සත්‍ය අවබෝධය පිණිසම කර්මය උගන්වමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 34

  • @WimalLiyanarachchi
    @WimalLiyanarachchi 2 หลายเดือนก่อน

    බුදුන් වහන්සේ ධර්මය මගධ භාෂාවෙන් දෙශනා කල අතර එය පාලියට හැරවීම සිද විය.එවං මෙසුතං එනම් මා විසින් මෙසෙ අසන ලදී යනුවෙන් සදහන් වන්නේ එබැවිනි.

  • @amilakaju6364
    @amilakaju6364 3 หลายเดือนก่อน +2

    4. භව සැකැස්ම= Mental Paradigm....
    ලැජ්ජාව, බය, තරහා, ආවේගය, කාමය, කැමැත්ත , අකැමැත්ත , .... මේ හැමදේම Nuron Circuits....
    රස කෑමක් කෑවහම, පිනායන්නේ මොලය. ( තෘප්තිය ලබන්නේ/ වින්දනය ලබන්නේ)
    Fim එකක් බලනකොට, සිගරට් එකක් බොනකොට, සිංදුවක් අහනකොට, ඕනිම ආශ්වාදයක් ලබනකොට, තෘප්තිමත් වෙන්නේ මොලය...
    මිනිස් මොලය කියන්නේ තෘප්තියට පක්ෂපාතී ඉන්ද්‍රියක්...
    ඒකට Negative ද, Positive ද අදාල නෑ.
    හොඳ නරක අදාළ නෑ...

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 3 หลายเดือนก่อน

      ඔය සුද්දගේ අනුගාමිකයින් ගේ බහ. ඒක හොඳයි. ඔබ වැනි අය ලෝකය තුල වැඩියි. ඔය කියන කතාවට විරුද්ධව යාම තමයි ලෝකෝත්තර වීම.

    • @amilakaju6364
      @amilakaju6364 3 หลายเดือนก่อน

      ඔයාට ලෙඩක් හැදුනහම, සුද්දගේ බෙහෙත් බීලා ඒක සනීප කරගන්නවා නේද?
      වීඩියෝ එකක් බලන්න ඕනි උනහම, සුද්දාගේ තාක්ෂණය පාවිච්චි කරනවා නේද?

    • @amilakaju6364
      @amilakaju6364 3 หลายเดือนก่อน

      ලෝකෝත්තර කියන්නේ යම් දේකට විරුද්ධව යාමද?

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 3 หลายเดือนก่อน

      @@amilakaju6364 යම් දේකට නොවේ. සසර ගමනට බැඳතබන කාරණා 3 ට විරුද්ධව යාම. බැඳතබන, බැමි 3 කපා දැමීම හෙවත් නිබ්බානය. එනම් ලෝකයේ රස උරාබීමට එරෙහිව ක්‍රියාත්මක වීම. අ +රහත් = අරහත්.

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 3 หลายเดือนก่อน +1

      @@amilakaju6364 තාක්‍ෂණය කතාව ක් නෙවෙයි මේක. අනික තාක්‍ෂණය සුද්ද ට විතරක් අයිති නැත.

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 3 หลายเดือนก่อน +1

    අපරාධය කාලය ඔබ වහන්සේගේ ඒත් අපට මාර්ගය අවබෝධය කරගන්න පුළුවන් ඒ අවවාද හරි වටිනවා මේ වගේ අයට උපදෙස් වැඩක් නැහැ

  • @amilakaju6364
    @amilakaju6364 3 หลายเดือนก่อน

    මේ හාමුදුරුවෝ කියන දර්ශනයේ මූලික කොටස් 3 ක් තියෙනවා.
    1. සාමාන්‍ය ජීවවිද්‍යාත්මක ක්‍රියාවලියක් තුල සිදුවන, බිය ඇතිවීම, සැකය, තරහා... ආදී ස්වභාවයන් ට, අද්භූත පැහැදිලි කිරීම් කිහිපයක් ඔබ්බවා, ඒවා ශරීරයට පරිබාහිර ශක්තියක් තුලින් සිදුවන වෙනම ලෝකයක් ( චිත්ත ශක්තියක්) ලෙස අර්ථකතනය කිරීම,
    2. විවිධ ආගම් වල සඳහන් වෙන, පුනරුප්පත්ති සංකල්පයට හා සමාන සංකල්පයක්, වෙනත් නම් ආ අර්ථදැක්වීම් භාවිතාකර ඉදිරිපත් කිරීම
    3. ජීවිතයට එන ප්‍රශ්න, ජීවිතයට වඩා විශාල කර හුවාදැක්වීම.

