Pushpanari | වත්තෙ පාට පුෂ්පනාරී - Shen Mahesh Rathnayaka - Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2023
  • Song | Pushpanari “පුෂ්පනාරි "
    Artist | Shen Mahesh Rathnayaka
    Music | Manju Sri
    Lyrics | Kelum Dissanayake
    Mix & Master | Isuru Wickrama
    Director | Shen Mahesh Rathnayaka
    Asst. Director | Kavindu Bambaradeniya
    DOP/ Editor/ Colorist | Lakshitha Bandara
    Make-Up | Sapna D Ekanayake
    Cast | Oshan Liyanage, Chithmini Madawala
    B Plus Music & Productions @2023
    ---------------------------------------------------------------
    ♪Full Song Available on♪
    ---------------------------------------------------------------
    Set as Caller Tune:
    ♪ Dialog - 8711345229
    ♪ Mobitel - 74750135
    ♪ Airtel - 8880120429
    ♪ Hutch - 078 & 072 Mobile numbers - 369112345
    ---------------------------------------------------------------
    🚫 B Plus පුද්ගලික සමාගම සතු කිසිඳු video සහ Audio අප ආයතනයේ අනුදැනුමකින් තොරව භාවිතා කිරීමෙන් ඔබේ TH-cam channel එක හෝ Web අඩවිය අක්‍රිය විය හැකිබව කරුණාවෙන් දැනුම්දෙමි.
    🚫 Any audio or video content owned & published by B Plus (Pvt) Ltd is strictly prohibited to be re published on any TH-cam channel or web site without prior approval from B Plus to Audio channel or web take down.
    ---------------------------------------------------------------
    Enjoy & stay connected with us..!
    ▶ Subscribe to B Plus : bit.ly/2KjqjAe
    ▶ Like us on Facebook : bit.ly/2HNtFtj
    ---------------------------------------------------------------
    #pushpanari #shenmahesh #bplus_music
    Copyright © B Plus (Pvt) Ltd.
    All Rights Received by B Plus Music
  • บันเทิง

