චාමර වීරසිංහගේ ආදර වෙඩිල්ල - Adara Wedilla - Chamara Weerasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @filexhansan9039
    @filexhansan9039 5 ปีที่แล้ว +470

    මෙක එකපාරකට වැඩිය අහපු අය ලයික් කරන්න 😍👌

  • @boommiusic9065
    @boommiusic9065 5 ปีที่แล้ว +130

    චාමර වීරසිංහ කියන නමට ලං වෙන්න කාටවත් බැ එ් තරමටම දක්ශයයෙක්...💜️💜️💜️ best of luck chamara aiyya

    • @lakmal9388
      @lakmal9388 3 ปีที่แล้ว +4

      සහතිකවම.චමර අහසනමි දැන් ඉන්න අය පොළවෙනුත් අඩි 100ක් පහල 😂

    • @pahanmadhusha5760
      @pahanmadhusha5760 3 ปีที่แล้ว +2

      damith asanka ❤️

    • @kasunchathuranga4793
      @kasunchathuranga4793 3 ปีที่แล้ว +1

      😘

    • @nethindu8424
      @nethindu8424 3 ปีที่แล้ว +2

      Damith hara kiypan.💓

    • @mr.nobody609
      @mr.nobody609 3 ปีที่แล้ว +1

      @@nethindu8424 redda 🙂

  • @arunbro9740
    @arunbro9740 5 ปีที่แล้ว +50

    චාමර වීරසිංහ කියන නම ඇහුවත් හිතට මාරම සතුටුයි. ඒ තරමටම අපේ හිත් හොරාගෙන චාමර වීරසිංහයා.. 💖💖💖💖💖💖💖👍👍👍👍 ආදරෙයි හදවතින්ම තවත් මෙවැනි වටිනා නිර්මාන බිහිකිරීමට ශක්තිය වාසනාව ලැබේවා ඔබට තෙරුවන් සරණයි..!!

  • @dumiscene3483
    @dumiscene3483 5 ปีที่แล้ว +49

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති ගීතයක්. චාමර අයියගෙ හඬම තමයි මෙ සින්දුවට ගැලපෙන්නෙ

  • @ruviniruvinu815
    @ruviniruvinu815 6 ปีที่แล้ว +50

    සිය පාරකට වැඩිය ඇහුවා.....ලස්සනයි ....
    කවදාවත් අමතක නොවෙන සිංදුවක්..❤

  • @isharamadhuwanthi8705
    @isharamadhuwanthi8705 4 ปีที่แล้ว +28

    චාමර අය්යගෙ සින්දු ගොඩාක් ලස්සනයි.කොච්චර ඇහුවත් එපා වෙන්නෙනැ.

  • @-knowledgetoourlife3053
    @-knowledgetoourlife3053 6 ปีที่แล้ว +235

    කොමෙන්ට් එක දාලා සිංදු⁣ව ඇහුවෙි..අපිට අහන්න කියලා නවක පරපුරේ හඬකට කියලා තියෙන්නේ චාමර අයියගේ හඬ විතරයි...තෙරුවන් සරණයි අයියේ..❤️❤️

  • @AchinthaDenuwan
    @AchinthaDenuwan 6 หลายเดือนก่อน +2

    චාමර අයියේ ඔය සින්දුව පිස්සුවක් මරු එකපාර ❤❤ ඔය සින්දුව පපුවටම වදිනවා❤❤❤

  • @addcool3581
    @addcool3581 4 ปีที่แล้ว +160

    මෙක අහලා පපුව හිරුනු කට්ටිය ලයික් එකන් දලා යමන්ලා

    • @danujayacharith6077
      @danujayacharith6077 ปีที่แล้ว +1

      පට්ට අවුල් බන් උබ අවුරුදු 3කට කලින් නේද මේක දාලා තියෙන්නේ

    • @ravindu7308
      @ravindu7308 ปีที่แล้ว

      😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
      🤕

    • @ishanudayanga3290
      @ishanudayanga3290 ปีที่แล้ว

      Thaama hira unee na. hira unaama like ekak dannam👍

    • @chamaravlog7048
      @chamaravlog7048 ปีที่แล้ว

      Ehem un innwanm hospital palayan...

    • @anushajayarathna8700
      @anushajayarathna8700 ปีที่แล้ว

      හිත් හිරවුනත් බොහෝ හිත් නම් නිදහස් වුනා....සුවපත් වුනා කියලා දැනුනා ඒ Voice 🔊❤✔️👑🙏✍️

  • @sandiya-7895
    @sandiya-7895 6 ปีที่แล้ว +207

    දවසකට වතාවකට වඩා චාමර වීරසිංහගෙ සිංදුවක් යූ ටුබ් සර්ච් කරලා අහනවමයි

    • @shusirasampath6149
      @shusirasampath6149 6 ปีที่แล้ว +2

      මුල නම් චුට්ටක් අව්ල් වගේ නේහ්

    • @janithapubuduavishka6660
      @janithapubuduavishka6660 6 ปีที่แล้ว +1

      Fttt😘😘😘😘

    • @shanavlogs9983
      @shanavlogs9983 6 ปีที่แล้ว +1

      oyath man wage sahodaraya

    • @lalkantha4298
      @lalkantha4298 5 ปีที่แล้ว +1

      Math aneeee

    • @sugathdenagama4260
      @sugathdenagama4260 5 ปีที่แล้ว +1

      Sandiy සිරාවටම බං මාත් එහෙමයි

  • @maduridemal9197
    @maduridemal9197 6 ปีที่แล้ว +26

    හීට් වෙනවා මෙකත් එකෙන්ම.බුදු සරනයි

  • @maduwa5743
    @maduwa5743 6 ปีที่แล้ว +97

    චාමර අයියගෙ සිංදු කවදත් ජනප්‍රියයි. එදා ඉදන්ම චාමර අයියට අපි ආදරෙයි.