  • @nevilwedaarachchi3797
    @nevilwedaarachchi3797 3 หลายเดือนก่อน

    දස අකුසල් කර සදිව්‍ය ලෝකයේ හෝ අපායේ යනව නම් එතනම දිව්‍යලෝකයක් ඇතිබව කියවෙනවා නේද

  • @KanDil-s4f
    @KanDil-s4f 3 หลายเดือนก่อน

    කර්ම විශය අචින්තයි එය ක්ෂය කිරීම නිවනයි කර්මය ජය ගත හැක්කේ නිවන් දැකීමෙන් පමනයි.

  • @piyadhasapathirana
    @piyadhasapathirana 3 หลายเดือนก่อน

    එකක්,පැහැදිලියි,මේ,හාමදුරුවො,වගේ,ඉන්න,කෙනා,ත්‍රිපිටිකය,නිවැරැදිව,හදාරා,නැත,බහුම්පිචෙ,සංහිත,බාස,මානො,,,නතක්කරො,හොති,නරො,පමත්තො,,ගොපොචගාවො,ගණයං,පරෙසං,නභාගවා,සාමඤ්ඤස්ස,හොති

  • @LakshmanGunasekara-t5w
    @LakshmanGunasekara-t5w 3 หลายเดือนก่อน +1

    One has to be intelligent to understand what you are saying.

  • @SR-dz1ed
    @SR-dz1ed 3 หลายเดือนก่อน +2

    දැන් මෙතුමාට සත්‍යය අවබෝධ වෙලාද යුටියුබ් නාලිකාවක් දාගෙන කතා කරන්නේ? නමක් ගමක්. ආතක් පාතක් නැත්තේ මොකද?

    • @amilakaju6364
      @amilakaju6364 3 หลายเดือนก่อน

      මේ හාමුදුරුවන්ගේ දර්ශනයේ පදනම, කවුරුවත් ප්‍රශ්න කරන්නේ නෑ.
      නමුත් මම ප්‍රශ්න කලා.
      ඒ ප්‍රශ්න ඉදිරියේ ඔවුන් පලාගියා...

    • @priyanthid
      @priyanthid 3 หลายเดือนก่อน

      😢lllli😢l?your ​@@amilakaju6364

  • @nishanikalupahana3792
    @nishanikalupahana3792 3 หลายเดือนก่อน +2

    සැප දුක විදින්නේ මොලය නම් අපමන දුක් විදින මිනිසුන්ට හොදම විසදුම ජීවිතය නැති කරගැනීම නේද ?
    මොළය නැත්නම් නිව්රෝන සර්කිට් නැහැ....ද්වේශය නෑ..වංචාව නෑ..පීඩාව නෑ...දුක නෑ..
    අමිල මහතාගේ දර්මය 😂

    • @amilakaju6364
      @amilakaju6364 3 หลายเดือนก่อน

      ඔබ ඉන්න මිත්‍යාදෘෂ්ටිය ඔබට පේනවද?
      කිසිම සාක්ෂියක් නැති,

    • @amilakaju6364
      @amilakaju6364 3 หลายเดือนก่อน

      පුණරුප්පත්තිය හා සමාන සංකල්පයක් විශ්වාස කරගෙන, ( කිසිම සාක්ෂියක් නැති) ඔබ ඉන්න දෘෂ්ටිය ඔබට පේන්නේ නෑ.

    • @amilakaju6364
      @amilakaju6364 3 หลายเดือนก่อน

      ඇයි මිනිස්සු ජීවිතය නැතිකර ගන්නේ නැත්තේ?
      දුක් විඳින්න ආස නිසාද?

    • @amilakaju6364
      @amilakaju6364 3 หลายเดือนก่อน

      හොඳට බලන්න, ඔබ ඔය කතාව කියන්නෙම ඔබේ සම්මුති මරණයෙන් පස්සේ, චිත්ත ශක්තිය දුක් විඳිනවා කියලා ඇතිකරගෙන තියෙන දෘෂ්ටිය මත පිහිටලා නෙවෙයිද කියලා ? ඔයා කියන විදිහට Nuro Science ගැන හොඳටම දන්න විද්‍යාඟයින් තමයි ඉස්සෙල්ලාම සියදිවි හානි කරගන්න ඕනි...

  • @wmapbw8444
    @wmapbw8444 3 หลายเดือนก่อน

    බුදු දහමට නමක් කියනවා නම් කියන්න තියෙන්නෙ “ සත්‍යය / විද්‍යාව / සොබාදහම “ කියල කියන්නයි. මේ සත්‍යය බුදුන්වහන්සේ දේශනාකළ නිසා බුදු දහම කියල / බුද්ද දර්ශනය කියල කියනව.