කොරියානු මෙඩිකල් එකේදී අමතරව වියදම් වෙන, 30000ක්‌ 40000ක්‌ බේරාගමුද? ළමයි 🇰🇷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 181

  • @SITHUMakash-wp9uu
    @SITHUMakash-wp9uu 9 หลายเดือนก่อน +2

    ගොඩක් පින් aiye ❤

  • @traveltomotherland6351
    @traveltomotherland6351 ปีที่แล้ว +11

    Short & sweet kiyanavanam උපන්න සහතිකයේ ඉදලා මරණ සහතිකය දක්වා ගැහිල්ලක් තියෙන රටක්

  • @Mihiranga-1
    @Mihiranga-1 ปีที่แล้ว +7

    ගුරු දෙවියෙක් තමයි මේ අපේ❤🙏

  • @dimalshishammika7044
    @dimalshishammika7044 ปีที่แล้ว +1

    අයියෙ ඔයා මේ කරන්නේ....ඇත්තටම ලොකු පිනක්....අපි හැමෝටම මුලක ඉඳන් හැමදේම කියලා දුන්නා... ❤

  • @kavindurajapaksha158
    @kavindurajapaksha158 ปีที่แล้ว +4

    මේ දේවල් වලට ඔයාට ඉස්තූති කරලා වැඩක් නෑ අයියෙ. ඔයාට ගොඩක් පිං🙏🏻🙏🏻🙏🏻

  • @Kavinduksr
    @Kavinduksr ปีที่แล้ว +9

    සුපිරි අයියා ❤❤❤❤❤

  • @DarshithaPathum
    @DarshithaPathum ปีที่แล้ว +4

    අපිව දැනුවත් කරනවට කියන්න වචන නෑ අයියේ❤❤

  • @wmkarunarathnaprageeth
    @wmkarunarathnaprageeth ปีที่แล้ว +2

    ❤❤❤සූපිරී අයියේ ඉදිරියටත් ඔයාගේ වැඩ කටයූතු කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි...

  • @vihagadeeptha3419
    @vihagadeeptha3419 ปีที่แล้ว +4

    සර් ගේ උපදෙස් හුගාක් වටිනවා සර් ...ඒත් සර් කිවුවා වගේම පලවෙනි වටේ වගේ ලමයිට හෙට මෙඩිකල් එන්න කියලා අද හවස මැසේජ් ආවොත් තමයි වැඩේ...ඒ නිසා ලමයි මෙඩිකල් දින එන්න කලින්ම පොඩ්ඩක් චෙක් කර ගන්න...

  • @Thusithahistory
    @Thusithahistory ปีที่แล้ว +3

    ගොඩක්ම වටිනවා සර් 😊💕🇰🇷

  • @nuwanduminda5734
    @nuwanduminda5734 ปีที่แล้ว +1

    Admitions online dena eka hodai,exam liyna aya dan gna oni clour blind test eka krgna mha deyk nane youtube eke kochra videos thiynvda ekta.me video eka hodai rupiyal 1000th vahinva me welave kta unath ❤

  • @මනෝජ්සංකල්ප
    @මනෝජ්සංකල්ප 8 หลายเดือนก่อน +1

    Me comment eka pin karanna puluwan nam me tika liyagena gihin dila medical eka karaganna.
    1. FBS
    2. Lipid profile
    3. S.G.O.T
    4. S.G.P.T
    5. Creatinine

  • @harshandinesh1373
    @harshandinesh1373 ปีที่แล้ว

    Aiye me wedenm nawaththanna epa..digtm karagena yamu..me wage upades hariyata dena wisthara karala dena kauruwath nh..mm danna tharamin..oyt gidak pin ape kollo kellonta dena sap ekata..ඇත්තටම දෙවියෙක් වගේ මනුස්සයෙක්..දෙවියෙක් වගේ නෙවෙයි දෙවියෙක් තමා..ආදරෙයි අයියෙ..❤🇰🇷👊

  • @BuddhikaFernando-zj4sz
    @BuddhikaFernando-zj4sz 2 หลายเดือนก่อน

    Super brother ....