  • @diludodangoda6832
    @diludodangoda6832 6 ปีที่แล้ว +51

    කොච්චර ඇහුවාත් එපා වෙන්නෙත් නැ හැමදාමත් හදවතෙහි ගායකයා ඔයා විතරයි චාමර අයියෙ

  • @parameegunarathne9615
    @parameegunarathne9615 6 ปีที่แล้ว +140

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..😪😪

    • @supunmadusanka5907
      @supunmadusanka5907 6 ปีที่แล้ว

      Pami Gunarathne 🙀🙀🙀 😉

    • @tironsampath1731
      @tironsampath1731 6 ปีที่แล้ว

      Ow eka eththa......chamara aiyage onama sinduwak ahanna ahanna hithata godak thadinma denenawa....

    • @rehansihina
      @rehansihina 6 ปีที่แล้ว

      Pami Gunarathne siraa

    • @surangapradeep8189
      @surangapradeep8189 6 ปีที่แล้ว

      Eka attha piumi

    • @rasikaprasad8534
      @rasikaprasad8534 5 ปีที่แล้ว

      aththata hmhmh

  • @ayeshmaduwantha1533
    @ayeshmaduwantha1533 6 ปีที่แล้ว +50

    අපේ කාලයේ අමරදේව

    • @damithkumara8405
      @damithkumara8405 4 ปีที่แล้ว

      Chamara ayya wenuwen aderiii

    • @damithkumara8405
      @damithkumara8405 4 ปีที่แล้ว

      Eee kathawa papuwata dhanuna
      Ela toke nice mcn

  • @nimeshavirajini1578
    @nimeshavirajini1578 5 ปีที่แล้ว +18

    ගොඩක් ලස්සනයි අයියේ ... එදා වගේම අදත් හෙටත් මතුවටත් ඔයාගෙ sindu වලට ගොඩක් ගොඩක් ආදරෙයි ❤❤

  • @sachic6790
    @sachic6790 6 ปีที่แล้ว +96

    මේක කතාවට අනුව ලියවුණු ගීතයක්.. ඉතිං චාමර රැල්ලට යනවා කියන්න බෑ...

  • @parameegunarathne9615
    @parameegunarathne9615 6 ปีที่แล้ว +190

    😍😍😍😍😍😍😍😍
    හීරෙනා පපුව දිගේ..
    වේදනා කන්ද වගේ..
    නුඹ ළඟින් උන්නු දිනේ..
    දින පොතේ ලිව්වා මා..
    ආදර වෙඩි උණ්ඩයෙන් මිය යමු තුටින්..
    පෑරෙන මතකය අරන් සමරමු දිනක්..
    ඔබ ඉන්න මානේ ඔහු ඉන්න වානේ..
    අපි මවපු ගින්නේ අපි දැවෙනවානේ..
    මා කළ පවත් ඔබ කළ පවත්
    ඔහු කළ පවත් සසරේ දිගක්..
    හුස්මට වුනත් පෑරෙනා හිතක උරුමේ..
    ඇති නුඹට මා දුන් එදා..
    ඔහු හා මමත් ඔබට පෙම් කරන අරුමේ
    තැවුනේ ඔබයි සෑම දා....
    විසඳන්න නෑ තව දුකක් ජීවිතේ...
    විඳවන්න බෑ තව ගොඩක් ආදරේ..
    මා කළ පවත් ඔබ කළ පවත්
    ඔහු කළ පවත් සසරේ දිගක්..
    මිය යමු ඉතින් ආදර වෙඩි උණ්ඩ වැස්සේ
    ඔබ ළඟ එදත් ඉන්නවා...
    ලෝකය කියයි දිනක ආදර කතාවේ..
    අතරේ අපිත් ඉන්නවා...
    විසඳන්න නෑ තව දුකක් ජීවිතේ..
    විඳවන්න බෑ තව ගොඩක් ආදරේ..
    මා කළ පවත් ඔබ කළ පවත්
    ඔහු කළ පවත් සසරේ දිගක්..

    • @politics-12
      @politics-12 6 ปีที่แล้ว +1

      th-cam.com/channels/caFNH9zcqJgeCLEiJaLy7w.html
      Subscribe කරලා sup එකක් දෙන්න

    • @tharindukumara9252
      @tharindukumara9252 6 ปีที่แล้ว

      Piumi

    • @sachirox3178
      @sachirox3178 6 ปีที่แล้ว

      Pami gunarathne oya fb innwda?