ความคิดเห็น • 1.3K

  • @Dula615
    @Dula615 5 หลายเดือนก่อน +1067

    All write ගහනවා දැකලා මේ පැත්තට ආව අය කෝ 🥰😘

    • @SajeewaSajeewa-yu6mn
      @SajeewaSajeewa-yu6mn 5 หลายเดือนก่อน +11

      Na pako

    • @Dula615
      @Dula615 5 หลายเดือนก่อน +5

      @@SajeewaSajeewa-yu6mn අනුන්ගේ හු@@ පලයන්

    • @sarangaashan3269
      @sarangaashan3269 5 หลายเดือนก่อน +15

      ඒක අහල ආවෙ.😊

    • @Dula615
      @Dula615 5 หลายเดือนก่อน +1

      @@sarangaashan3269 😍

    • @kavindakaushan
      @kavindakaushan 5 หลายเดือนก่อน +4

      එකෙන්ම බම් ❤️🥺

  • @sadakalummayadunna2068
    @sadakalummayadunna2068 10 หลายเดือนก่อน +37

    ඒ සින්දුවට කැමති අය පොඩ්ඩක් මේ පැත්තට එනවද 👇👇

  • @shenmaheshrathnayaka6495
    @shenmaheshrathnayaka6495 10 หลายเดือนก่อน +677

    එනම් ඔයාලට බාරයි පුෂ්පනාරී හැමෝම share කරමු ආදරෙයි හැමෝටම😊

    • @tharushivindya2874
      @tharushivindya2874 10 หลายเดือนก่อน +12

      lasseni ❤️

    • @kasunlakshan
      @kasunlakshan 10 หลายเดือนก่อน +19

      නිකන් දුන්නත් එපා මේ ගූ ගොඩවල්

    • @shenmaheshrathnayaka6495
      @shenmaheshrathnayaka6495 10 หลายเดือนก่อน +12

      @@AloneTunes. link aka danna

    • @user-ik1my9oz5u
      @user-ik1my9oz5u 10 หลายเดือนก่อน +6

      Lssni aiyaa😊

    • @rashmiwasana6413
      @rashmiwasana6413 10 หลายเดือนก่อน +4

      ❤❤ පට්ට සතුටුයි මහේශයෝ

  • @TharinduGihan-ee9dh
    @TharinduGihan-ee9dh 5 หลายเดือนก่อน +13

    All write මේක ගහනවා සුපිරියට 😍

  • @Kelum_Dissanayake
    @Kelum_Dissanayake 9 หลายเดือนก่อน +27

    පුෂ්පනාරි Lyrics ✍️🙋🏻‍♂️
    Lyrics - Kelum Dissanayake
    වත්තෙ පාට පුෂ්පනාරි
    පොට්ටු පීදුනා
    පැත්තෙ ගාට කෙට්ටු රෝසි
    කිට්ටු මා උනා
    මත්තෙ ඈට අස්සෙ ප්‍රේමි
    වෙට්ටු දෑවුනා
    රොත්තෙ දාට වැස්ස නෝටි
    මොට්ටු ගෑවුනා
    කන්ඳෙ හඳ හැප්පී දුන්නා එළී
    කැන්ඳා නුඹ එද්දී මන්දාරමී
    නින්දෙ වැතිරෙද්දි දෙන්නා වෙලී
    ලන්ඳෙ කොවුලොත් ගී ගැයුවා දැනී
    වත්තේ පාට පුෂ්පනාරි........
    චන්ඳ්‍ර වන් නාරියේ සුන්දරම් වූ රැයේ
    කෙන්ඳ රන් ආලයේ රන්ඳපන් මා ලයේ
    මහ රජා මං නුඹේ වීලා බිසෝ මගේ
    සත් මහල් මාලිගේ සරසපන් නුරාවියේ
    ලා රෝස දෙතොලෙන් ගැලූ
    හාදු මල් හීනෙ හිත මා නෙලූ
    ආල සෙයියාවෙන් නුඹ ඒ බැලූ
    හිත ආලෙන් පිරුණාමලූ
    වත්තේ පාට පුෂ්පනාරි........

  • @SLC7987
    @SLC7987 6 หลายเดือนก่อน +18

    Allwrite බොබියා මේක කියනව බොක්කටම වදින්න😍එතනින් අහල මේක හොයන් ඇහුවෙ

  • @piuminadeekapigera
    @piuminadeekapigera 10 หลายเดือนก่อน +22

    හෙතුවක් දන්නැ මං ඒ සිංදුවට ඇත්තටම කැමති ❤

  • @manojsanjeewa7689
    @manojsanjeewa7689 หลายเดือนก่อน +10

    ලස්සනයි

  • @senu3555
    @senu3555 8 หลายเดือนก่อน +15

    එ් පද ටික පි😢ස්ස වට්ටනවා . ලෙරික්ස් ලියන අතට තෙරුවන් සරනය් . කොච්චර අැහුවත් එපා වෙන්නෙ නෑ❤❤❤

    • @user-fr3lk2cr6w
      @user-fr3lk2cr6w 6 หลายเดือนก่อน

      යටියවයජ්වෆිජෆුජෆික් උවදුකව් 🖕🎉

    • @user-fr3lk2cr6w
      @user-fr3lk2cr6w 6 หลายเดือนก่อน

      ජගකපිගය්ලඛග් හඛ්ඛගික් jgk😂😊🖕🖕🖕🎉😅

    • @Kelum_Dissanayake
      @Kelum_Dissanayake 5 หลายเดือนก่อน

      Thank uu wewaa ✍️🙋🏻‍♂️🫶

  • @MadushaniPerera-st4in
    @MadushaniPerera-st4in หลายเดือนก่อน +8

    Aththatama me sinduwa harima lassanai ❤( වත්තේ පාට පුෂ්පනාරී ) ඒකට තමා asama❤❤❤❤

  • @kushani1
    @kushani1 10 หลายเดือนก่อน +20

    ඔශාන් අයියා දිහා විතරයි බැලුනේ❤

  • @kaveeshamadumadhavee7551
    @kaveeshamadumadhavee7551 10 หลายเดือนก่อน +14

    විශුවල් එක බලල ගායකයට හිත ගිය මන් 🥺❤️ mahesh rathnayaka 💞 crush

  • @user-gh6qe9jz1p
    @user-gh6qe9jz1p 10 หลายเดือนก่อน +17

    වචනවල තේරුමක් නැති වුණාට තාලෙ එහෙම හරිම ලස්සනයි❤❤❤තවත් ලස්සන සිංදු ඕනෙ😊❤

    • @Kelum_Dissanayake
      @Kelum_Dissanayake 9 หลายเดือนก่อน +2

      තේරුමක් නැති කිසිම දෙයක් මම ලියන්නේ නෑ සහෝ.ඕකේ අග ඉඳලා මුලටම හොඳ තේරුමක් තියනවා..හොඳට හිතලා බලන්න..ඒත් තේරෙන්නැත්තන් කියන්න..මමම කියන්නම් තේරුම 😊✍️🙋🏻‍♂️
      Thank you for your comment ⭐️