  • @Madushanbandara
    @Madushanbandara ปีที่แล้ว +2

    වටින video එකක් , ගොඩක් පින් 🇰🇷❤

  • @NadiraJathunge-dj3ym
    @NadiraJathunge-dj3ym 2 หลายเดือนก่อน

    Supire. Thank❤❤❤❤

  • @kavindu_maswelagedara2003
    @kavindu_maswelagedara2003 ปีที่แล้ว +1

    නියම කොල්ලෙක්...😘ජය

  • @chathurangasamjewa8162
    @chathurangasamjewa8162 ปีที่แล้ว +1

    Mewa kauruth kiynne sir loku pinak mekanm ❤❤

  • @ntharanga2311
    @ntharanga2311 ปีที่แล้ว

    නියමයි අයියා 😍

  • @rashiprabha8181
    @rashiprabha8181 หลายเดือนก่อน

    Aiye medical ekedi kana ahena karana test eke ahune nati hinda aye chek kalama kiuwa eyring head ekk use karanna wenwa kiyala.ekat ewalema arn report hadala bara dunna etakota medical eke eyring head ekk use karanwa kiyala mark wenwane etakota ewa koriyawata yauwama apita agreement ena sambawitawa aduda?ehema eyring head use karapu aya koriyawata gihin tiyanwada?plz replay.😢 manasikawa watila inne dannam

  • @sadamalirathnayaka1075
    @sadamalirathnayaka1075 2 หลายเดือนก่อน

    ane sir hospital 3ta yana widiya video ekak karannako❤

  • @udarichathurika9758
    @udarichathurika9758 ปีที่แล้ว

    Godak stuti me toraturu walata eka Godak watinawa kalinma danuwat karala video ekak share kalata Godak stuti 🌟♥️🙏💐👍

  • @nipunkumara3148
    @nipunkumara3148 ปีที่แล้ว +1

    දැනුවත් කරාට ස්තූතියි ❤

  • @ayeshasanjeewani9956
    @ayeshasanjeewani9956 ปีที่แล้ว

    ගොඩාක් වටිනව සර් 🙏🙏🙏🙏💛💛

  • @kavindusudiptha7905
    @kavindusudiptha7905 7 หลายเดือนก่อน

    2024 අයට ස්කිල් එකට clz පටන් ගන්නෙ කවදද සර්♥

  • @srilankahomedecorations5577
    @srilankahomedecorations5577 2 หลายเดือนก่อน

    Mewa itn hamaoma kiyla den na pin dipalla me wage kollonta ♥️♥️♥️♥️

  • @tharangasewwandi4642
    @tharangasewwandi4642 ปีที่แล้ว

    ගොඩක් වටිනව සර් ❤️ ගොඩක් පින් 🙏

  • @madurangawijesinghe4754
    @madurangawijesinghe4754 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි අයියේ ❤❤❤

  • @PrabhathPrasanna
    @PrabhathPrasanna ปีที่แล้ว +2

    කවුරුත් කියන්නේ nati pattak❤❤❤

  • @Kalyani-sm7ku
    @Kalyani-sm7ku 2 หลายเดือนก่อน

    මගෙත් 240ක් තියනව😔

  • @shamilaasanka562
    @shamilaasanka562 ปีที่แล้ว

    Aiyye oyanam deviyek echcharai aiya.oyage hama wadakm hithana widihatama hariyanna oni.oyawa marenakamma amathaka wenne na.

  • @ThiwankaRukmal-g9s
    @ThiwankaRukmal-g9s 2 หลายเดือนก่อน

    Ayya koriyaweda enna❤❤

  • @sayurutharinda1862
    @sayurutharinda1862 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි අයියේ ❤🙏🙏🙏

  • @NadeeraLakmal-mm1ts
    @NadeeraLakmal-mm1ts ปีที่แล้ว

    සුපිරියි අයියේ ඔයා නම්❤️❤️...මේ කියල දෙන දේවල් වලට ගොඩක් ස්තූතියි ....

  • @Vgc-k1f
    @Vgc-k1f ปีที่แล้ว

    ❤❤❤❤ ගොඩක් වටින උපදෙස් ටික...