    • @sachirox3178
      @sachirox3178 6 ปีที่แล้ว

      💖💖💖💖💖💖

    • @NUSHIYAENTERTAINMENT
      @NUSHIYAENTERTAINMENT 6 ปีที่แล้ว

      th-cam.com/video/HcRNxK1hjgQ/w-d-xo.html

  • @pathumasword4524
    @pathumasword4524 6 ปีที่แล้ว +68

    ❤️ හොඳ නිර්මාණයක් කරන්නට කලක් නිහඬව සිටිය යුතුමයැ.

  • @vidukalana
    @vidukalana 6 ปีที่แล้ว +35

    මා කල පවත්...ඔබ කල පවත්....ඔහු කල පවත්....සසරේ දිගක්...😔😔😔..තනි වෙලා ඉන්න වෙලාවට චාමර අයියගෙ සිංදු ඇහෙද්දි පපුව පැලිලා යන්න තරම් දැනෙනවා ආත්මෙටම..ඇත්තටම ඔයා දකෂයෙක්...නාහෙන් අඩන ගායකයන් අතරෙ ඔයා වගේ කෙනෙක් මුලු ලෝකෙටම සම්පතක්..

  • @slstats7948
    @slstats7948 4 ปีที่แล้ว +29

    මේ සින්දුවට ආස අය ලයික් බට්න් එක නිල් කරන් යන්න 👍🙂

  • @anjanagunathilaka
    @anjanagunathilaka 6 ปีที่แล้ว +36

    චාමර වීරසිංහ කියන නම ඇහුනත් හිතට ලොකු ගෞරවයක් ඇති වෙනවා. ඒ තරමට චාමර අපේ හිත් හොරාගෙන. අහන් ඉන්න බැරි එක සිංදුවක් වත් නැති, කියන හැම සිදුවක්ම හදවතටම දැනෙන චාමර වගේ සොඳුරු නිහතාමානී කලාකරුවන් රටට සම්පතක්. අදටත් චාමරගෙ සිංදුවක් ඇහෙද්දි හිතට දැනෙන්නෙ කියන්න බැරි තරම් ලොකු සැහැල්ලුවක්. නව පරපුරේ ගොඩක් සිංදු ඇහෙද්දි දැනෙන්නේ මහා පිළිකුලක්. චාමරගෙ සොඳුරු හඬත් ඒ සිංදුත් අපේ හිත් වල හැමදාමත් මුල් තැනම රැදෙයි. ඔය නිහතමානීකම වෙන්න ඇති අපේ හිත් මේ තරම් චාමරට ආදරේ. ඒත් ඊයේ පෙරේදා හිට් වෙච්ච සංගීත වීශාරද කියල හිතන් ඉන්න අදක්ශ උඩගු මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ඉන්න චාමර. ඔ‍යාගේ සිංදු වල තියෙන වචනෙන් කියල නිම කරන්න බැරි සුපුරුදු මිහිරි ගතිය මේ සිංදුවෙන් නම් දැනුන් නෑ. ඔ‍යාගේ හඬෙ තියන ලස්සන ගතිය මේ සංගීතය විනාස කරන සරිගම කන්නලාගේන පරිස්සම් කරගන්න චාමර. හැමදාමත් හඩවතේ මුල් තැන අරගත් ගායකයා ඔබයි. ආදරෙයි චාමර.❤️

    • @travelvlog3984
      @travelvlog3984 6 ปีที่แล้ว

      Dwaska ee ktahdath ekka maa oba hmuwennm

  • @ranganimadugeethika6058
    @ranganimadugeethika6058 6 ปีที่แล้ว +35

    ❤️❤️මා කල පවත්...
    ඔබ කල පවත්...
    ඔහු කල පවත්...
    සසරේ දිගත්...❤️❤️

  • @KONARAVLOG
    @KONARAVLOG 5 ปีที่แล้ว +8

    මේ සිංදු trending වෙන්නෙ නෑ මොකද අපෙ මිනිස්සුන්ට ඕනි කුනුහරප මිසක් හොඳ දේවල් නෙමෙයි

  • @themoralshow902
    @themoralshow902 10 หลายเดือนก่อน +5

    Most Underated Song Of Chamara Weerasinghe in recent years ❤😌

  • @dhanushkathisaranuwanjayas3366
    @dhanushkathisaranuwanjayas3366 6 ปีที่แล้ว +60

    ඔච්චරයි ඉතින් නව පරපුරේ අපේ පපුවට දැනෙන එකෙකුට ඉන්නේ..❤️

    • @NUSHIYAENTERTAINMENT
      @NUSHIYAENTERTAINMENT 6 ปีที่แล้ว

      th-cam.com/video/HcRNxK1hjgQ/w-d-xo.html

    • @sanirasaminda3326
      @sanirasaminda3326 5 ปีที่แล้ว

      Ai damiya

    • @chamikasl1751
      @chamikasl1751 4 ปีที่แล้ว

      Dhanushka Thisara Nuwan Jayasundara අනිවාර්යයෙන් බන්..තාලේට හූවක් කීවත් චාමර අයියගෙ ලස්සනයි..