    • @kaveeshanethmini4564
      @kaveeshanethmini4564 หลายเดือนก่อน +1

      තේරුම තේරුම් ගන්න බැරි මෝඩයන්ට තේරෙන්නෑ තමා මේ සින්දුවේ හොද තේරුමක් තියනවා තව මේ වගේ හොද සින්දු ඉස්සරහට අරගන එන්න❤❤❤

  • @user-gg5sd7do4r
    @user-gg5sd7do4r 5 หลายเดือนก่อน +11

    All write සැපට දෙනවා. කොල්ලා සින්දුව සැප❤️🥰

  • @deepend7941
    @deepend7941 6 หลายเดือนก่อน +10

    Allwright gahanawa supiri

  • @darshikachathurani1571
    @darshikachathurani1571 10 หลายเดือนก่อน +14

    ඔශාන් සර් ඉන්නවා කියන්නෙ සුපිරියක් තමා සිංදු ලස්සනයි

  • @__Abhishekhansana__
    @__Abhishekhansana__ 5 หลายเดือนก่อน +11

    All write තමා සුපිරියටම ගහන්නේ මේක 💗😻💞

  • @ishararuwanthi6393
    @ishararuwanthi6393 5 หลายเดือนก่อน +22

    All write boby maal කියනවා දැකලා song eka හොයන් ආවේ... 😁🎤❤️

  • @user-zz8zf4rw3n
    @user-zz8zf4rw3n 9 หลายเดือนก่อน +14

    ලස්සනයි අයියේ ඔයා ගේ කටහඬ අහන්න ලස්සනයි සින්දුව ලස්සනයි හලෝ අයියේ 😮😮😮❤❤❤❤❤❤❤

  • @LakmalRanasinghe-ox3zf
    @LakmalRanasinghe-ox3zf 5 หลายเดือนก่อน +6

    All write ගහනවා මේක සුපිරියට

  • @medhavikawyangana6521
    @medhavikawyangana6521 9 หลายเดือนก่อน +26

    Girl තව dance කලා නම් හොදයි වගේ.... oshan අයියා එක්ක බලද්දි පොඩ්ඩක් මදි වගේ........... ලස්සන වැඩක් සිංදුවයි කටහඩටයි නම් සුපිරි

  • @kavidusadaruwan4476
    @kavidusadaruwan4476 9 หลายเดือนก่อน +15

    මෙ සින්දුවට පිස්සු වැටිලා ඉන්නෙ දැන් ❤❤😊😊

    • @SuduN-vo4tb
      @SuduN-vo4tb 9 หลายเดือนก่อน +3

      ☺☺☺☺

    • @prasha-pr4td
      @prasha-pr4td 9 หลายเดือนก่อน

      😍

  • @slsampath-mw4cf
    @slsampath-mw4cf 3 หลายเดือนก่อน +8

    සුපිරි

  • @Gats442
    @Gats442 หลายเดือนก่อน +9

    නියමයි........