  • @shanbroo....
    @shanbroo.... ปีที่แล้ว

    පිලිස් reply 1k ඔනේ . මට රක්තයා ප්‍රර්ශ්නේ තියේනවා එ කිඋවේ අගේ උශ්නේ වෙඩි නිසා සමහර කල වලදි තුවාල බිබිලි එනවා .එක ඖලක් වේඉද මේඩ්කල් 1ට...

  • @O.M.G..
    @O.M.G.. ปีที่แล้ว

    Thank you sir✨ godk pin oyata... Jaya wewa ❤🎉

  • @prabathindika108
    @prabathindika108 ปีที่แล้ว +2

    Police report ekai Document bara dena eka ganath video ekk karamu Aiye
    ජයවේවා ඔයාට 💓

    • @pointofbhanu8206
      @pointofbhanu8206  ปีที่แล้ว

      Online දාන්න ඕන police report. Video ඇති දාලා බලන්න 🇰🇷

  • @chathuramaduranga2381
    @chathuramaduranga2381 ปีที่แล้ว

    ❤❤❤ ජය වේවා....

  • @CocWiZarD9
    @CocWiZarD9 ปีที่แล้ว

    medical waladi තුල් thiyapuwath , සිගරැට් bipuwa . Arakkuu bipuwa ahuwawenawada masa 6 kata kalin wage .. a gana podi wistharayak කියන්න ahema ahu unoth kawadawath aye yannama berida

  • @DananjayaMadusanka-m1o
    @DananjayaMadusanka-m1o ปีที่แล้ว

    Pin sidda wenawa aiye oyata..aiyawa contact karaganna vidihak kiyannako aiye❤

  • @sandeepanigunarathne2132
    @sandeepanigunarathne2132 ปีที่แล้ว

    Aiye mage preehawer eke kelsiyam lapayak thiyenawa exry eke pennanawa . Scan eketh pennanawa but doctersla kiyanawa eka awlak ne behethuth ne beheth oneth ne kiyala. M medical eka pass weida?

  • @SamanKumara-w2h
    @SamanKumara-w2h ปีที่แล้ว

    Jayaweva...

  • @saliyawimalasena629
    @saliyawimalasena629 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි සර්

  • @gayanchamara3865
    @gayanchamara3865 ปีที่แล้ว

    Godak pin aiye❤

  • @erandakavikum3
    @erandakavikum3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි....

  • @මනෝජ්සංකල්ප
    @මනෝජ්සංකල්ප 8 หลายเดือนก่อน

    Baya nathuwa mewa koyapu ekama athi ❤️

  • @nimeshdilshan215
    @nimeshdilshan215 7 หลายเดือนก่อน

    Niyami❤❤

  • @manojkumaara958
    @manojkumaara958 ปีที่แล้ว

    Hodama sir .❤

  • @Gkushan
    @Gkushan ปีที่แล้ว

    Thank aiye oyata godak pin ❤🎉🎉🎉

  • @ChathurangaHettiarachchi-y8e
    @ChathurangaHettiarachchi-y8e 9 หลายเดือนก่อน

    Godak pin sir

  • @Malikapoi123-li3tw
    @Malikapoi123-li3tw ปีที่แล้ว

    hodata.pajadiliwa.teruna.sar.sarta.godak.pin

  • @subashshanuka5330
    @subashshanuka5330 ปีที่แล้ว

    ❤❤❤💪💪🙏🙏

  • @asithaprabuth5048
    @asithaprabuth5048 ปีที่แล้ว

    Pin aiyee ❤❤🙏

  • @isuru9031
    @isuru9031 ปีที่แล้ว +1

    Great job...❤❤

  • @akilairan7567
    @akilairan7567 ปีที่แล้ว

    Good Job ❤️👍.