    • @arunkumara5913
      @arunkumara5913 4 ปีที่แล้ว

      Ai damith

  • @namaldilshan5536
    @namaldilshan5536 6 ปีที่แล้ว +11

    හුස්මට උනත් පෑරෙනා සිතික උරුමේ ඇති නුබට මා දුන් එදා.....😔😔😔❤️❤️❤️

  • @rameshchamod8310
    @rameshchamod8310 5 ปีที่แล้ว +9

    ගොඩක් ගොඩක් ලස්සනයි චාමර අයියේ....👌👌👌👌👌

  • @rangikachamara682
    @rangikachamara682 4 ปีที่แล้ว +6

    කාගෙ හරි ජිවිතෙ කාතාවක් වෙන්නැති...😢 චාමර ‍❤️

  • @thilinisewwandi5498
    @thilinisewwandi5498 6 ปีที่แล้ว +24

    ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි චාමර අයියෙ ගොඩාක් .කියන්න බැරි තරම් ආදරෙයි ඔයාට.මන් අහන්නෙ ඔයාගෙ සින්දු විතරමයි....මේ සින්දුවත් ගොඩාක් ලස්සනයි.......

  • @nilayanilaya531
    @nilayanilaya531 5 ปีที่แล้ว +6

    චාමර අයියෙ හදවතට දැනෙන්නමයි අයියෙ ඔයා කියන හැම සිංදුවක්ම හැමදාම හිට් මෙ සිංදුවත් පට්ටම ලස්සනයි අයියා අයියෙ හදවතින්හ සුභපතනවා අයියෙ 😍😍❤❤❤❤

  • @dilanlakshitha7611
    @dilanlakshitha7611 3 ปีที่แล้ว +1

    මනුරංග අයිය ලියපු තවත් ලස්සන සිංදුවක් . චාමර මේ සිංදුව ගොඩක් හොදට ගායනා කරනවා. සංගීතය ඉතාමත් අනර්ඝයි. සිංදුව එකම තාලයකට යා නොදී ඩ්‍රම් වාදනයෙන් අතරමගදී වෙනතකට යොමු වීමෙන් අපූර්ව නාදයක් මැවෙන අතර වයලීන වාදනය යොදාගෙන ඇති නිසා ගීතයේ රසය හැගීමක් ලෙස සිතට දැනෙනවා. දක්ෂයින් තුන් දෙනෙකුගේ සුසංයෝගයෙන් බිහිවූ දුර්ලභ නිර්මාණයක් 👍👍👍

  • @quickgeeks7527
    @quickgeeks7527 6 ปีที่แล้ว +37

    5.20 ඉදන් බලන් ඉදියා 😍😍😍.මුල්ම ටිකනම් පොඩ්ඩක් අවුල් එත් ඔඅස්සෙ ලස්සනයි.චාමර අයියා වැඩක් කරොත් එක ගැන අය කතා කරන්න දෙයක් නෑ😍😍✋.මච් ලව් චාමර අයියා😍😍😍✋

  • @virajithpereragunasena8249
    @virajithpereragunasena8249 5 ปีที่แล้ว +8

    ආදර වෙඩි උණ්ඩයෙන් මිය යමු තුටින්..
    පෑරෙන මතකය අරන් සමරමු දිනක්..
    ඔබ ඉන්න මානේ ඔහු ඉන්න වානේ..
    අපි මවපු ගින්නේ අපි දැවෙනවානේ..

  • @akilairoshana6966
    @akilairoshana6966 3 ปีที่แล้ว +11

    I don"t know what is the differant between other singers and him.either his voice or his personality.But I really like him from my childhood❤️

  • @ruwanikumarisilva1410
    @ruwanikumarisilva1410 5 ปีที่แล้ว

    Ahanna kalinma like akak damma..a tharanma charamage songs apee hith wala radila thiyenawa.godak lassanai..a wageema lassana therumak thiyena song akak.jaya wewa...hamadamath adarei..❤️👍👍👍👍

  • @p.kmedia7002
    @p.kmedia7002 3 ปีที่แล้ว +7

    මා කළ පවත් ,ඔබ කළ පවත් ,ඔහු කළ පවත් ,සසරේ දිගක්.like ekak danna.

  • @chamindaweerasinghe4516
    @chamindaweerasinghe4516 6 ปีที่แล้ว +1

    කොහොමත් ....චාමර මල්ලිගේ ගීත ගොඩාක් ලස්සනයි , අර්ථවත් ...නව පරපුරේ අපේ හදවතට ගීත ගායනා කරන්න ඉන්නේ ඔයා විතරයි ....ජය වේවා ...තෙරුවන් සරණයි ....!!! ඔයාට

  • @moneycannotbuylife9874
    @moneycannotbuylife9874 5 ปีที่แล้ว +5

    ඔයා අපේ හදවතේ ගායකයා...අපිට ඔයාගේ සිංදූ අහන්න මගේ ආයුෂත් අරන් තව තවත් ජීවත් වේවා...😍😍😍😍

  • @yasanthaharsha2930
    @yasanthaharsha2930 6 ปีที่แล้ว +3

    සන්යමයකින් හදවතට ගයන විලාසිතාකාරයා....ආදාරෙයි ඔබට...gudluck

  • @renurathnayaka3126
    @renurathnayaka3126 4 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි...
    මා කල පවක්"
    ඔහු කල පවක්"
    ඔබ කල පවක්"
    සසරේ දිගක්.......