  • @chamindapushpakumara8962
    @chamindapushpakumara8962 9 หลายเดือนก่อน +9

    supiri sinduva ane pissu hadenawa❤

  • @udarikasanjeewani9502
    @udarikasanjeewani9502 9 หลายเดือนก่อน +8

    ලස්සන වොයිස් එකක්...සුභ පැතුම්.....💖💖💖

  • @uduladamayanthi1902
    @uduladamayanthi1902 หลายเดือนก่อน +6

    All write best backing this song❤️👍💪

  • @user-gb7bg1bu3j
    @user-gb7bg1bu3j 10 หลายเดือนก่อน +15

    එ සින්දුවට පිස්සු වගෙ අනෙ මම විතරද මෙ සින්දුව එක පාරකට වඩා අැහුවෙ😊

  • @user-ph9ny5xp1e
    @user-ph9ny5xp1e 5 หลายเดือนก่อน +8

    All write තමා හොදටම කරන්නෙ

  • @nimanthiwasana5910
    @nimanthiwasana5910 2 หลายเดือนก่อน +7

    නියම සිංදුව ❤❤❤❤❤❤

  • @nalindapushpakumara8387
    @nalindapushpakumara8387 5 หลายเดือนก่อน +5

    All write තමයි සුපිරි

  • @IshanthaSameera-tn4pw
    @IshanthaSameera-tn4pw 9 หลายเดือนก่อน +8

    අයියෙ සිංදුව මරු බලලා පිස්සු හැදුනා

  • @rajithamadushanka4076
    @rajithamadushanka4076 5 หลายเดือนก่อน +34

    All write බෝබියා කියනවා දැකලා මෙක බැලුවේ උ කියනවා සැපටම❤

    • @madhulikashashikantha3475
      @madhulikashashikantha3475 5 หลายเดือนก่อน +3

      un stage eketh munta wadiya deyak karanawa💪

    • @pubudufernando5541
      @pubudufernando5541 4 หลายเดือนก่อน

      සිරා කතාව

    • @mdvlogs8679
      @mdvlogs8679 4 หลายเดือนก่อน

      Sirawatama

    • @TdmmaxMess
      @TdmmaxMess 23 วันที่ผ่านมา

      😢😢😢❤❤❤🎉🎉🎉😂😂😂😮😮😮😅😅😅😊😊😊

  • @sachithra4471
    @sachithra4471 4 หลายเดือนก่อน +7

    Allwright ගහන එක සුපිරියක්

  • @user-xz7ix4jw3y
    @user-xz7ix4jw3y 9 วันที่ผ่านมา +4

    😊එල

  • @samanthilaka305
    @samanthilaka305 9 หลายเดือนก่อน +10

    Super❤

  • @user-km3en2sr4i
    @user-km3en2sr4i หลายเดือนก่อน +11

    ඕල් ව් රයිට් බොබිගෙ එක අහල අවෙ බලන්න ❤️

  • @sriyanisilva8788
    @sriyanisilva8788 9 หลายเดือนก่อน +6

    ලස්සනයි sinduwak

  • @Wickramasingha123
    @Wickramasingha123 หลายเดือนก่อน +8

    ගැම්මක් තමා ඉතින් ❤

  • @user-jb3pe6el6k
    @user-jb3pe6el6k หลายเดือนก่อน +7

    පට්ට ගැම්ම 😊

  • @malithherath3821
    @malithherath3821 5 หลายเดือนก่อน +8

    මේක බොබියටම තමයි හරියන්නේ....❤👍

  • @user-us1eg7yj2t
    @user-us1eg7yj2t 5 หลายเดือนก่อน +6

    වෙනම රහක් අහන්න අහන්න ආසයි පාර සුපිරි ❤😘

  • @mahindarathna6778
    @mahindarathna6778 6 หลายเดือนก่อน +5

    නියම සිංදුව හැමදම අහන්න අසයි පට්ට සිංදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌷🌷.නියමයි

  • @PathumShanaka-my9no
    @PathumShanaka-my9no 9 หลายเดือนก่อน +7

    ආවා අනේ අ

  • @DinethmiBhagya
    @DinethmiBhagya 18 วันที่ผ่านมา +5

    පට්ට ලස්සනයි bn ❤

  • @NimsaraNimsara847
    @NimsaraNimsara847 3 หลายเดือนก่อน +9

    ආසම එකක්

  • @lahirumadushanka9999
    @lahirumadushanka9999 5 หลายเดือนก่อน +6

    All write සැපට දෙනවා මේක 💜

  • @awishkamadusanka8685
    @awishkamadusanka8685 5 หลายเดือนก่อน +8

    All write thama hodatama kale

  • @user-um6es1uz8w
    @user-um6es1uz8w 3 หลายเดือนก่อน +5

    Akanm patta sinduwak
    Mama harima asai ❤❤❤❤❤❤❤😊😊😊😊❤❤👋👋👋👋👍👍👍👍💖💖💖💖💖💖

  • @user-hz4ol3bs3b
    @user-hz4ol3bs3b 7 หลายเดือนก่อน +6

    නියමයි ❤❤❤

  • @thusharirajapaksha4584
    @thusharirajapaksha4584 หลายเดือนก่อน +9

    Super❤❤❤

  • @dilrukshl
    @dilrukshl 10 หลายเดือนก่อน +8

    Woooooow සිංදුවත් ලස්සනයි 💃💃💃🕺🕺🕺 ලස්සනයි ❤❤❤

  • @user-xk2zi4sn8q
    @user-xk2zi4sn8q 5 หลายเดือนก่อน +6

    All write මරු

  • @kusumthennakon5376
    @kusumthennakon5376 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤මරු❤

  • @user-ur7rk3si4x
    @user-ur7rk3si4x 9 หลายเดือนก่อน +5

    ලස්සනයි💯💯

  • @user-if5dl2rv9j
    @user-if5dl2rv9j 6 หลายเดือนก่อน +6

    ලස්සනයි ❤❤❤

  • @user-jq8wc3ts5i
    @user-jq8wc3ts5i 9 หลายเดือนก่อน +9

    Supiri❤

  • @anushadissanayake9065
    @anushadissanayake9065 หลายเดือนก่อน +9

    Mokddo amuthu lassnk thiynva e vachna tike❤😎

  • @senu3555
    @senu3555 9 หลายเดือนก่อน +6

    ලෙරික්ස් ඔ්නි

  • @samithwijerathna1798
    @samithwijerathna1798 3 หลายเดือนก่อน +6

    සුපිරියක් තමයි broo ❤❤❤

  • @user-uf3pq5rt8m
    @user-uf3pq5rt8m หลายเดือนก่อน +5

    නැටුම super වෙන සිංදුවක නැටුමට හිත ගියෙ නැති උනාට ඔය නැටුමට හරියට හිත ගියා ගොඩාක් ලස්සනයි සිංදුවත් ලස්සනයි ගොඩාක්❤❤❤❤ මම ඔය නැටුමට ගොඩාක් අාසයි ගොඩාක් ලස්සනයි❤❤❤

  • @dinukas.ilangakoon4667
    @dinukas.ilangakoon4667 2 หลายเดือนก่อน +7

    ඒ lyrics වලට උපරිම සාධාරණයක් කලේ Allright විතරයි

  • @NuwanKankanamge-ud8fs
    @NuwanKankanamge-ud8fs 8 หลายเดือนก่อน +6

    ලස්සනයි අනෙ මගෙ ආසම සිංදුව ආදරෙයි ❤️❤️

  • @Hiruni..M..838
    @Hiruni..M..838 5 หลายเดือนก่อน +7

    All write.. 😌👌

  • @PnaKurera-vu9gp
    @PnaKurera-vu9gp 3 หลายเดือนก่อน +9

    අපි❤❤❤❤❤❤ලස්සනයි ඔහොම යන් ❤❤❤🎉🎉💖💖💖💖💖

  • @nimeshapiyumanthi7218
    @nimeshapiyumanthi7218 18 วันที่ผ่านมา +4

    වාව් 💕💕 ලස්සනම ලස්සනයි 💕

  • @user-qi3uz7jh5l
    @user-qi3uz7jh5l 10 หลายเดือนก่อน +6

    Oo mage oshan ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @samphathpriyantha
    @samphathpriyantha 10 หลายเดือนก่อน +5

    සින්දුවනම් සුපිරියක් හොදේ 🤗

  • @hasinthaparasad4699
    @hasinthaparasad4699 4 หลายเดือนก่อน +8

    අම්මෝ බොබී ගෙ එක නං මරු...❤❤

  • @IndikaAbeywickrama-gi1jm
    @IndikaAbeywickrama-gi1jm หลายเดือนก่อน +7

    මරු

  • @shenmaheshrathnayaka6495
    @shenmaheshrathnayaka6495 6 หลายเดือนก่อน +9

    1M ගෙනාපු හැමෝටම thanks ❤️ ඊලග එකෙන් හමුවෙමු ආදරෙයි

    • @pradeepkumara7391
      @pradeepkumara7391 6 หลายเดือนก่อน

      තව අන්තරා කොටසක් තිබ්බනම් මරු

  • @RuwanthiMangala-ow9qg
    @RuwanthiMangala-ow9qg หลายเดือนก่อน +7

    Niyamai 😊😊

  • @udithkumara3442
    @udithkumara3442 5 หลายเดือนก่อน +5

    ලස්සනයි ගැමක් තමයි ❤🎉

  • @isuruliyanage4897
    @isuruliyanage4897 10 หลายเดือนก่อน +4

    සුපිරි සහෝදරයා.....🧡🧡💙❤️‍🔥❤️‍🔥❤️‍🔥💜️❤️💛

  • @dinushaa.a.dinushamadhubas5456
    @dinushaa.a.dinushamadhubas5456 10 หลายเดือนก่อน +7

