..😢

  • @badragamage4588
    @badragamage4588 หลายเดือนก่อน +5

    නැකැත් කමිටුව මොන්ටිසෝරි ලමයි වගේ රන්ඩුවුනා ගෙදර වැඩ නතර කරලා බැලුවා හරිම ජොලි පොඩිකාලෙ මතක් වුනා 😂😂

  • @ashokapadmasili3384
    @ashokapadmasili3384 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්ස මම ඔබ වහන්සේගේ වීඩියෝ ගොඩක් බැලුවා මට ඔබවහන්සේ ගේ බෙහෙත් සීයට සීයක් විවාසයි. ඒත් දැන් මාස හයක ඉදලා උත්සහ කරනවා මගේ පුතා ඔබවහන්සේට පෙන්වන්න. ඔපරේසන් දෙකක් කරලා තුන්වෙනි.එකටත් ලෑස්ති වෙනවා. එයාල පිලිගන්නේ නැහැ .මම නිතරම ප්‍රර්ථනා කරනවා. පුතාගේ අසනිපය සුවෙලා ඔහු ආද්‍යාත්මක පැත්තට යොමුකරන්න. ඔබවහන්සේ කියනවාගේ හේතුනැතිව ඇති. මම ඔබවසේට කොල්ගන්න ගොඩක් උත්සහ කලා බැරිවුණා . තෙරුවන් සරණයි . දීර්ඝායුෂ වේවා

  • @kapilalakmal5260
    @kapilalakmal5260 หลายเดือนก่อน +16

    සුවාමින් වහන්ස කියන කතාව ඇත්ත.

  • @AnushaKumari-qr1pn
    @AnushaKumari-qr1pn หลายเดือนก่อน +7

    බොහෝ පින් තෙරුවන්.සරනයි

  • @nandalekamge1250
    @nandalekamge1250 หลายเดือนก่อน +2

    කැවිලි පෙවිලි නැති අලුත් ඇදුම් නැති නැකැත් ගැන වගක්නැති දැනෙන්නේ වත්නැති අවුරුද්දක්.සල්ලි පුලුස්සන හඩඅසා මවිතවෙමු.

  • @Vihswa
    @Vihswa หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට ගොඩාක් පින් මේවා කියලා දෙනවට.. 🙏🙏🙏

  • @user-mu8ub9dq8v
    @user-mu8ub9dq8v หลายเดือนก่อน +2

    සමිමා සමිබුදු සරණයි පිංවත් ස්වාමින්වහන්සේට

  • @surangarathnayake5340
    @surangarathnayake5340 หลายเดือนก่อน +2

    තෙරුවණ් සරණයි අපෙ හාමුදුරුවනේ ! 🙏🙏🙏

  • @ChinthaKumari-ef2pw
    @ChinthaKumari-ef2pw หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ බොහෝ පින් අපට පිහිට වෙනවා ට🙏🙏🙏

  • @roshanlakshitha7073
    @roshanlakshitha7073 หลายเดือนก่อน +4

    අපේ හාමුදුරුවන්ගේ දේශනාව අනර්ඝයි....ඔබ වහන්සේට සුභම සුභ සීහෙල අලුත් අවුරුද්දක් වේවා ...තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..❤❤❤❤

  • @user-vr9fz6tp1z
    @user-vr9fz6tp1z หลายเดือนก่อน +1

    විග්‍රහය නම් ඔබවහන්සේගේ අති විශිෂ්ටයි

  • @surangajayalal3438
    @surangajayalal3438 หลายเดือนก่อน +2

    බොහොම පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @themalgunasinghe395
    @themalgunasinghe395 หลายเดือนก่อน +38