  • @YATSDshanu
    @YATSDshanu ปีที่แล้ว

    Godak pin sir...🙏🙏🙏

  • @surangajayawardana-p5f
    @surangajayawardana-p5f ปีที่แล้ว

    Wadagat vidiyo ekak ❤❤

  • @IwanyaMadushani-wj3wz
    @IwanyaMadushani-wj3wz ปีที่แล้ว

    thank you aiye.pin oyata apita mewa kiyala denawata🙏

  • @dinukapathum7813
    @dinukapathum7813 ปีที่แล้ว

    Thanks bro…. ❤❤❤

  • @gayanharsha6300
    @gayanharsha6300 ปีที่แล้ว

    Godak watinawa aiye godak pin

  • @Gayankorea
    @Gayankorea ปีที่แล้ว +2

    Mage cholesterol 295 ta thibba.phamacy eken beheth aran bonna kiwwa.එච්චරයි

  • @SamilaMudalige
    @SamilaMudalige 7 หลายเดือนก่อน

    Ape sir ❤️‍🩹😍

  • @dineshgallery7545
    @dineshgallery7545 ปีที่แล้ว

    ❤ supiri

  • @slartcraftsdiary
    @slartcraftsdiary ปีที่แล้ว

    😍❤️

  • @scsenanayaka4792
    @scsenanayaka4792 8 หลายเดือนก่อน

    Thank you..

  • @sarojaniweerasekara1157
    @sarojaniweerasekara1157 ปีที่แล้ว +1

    අයියා ගැනු ලමයිගෙ. බර කීයද බලන්නේ

  • @vimansasunari8371
    @vimansasunari8371 ปีที่แล้ว

    Thank you..... ❤😊

  • @maheshjayaweera-wg4hy
    @maheshjayaweera-wg4hy ปีที่แล้ว

    Ewage asanipawalata beth den aran normal karan giyoth kohomada. Biwa beth wala sangataka lewala thibbuth aulda medicel eke

  • @ChandraKumar-jm7ki
    @ChandraKumar-jm7ki 2 หลายเดือนก่อน +1

    Aiye mn kg 48 inne avlak weida

  • @dasunnimantha1807
    @dasunnimantha1807 ปีที่แล้ว

    ❤❤godak watinewa aiye denuwath krta..

  • @dineshmadusanka2610
    @dineshmadusanka2610 ปีที่แล้ว

    Thank you aiyaaa❤❤❤

  • @VasandhiViyanga-kg8on
    @VasandhiViyanga-kg8on ปีที่แล้ว

    Superb.❤

  • @buddinuwan3180
    @buddinuwan3180 ปีที่แล้ว

    Thank you sir ❤️😘

  • @suriyabandara74
    @suriyabandara74 ปีที่แล้ว

    Thank you

  • @yasirusandamith1118
    @yasirusandamith1118 ปีที่แล้ว

    🥰❤👍

  • @sandunlakshan3573
    @sandunlakshan3573 ปีที่แล้ว

    ❤❤❤❤

  • @NiwanthakaPremarathna-oo4dt
    @NiwanthakaPremarathna-oo4dt ปีที่แล้ว

    Sir mn trenin gihin awe 28.eth thama cciv nene.anik okkotama eage cciv wedila.mokak hari awulakda..plz reply sir

  • @Mindmatter205
    @Mindmatter205 ปีที่แล้ว

    Samajaroga list ak gnna beri weid aiyee

  • @nishadikariyawasam
    @nishadikariyawasam ปีที่แล้ว

    🙏🙏🙏

  • @milindahasith
    @milindahasith ปีที่แล้ว

    ❤️🙏

  • @SupunMadhusanka-pp3zt
    @SupunMadhusanka-pp3zt ปีที่แล้ว

    Thaks Sir 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LakmaliUdasini
    @LakmaliUdasini ปีที่แล้ว

    Sir mage wam athe sulagille niyapoththa ngawimn kellak kapala thiyanne aka medical akata aulda..