  • @lakshipanawala8909
    @lakshipanawala8909 6 ปีที่แล้ว +2

    කොයිතරම් ඇහුවත් එපාවෙන්නෑ..ඒ වචන හිතට දැනෙනවා 💙
    හුස්මට උනත් පැරෙනා හිතක උරුමේ ඇති නුඹට මා දුන් එදා ❤️

  • @sasindudissanayake6136
    @sasindudissanayake6136 6 ปีที่แล้ว +21

    ඒක මගේ කතාව...පට්ට එකෙන්ම❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rashmiraveena8283
    @rashmiraveena8283 6 ปีที่แล้ว +8

    විසඳන්න නෑ තව දුකක් ජීවිතේ
    විඳවන්න බෑ තව ගොඩක් ආදරේ...❤️

  • @ashanuduranga1740
    @ashanuduranga1740 6 ปีที่แล้ว +3

    ආදරෙයි චාමර අයියෙ එල එල....තව ඕනි මේ වගෙ...අලුත් සංගීත මාස්ටර්ලට ඇඩෙන්න....

  • @champikakannangara5001
    @champikakannangara5001 4 ปีที่แล้ว

    මේ.ගිතය.ලස්සනායි.අහන්න.අහන්න.හිතෙන.ගිතයක්
    චාමර.මල්ලිට.ජය.මගෙන්

  • @subath187
    @subath187 6 ปีที่แล้ว +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති එකම හඩ චාමර අයියගේ කටහඩ තමයි❤

  • @shehanmadhushanka1224
    @shehanmadhushanka1224 9 หลายเดือนก่อน +1

    චාමර අයියාගේ හැම සින්දුවක්ම ලස්සනයි

  • @induindika2979
    @induindika2979 6 ปีที่แล้ว +4

    දෙන්න අායෙත් .. මහළු මඩමෙ කාන්සියට ,,, සිතින් විතරක් ,,, උස්සන්ගොඩ කඳු මුදුනට,,,මඩ සෝදා ගත් පසු වගෙ වටිනා හැමදාටම පවතින ගීත .. චාමර කියන්නෙ තවත් මල් සිංදු කාරයෙක් නෙවෙ ... ඒක තේරුම් ගන්න ...

  • @harshanidissanayake7871
    @harshanidissanayake7871 3 ปีที่แล้ว

    හැමදාම වගේ අදත් ඔයාගෙ මේ සිංදුවත් ගොඩක් හිතට දැනුණා ......... best of luck ....... ❣️❣️❣️❣️

  • @tnishani6556
    @tnishani6556 6 ปีที่แล้ว +13

    ලස්සනයි.. හදවතේ ගායකයානෙනි ඔබගෙ අලුත් ගීතය✌

  • @sanjeewaasanka8187
    @sanjeewaasanka8187 4 ปีที่แล้ว +1

    Lassanai aiya oya hatton awa sow akakata 2007 atakota man oya lagata awet kata kara

  • @priyankavenaya6484
    @priyankavenaya6484 6 ปีที่แล้ว +22

    මිය යමු ඉතින් ආදර වෙඩි උණ්ඩ වැස්සේ
    ඔබ ළඟ එදත් ඉන්නවා...
    ලෝකය කියයි දිනක ආදර කතාවේ..
    අතරේ අපිත් ඉන්නවා...
    විසඳන්න නෑ තව දුකක් ජීවිතේ..
    විඳවන්න බෑ තව ගොඩක් ආදරේ..............

  • @anjula3336
    @anjula3336 6 ปีที่แล้ว +2

    අර්ථයක් ඇති ගීතයක් අහන්න නම් චාමර වීරසිංහ තමයි අනික් නවක ගායකයන්ගෙ ගීත එක්ක මට නම් සොයුර ඔබේ ගීත හිත නිවන බන කතාවක් බාවනාවක් ..තෙරැවන් සරනයි ඔබට 🌹🌹🌹🌹🌹🌹

  • @slbuddy92
    @slbuddy92 6 ปีที่แล้ว +4

    එදත් අදත් හෙටත්.හදවතට ම ඔය හඩ නැතුවම බැරිවෙයි අයියේ .කොච්චර ඇහුවත් එපා නොවෙන ඔය හඩට හැමදාම අපේ හිත කීකරුයි.ආදරෙයි තවත් අලුත් නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න ඕනි.කමෙන්ට් දැක්කම උබට අපේ උන්ගෙ ආදරේ වැටහෙයි.තෙරුවන් සරණයි .❤️🎸

  • @sandalankacellular50
    @sandalankacellular50 5 ปีที่แล้ว

    wesadanna ne tawa dukak jewethe ...........patta chamarage hema sinduwakma wage mage laga tiyenawa.hitata wadena senduwak.....good luckchamara ayye

  • @PiyumiMaheshika036
    @PiyumiMaheshika036 6 ปีที่แล้ว +12

    Chamara aiye ..samahara irisiyakarayo dana comments and dislike ganan ganna epa...meka pattama lassana song ekak...lassana wachana tikakata lassana voice ekak dala karapu lassana production ekak..lassana hadawath walata thamai eka danenne..oya kalekin karapu lassanama lassana song ekak...dan thiyena andawadiyawal ahala epa wela hitiye...thank you aiye...