    දැන් අපි ඉපදුන දවසෙ ඉඳල බෞද්ධයන් සහ දමිළ අය මේ දේවල් කලා.රටට සෙතක් වෙලාද?දුප්පත් මනුස්සයන් එක්කො රත්ත්‍රන් බඩු උගස් තියල අවුරුද්ද සමරනව.තව අය ණයට අරන් සමරනව.තව කට්ටිය ලැබුන බෝනස් එකත් අතේ ඉතුරුකරගත් මුදලත් වියදම් කරල අන්තිමට හූල්ලමින් ඉන්නව.මේව බොරුවට ලියන ඒව නොවෙයි.නමුත් හැමදාම රටත් ජනතාවටත් වෙච්ච සෙතක් නෑ.හේතුව ඇයි.ජනතාව මේ අවුරුද්ද සමරන්නෙ කිසිම අවබෝදයක් නැතුව.සූර්යා මුල්කරගෙන ඒ සූර්යාට කරන උපහාරයක් නෑ.ගේ මැද්දෙ කිරි උතුරනවමෙහෙමත් නැති අය කිරිබත උයනව දීල තියෙන නැකතට.පස්සෙ කනව බොනව නටනව මෙච්චරයි.ජනතාවට සූර්යාට කරන උපහාරය කියල දෙන්න කෙනෙකුත් නෑ.ඉතින් කොහෙද රටට කිරි උතුරන්නෙ.මහමුහුද ගංගා ඇලදොලවල්නම් උතුරල ජනතාවට හානිවෙනව පමණයි.මේක ව්‍යාපාරිකයන්ගෙ වසරක් පමණයි මම දකින්නෙ.උගස් තියල දවසක් කාල බීල නටල පස්සෙ අර බඩු කඩේට සින්න වෙනව.

    • @user-ze2ej2lk1m
      @user-ze2ej2lk1m หลายเดือนก่อน +1

      ඇත්ත කතාව අපෙ උන්දලාට ඕවා තෙරුන් ගන්න බැහැ නේ.භක්මහ වෙනකම් අපෙ උන් ඇදලා නැහැ කාලා නහැ . මෙහෙමත් නැකතක්

  • @user-uy1rc5df6k
    @user-uy1rc5df6k หลายเดือนก่อน

    පින්වන්තවතුන්අපි ශ්‍රී ලාංකීය බුදුහාමුදුරුවෝ උපදින්න කලින් නේ හොඳ ලස්සන පහනක් දීප්තිමත් වූ පහනක් බුදුහාමුදුරුවන්ව පළවෙනුව වන්දනා මාල කරා. නැගෙනහිර නිසා ඉර පායන පැත්තක් පායන පැත්තක් තියෙනවාෙනි මාත්‍රයහාමුදුරුවන් වහන්ස ඔබ වහන්සේගේ මව්පියෝ දෙදෙනාටමම බුදු බව පතනවාමා හිර කරගෙනචන්ද්‍ර නමැති ගන්දරවලින්තබාගෙන සිටින බාලය සම්පූර්ණයෙන් වෙන්නත් ජූලිකරඅනේ ඔබවහන්සේටමවුපිය දෙදෙනාට බුදුබව පතනවා මට ගෙවන්න සල්ලි නැහැමම ඉන්නේමේවාට වටිනාකාර කියන ගමේඔබ වහන්සේගේ පිරිසිදු ශක්තියෙන්සියලුම කලින් තිබුණු තන්ත්‍ර බන්ධනක් සමගමේ වන්දන මුදා හරිම හේතුවඔබවහන්සේටගෙවන්න මට සල්ලි නැහැපින් අයිති වෙයිඔබවහන්සේ දුක් මාසයෙන් ගොඩනැගූ පන්සල හාසියලු උතුම් බලවේග සක්‍රිය වීමට තන්ත්‍ර බන්ධනවලින්අර දෙදෙනාසම්පූර්ණයෙන්ම නැතිකරදවාමට ඔබ වහන්සේගේ දෙමව්පියන්ට පොදු බව පතනවාමා මේ බන්ධනවලින් මුදවන සේක්වාඒකායන වශයෙන්මඔබවහන්සේ මට පිහිටුවේ අය මාව බලාපොරොත්තු වෙනවාඅද රාත්‍රියේම ඔබවහන්සේගේ උපරිම ශක්තිය යොදාබන්ධන වලින්මුදවා මම බුදු බව පතනවායහපත් ශක්ති වලින්සාන්ද්‍ර නමැති බන්ධන වලින් මුදවා හැරීමරවන්නඔබවහන්සේ සතුරුපින්වත් බලයඔබවහන්සේගේ මවුපියන්ගේ නාමයටලබන්නට සලස්වාඉන්පසු සුවපත් වීඅනෙක් අයත් සුවපත් කරන්නට තරම් ශක්තියක් ලැබේවා පින්වත් මවුපියන්ටනැවත නැවතත් බුදුබව ප්‍රාර්ථනා කරනවා මටඅවශ්‍ය ශක්තිය සුවපත්භාවය ආශිර්වාදයාම කියලා විස්සකින් අඩුකරඉතා සැහැල්ලු භාවයට පත් කරන සේක්වාඅද රාත්‍රියේම ඔබවහන්සේටමමේ කටයුත්ත කර කර දෙකයි මම ආශිර්වාදයෙන් බලාපොරොත්තු වෙනවාඔබවහන්සේගේ මව්පියන්ට පුරුදු බව ලැබේවා