    e voice eky dance eky superbbb

  • @janakaagrapala6549
    @janakaagrapala6549 4 หลายเดือนก่อน +5

    ලස්සන සිත් ගන්නා සුලු පද රචනයක්

  • @wasanthakumara7890
    @wasanthakumara7890 2 หลายเดือนก่อน +7

    Oya vage song godak evanna❤❤❤❤❤❤🎉🎉

  • @user-hu6ll9ji4o
    @user-hu6ll9ji4o 9 หลายเดือนก่อน +5

    සුපිරි ❤️❤️❤️❤️ලස්සනයි හොදේ

  • @VihagaBandara-ym4kw
    @VihagaBandara-ym4kw 9 หลายเดือนก่อน +8

    එ වොයිස් එක

  • @IsankaIsanka-cu8ly
    @IsankaIsanka-cu8ly 9 หลายเดือนก่อน +9

    👍

  • @amugodaAnanda
    @amugodaAnanda หลายเดือนก่อน +7

    සින්දුවයි විෂුවල් එකයි දෙකම ලස්සනයි

  • @nalinchathuranga9369
    @nalinchathuranga9369 4 หลายเดือนก่อน +3

    Allwrite සුපිරියටම දෙනවා ❤️❤️❤️

  • @namalanurudda9213
    @namalanurudda9213 9 หลายเดือนก่อน +5

    සුපිරි 👍

  • @user-hx8mr8mj4r
    @user-hx8mr8mj4r 5 หลายเดือนก่อน +6

    ස්පීඩ් මදි

  • @chalanidileeshika632
    @chalanidileeshika632 9 หลายเดือนก่อน +5

    ලස්සනයි ❤

  • @supundothalu695
    @supundothalu695 5 หลายเดือนก่อน +4

    All write ghnwa supiriytama ❤❤❤

  • @user-wx8wi9ks3f
    @user-wx8wi9ks3f 9 หลายเดือนก่อน +5

    ලස්සනයි ❤💜💖

  • @weerashinharanchika2677
    @weerashinharanchika2677 10 หลายเดือนก่อน +6

    ලස්සනයි මචං ගොඩක් ආසාවෙන් හිටියේ සිංදුව එනකන්😮😮❤❤

  • @prabachathu3753
    @prabachathu3753 5 หลายเดือนก่อน +5

    මන් ආස සින්දුක්

  • @chamindaheenatigala4582
    @chamindaheenatigala4582 9 หลายเดือนก่อน +8

    Oshan sir

  • @user-rw8jv8vs9g
    @user-rw8jv8vs9g 9 หลายเดือนก่อน +7

    gammak bro.............🥰🥰😍

  • @NalinPrasad-vp2un
    @NalinPrasad-vp2un 3 หลายเดือนก่อน +8

    ඇයි දෙයියනේ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ❤️

  • @rasadarimenu1865
    @rasadarimenu1865 10 หลายเดือนก่อน +10

    අනේ Thnk you.. මොකද අර ටැමිල් එක කියාගන්න බැරුව හිටියෙ මට 😂 දැන් ලේසියි And so beautiful ♥️😘

  • @user-kq1ik8sv7r
    @user-kq1ik8sv7r 9 วันที่ผ่านมา +3

    Lassanai mage aiya❤

  • @hasithmadusanka3703
    @hasithmadusanka3703 4 หลายเดือนก่อน +13

    බොබී මාල්ට පිං පිනිස ජනප්‍රිය වෙච්ච සිංදුවක් 😁

  • @denethsithuminaweerasinha5760
    @denethsithuminaweerasinha5760 10 หลายเดือนก่อน +5

    ගැම්මක් තාමා අයියේ ❤️🔥

  • @favoritetiktoksl3451
    @favoritetiktoksl3451 7 หลายเดือนก่อน +5

    My favorite song and favorite voice

  • @MadusaraNethmal-yf9vy
    @MadusaraNethmal-yf9vy 24 วันที่ผ่านมา +4

    පට්ට ❤❤❤❤❤

  • @SUPERMUSICHOME676
    @SUPERMUSICHOME676 14 ชั่วโมงที่ผ่านมา +1

    Okkolama lassanayi ❤❤❤❤❤❤❤❤❤
    කියන අය මේ පැත්තට

  • @tharukasandaruwan9245
    @tharukasandaruwan9245 5 หลายเดือนก่อน +5

    All write supiri❤