  • @IwanyaMadushani-wj3wz
    @IwanyaMadushani-wj3wz ปีที่แล้ว

    අයියේ මම test එකක් කලා. ඒකේ SGPT 47 කියලා තියෙනවා. SGOT 35 . මේක වැඩිද

  • @srimaljanaka4299
    @srimaljanaka4299 ปีที่แล้ว

    මන් මැරි කරල ඉන්නෙ.මට වයිෆ් ඒ රටට ගන්න පුලුවන් ක්‍රමවේද තියෙනවද

  • @AmashiUmayangana-zq3vz
    @AmashiUmayangana-zq3vz 8 หลายเดือนก่อน

    Sir as penima kohomada cheak krnne warna andarhawaya na eka ahak penwa aduyi

  • @Hmgjjjaahajajakkak
    @Hmgjjjaahajajakkak ปีที่แล้ว

    අයියෙ gym යන කෙනෙක්ට මේව check නොකරට අවුලක් නෑ නේද

  • @MadushanNiroshana
    @MadushanNiroshana ปีที่แล้ว

    Pin ❤

  • @chamara_bandara9999
    @chamara_bandara9999 ปีที่แล้ว

    මට 300 තියේනවා😢

  • @savindu_technic
    @savindu_technic 2 หลายเดือนก่อน +1

    රැශ් එකක් එහෙම තිබ්බොත් ෆෙල් වෙනවද අයියෙ

    • @lokkaff9065
      @lokkaff9065 2 หลายเดือนก่อน

      නෑ මචන්❤️

  • @expressworld4236
    @expressworld4236 ปีที่แล้ว

    Kawada wageda medicle date denne? Skill cutoff dila exam pass unta passe neda

  • @Dasun2003-s2b
    @Dasun2003-s2b ปีที่แล้ว

    Sir kowakka kola walin sini adu wenne😌

  • @mobileeditinglk2717
    @mobileeditinglk2717 ปีที่แล้ว +1

    දුර පෙන්නෙ නැති එක ප්‍රශ්නයක් වෙනවද medical එකේදි

    • @pointofbhanu8206
      @pointofbhanu8206  ปีที่แล้ว +1

      නැහැ කන්නාඩි දාගෙන මෙඩිකල් යන්න 👍

    • @mobileeditinglk2717
      @mobileeditinglk2717 ปีที่แล้ว

      @@pointofbhanu8206 kannadi tawama mn hadala na . Natuwa giyith awulak yaida sir.

  • @sansa161
    @sansa161 ปีที่แล้ว

    අයියේ අපිට ලෝන් එකෙන් කොරියාවට යන්න පුලුවන් නේද😥

  • @_SaMee
    @_SaMee ปีที่แล้ว +1

    warna andathawaya thiyenam kohomawath ynna berida

  • @SahanEkanayake-gv1js
    @SahanEkanayake-gv1js ปีที่แล้ว

    Ayye dewara 1st ayat medicl kawd wge set weid

  • @lasanthisamanali7163
    @lasanthisamanali7163 ปีที่แล้ว

    අයියෙ කොන්දෙ ඇදයක් තියෙන කෙනෙක්ට යන්න බැරිද? පිටතින් පෙන්නෙ නැ X-ray එකක් ගත්තාම cm7 විතර ඇදයක් තියෙනවා . වැඩ කරන්න පුලුවන් එහෙම අමාරුවක් නැ. එක උපතෙන්ම තියෙන එකක් . එහෙම කෙනෙක්ට යන්න බැරිද?

    • @pointofbhanu8206
      @pointofbhanu8206  ปีที่แล้ว

      ඔයා කියන විදියට, ඕකනම් aulak වෙන්නේ නැහැ... කොන්ද වෙනම xray ගන්නේ නැහැ. කරන්න exam 👍

  • @ShanakaDiasanayaka
    @ShanakaDiasanayaka ปีที่แล้ว

    Ayiyh mage 247thiynwa loku aulk weida

  • @malindudilshan4682
    @malindudilshan4682 ปีที่แล้ว

    එතකොට ස්කිල් රිසාල්ට් ආවට පස්සෙද මෙඩිකල් ඩේට් එන්නේ නැත්නම් ස්කිල් රිසාල්ට් එන්න කලින් මෙඩිකල් ඩේට් එනවද

    • @wajiradarshana6450
      @wajiradarshana6450 2 หลายเดือนก่อน

      ස්කීල් එකෙන් පස්සෙ

  • @saliyabandara-gw6qt
    @saliyabandara-gw6qt ปีที่แล้ว

    Ada exam ekata giyapu kenek kiwe 20 withara absans lu ude exam eke..e sallith nikan ne