  • @ainsika8839
    @ainsika8839 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ හරියට හරි 🙏🙏🙏

  • @SriyanganiDisanayaka-uu2xf
    @SriyanganiDisanayaka-uu2xf หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @shanthapriya4780
    @shanthapriya4780 หลายเดือนก่อน +2

    පින්වත් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethahetti5841
    @geethahetti5841 หลายเดือนก่อน +1

    HariyatMa
    හරි sawaminwahansa.oba වහන්සේ godak pin.me සැරේ ඔක්කෝම නැති kara.api reta හොඳට නිදා ගන්නවා. Heta ude කිරිබත් හදනවා.

  • @user-zx2pl8fv8x
    @user-zx2pl8fv8x หลายเดือนก่อน +9

    අපට නිවැරදි අදහසක් ලබා දුන් ඔබ වහන්සේට තෙරුවන් සරණයි නිවේදක මහතාටත් තෙරුවන පරණයි

  • @SriyanganiDisanayaka-uu2xf
    @SriyanganiDisanayaka-uu2xf หลายเดือนก่อน +3

    උතුම් තෙරුවන් සරණයි
    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @h.wdarmasiri6682
    @h.wdarmasiri6682 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ව්ස්වකර්ම නාලිකාවටත් මාගේ උත්තමාචාරය වේවා...

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට 🙏🙏🙏

  • @kgmahindarathna4539
    @kgmahindarathna4539 หลายเดือนก่อน +3

    අවුරුදු චාරිත්‍ර විමධ්‍යගතවී ඇත.සියලු ක්‍රියාකාරකම් වලට සිත ප්‍රධනවේ.🌄

  • @user-dg6dk7my9k
    @user-dg6dk7my9k หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්සේට..... ඉදිරිපත් කල ඔබටත් තෙරුවන් සරණයි...

  • @deshabanduchamindajanapriy7276
    @deshabanduchamindajanapriy7276 หลายเดือนก่อน

    ජ්‍යෙතිෂයවේදී ප්‍රියදර්ශන ආරියරත්න මෙම ක්
    නැකැත් හා විකල්ප මෙන්ම කලයුතු ප්‍රායෝගික දේ ගැන පර්යේශනාත්මකව විග්‍රහයක් කර තිබුණා..
    ස්වාමින් වහන්සේ ගේ අදහස ඉතාම ආසන්නයි.

  • @user-bo5wn8ld1s
    @user-bo5wn8ld1s หลายเดือนก่อน +3

    Ow ඇත්ත තමා පන්සලේ a නැකත් වේලාවට gantaraya ගහනවා game අය දන්නවා විස්තර

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට යහපතක් වෙවා තෙරුවන් සරනයි ලක් වාසි සියලු දෙනාට යහපතක් වෙවා

  • @lalithchandrasiri9201
    @lalithchandrasiri9201 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්ෙස්ට නිදුක්නිෙෙරා්ගි ෙසෟභාග්‍ය පිරි සුභ අල්‍රත් අවුරැද්දක් ෙවිවා

  • @hot-js5hj
    @hot-js5hj หลายเดือนก่อน +1

    අපෙ හාමුදුරුවන්ගේ උජු පට්පන්න ගුනයට මාගේ නමස්කාරය වේවා!