    • @melshehan199
      @melshehan199 6 ปีที่แล้ว

      Hi

    • @shashikazoysa6181
      @shashikazoysa6181 6 ปีที่แล้ว

      Oyage kiyapu de hariyatama hari.... Pattama voice akak oyata tiyenne aiya

    • @shanavlogs9983
      @shanavlogs9983 6 ปีที่แล้ว

      aththa kathawak kiuwe... hadawathe inna ekama gayakaya uba vitharai chamara aiyee... adarei ubata sahodaraya

  • @sriyanpremalal8527
    @sriyanpremalal8527 6 ปีที่แล้ว +1

    ela..ela Broo..Niyamaei.ahanawanam sindu menna gayakayo....

  • @sumithsumith4975
    @sumithsumith4975 6 ปีที่แล้ว +3

    චාමර ඔයාට මෙච්චර ආදරේ ඔයාගෙ තියෙන මනුස්සකමට ඔයාගෙ සින්දු ගොඩක් ලස්සනයි සමහර වේලාවට අතිතයට අපේ හිත යන්නේ අපිටත් නොදමිම ඔයගෙ voice එකට .....

  • @lahirusirimnn8194
    @lahirusirimnn8194 6 ปีที่แล้ว +1

    ft ft.niyamai chamara aiye.supiriii...

  • @thilangadeepal9633
    @thilangadeepal9633 6 ปีที่แล้ว +3

    අපිට ඉන්නේ ඔයා විතරයි අය්යණ්ඩි ...ආදරෙයි

  • @cpoxkaizer3651
    @cpoxkaizer3651 8 หลายเดือนก่อน +1

    Adara wedilla .Mn radio ahana kenek newe. E dwswl radio ek on krla thiyenkota ahuna me sinduwath lassana nisaa. itpasse digatama me kathawa ahuwa. Lassana kathawak . eth dukai anthimt mokadda wenne kiyla danne na ee tika ahanna bari una.

  • @samithalakshan0059
    @samithalakshan0059 5 ปีที่แล้ว +4

    ඔබ ඉන්න මානේ
    ඔහු ඉන්නවානේ...
    අපි මවපු ගින්නේ....
    අපි දැවෙනවානේ...

  • @mohommedumar4740
    @mohommedumar4740 6 ปีที่แล้ว +1

    Chamerage sindu gotayanta terumk na. Apita supiri. Supiri wadak. Hewwa Sinduwa. Ada tamai haw une. Patta Pata pata

  • @harshanakodithuwakku543
    @harshanakodithuwakku543 6 ปีที่แล้ว +9

    තේරුමක් තියෙන සිංදුවක් ❤️❤️

  • @tironsampath1731
    @tironsampath1731 6 ปีที่แล้ว +1

    Chamara aiyage onama sinduwak hitha pudumakara widiyata bedenawa..thawa thawath mewani geetha ahanna lebewa.....

  • @isharamaduwantha4155
    @isharamaduwantha4155 6 ปีที่แล้ว +363

    සිංදුව හොද නම් ලයික් එකක් දාන්න

  • @sithijadilshan2440
    @sithijadilshan2440 3 ปีที่แล้ว +1

    Jothigen passe inne chamara weerasingha. Hemada wejabewa. Adarei 💓

  • @හිතුහිතු-ට1ඟ
    @හිතුහිතු-ට1ඟ 5 ปีที่แล้ว +4

    තෙරුවන්සරණයි චමර සදාා ජය❤❤❤❤❤❤❤❤❤

  • @janithsampath4485
    @janithsampath4485 8 หลายเดือนก่อน +1

    2024ත් අහනවා ❤

  • @chanaka_mp
    @chanaka_mp 6 ปีที่แล้ว +4

    මෙන්න trending එන්න ඕනි දේවල් ❤️❤️

  • @swaraent
    @swaraent 5 ปีที่แล้ว +1

    ලස්සන නිර්මානයක්

  • @maheshdhananjaya7245
    @maheshdhananjaya7245 6 ปีที่แล้ว +4

    ඔය හඩටයි නිහත මානි කමටයි අර්තවත් සින්දු වලටයි තමා ඔයට ආදරෙ හැමොම.... චාමර අයියෙ...