  • @NuwanKumara-dz8gt
    @NuwanKumara-dz8gt หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ ඒකනම් ඇත්ත. ඔබ වහන්සේට ගොඩාක් පින්

  • @KdPirisce
    @KdPirisce หลายเดือนก่อน +3

    ඇත්ත තමයි .බුදු සරණයි

  • @thilakaranjaniedonadanapal5788
    @thilakaranjaniedonadanapal5788 หลายเดือนก่อน +5

    Aththa kathawa hamuduruwane Api budun wadala Kiri bath puja karala dewanuwa irà wadinnemi oba wahanseta suba Nawa aurudak wewa budusaranaie

  • @rreta7930
    @rreta7930 หลายเดือนก่อน +6

    සුබම සුබ නවවසරක් වේවා

  • @chaginee1011
    @chaginee1011 หลายเดือนก่อน +5

    අවුරුද්ද උනත් ශ්‍රීලාන්කික යන්ගේම විදිහට සමරන්න සියලුම ජාතීන් එකතු වෙල ශ්‍රීලාන්කික ආන්ඩුවක් ජාතික ජනබලවේගය ආන්ඩුවක්ම පිහිටවන්නම ඕන

    • @hasaru-mg7gt
      @hasaru-mg7gt หลายเดือนก่อน +1

      Anivaryen eya kala yuthui

    • @hasaru-mg7gt
      @hasaru-mg7gt หลายเดือนก่อน

      Nathnam wenne eka jathiyak vitharakma lankawe inna pora kamak.adatath wenne eka .

  • @PriyankaShiromani-oz9pu
    @PriyankaShiromani-oz9pu หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ හරි

  • @kumududisanayake4683
    @kumududisanayake4683 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @jaya3267
    @jaya3267 หลายเดือนก่อน

    That is correct .wish you chathuraya ධර්මය අවබෝධ වේවා

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවො හරියටම හරි

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 หลายเดือนก่อน +4

    Teruvan saranai 🙏🙏🙏 suwamin wahansa kiyana katawa attha සුවපත් වේවා

    • @thisuhimasha8886
      @thisuhimasha8886 หลายเดือนก่อน +1

      Obawahanseta goodak pin mewage adhas dunnata

  • @nimalamaliduwa9275
    @nimalamaliduwa9275 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ඔබ වහන්සෙට

  • @chootimama2164
    @chootimama2164 หลายเดือนก่อน +4

    සාම්ප්‍රදායික මතවාදීන්ගේ අවසානය ළඟා වීමේ ප්‍රීතිය මෙම වසරේ සතුටින් සැමරිය හැකිය

  • @user-vv5ek1tt9m
    @user-vv5ek1tt9m หลายเดือนก่อน

    ඇත්තටම නැකත් කොයි එක කරන්න ද කියල අනාත වෙලා හිටියෙ.ඇත්තටම අපේ හාමුදුරුවෝ මේ නැකත් ප්‍රශ්නෙට විසදුම් වීඩියෝ එකක් කරයි කියල ගොඩ දවසක් බලන් හිටියා .අවුරුදු ලබන්න කලින් වීඩියෝ එකක් කරානම් ගොඩාක් ම්නිස්සු හරි දේ කරනවා.🙏🙏🙏🙏

  • @monikananayakkara3793
    @monikananayakkara3793 หลายเดือนก่อน +7

    අවුරුදු සමරන්නේ කලා කාරයෝ රූපවාහිනියේ විතරයි.

  • @lalithg4120
    @lalithg4120 หลายเดือนก่อน +1

    ඔඔ වහන්සේට තෙරුවන් සරණ.