  • @amithnuwan4194
    @amithnuwan4194 4 ปีที่แล้ว

    දවසට එක පාරක් අහනවා .... අපි මවපු ගින්නෙ අපි දැවෙනවා

  • @shanu_wavideos4679
    @shanu_wavideos4679 6 ปีที่แล้ว +5

    චාමර අයියෙ තවත් අලුත් එකක් ඔනේ 😍😍😍❤️

  • @hiruflavia8736
    @hiruflavia8736 6 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි චාමර අයියේ.like එකක් දාලමයි සිංදුව අැහුවේ.ඔයාගේ සිංදුවක් නම් ඉතින් ඒක සුපිරිම තමා.🔥💜👍

    • @dansebro7513
      @dansebro7513 6 ปีที่แล้ว

      ammp kiypn kelle

    • @hiruflavia8736
      @hiruflavia8736 6 ปีที่แล้ว

      +Ashan Chamindu chamara aiya tama mage asama gayakaya💓

    • @dansebro7513
      @dansebro7513 6 ปีที่แล้ว

      +Hiru Flavia96 ah ehemada

  • @kaushisayakkara6314
    @kaushisayakkara6314 6 ปีที่แล้ว +4

    Personally like ur voice everyday I listen them gud luck aiye

  • @vihagasadaru8808
    @vihagasadaru8808 6 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි අයියෙ.තෙරුවන් සරණයි!

  • @ruwansampath1373
    @ruwansampath1373 6 ปีที่แล้ว +4

    සුපිරිම අයියා 😍 හදවතේ ගායකයා ආදරෙයි😍😍😍

  • @thashipramodi1029
    @thashipramodi1029 6 ปีที่แล้ว +1

    Niyamai ayye🌟🌟🌟🌟👏👏👏

  • @danushkaprasad8521
    @danushkaprasad8521 6 ปีที่แล้ว +50

    අත්දැකීම් .... පොඩි අඩියක් ගහල මනෝ පාරක් දාගෙන අහන්න ඕනි.. මැරෙයි ........

    • @ZeenProduction
      @ZeenProduction 6 ปีที่แล้ว +1

      සිරා කතාව සහෝ

    • @shanbro5883
      @shanbro5883 4 ปีที่แล้ว

      jivithe addekim thami api merenakn eka nisa inna tike sathutin samadanen idala merena eka thamai karanna tiyena uthukama nest level ekata yanna..
      බුදු සරන්නයි..🙏

  • @pradeepsuranga9925
    @pradeepsuranga9925 6 ปีที่แล้ว

    නියමයි චාමර අයියේ ඔයා කොහොම මොනවගේ සිංදුවක් කලත් හරිම ආසාවෙන් අහනව බුදු සරණයි තව හොද ගායනයක් හොද ගීතයක් ඕන

  • @dineshanurada7754
    @dineshanurada7754 6 ปีที่แล้ว +10

    kaalayak balan hitiya oyage aluth senduwak enakam....lassanai camara aiye...හදවතේ ගායකයා,ඔයාට බුදු සරණයි ..

    • @NUSHIYAENTERTAINMENT
      @NUSHIYAENTERTAINMENT 6 ปีที่แล้ว

      උදව්වක් හැටියට මගේ youtube චැනල් එක SUBSCRIBE කරන්න Pls

  • @aruniudeshika1129
    @aruniudeshika1129 ปีที่แล้ว

    කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැති සිංදුවක්.පැයක් විතර එක දිගට ඇහුවා.ඒත් ඇති වෙන්නේ නෑ

  • @ILoveYouDIGITAL
    @ILoveYouDIGITAL 6 ปีที่แล้ว +26

    ඔබ ඉන්න මානේ ඔහු ඉන්න වානේ..
    අපි මවපු ගින්නේ අපි දැවෙනවානේ..

    • @ireshalayani7411
      @ireshalayani7411 5 ปีที่แล้ว

      Ane matath වෙලා තියෙන්නෙ ne tikamay. ....කොච්චර ඇහුවත් athi wenna

    • @sanidumadubashana5230
      @sanidumadubashana5230 4 ปีที่แล้ว

      @@ireshalayani7411 aniwa

  • @nuwanhettiarachchi5023
    @nuwanhettiarachchi5023 6 ปีที่แล้ว +1

    Channel eke job eke credit eka ahala dennan. Promotion part eka supr. Chamara lassana gamanak ynwa. Good luck👍👍. Super manu ashan.💔💔

  • @vimuthigeeth1956
    @vimuthigeeth1956 6 ปีที่แล้ว +16

    චාමර අයියේ..ඔයාට එකෙන්ම නිසා සිංදුව අහලා බැලුවේ....සිරාවට ඉස්සර සිංදු වගේ ඔයාට set වෙන් නෑ.....මට දැනුනු විදිහ මං comment කරේ....like කරේ චාමර අයියට ...සිංදුවටනම් නෙමෙයි🙁💓👈

    • @chamathkadewni3000
      @chamathkadewni3000 6 ปีที่แล้ว

      🔫🔫🔫🔫

    • @padhmakantha6861
      @padhmakantha6861 3 ปีที่แล้ว

      Ay machan ahema kiyanne...chamarat dan inna kolla tikata ahanna sinduwak keewot narakada

  • @sitharasithara3170
    @sitharasithara3170 6 ปีที่แล้ว +1

    චාමර අයියෙ ගොඩාක් ලස්සනයි සින්දුව.ඔයාගෙ සින්දු හැම එකක්ම මන් ලග තියෙනවා .බුදුසරනයි අයියෙ ඔයාට

  • @aravindasampath8259
    @aravindasampath8259 6 ปีที่แล้ว +5

    Supiri කියලා වැඩක්
    නෑ අහගෙන ඉන්න පුලුවන් music කියලා වැඩක් නෑ ...😍❤️❤️

  • @nextgen3617
    @nextgen3617 6 ปีที่แล้ว +1

    බුදු අම්මෝ මේ සිංදුවෙ ලස්සන. මං අහපු ලස්සන ම සිංදුව... 😍😍😍

  • @Life_in_Motion_Thessa
    @Life_in_Motion_Thessa 6 ปีที่แล้ว +55

    චාමර උබේ ජරාම සින්දුව මේක තමයි.උබ දන්නේ නෑ මේකේ වචන උබේ voice ඔලුවට කොච්චර වද දෙනවද කියලා.උබ මිනීමරුවෙක් voice එකෙන් මිනිස්සු මරන.තව අවුරුදු පහකටවත් මගේ ආසම සින්දුව මේක තමයි.චාමර උබ තමයි එක ♥️

    • @chanakasameera1788
      @chanakasameera1788 6 ปีที่แล้ว

      ammo ow sira mage adara kathawa bn mona karannada chamara ayye ubanm minimaruwek adenawa bn

    • @arunamaduranga2588
      @arunamaduranga2588 6 ปีที่แล้ว +1

      lahiru sachintha පට්ටම කමෙන්ට් එක බ්‍රෝ....

    • @ayesharoshani1594
      @ayesharoshani1594 6 ปีที่แล้ว

      supiri comment eka..

    • @nsudeera2040
      @nsudeera2040 6 ปีที่แล้ว

      lahiru sachintha 💔💔💔💔💔

    • @umeshasubashini4837
      @umeshasubashini4837 6 ปีที่แล้ว

      comment aka👍👍👍👍

  • @kanchanapethum7518
    @kanchanapethum7518 6 ปีที่แล้ว

    ekaparai ahuwe aiye patta oya ithin dekai panahe dewal karannahane supiri ahanna song ekak nathuwa inna kaleka labuna supirima ekak patttaaaaaaaa.

  • @sanjeevasavanisavani604
    @sanjeevasavanisavani604 6 ปีที่แล้ว +6

    පට්ට පට්ට පට්ට රත්තරං අයියෙ

  • @surangakumara2800
    @surangakumara2800 6 ปีที่แล้ว +1

    සුපිරි චාම මොනා කිඋවත් ලස්සනයනෙ යිතිම් බුදුසරණයි

  • @samithneranjan305
    @samithneranjan305 6 ปีที่แล้ว +360

    මෙක දෙපාරක් බලපූ අය ලයික් කරන්න

    • @NUSHIYAENTERTAINMENT
      @NUSHIYAENTERTAINMENT 6 ปีที่แล้ว +4

      උදව්වක් හැටියට මගේ youtube චැනල් එක SUBSCRIBE කරන්න Pls

    • @chanakasameera1788
      @chanakasameera1788 6 ปีที่แล้ว +4

      deparak nemei bn man me ahanne 46weni para yakuu

    • @sandunjeewantha5332
      @sandunjeewantha5332 6 ปีที่แล้ว +2

      Kiparak ahuwada kiyanawanm ganan karannat amarui ban

    • @samithneranjan305
      @samithneranjan305 6 ปีที่แล้ว

      Aniva

    • @NUSHIYAENTERTAINMENT
      @NUSHIYAENTERTAINMENT 6 ปีที่แล้ว +1

      th-cam.com/video/HcRNxK1hjgQ/w-d-xo.html

  • @hasanthasanjewa8054
    @hasanthasanjewa8054 6 ปีที่แล้ว +1

    Chamara ayyata adarei api hama damath... e ai kiyala thama hitha ganna ba ayye.. oyata budu saranai...

  • @sanojarathnayaka5159
    @sanojarathnayaka5159 6 ปีที่แล้ว +4

    ලස්සනයි චාමර අය්යේ එලම 😍😍😍✌️

  • @dulakshashanuka7342
    @dulakshashanuka7342 6 หลายเดือนก่อน

    මේක පට්ට සිංදුවක් මම මේ අහන්නෙ 10වෙනි පාර මොකද මගේ හිතේ දුක වේදනවා ඔක්කම නැතිවේලා ගියා මම අාදරය කරපු විදිය මේකෙන් ඔක්කම කියනවෙනවා.අහන්න අහන්න හිත වදින්නෙ පට්ට සුන්දරයි චාමර අයියේ

  • @nuwanhit
    @nuwanhit 6 ปีที่แล้ว +75

    කවිකීර්ති හාමුදුරුවෝ වගේ චාමර අයියගේ කටහඬට ගැලපෙනම විදිහට ලොකු අරුතක් තියෙන ගීත රචනා කරන්න දැන් කවුරුත් නෑ කියලා මේ සිංදු අහපුවාම තෙරෙනවා. සිංදුව අවුල් කියනවා නෙවේ.. ඒත් චාමර අයියගේ ඉස්සර සිංදු වල කොලිටිය මේකේ ගැවිලාවත් නෑ...

  • @mjcdjagoda5669
    @mjcdjagoda5669 6 ปีที่แล้ว +2

    පට්ට ලස්සනයි චාමර අයියෙ..❤️❤️❤️දීඝායුෂ ලැබේවා.. බුදු සරණයි ඔයාට🙏🙏🙏