  • @sriyaniedirisingha2041
    @sriyaniedirisingha2041 หลายเดือนก่อน +2

    Uthum theruwan saranai oba wahanseta

  • @Gamini-pc1ty
    @Gamini-pc1ty หลายเดือนก่อน +2

    Thanks 😊

  • @tuhratu9566
    @tuhratu9566 หลายเดือนก่อน +4

    අපේ හමුදුරැවනි මම 100ට 100 එකගයි

  • @mgdfrenando2087
    @mgdfrenando2087 หลายเดือนก่อน +2

    Oba VHANSATA. pin. budu saranai

  • @user-tf7yj7my1t
    @user-tf7yj7my1t หลายเดือนก่อน

    ඔබ වහන්සේ ට පින් අද ම්නිස්සු සත්තුවගෙ වෙලා පැහැදිලි කරලා දෙනවාට

  • @sanjayadharmaratne3170
    @sanjayadharmaratne3170 หลายเดือนก่อน +3

    Theruwansarani swaminwahansa, sthuthi

  • @rathnayaka4627
    @rathnayaka4627 หลายเดือนก่อน +2

    thunuruwange saranai ape hamuduruwane thanks malli

  • @kanthimenike2683
    @kanthimenike2683 หลายเดือนก่อน +1

    Oba wahanseta saha Ramesh malli oyatath Subama suba Aluthauruddak wewa BuduSaranai Devipihitai

  • @aselafernando3377
    @aselafernando3377 หลายเดือนก่อน +3

    Oba thumata theruwan saranayi derga auwewa ape hamuduruwane

  • @dineshkumara9596
    @dineshkumara9596 หลายเดือนก่อน

    පැහැදිලි
    සරලයි
    සුපිරියි...❤❤❤❤❤

  • @christyperera1765
    @christyperera1765 หลายเดือนก่อน +2

    Oba wahansege kathawa sampurna aththa ape hamuduruwane teruwan saranai Oba wahanseta

  • @user-dc4dq3vg7y
    @user-dc4dq3vg7y หลายเดือนก่อน +3

    යතාර්ථය ❤❤❤❤❤❤

  • @deepahansamali3959
    @deepahansamali3959 หลายเดือนก่อน +2

    Theruwan saranai,,,,,,

  • @nandarathnayaka8628
    @nandarathnayaka8628 หลายเดือนก่อน +2

    rata bedala iwarai ape hamuduruwane.obawahanseta theruwan saranai.

  • @nironiro6950
    @nironiro6950 หลายเดือนก่อน +2

    oba wahansatath niwadaka mahathmayatath suba aluth awruddak waw
    obawahansata goodak pin apiwa niweradikaradunnata

  • @lakshmidapana1569
    @lakshmidapana1569 หลายเดือนก่อน +2

    Theruwan.Saranai..🙏🏻💕🙏🏻💕🙏🏻🙏🏻🙏🏻

  • @rachaminda1711
    @rachaminda1711 หลายเดือนก่อน

    බුදු වෙන්න මෙපින් ලැබෙවා දැනුවත් කිරිම පින්

  • @rohinimallika9106
    @rohinimallika9106 หลายเดือนก่อน +1

    Ape,Hamuduruwanta,Bohoma
    Pin,Deerghau,Pathami,Sadu,🙏

  • @ChandraniAshoka-oh1tv
    @ChandraniAshoka-oh1tv หลายเดือนก่อน +1

    Oba wahan sata dirgayusa ladawa godak pin loku pahadmak ati una ❤❤❤ niwadaka mahattayath godak pin❤❤❤

  • @pushpasomalatha1587
    @pushpasomalatha1587 หลายเดือนก่อน +2

    Oba wahasege kathwa Mama hondata Ahuwa A anuwa mama wada karanawa obata boho pin

  • @bamununishantha2390
    @bamununishantha2390 หลายเดือนก่อน +1

    Apa hamuduruwa ma keyapu Dawal Ahala api heta Budun wadala awruddha patan gannawa Budu saranay seyalu devivaru oba wahansa rakeewa